Aathaapi Deshana 002 - Dhamma Savana 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 14

  • @ශ්රීසද්ධර්මය-ඬ6බ
    @ශ්රීසද්ධර්මය-ඬ6බ 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!! සැමදා කල්‍යාණ මිත්‍ර ආස්‍රය ලැබේවා 🌹🌹🌹🌸🌸🌸🌺🌺🌺

  • @sandakelumperera1884
    @sandakelumperera1884 7 ปีที่แล้ว +11

    අපට නිවැරදි ධර්මය ලබා දෙමින් ඔබතුමා කරන මේ සාසනික සේවය හේතුකොටගෙන අනාගතයේදී ඔබතුමාත් උතුම් වූ නිර්වාණය ලබා ගෙන අන් අයටද අවබෝධ කරලීමට ලැබේවා!
    සාධු! සාධු! සාධු!

  • @panna.8997
    @panna.8997 7 ปีที่แล้ว +2

    සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!!!

  • @PJ-2014
    @PJ-2014 7 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! 🌷
    "සුනාථ, ධාරෙථ, චරාථ ධම්මේ.
    "නිබ්බානං පරමං සුඛං" චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං
    නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය !
    ඔබට මාගේ නමස්කාරය වේවා!
    සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!
    සියලු සත්වයාටම, මරනාන්තය දක්වා කුසල් සිත්ම පහළවේවා.
    සාධූ සාධූ සාධූ !!!
    තෙරුවන් සරණයි!

  • @PJ-2014
    @PJ-2014 7 ปีที่แล้ว +3

    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා! පතන්නා වූ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා !
    සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!

  • @liyana31
    @liyana31 7 ปีที่แล้ว +5

    ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි..

  • @anulahindagoda7972
    @anulahindagoda7972 7 ปีที่แล้ว +3

    sadu sadu obathumata pin siduwewa.

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 7 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @nuwankarunaratne6069
    @nuwankarunaratne6069 7 ปีที่แล้ว +2

    If possible please upload Aathaapi Deshana 002 pdf file.
    Theruwan Sarani!

    • @aathaapiorganization2915
      @aathaapiorganization2915  7 ปีที่แล้ว

      It is the same PDF continued from Aathaapi Deshana 001

    • @aathaapiorganization2915
      @aathaapiorganization2915  7 ปีที่แล้ว +1

      download.aathaapi.org/Bana/Aathaapi%20Deshana%20001%20PDF%202017%20Feb%2012.pdf

    • @nuwankarunaratne6069
      @nuwankarunaratne6069 7 ปีที่แล้ว

      Thank you! Where can I find " punyanumodana" and " prarthana" pages that you show at the end of Deshna 002 ?

    • @aathaapiorganization2915
      @aathaapiorganization2915  7 ปีที่แล้ว +2

      www.aathaapi.org/dwncounter.php?number=100
      You can find these pages in this book

    • @nuwankarunaratne6069
      @nuwankarunaratne6069 7 ปีที่แล้ว

      Obata boho pin ....