💐💐💐💖💖💖 Mr President, you are really great and confident, we people can trust you and rely on you and your wonderful decisions, thank you so much , for your wonderful work, good luck always with the blessing of the Triple Gem 🙏🙏🙏🍀🍀🍀💐💐💐💖💖💖we are really very proud of you and your wonderful team, thank you all, again and again ❤❤❤🙏🙏🙏💐💐💐💖💖💖🍀🍀🍀💯💯💯
Please go ahead with your wonderful work, you are the best and the hope of the people of our badly corrupted and destroyed country, May the Triple Gem bless you and your wonderful team, always thank you so much for your straight forward arguments and confident decisions 🙏🙏🙏💐💐💐💖💖💖🍀🍀🍀🍀💯💯💯
Bravo President AKD and Vasanta for looking out for the people and not allow the Mudalalies to manipulate the price of rice. Keep up the good work. Greetings from Florida USA
මෙච්චරකල් මේ රටේ හිටපු ජනාධිපති ලා ඇමතිලා මහජනතාව කනවද නැද්ද වෙලෙන්දා මොකද කරන්නේ කියලවත් බැලුවෙ නෑ. නව රජයට අපගේ ප්‍රනාමය පුදකරමු
ජනාධිපති බුද්ධිමත් නැත්තම් ෂොපින් එකෙන් බැංකු කාඩ් එකෙන් හාල් ප්‍රශ්නය අවුරුදු දහයක් ඇදෙනවා අවුරුදු විස්සක් නඩු ඇදෙනවා වගේ, එතකොට ෂොපින් එක බැංකු කාඩ් එක පිටි පස්සෙන් හාල් හිමියන් අවුරුදු දහයක් හොඳටම ගසා කනවා ජනාධිපතිවත් අන්දගෙන 🤣🤣🤣
AKD නඩු අහනකොට ඇපත් නැතිවෙයි..
දැඩි තීරණ ගන්න ජනාධිපතිතුමනි..අපි ඔබ සමග 🎉🎉
ඔන්න ජනාදිපතිලා ❤කෙලින් කතාව 😌 නිපුණ මොකද කියන්නේ 😁
යකෝ මෙන්න කොන්ද. 😅 කලින් චන්ඩි නගුට පුපේ ගහගෙන 😂
❤❤❤❤❤❤👍👍👍👍👍👍
නිපුන 😢😅
අන්න් ඒ කතා විදියට මම ගොඩාක් කැමති 😊
ඔලුවක් තියෙන මිනිහෙක් ජනපති උනාම ගොන් තර්ක පුස්සක් වීම හොදම නිදසුනක් ❤❤❤❤
ගහපු කතිරය ගැන ආඩම්බරයි. 🧭 ජයවේවා ..❤️
ප්‍රශ්නේ කිව්වා. කරුනු ඇහැව්වා. තර්කේ කැඩුවා. මෙහෙම කරමු කියලා යොජනා කලා. මොල්ලු කන් පාත් කරන් පිලිගත්තා.. කලේ නැතොත් දඩුවම කිව්වා. Complete නේද වැඩේ.😊
හරිම සරලයි වැඩේ ගොඩ
ගාණ වැඩි කරල හරි කමක්නෑ එක ස්ථාවරයක ඉන්නව නම්. දවසින් දවස වැඩි වෙන්නෙ ඇයි කියල අහපු ගමන් කටවල් ලොක් උනා 🤣🤣
මෙන්න ආදර්ශමත් නායකයෝ ❤️
කෙලින්ම සයිකොලොජි වලින් කතා කරන්නෙ ජනාදිපති😯💪💪..පට්ට හොදේ...💪❤..කෙලින් තීරන ගන්න හා ඒවා ක්‍රියාත්මක කරන්න සහෝදරයා🥺🥺
ජනාධිපති බුද්ධිමත් නැත්තම් ෂොපින් එකෙන් බැංකු කාඩ් එකෙන් හාල් ප්‍රශ්නය අවුරුදු දහයක් ඇදෙනවා අවුරුදු විස්සක් නඩු ඇදෙනවා වගේ, එතකොට ෂොපින් එක බැංකු කාඩ් එක පිටි පස්සෙන් හාල් හිමියන් අවුරුදු දහයක් හොඳටම ගසා කනවා ජනාධිපතිවත් අන්දගෙන 🤣🤣🤣
ගාණ වැඩි කරල හරි කමක්නෑ එක ස්ථාවරයක ඉන්නව නම්. හැබැයි දවසින් දවස ගණන් වැඩි වෙන්නෙ ඇයි කියල අහපු ගමන් කටවල් ලොක් උනා 🤣🤣
පටිට ජනාදිපති තුමනි
ආදරෙයි පැලේන්ඩ
මෙිහෙම කෙලින් තිරනගන්ඩ
වසන්ත මැතිතුමනි එන කන්නයේ වි මිල දි ගැනීමට ක්‍රම වේදයක් හදන්න ඉක්මනින් 🙏🏽🙏🏽🙏🏽ඔබ සැමට බුදුසරණයි 🙏🏽🙏🏽❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ගරු ජනාධිපති තුමනි 🥰🥰🥰
ආඩම්බරයි 🥰🥰🥰
අනුර සහෝදරයා කියන්නෙ අන්දන්න, හපන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මරණය එක අතකින් අරගෙන මෙපමණ දුරක් එන්න කාපු කට්ටෙ හැටියට හපන්න හදන එකාට වෙන්නෙ ගලක් හැපුව වගෙ දත් ටික කඩා ගන්න. ඒක හින්දා හොඳින්ම හැම දේම බේරා ගන්න එක කාට කාටත් හොඳයි.❤
😔🫡❤️❤️✨✨
කියන්න ඕන ටික මුනටම කිව්ව එකනම් රෙක්ස්පෙක්ට් සහෝදරයා ❤
ලාස්ට් වෝනින් එක දුන්නා.... ඊලග වටලෑමට එන්නෙ පාරිභෝගික අධිකාරිය නෙවෙයි පාරිභෝගිකයන් ....😂😂😂
අනිවාර්යයෙන්ම ලෑස්තියි ...👍
@@lasithdilshan1672 අනිවාර්යයෙන්ම උන්ට රටත් එපා කරවන්න ඕනේ දුප්පතාව හූරන් කන කාලකන්නි
අපට පුලුවන් වුනානම් රටට වැඩක් නැති ගෝටාව ගෙදර යවන්න ඔයාටත් එච්චරයි ඩඩ්ලි.. අපට ඕනි සාධාරණ රටක් ගොඩනගන්න.. ඩඩ්ලි විතරක් වැජඹෙන්න බෑ.
@@sanjunisansala8635 daddly withrak newei bn uta wada horu inno othana
අපේ එකා
😘😘😘😘😘
හිරු TV හා උන්ගේ බත් බැලයෝ ටික බලන් ඉන්නේ ආණ්ඩුව පෙරලන්න💩 කාට කොහොම උනත් මට අනුර සහෝව විශ්වාසයි🎉❤ ජනතාවගේ පැත්තේම ඉන්නවා කියල❤❤❤
මේ හැන්දෙන් ම පාරිබෝගික අදිකාරියටත් බෙදන්න ඕනි. ඕකුන් තමයි මිනිස්සුන්ට රජයෙන් වෙන්න ඕන වගකීම් සල්ලි වලට පාවල දෙන්නේ . ඕකුන් හරියට ඉන්නවා නම් මේ ප්‍රශ්න ජනාධිපති විසදන්න ඕනි ප්‍රශ්න නෙවෙයි
Hariyatama hari. Rate Janadipathi haal prasna pol prasna okkoma visadanna vela.
සම්පූර්ණ ඇත්ත. උන් සමහර පරිභෝජනයට නොසුදුසු කඩ වලට පවා ගිහිල්ල ජරාව අරන් සද්ද නැතුව එනව
@@shanepereraedu දැන්නම් බැරිවෙයි උන්ට පගාව ගන්න
Yes definitely 👉✔️💯💯👌👊💪
පරිබොගික අධිකාරියේ උන් මොල්ලුන්ගේන් සල්ලිගත්ත එවුන් ඉන්නේ උන්ට මොල්වලට ගිහින් සද්ද දාන්න බැ
ඕයටික අහගන්න පුදුම ගුල්ම ගායක් තිබුනෙ දැන් හරිනෙ 😂😂😂
Eka maru😂😂😂
😂😂😂😂
இதுதான்.... AkD👍👍👍👍♥️♥️
❤❤❤❤
😘😘😘😘😘😘
❤
ජනාධිපතිතුමනි, ඊලග කන්නයේ වී රජයට පමණක් මිලදී ගැනීමට දැන්ම ක්‍රියාමාර්ගයක් ගන්න
ප්‍රශ්නවලට දෙන දාර්ශනික උත්තර වලට කාටවත් කට උත්තර නැහැ❤
Niyamai boss. Good luck.
Respect ❤
නියමයි ❤️❤️ජනාධිපති තුමාට බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
කව්රු මොනව කීවත් අපි ඔබ සමග ගරු ජනාධිපතිතුමනි.මාලිමාවට ජය ❤️❤️❤️
ආදරෙයි ජනපතිතුමනි
Well done !👏🏼
2/3 දුන්නේ බිස්නස්කාරයො ලග කෙදිරි ගාන්න නෙමේ මේ වගේ කෙලින් තීරන ගන්න.
Wow our AKD. Janayhawage janadipathi. We love you❤
AKD♥️♥️♥️♥️
ලස්සන තිරනයක් ගත්තනේ මහත්වරු සියලුම දෙනා. ස්තුතියි සැමටම .👍❤ ජනාධිපති තුමාගේ කතාව ම ඇති ඔබ තුමාලට වෙනස් වෙන්න.❤
පට්ටයි.......නියම ජනපති අපේ අනුර සහෝදරයා.....❤❤❤🎉
අපි ගැන හිතන අපේ නායකයා❤
❤❤❤❤❤❤❤❤❤❤ A.K.D
මෙන්න මිනිස්සුන්ගෙ ආන්ඩු🎉🎉🎉
මෙන්න මිනිස්සු වෙනුවෙන් බොක්කෙන්ම වැඩකරන වැඩපෙන්නන ඡනාධිපතිලා🎉🎉🎉🎉
ආදරෙයි❤
වැඩ කරන මුළු සමස්ථ ජාතියටම කන්න දෙන ගොවියට මීළග කන්නයේදී ගොවියට සාධාරණයක් වෙන්නත් එක්ක රජයෙන් සැබෑ සාධාරණ මිල ගණන් යටතේ වී මිලදී ගත යුතුයි, එක එක වී මෝල් අයිතියාරයන්ට ඕන ඕන විදියට මේ රට කරවන්ට ඕන නෑ ජනාධිපතිතුමණි , අපි ඔබ ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවා...... මගේ රටට ජයම වේවා.❤
හරියට හරි ජනාධිපතිතුමනි ,අසරණ මිනිස්සු තලාපෙලා දමන්න ඉඩ දෙන්න එපා ,අපි ඔබ සමගයි,අපිට ඔබ ගැන ආඩම්බරයයි
මම කැමතියි අනුර ජනාධිපතිතුමාට. ❤. එතුමාට තියන උවමනාව පහළ ඉන්න උන්ට නෑ. කරුමයක් මුන් නම්
ජනාධිපතිතුමා නියමයි
නායකත්වය නම් මෙන්න නායකත්වය.
ela bro
ඩඩ්ලිගේ මුණ බලහල්ලකෝ, ඔන්න කෙලවෙන්න යන්නේ😂😂😂😂
වතුරත් බීවෙ
මමත් බලාගෙන හිටියේ 😉
💐💐💐💖💖💖 Mr President, you are really great and confident, we people can trust you and rely on you and your wonderful decisions, thank you so much , for your wonderful work, good luck always with the blessing of the Triple Gem 🙏🙏🙏🍀🍀🍀💐💐💐💖💖💖we are really very proud of you and your wonderful team, thank you all, again and again ❤❤❤🙏🙏🙏💐💐💐💖💖💖🍀🍀🍀💯💯💯
අපේ එකාගේ මයි හිතේ තියන විස්වාසයනම් අඩු නැහැ..
ඇත්ත. මම නම් හරිම කැමතියි අනුරට
වෙඩරුවේ උපාලී. බලාගනින් ජනතාවාදී හිට්ලර් ලා ගේ වැඩ. කොන්ද කෙලින් නායකයෝ කියන්නේ මේ වගේ මින්ස්සුන්ට ❤
AKD ❤❤
ඔන්න තීරණ. හාද? බෑද? 👍
Hariyata hari janadhipathithumani ❤❤ ohoma karagena yanna...
Sri Lankan version of Donald Trump ❤❤❤ 🤝🤝🤝 Sri Lanka First and Sri Lankan People First
Absolutely true!!! 👍👍👍👍
ජනාධිපති තුමා ඇතුළු නව ආණ්ඩුවට අපෙ උත්තමාචාරය
මේ වැඩේ මරු. දැන් ජනතාව දන්නව හාල් ප්‍රශ්නෙට වගකියන්නෝන කව්ද කියල.. මේක තමා කරන්න ඕන, ප්‍රශ්න හදන උන්ව මාධ්‍ය ඉස්සරහට ගෙන්නල මූණු පෙන්වන්නෝන 🎉
කලින් පණ අදින ජනාදිපතිලා හිටියා නම් ඔහොම කෙලින් කතා කරන එකක් නෑ... උන් තනිකර ඩීල් නේ 😅
ඔබ එඩිතරව රට කරගෙන යන්න ජනාධිපති තුමනි. අපි ඔබ සමගයි. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ. Respect you ❤
අද සජියා ඔතන හිටියා නං....මා හිතාදර මිත්‍ර වරුනි මාආආආආ මෙ පිලිබද පියාණන් ඇනුගමනයකොට වි කොටන ඔය හැමොටම කියනවා වී නොපමා උස ඇටෙ 255... මිටි ඇටෙ 275 කර ගන්ඩ ඔනෙ දැඩි තින්දු ගන්නවා කියලා තියෙන්නේ නෑ එකෙක් මම කොටනවා කොනක ඉදං.....වි 😂😂😂 සම්භාරයක් පිළිඹිබු අරගතො තොමස් කුදසායි එකෙන් රට කරනවා පියා නංගි නාමෙන් අයි එම් එෆ් එක රෙකොඩ් කර මා එදන්ඩෙන් ගොඩ වී කොටා සුජි රෙකොඩ් බාර් එකෙන් ගල් බි වඩ හසා ජනතාවට සහන අම්මට සැප බෙදා ආර්ථික ආර්යාව චීනයේ බෙයිජිං උගූරිත ශ්‍රී මු...පසු සම්පත් කිරි දරු නොනා වරුණි සම්බන්දයෙන් ජැනලෙන් ජකලින් බලා වැඩිමල් අංක ගණිතමය මධ්‍යන්‍ය ක්‍රමය මම හදුන් වා දෙනවා
😂😂😂😂😂😂😂
😅😅😅😅
😂😂
sira 😂😂
😂😂😂😂
AKD ape hitata danenne puduma satutui godak pin prasident
කෙලින් ඉන්න ජනාධිපතිතුමනි නැත්නම් මේ රට හදන්න බැ❤❤❤❤❤❤
AKD sir supiri.....❤❤❤
ජනාදිපති තුමනි පිටරටට දත නියවන් ඉන්න එක හොද දෙයක් නෙමේ.මොකද මේක කෘෂිකාර්මික රටක් නිසා.මේ කන්නයේ වී ටික ඇති මහා පරිමාන මෝල්හිමියන් ලග.උන්ට ශික් කියවෙන්න ඊලග කන්නය එනකම් රටින් හාල් ගෙන්නලා පාරිබෝගිකයන්ට දීලා ඊලග කන්නයේ වී ටික රජයෙන් මිලදී අරන් හාල් කරලා පාරිබෝගිකයන්ට ලැබෙන්න සලස්වන්න ..
Budusaranai anura shavodarya malima jaya veava budusaranai srilanka ❤❤❤❤
0:19 එ voice එකේ tone එකට කට්ටිය ගෙ ඇඟ සීතල වෙලා යන්න ඇති
නියමයි ජනාධිපතිතුමා අන්න එහෙම තමයි ඉන්න ඕනේ ටික ක් සැර උනා කියල අපි මොකුත් කියන්නෙ නැ
Akathama api බලාපොරොත්තු unea
ඡනපතිතුමනී 🫡
Respect sir❤❤❤❤❤❤
NEYAMA PRASNAYAK.
Leadership 🎉❤
මෙන්න ජනාධිපතිල... නියමයි ජනාධිපති තුමනි.... 👍❤️
සජිය ජනපති උනානම් අනිව ඔතන ජපන් වලින් උපමාවක් කියනව... තාත්තව මතක් කරල උගෙ😂😂😂
😂😂😂😂මාගේ පියානන්ගේ නාමෙන් හාල් දෙන්නෙ😂
😂😂😂😂
එහෙනම් මෝල්ලුන්ට සඡිය කියනදේ තේරෙන්නෑ.සඡියට මෝල්ලුන්ගෙ ගනිතසූත්තර කොහොමවත් තේරෙන්නෑ .කියන හැම දේටම IMF IMF කියයි😂😂😂😂
මිනිහා natawi mollu😅
@@ruwanjay166 😂😂 ඔය මෝල්ලු ජපන් දන්නවද😅 අනතව නම් ඩෙස්කා😁
ජනාධිපති තුමනි ඔබෙ කතාවට ඇස්වලට කදුළු ආවා.ඔබට බුදු සරණයි දෙව් පිහිටයි.
සහෝදරයෙක් ජනාධිපති වෙලා ❤ ජනාධිපතිවරයෙක් සහෝදරයෙක් වෙලා ❤
ගම සමග පිළිසඳර නෙමෙයි මෙන්න මේවා කරන්න තිබ්බේ. නිකන් කැමරා වලට රඟපාලා වැඩක් නෑ, රටේ ඇත්ත, මහ පරිමාණ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න තමයි ආන්ඩුවක් සහ ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ, නැත්තං ගමේ ඉස්කෝලෙට සෙල්ලම්පිට්ටනි තියෙනවද කියලා හොයන්න නෙමෙයි. ඒ වැඩේ කරන්න ඕන ඒ පළාත් වල ඉන්න අධ්‍යාපන නිලධාරීන්.
🎉🎉🎉
රුපියල් 10ක් වැඩි උනත් කමක්නැහැ හැබැයි පාලනමිලේම පැවති යුතුයි.
උසාවි යවන්නත් පුලුවන් අපේ ජනපති තුමා.....නියමට සාදරණ නඩු තීන්දු ලැබෙනව නියතයි නියමයි
❤එහෙම නේද❤
වත්මන් ජනාධිපති සුපිරි.
කෝට්ටෙන් ගහන්න ඕන එකට පොල්ලෙන්ම ගහනවා❤️
❤❤❤❤❤අපේම ජනාධිපතිතුමාට ❤❤❤
AKD ,,,❤❤❤
Please go ahead with your wonderful work, you are the best and the hope of the people of our badly corrupted and destroyed country, May the Triple Gem bless you and your wonderful team, always thank you so much for your straight forward arguments and confident decisions 🙏🙏🙏💐💐💐💖💖💖🍀🍀🍀🍀💯💯💯
ෆේස්බුක් එකේ වැලලෙන්න හදන පිරිසක් ඉන්නවා,හොඳට තිබුනු රට කෑවා මලිමාව ඇවිත් කියලා..උන්දලාට මේ වීඩියෝස් පේන්නැද්ද දන්නෑ..🙈❤️✨✨
Ammo sera🥵🥵,,Sahodaraya nm Gemmak thamai
Straight forward
Bravo President AKD and Vasanta for looking out for the people and not allow the Mudalalies to manipulate the price of rice. Keep up the good work. Greetings from Florida USA
❤️👍
❤❤❤❤
People’s with president....
Perfect president Anura kumara ❤
NIYAMAI
මුං අපේ ජනාධිපති ඉස්සරහ ඇඹරෙන විදියට මෝල් වල වීවත් ඇඹරෙන්නැතුව ඇති😂😂. ඕකෙන් තමා කවුරු කවුරුත් අපේ ජනාධිපති කවුද කියලා දැන ගන්නෙ.
ජයම වේවා !
ජනතාව අති බහුතරයක බලයක් දිලා පත් කරේ මේ රජය පරණ ආන්ඩු හදපු එක එක මාෆියා කාරයො හුරතල් කර කර ආවයේ පරණ ගමනෙම යන්නම නෙමේ .
අපේ නව ජනපතිටත් නව රජයටත් ජයම වේවා !
❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍♥️♥️♥️
Our Real President AKD 👑
ගබඩා චෙක් කරලා කවදාවත් හංගපු තොග අල්ලන්න බෑ. අංගපු තොග තියෙන්නේ මහා පාරේ ලොරිවල. ඒවා හෙමින් යමින් යන ගමන් තියෙන්නේ. අන්න එහෙමයි ඒ හිගයක් නිර්මාණය කරන්නේ. ලොරිය යන්න ඕනේ දවසට වඩා දවස් දෙකක් තුනක් පරක්කු කරනව.😂. කවුරුත් දන්නෑ.
👍
Npp jaya
මාලිමාවට ජයවේවා ❤️
👍🔥🔥🔥🔥🔥❤️
Data pakage වල ගනමුත් ඔහොම්මයි ගිය මාෂේ 525ට දාපු airtel පැකේජ් එක අද දැම්මා 909ක් දීලා
මේ වෙලාවෙ අපි කරන්න ඕනෙ, හැම ගැටලුවකදිම ආඬුවට එරෙහි වෙන්න ඕනෙ, කැත්තට පොල්ල වගේ ඉන්න ඕනෙ, එතකොට මිල වැඩි කරන්න වගේ ඒව වෙලෙඳො ඉල්ලනකොට අනුරට කියන පුලුවන් 'ඒකට එකඟ වෙන්න බෑ, මිනිස්සු දැනටමත් කැලම්බිල ඉන්නෙ', එහෙම කියල, අපිත් එහෙම හිටියාම අරුන්ට කියන්න පුලුවන් මිනිසුන්ටව් ප්‍රශ්ණයක් නෑත් නම් ඔයට තියෙන අවුලක් මොකද්ද කියල, ඒ නිසා ' තවම මාස 3යි චාන්ස් දීල බලමු වගේ සිඟිති කතා නැවත වන්න කාලෙ Hඅරි, නැතිනම් ආඬුවත් අමාරුවෙ අපිත් අමාරුවෙ..
ඊලග කන්නයේ ඉදන් ගොවින්ගේ වී රජයෙන්ම අරන් ගබඩා කලා නම්, ඔය කස්ටියට යන එන මං නැහ්
Hmmm
මං හදන්නේ ආණ්ඩුව වට්ටන්නනැත්නම් මං ලංකාවට නිවාඩු යනකොටත් තිබුණා නේද සී දහයටාල්😮😮😮