ජගත් පුෂ්ප කුමාර මානව හිතවාදී පෙරමුණ අද පානදුරෙන් වැඩ පටන් අරන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 383

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 วันที่ผ่านมา +202

    මෙි සැරේ විදේශ ගත සියලුම රටට ආදරේ ශිුලාංකිකයන් එන්න මහමැතිවරණය දිනවක්න

    • @dammikaw9050
      @dammikaw9050 2 วันที่ผ่านมา +5

      අපිට එන්න විදියක් නැතුවනෙ මේ ඉන්නේ නැත්නම් දුවගෙන එන්න හිත

  • @nuwanperera8140
    @nuwanperera8140 2 วันที่ผ่านมา +227

    මුලු රටම එලියට බැහැලා මුලු ශ්‍රී ලන්කාව සුද්ද කරමු..ලස්සන කරමු ..🌹👍

  • @sumithKumara-p1b
    @sumithKumara-p1b 2 วันที่ผ่านมา +92

    රැල්ලක් හදමු නගරවල කානු පාරවල් සුද්ද කරලා හැමතැනම පිරිසිදු කරමු .රටක් ලස්සන කරන්න රජය වගේම මහජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි 🎉🎉❤❤❤ ස

    • @kumarijayakody7102
      @kumarijayakody7102 2 วันที่ผ่านมา +3

      මාස ගණනක් සුද්ද කරපු නැති ගේ ඉස්සරහා පාරේ කාණුව අද හොදට සුද්ද කරලා. පාර දෙපැත්තෙ තණකොලත් කපලා .

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf วันที่ผ่านมา +1

      ඇබුල්ඩෙනිය මාඩිවෙලපාරඇයිනේ සවස5,කඩේ ඩාලා රාත්‍රී7විතර වහලා ඉතුරුබත් කැලිකසල බෝතල් පාර අයිනේ ගෙවල් අයිනේ ගොඩහහන කෆකාරයෙක් ඉන්නව මුන් හෆන්න ඕන ඉස්සරවෙලා ගෙවල් අයිනේ පුච්චනවා ගෙවල් පේලි ගිනිගන්නවා තවපොඩ්ඩෙන් 3පාරක් හොරෙන් ගිනිතිබ්බා කුනුඑකතුකරන අයමයිඩැක්කේ නැත්නම් ඉවරයි කොක්චරකිව්වත් අහන්නේ නෑ

  • @Pahan9070
    @Pahan9070 2 วันที่ผ่านมา +69

    අපි රට පිරිසිදු කිරීමේ දිනයක් දාගෙන eka දවසක මුළු රටම පිරිසිදු කරන්න තියෙනවා නම් 👍🏿එහෙම කලොත් ඩෙංගු වගේ රෝග රෝග පැතිරෙන්නත් නෑ

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම නියම අදහසක්❤❤❤❤

  • @JP19455
    @JP19455 2 วันที่ผ่านมา +168

    අම්මෝ සහෝදරවරුනි! ඔයාල ගැන පුදුම ආඩම්බරයක් ඇතිවෙන්නේ.. 👍🏻🥰💖😁❤️💪🏻💐

  • @JP19455
    @JP19455 2 วันที่ผ่านมา +134

    හදවත පිරිසිදු මිනිස්සු! 🤍🤍🤍අපි අනුර සහෝදරයත් එක්ක හොඳ ගමනක් යමු. 👍🏻👍🏻👍🏻🧭🧭🧭❤️❤️❤️

  • @renukakumari4989
    @renukakumari4989 2 วันที่ผ่านมา +129

    ලාල් සහෝදරයා විදෙස් ගත අපි හැමදාම ඔබ සමඟයි.දෙවෙනි අදියරත් දිනවමු.👍👍👍👍

    • @SunilFernando-q9u
      @SunilFernando-q9u 2 วันที่ผ่านมา +5

      Horu okkama ekathu wenawa .. Chande Nodun Aya Buddimath wenda ona.

    • @codmsrilanka2382
      @codmsrilanka2382 2 วันที่ผ่านมา +2

      From malaysia ❤❤❤

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p วันที่ผ่านมา

      Ratagodak pirisiduqenna ona pare inna balansaha pusanggana eyalatath inna thanak hadamu

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 2 วันที่ผ่านมา +32

    හෑම ග්‍රාමසේවා කොට්ඨාසයකම ජීවත්වෙන අයට බාරදෙන්න ඕනි තමන්ගෙ පෙදෙස පිරිසිදු කරගන්න මාසෙකට එකදවසක් යොදාගෙන මේ දේ කෙරුවොත් රටම පිරිසිදු රටක්වෙයි හැමදෙනාම කැමැත්තෙන්ම සහභාගි වෙයි❤❤❤❤❤❤❤

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 2 วันที่ผ่านมา +89

    රට වෙනුවෙන් පරිසරය පිරිසිදු කිරීම වටිනවා . ඔබලාගේ උත්සාහය ප්‍රශංසනීයයි 🙏🙏🙏

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 2 วันที่ผ่านมา +67

    කදුලු වැටෙන සෙනෙහසක් රටේ සිදුවි්ම් දැක්කම හැමෝගෙම සිත්සතන් පෑදේවා තම තමන්ගේ නිවසින් පටන්ගමු යහපත් දේ කරන්ට❤❤

    • @IsuruAli004
      @IsuruAli004 2 วันที่ผ่านมา +1

      ඔව් ඇත්තටම පුදුම සතුටක් දැනෙනව

  • @socloseto3933
    @socloseto3933 2 วันที่ผ่านมา +44

    ලග එන මහ මැතිවරණයට පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රී ආසන වලින් පුරවමු ❤❤❤❤❤❤❤

  • @thinusnature471
    @thinusnature471 2 วันที่ผ่านมา +37

    මම නිකමට හිතපු දෙයක් ..ලංකාවෙ පාරවල් ,පරිසරය ,පිරිසිදු කල යුතුයි..අපිම කරපු දේවල් නිසා..❤️❤️❤️❤️❤️ පරිසරයට නැවත කසළ දැමීම නතර කරමු..අපි හම්බ කලොත් අපි කනවා..කියනවා වගේ තමා .අපි දාපුවා තමා ඔය තියන්නෙ...ආදරෙයි ආරම්භයට. Thanks all.💪💪💪.Thinu's nature channel

    • @deepaniliyanage2430
      @deepaniliyanage2430 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් dadagahanna onee minisunta kunu danawata parata wessa dawasata pare යන්න behe හරිම ketaye

    • @lalanipeiris9400
      @lalanipeiris9400 วันที่ผ่านมา +1

      මේ වගේ හැම station එකක් ම ස්වේච්ඡා ශනම ඉදිරිපත් වෙලා කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳයි ද.
      සංචාරක පෙදෙස් වල නානූඔය වගේ තැන් ඒ පැති වල හෝටල් අයිති කරුවන්ට නඩත්තු කරන්න පුළුවන් ආණ්‌ඩුව ප support එකක් විදියට. ඒවා ජරාජීර්ණ වෙලා තියෙන්නේ සංචාරකයෝ එයි ද ඒ අපිරිසිදු පරිසරයට

  • @ceylonuk6250
    @ceylonuk6250 2 วันที่ผ่านมา +51

    ගැහුව කතිරෙ හරියට වැඩ කරනවා, .එතුමාව අපිට ගොඩක් වටිනවා.පිස්සු බල්ලො දැන් ගොඩක් වෛරෙන් ඉන්නෙ.

  • @sandhyaarukgoda-qf1mc
    @sandhyaarukgoda-qf1mc 2 วันที่ผ่านมา +54

    හැමෝම එකාවන්ව සිතා ලස්සන රටක් නිර්මාණය කරමු.

  • @tharanganiranasinghe6416
    @tharanganiranasinghe6416 2 วันที่ผ่านมา +63

    අපේ ආචාරය 😊❤

  • @samanthirathnayaka996
    @samanthirathnayaka996 2 วันที่ผ่านมา +33

    තාප්ප වල චිත්‍ර ඇන්දට වඩා වෙනස් රැල්ලක් හදමුද...... කට්ටිය එකතු වෙලා පරිසරය සුද්ද කරන්න...රට පුරාම... ඒක ලොකු මෝටිවේෂන් එකක් වේවි... එක පාරක් සුද්ද කරලා කුණු දාන්න තැන් හැවුවනම් හරි....ලොකු වැඩක් වෙයි මුලදි. ඒත් ජනාදිපති කරනකම් බලා ඉන්නේ නැතිව තරුණ තරුනියන්ට පටන් ගන්න පුලුවන්

  • @TharangaSanjeewa-mz4yl
    @TharangaSanjeewa-mz4yl 2 วันที่ผ่านมา +50

    අනිවාරයෙන් ඔයදේවල් කතාකරනඑක ලොකුදෙයක් සියලුදේ යතාර්තයක්වේවා

  • @ramisha3270
    @ramisha3270 2 วันที่ผ่านมา +19

    ඉහල පහල පන්ති බේදයක් නෑ .මේ සමානාත්මතාවය රජයන ආන්ඩුවක්

  • @granvillefernando5427
    @granvillefernando5427 2 วันที่ผ่านมา +26

    ආඩම්බරයි ඔබ සියළු දෙනාගේ මව්බිමට ඇති සැබෑ ආදරය ගැන. පක්ෂ පාට ජාති භේද අමතක කරමින් රටට ආදරය ඇති හැමෝම එකතු වෙමු. ❤

  • @Tryandreams
    @Tryandreams 2 วันที่ผ่านมา +36

    අපෙ ජනපති 👍❤️❤️❤️❤️❤️‍🔥🙏

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 วันที่ผ่านมา +35

    සුපිරි ඔහොම යමු සහෝදරය ....

  • @tisounds4257
    @tisounds4257 2 วันที่ผ่านมา +23

    හැමෝම දෑනුවත් කරන්න මාලිම්වන් පාර්ලිමේන්තුව පුරවන්න❤

  • @deepajayalath
    @deepajayalath 2 วันที่ผ่านมา +7

    අනිවර්යෙන්ම කන ටොපියේ කොලයත් ඩස්බින් දාන්න...අපි මේ රටවල බස් එකෙන් බැහැලා ටිකට් විසි කරන් නැ..ඩස්බින් තමයි දාන්නේ මිනිස්සු එකා එකා වෙනස් වන්න..රට ඉබේම හැදෙයි

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 2 วันที่ผ่านมา +23

    ගරු ජනාධිපතිතුමනි රජයේ සෑම ආයතනයකම දෙපාර්තමේන්තුවකම වාහන ආංගන තුළ අව්වට වැස්සට තෙමෙමින් දිරාපත් වෙමින් පවතී මේවා ගැනද සොයා බලා වෙන්දේසි කර රජයට මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් ඇති කරන්න

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 2 วันที่ผ่านมา +18

    දුම්රිය දෙපාර්තමේන්තුවේ අලුත් වැඩියා කළ හැකි දුම්රිය මැදිරි සහ ඉන්ජින් අමතර කොටස් නොමැතිව කැලයෙන් වැසී ගොස් ඇත මේවා අලුත්වැඩියා කිරීමට තන්ත්‍රී පුද්ගලික සමාගමට බාර දීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න

  • @Kamal-o4h
    @Kamal-o4h 2 วันที่ผ่านมา +13

    සියලුම දෙනාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @SarathLiyanagee
    @SarathLiyanagee 2 วันที่ผ่านมา +8

    අපිත් එනවා පුලුවන් වෙලාවක ජයවෙිවා සුන්දර ගිූ ලංකා ලෝකයේ ලස්සනම රට කරමු එකතුු වෙන්න ආදරනිය ජනතාව එක් වෙමු රොද බැදෙමු රට හදමු හදවතින්

  • @rakh7125
    @rakh7125 2 วันที่ผ่านมา +12

    ඵකෙන්ම රටට ආදරේ මිනිස්සු...
    රට හැදෙනවා...ස්තුතියි ලාල්

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 วันที่ผ่านมา +13

    අපේ රටේ ජනතාව ගැනනම් කියලා වැඩක් නැහැ.ගියතැන කාලා බිීලා.රීලා එිකත් කෝහේ හරි අතහරලා යන්නේ කවදා මේ ඉගෙන ගනීද පිඑිසමක් ගෑවිලාවත් නැහැ එ්අතින් 0.වයි.මම Cypras rate ඉන්නේ මෙහේ තියෙන පිරිසිදුකම්.මේ අය විීදුරැ බෝතල් වෙනම ටින් වෙනම කෙඩ්බෝඩ් වෙනම.ප්ලාස්ටික් වෙනම දාලාගෙනත් තියන්නේ .පරන බැට්රි එ්වා වෙනම තැන් එ්වා ට දා.බලන්න අපේ එවුන් මෙහෙත් ලංකාවේ පුරැදු.හොරකම අංක 1 ට කරනවා.

    • @NadeeshaMadushani-ny3qy
      @NadeeshaMadushani-ny3qy 2 วันที่ผ่านมา

      Issarahata minissuth eka hadei

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 วันที่ผ่านมา

      හැදෙනවානම් හොදයි ලංකාවේ එවුන් පුරුදු අත හරිද ..ටොයිලට් එකක් හරියට පාවිච්චි කරන දන්නේ නැ ඒක උන්ට ප්‍රායෝගිකව කියලා දෙන්න බැ නෙ ..

    • @chandupagodage333
      @chandupagodage333 2 วันที่ผ่านมา

      ඒක ඇත්ත
      සංවර්ධනය කියද්දී පරිසර දූෂණය නැති වීමත් අදාළයි.

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 2 วันที่ผ่านมา +8

    අපි ඔක්කොම ලන්ගම තියෙන පාර, පාසල් ඔක්කොම සුද්ද කරමු . ලස්සනට ගස් වවල පිට රට වගේ ලස්සන කරමු

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 วันที่ผ่านมา +10

    පාට පක්ෂ ඕනෑ නැ ලංකාව අපේ රට අපේ ජනතාව කියලා හිතාගෙන වැඩ කලොත් රට හදන්න පුළුවන් ..හොරකම දූෂණය වන්චා කියන එක තමන්ගේ ගෙදරින් හදාගෙන වැඩ කරමු

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 2 วันที่ผ่านมา +8

    මේකේ තේමා පාඨය තියෙන්නේ අනුර දිසානායක ඉහල සුද්ද කරපන් කියලා 😡ලාල් අය්යේ වැරදි විදිහට දේවල් දාන්න එපා මොකද අනුර දිසානායක කියන්නේ රටේ ජනාධිපති දැන් 🥊රටේ ජනාධිපතිට වදින්න අවශ්‍ය නෑ එත් මීට වඩා ගරු කිරීමක් ඇතිව ලියන්න

    • @dananjaleeudari231
      @dananjaleeudari231 วันที่ผ่านมา

      Ow eka nm aththa . Kisima garukirimak nahane. Ihala ithin me sudda karagena thama janadipathithuma yanne . A nisa ehema katha karanna epa .

  • @MaliA-b7g
    @MaliA-b7g 2 วันที่ผ่านมา +14

    ඔබසැමට බුදු සරනයි සහෝදරයිනේ.....ආදරෙයි ඔබසැමට

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 2 วันที่ผ่านมา +8

    රැල්ලක් හදමු වැඩ කරමු

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 2 วันที่ผ่านมา +19

    ඔබ තුමාට ජයවෙිවා...

  • @BosbaAlbosba
    @BosbaAlbosba 2 วันที่ผ่านมา +5

    ලාල් අයියෙ මහ මැතිවරනයත් කොහොම හරි ජය ගන්න ඔනා උදව් කරන්න හොරැ එලවන්න ඕනා

  • @tikka1967
    @tikka1967 2 วันที่ผ่านมา +7

    9:19 මේක කාලෙක ඉදන් මම යොජනා කරා ... මෙක අපි අපිම කරගන්න ඔනෙ ...තම තම්න්ගෙ අවට ශ්‍ර්මබලකායක් ගොඩනාගෙන ක්‍රියාත්මක වෙන්න

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali 2 วันที่ผ่านมา +13

    ඔබ සැමටම මාගේ ප්‍රනාමය

  • @arisena-t2i
    @arisena-t2i 2 วันที่ผ่านมา +8

    දිනාගත් ජයග්‍රහණය තහවුරු කිරීම සදහා අපිට කළ හැකි සෑම දෙයක්ම කරමු.

  • @malki7505
    @malki7505 2 วันที่ผ่านมา +18

    Mewage lassana ratak hadamu

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 วันที่ผ่านมา +6

    හරිම වටිනා පැහැදිලි කිරීමක් ඇත්ත ඇති සැටියෙන්ම පහදල දුන්නා.ස්තුතියි ඔබ තුමාට.අපි කොහොම හරි එකතුවෙලා මේ රට ගොඩගන්න උපරිම සහයෝගය දෙමු

  • @sandunimenerapitiya2182
    @sandunimenerapitiya2182 2 วันที่ผ่านมา +3

    ස්වෙච්ඡාවෙන් වැඩ කරන සහොදරවරුන් පරිසරය රකින පිරිසිදුව තියාගන්න කැපවෙනවා මිට ඉස්සර රටේ ජනතාව කලකිරිමෙන් හිටියෙ

  • @sududhoni8763
    @sududhoni8763 2 วันที่ผ่านมา +17

    මාලිමා මන්ත්‍රීවරුන් ගෙන් පාර්ලිමෙින්තුව පුරවමු❤❤🎉🎉 මාලිමාවට ජයවෙිවා❤

  • @haroldperera697
    @haroldperera697 2 วันที่ผ่านมา +6

    පහළ panthiyak කියලා kiyannepa...එකිනෙකාගේ වගකීම ඉටු කරන්න ..

  • @LR..123..
    @LR..123.. 2 วันที่ผ่านมา +18

    ජයවේවා සහෝදර waruni...npp akd❤️❤️❤️❤️❤️

  • @lrpsilva6926
    @lrpsilva6926 2 วันที่ผ่านมา +9

    ජගත් සහෝදරයා පානදුරයට ආඩම්බරයක්

  • @dammikaw9050
    @dammikaw9050 2 วันที่ผ่านมา +3

    නියමයි නියමයි මුළු ලංකාවේ හැම අස්සක් මුල්ලක් නැරම සුද්ද වියයුතුයි. එකතු වෙමු සේරම මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @gaminiherath4001
    @gaminiherath4001 2 วันที่ผ่านมา +27

    ලාල් ඉගෙන ගනින් oya🌹පාරේ ඉන්න සහෝදයාගෙන්

    • @upawansabanange8063
      @upawansabanange8063 2 วันที่ผ่านมา +1

      hariyata hari eya hitanna natiwa athi oyawagea uttarayak jayawewa NPP

  • @NishanthaKumara-t1t
    @NishanthaKumara-t1t 2 วันที่ผ่านมา +6

    ඔබට බොහොම ස්තූතිය මගේ ගම පානදුර

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 2 วันที่ผ่านมา +5

    හොඳ වැඩක් සියලු දෙනාටම බුදු saranai දැවී පිහිටයි

  • @Athula12165
    @Athula12165 2 วันที่ผ่านมา +10

    නියමයි නියමයි 💪💪💪💪💪💪💪💪

  • @nadeesha5790
    @nadeesha5790 2 วันที่ผ่านมา +7

    Ammoo... Maarama sathutui.. ape rate ahinsaka minissu Dan godak sathutin.... Hamadama me sathuta labewaa 🙏🙏🙏❤️❤️

  • @gayanikumari7696
    @gayanikumari7696 2 วันที่ผ่านมา +3

    ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා ❤❤❤

  • @lekadammi3758
    @lekadammi3758 2 วันที่ผ่านมา +5

    චිත්‍ර ඇන්දවගේ වෙන්න එපා.

  • @gallagehave1276
    @gallagehave1276 11 ชั่วโมงที่ผ่านมา +1

    එකනම් අත me අයියා කියනදේ ඇත්ත ලාල් අයියෙ maru කතාව දැන්වන් හැදෙඉ ලාල් ayiye🙏🏿🙏🏿🙏🏿

  • @ravindulakruwan3989
    @ravindulakruwan3989 2 วันที่ผ่านมา +3

    ජය වේවා......සමස්ථ රට ගැන පමණක් හිතන ලාංකිකයන්ට🙏

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 วันที่ผ่านมา +2

    කැන්‍රදාන අයට දඩ ගහන්න මිනිස්ස්‍රනගෙ අපිර්සිද්‍ර කම කන්‍ර ගේන අය කැන්‍ර බාල්දියට දාන්න නියම කරන්න ona

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 2 วันที่ผ่านมา +1

    අපිටත් ඉන්නකොට හිතුණ දෙයක් මේ රටේ තියෙන කැළි කසල , කාණු පද්ධති , කුණු සියලුම දේ සුද්ද කරන්න පුළුවන් නම් කියන දේ. ඇත්තටම සතුටුයි හදවටින්ම සුභ පතනවා ! තෙරුවන් සරණයි ! 🙏🙏

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 20 ชั่วโมงที่ผ่านมา +1

    මහ මඟ, ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීමේ ඉතා කැත පුරුද්ද නතර කිරීමට පියවර ගත යුතුයි.

  • @MaduShanHewage-z1z
    @MaduShanHewage-z1z 2 วันที่ผ่านมา +3

    සුද්ධ කරලා දාන්නෙ කොහේද
    එවා නිසි ලෙස ප්‍රතිචක්‍රිකරණය කරනවද

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf วันที่ผ่านมา +1

    බලන්න අබුල්ඩෙනිය මාඩිවෙල පාර ලස්සනට අවිඩින්න හඩලාතිබූ මන්තීරු උඩ කුනුගොඩවල් පුට්‍රවලා පයින්‍යන්න ඉඩක් නෑ වාහනකාරයො වාජනගහලා ලමයින්ට ඉස්කෝලෙට පඉන් යන්න බයයි

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 2 วันที่ผ่านมา +1

    ඉහල හැදුනොත් පහළ අනිවාර්යයෙන්ම හැදෙනවා..දූෂිත පාලකයෝ කෙරේ පහළ අයගේ බදු මුදල් ටික අරගෙන...සැප විඳින එක නේද..දැන් දූෂිතයෝ පෙළ ගැහිලා ඉන්නවා...පාර්ලිමේන්තුව ජයගන්න..කොළපාට නිල් පාට එකතු වෙන්නයි යන්නේ..උන් කුජීත කරලා දැම්මොත් සුපිරි ජයග්‍රහණයක් මේ රටට උදා වෙනවාමයි....මාලිමාවට ඉහළම ජයග්‍රහණයක් අපි ලබාදෙමු..🧭❌🧭❌🧭❌🧭❌🧭❌👏👏

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf วันที่ผ่านมา +1

    නගටසබාවෙන් කුනුගෙනයන අයට බෑග්බලට ඩමා ඩුන්නම එයල ගෙනයනවා මේමිනිසුන් ඒකා බ්ෂග් එකක ඩම තමන්ගෙ ගෙඩරලග තියාඩෙන්නේ නෑ පාටෙන් එහාපැට්තේ ගෙවල් අයිනෙගස්වලට මුවාකරලා කුනු තියනවාඩැනටත්ගොඩගහලා බලන්න මාදිවෙලපාරෙ

  • @dilanislg62
    @dilanislg62 2 วันที่ผ่านมา +1

    මගේ හදපිරි ස්තුතිය ❤❤❤ ඔයාලා හැමෝටම ,,මුළු ලංකාවම සුද්ද කරන්න ඕන ,,පිරිසුදුකම අංක 1 ,,❤❤❤🥰🥰
    මේ මල් ටික ඔයාලට ,,ආදරෙයි ලෝකයේ කොහෙ හිටියත් ,,❤❤❤❤❤❤ 🙏🙏🙏💐💐💐💐💐💐😍😍😍🥰🥰🥰

  • @SkRj-z1z
    @SkRj-z1z วันที่ผ่านมา +1

    ඔබ දෙපල ට❤.මෙතෙක් උන්හිටි තැන් නැතිකලේ ජනතාව ට, උන්හිටි තැන් නැති කලවුන් සොයා ,සොබාදහම නව නායකත්වයට ආශීර්වාද කරයි.

  • @mostalk9677
    @mostalk9677 2 วันที่ผ่านมา +1

    ජනාදිපති තුමනි.මාසයේ එක් ඉරිදාවක් ශ්‍රමදාන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන්න.එදාට මුලු රටේම ජනතාව ස්වෙච්චාවෙන් තම ගමේ පොදු ස්තාන නගරයේ පොදු ස්තාන පිරිසුදු කරන්න එක්වේවි.නගරසබාවත් ස්වෙච්චාවෙන් වාහන හා අනිකුත් උපකරන ලබාදේවි.ඒවගේම ව්‍යාපාරිකයින් කොම්පැනි ආදියේත් සහය ලබාගෙන ලස්සන ලංකාවක් සංචාරකයින්ට ආසා හිතෙනවටපිටාවක් සවුක්‍ය රැකෙන වටපිටාවක් රජයේ මුදල් භාවිතයෙන් තොරව ගොඩ නගමු.

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 วันที่ผ่านมา +1

    අවංකවම රටට ආදරය කරන මානව හිතාවාදී, මහ පොලොවේ පය ගහල ඉන්න වචනේ පරිසමාර්ථ අර්තයෙන්ම මිනිස්සු

  • @Its-Me-e111
    @Its-Me-e111 2 วันที่ผ่านมา +1

    මුල හොඳ උනාම අනිත් හැමදෙනාම ටික ටික හැදෙනවා . ආණ්ඩුවේ වැඩ ඒ අය කරයි. අපිත් හැමෝම ගම් මට්ටමින් මේ පිරිසිදු කිරීම් කරමු. රට ලස්සන කරමු. ඔබලාගෙ ආදර්ශය ඉතා වැදගත් .

  • @nimmijaya3860
    @nimmijaya3860 2 วันที่ผ่านมา +1

    දැන් ඉතිං රට නුඹලාගෙයි. හොරු නඩයෙන් රට ආරක්ෂා කරගනිල්ලා.
    මහන්සියෙන් වැඩ කරපල්ලා, කිරියෙන් පැනියෙන් ඉතිරෙන දවස වැඩි ඈතක නොවේ.

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 2 วันที่ผ่านมา +1

    නියමයි සහෝදරයා, මේ හැම දුෂණයක් වගේම ශබ්ද දුෂණයත් නැත්තටම නැති කළ යුතුයි. මිනිස් මුලික අයිතිවාසිකමක් වන මානව නිදහස සම්පුර්ණයෙන්ම මේ නිසා නැතිවී ගොස්ය. විශේෂයෙන් ආගමික ස්ථාන සෘජුව මේකට වගකිවයුතුය.

  • @TharangaSammani-r5w
    @TharangaSammani-r5w 2 วันที่ผ่านมา +1

    කියා ගන්න බැරි තරම් සතුටුයි.... අපේ රට හැම අතින්ම පිරිසිදු ව්ය යුතු යි.... එයට හැමදෙනාටම ශක්තිය ලැබේවා 🎉🎉

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 วันที่ผ่านมา +1

    සහෝදරයා ඔයා ලස්සනට කතා කරනවා බුද්ධිමත් ඔයාට අපගේ ගෞරවනීය උත්තමාචාරය

  • @ChamindaRathnayake-f2c
    @ChamindaRathnayake-f2c วันที่ผ่านมา +1

    Gota හින්දා මිනිස්සු රට පාට kala. Den suddama sudda කරලා දාමු

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 วันที่ผ่านมา +1

    නගර වල කාණු පද්දතියත් පිරිසිදු කරන්න පටන් ගත්තානම් වැහි කාල වලදි පාරවල් වතුරින් පිරෙන එකත් යම් යතාක් අඩුකරගන්න පුලුවන් වෙයි. මේවා නගර සභා වල මුලිකත්වය ගත යුතුයි

  • @Kumary-o5t
    @Kumary-o5t 2 วันที่ผ่านมา +1

    ඇත්තටම හරිම සතුටුයි අපේ මිනිස්සු ඵකතු වෙලා වැඩ කරනවා දකින්නත් ආසයි ස්තුතියි ❤❤❤

  • @kumarans-s7c
    @kumarans-s7c 2 วันที่ผ่านมา +1

    බලන්න ලස්සනයි 🧭🧭🧭 අහන්න ලස්සනයි 🌺💖 ස්තුතියි ඔබ සියලු දෙනාගේම කැපවීමට 💖🌺

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 2 วันที่ผ่านมา +1

    ජයවේවා ඔබ සියලු දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤

  • @SamanthaR-r7g
    @SamanthaR-r7g 2 วันที่ผ่านมา +1

    දුම්රිය මාර්ග දෙපස වෙරළ අසල බේරැවල දෙසට තියෙන හැමතැනම එක පාරක් වැඩ පිළිවෙළක් හදල ඒ ඒ ආයතන වලට පවත්වාගෙන යන්න දිය යුතුයි නැත්නම් කරන අය හැමදාමත් කර කර ඉදියි

  • @RebuildSriLanka1
    @RebuildSriLanka1 2 วันที่ผ่านมา +1

    හැම ගමක් නගරයක්ම මෙහෙම කරමු...
    මමත් එන්නම් ස්වෙච්ඡාවෙන්. කිසිම දෙයක් එපා (කෑම බීම)... මම කොට්ටාවේ ඉන්නේ. හෝමාගම/ මහරගම/කොට්ටාවේ අවට මෙහෙම දෙයක් කරනවා නම් කියන්න........

  • @SamanthaR-r7g
    @SamanthaR-r7g 2 วันที่ผ่านมา +1

    මේ මහතා ගෙ කතාව හරිනම් මිනිස්සු න්ගෙ ඇස් ඇරෙන්න සියළුම මාධ්‍ය වල ප්‍රචාරය කලයුතුයි

  • @samudrasamudra1038
    @samudrasamudra1038 วันที่ผ่านมา +1

    ආචාර්ය වොරුන්ට.බැරිද මිදුල් අතු ගාන්න බැරිධ

  • @chathuralakshika9334
    @chathuralakshika9334 2 วันที่ผ่านมา +1

    ලාල් අයියා ලොකු සෙවයක් රට වෙනුවෙන් කරන්නෙ...දිගටම කරගෙන යන්න ..❤❤❤

  • @neelralapulperera6453
    @neelralapulperera6453 วันที่ผ่านมา +1

    ලංකාවේ වැසිකිළි පද්ධතියෙත් මේ වගේම විප්ලවයක් ඕනැ

  • @AnushaPArachchige
    @AnushaPArachchige 2 วันที่ผ่านมา +1

    සැබැවින්ම මානව හිතවාදී මිනිස්සු ටිකක්❤.. ජය පතනවා!

  • @shineisle2263
    @shineisle2263 วันที่ผ่านมา +1

    උපන් රට පිරිසිදුව තබා ගන්නා රට වැසියන් අප රටට වාසනාවක්.🙏

  • @thusharathushara7633
    @thusharathushara7633 2 วันที่ผ่านมา +2

    අපේ රටේ සියළුම දුක් විදපු මිනිසුන්ට ජයවේවා

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 วันที่ผ่านมา +10

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 วันที่ผ่านมา +1

    සේනක බිබිලේ මහතා ගැන මතක් නොකළොත් අඩුවක්.

  • @arunasampath2124
    @arunasampath2124 2 วันที่ผ่านมา +2

    Attamai rate siyalu purawasiyani... api siyaluma dena ekata ekathu wee mulu ratama daapu kunu nattatama nathi karamu saama nagarayakama gamakama mulu ratema kunu binduwak nathi karamu. Ayith me rate kunu nodaama imu. Sudusu thana pamanak kunu dama awama karamu. Thank thaniyen wada patan gamu. Recycling ♻️ patan gamu. Siyaluma denata sthuthiyi. Bs, devipihitai 🙏🙏🙏👏❤❤❤

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 2 วันที่ผ่านมา +1

    Lal Sahodaraya,
    Pahala Panthiya
    kiyala nam
    karanna epa.
    Diyunu
    Ratawala Oya
    Wachanayata
    kemathi nae.
    Ape Ratata
    Weradunema
    Othanai.
    Parisara Alankarana
    Saha Pirisidukireem
    Shekshthrayane.
    Api Hemoma
    isthuthiya saha Gaurawa
    kalayuthune
    me Rekiyawan
    walatath.🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelkagamage5801
    @nelkagamage5801 2 วันที่ผ่านมา +1

    අපි හැමෝම එකතුවෙලා අපේ රට හදමු,

  • @mariamaldaihani3576
    @mariamaldaihani3576 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏ජයවේවා 🙏🙏🙏🙏👍👍👍👍මා කුවේට් ජයවේවා ලංකාවේ ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 2 วันที่ผ่านมา +1

    Habai keyanna wachana na. neyamai superema supere. AKALPA WALA THEYENA guna suwada. Oyalata thanks karanna wachana na sahodara warune. Jayawewa !!!

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 วันที่ผ่านมา +2

    ශ්‍රී 🇱🇰 මාතාව දිනේවා❤🎉🎉

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 วันที่ผ่านมา +1

    ලංකාවත් සිංගප්පූරුවක් වේවා යි ප්‍රාර්ථනා කරනවා

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 วันที่ผ่านมา +1

    මෙහෙම අයව.ප්‍රර්මෙතුවට යවන්න ඔනා අනිවාර්යයෙන්

  • @chandraniherath1043
    @chandraniherath1043 วันที่ผ่านมา +1

    මුළු රටම මාස තුනකට වරක් එක දවසකට රැස්වී මේ සත්කාර්යය කරමු.

  • @boxerforlife6470
    @boxerforlife6470 2 วันที่ผ่านมา +1

    අම්මලා උගන්වන්න දරුවන්ට ටොෆි කොලයත් වත් බිම නොදා ඉන්න ...තැන් තැන් වල ගෙදර කුණු දාන අවලං මිනිස්සු ඉන්නෙ ..ඒක කරන්ඩ ඕනෑ තමුන්..ශ්‍ර්මදානය දාල සුද්ද කරන එක නෙවෙයි ..ඒ ආකල්පය හදන්න ඕනෑ ..වැඩ කරන ඔබට ආචාර කරනවා...ඒත් ප්‍රායෝගික දෙයක් වෙන්න ඕනෑ .

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf วันที่ผ่านมา +1

      ඔව් ස්‍රමඩාන නෙමෙඋඉ ඔකුන්ට කුනුගෙඩරලග තියාගන්න කියන්න එතකොට නගරසබාවේ අය ගෙනයනවා

  • @Nethuli-t4e
    @Nethuli-t4e 2 วันที่ผ่านมา +2

    Uhum.adahas

  • @susanthagamage6120
    @susanthagamage6120 2 วันที่ผ่านมา +1

    අරුන් සුද්ද කරේ අපේ භාණ්ඩාගාරය. ♥️♥️♥️