කපටි වැඩක් කරා අපි | IMBS Green Campus Convocation 2024 | Diploma Cermony එකට ගියා ඔන්න අපි දෙන්නා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • සුද්දගෙයි මගෙයි ජිවීත වල තිබ්බ තවත් එක ලස්සන හීනයක් හැබෑ වුනේ ඉතින් මෙහෙම #makeuptutorial #minivlog #liyanage #makeuplook #Diploma #graduation #2024 #convocation #dunee @duneeliyanage

ความคิดเห็น • 19

  • @duneeliyanage
    @duneeliyanage  24 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Kawshi458
    @Kawshi458 หลายเดือนก่อน

    Congratulations dr..case study eka hada ganna help ekak denna puluvanda 😢😍😘

    • @duneeliyanage
      @duneeliyanage  หลายเดือนก่อน +1

      @@Kawshi458 thank you 💗මගේ චැනල් එකේ ඇති IMBS කියලා playlist එකක්. ඒකේ විඩීයෝ එකක් ඇති බලන්න dr.

  • @AnaNimsara
    @AnaNimsara 4 หลายเดือนก่อน

    🩷

  • @aameeraarhasl414
    @aameeraarhasl414 4 หลายเดือนก่อน

    Akki plz kynko case study report eka aniwa oneda diploma ek gna?

    • @duneeliyanage
      @duneeliyanage  4 หลายเดือนก่อน

      අනේ ඔව් ඒක අනිවරියෙන් කරන්න ඕනේ. එක්කෝ case study එක කරන්න ඕනේ නැත්නම් training ගිහින් report එක හදන්න ඕනේ.

    • @leesamendis6082
      @leesamendis6082 2 หลายเดือนก่อน

      Akki oya english medium neda kare? English medium karaddi oyage experience eka kiyannako.

    • @aameeraarhasl414
      @aameeraarhasl414 2 หลายเดือนก่อน

      @@duneeliyanage mata kynwd khmd client gnk hoya gne kyla

    • @duneeliyanage
      @duneeliyanage  2 หลายเดือนก่อน +1

      @@leesamendis6082 video එකේ කියනවනෙහ් මන්. මට ඒ subject එක අලුත්. අලුත් වචන එක්ක english mediam අමාරු උනා. ඒ නිසා මන් mediam එක change කරා.

    • @duneeliyanage
      @duneeliyanage  2 หลายเดือนก่อน

      @@aameeraarhasl414 මන් මේ කියන ක්‍රම විධිමත් විධියට අවසර තියෙන ඒවා නම් නෙවෙයි. අවස්තානූකූලව ඉඩ දුන්නොත් පමනක් ලැබෙන අවස්තා
      1. AG ofz එකකින් උදව් ගන්න පුලුවන්
      2.Hospital එකකින් උදව් ගන්න පුලුවන්
      3.counselling center එකක් පුලුවන්. ( වඩාත් සුදුසුම ක්‍රමය වෙන්නේ මේක)
      4. එදිනෙදා ජිවීතයේදී නොදන්නා නමුත් යම්කිසි ගැටලුවකින් මානසිකව පීඩා විදිනවායැයි හැඟෙන හෝ පෙනෙන කෙනෙක් වෙන්න පුලුවන්. අහඹු හමුවීමකින්.
      5. මානසික ගැටළු සම්බන්ධ public gruop එකකින් පුලුවන්

  • @KarunarathneVida
    @KarunarathneVida 3 หลายเดือนก่อน

    Akke diploma eke price khmd

    • @duneeliyanage
      @duneeliyanage  3 หลายเดือนก่อน

      Mthk widiyt Rs 32000 /=

    • @sasiachi8806
      @sasiachi8806 3 หลายเดือนก่อน

      මම එයාලට ක්ත කරා.. මාත් කරන්න ඉන්නෙ. 19500 කිව්ව. වාරික විදියට ගෙව්වොත් 32000ක්ව්ගෙ යනව

    • @duneeliyanage
      @duneeliyanage  3 หลายเดือนก่อน

      @@sasiachi8806 ❤️❤️

  • @SajeepaVidanagma
    @SajeepaVidanagma 4 หลายเดือนก่อน

    ❤❤

  • @chandimamuthukumara2864
    @chandimamuthukumara2864 4 หลายเดือนก่อน

    Doniii🤍🌎