කවුරුත් කියලා දීලා නැති බිස්නස් 05 ක් | top 05 business in Pettah wholesale market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2024
  • පිටකොටුවෙන් තොග වෙළෙන්දෙක් හොයාගෙන අඩුවට තොග අරගෙන පටන්ගන්න ගන්න පුළුවන් බිස්නස් 05ක් ගැන සම්පූර්ණ විස්තර මේ විඩියෝ එකේ සදහන් වෙනවා
    කවුරුත් කියලා දීලා නැති බිස්නස් 05 ක් | top 05 business in Pettah wholesale market
    මේ වගේ බිස්නස් පිලිබද විඩීයෝ දිගටම බලන්න අපේ චැනල් එක Subscribe කරලා තියාගන්න.
    😍E-book එක ලබා ගැනීම සදහා
    ➡️WhatsApp 0702542292 Massage එකක් යොමු කරන්න. (බිස්නස් ගැන මුල සිට ඉගෙන ගන්න බිස්නස් ආරම්භය පොත මිලදීගන්න )
    😍අනුග්‍රාහක දැන්වීම් සදහා විමසන්න..
    ➡️WhatsApp 0702542292😍
    ➡️බිස්නස් එකක් පටන් ගන්න මුල සිට සැලසුම් සකස් කරන්නේ කොහොමද
    • බිස්නස් එකක් පටන් ගන්න...
    ➡️ජංගම දුරකතන උපාංග විකිනීමේ බිස්නස් එක • Phone Accessories බිස්...
    ➡️පිටකොටුවේ වීදි ගැන දැනගන්න බිස්නස් කරන්න තොග ගන්න • දැනගන්න බිස්නස් කරන්න ...
    ➡️රැකියාවක් කරන ගමන් කරන්න පුලුවන් පාට් ටයිම් බිස්නස් 05 ක් • රැකියාවක් කරන ගමන් කරන...
    ➡️සිල්ලර ව්‍යාපාරය සාර්ථකව කරමු • සිල්ලර ව්‍යාපාරය සාර්ථ...
    ➡️ප්ලාස්ටික් ව්‍යාපාරය • ප්ලාස්ටික් ව්‍යාපාරය |...
    ➡️කාන්තාවන් සදහා ගැලපෙන ස්වයං රැකියා 10 ක් • පටන් ගන්නවා නම් මෙන්න ...
    ➡️බිම්මල් වගාව සහ බිම්මල් වගාවේ ලාභය • බිම්මල් වගා කරන විදිය ...
    ➡️අදම පටන් ගන්න පුලුවන් හොදම ව්‍යාපාර අදහස් 5ක් • අදම පටන් ගන්න පුලුවන් ...
    #ව්‍යාපාර_ඉලක්කය
    #Pettah_wholesale_market
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 11

  • @sureshperera-mj3tb
    @sureshperera-mj3tb หลายเดือนก่อน +2

    Thank you

  • @ashansampath37
    @ashansampath37 หลายเดือนก่อน +1

    සුදු පත්තර ගන්න තැනක් දන්නවද

  • @asankaamarasinghe4371
    @asankaamarasinghe4371 หลายเดือนก่อน +1

    Thank you❤❤❤😊

  • @hashurafathima5869
    @hashurafathima5869 หลายเดือนก่อน +1

    Kulu badu business ekak patan gannawanan ewa kal thabaganeemata karanna one monawada kiyala business video ekak daanna puluwanda.

    • @Business-goal
      @Business-goal  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ගේන්නම්👍❤️

  • @ramonapereira128
    @ramonapereira128 หลายเดือนก่อน +2

    සුදු uniform රෙදි තොග ගන්න පුලුවන් කොහෙන්ද

    • @Business-goal
      @Business-goal  หลายเดือนก่อน

      මහරගම, පමුණුව තමයි අඩුම තොග මිලට රෙදි ගන්න පුළුවන්.පිටකොටුවේ තියනවා හැබැයි අඩුම තොග මිල දෙන්නේ නෑ..❤️👍

  • @user-mw6vl1jm8b
    @user-mw6vl1jm8b หลายเดือนก่อน +2

    ඉන්දියන් අයිටම් ගන්න තැනක් කියන්න රෙදි ඇතුළුව

    • @Business-goal
      @Business-goal  หลายเดือนก่อน

      සාරි වගේ නම් අස්ලාම් මාකට් එකෙන් ගන්න පුළුවන් ඉන්දියන්👍❤️