It was a groundbreaking speech by AKD today, unmatched by any global leader. It was powerful and impactful. I feel so much pride in witnessing the beginning of this monumental change.❤❤
You are very correct on paddy cultivation. I'm also from Kurunegala one of the very few engaged in agriculture inheriting after my appachchi who is a teacher. I'm engaged in it as I need my kids to consume rice with low amounts of fertiliser and weediside. But you are correct, people engaged in cultivation will end in close future if interventions aren't taken soon.
අනුර ,,විසිස්ටයි බුද්ධිමත් නායකත්වය ලංකාවට Akd උදාර නායකත්වය very good very nice ජයවේවා
රන් අකුරින් එතුමාගේ නම ලියවේවා
මෙච්චර කල් හිටපු කිසිම ජනාධිපති කෙනෙක් ආබාධිත දරුවන් ඉන්න පවූල් ගැන කතාකරේ නෑ අපෙ ජනාධිපතිතුමාට හැම මිනිහගෙම අවශ්‍යතා ගැන හොද අවබෝධයක් තියෙනවා එතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක කරගැනීමට ත්‍රීවිද රත්නයේ පිහිට ලැබේවා ඒ වගේම බාරත ඔයාටත් තව කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් ව්දිහට සරලව ඕනමදෙයක් පැහැදිලි කරල දෙනවට බොහොම ඉස්තුතියි
වැසිකිලි ප්‍රශ්නය නම් ඉතාමත් වටිනා ප්‍රශ්නයක්❤❤❤
හිරුනම් තනම් කරන්ඩ ඕනේ කුපාඩි මාද්‍යය
ඇත්තටම අපි දකින්නෙ හීනයක්ද කියලා හිතෙනවා භාරත අයියේ....මුලු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පිරිලා🎉🎉🎉🎉❤❤❤❤❤
හරි ban අපිටත් එහෙම ම තමයි හිතෙන්නේ...❤
ලංකාව විනාස කලේ පැරනි බලයේ හිටපු පාලකයින්.මට හිතෙව මාලිමාව රට හා රට වැසියා හොඳ තැනකට ගෙනේව්.දොර තියෙන්නෙ අරින්න වහන්න,වාහනේ උපයෝගී කරගන්නෙ අව්ශ්‍ය ගමන බිමනට.නමුත් අරැමයක් හැටියට අනුර ජනාදිපති වරයා පෙන්නනෙ නැහැ.මට දැනෙන්නෙ මාද්‍යය හා ඇතැම් දේසපාලකයන් අවුරැදු ගානක් බලයේ හිටපුව වගේ ප්‍රන්න දාන්නෙ.අනික ඇමති කම් නැති අයගෙන් අහන්නෙ ඇයි ඇමතිකමක් නොදුන්නෙ වගේ අදහසකින්.ඇයි එහෙම අහන්නෙ.
ලංකාව විනාස කලේ පැරනි බලයේ හිටපු පාලකයින්.මට හිතෙව මාලිමාව රට හා රට වැසියා හොඳ තැනකට ගෙනේව්.දොර තියෙන්නෙ අරින්න වහන්න,වාහනේ උපයෝගී කරගන්නෙ අව්ශ්‍ය ගමන බිමනට.නමුත් අරැමයක් හැටියට අනුර ජනාදිපති වරයා පෙන්නනෙ නැහැ.මට දැනෙන්නෙ මාද්‍යය හා ඇතැම් දේසපාලකයන් අවුරැදු ගානක් බලයේ හිටපුව වගේ ප්‍රන්න දාන්නෙ.අනික ඇමති කම් නැති අයගෙන් අහන්නෙ ඇයි ඇමතිකමක් නොදුන්නෙ වගේ අදහසකින්.ඇයි එහෙම අහන්නෙ.
ලංකාව විනාස කලේ පැරනි බලයේ හිටපු පාලකයින්.මට හිතෙව මාලිමාව රට හා රට වැසියා හොඳ තැනකට ගෙනේව්.දොර තියෙන්නෙ අරින්න වහන්න,වාහනේ උපයෝගී කරගන්නෙ අව්ශ්‍ය ගමන බිමනට.නමුත් අරැමයක් හැටියට අනුර ජනාදිපති වරයා පෙන්නනෙ නැහැ.මට දැනෙන්නෙ මාද්‍යය හා ඇතැම් දේසපාලකයන් අවුරැදු ගානක් බලයේ හිටපුව වගේ ප්‍රන්න දාන්නෙ.අනික ඇමති කම් නැති අයගෙන් අහන්නෙ ඇයි ඇමතිකමක් නොදුන්නෙ වගේ අදහසකින්.ඇයි එහෙම අහන්නෙ.
ලංකාව විනාස කලේ පැරනි බලයේ හිටපු පාලකයින්.මට හිතෙව මාලිමාව රට හා රට වැසියා හොඳ තැනකට ගෙනේව්.දොර තියෙන්නෙ අරින්න වහන්න,වාහනේ උපයෝගී කරගන්නෙ අව්ශ්‍ය ගමන බිමනට.නමුත් අරැමයක් හැටියට අනුර ජනාදිපති වරයා පෙන්නනෙ නැහැ.මට දැනෙන්නෙ මාද්‍යය හා ඇතැම් දේසපාලකයන් අවුරැදු ගානක් බලයේ හිටපුව වගේ ප්‍රන්න දාන්නෙ.අනික ඇමති කම් නැති අයගෙන් අහන්නෙ ඇයි ඇමතිකමක් නොදුන්නෙ වගේ අදහසකින්.ඇයි එහෙම අහන්නෙ.
අපිට නම් අපේ ජනපති සහෝදරයාගෙ කතාව ගොඩක් වටිනවා ඔහු පුළුවන් තරම් අපේ රටේ තියන සියලුම ප්‍රශ්න කෙටියෙන් කොහොමද ඒවාට උත්තර හොයන්නෙ කියල කිවුවා කිසිම දෙයක් අතපසු නොවූ විශිෂ්ඨ කතාවක්
ප්‍රංශයේ දැනට ජීවත් වන කෘත හස්ත මාධ්‍යවේදියකු වන භාරත ප්‍රභාෂන තෙන්නකෝන් මහතා රජයේ ප්‍රධාන උපදේශකවරයකු ලෙස බඳවා ගන්නා ලෙස ගරු ජනාධිපති තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි 🙏
Athakota අපිට hali kiyawana වේලාව නැති wai..පාඩුවේ ina dena භාරත සහෝදරයා ta..😀❤
ඒකට පාඩුවෙ ඉන්න දීපන්😂
Only one year government
@@on_the_go_journeys hama dama භාරත bro කියන wa පාඩුවේ ina dena කියා la ko කවුරුත් ahana na ne 😃
😂😂😂❤❤
ඔබේ කතාව හරිම ආකර්ෂණීය වගේම හරවත් ස්තුතියි
සජිය ගෙ සුබපැතුම් කතාව තනි බයිලයක් පවි පොඩි එකා.
මෙතෙක් කල් කියෙව්වේ අනුන් ලියපු ප්‍රතිපත්ති නව කතාවක්.පාලකයෙක් උනාම රට ගොඩනගන සැලසුම හා ක්‍රම මෙන්ම අභියෝග ගැන තමන්ට නිසි අවබෝධයක් තිබිය යුතු බව ඉතා නිවැරදි ව පෙන්නුවා.
හදවතේ ඇති දේ තමයි කටින් පිටවෙන්නේ
බාරත ,ජනාධිපතිවරයා ගේ කොලයක් නොමැති කතාව සුපිරි,,,ඇදුම කපටි සූට් එකක් කීම ත් දුකට කියන කවි,,👍
භාරත පුතා ඇත්තටම ඔබගේ video එක බලන්න ඇබ්බැහි වෙලා කීයට හරි බලනවා ඔබ පැහැදිළි කරන විලාසය මරු හොදේ බුදු සරනයි දෙදෙන්නටම ❤❤❤❤❤❤
සoචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම පොදු වැසිකිලි පද්ධතිය ගැන ලොකු අවධානයක් යොමු කරන්න වෙයි ....
හැල්ල නවත්තන්න එපා දිගටම කරන්න.
බුදුසරණයි
හෑල්ලට ඇබ්බැහි වෙලා දැන් ❤
සේපාල්ව අතෑරල දැම්ම ඉතුරු උනේ භාරත විතරයි.
ඔයත් ඉන්න ඕනේ කෙනෙක් ඕක ඇතුලේ...ඊලග පාර අනිවාරයෙන්ම යමු...දැන් ඇති ඔහේ හිටියා මෙහේ ඇවිත් රටට වැඩක් කරමු...❤❤
හිරු NEWS එක කිසිම සොයා බැලිල්ලක් නැතුව ෆේක් නිව්ස් ගහන එකට ඇයි තාම නීතිමය කටයුතු කරල නැත්තෙ? ඒවට නීතියෙ ප්‍රතිපාදන තියනවනෙ.
අද "ප්‍රභාෂණ " බවක්
සහ "ගේමට.. ගේම " සුබාවයක්
පේනවා. ආදරෙයි අගයමි.
භාරත..ඔබතුමාගේ පැහැදිලි කිරිම ගොඩක් වටිනවා.මාත් හිතුවේ මාලිමාවේ මන්ත්‍රීවරයෙක් කියලා. ඇත්තටම මට පොඩි කණගාටුවක් ඇතිවුනා ඒ video එක දැකලා. ඒ වගේම මම හිතනවා මේ රටේ ගොඩක් අයට ඒ වැරදි වැටහීමක් ඇතිවෙන්න ඇති කියලා. පුළුවන් තරම් වැරදී වැටහීම නැති කරන්න ඔබතුමා මේ දරණ ප්‍රයත්නය හරීම ප්‍රසංසනීයයි.අපි අපේ ආණ්ඩුව පරිස්සම් කරන්න ඕනා එකට ඔබතුමා දක්වන දායකත්වයට ස්තුතිය.වැරුද්ද වැරද්දක් හැටියටත් නිවැරදි දේ නිවැරදි ආකාරයටත් පෙන්වාදීම ලාංකීය පුරවැසියෙක්ගේ යුතුකමකි.
ඔබ ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවරෙහි,කැපකරීමෙහි,කූටප්‍රාප්තිය අද සිදුවුනා භාරත සහෝදරය.මට නම් ඔබ වීරයෙක්.
හෑල්ල නවත්තන්න නම් හිතන්න වත් එපා 😢 අපි දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ❤
ඔව් දිගටම කරගෙන යන්න. අපි බලනවා ❤️
මේ ආන්ඩුව කෙලින බුල් ගැන කතා කරන්න කෙනෙක් ඉන් ඔනි😂
@@kasunD675අනිවා තිස්ස් කුට්ට වගේ කටවල් ට්කක් තියෙනවා 😂 උන් හින්ද අනුරටයි නලින්දටයි තමයි රෙදි නැතිවෙන්නේ
@@pakaya8007සිරාවටම.break නැති කටවල් තියනවා ආන්ඩුවේම රෙදි ගලවන්න පුලුවන්..
දිගටම රැඳී සිටින්න. විචාරකයන් අත්‍යාවශ්‍යයි
හිරු එකේ වගකීම් විරහිත වැඩ විවේචනය කර පමනක් මදි,මේවාට නීත්‍යානුකූල පියවර ගන්නේ නම් මැනවි
දුමින්ද දැන්වත් private hospital වෙනුවට බන්දනාගාරයට යවන්න කාලය හරි.එයාට මොලේ අමාරුවක් තියෙනවනම් ,ඒකට බෙහෙත් කරවන්න ඕනි
බන්ධනාගාරෙ ඉන්නේ දැන්
🇱🇰🙏❤️❤️🎉ඒවා අපිට දැන් ඔයාගේ හෑල්ල හවසට අහන්නේ නැතුවම බෑ
හැමදාම ඇයි හිරු එකට මෙහෙම වැඩ කරන්න දීලා නිකන් ඉන්නෙ??? හිරු එකෙ මාද්‍යවේදින් පවා හරිම කැත විදියට මාද්‍ය හසුරුවන්නෙ... අනිවාරෙන්ම නීතිමය පියවර ගන්නවනම් හොදයි
රොටියා ලැයිස්තුවෙන් ඇවිත් පාර්ලිමේන්තු ගිහින්. පිලිගැනීමක් තිබ්බා ජයමංගල කියලා.. අත්තතටම ඌට track ද? ජනාධිපති පාර්ලිමේන්තු ආරම්භයේදී ඒවා නෑ.. අරූට ඒක මැජික්. ඒවගේඋන් ජනාධිපති උනානම් මේ රට විනාසයි. හීනමාන තියන් ඉන්න පිස්සෝ. ඇන්ටිජන් හොරා සුදු ඇදන් 😂😂
මේ දවස කවදා හෝ එනතුරු ආසවෙන් බලා හිටියා.
හැබය් අනිත් ප්‍ර්බලයින් ජනාදිපතීන්ගෙ කතා එක්ක බලද්දි,,අනුරජනාදිපතිගෙ කතාව හරි විශෙශය් වගෙම ගොනුකරලා කතාකර විදිය මරු ඉතින් 🙏
නියමයි භාරත ඔබ අපේ රටට මැනිනකි
කුඩ්ඩටයි කුඩ්ඩගෙ channel එකටයි ඉක්මනටම බෙහෙත් දෙන්න ඕනි ... නැත්නම් මුන් කරෙත් නගී...
අදත් ඔබගේ අදහස් හා උපදෙස් අගයමි. අපට අනුරගෙ රජය විශ්වාසයි. අපේ ගොවිජනතාවට දූවිලි ගානට සැලකීම ගැන අනුරට ලොකු හැඟීමක් තියෙනව.අපිත් ගොවියෙක්ගෙ පුත්තු.
මුස්ලිම් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. මොහොමඩ් මුනීර් මහතා
ඒ වගේම නියෝජ්‍ය කථානායක
වරයා මුස්ලිම් මන්ත්‍රීවරයෙක්
නේද .
ඉතින් ජාතිවාදී ප්‍රශ්නය නැතී
රටක් ශ්‍රී ලාන්කික ඇබිබැහිය
වගා කරගැනීම සුදුසුයි
ස්තුතීයි
Well explained Bharatha. Thank you!
හිරූ fb පේඡ් එකේ දාල තිබුනෙ මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් විපක්ෂ නායකගේ පුටුව අල්ලන් කියල හිතා මතාමයි මේ නිව්ස් දාන්නෙ ඔය පේඡ් එක රිපොට් කරලා අයින්ම කරලා දාන්න ඕන.
මම hiru tiktok එකේ දැක්කේ.
තවමත් හිරු හිරු අසුච්කන වාද😂😮😮
අද ආසන වෙන් කර ල නෑ කාටවත් ❤
ඒවට දැනටමත් වැඩ set වෙලා .
බෙහෙවින් ස්තූතියි...
ජනාධිපති පොඩිම දේවල් පවා මග නොහැර කිවුව එක මුන්ට තේරෙන්නැ.ටොයිලට් ගැන කිවුව කියන එක කියවනව. මනුස්සයෙකුට උහුලන්නම බැරි බර මොකක්ද කියල මුන්ට තේරෙන්නැ. ඒකට අනිවාර්යයෙන් ටොයිලට් එකක් ඕන.🤣🤣
සහතික ඇත්ත ඕක තමයි ලෝකේ තියෙන ලොකුම බර 😅
ලොකුම බර හා ලිකුම නිදහස ඒකෙන් නිදහස් වීමබව ලෝක ප්‍රසිද්ධ සති පාසැල් සංකල්පය ගෙනාපු උඩ ඊරියගම ධම්මජීව හාමුදුරුවන්ගෙ අවුරුදු 16 කට ඉස්සෙල්ලා ධර්ම දේශනාවක ඇහුවා.
Obage danuwath keerem miniunta suba setha salasanawa ❤❤❤❤❤❤❤
භාරත ඇයි නාමල් ගොඩයන්න ඕනේ කරපු වැරදි වලට හිරේ යන්න ඕනා නැද්ද.? ඔයාට අනුව
එයා දේශපාලනය කරන එක හරිම සුන්දරයිනේ?🫢
පඩි ඉබේම වැඩි වෙනවා රජයේ සේවකයන්ගේ බඩු මිල අඩු උනොත් හැමෝටම බලපාන පරිදි මුළු රටේම ජනතාවට පඩි වැඩි වුණා වෙනවා
භාරත, ඔයාගේ ඩයලොග් වලට ඉල ඇට කැඩනන් හිනා
Oyage kathawa sahathika aththa ❤❤❤❤❤❤❤baratha sahodaraya 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Happy to see Chathuranga abesinghe & Sugath thilakarathna as deputy ministers❤
Meeta perath kiyala තියනවා ඔබ thuma sri lanaka තානාපති වීමට ඉතා sudusui. ජයවේවා oba thumata.❤❤❤❤❤❤❤
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යථාර්ථයක් කර ගැනීමට ජනපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
ටක් ටක් ටක් ටක් ටක් ටක් ටක් ❤❤❤
😅😅
මුට පිස්සු....මම මේ ජොලියට දැම්මෙ ශසහෝ
ඒකටනම් මම හරිම ආසයි.
අපි නිකන් කිව්වෙ පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පුරවමු කියල, ඒත් ඒක දැන් ඇත්ත වෙලා
හිරු එක නටන එක අනිවාර්යයෙන් නවත්වන්න ඕනා
පාර්ලිමේන්තුවක කොලයක් නොබලා,එක වදනක්වත් වරද්දන්නේ නැතුව කතා කරපු එකම ජනාධිපතිතුමා .අති විශිෂ්ඨ කතාවක්.
විශිෂ්ඨ රාජාසන කතාව👍❤️🎉 අහලා එළියට ආපු බස් ජගත් වගේ උන් ගේ ගොන් කතා හින්දා සජිය ගේ ඉතුරු ඡන්ද ටිකත් අඩු වෙයි ඊළඟ ඡන්දය එද්දී 😆😂🤣🤮
බලන් හිටියෙ ,,අද ගැන දැනගන්න ❤️🙏👍
භාරත සර් ජයවෙිවා
අපේ රටේ අතීතයට හොඳ පාඩම් මාලාවක් අප අභිනව පාර්ලිමේන්තුවේ දැකපු ප්‍රථි පත්ති මාලාවක් භාරත සර් නේද රඟ පෑම් නොවන අවංකවම නිහතමානී මහත්මා දේශපාලනය ක් හරිම සරලව අපේ රට දැන් අපේම කියල දැන් හිතෙනව අභිනව පාර්ලිමේන්තුවෙන් අප දුටුව මානව හිතවාදී පර පුරේ දෑ හිත කාමී බව ට අපගේ උණුසුම් සුබ පැතුම් භාරත සර් ස්තූතියි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
It was a groundbreaking speech by AKD today, unmatched by any global leader. It was powerful and impactful. I feel so much pride in witnessing the beginning of this monumental change.❤❤
, පපුවේ තියන දේ එළියට දාන එක මැජික් නෙවෙයි.
කතාවේ අන්තර්ගතය තමා වැදගත්ම
You are very correct on paddy cultivation. I'm also from Kurunegala one of the very few engaged in agriculture inheriting after my appachchi who is a teacher. I'm engaged in it as I need my kids to consume rice with low amounts of fertiliser and weediside. But you are correct, people engaged in cultivation will end in close future if interventions aren't taken soon.
සුභ සැන්දෑවක් අයියෝ හෑල්ල ඉවර වෙලානේ ❤❤❤❤
හැල්ල මාරේ මරු දිගටම යමු
පුනරැධයේ ආරම්භය 🧭 යුගය 48 සුද්දගෙන් නිදහස් උන රට 2024 කළු සුද්දන්ගේන් නිදහස් කල ප්‍රීතීයට 2025 ලබන වසරේ නිදහස් උත්සවය අඩු වියදමකීන් අතී උත්කර්ෂවත්ව පවත්වයි කියලා හිතනවා ,
ජගත් විතාන යනු අමු ගවයකු බව පෙනේ. මොනවා හරි කියවලා voice clips ටිකක් දාගන්න ගත්ත උත්සාහයක් වෙන්න ඕනේ මේක. මුන්ව පාර්ලිමේන්තුවට එව්ව උන්ට දෙයියන්ගේ පිහිටයි.
අධිකරණ නියෝජ්‍ය සුනිල් වටගල
අනුර දක්ශ කතිකයෙක් ඔබ වගේම
👍
ඔයානැතුව❤මට❤මාර❤කලබලයක්❤තිබුනේ❤ඇතී❤යන්තං❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤🙏🙏🙏🙏🙏💕💕💕💕💜💜💜💕💕💕
Respect ayye 💯❤️❤️❤️❤️
thank you aiye
ජනපති අනුර, කලකට පෙර කිවිව, අපෙ අය පාරෙ වැරදි පැත්තෙන්වත් යන්න එපා කියල . ඒක අදටත් වලංගුයි - සියල්ලට ඉහලින් බලං ඉන්නවා 😮
මට පේන්නෙ.. ටිල්වින්ගෙ අඩි පාරෙ යන පරන සෙට් එකක් මන්ත්‍රීවරුන් විදියට ඉන්නවා වගෙ... ලක්ෂමන් නිපුනආරච්චි ගලප්පත්ති... තනතුරු වල නැ කියන්නෙ මට හැගෙන්නෙ නවකයන්ට අවස්ථාව දිලා එයාලා එයලගෙ කාර්්‍යභාරය කරනවා වගෙ
Godak sthuthyi
Theruwan Saranai
කොලයක් නැතිව පළමුවම කථානායක පුටුවේ වාඩි වී කතා කිරීම මැජික් ..තමයි
චාමරට කිවුවනම්.අර පුටු අවුල විසදාවි......😅😅😅😅
😂😂
නලින්ද සහෝදරයා හට විශාල වගකීමක් තියෙනවා, හිටපු කැබිනෙට් ප්‍රකාශකලා කෙලපු බුල දන්නවානේ,
❤❤❤apitanm adambarai ape AkD gana.mage rata dinewa ekama pathuma eka
මටත් ජගත් විතානට හොම්බට ගහන්න හිතුන ඒ කියපු කතාවට.
පුරුදු පච නැතිව උන්ට අමාරුයි
Bharatha sir obata theruwan saranai🙏 obata sthuthi. 💐
වාසනා අක්කා හිනියට කින්ඩියක් දැම්මා ඇහුනා 😂 එයා ඔයා වගෙ කිව්වා නේද..😂 10:11
😂😂😂😂😂
"එයා ඔයා වගේ"
Bravo ❤❤❤
👍👍👍👍👍
Jayawewa Bharatha Putha
Garu janadpathithumani .oba thumata jana varam labuna adaraneya janathavagan .ehan mahan ana hale kakul adina ava sulagata paa karanna ..mulinma .lassana punchi diyavannavta budusaranai .lovath nathi wanna haki auren api 76 wasraka gila vatunu rata godadanna kapawemu . obathuma samagai .adarai samada❤seyalu davi rkavaranai dergau labava .niduk nerogi veva🙏🙏🙏🙏
Obathuma ga katha ahana asai etha vadagath nisa jayama weva .🙏
රටේ දේවල් වෙන්න ඕනෙ විදිහ ඔලුවේ සම්පූර්ණ Architecture එක ඇදිලා තියෙද්දී, කොල මොකටද බ්‍රෝ. තරහා වෙන්න එපා භාරත ඒක මාර හැකියාවක්. චූන් වෙලා නෙවෙයි. මට බැරි දෙයක් තව මනුස්සයෙක් කරද්දී තියෙන සතුට.
ඇත්ත .
supiri dawasak 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍👍👍
ඔයාගෙ හෑල්ල උදේ හවසට බොන තේ එක වගේ අනේ නවත්තන්න එපා අපි දැන් ඇබ්බැහි වෙලා
එයාද එක වීඩියෝ කරලා තියෙන්නේ භාරත ඉදිරි අවුරුදු 5 ම Podcast කරන්න topic මවයි එයා
අමත්‍යවරුයි නියොජ්‍ය අමත්‍යවරුයි 60 නෙවෙ 50 සර් ♥️✨
Obagen Tamai Bharatha, Api Vadi Vistara Danaganne, Thank u Ane Oyata, 😂🎉❤
රෙනවා සිල්වා
අමාත්‍ය මන්ඩලය 50 ජනාධිපති .අගුුාමත්‍ය 02
Good evening Mr barata tennakon ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
එයා ඔයා වගේ 😄👊
තව ඉන්නවා... දේසබන්දු... අලීම් ඩාර් ❤️🙏
😂😂😂😂ඇත්ත ඒ මනුස්සයනන් ඇත්තටම පිස්සෙක්. හිරැ එකෙන්නන් මුලින්ම ඒකත් මාලිමාවට බැර කරේ.පස්සෙ ඒක වෙනස් කරල තිබුන.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Good job
ජයමංගල ගාථා කියන්න ගියා නම් ලක්ෂ 5 ක් වත් බිලක් වැටෙනවා. අළුතින් ඇදුම් පවා මහන්ට වෙනවා.
අනිවාර්යයෙන්ම.
23 ගිය පාර
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wish akka a speedy recovery 😇
😂😂😂Harima බඩු තුනක් 😂😂😂jayawewa ❤❤❤❤obathumata බුදුසරණ i❤❤❤❤❤❤❤❤malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
මම නම් දැක්කෙ ඇත්තටම අදහස් දක්වපු හැමෝම හොද කිව්ව ඔය ජගත් පිස්සා ඇර වෙන කිසිම කෙනෙක් නරකක් කිව්වෙ නෑ අනික ජගත් කවදාවත් මම දැකලම නෑ පාර්ලිමේන්තුවේ කතා කරනවා එහෙම ඇත්තටම එක දවසක් හරි ඔය ජගත් කතා කරල තියෙනවාද 😮
අපි එහෙම එකෙක් දන්නෙත් නෑ.
මිනිස්සු මාලිමාවේ කාන්තා නියෝජනය 12% යැව්වට ඇමති මණ්ඩලයට පත්වෙලා ඉන්නේ 3% යි. මේක 6% වත් උනා නම් හොදයි.
මට විතරද හිතෙන්නේ භාරත මහත්තයා ආන්ඩුවේ අලුත් උපදේශක කෙනෙක් කියල.පර්ලිමේන්තු ලිස්ට් එක හරියටම කිව්ව ❤❤😂😂
ඔය පාදඩ චැනල් එක තහනම් කරන්න ඕන තනිකර පච කෙලින්නෙ කිසිම වගකීමක් නෑ ..