ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අඩෝ වීඩියෝ එකට තැන්ක්‍යූ! ඔයාගේ වීඩියෝ වලින් හරිම ප්‍රයෝජනයක් ලැබෙනවා. එතන එහෙම රසවත් ආහාර ගැන හොඳම තොරතුරු දැනගන්න අපිටත් ඉඩ තිබීම මහත් සතුටක්! මේ වගේම අලුත්, රසවත් වීඩියෝ ගෙනෙන එක දිගටම කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා! තවත් අලුත්, සුපිරි වීඩියෝ බලන්න ඉස්සරහටත් එනවා! ජයවේවා !
Thanks thanks 😁😁❤❤❤
ඔයාගෙ recommendation එක නිසා අපි ගියා seafood buffet එකට..ඒක ඇත්තටම මරු. මේකත් ඒ වගේ කියලා හිතනවා.. අනිවාරෙන්ම යන්න ඕනා.. ඔය honest review එකක් දෙන නිසා බය නැතුව recommend කරන ඒවට යන්න පුලුවන් ❤❤
Thank you ❤❤❤❤
Godak lassany oyage videos hama ekama
Oya godak comment dala neda.. thanks ❤❤
Ayya recommend karano kiyanne supirima buffet ekak thama adat video maru ❤❤
Buffet එකකට යන්න ඉන්නවා නම් අනිවාරෙන්ම යන්න.. මේක සුපිරියක් ❤
විඩියෝ එකක් එනකම් බලන් ඉන්න මම වගේ අනිත් අය කෝ ලයික් එකක් දාන්න ❤
😁😁😁😁
Thank you... ❤❤
Great descriptive content as always. Keep up the good work
Thank you brother
මේක නම් සුපිරියක් මල්ලි ,ඔයාගෙ වැඩ නම් පට්ටම පට්ට quality .
Thank you so much amasri
ගාන වැඩි උනාට ඒවගේ කෑමත් try කරලා බලන්න ඕනේ.. ඔයා කියන විදිහට නම් කෑම රසයි වගේ. වෙලාව අරන් පොඩ්ඩ පොඩ්ඩ හැම කෑමක්ම try කරන්න පුළුවන් නෙ. ආ ඒක නෙවෙයි ලස්සනයි නිල්පාට 👕 එක 😊❤❤❤
දැන් රතු t 👕 එකට සමු දෙන්න කලය හරි වගේ
මාරම ලස්සනයි video එක ,සුපිරි යටම තිබුන💗💗💗💗💗ඇත්තටම හැම කැමකම රස අපට දැනෙන තරමටම ඔයා හොදට විස්තර කරා.නිස්කලංකව හොදට video එක enjoy කලා.බොහොම ස්තුතියි .අපි වෙනුවෙන් ලස්සනට ඉදිරිපත් කලාට.තව ටිකක් කැමර එකට මුහුණ දිල කතා කලා නම් හොදය් කියල හිතුන,අර Q@A කරා වගේ.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉කොහොම හරි ඔයා දවසින් දවස ඉදිරියට ම යනවා ,සතුටුයි 💗💗💗💗💗අපිත් හැමදාම ඉන්නවා ඔයත් එක්ක.තව ඉදිරියට වෙනස්ම විදිහට මේ ගමන දියුණු වේවි කියල බලාපොරොත්තු වෙනව,ජයෙන් ජයම වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අම්මෝ බලාගෙනම හිටපු හැමදාමත් වැටෙන කමෙන්ට් එක. ❤❤ ඔව් හැබැයි කැමරාව දිහා බලන් කරා නම් ලස්සනයි තමයි
@@daytoday7519😂😂😂😂😂💗💗💗💗💗💗
Amazing video as always... Love to see more ❤
Thank you soo much ❤❤ ඔයාල දෙන්නගේ vlog ගොඩක් ලස්සනයි ❤
Ada Blue colour shirt ekata harima lassanai . Buffet eka gadak hodai kiyala danagatta. Me vidiyata food review karana ekata wadiyen kamathe. Sathutin inna💖💐💖❤️
Ah blue colour එක හොඳයිද.. එහෙනම් ඇඳුම මාරු කරන්න කාලය හරි වගේ ❤❤
@@daytoday7519 shirts andama wadath lassanata penawa.
man of the Buffet !❤
Thank you.. ඔයාගේ නම 😁😁
How much for kids
Under 12 half
21:30 පාසිලි කොත්තමල්ලි කොලසුදු ළූනුකඩලස්පයිසස් අරබික්මේ ඔක්කෝගෙම එකතුවක්❤❤
Thank you sooo much hashan sedeepa ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට 😊😊😊❤
Perfect ❤
Thank you upeka ❤❤❤
ada rathu t shirt ekai jacket ekai na ne. habai buffet eka nam maru wage
අම්මෝ හැමෝම අහන්නේ රතු t 👕 එකයි ජැකට් එකයි 🤣🤣
ඔයා recommend කරනවානම් ඉතිං සුපිරියටම ඇති.. ගිය පාරත් ඔයා කියපු හින්ද seafood buffet එකට ගියා අනන්තරා එකෙ ආයෙ මොනාද සුපිරියක් තමයි
Ah ehemada ..oyaala giyada?
Jayawewa ❤❤❤
Thank you rakitha
ඔය විදියට කරමු. නියමයි. ❤
Thank you 🥰🥰
ela ela, oya vidiyata karagena yamu
එහෙම කරමූ ❤❤❤
video එකේ හැමදෙයක්ම නියමෙට පැහැදිලි කරලා තියෙනවා බ්‍රෝ. Thank u. මමත් ආසයි කවද හරි ලොකු බුෆේ එකකට යන්න. මට දැනගන්න පුලුවන්ද දැන් අපි මුල් පාර පිඟානට මොනවා හරි බෙදාගෙන එනවනේ. ඒකෙ කෑම ඉවර වුණාම ආයේ ඒ පිඟානමද තව මොනවා හරි බෙදාගන්න ගෙනියන්න ඕන, නැත්නම් පරණ පිඟාන මේසෙ උඩ තියල අලුත් පිඟානකට බෙදාගන්න පුලුවන්ද? ඇත්තටම ඔය වගේ ලොකු බුෆේ එකකට ගියාම හැම කෑමක්ම try කරන්න ආසයිනේ. එතකොට කටට එච්චර සෙට් නැති කෑමත් තියෙන්න පුළුවන්නේ. එතකොට ඒ කාපු නැති කෑම එක අර පිඟානේ තියල අලුත් පිඟානක ගත්තට කමක් නැතිවෙයි නේද?
ඔයාට කැමති පිඟන් ප්‍රමානයක කන්න පුලුවන් කිසිම අවුලක් නෑ... එකම පිඟානේ කන්නේ නෑ කොහොමත්.. ඔයා කාපු පිඟාන තියලා වෙනින් පිඟානකට බෙදාගන්න ගියාම ඒ පිඟාන එයාලා table එකෙන් අස් කරනවා.. බය නැතිව යන්න මේ බුෆේ එකට.
@@daytoday7519 🙏
🎉❤
❤❤
Superb food.
❤❤thank you
Mmmm... Nice
Thanks mmm ❤❤😁😁
❤❤❤
Ammo kamu kamu❤❤❤
කමු කමු
@@daytoday7519 high tea akak karamu lagadima
ජැකට් එක වෙනස් කරපු එක හොඳයි. 😆👌🏻
හැමොම කියනවා 😁😁😁
I love Arabic foods...
Me tooo
😊😊😊😊😊😊😊
Pork නැත්ද ?
Meke pork naa.. pork ඕන නම් ඉරිදා තියනවා seafood buffet එකක්..ඒකේ seafood වලට අමතරව pork beef lamb ඔක්කොම තියනවා.. ඒකත් මේ වගේමයි. මගේ channel එකේ අන්තිමට දාපු වීඩියෝ එක බලන්න
❤️🔥
❤
❤❤❤❤
👌🤩
🥰🥰🥰
😊👌♥️
කෝ අද ජැකට් එක 😁
math me ahanna giya witharai .. oya ahala
අද වෙන එකක් ඇඳගෙනනේ ගියේ
අද ඒ ජැකට් එක නෑ.. shirt එකක් ඇඳගෙන ගියේ
@@daytoday7519එහෙමත් ලස්සනයි මල්ලි ❤️
Thank you akke ❤
Salli gewwada?
ඔයාට ඕන පිලිතුර මොකද්ද.. මම ඒක කමෙන්ට් කරන්නම් 😊
Pork tikk tibbnm😂😂
@@pubba8323 😁😁
21:30 ෆලාෆිල්
❤❤❤thank you 😊😊😊
නිකන්ද...අපිටත්
Hotel එකට කෝල් එකක් දීලා අහලා බලන්න. මම නම් සල්ලි ගෙවලා යන්නේ
mruuu
මට පරක්කු වුනා 😊😊
හර්ශනී ❤❤❤ මම මේ free buffet එකට එක්කන් යන අයව list කර කර හිටියේ..
🛑🛑🛑🛑🛑Please do not miss guide your followers this is not halal at all 😠Only the 3 hotels as far as I know without pork are, Hotel MandarinaHotel RamadaHotel Galadari
Go to anantara kalutara page and take a look at saturday lunch buffet and edit your comment 😊 they have mentioned wthr its halal or not .. bye 😁
Malli.. Oyaage fb page ekak thiyenawada.❤
na aiye. man deshan weeraratne kiyana namin inne fb eke
Shehani ❤❤
අඩෝ වීඩියෝ එකට තැන්ක්‍යූ! ඔයාගේ වීඩියෝ වලින් හරිම ප්‍රයෝජනයක් ලැබෙනවා. එතන එහෙම රසවත් ආහාර ගැන හොඳම තොරතුරු දැනගන්න අපිටත් ඉඩ තිබීම මහත් සතුටක්! මේ වගේම අලුත්, රසවත් වීඩියෝ ගෙනෙන එක දිගටම කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
තවත් අලුත්, සුපිරි වීඩියෝ බලන්න ඉස්සරහටත් එනවා! ජයවේවා !
Thanks thanks 😁😁❤❤❤
ඔයාගෙ recommendation එක නිසා අපි ගියා seafood buffet එකට..ඒක ඇත්තටම මරු. මේකත් ඒ වගේ කියලා හිතනවා.. අනිවාරෙන්ම යන්න ඕනා.. ඔය honest review එකක් දෙන නිසා බය නැතුව recommend කරන ඒවට යන්න පුලුවන් ❤❤
Thank you ❤❤❤❤
Godak lassany oyage videos hama ekama
Oya godak comment dala neda.. thanks ❤❤
Ayya recommend karano kiyanne supirima buffet ekak thama adat video maru ❤❤
Buffet එකකට යන්න ඉන්නවා නම් අනිවාරෙන්ම යන්න.. මේක සුපිරියක් ❤
විඩියෝ එකක් එනකම් බලන් ඉන්න මම වගේ අනිත් අය කෝ ලයික් එකක් දාන්න ❤
😁😁😁😁
Thank you... ❤❤
Great descriptive content as always. Keep up the good work
Thank you brother
මේක නම් සුපිරියක් මල්ලි ,ඔයාගෙ වැඩ නම් පට්ටම පට්ට quality .
Thank you so much amasri
ගාන වැඩි උනාට ඒවගේ කෑමත් try කරලා බලන්න ඕනේ.. ඔයා කියන විදිහට නම් කෑම රසයි වගේ. වෙලාව අරන් පොඩ්ඩ පොඩ්ඩ හැම කෑමක්ම try කරන්න පුළුවන් නෙ. ආ ඒක නෙවෙයි ලස්සනයි නිල්පාට 👕 එක 😊❤❤❤
දැන් රතු t 👕 එකට සමු දෙන්න කලය හරි වගේ
මාරම ලස්සනයි video එක ,සුපිරි යටම තිබුන💗💗💗💗💗
ඇත්තටම හැම කැමකම රස අපට දැනෙන තරමටම ඔයා හොදට විස්තර කරා.
නිස්කලංකව හොදට video එක enjoy කලා.බොහොම ස්තුතියි .අපි වෙනුවෙන් ලස්සනට ඉදිරිපත් කලාට.
තව ටිකක් කැමර එකට මුහුණ දිල කතා කලා නම් හොදය් කියල හිතුන,අර Q@A කරා වගේ.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කොහොම හරි ඔයා දවසින් දවස ඉදිරියට ම යනවා ,සතුටුයි 💗💗💗💗💗
අපිත් හැමදාම ඉන්නවා ඔයත් එක්ක.
තව ඉදිරියට වෙනස්ම විදිහට මේ ගමන දියුණු වේවි කියල බලාපොරොත්තු වෙනව,
ජයෙන් ජයම වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අම්මෝ බලාගෙනම හිටපු හැමදාමත් වැටෙන කමෙන්ට් එක. ❤❤ ඔව් හැබැයි කැමරාව දිහා බලන් කරා නම් ලස්සනයි තමයි
@@daytoday7519😂😂😂😂😂💗💗💗💗💗💗
Amazing video as always... Love to see more ❤
Thank you soo much ❤❤ ඔයාල දෙන්නගේ vlog ගොඩක් ලස්සනයි ❤
Ada Blue colour shirt ekata harima lassanai . Buffet eka gadak hodai kiyala danagatta. Me vidiyata food review karana ekata wadiyen kamathe. Sathutin inna💖💐💖❤️
Ah blue colour එක හොඳයිද.. එහෙනම් ඇඳුම මාරු කරන්න කාලය හරි වගේ ❤❤
@@daytoday7519 shirts andama wadath lassanata penawa.
man of the Buffet !❤
Thank you.. ඔයාගේ නම 😁😁
How much for kids
Under 12 half
21:30
පාසිලි
කොත්තමල්ලි කොල
සුදු ළූනු
කඩල
ස්පයිසස් අරබික්
මේ ඔක්කෝගෙම එකතුවක්❤❤
Thank you sooo much hashan sedeepa ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට 😊😊😊❤
Perfect ❤
Thank you upeka ❤❤❤
ada rathu t shirt ekai jacket ekai na ne. habai buffet eka nam maru wage
අම්මෝ හැමෝම අහන්නේ රතු t 👕 එකයි ජැකට් එකයි 🤣🤣
ඔයා recommend කරනවානම් ඉතිං සුපිරියටම ඇති.. ගිය පාරත් ඔයා කියපු හින්ද seafood buffet එකට ගියා අනන්තරා එකෙ ආයෙ මොනාද සුපිරියක් තමයි
Ah ehemada ..oyaala giyada?
Jayawewa ❤❤❤
Thank you rakitha
ඔය විදියට කරමු. නියමයි. ❤
Thank you 🥰🥰
ela ela, oya vidiyata karagena yamu
එහෙම කරමූ ❤❤❤
video එකේ හැමදෙයක්ම නියමෙට පැහැදිලි කරලා තියෙනවා බ්‍රෝ. Thank u. මමත් ආසයි කවද හරි ලොකු බුෆේ එකකට යන්න. මට දැනගන්න පුලුවන්ද දැන් අපි මුල් පාර පිඟානට මොනවා හරි බෙදාගෙන එනවනේ. ඒකෙ කෑම ඉවර වුණාම ආයේ ඒ පිඟානමද තව මොනවා හරි බෙදාගන්න ගෙනියන්න ඕන, නැත්නම් පරණ පිඟාන මේසෙ උඩ තියල අලුත් පිඟානකට බෙදාගන්න පුලුවන්ද? ඇත්තටම ඔය වගේ ලොකු බුෆේ එකකට ගියාම හැම කෑමක්ම try කරන්න ආසයිනේ. එතකොට කටට එච්චර සෙට් නැති කෑමත් තියෙන්න පුළුවන්නේ. එතකොට ඒ කාපු නැති කෑම එක අර පිඟානේ තියල අලුත් පිඟානක ගත්තට කමක් නැතිවෙයි නේද?
ඔයාට කැමති පිඟන් ප්‍රමානයක කන්න පුලුවන් කිසිම අවුලක් නෑ... එකම පිඟානේ කන්නේ නෑ කොහොමත්.. ඔයා කාපු පිඟාන තියලා වෙනින් පිඟානකට බෙදාගන්න ගියාම ඒ පිඟාන එයාලා table එකෙන් අස් කරනවා.. බය නැතිව යන්න මේ බුෆේ එකට.
@@daytoday7519 🙏
🎉❤
❤❤
Superb food.
❤❤thank you
Mmmm... Nice
Thanks mmm ❤❤😁😁
❤❤
❤❤❤
Ammo kamu kamu❤❤❤
කමු කමු
@@daytoday7519 high tea akak karamu lagadima
ජැකට් එක වෙනස් කරපු එක හොඳයි. 😆👌🏻
හැමොම කියනවා 😁😁😁
I love Arabic foods...
Me tooo
😊😊😊😊😊😊😊
😁😁😁😁
Pork නැත්ද ?
Meke pork naa.. pork ඕන නම් ඉරිදා තියනවා seafood buffet එකක්..ඒකේ seafood වලට අමතරව pork beef lamb ඔක්කොම තියනවා.. ඒකත් මේ වගේමයි. මගේ channel එකේ අන්තිමට දාපු වීඩියෝ එක බලන්න
❤️🔥
❤❤❤
❤
❤❤❤❤
👌🤩
❤❤❤
🥰🥰🥰
❤❤
😊👌♥️
❤❤❤
කෝ අද ජැකට් එක 😁
math me ahanna giya witharai .. oya ahala
අද වෙන එකක් ඇඳගෙනනේ ගියේ
අද ඒ ජැකට් එක නෑ.. shirt එකක් ඇඳගෙන ගියේ
@@daytoday7519එහෙමත් ලස්සනයි මල්ලි ❤️
Thank you akke ❤
❤
❤❤❤
Salli gewwada?
ඔයාට ඕන පිලිතුර මොකද්ද.. මම ඒක කමෙන්ට් කරන්නම් 😊
Pork tikk tibbnm😂😂
@@pubba8323 😁😁
21:30 ෆලාෆිල්
❤❤❤thank you 😊😊😊
නිකන්ද...අපිටත්
Hotel එකට කෝල් එකක් දීලා අහලා බලන්න. මම නම් සල්ලි ගෙවලා යන්නේ
mruuu
❤❤❤
මට පරක්කු වුනා 😊😊
හර්ශනී ❤❤❤ මම මේ free buffet එකට එක්කන් යන අයව list කර කර හිටියේ..
🛑🛑🛑🛑🛑
Please do not miss guide your followers this is not halal at all 😠
Only the 3 hotels as far as I know without pork are,
Hotel Mandarina
Hotel Ramada
Hotel Galadari
Go to anantara kalutara page and take a look at saturday lunch buffet and edit your comment 😊 they have mentioned wthr its halal or not .. bye 😁
Malli..
Oyaage fb page ekak thiyenawada.❤
na aiye. man deshan weeraratne kiyana namin inne fb eke
😊👌♥️
❤❤❤
❤❤
Shehani ❤❤
❤
❤❤❤❤