Siyapath Pokura | C. T. Fernando - (2021-03-03) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2021
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #SiyapathPokura
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/SubscribeITNSriLanka
    © 2021 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 8

  • @layaalles610
    @layaalles610 3 ปีที่แล้ว +2

    An excellent discussion to pay tribute to a fine musician. Mahesh's analytical thoughts about the music is quite interesting. Very informative program from all participants.

  • @geenulaperera8502
    @geenulaperera8502 2 ปีที่แล้ว +1

    සී.ටී.හඩ යලි ඉපදූ ඔබට මාගේ ප්‍රණාමය! ප්‍රියන්ත පුෂ්පකුමාර පේරේරා

  • @sex61994
    @sex61994 3 ปีที่แล้ว +1

    සී. ටී. සූරීන් පිළිබඳව සංවාදයට නැගුණු කරුණු තුලින් මා බොහෝ නොදත් තොරතුරු දැන ගත්තා. සී. ටී. මහත්මයාගේ ගීත වලට ශිල්පීන් ත්‍රිත්වයම උපරිම සාධාරණයක් කලා. අවිරුදු සියයක ජන්මෝත්සවය වෙනුවෙන් ITN නාලිකාව නිර්මාණය කල කාලීන වැඩ සටහනක්. ගීත සොරා කන්න උත්සහා කරන අය දැන්වත් සී. ටී. මහත්මයගේ ගීත වලට අයිතිවාසිකම් කියන්න හිටියා නම් මුණපුරා ඔවුනට අතුල් පහරක් එල්ල කලා. කාලයක් පදනම් හදාගෙන සී. ටී. සූරීන්ගේ ගීත කොල්ලකාපු අයට ඉදිරියේදී වැඩ වරදියි. සී. ටී. ගැයූ ගීත සදහා නෛතීක අයිතිය තනු නිර්මාණ ශිල්පියෙකු සහ ගායකයෙකු ලෙස සී. ටී සූරීන් හිමිවීම කිසිවෙකුට වලක්වාලන්නට බැහැ. ඒ නිසා ඒ ගීතවල නිල අයිතිය සී. ටී ගෙන් පසු පවුලේ භාරකාරත්වයකට නෛතීකව පැවරී අවසන්. ඒ නිසා මින් පෙර ප්‍රසංග පවත්වාගෙන පදනම් අටවාගෙන සී. ටී. ගේ සින්දු මංකොල්ල කාපු අයට ඒ වා ඉදිරියේදී කරන්නට කිසිම නීතිමය අවසරයක් නැහැ. එසේ කියන්නට සිටින අයට නිල අවසරක් සහිතව ගි ගයන්නට වරම් හිමිකර ගන්නට අවස්තාව තිබෙන බව. සී. ටී. මහතාගේ පාර්ශවයෙ නීතිවේදීන් ප්‍රකාශ කර තිබෙනවා. අනුන්ගේ ගීත හොරෙන් නොකියා තමන්ගේ ගී ගායනා කරන එක නම්බුයි නේද?

  • @buddhikagunarathna4224
    @buddhikagunarathna4224 3 ปีที่แล้ว +1

    පුතත් නිකම්ම මැරිල ගියාට පස්සේ තමයි මුන් CT ව කියවන්න පටන් ගන්නෙ හපොයි.

  • @namilaperera3528
    @namilaperera3528 3 ปีที่แล้ว +1

    සින්දු කියන කෙනා කුඩු ගහලද

  • @dsembukutti3616
    @dsembukutti3616 3 ปีที่แล้ว +1

    Meyata ටිකක් sinhala අමාරුයි wage නේද .pau

  • @dingdong9634
    @dingdong9634 3 ปีที่แล้ว +1

    Sigiri sukumaaliye - Kewa, Kewa, Kewa Sinduwa, barinam nikan inna thibbaneda?!!!😑

    • @sex61994
      @sex61994 3 ปีที่แล้ว +2

      ඔයාට කියන්න තිබුනානේ ද අපරාදේ 🤔