🎉✨ Congratulations, Sajani Dhananjana! ✨🎉 1,000 subscribers is a huge milestone, and it’s all thanks to your hard work, creativity, and dedication. 🌟 Your journey inspires many, and this is just the beginning of something even bigger. Keep shining and reaching new heights! 🚀
අන්තිම ටිකේ light චුට්ටක් අවුල් අනෙ... මම දැක්කෙත් edit කරනකොට😪 කමක් නැ බලන්න ඒ උනාට ඇ😁
(එබිලා බලන්නෙ අම්මා නෙමෙ ආච්චි😂)
mekita pissud kiyala balanw athii 😹
ඔන්න අද කිව්ව කියල මතක තියාගනින් මේකි සුපිරි u tube චැනල් එකක් හදනවා❤
Agree
මෙයා කියවනව වැඩී අනේ තනියම කියවනව 😂ශෝයි අනේ 💕
මේකත් හරිම natural solo date vlog එකක් තමා.. And හරිම realistic 😂
500 vedio එක upload වෙනකොට 1k පැනලා තිබ්බම😉
අනේ මොකද්ද අනේ ඔයාට හැමවෙලේම කම්මැලි.......😂😂😂අපි ඔයාට අදරෙයි අක්ක්කියෝ...❤❤❤
❤මගෙ හිතෙ ඔයා ක්‍රශ් වෙලා අනේ......🙊🙊🙊🙊😍😍😍
😂♥️
❤❤❤❤❤❤❤
අද උදේ නිදාගෙන බලනකොට 700 පැනලා ❤Aneew 😩💐
@@hansi96 800 පැනලා😩♥️
තව ටිකකින් 1000 පනිනව 🙂
@@osaboy_official penala thiyenne
akke oyage videos harima classic mamanam kamathi
Thank you so much❤😊
kaiya wadi appah thawa poddak creative unanm hondai
වැඩි ද 😒 ඔය මදී හලෝ මෙයා ඔයිට වඩා කියවනවා 😪
@@Pabasaradilhara15 🤣
Deyyane deyyane ape gamee ekek menna 🌝💕😾
ඔයත් අපෙ ගමෙ කියලා මන් අද දැනගත්තෙ saloon එකෙ අක්කගෙන්😂❤
Deyyne nawo nandi 😩
Nawoo 💕
nawo nandiiiiiiii😍💕🙊
Koheda?😊
සජ්ජා අක්කේ මරු හොදේ ❤️
ඔයා සෝයි අනේ 💗
I think u goes to famous soon❤🔥 enywy congrats buddy
Thank you so much buddy❤🙊
පීස් fb එකෙන් birthday එක අයින් කරන්න, නැත්නම් ඔයා වයස කියන්නෑ කියන හැමවෙලාවෙම මට fb එකෙන් birthday එක බලන්න හිතෙනවා😒
අනේ ඒක අයින් කරන්න බැ බලන්න එපා ඒක😒
Na na na , ow ow ow , na na na
Ow ow ow😂
😂
9:32 දුවට පිස්සු හැදිලද කියලා බලන අම්මා 🥲😂
අම්මා නෙමෙ අනෙ ඒ ආච්චි😁
@@SajaniDhananjana Ah ha ha 😁😁
අනේ ශෝයි.ඔයාගෙ Q & A එකක් ඕනි ❤❤
කරමු ඉස්සරහට❤
Balpu first & last video ek... anyway good luck 🤞❤
Akki campus eka mokakda
🎉✨ Congratulations, Sajani Dhananjana! ✨🎉
1,000 subscribers is a huge milestone, and it’s all thanks to your hard work, creativity, and dedication. 🌟 Your journey inspires many, and this is just the beginning of something even bigger. Keep shining and reaching new heights! 🚀
Thank you so much♥️🙊
මගේ යාලුවටත් මන් කියන්නේ සුදු නෝනා කියලා.❤️😁
"කම්මැළි" යන වචනය ප්‍රකාශ කරන වාර ගණන සටහන් කර වටිනා දොර දෙකේ රූපවාහිනීයක් ඔබේ කරගන්න 😅
😂❤
vlog eke වැඩිපුරම කියන්නෙ මට කම්මැලියි කියලා😂
@@IndikaThusharifernando දැනුත් මට කම්මැලි😪
How old r u
@@xinister4541 4යි😁
Congratulations 1k ❤❤
Thank you so much 🤗♥️
Eha paththen achchi kenek balagena inno😂😂
අනෙ අක්කි ඔයා විව්ස් වැඩිකරගත්තෙ කොහොමද කියන්නකො😢 පුලුවන් නම්
Meka baladdi nm 1K pannala🥹😍♥️ Congratulations sajjaa 😌❤
Oya harima lsnnai❤❤❤❤
Thank you so much🤗♥️
කාමරේ මකුළු දැලුත් තීනෝ ...❤❤❤❤❤ අම්මෝ ඒක..ඔයා ටීචර් කෙනෙක්ද කිය්ලා කිව්වේ නෑ නේ😢❤
@@DahamiChethana-d8g නැ නැ ටීච කෙනෙක් නෙමෙ😁😁♥️
@SajaniDhananjana ehenm ai papers balanne lamige
@@DahamiChethana-d8gInstructor knk ane😂❤
මන් වගෙ ආතල් දෙන කෙල්ලෙක් හම්බ උනා නෙ එක මාරම සතුටුයි
Anee me akki Maru nee asawen videos balanne ❤ikmanata ayeth vlogs danna
දාන්නම්කො ඉක්මනට 😁♥️
Pattaaa Vlogs tika ahanben hambune… Good Luck💪 නියමයි ඇහ්😂❤
anee sajja akke...shoi appa😁😂😍
🙊💜 shoi sajja akke
vlog ek lassnaasi❤kolam vadi 😅
Keep it up බටකොල ආච්චී.. 😅😜
2003 නේද😁
lassanayi😍. man thama eyebro hadala na. hadanna inne. habayi tikak dannam baya hithuna.
ඔන්න subscribe කලා නංගා ❤ සුභ පැතුම් 😊
thank you so much❤
මාසෙ යන්න කලිම් 5000 ගහනවා ඔහොම වීඩියෝ දැම්මොත් 😌❤️
🙊Try කරලා බලමු❤
Niyamai Akke Mama New Montana Eke Ishan sirge Combined class yanne
Hrima lassnayi... Very good 👍
Dan ithin api January wenakanuth balan hitapanko😅😅😅😂
Akke oya edited karana app eka mokadda 😊
Capcut
අක්කි Q &A එකක් ගෙන්නකො ❤
Akke pandara 1.20t baluwa hode bibile kattiya pp liynn enwad
@@ShashinAc-zq4bc bibile අයට center එකක් දාලා තියෙන්නෙ bibile😋
Maru habai😂
Meeee Meee urrrthalll Congratzz...! 🖤
Thank you so much😁♥️
Harima natural deyyane deyyane ❤
700 k innwa dn....he heee
කෙල්ලොන්ට නං ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ල ලේසියෙන්ම ගන්න පුලුවන්, අපිට තමයි බැරි
Ane shoi vlog eka❤🌝🌚❤️
Thank you akki❤
Congratulations ❤🎉 sweetie..
ආ පැටියෝ කොහොමද
Hemadama hinawela sathuten inna❤❤
akke lovina potha kiyak unada gaththe kohenda
@@denethpahasara3752 බුක්ෆෙයා එකෙන් ගත්තෙ.. ගාන නම් මතක නැ අනෙ🤧
heta weddi 1k gahla thiyeyi akki🥰😍
වයස අවුරුදු 21😂❤
university එකයි degree එකයි මොකක්ද ❤
@@shehanrathnayaka-d7k ඉස්සරහට කියන්නම්
Oya konde udta krla badinn ane.ehem thami oyata lssana.ara palwenima vlog eke vidiyta❤
ඊලග vlog එකෙදි එහෙම කොන්ඩෙ දාන්නම්♥️
Dan 807 😀 maru volg eka kmmli kiyla hmawelma kiyn epa oya gdrdi krana ewa pennanko oyata youtube eke hoda gamanak tiyena bawa penanwa digatama volgs danana videos wadi wena tharamata thamai subscribe wadi wenne jaya wewa nanagi ❤😍❤😍❤maruuuu
Thank you so much♥️
Anee oya shoi ❤❤
සුදු නෝනගෙන් ඈත් වෙලා ඉමු සජ්ජා...😌
බෑ😒♥️
අක්කෝ... 😐😊
ලොවීනා............ 🥳🥳
ඈ එනවා ..... මන්දාරම් කතාවෙ .... 🥳
ව්ලොග් එකක් කරන්නේ නෑ කියපු එකී ව්ලොග් එකක් කරලා තියනවා දැක්කම 🤣
මොනා උනත් තනියම සතුට සමරපු එක වැරදි 😒 පොත ඇතුලට ටොපියක් හරි දාලා එවන්න තිබ්බා 😪😪
පොත ඇතුලෙ චූටි තෑග්ගක් තියෙනවා සුදුනෝනා😁♥️
දැන් 801😆❤️
@@LAKMINA_PRIYASANKA yo yo😋♥️
Akki oya ugannana wada.❤❤❤teacher kenek da.❤❤❤🤨🤨🤨
Akka shoi anee ❤❤🥰
akki mokkad use karana phone eka????????
@@theprishlife infinix hot 40i
@@SajaniDhananjana ahh nice nice
Thmbunail hadn kena ta wenm credit ekk denn ona
මම හදන්නෙ අනෙ😂❤
😂❤supiriyak
cupiri sajja akke ❤
ඉක්මනින් sub 1000 සතුටත් සමරන්න වෙයි වගේ 😁💕💕 (961)
wayasa kiyada
OY ANIW MEEKEM LOKU MATCH EKAK GHNWMAI🥰😘
Pissu kella 😂🩷
😂♥️
Ohomanam hariyanne nh hlo ..hamawelem kammali kiyanna epa harida ..😢 boddak creative widihat krNna mulin idalama api oya ekka innawa 😂😂❤❤❤❤❤❤😊😊
@@DahamiChethana-d8g thank you so much♥️
Pissu Holmana♥
Romy akka vget vge tikk 😅💗 සුනාමියට කලින් නම් 21ක් වෙන්න ඇති නෙද 😁
😂❤ ඕ ඒ වගෙ
දැන්නම් 900 පැනල ටිකක් නිදාගන්නෝ එතකොට 1000 වෙයි 😁♥️
මම කියන්නද සජ්ජෝ නිදාගන්න වැඩි පුර සබ් වැඩි වෙනෝ😂❤❤ ආදරෙයි ඈ
😂♥️
oya hena shoi ane 🤭
Exam ekata dawas 4k thiyagenath meka balana mama 😪❤
වෙරි ගුඩ්😒♥️
Apiwth kmmli krn vlogs 😂😂
2K subs 😂❤
2k th ghi iknaninma 🌝🌝🌝
එසේම වේවා ඉක්මනට😁♥️
ammada koheda horen oluva danava😅
Mge birthday ekath jan 22 hloww...heee😁 Akki Cute💗
🙊♥️
Aa patiyoooo 😽
කොහොමද...😌
හෙට වෙද්දි 1 K 😅
Onn adt adrei mn. 🐈🐈
Hentm trc acce oyt 😂😓
9:57 අම්මා බලනවා මේකිට පිස්සුද කියලා😅
අම්මා නෙමෙ ඒ ආච්චි😂
Nawo t passe dekk track m dayl ek 😂😂😂❤❤
Ane tikak piliwelakata kannako 😢
9:34 kauda piti passe idan horen balanawa
ආච්චි😂
Exm ekt dws 6k tiygen meka bluwe ai kiyl klpna krna mama 🥹
අනෙ ඔයාගෙ යුටියුබ් චැනල් එකෙ නම වෙනස් කරන්න කම්මැලි කෙල්ල කෙල්ල කියලා එක ගැලපෙනවා ඔයාට 😅
අනේ😂🤧
Subscribed👍
@@funnyjoker509 thank you♥️
meeka balannath kammali