Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 807 | 18th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024

ความคิดเห็น • 315

  • @KuwtKywt
    @KuwtKywt หลายเดือนก่อน +165

    ආයුෂ වගේ අසාදරන. අහිසක ගැණු නිරපරා දේ සැක කරන උන්ට හොදක් නම් වෙන්න එපා

    • @jayanganikumari5970
      @jayanganikumari5970 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @aamm8305
      @aamm8305 หลายเดือนก่อน

      Auwa..hodata..aelawelanee...gelawela😂😂

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +268

    ආයුශ් කරන්නෙ අසාධාරණයක් කියලා එම්බසියේ එකාටත් තේරෙනවා..ආයුශ් නැති මනුස්සකම එම්බසියෙ එකාටත් තියෙනවා

    • @rathayayavilasini644
      @rathayayavilasini644 หลายเดือนก่อน +8

      මු අමු පිස්සෙක්

    • @rathayayavilasini644
      @rathayayavilasini644 หลายเดือนก่อน +5

      සමන්දනි පවු

    • @sudathrohana8931
      @sudathrohana8931 หลายเดือนก่อน +4

      එම්බසියෙ උන් ඔහොම ගෙවල් ගානෙ එනවද?

    • @anusharanatunga5619
      @anusharanatunga5619 หลายเดือนก่อน

      @@sudathrohana8931 එම්බසියෙ වැඩ කරන යාලුවෙක්

    • @user-vb4cn4rs1x
      @user-vb4cn4rs1x หลายเดือนก่อน

      ​@@sudathrohana8931😂😂😂😂😂😂

  • @champhajewarani7271
    @champhajewarani7271 หลายเดือนก่อน +78

    අනේ අනා ඔය ආයුශ් ගේ අන්ඩක් කඩලා පැත්තට දාන්න රට පනින්න .අර අහිංසකීව දාලා.අන්තිමට සමන්දිනි ගේම පිහිට පතන්න.

    • @MenikJayasinghe
      @MenikJayasinghe หลายเดือนก่อน +1

      යන්න එවුන්ට යන්න දෙන්න ඕනේ 😢

  • @shanthisilva2819
    @shanthisilva2819 หลายเดือนก่อน +152

    ඔයාට යන්න ලැබෙන්නේ නැහැ ආයුෂ්.කපටි හිකනලා😂

    • @srimamalkanthi680
      @srimamalkanthi680 หลายเดือนก่อน

      😂😂😂😂

    • @udaranayanajithwijekoon8753
      @udaranayanajithwijekoon8753 หลายเดือนก่อน

      Pora happenawa

    • @shanthisilva2819
      @shanthisilva2819 หลายเดือนก่อน

      @@udaranayanajithwijekoon8753 එහෙම උනොත් නම් පව්

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi หลายเดือนก่อน +1

      සව්ත්‍රි ට වෙඩ් තියියි

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi หลายเดือนก่อน

      අනුනුතර රට ගියෙ මේයාගෙ මොකක්ද ලියකියවිලි වගයක් ගත්තා නේද නිර්වාන්ගෙ පාස්පොට් එකත් සමග 😅

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg หลายเดือนก่อน +161

    ආයුශ්ට යන්න වෙන්න එපා 😂

    • @sumithwasantha2971
      @sumithwasantha2971 หลายเดือนก่อน +3

      අනේ ඔහෙ ගියපුදෙන් සුදු

    • @ninie4764
      @ninie4764 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් යන්න වෙන්න apa

    • @danushkafernando5440
      @danushkafernando5440 หลายเดือนก่อน +4

      අනාට අරන්චි වෙලා ඔකට ගහන්න ඔනේ ඇදෙන් නැගිට ගන්න බැරිවෙන්න.

    • @udaranayanajithwijekoon8753
      @udaranayanajithwijekoon8753 หลายเดือนก่อน

      Pora happenawa

    • @shyamaananda587
      @shyamaananda587 หลายเดือนก่อน +1

      @@danushkafernando5440 ඔව් , සමන්දිනී කිවිවේ එකතැන් වෙලා හරි ඉන්න වෙනවා කියලා

  • @renokaajitha7240
    @renokaajitha7240 หลายเดือนก่อน +99

    ආයූස්ගේ කට තලන්න ඕන බොරු චෝදනා කරනවා පව් සමන්දනි

    • @aachalaekanayaka3640
      @aachalaekanayaka3640 หลายเดือนก่อน +4

      ඔහොම තමයි උන්ට යන්න ඔනි උනාම වැරදි මවලා හරි යනවා 😅

    • @shyamaananda587
      @shyamaananda587 หลายเดือนก่อน

      @@aachalaekanayaka3640 අන්න කතාව

    • @user-sx5ug1dz8w
      @user-sx5ug1dz8w หลายเดือนก่อน

      ​@@aachalaekanayaka3640අනිවාර්යයෙන්

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg หลายเดือนก่อน +209

    අනර්ගට කැමති අය ඉන්නවද❤

    • @nilangachanaka-nq4vj
      @nilangachanaka-nq4vj หลายเดือนก่อน +2

    • @rmtharu158
      @rmtharu158 หลายเดือนก่อน +7

      වින්දයා නිසා එපා වීහෙන යන්නෙ අනාවත්

    • @socelasocela1697
      @socelasocela1697 หลายเดือนก่อน

      ​@@rmtharu158❤

    • @jagathmanju7763
      @jagathmanju7763 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

    • @deepikamadushani3287
      @deepikamadushani3287 หลายเดือนก่อน +2

      නෑ

  • @janaka6616
    @janaka6616 หลายเดือนก่อน +30

    Anagei ayushgei kotasa heta damme nattan aye katawa balanne na kiyana aya like ekak one......

  • @TA120-x9h
    @TA120-x9h หลายเดือนก่อน +358

    වින්ද්‍යා අක්කා ට අකමැති අය කෝ අක්කත් දැන් ඕනවට වැඩි අනා මල්ලිව කොහොම හරි බැද ගන්න තමා ට්‍රයි එක නෝටි අක්කලා 😅

  • @ritthuamarasingha
    @ritthuamarasingha หลายเดือนก่อน +86

    ඇමතිගේ ඒවා ස්කිප් කරාම කතාව විනාඩි දෙකෙන් ඉවරයි🫠

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 หลายเดือนก่อน

      Savitri kiyana ewa record karanawa. Amatiya.... Savitri as pihatu dala katama katai

    • @nishanthaajith6298
      @nishanthaajith6298 หลายเดือนก่อน

      Mn vge 😅

    • @maheejananayakaya5721
      @maheejananayakaya5721 หลายเดือนก่อน

      😂

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 หลายเดือนก่อน

      @@ritthuamarasingha aneda kiyanne naki amatiyage ewa mokata pennawada.

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +28

    ගයාත්‍රිගෙ මෙිකප් එකේ ඇහි පිහාටු දිගවැඩි හොදට පේනවා

    • @thissakumara3847
      @thissakumara3847 หลายเดือนก่อน

      ඒවා ගැලවිලා තියෙන්නේ ඒකයි එහෙම පේන්නේ

  • @kgrranjani387
    @kgrranjani387 หลายเดือนก่อน +23

    ඩිරෙක්ට ආයුශ්‍ගේ කටේ ගෙඩියක්‌ එන විදිහට ලියපන් කතාව

  • @annewisidagama9663
    @annewisidagama9663 หลายเดือนก่อน +71

    ආයුශ්ට නම් හොදක් වෙන්න එපා.

  • @slfreefirefanpage3525
    @slfreefirefanpage3525 หลายเดือนก่อน +57

    ඔය ස්ක්‍රීන් එකෙ යන මීමැස්සව අයින් කරන්නැද්ද😂

    • @kanchanasadamali6747
      @kanchanasadamali6747 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @thushisid1909
      @thushisid1909 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @chandrikahewage1742
      @chandrikahewage1742 หลายเดือนก่อน +1

      ඌත් ජනප්‍රිය නලුවෙක් දැන්

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +38

    අම්මෝ.ගනුදෙනු විදිහ කතා කරන්න සාවිත්‍රි ගියෙ...නිදි යහනට😂😂

    • @ManojRudi-fn4pw
      @ManojRudi-fn4pw หลายเดือนก่อน

      Apith ගනුදෙනුwaj karamuda 😁😁🫣

    • @mahesh3369
      @mahesh3369 หลายเดือนก่อน

      😂

  • @nelumkumari5303
    @nelumkumari5303 หลายเดือนก่อน +11

    ගයාත්‍රිගෙ හැටි නෙලුම් කොළේ කොරවක්කා ඇවිදිනවා වගේ ඇවිදින්නේ

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4u หลายเดือนก่อน +52

    මට සිතන්නෙමි අයුෂ්ඵක තැනකට වැටෙයි අබාධිත වෙලා 😊

  • @nishanthakumara1985
    @nishanthakumara1985 หลายเดือนก่อน +5

    අනේ ඉතින් මේ කාලෙකට කලින් ආසාවෙන් බලපු කියාදෙන්න ආදරේ තරම් කතාවමනේ..

  • @lasanthasir6548
    @lasanthasir6548 หลายเดือนก่อน +17

    ඊයේ නම් දෙතුන් වතාවට බැලුවා . නාට්‍ය අද නම් ස්කිප් කරා ෆුල එපිසොඩ් එකම

    • @anulaanula8699
      @anulaanula8699 หลายเดือนก่อน

      වැඩියෙන්ම වින්ද්‍යා 🤔🤔🤔

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +35

    නේහගෙ අම්මා සිපිරිගෙට යයිද. නැතිනම් තාත්තා යයිද

  • @ruwankumara2292
    @ruwankumara2292 หลายเดือนก่อน +9

    ආයුශ් ආත්මාර්ථ්කාම්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +14

    ආයුෂ් කතාවෙන් අයින් වෙින්න හදන්නේ 😊😊

  • @ShanthiIra
    @ShanthiIra หลายเดือนก่อน +21

    අයියො මේවා රගපෑම් අනෙ අපි මොකටද ලේ පුච්ච ගන්නෙ මේවා ගැන හිතලා
    අපිට තියෙන්නේ රගපාන අයව අගය කරන එක විතරයි

  • @bandhusriya5694
    @bandhusriya5694 หลายเดือนก่อน +33

    ආයුෂ්ගෙ රෙදිබැැග් පාස්පෝට් ටිකට් අනාලග..දැන් තමයි හොදම හරිය.

    • @lolingaedirimuni8703
      @lolingaedirimuni8703 หลายเดือนก่อน +1

      Owu siyalla Anna lagha. Anna hodha sodisiyen inne. Anna thamaii ikman karala visa eka aran denne. Embassy man gedaratama ewanneth Anna thamaii. Heta avith nodanna se advice karala yaii. Air port ekata, ticket eka and bags aran yanneth Anna thamaii.

    • @lolingaedirimuni8703
      @lolingaedirimuni8703 หลายเดือนก่อน

      Hodhama hariya balanna puluwan ,next week.

    • @elenawickrama2281
      @elenawickrama2281 หลายเดือนก่อน

      ​@@lolingaedirimuni8703එහෙම කොහොමද කලේ අනා

  • @user-bt4so4uq5l
    @user-bt4so4uq5l หลายเดือนก่อน +3

    Ane මේ වින්ධ්‍යා හින්දා අර කෙල්ල adawala අපට kathawa එපා කරවන්න එපා අපි දෙන්නටම කැමති 🙏🏻❤️❤️

  • @user-lx7rm3bt5w
    @user-lx7rm3bt5w หลายเดือนก่อน +5

    ආයුශ්ට යන්න වෙන්නේ නැ නැ.නැ.නැ නැමයි

  • @chandaniperera5734
    @chandaniperera5734 หลายเดือนก่อน +27

    ආයුෂ් කන්න ලගයි දෙවනිගෙන්

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน

      ආයුෂ මුලදී හිතන්න එපැයි ඕවා😮😮😮 කන්න තමා හදන්නේ

  • @HetaDawasaAstrology
    @HetaDawasaAstrology หลายเดือนก่อน +11

    කස්ටිය අනා ඇමතිටයි අයුෂ්ටයි ගහනකල් බලන් ඉන්නවා එත් අනා ගහන්නේ වින්ධ්‍යාට 😂😂

  • @user-fb2tq2re5v
    @user-fb2tq2re5v หลายเดือนก่อน +2

    මේ කතාව කමෙන්ට් වලින් විතරක් බලන මන් 😂

  • @sherinaasanthi174
    @sherinaasanthi174 หลายเดือนก่อน +12

    මේ දිගැසිට නම් ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ

    • @P.l-jl2dq
      @P.l-jl2dq หลายเดือนก่อน +1

      Ai digesi redi nethuwada inne.

  • @AnomachandaniDisanayaka-eu3wh
    @AnomachandaniDisanayaka-eu3wh หลายเดือนก่อน +4

    අයුෂ් ඔයාටනමි යන්න ලැබෙන්න එපා පවි අසරන සමන් දිනි අමිමෙක් ගෙන් දරැවව වෙන් කරපු පාපතරයෝ එකෙකැටවත් හරියන්න එපා😡😡😡

  • @AsankaRajapaksha-o5f
    @AsankaRajapaksha-o5f หลายเดือนก่อน +12

    සේබ්බා කන්න යන්නෙ කගෙන් හරී 😂

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o หลายเดือนก่อน +7

    ආයුෂ් වගේ පිරිමි නම් ජාතිවත් මුන නොගැසේවා කිසිම ගැහැනියකට

  • @gayaniachala2757
    @gayaniachala2757 หลายเดือนก่อน +26

    මහ ලොකු නිලියො ගයාත්‍රි ඩයස්...එකි ඉන්න එවා බලද්දි අපිට කැරකිල්ල ...ඒක දන්නෙ කට ඇද කරගෙන ඔලුවයි ඇගයි දෙපැත්තට වනන එක තමයි.....පිස්සෙක් වගෙ...රගපාන්න දන්නෙ ත් නෑ...ඇගයි ඔලුවයි දෙපැත්තට පද්දන්න විතරයි දන්නෙ

    • @dishaniudeshika416
      @dishaniudeshika416 หลายเดือนก่อน +1

      Kiylaa wedak na kata hadana hati maha kolamak

    • @imrandew2268
      @imrandew2268 หลายเดือนก่อน +1

      Hariyatama hari,,apita karakilla,,eyage wanilla balala

  • @HansiSewwandi-to2sk
    @HansiSewwandi-to2sk หลายเดือนก่อน

    විශ්ව අනික් හැම කතාවකම මිනිසුන්ට ආදරේ හිතෙන චරිත වලට විතරයි හිටියේ.. මේකේ විතරද කොහෙද ඔහොම දුශ්ට චරිතෙකට ඉන්නේ.. කොහොම උනත් ඒ කාලේ ඉදන් තාම ආසම නලුවෙක් පබලු ටෙලිඩ්‍රාමා එකේ ඉදන්.. ❤

  • @moganraj4831
    @moganraj4831 หลายเดือนก่อน +11

    නේහා අද ඉන්න වා .අශාවෙන් බැලුවා ❤❤❤❤

  • @dilkimadusha1207
    @dilkimadusha1207 หลายเดือนก่อน +6

    අනාගෙයි වින්ද්‍යා ගෙයි ගරුත්වය තියන්න. දිගසිට අනාව බන්දන්න. නැත්ටම් හරි කැතයි මේ කතාව

  • @thushimadushani5680
    @thushimadushani5680 หลายเดือนก่อน +5

    ආයුශ් කනව ලගදිම අනාගෙන්🖐️🖐️😁

  • @anojatharangani7166
    @anojatharangani7166 หลายเดือนก่อน +5

    අපි කැමති අනා❤දිගැසිට

  • @yenuld2722
    @yenuld2722 หลายเดือนก่อน +20

    අනාට දිගැසි ඇර වෙන ඕන කෙනෙක් සෙට් කරාට කමක් නෑ

    • @sonyabanda6543
      @sonyabanda6543 หลายเดือนก่อน +1

      නාකි වින්දයා නම් එපා🤮

    • @sudathrohana8931
      @sudathrohana8931 หลายเดือนก่อน +1

      වින්ද්‍යා තමයි හරියටම හරි. මොකද එයා මැරෙනකල් තනියම ඉන්නයැ.

    • @sonyabanda6543
      @sonyabanda6543 หลายเดือนก่อน

      @@sudathrohana8931 - ඒකිගේ පව් ගෙවන්න ඔන නාබර අනාද? අනේ මේ😬

    • @AnuuAnuradika
      @AnuuAnuradika หลายเดือนก่อน

      ඇත්ත.

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 หลายเดือนก่อน +5

    මන්ත්‍රීයගේ ෆෝන් එක අනිත් පැත්ත තිබ්බා.මොකද දන්නෑ 😮

  • @MalikaShanti-jm8zm
    @MalikaShanti-jm8zm หลายเดือนก่อน +10

    බීම වලට සීනි නෑ විස්කිවල එතකොට සීනි නැද්ද

  • @shamaliindika9140
    @shamaliindika9140 หลายเดือนก่อน +12

    අර මැස්සට බැරි උනානේ අරකිගෙ පුපට අනින්න...ඇමැති එක්ක යහන් ගතවෙන්න කලින්..😂😂😂...

    • @champhajewarani7271
      @champhajewarani7271 หลายเดือนก่อน

      😁😁😁😁 කාගෙද අප්පා

    • @thusharifanando800
      @thusharifanando800 หลายเดือนก่อน

      😂😂

    • @shamaliindika9140
      @shamaliindika9140 หลายเดือนก่อน

      @@champhajewarani7271 සාවිත්‍රි

    • @shamaliindika9140
      @shamaliindika9140 หลายเดือนก่อน

      @@thusharifanando800 🤣🤣🤣

    • @ramisha3270
      @ramisha3270 หลายเดือนก่อน

      😅😅😅😅😅

  • @ajithnilantha9630
    @ajithnilantha9630 หลายเดือนก่อน +4

    මේ නිස්සංක කියන කොහෙට වත් නැති පිරිමි කමක් තියන් ඉන්න එකා...
    ගෑනිගෙ ගෙදර ඉන්නවද නැත්නම් මෙහෙම යන ගෑනියෙක් ගේ තියන් ඉන්නවද...

  • @anomas8640
    @anomas8640 หลายเดือนก่อน +2

    සෙබිබා අයියා අනාගෙ නම යිකුනමි පොර වෙන සින් එකක් තමා හෙට ආයුෂ් මාටිටු 😁😁😁

  • @sudathrohana8931
    @sudathrohana8931 หลายเดือนก่อน +3

    නේහගෙ අම්මට ෂොට් එක දෙන්න ඇමති හදන්නෙ. මරු ත්‍රිබලෙ එකෙක් නේද අමාත්‍යාංශයේ ඩ්‍රයිවර්. අනික් එකා එම්බසියෙ වැඩ.

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage หลายเดือนก่อน +10

    දරු දුකයි ස්වාමියා නති දුකයි සමන්දනි කොහොම ඉවසන්නද අනෙ දෙවියනෙ සමන්දනිව පටාවාරා patachara කෙනෙක් කරන්න එපා 🎉🎉🎉🎉

  • @sherinaasanthi174
    @sherinaasanthi174 หลายเดือนก่อน +8

    සාව්ත්‍රි වගෙ උන්ව මැරැවත් හිත් වදින්නෙ නෑ

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 หลายเดือนก่อน +3

    අම්මටසිරි අනා 😮 ඕක හෙට පෙන්නන්නෙත් නෑ කතාව ඇදලා ලබන සතියට අරන් යයි 😂

  • @user-ub1yn5nz2m
    @user-ub1yn5nz2m หลายเดือนก่อน +6

    මටනම් වසන්තගෙ ගෑනි පේන්න බෑ

  • @Miyasi668
    @Miyasi668 หลายเดือนก่อน +2

    අනේ පව්. Drama එකක වුණත් සමන්දිනි විඳවනවා වැඩීයිනේ.වුන තරමක් අසාධාරණකම් ඔක්කොම වුණේ එයාට.මං හිතුවේ සතුටින් ඉඳියි කියලා.

  • @virajiniamarakoon980
    @virajiniamarakoon980 หลายเดือนก่อน +1

    සිරසෙ හැම ප්‍රෝග්‍රෑම් එකටම එහේ මෙහේ යන මීමැස්සෙක් ඉන්නවනී😂

  • @Spg791
    @Spg791 หลายเดือนก่อน +1

    ගෑනුන්ට හොද පාඩම්෴, නේහාගෙ අම්ම වගේ ගැහැනුන්ගේ ,,අවසානය ඉතාම දුක්බරයි,

  • @tsampath815
    @tsampath815 หลายเดือนก่อน +1

    මෙකේ ගැනු ටික ඉන්න කොටස් වලදි තමයි අර මැස්සා එන්නෙ එ කියන්නෙ උන් නාන්නෙ නෑ ගදට එන්නෙ 😂😂😂

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 หลายเดือนก่อน

    මුලු ජීවීතේම ආදරේ කරපු එකම කෙනා මෙහෙම කලාම ඒක දරාගන්නේ කොහොමද දෙයියනේ පව් සමන්දිනී

  • @sandeepasanju8721
    @sandeepasanju8721 หลายเดือนก่อน +1

    ශාන්ති වගේ එකියො තව දෙතුන් දෙනෙක් හිටියනං රටම ගිනි තිබ්බ හැකි

  • @yamunahewage7166
    @yamunahewage7166 หลายเดือนก่อน +3

    ආයුෂya punchi කාලේ t 👕 කොහෙද තාමත් අඳින්ne...කලිසම් belt එක ළඟට t shirt එක තියෙන්නේ

  • @chukki1814
    @chukki1814 หลายเดือนก่อน +2

    වැඩකාරි ඉන්න ඔනි වැඩකාරි විදිහට මට පෙන්න බෑ මෙකි

  • @gaymendis7733
    @gaymendis7733 หลายเดือนก่อน +3

    අනා ඔයා නිර්වාන් වගේ ආයූෂ් ළග බාබා පාට් දාන්න එපා කන රත්වෙන්න ඔකාට ගහන්න ඕන,,

  • @NipuniSewwandi-ln4vg
    @NipuniSewwandi-ln4vg หลายเดือนก่อน +1

    😂හැමදාම මීමැස්සෙක්ද මොකෙක්ද මන්දා යනවා

  • @shiranishirani945
    @shiranishirani945 หลายเดือนก่อน +1

    මේ මී මැස්සට කීයක් ගෙවනවද දන්නෑ පැය බාගෙට 😊😊

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x หลายเดือนก่อน +2

    නේහගේ අම්මගේ කොන්ඩේ පුවක්මලවගේ

  • @NAKusumawathi
    @NAKusumawathi หลายเดือนก่อน +1

    Embasiye manussaya dawani kohoma hari hambawela me bawa kiwoth nam ayusta hoda deyak thamai wenne

  • @samanexcavator8766
    @samanexcavator8766 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @EppawalaTv
    @EppawalaTv หลายเดือนก่อน

    ධම්ම්ක මල්ලි ජයවේවා ❤️✌️ සුපිරි හොදේ ඉදිරියටම යන්න සුබ පතනවා❤️

  • @suranjithrathnayakaa7246
    @suranjithrathnayakaa7246 หลายเดือนก่อน +1

    සිරසෙ ඩ්‍රාමා වල ඉන්නවා ඔය මීමැස්සා..නීලපබලු එකෙත් ඉන්නවා.

  • @Newage-m5b
    @Newage-m5b หลายเดือนก่อน +1

    මේ වින්දයා මල සමයම අනාගේ එල්ලේන එක නවත්තන්න baridhe

  • @ShilokaHandlage
    @ShilokaHandlage หลายเดือนก่อน +2

    ආයුෂ් ගියොත් ආයේමත් නාට්‍ය යට එන්නේ නෑ,,🤨🤨🤨🤨

  • @pamilagunarathane9190
    @pamilagunarathane9190 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤Maa

  • @sebastianjesudasan2919
    @sebastianjesudasan2919 หลายเดือนก่อน +1

    dng nam kathawa epa wela thiyanne windya ge charithe indha😂

  • @sajithboralugoda
    @sajithboralugoda หลายเดือนก่อน +1

    KDAT eke inna ayush khmada chaaya teledrama eke inna asanka sir khmada eke inne hari ahinsaka sir kenek khmada dan thiyena wenasa namuth wadipurama adare hithenne asanka sirta thama e athithayata thamai kemathi ❤

  • @sonyabanda6543
    @sonyabanda6543 หลายเดือนก่อน +2

    වාන්දයා අනාගේ අම්මා බගේ !!

  • @anusharanatunga5619
    @anusharanatunga5619 หลายเดือนก่อน +1

    අනා අර visa හදල දුන්න එකා අල්ලගෙන ඔක්කොම අහගන්න ඇති , ආයුෂ්ට යන්න වෙන්නෙ නෑ .

  • @bandhusriya5694
    @bandhusriya5694 หลายเดือนก่อน +3

    ආයුෂ් රෙදිමෝලවත්තෙ අනා ගෙන් කනවා ...
    මදි නොකියන්න...

  • @music9390
    @music9390 หลายเดือนก่อน +1

    Vindyawa nm ayn kranna epa kathawen ehma unoth nm blnna epa wenwa...Vindayge acting marama natural ❤❤

    • @kushi784
      @kushi784 หลายเดือนก่อน

      ඉදලා හිටලා වින්ද්‍යා ට එක පෑන් කෙනෙක් ඉන්නවා😂

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 หลายเดือนก่อน +1

    ගයත්‍රි ඩයස්ගෙ මේකප්,ඇහි පිහාටු වලින් වයස හංගන්න ගිහින් දැන් එයා විරූපි වෙලා.

  • @bhagyawijesinghe4867
    @bhagyawijesinghe4867 หลายเดือนก่อน

    මේ කථාව ආයේ බලන් නෑ

  • @Lgkrishan1993
    @Lgkrishan1993 หลายเดือนก่อน +1

    Pathe ekka udata giye ai araya😂 🙈

  • @LakshithaPradeep-cm3ey
    @LakshithaPradeep-cm3ey หลายเดือนก่อน +1

    පතී ගියා හුකෝලා ගන්ඩ 😂

  • @indusenarath1834
    @indusenarath1834 หลายเดือนก่อน

    ආයුෂ් ගැන අනාට නොකියන්නේ සමන්දිනි

  • @sonyabanda6543
    @sonyabanda6543 หลายเดือนก่อน

    සමන්දීනීට හොද වැඩේ. තමන්ට ගැලපෙන තැනකට සෙට් වෙන්න අනික පාර. හිගන මුලුක්කු හැතිකරේ.

  • @LahiruSandaruwan-tp4rm
    @LahiruSandaruwan-tp4rm หลายเดือนก่อน

    Windyawa hireta dala hari kathawen ain karanna ona dennam

  • @chandanipriyanka7838
    @chandanipriyanka7838 หลายเดือนก่อน

    Mi massanm aluth deyk aluth kathawkt sudanmk wage mat hithenne😊😊

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 หลายเดือนก่อน +1

    Apooo anarga at digata adala saramak adala waysaka minihek wage. Adum wenas Karanna anarga. Sadda ayyata kuda Gahanna kiyala.

  • @tharindurodrigo779
    @tharindurodrigo779 หลายเดือนก่อน

    අනුන්ට දේන ගිනි පත්තු වෙන්න ගත්තාම ලේසියෙන් නිවන්න බැරිවෙයි😅 අයුෂ්ට

  • @sunethrapusparani3621
    @sunethrapusparani3621 หลายเดือนก่อน

    ආයුෂ් ට කරන දේවල් වලට දඞුවමි ලැබෙන්න ඕනෙ කතාවලින් ටිකක් හරි ආදර්ශයක් ලැබෙන්නත් ඕනනෙ

  • @vijasundara3054
    @vijasundara3054 หลายเดือนก่อน

    Niyami...manthari.....daram...paiu...naha...nisanka...eidakin...mayaga. ganui😂😂😂😂😂❤❤❤

  • @user-hu6fb2if5b
    @user-hu6fb2if5b หลายเดือนก่อน

    Ai ane me massa hamadama inwane..

  • @nimeshshalika995
    @nimeshshalika995 หลายเดือนก่อน +1

    වින්ද්‍යානම් වදයක් අප්ප

  • @sjsj7451
    @sjsj7451 หลายเดือนก่อน

    1:50 😂😂 කෝ ඒ මීමැස්සා

  • @samanthifernando2284
    @samanthifernando2284 หลายเดือนก่อน +3

    අනේ මේ ආයුශ්ට රටයන්න බැරිවෙන්න මොනවා හරි අනා කරනවනම් කැමති...

  • @ShilokaHandlage
    @ShilokaHandlage หลายเดือนก่อน

    🐝 මැස්සත් පතියා ලා පස්සෙන්ම ගියා,,😁

  • @chandanifernando7456
    @chandanifernando7456 หลายเดือนก่อน +1

    සාවිත්‍රි පේන්න බෑ මටනම් ,කට හදනවා ,ඇස් කරකවන්වා,කොන්ඩෙ හදනව 🤮🤮🤮

  • @arjunaushan
    @arjunaushan หลายเดือนก่อน

    Ayush anagen kanawa blnna asawen inna mama 😂😂😂😂😂😂🙃🙃🙃🙃🙃🙃🙃

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx หลายเดือนก่อน +2

    ආයුස් කියන්නෙ මහා අසාධාරණ මිනිහෙක්

  • @LovelyhiruHiru
    @LovelyhiruHiru หลายเดือนก่อน

    ආයුශ් යන්නෙ දරුවා ගේන්න වෙන්න ඕනෙ අනිවාර්යයෙන්

  • @chanukodithuwakku295
    @chanukodithuwakku295 หลายเดือนก่อน +3

    මට නන් හිතෙන්නෙ අයූශ් සමන්දිනීට ලමය ගෙනත් දෙන්න යන ගමනක් හරි සම්න්දිනීට මොනා හරි සාදාරනයක් කරන්න ය්න ගමනක්.

  • @sonyabanda6543
    @sonyabanda6543 หลายเดือนก่อน

    නිෂ්ෂන්ක ගෑනිගේ ගෙදර වැට්ලා ඉන්න එකේ කට වහන් හිටු !!

  • @ishanmanoj1059
    @ishanmanoj1059 หลายเดือนก่อน +3

    ආයුෂ් මහා එපා කරපු එකෙක්

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน

    ශාන්ති ඉල්ලන් කනවා 😂😂😂😂