70Lankare | 70 ලංකාරේ | සි.ටී. ප්‍රනාන්දු | C.T.Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 28

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 ปีที่แล้ว +4

    මොනවා.. මේ C Tගෙ සින්දු කන්න ඇවිත්. මුනුබුරා කියලා මේ වගේ තැනකට මෙයාව ගේන්න පිස්සුද මන්දා.

  • @ceethananayakkara7732
    @ceethananayakkara7732 3 ปีที่แล้ว

    Thanks

  • @ganushkarandula4919
    @ganushkarandula4919 3 ปีที่แล้ว +8

    සී. ටී. ප්‍රනාන්දු ගැන වසර ගණනාවක් පර්යේෂණ කරලා මා ලියූ ලිපියෙන් තමයි ගයාන් ගම්ලත් වැඩසටහන පුරා ම කරුණු ගෙන හැර පෑවේ. හැබැයි තමා විටින් විට කියෙව්වේ කා ගේ ලිපියක් ද කියලා කියන්න තරම් ඔහුට සදාචාරයක් නොතිබීම ගැන මම කනාගටු වෙනවා. පුදුමයක් නෑ, දැන්වවැඩි දෙනෙක් මාධ්‍ය සදාචාරය කියන එක ගැන අහලාවත් නැහැ නෙ. ඒ කොහොම වුණත් සී. ටී. ගැන කතා කරන කාට වුණත් මඟ ඇරලා යන්න බැරි ලිපියක් සී. ටී. ගැන ලියන්නට හැකි වීම ගැන මම සතුටු වෙනවා.

    • @jayathilakaram157
      @jayathilakaram157 5 หลายเดือนก่อน

      ❤ ඔබ තුමා ගෙ කාර්යය විශිෂ්ඨ ක්‍රියාවකි

  • @ravinathsamarasinghe5981
    @ravinathsamarasinghe5981 3 ปีที่แล้ว +8

    මෙයාගෙ ගායනය නමි අන්තිමයි සිියාගෙ, තාත්තගෙ කටහඩ නැ ගායනහැකියාවත් නැ

  • @Pasindusasmitha05
    @Pasindusasmitha05 2 ปีที่แล้ว +1

    ප්‍රවීණ ගායන ශිල්පි CT ප්‍රනාන්දු ගේ මුණබුරූ හා ප්‍රවිණ ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දුගේ එකම පුත් තිසර ප්‍රනාන්දු

    • @GishaJayamanna
      @GishaJayamanna 6 หลายเดือนก่อน

      Priyantha Fernando has an other son named Dhanushka Ryan Fernando, Thisara Fernando's brother and CT Fernando's second grandson

  • @DileepaMangala
    @DileepaMangala 3 ปีที่แล้ว +4

    සීගිරි සුකුමාලියේ ගීය bossanova වෙන්නෙ කොහොමද? වගකීමක් ඇතුව වැඩ කරන්න.

  • @saajidreyal6848
    @saajidreyal6848 3 ปีที่แล้ว

    ✨✨✨✨👌👌👌👌👌

  • @livemixpriyan
    @livemixpriyan 3 ปีที่แล้ว +2

    Killing CT!!!

  • @arjunperera6778
    @arjunperera6778 3 ปีที่แล้ว +1

    නිවැරදි කළ යුතු ප්‍රකාශ කිහිපයක් ඇත
    1.සීගිරි සුකුමාලියෙ
    සංගීත අධ්‍යක්ෂණ්‍ය පැට්‍රික් දෙනිපිටිය නොවෙ ක්ලොඩ් ෆන¿න්ඩු යි.තවද මුල්ම සිංහල Bossanova ගීතයද මෙය නොවේ. වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න .

  • @GishaJayamanna
    @GishaJayamanna 6 หลายเดือนก่อน

    Out yanawa kimada sumihiriye sinduwa

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +2

    Everybody has some talents but, music is not his talent.

  • @jetcrazy7773
    @jetcrazy7773 3 ปีที่แล้ว +1

    Tharanga Prabath did a much better job than CT's Nephew.

  • @javindrawasala9398
    @javindrawasala9398 3 ปีที่แล้ว +1

    Me putha ( grand son) high speed, I think better more listening & training more, he can do better than this , still have time

  • @guitarcorner5833
    @guitarcorner5833 3 ปีที่แล้ว +3

    Me ct Fernando mahaththayage munubura ethumawa anukaranaya karanna try karanawa..but fail

  • @antongunaratne5337
    @antongunaratne5337 ปีที่แล้ว

    Chandimal Fernandoge band ekey innawa CT mahathage Songs hondata sing karanna aya.
    meyata baha meyage Thaththa wage sing kasranna. flat yanawa

    • @GishaJayamanna
      @GishaJayamanna 6 หลายเดือนก่อน

      Ow bn priyantha Fernando hitiyanam meeta wada hoda

  • @bonifaceweerakondaarachchi1660
    @bonifaceweerakondaarachchi1660 3 ปีที่แล้ว +1

    kawda me ...... anthimyi. baseke dolke gahala sindu kiyana aya mita wada hondata CT ge sindu kiyanawa

    • @GishaJayamanna
      @GishaJayamanna 5 หลายเดือนก่อน

      CT Fernando's grandson

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 3 ปีที่แล้ว

    Me gayana kena kavuda?

  • @GishaJayamanna
    @GishaJayamanna 5 หลายเดือนก่อน

    Me mokada anthimayi