Mercie de m'avoir répondu ça me fait plaisir je ne peux pas vous repondre dans votre langue même si jai des origines indienne c'est très difficile ❤❤❤❤❤❤❤❤❤❤passe une bonne journée à la prochaine
Olá desde do BRASIL, seus vídeos são encantador, coloca poucos vídeos, mais todos com qualidades, amo guando sua linda filha prepara pratos. Um bom final de semana pra todos e fique com Deus. ❤ abraços.
Bj madame j'aime beaucoup ce que vous faite je suis toujours ravi et content quand je regarde vos recettes c'est fantastique le bonjour avotre petite famille il son adorables cool ❤
Very beautiful representation! I have not had curd except as plain with kithul pani and have seen people mixing it with rice, kurakkan pittu etc. This is a very nicely done video, kudos to the cinematographer too. Beautiful 👍🏼
I also have a traditional cooking channel . So I have lots of things to learn from you. Thank you Mam thank you for your amazing hard work.❤ this video is beautiful
This sounds a tad bit harsh. We are a small country, but just like food, people's way of life is immensely diverse. You must have noticed the kind of curd recipes she made in themselves are not the everyday ones for most of us. I have travelled just a bit (NOT Enough) and I take note people have different ways of eating too 😊
Bs madame je regarde toujours vos recettes je les trouve plus les une que les autres j❤ beau coup ❤❤ je ne voie pas vos réponses sa me ferais plaisir d'avoir au mol une petite réponse mercie
හිමිදිරියේ ඇදහැලුනු සිහින් හිරිපොද වැස්සෙන් පසු නැගෙන අරුණලු භූමීතලය සිපගන්නේ මිහිදුම් පටල මතින් රිංගාගෙනය.
පොඩ්ඩි පුංචීයි කිරි බාප්පයි උදාවන සෑම දවසක කඩිසර වන්නේ දවස පුරා කරන්නට යෙදෙන වැඩ කන්දරාවේ සමාරම්භය සනිටුහන් කරමිනි.🐜🐝
කිරි මුදවා ගැනීමට ඇතිවු දොළපිපාසාව ඉශ්ට කර ගැනීමට උදෙන්ම ගල් පොත්තේ කිරි බාප්පාගේ ගාලට ගියේ කිරි මුට්ටියක් දෙකක් ඉල්ලා ගැනීමටය.
කිරි විතරක් යෑ පොඩ්ඩි පුංචිගේ එවලේ රත් කරපු මී කිරි වීදුරුවයි හකුරු කෑල්ලයි,උදෙන්ම එහෙට ගොඩවුනු කිසිම දවසක වැරදුනේ නෑ.උගුරට දෙකට කිරි වීදුරුව බඩට හලාගත් මා ඉක්මනින්ම නිවසට සේන්දු වුනේ පාසලෙන් පසු ගෙදර ඇවිත් කුස්සිය පෙරලලා කන්න යමක් හොයන මගේ පැටව් දෙන්න කිරි සරට හදන බත් ඇතිලියක් උයන්න හිතාගෙන.
ගෙනාපු කිරි හට්ටියෙන් බාගයක්ම ඇතිලියට හලාගත්තේ අද වෙනදට වඩා වැඩිපුර කීර් ටිකක් සෑදීමට හිතදුන් නිසාවෙනි.හට්ටිය ලිපට තියලා වංගෙඩියෙ මා කලින් තලා තිබූ සීනී එනසාල් ටික පීරිසට හලාගෙන වංගෙඩියට යහමින් ආමන්ඩ් ඇට ටිකක් එකතු කර ගත්තා.ඒකටම සීනි ටිකකුත් දාගෙන කෑලි හිටින්න කොටාගත්තා.මුහුදේ රැළි නැගෙන්නා සේ ඉහළට ඇතිලියේ පෙණ නැගෙන කිරි ඇතිටියට ඉක්මනටම හුනුසහල් මිටි දෙක තුනක් එකතු කරගත්තා.හාල් ටික බෙරි වෙනකම් කිරි එක්ක තැම්බුනහම ඒකට තලාගත් එනසාල් ආමන්ඩ් කුඩු ලුණු පොඩ්ඩක් එකතු කරා පැණි රස මදි වගේ දැනිච්ච නිසා තව සීනි ටිකකුත් දැම්මා.ඉක්මනටම ලිපෙන් අහක්කරලා දීසී වලට බෙදලා පොඩි මෝස්තරයකුත් දැම්මා.දෙන්නගේ දීසී දෙක සීරුවට වහලා තියලා මගේ දීසීයට නම් මං ඉක්මනටම වග කිව්වා.වැඩිපුර තිබුන ඒවා අම්මටත් දීලා අහළ පහළටත් දුන්නා😊😊
ටිකක් දවල් වෙලා ගෙනාපු කිරි ටික මුට්ටියකට පෙරාගෙන ලිපේ තියාගත්තේ පැයක් එකාහමාරක් හොදට කිරි ටික උණුකරගන්න උවමනා නිසා.කෙල්ලවත් ලං කරන් හැදි ගාන වැඩේ බාරදුන්නා.කිරි ටික ලිපෙන් බාගෙන තවත් පැයක් විතර නිවාගන්නත් ඔනීනේ.මද රස්නෙට නිවිච්ච කිරි ඇතිලියට අලුත් මුහුම් හැදි හතරක් විතර දාලා කලවම් කරලා හට්ටි වලට පෙරාගන්නකොට කලුවරත් වැටුනා.
උදෙන්ම නැගිට්ටේ හීනෙනුත් කිරි හට්ටි පෙනිච්ච නිසා.නොයිවසිල්ලෙන් කුස්සියට ඇඳුණේ කිරි හට්ටි ටික දැකගන්න තිබ්බ ආසාවට😂😂කුස්සි ලෑල්ල උඩ පුර හද හතරක්ම පායලා.හ්ම් හොද අදහසක් හිතට ආවේ මේ දවස් වල තීන රස්නෙත් එක්ක.
හදන්න හිතුවා රසම රස මීකිරි බීම එකක්.වුවමනා ඔක්කෝම කුස්සියේ තිබ්බ නිසා දෙපාරක් හිතුවේ නෑ වැඩේ පටන් ගත්තා.
කිරි ඇතිලියෙන් බාගයක්ම මුට්ටියට හලාගෙන ඒකට අයිස් කැට,සීනී එකතු කර තාත්තා මට හදලා දීපූ පුංච් ආයුධෙන් හොදට කලවම් කරගත්තා.සීතලට උකුවට හැදුනු මී කිරි බීම වීදුරු හතටකට දාගෙන වියළි පළතුරු වලින් හැඩකරගත්තා.රස නම් කියලා වැඩක් නෑ😋
පහුගිය දවස් ටිකේ කාපු පැණිරස එක්ක දැන්නම් සැරට රසට කන්න උවමනා වෙලා තිබුනේ.ඒ නිසා තමයි ටවුමේ කඩෙන් දවසක් කාපු මී කිරි දාලා හදන පුච්චපු කුකුල් මස් හදන්න හිතුවේ.තාත්තා ගෙනාපු මස් කකුල් හතරට හොදට ඉගුරු සුදුලූනූ,ලුණු එකතු කරලා අනලා තිබ්බා.ඒ අතරේ තෙල් ටිකක් රත් කරලා ඒකට කඩේ නැන්දා දඹදිව ගිහින් එනකොට ගෙනත් දීපූ කාශ්මීර මීරිස් කුඩු ටිකක් දාලා තෙල් ටික පාට කරගත්තා.පස්සේ ඒකට වතුර අයින් කරපු මීකිරි දාගෙන.ඒකට ආයෙම ඉගුරු සුදුලූනූ,කාශ්මීර මිරිස් ගුලියක්,කොත්තමල්ලි කුඩු,සූදුරු කුඩු,සුවද කුඩු ලුනු දාලා තලපයක් හදාගෙන ඒක ඇතුළට අගුරු කෑලි දෙක තුනක් දාගෙන ඒ උඩට ගිතෙල් වක්කරා.ඉක්මනටම දුම පිටවෙන්න කලින් ඇතිලිය වහගෙන කිරිටිකට දුම් වද්ද ගත්තා.ඒ කිරි පහේ මස් වල තවරගෙන පැයක් දෙකක් පදම් කරලා පෝරණුවට දාලා මද රස්නෙන් පුච්ච ගත්තා.ඒකට ගැළපෙන්න කහබතක් එක්ක සළාදයකුත් හදාගත්තා.රස නම්😋😋
අපේ පහුගිය දවස් ගෙවිලා ගියේ ඒ විදිහට.අපිත් එක්ක ඒ රසවත් මොහොතක්ම විදින්න එකතු වුනාට ආදරණීය සෑම හදවතකටම ස්තූතී.ආදරණීය ඔබලාට රසවත් ආහාර ලැබෙවා!!!🙏🙏🙏 සෑම විටම ආදණීය මිනිසෙකු වන්න
ආදරයෙන්
මයෝමි❤️❤️❤️
හරිම ආස හිතෙනවා අක්කා oyawa hoyan kama tikk kanna hithenawa ❤❤ape ammath හැමදාමත් oyage videoes blnawa
God Bless You 😉❤...
Monawada palaweniyata hadapu ake nama
Mercie de m'avoir répondu ça me fait plaisir je ne peux pas vous repondre dans votre langue même si jai des origines indienne c'est très difficile ❤❤❤❤❤❤❤❤❤❤passe une bonne journée à la prochaine
one like for that wonderful camera man or woman 📸🎥
Super delicious and unique recipe ❤️❤
Hi good afternoon the video is very lovely all your drinks and dishes look very tasty and you beautiful family you all take care
හදන දේවල් ඉදිරිපත් කරමින් හැදුවා නම් පහසුවෙන් තේරුම් ගන්න තිබුන.❤
Very nice
Your menu looks very delicious and creative
ඉස්සර අපෙ තාත්තාත් කිරි කඩෙන් ගෙනත් අපි වෙනුවෙන් ම කිරි මුදවනවා හිත අතිත යට ගියා .ස්තුති අක්කේ .ලස්සනයි ඔයාගෙ vidios .🌻🌻🌻🌻
ලස්සනයි video එක සුබ පතනවා ඔයාට 😊😊😊
ශෝක් නංගී වීඩියෝ එක හදවතින්ම සුභ පතනවා❤🎉🎉🎉🎉🎉🎉🎉❤ ආදරෙයි හැමදාමත් ඔයාලාට. බුදු සරණයි.
Harem lassane 💓
So delicious yummy and healthy I like and my favourite ❤
Hallo I am your fan I like your kitchen ❤
Awesome photography and content ooo yep good recipes 😁 ndeed you are a good cook
Que gastronomía rica, me inspiras para cocinar 🎉🎉🎉🎉🎉❤❤❤, saludos a tu familia, gracias
Olá desde do BRASIL, seus vídeos são encantador, coloca poucos vídeos, mais todos com qualidades, amo guando sua linda filha prepara pratos. Um bom final de semana pra todos e fique com Deus. ❤ abraços.
It is a gift to be able to live in your own farm. I hope i can buy one someday.
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා .❤❤
Wow amazing ❤
WONDERFUL EPISODE🙏🥰🙏💯💯💯💯💯💯💯
Oyage vedio eka harima lassanai nangi...subapathum hadawathinma....
Wow... What a delicious food this is..?.. Proud to be a Srilankan... Love from batticaloa...
Very nice recipes,hard working and variety of food. Congratulations.
Bj madame j'aime beaucoup ce que vous faite je suis toujours ravi et content quand je regarde vos recettes c'est fantastique le bonjour avotre petite famille il son adorables cool ❤
Feeling so inspired and positive after this video, thanks!❤
Hello dear trust you keeping well thanks this new method of making curd tc God bless Sandy Kasi 🙏❤🙌
Goooodak Lassanai Budusaranai Devipehetaiii හැමෝටම
Wow!yummy curd
very interesting video
Very beautiful representation! I have not had curd except as plain with kithul pani and have seen people mixing it with rice, kurakkan pittu etc. This is a very nicely done video, kudos to the cinematographer too. Beautiful 👍🏼
Comment ekak dannawath asdeka ahakata ganna hithenna.oya karana hama wedema harima lassanai balaninna hari asai.harima piliwelata siyalla karagena yana diriya kanthawak.suba pathanawa hadawathinma.oyala koheda kiyan naththe ai.
Nice vlog❤❤
සුපිරි අක්කා..කටට කෙල ඉනුව...බඩ රිදෙයි❤❤❤
Very nice vlog
Bohoma sthuthi nangi.....mee kiri ekanam lassanata thibuna....Rasath e wagema ethi.....Budusaranai oyala hamotama🙏
හරි ම ලස්සනයි වීඩියෝ එක හදවතින්ම සුභ පතනවා
Nice 👍👍🥰
Yummy sister
Thanks for sharing, please next time tell us what you have mixed with.
Hoda video ekak nodanna dewal ,godak wadagath thank you
I also have a traditional cooking channel . So I have lots of things to learn from you. Thank you Mam thank you for your amazing hard work.❤ this video is beautiful
Ammo akke ada nm kiri ithirila😋
අම්මවයි තාත්තවයි සතුටින්ම තියන හොද ලොකු දුවක්. මිනිබිරිය ටත් ලොකු ආදර්ශයක්
you have a good village life. i love it
Awesome ❤❤which camera do you use??
Nice super wow
Wonderful video ❤
Wow super
Lovly
Super
Bravo ❤. E. ❤ Iogurte 😂
Very nice video
Harima lassana video ekak .godak asawen balanne.❤❤❤
Nice
Super & super Vlog ❤❤
So beautiful 😍😍😍
Love ur family and very nice sister❤
Yummyyyy
Super love from pakistan
Very nice
Very nice😊
Shooooiii
Looking delicious 😋😋 watching from Bangladesh.
nice
Nice very nice video. Explain in english 🙏🙏🙏
Sooooooooooo.yummy
Ada video eka harima lassanai.
Supper 👍
👍👍❤️🌹
owesome
වට්නා video එකක්.
❤ 🎉
Nice work akka❤
හරිම ලස්සනයි ඇත්තටම .❤❤❤❤
supar❤
🇮🇳🇱🇰🙏 AYUBOWAN 🎉❤
Iassanai ❤❤❤❤
Nice
Very good
Odisha se hun vdo ❤❤❤❤❤❤
A konsa language he ??
@@NuraSheikh. Odia
@@mysteriousmona4562 🙏🙏🙏👍🥰
Lassanai awulakata thiyenne lamai denna perethayo wage kanne,dawasganak noka idala kanawa wage
This sounds a tad bit harsh. We are a small country, but just like food, people's way of life is immensely diverse. You must have noticed the kind of curd recipes she made in themselves are not the everyday ones for most of us. I have travelled just a bit (NOT Enough) and I take note people have different ways of eating too 😊
හරිම lassanai
Harima lassanaiii
What camera do you use to record it really well? good luck
Koheda mey wa ganta puluwan. Kalyani from Australia
Akke chees hadana widihat one
Hello dear did you use the rice what we cook do reply tc God bless 🙏🙏🙏
Super sis ❤
Videowa lassanai
Super sister❤❤
😋😍
Bs madame je regarde toujours vos recettes je les trouve plus les une que les autres j❤ beau coup ❤❤ je ne voie pas vos réponses sa me ferais plaisir d'avoir au mol une petite réponse mercie
👍👍👍👍👍
👍
ආදරෙයි akke
👍👍👍😋😋😋❤❤❤
👍👍👍👍👍👍👍👍👍👍😍
Mekiri yatahariya diya gathiyak enne aye
💕💕💕💕💕
🕉️🕉️🕉️🕉️🕉️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤