kavibana/mampitiye sirisumana himi ගමයි පංසලයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 5

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන්ට බොහොමයක් පින් පිරේවා ...සාදූ 🌺 සාදූ 🌺 සාදූ 🌺

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +1

    සාදු ........සාදු ........සාදු !!
    ගමයි පන්සලයි වැවයි දාගැබයි ...
    සංකල්පය යටතේ වෙනස් ආරක සුමධුර කාව්‍යමය ධර්ම දේශනාව සිදුකළ අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට බෙහෙවින් පින් පිරේවා !!!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බව නිරතුරුවම ලැබේවා !!
    අපේ සම්බුදු සසුන ඒකාලෝක කරන්නට පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට අනන්ත බුදුගුණ බෙලෙන් දීඝායු සම්පත් සැලසේවා !!
    තුන් රුවනේම සරණයි !!
    සාදු ..........සාදු .......සාදු !!

  • @amaliranasingha6709
    @amaliranasingha6709 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි hamuruwane ....

  • @piyaldammika6791
    @piyaldammika6791 3 ปีที่แล้ว +1

    Oba wahansa apa pansala wada inna thuru apa gama pansala bablawi

  • @piyaldammika6791
    @piyaldammika6791 3 ปีที่แล้ว

    Taruwan saranai apa hamuduruwo. Harima lasanai. Apinam mona prashana awath gama pansalata yanawa