Mama godak awalassanai. Mata honda personality ekak nethi nisa thawath Awalassana wedi wenw. Hemoma Mata Hina wenw. Mama lassana wela honda personality ekak athi kenek wewah...❤️ Hemogema prarthana ishta wewah.
Ane dewiyne matath oba thumiyage ashir edaya lba denna mage meniyane.godak pin.🙏🙏🙏.....mama kalui.godak ithin ma hithan widihe sundra katath wediyen ape game.godak lassana karala denna Lakshmi meniya e 🙏🙏🙏🙏🙏🙏🙏🙏... 🙂🙂🙂🙂
වීඩියෝව 👉 th-cam.com/video/l5F8bwzQIcI/w-d-xo.html
හිතාගන්නත් බැරි තරම් ලස්සන වෙන්න 100%ක් ප්‍රතිඵල ලැබෙන බව සහතික කරපු ක්‍රමේ මෙන්න..
ලෝකෙම පිළිගෙන ඇති ලස්සන වීමේ අති සාර්ථකම ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට....
බලන් ඉද්දි නොමිලේම ලස්සන වෙන්න ආයේ මෙහෙම චාන්ස් එකක් නම් ඔයාට හම්බවෙන එකක් නෑ....
🙏🙏
⁰0yýýyyýýýy
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ සිතුම් පැතුම් ඉටු වේවා
p
p
මං ගින්දරට පිච්චිලා හම ගැලවිලා ගිය කෙනෙක් .මට ඕන කලින් පෙනුම නැවත ලබා ගන්න.ලප කැලැල් නැති ලස්සන සමක් මට තිබුනා.මම අද විස්වසයෙන් මේක අහන්න ගත්තා .ලක්ෂ්මි දේවියගේ ආනුබාව බලයෙන් මගේ ලප කැලැල් මැකේවා.මේ ගාතාව අහන අයගේත් අහන්න සලස්වපු අයගේත් පැතුම් ඉටු වේවා
Ikmnin suwa wewaa ❤
ඔයාට ඉක්මණට ම කලින් පෙනුම ලැබේවා!!! 🙏🙏🙏
ඉක්මනින් සුවපත් වේවා 🙏
ඉක්මනින් සුව වේවා
ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤
මම මෙම ගාථාව අහන පළමු දවසයි අද. මෙය අසන සියලු දෙනාම රූමත් වේවා පැහැපත් වේවා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@@dewakathaමුලු ඇගම පැහපත් වෙනවද මුහුන පමනක්ද
@@dewakatha😢😢😢😢😢
.@@dewakatha
Mageth
රූපය ගැන නිතරම දුකින් පිඩා විදින සියලුම දෙනාගෙ දුකට පිහිට වෙන්න මැනියනි ඔවුන්ගෙ දුකට පිහිට වෙන්න මගෙ මැනියනි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නංගිගේ රූපය තව තවත් ලස්සන වේවා 🙏🙏🙏 දුකින් සිටින මාගේ නංගිට මහාලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු 🥺🙏🙏🙏🙏🙏🙏
Aneh oya😔
Maha lakshmi maniyani oba maniyange piyakaru muhuna sea mage munath piripun mhunak se laba denna maniyange men pancha kayanayen mage sharearayath pancha kalyanayen lassana ruwak labala denna .mage sithata sanaseama labala denna maniyani .pahapath samak labeawa maniyani .samata priya akarsahaniya ruwathiyak weawa
Esema wawa
සියළුම ප්‍රර්ථනා ඔබගේ ඉටු වේවා 🙏
නංගිගේ රූ සපුව වර්දනය වේවා ශ්‍රී ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
මේ කමෙන්ට් එක දකින යාළුවො මගේ ශරීරයේ උස වැඩි වෙන්න ප්‍රාර්ථනා කරන්න
ඔයාගෙ ඒ බලාපොරොත්තුව ඉශ්ට වේවා....
ඒ බලාපොරොත්තුව ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා 🙏
ඔයාගේ පාර්ථනාව ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් ඉෂ්ට වේවා 🙏🙏🙏
කොටයිද ඔයා 🤭
එසේම වේවා
මෙම මන්ත්‍රය පන්දර 4.30-5.30 ත් වෙලාව අතර තුර අහන්න.එය බ්‍රහ්ම මූර්ත වෙලාවයි .එමගින් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක.ලක්ෂිම් මැනියන්ගෙ පිහිටින් මට මෙන්ම මෙය ආසන සැම කෙනුකටම තමන් බලාපොරොත්තුවන ලස්සන පෙනුම රූපය ලැබෙවා 🙏🙏
මේ මන්ත්‍ර්‍ය මා අසනා පලමු දිනයයි මා වගේම මෙය අසනා සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා 🙏❤️...
ඔබත් තව තවත් රූමත් දියණියක් වේවා💛💛
Mage siyalu pathum itu veva
Ma hata alankara rupsriyak himiveva
Godak stuthi
Oya suduunada
මේක ඇත්ත ඇහුවට පස්සෙ අමුතු ලස්සනක් එනවා ❤ හැමෝටම ලක්ෂ්මි මාතාවගේ පිහිට ලැබේවා.. 🙏❤️
මං මේක මුලින්ම දැකලා අහද්දි මට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා හිතුනේ නෑ.ඒත් මං විශ්වාසයෙන් මේක තිබ්බ විදිහටම කරලා බැලුවා. ඇත්තටම පුදුමයි🥺.ප්‍රතිඵල තියනවා.දවස් 21 ක් ගියෙත් නෑ.
මගේ කතාව අනිත් අයට වඩා ටිකක් සංකීර්ණ පව්කාර එකක්.😕
මං ඇත්තටම මහා ලොකු ලස්සනක් තියෙන කෙනෙක් නෙවෙයි.සමහරු මං කැතයි කියලා මගේ මූනටම කියලත් තියෙනවා.
ඒත් ඇත්තටම මට කණ්ණාඩියෙන් මගේ මූන ලස්සනට පෙනුනා.ඒ නිසා කවුරු මොනා කිව්වත් මේ ලස්සන ඇති කියලා මං මගේ හිත හදා ගත්තා.ඒත් ඇත්තටම...
කණ්ණාඩියකින් අපි මූන දිහා බැලුවම ඒකෙන් අපිව පේන්නේ අනිත් පැත්තට මූන හැරවිලා.( mirror reflection ) ඒත් ඇත්ත ඒක නෙවෙයි. වැඩි දෙනෙක්ට ඒක එහෙම වුණත් මගේ මූනේ විදිහට අනිත් අයට මගේ මූන පේන්නේ ඇද වෙලා.මූන දෙපැත්ත සමමිතික නෑ.😣 ඒත් කරුමෙ කියන්නෙ මට මාව කණ්ණාඩියෙන් කවදාවත් එහෙම ඇදවිලා පේන්නෙ නෑ.දැනුත් මගේ මූන මට හරියට බලාගන්න පුළුවන් වෙන්නේ photo එකකින් විතරයි.🥺( front camera photo)
විශේෂත්වය තමයි මට දැන් අවුරුදු 20 යි.මේ වෙනකන් මං මගේ මූනේ ඇදේ ගැන දැනන් හිටියේ නෑ.මට කවුරුත් හරියට කියලා තිබ්බෙත් නෑ. ඇතැම් වෙලාවල්වල කියලා තිබ්බත් මට ඒක හරියට තේරුම් ගිහින් තිබ්බෙ නෑ.මොකද මට මාව කණ්ණාඩියෙන් පෙනෙද්දි එහෙම ඇදයක් පේන්නේ නැති නිසා.
මේ මන්ත්‍රය මං මුලින්ම එක පාරක් වගේ වගේ ඇහුවේ.දවස් දෙකකට විතර පස්සේ මටම මගේ මේක ගැන අවබෝධ වුණා.මං මාසයක් විතර යනකන් මාර අවුලෙන් හිටියේ.අවුරුදු 20 ක් දන්නැතුව ඉදලා මේක අහලා දවස් 2 කින් මට තේරුන එක ගැන තාමත් පුදුමයි.ඇත්තටම ඒක නම් ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටම තමයි.ලක්ෂ්මි මෑණියන්ම තමයි ඒක පෙන්වලා දෙන්න ඇත්තේ.🙏
අඩුම තරමෙ දැන් මං කැතයි කියලා හරි මං දන්නවා😪 දැන් ඒකට මොකක් හරි කරන දෙයක් හිතන්න හරි පුළුවන්.
තාමත් මං මේක අහනවා.මට අනිවාර්යයෙන් උදව්වක් වෙයි කියලා විශ්වාසයි.
මේක බලන අලුත් කෙනෙක්ට කියන්න තියෙන්නෙ ඔයාලා මේක ගැන විශ්වාසයෙන්, ලක්ෂ්මි මෑණියන් ගැන අප්‍රමාණ ගෞරවයෙන් මේක අහන්න.පිරිසිදුව, හිත එක තැනක තියාගෙන අහන ගමන්, තමන් බලාපොරොත්තු වෙන ලස්සන මනසින් දකින්න.
මං හිතන්නෙ අද එක පාරක් අහලා හෙට උදේ වෙද්දි කළු කෙනා සුදු වෙනවා කියන අන්ධ බලාපොරොත්තු තියා ගන්න එපා.එහෙම දෙයක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි.
අපිට ලස්සන වෙන්න මඟපෙන්වීමක් තමයි එතුමිය කරන්නේ.අපේම හිතට ඒක දැනෙනවා.අපි ඉබේටම ලස්සන වෙන්න යොමු විය යුතු තැන්වලට යොමු කරවනවා.මං අත්දැකීමෙන්ම කියන්නේ.
ඔබ සියලු දෙනාට ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටයි🙏
මේ කරන පිනෙන් ලක්ෂ්මි මෑණියන්ගේ ද දිව්‍ය යස ඉසුරු තව තවත් වැඩි දියුණු වේවා.🙏
බුදු සරණයි..🙏
ඔබට දෙවි පිහිටයි .
Ikamanatama oyata lassana face ekak labanna one 🙏
@@agsrimali4662 🥺අනේ ගොඩක් පින්. ඔයාටත් ඔයා කැමති විදිහට ලස්සන වෙන්න ලැබෙන්න ඕනි🙏
Oyata lassana hadawathak thiyenawa...aniwa oyat lassana wenna puluwan 🥰....lakshmi maniyange phita labewa🌷🌷🌷🙏🙏🙏🙏
Oyage wachana kochchara lassanada oyage hadawatha lassanai bs
මගේ කටහඩයි නහයයි ලස්සන වේවා. මට ලස්සන නහයක් ලැබේවා. ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මා මෙන්ම අනෙක් සියලු දෙනා ප්‍රර්ථනා කරන ලස්සන ලැබේවා ✨🤍🙏
කොහොමද ප්‍රතිඵල ඔයාගෙ 😊
මම දිනෙන් දින ලස්සන වෙනවා මා වාගේම මෙය අහන සියලු දෙනාවම දිප්තියෙන් බැබලේවා ලක්ෂ්මි දෙවි මැණියන්ට මාගේ නමස්කාරය වේවා
මම මේ මන්ත්‍රය අහන්න අරන් දවස් 4 ක් වගේ... මගේ මුහුණේ තිබුණ ගොඩක් ලප කැලැල් නැති වෙලා.. මුහුණ පැහැපත් වෙලා.... මේ මන්ත්‍රය ඇත්තටම සත්‍යයක් ... මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට මට තව දුරටත් ලැබේවා.....
මං ගැබිනි මවක් .මාත් කුසේ සිටින දරුවාත් මෙය අසන ඔබ සියලුම දෙනාට ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා ....
ඔබටත් දරුවටත් ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏
2 ලක්ෂ්මි අම්මිගෙ පිහිටයි
ලක්ෂ්මී මැණියන්ගේ පිහිටෙන් මගේ මහතයාගේ රාක්ෂාව ආරක්ෂා වේත්වා වේත්වා මගේ මහතයා ලක්ෂ්මී මැණියන්ගේ පිහිටෙන් ආරක්ෂා වේත්වා සාදු සාදු සාදු
Sadu sadu🙏🙏🙏
මහා ලක්ෂ්මි පිහිට ලැබෙිවා අප හැමෝටම
මැනියනි මේය අසන අප සැමට ඔබගෙ මුහුන වගේම බැබලෙන ලස්සන මුහුනක් අප සැමටම දෙන්න ඔබට ගොඩක් පිං
Lakkshmi maniyannage pihita labewa
Mn hamadama ahanava api hamadenatama maniyange men babalena alankara lassana muhunak himiveva
Ane ou maniyani
ලක්ෂ්මි මෑණියන් ගේ මේ මන්ත්‍රය සත්‍යයක් මම මේ මන්ත්‍රය අහන්න අරගෙන ටික දවසක් වෙනවා මට හොඳ ප්‍රතිඵල ලැබුනා.හැමෝම කියනවා මගේ මුහුණ වෙනසක් වෙලා කියලා.ලක්ෂ්මි මෑණියන්ට ගොඩාක් පිං
@@sunandarohini5342අහගෙන ඉන්න ගොඩක් අාසයි ලස්සනයි
මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මගෙ ඇස්වල රෝගීතත්වය සුව වේවා!
ඒක ඉක්මනින්ම සිදුවෙවී...🙏❤
Suwa wewi
Lakshmi mantraya ehuwatama madi ammawa Derek wage doctor kenekuta peennana
Ikman suwaya prarthana karami😊
Sadhu
ඇත්තටම මේකනම් මහා බලගතු මන්ත්‍රයක්. මෙය සත්‍යක් . මහා ලක්ෂ්මී මෑණියෝ මට පිහිට උනා . .... සාදූ සාදූ සාදූ ....... 🙏🙏🙏
මේ මන්ත්‍රයේ බලයෙන් මාගේ අම්මාට ඉක්මනින් සනිප වෙන්න ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් .🙏🙏🙏🙏අම්මාට ඉක්මනින් සනිප වෙන්න පිහිට උනාට ලක්ෂ්මී මෑණියන්ට ගොඩාක් පින්.🙏🙏🙏
Oyage ammata ikman suwaya labewa !
@@starrynightmusic9529 oyata godak sthuthi
මගෙ පින්වත් ලක්ෂ්මි මෑණියනි මම වගේම ලස්සන. වෙන්න පතන සියළුම දෙනා ලස්සන. වේවා පැහැපත් වේවා නිරෝගී වේවා නමස්කාර වේවා පින් අනුමෝදන් වේවා පින්වත් ලක්ෂ්මි මෑණියනි 🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ අම්මාට ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
ඉක්මනින් සුව වේවා 🙏🙏🙏
මේ මන්ත්‍රය අහන්න අරන් දවස් දෙකක් වෙනවා , කියන්න සතුටුයි මුහුනෙහි ලප කැලැල් ටිකින් ටික මැකෙන බවක් පෙනෙනවා . ඒ වගේම මුහුන තුල රන් වන් පැහැයක්ද තියෙනවා . මෙය ස්ථීරවම ඇත්තක් . සියලු දෙනාට මහා ලක්ෂ්මී මෑණියන්ගෙම පින් අත් වේවා .❤🙏😊
ඇත්තටම මේ මන්ත්‍රය සත්‍යයක්.....මගේ මුහුණ දැන් ගොඩක් ලස්සනයි....
මං වගේම ලස්සන වෙන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාම ලක්ෂ්මි මැණියන්ගේ පිහිටෙන් ඔයාලා හිතන ආකාරයට ම ලස්සන වෙන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
සියලු දෙනාට ම ලක්ෂ්මි මැණියන්ගේ පිහිටයි....🙏🙏🙏
අද තමයි මම මෙක අහන පලවෙනි දවස මනස නිදහස් වෙනවා ඇත්තටම ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා හැමොටම❤
හැමෝගෙම අසාව ලස්සන වෙන්න .මෙය අසන මගෙ මෙන්ම අනිත් සියලු දෙනාගේම සුන්දරත්වය බැබලේව.ලක්ශ්මි මෑනියන්ගෙ පිහිට ලෑබේවා.....
Ada mage tunweni dinaya
Mamae mantaya ahana hatarawenidinay ada aettTama wenasak teyenwa
මම අහන පළවෙනි දවස
Meya. Asana. Siyalu. Denata. Lassana. Wewa. Lakshmi. Maniyan ge. Pihitai. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Mama ahana palaweni seraya
මං මේ මන්ත්‍රය නිතරම අහනවා. ඇත්තටම ලොකු වෙනසක් මගේ මූනෙ වගේම ශරීරයෙත් ඇතිවෙලා.සුදුමැලි නෙවෙයි රන්වන් කහ පාටක්. ගමනක් යද්දී දකින හැමෝම ලස්සන හිනාවකින් මං දිහා බලාගෙන ඉන්නවා .මට එවන් සුන්දරත්වයක් ලබා දුන්නට ලක්ෂ්මි මෑනියන්ට පින්සිදුවේවා ....🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා......!
මෙමන්තුුයඅහනහමෝමලස්සනවෙිවා
Meka aththada
Sadu sadu sadu ..
🙏🙏
මගේ දුවට දරුවා ලැබෙන්න තියෙන්නේ මේ මාසේ කිසිම කරදෙයක් නොවී මගේ දුවට මහා ලක්ෂ්මි දේවියගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Esema wewa🤰🏼🤰🏼🤰🏼🤰🏼🤰🏼🤰🏼🤰🏼
Theruwan saranai deweni pihitai 💪❤
🙏🙏🙏🙏🙏
නිරෝගී ලස්සන පින්වත් දරු පැටියෙක් ලැබේවා තෙරුවන් සරණයි
Nirogi daru patiyek labewa
ඉස්සර අපේ ගෙදර ලක්ශ්මි මැණියොන්ගේ දේව පින්තුරයක් තිබුනා .මන් ගෙදර ඉන්න හැම වේලෙම ලක්ශ්මි දෙවිය දිහා බලලා හිනා වෙනෝ.තනීයෙන් කතා කර්නෝ .ඒ දවස් වල මගේ අමුතු ලස්ස්නක් තිබුනා ඇත්තටම මන් කලුයි ඒත් මන් ම්ගේ අනිත් අයට් වඩා ලස්ස්නයි .ඒ හෙතුව ලක්ශ්මි මැණියෝ 🙏🙏🙏දැන් ඒ දේව පින්තුරේ නැ.දැන් මන් කැතයි කොච්චර ලස්සන වෙන්න උත්සාහ කරත් හරියන් නැ.මන් දැන් නිතරම මේක අහනවා දැන් වගේ ඉස්සරට වඩා වෙනසක් තිනෝ 😇😇😇 ලක්ශ්මි මැණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔
ඇත්තටම ප්‍රතිපල තියෙනව හැමෝම මේ ගාතාව ශ්‍රවනය කරන්න ඔබව පුදුමයට පත් කරයි මෙය අසන නොඅසන සියලු දෙනාම ලස්සන වේවා
ඇත්තටම තියෙනවා
Dina kiyakata passeda
@@chamindapriyankara4040 එක දවසෙන්
@@nissankadilan9302 akki eka dawasa da ehuwwe, mn girl kenek
ප්‍රතිඵල තියන අය ඉන්නවද
මෙය සත්‍යක් මහා ලක්ශ්ම් දේවියට පින් සිදු වෙවා සාදු සාදු සාදු
මෙය සත්‍යකි .මා ඇතුලු මෙම මන්ත්‍රය අසන සියලු දෙනා ලස්සන වේවා🙏🙏
මේ මන්ත්‍රය ඇත්ත.මේක අහලා දවසක් යද්දි මට මගෙ සමේ අමුතුම වෙනසක් දැක්කා.ලක්ශ්මි මාතාවට අනේකවාරයක් ඉස්තූති🙏🏻 මේක අහන අනිත් අයද ලස්සන වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා.ලක්ශ්මි මෑණියන්ගෙ පිහිටයි
මේ මන්ත්‍රය අහන හැමෝම ලස්සන වෙන්න ඕනේ ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටයි.🥰🙏🙏
❤️❤️❤️❤️
ඔයාටත් 💕
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මෙලොව අවලස්සන කව්රුත් නැහැ
Hamoma ලස්සනයි
මෑණියන්ගේ පිහිටෙන් මෙලොව සියලු දෙනා තවතවත් ලස්සන වෙව
Mama godak awalassanai. Mata honda personality ekak nethi nisa thawath Awalassana wedi wenw. Hemoma Mata Hina wenw. Mama lassana wela honda personality ekak athi kenek wewah...❤️ Hemogema prarthana ishta wewah.
@@Dailydose1-10 May your wish come true believe in your self
❤@@Dailydose1-10
මාව හැමෝම ප්‍රතික්ෂේප කරනවා,අනේ ලක්ශ්මි මෑණියනී මන් දෙස බලා පිහිට වෙන්න,ලක්ශ්මි මෑණියනට පින් අත් වේවා 🙏🙏🙏🙏🙏🙏❤️
ඔයාගෙ ප්‍රාර්ථනාව ඉටු වෙවා
හිත පිරිසිදුව තියාගන්න...සාර්ථක වෙන්න try කරන්න...ප්‍රතික්ෂේප කරන අයව මොකටද ගනන්ගන්නෙ?
🥺 ප්‍රාර්ථනාව ඉටු වෙන්න
🙏🏻🙏🏻🙏🏻ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ඔබට ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
Eka eylage adupaduwak misa oyage aduwak newe,,,matath ehemai,,mama kawawat care karanne na,,,mama mage paduwe innawa,,oyata budu saranai
ඔව් ඇත්තටම මේක හුගක් හොද මන්ත්‍රයක් 🙏 ලක්ශ්මී මෑණියන්ගේ පිහිඑන් හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්න ඕනි 🙏
මම මංත්‍රය අහන්න පටන් අරන් දෙවනි දවසෙම මට කෙනෙක් කිව්වා සුදු වෙලා කියල. ඒ මං මූනෙ කිසිම දෙයක්වත් ගාන්නෙ නැතුවයි හිටියෙ. ඒක නම් පුදුමයි.♥️ අනිත් දේ තමයි ඒක දිගටම අහද්දි ලස්සන වෙන්න කරන්න ඕන දේවල් මොනාද කියල හිතට අදහස් එනව🌸 ඒ දෙයින් තවත් ලස්සන වීමක්නෙ වෙන්නෙ. මම නම් කියන්නෙ මේ මංත්‍රය සත්‍යක්මයි. ඒක මගෙ හිතට දැනුනා. මම දිගටම මෙය අහනව.මේ වගේ අනිත් අයත් කරල බලන්න. මේ ගැන අපිට දැනගැනීමට සැලැස්වූ ඔබට පින් සිදු වේවා♥️🙏🙏 තෙරුවන් සරණයි♥️
Ow meka aththama aththa lassana gold colour ekak enawa ,,pin patak wage
මන් සාමාන්‍යයෙන් ලස්සනයි.ඒත් කෙට්ටුයි.මේ මන්ත්‍රය අසන 6 වන දිනය හැමෝම කියනව මන් මහත් වෙලා කම්මුල් පිරිල ලස්සන වෙලා කියල.ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මන් ලස්සන උනා කියල මන් භය නැතිව ගොඩක් ගෞරවයෙන් කියනව.ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් සියලු දෙනාගේ යහපත් පැතුම් ඉටු වේවා❤️❤️🌷🌷🌷
Akki ethamad
Me dp eke inne oyada akke
මාත් කෙට්ටුයි 😔😞මගේ යාලුවෝ ඔක්කොම මහතයි ලස්සනයි.මන් මේක අහන පලවෙනි දවස අද ලක්ශ්මි මෑණියගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏
Akka oy kohomda ahuwe
මහත් උනාද ඔයා❤️
මමත් අද මේක පලවෙනි වතාවට ඇහවා.මම බුදුන් වගේම දෙවියන් අදහන කෙනෙක්.මට දෙවියන්ගේ ආශිර්වාදය ඇත්තටම ලැබිලා තියෙනවා. මම මේ දේවල් ගොඩක් විශ්වාස කරනවා.හැමෝටම දෙවි පිහිටයි
මහා ලක්‍ෂ්මි මෑණියන්ගේම පිහිටයි !
මේක ඇත්තක් 🙏 හැමෝම විශ්වාසෙන් අහන්න. ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදයෙන් හැමෝගේම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා🙏❤
මන් දිහා හැමෝම වගෙ දැන් බලනවා අනේ මෙ බොරුවට කියනව නෙවෙ මහාලක්ශ්මි දෙවියන්ගෙ පිහිට මා ඇතුලු සියලුම දෙනාට ලැබේවා 🙏🙏
❤
ප්‍රතිපල එන්න dina කීයක් ගියද reply එවන්න
Shook neee
Aththatama da?😮
Haloo oyata kampanayak denunda mune
ඇත්තටම පිහිට තියෙනවා මම දැන් මේ මන්තරය අහන්න අරන් දවස් පහක් වගේ වෙන්නෙ මගේ මුනෙ ලප කැලැල් ගොඩක් තිබුණා දැන් එවා ගොඩක් දුරට අඩුයි මහා ලක්ශ්මි මැනියනි තවදුරටත් මා හට පිහිට වන්න.. මෙ වගෙ තව ප්‍රතිපල තියෙන අය ඉන්නවා නම් මේකට ලයික් එකක් දාගෙන යන්න එක අනෙක් අයට දිරියක් වෙයි..... ලක්ශ්මි මැනියනි මා හට උපකාර කරන්න.මාගේ අනෙක් ගැටලු විසදා දෙන්න මැනියනි.....
මම කලින් ඇහුවා මට ඇත්තටම පිහිට තිබ්බා ආය අහනවා
Ai oya ahana eka nawathuwe dr
@@madulakshan8156 දවස් 21 හරියටම අහලා නතර කරා මට පිහිට තිබ්බා ගොඩාක් දැන් අය අහනවා
Hodai ok
Devi pihitai hamotama
මෙම මන්ත්‍රය හොදයි මන් දැනට දවස් 3 ක් වෙනවා අහලා ඇත්තටම මට කට්ටිය කිවා ලස්සනයි කියලා හැමොම විශ්වාසෙන් අහන්න . හැමොගෙම අසාව ලස්සන වෙන්න ලක්ශ්ම් මැනියන්ගෙ පිහිට මට ද ,සියලු දෙනාටම පිහිට ලැබේවා!♥️🙏
මගේ කොන්ඩේ ටිකක් නිතරම ඇවිස්සුනු කොන්ඩයක් තිබුනේ. එත් මට කිවා දැන් කොන්ඩේ ලස්සනයි කියල ඒවගෙම හැමෝටම පිහිට ලැබේවා .මට පිහිට ලැබුනා ❤
කොරෝනා රෝගයෙන් පීඩා විදින සියලු සත්වයෝ සුවපත් වේවා.....
Sath තු නෙවෙයි මිනිස්සු කොරෝන වලට ගොදුරු වෙලා ඉන්නේ හ
@@ayesha-de6dn aiyo oya
minisada sathwyeki.
Siyalu sathwayo niduk wethwa niroogi wethwa!!!!!!!!
@@ayesha-de6dn කට අවුස්සා ගන්න එපා...වච්චනයක තේරුම දන්නේ නැත්තං මුලින් ඉස්කෝලෙ පලයන්...
කාමක් නෑ...ඔයත් සුවපත් වේවා....ස්තුති
@@sureshweerasekara3179 වචනයක තේරුම දන්නේ නැති ඔබ තුමා සුවපත් වෙත් වා..දුකින් මිදෙත්වා...මට ෆෝන් අරන් දෙන්න කවුරුත් අවශ්‍ය මැයි..මන් සන්නිවේදන මාධ්‍ය ආයතන යක.සේවය කරන්නේ..මට ඕනේ නම් ඔයාව හොයා න ගෙදරට ඇවිත් සිංහල පන්තියක් කරන්න පුළුවන් මහත්මයා
ලක්ෂ්මී දේවියගේ පිහිටෙන් මටත් මෙය අසන සියලු දෙනාටත් කුරුලෑ ලප කැළැල් නැති පිවිතුරු සමk ලැබේවා.......
Mama me manthraya ahuwe palaweni wathawata. Mage muhune mannam meya wena sama dhennagema muhune pahapa lassana penunane labewa lakshmi maniyange pihiten. Lakshmi maniyange pihita.
ලක්ෂ්මී දේවියන්ගේ පිහිටෙන් මටත් මෙය. අසන. සියලුම. දෙනටත් කුරුළැ ලප. කැලලි නැති පිවිතුරු සමක් ලැෙබිවා❤❤❤❤❤
මෙය අසන මාගෙ ද මෙය අසන අනිත් සියලුම අයගේද මුහුණේ ඇති ලප කැලැල් ඉවත් වී පුවිතුරු පැහැපත් සමක් ලැබේවා!!!!
මේ මන්ත්‍රය මම අහන්න අරගන තවම සති දෙකයි. හිතාගන්නත් බෑ මගේ මූලු ඇගම පැහැදිලි වෙනසක් තියෙනව ගෙදර අයත් කියනව මූන එලිය වැටිල ලස්සන වෙලා කියල මටම පූදුමයක් ඔබ තුමාට ගොඩක්. ස්තූතියි අනේක වාරයක් පිං
🙏❤
Ane mmth den dws7k thama mokuthma nane
දවසට එක පාරක්ද අහන්නේ අනේ කොයිවෙලාවෙද හොද කියන්නකෝ.පින්සිද්ද වෙනවා ඔයාට
@@dilushakumari1510 ,රෑට නිදා ගන්න කලිම් එක පාරක් අහන්න ප්‍රමාණවත් 👏
ලක්ෂ්මි මැනියන්ට ස්තුතියි වෙිවා ...
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේත් මෙම මන්ත්‍රය අසන සියලු දෙනාගෙත් තමා බලාපොරොත්තු වන ලස්සන ලැබේවා! සාදු සාදු
මං මේ මන්ත්‍රය අහපු පලවෙනි දවස අද. මගේ ප්‍රාර්ථනා ඉටුවේවා. අනිත් අයගේ ප්‍රාර්ථනාද ඉටු වේවා🙏🙏🙏🙏
මේක සත්‍යයක් .එක දවසයි මං ඇහුවෙ..4 දෙනෙක් කීවා පිං පාටක් ලස්සනක් ඇවිත් කියල .ලක්ශ්මී දෙවි පිහිට ලැබේවා ..
මහා ලක්ෂ්මී මෑණියන්ට මා කල සියලු පින් අනුමෝදන් වේවා💛💛
Lakshimi dewagana oba wasege wage didulana kaha pahath pata matath laba denu manawi ; siyalu lo washiyanta dewi pihitai
Ana aththadaaa.keyannakooo
Mahlersmamanyahgphtmmagnnalasbi❤❤❤❤sdsdsd
මේ රටේ පවතින වසන්ගත රෝගය දුරුවේවා .රටට යහපතක් උදා කර දෙන්න මෑණියනි.
Me මන්ත්‍රය අහන පලමු දවස අදයි මම❤❤ මෙ මන්ත්‍ර බලයෙන් මගෙ මුනෙ තියෙන පිම්පල් අඩුම අඩු වෙලා.මගේ මුන වගෙම මුලු සරිරයම පැහැපත් වේවා ...!!! නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ...!!! මගේ ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් අරක්ශාවෙන්...ලක්ශ්මි මතාවන්ට පින්සිදු වේවා ...!!!🙏🙏🙏🙏🙏🙏 හැමෝගෙම බලාපොරොත්තු ista වේවා ...!!!❤❤❤❤❤❤❤❤❤
මැනියනි මට අනිද්දා දින මුහුන දෙන සාමාන්‍ය පෙල විබගෙට හොදින් මුහුන දිමට ශක්තිය ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏😣
Maniyani obgae pihita Mata labewa
අද මම අහන පළමුවෙනි දවස සියලුම දෙනාට යහපතක්ම වේවා
මගෙ රැපය ලස්සන පැහැපත් පෙනුමක් ලැබි තියනවා තවත් මගෙ රැපය වගෙ මෙි මන්තරය අහන සියලුම දෙනා ලස්සන වෙිවා ලස්මි මෑණියන්ගේ පිහිටන් මගෙ සියලුම බලාපොරොත්තු ඉස්ට වෙිවා
සුබ පතනවා ඔයාට තව තවත් නිරෝගිව ලස්සන. වේවා
අද මගේ විසි එක්වන දවස ඇත්තටම මගේ පෙනුමේ වෙනසක් වෙලා...පැහැපත් වෙලා...
ලක්ශ්මි දේවියට ස්තූතියි...🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌺🥀
aththatama sathutui mata makan godak hoda patipala labila tiyanawa mama kalin godaak kalui dan lassana talelu patak avith tiyanawa
Aththada
Lakshmi meniyange pihita arakshawa ashirwadaya thpparayk thapparayak paasa matath mage raththran duwatath mage mahaththayatath lebewa mage paule siyaluma denata lakshmi deviyagema pihitai...!🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මන් දැන් ගොඩක් ලස්සනයි , ස්තූතියි ලක්ෂ්මී මෑනියනි ! මා පතන්නෙ සැමදා ඔබේ ආශිර්වාදයයි. ❤🙏🇱🇰
Covid 19 වයිරසයෙන් සියලු දෙනාම ආරක්ශා වේවා !!
ⓞⓗ
Hithe vishwasayen Shanna.jaya niyathai
කුහක හිත් නැති ව් හැමෝටම ලස්සන හිත් ඇති වේවා
මම මේ මන්ත්‍රරය 63න් වතවක් සවන්දී තිබෙනවා ගොඩක් බලගතු මන්ත්‍රරයක් දවස් 21 සවන්දිලා නවත්තන්න බැරි තරමට සිත දෙන්නේ නැහැ. මගේ මුහුන ගොඩක් පැහැපත් වෙලා. හැමෝටම ලක්ෂ්මි මැනියන්ගේ පිහිට ලැබේවා සාදු! සාදු!.
Ane ape amma phone eka gaththama බනිනව .matae viedio eka eka parayi අහන්න vune
ඔයාගේ මූණ රන් වන් පාටද සුදු පාටද
Bts la passe yana nisada
ලක්ෂ්මි මැණියන්ගෙ පිහිටෙන් දුටුවන් වශිවන ලස්සන රූපයක් මට හිමි වේවා..🙏❤
මන් මෙ අහන පලවෙනි වතාවයි ලක්ශ්මි අම්මා මෙන් මාවත් මෙක අහ්න අනිති සොයුරු සොයුරිය නුත් ලස්සන්න වේවා ....❤
Harima nihathamani oya godaaaak lassana wei
@@sadunikumari2051 ලක්ෂිමැනියනි.මටපිහිට.වෙින්න.මාව.ඉන්නවට.වැඩිය.ලස්සන.කරදෙන්න.මැනියනිමැනියන්ගෙ.අාශිරැ.වාදය.දෙන්න.ශිවමැනියනිමාව.ලස්සන.කරදෙන්න
ane maniyani man ahana palaweni wathawa lakshmi amma wage lassana wenna one devipihitai
Oyt lassana unada...
මත් මේ vidiyo එක අහන පලවෙනි දවසයි ලක්ෂ්මී මැනියාන්ගෙ පිහිටෙන් මමත් මෙක අසන හැමොම ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
මට ඉතාමත් පියකරු ලස්සන රුවක් ලබා දුන්නාට ලක්ෂ්මි මෑණියන්ට පිං සිදු වේවා.! මා ඇතුළු සියලුම දෙනා තව තවත් රූමත් වේවා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටයි.. 🙏🙏🙏🙏
හරිම මිහිරි. Manthayak
ලක්ෂ්මී මැණියන්ගේ පිහිටෙන් මාවත් ගොඩක් ලස්සන වෙලා මම කැමැත්තෙන් ඉන්න පිරිමි ලමයගේ හිත දිනාගැනීමට හැකි වී ජීවිත කාලයම සතුටින් ඉන්න ලැබේවා ! මාගේ මේ අහිංසක පැතුම ඉටුවේවා...🥺🙏🙏🙏
මහා ලක්ශ්මි මෑනියන්ගෙ පිහිටෙන් මට කුඩා නාසයක් හා ආකර්ශනීය මුහුනක් ලැබෙවා 🥺❤️🔥✨🙏
සාදු සාදු සාදු ..🙏 ..!මේ මන්ත්‍රය ගොඩක් ප්‍රතිඵල දෙනවා.ඒක සත්‍යක්.මතුපිටින් ලස්සන විතරක් නෙවේ සිතුවිලි පවා පිරිසුදු වෙනවා .කෙන්තිය තමන්ටම නොදෑනීම දුරුවෙනවා.කරන්න හිතාගන්නවත් බැරි පින් වැඩ කරන්න ලැබෙනවා.සිත නිතරම සතුට ලැබෙනවා .මානසික සුවය ලැබෙනවා .දිව්‍යමය සිහින පෙනවා.හිත සන්සුන් කරන් අහන්න.වෙනදාට වඩා දියුණුව දැනෙවි. ශ්‍රී ලක්ශමි මෑණියන්ට නමස්කාර වේවා 🌹🙏..!අප සැමට ශ්‍රී ලක්ශමි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා ..! 🌹🌹🌹🙏මා විසින් කරන පින් ශ්‍රී ලක්ශමි මෑණියන්ට සහ සියළු දෙවියන්ට අනුමොදන් කරමි..අනුමොදන් වේවා 🌹🌹🙏
ස්තුති මහා ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
Me athmid
Esema wewa oba obe sithuwili thawath sundara wewa.lakshmi maniyange pihitai
Dawas gaanak ahanawa. Hitha eka thenaka thiyagena ahanna beri una thama.
Meka evara venam ahanna onida
මෙම මන්ත්‍රය අපට ඇසීමට සැලැස්සු ඔබ සියලු දෙනාට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!❤
මම මේක අහන පලවෙනි දවස අද,ලක්ශ්ම් මෑනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏
Aniwa
අනේ මන්දා මමත් ලොකු හුනියමක් නිසා අවුරුදු ගානක් දුක් වින්දා..නොකරපු දෙයක් නැ..සල්ලි ලක්ශ ගනන් වියදම් කරා..එ ත් පලක් නැ..මගේ ඇගට කාලි යක්ශනීව බන්දලා තිබුනා..මගෙ ගෙදරට මිනි අලු ඉහලා තිබුනා..අවු 4 ක් දරුවො නැතුව මගෙ මහත්තයා මාව දාල ගියා...මට පිහිට වුනේ වත්තල ස්වාමි කෙනෙක්..මගෙ ඇගෙ කාලි බන්දනයා අයින් කලා..දැන් මගෙ පවුල එකතු වෙලා ඉන්නෙ..
එයා සල්ලි ගන්නෙ වැඩේ එවර කරලා
ගෙදරක්ට අවොත් හුනියම් පවා ගොඩ එනව..මම මෙ විඩිහට ලියන්නෙ මට ලැබුනු සුවය ඔයලටත් ලැබෙන්න ඔන නිසා
0777853337
මෙ එයගෙ නම් එක
කෝල් කරල ඔයලගෙ පොටොස් යවන්න
ඉට පස්සෙ එය කියනෑව කරන්න ඔන ඩී..
Apita pihita labeva
මමහාන්නනමමලසස්නවෙන්නලක්ෂිමිදෙවියන💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Mama ahana pala weni dawasa,lakshmee dewiyage pihita labewa
අද මන් මේ මන්ත්‍රය අහන පලවෙනි දවස.... ❤ සියලු දෙනාටම ලක්ශ්මි මැනියන්ගෙ පිහිට ලැබේවා.. සියලු දෙනාම රූමත් වේවා..... ❤
මේ මන්ත්‍රය සත්‍යක්.. සාධු` සාධු` සාධු` .. මහාලක්ශ්මි මෑනියන්ගෙ පිහිටෙන් හැමෝම තව තවත් ලස්සන වෙන්න ඕනා ..
මෙය සත්‍යයක් විශ්වාසයෙන් සවන් දෙන්න 🙏
සියළුම දෙනාට මහ ලක්ෂ්මි පිහිට ලැබේවා
Mama meya vishwasa karanawa maha lashmi maniyange pihiten mage rupayada an ayage rupayanda lassana wewa!!!
පලපල බොරු කියන්න එප
මහා ලක්‍ෂ්මි මෑණියන්ගේම පිහිටයි !
හිත මගෙ ගොඩක් ලස්සනයි.. නමුත් රුව එතරම් පියකරු නැහැ.මට ලක්ශ්මී මෑනියන්ගෙ පිහිටෙන් ලස්සන රුවක් පින්බර බවක් හිමී වෙවා.... මෙය විස්වාස කරන සියලු දෙනාටම එසේම වේව්...🙏🙏🙏
Hitha lassanai nm අනිවාර්යයෙන් lassana wei nangi.
දැන් ඔයාට කොහොමද ඩියර් . සුභවාදීව හිතන්න පුළුවන්නෙ .
Rupe newe hadawathai pawiththa wenna one hadawatha lassanainam oyage rupe lassanai
🌹🌹🌹🌹🌈🌈👏👏👏👏🎀🎀🎀🎀🌹🌹🌹🌹
මහා ලක්ෂ්මි මෑනියන්ගේ පිහිට බැල්ම ලැබේවා අප සියලුම දෙනාට💓🙏
මා මෙන්ම මෙම මන්ත්‍රය අසන සියලු දෙ ලස්සන වේවා 🙏🙏🙏🙏🌼🌼❤️❤️
මෙම මන්ත්‍රය අපට ඇසීමට සැලැස්සු ඔබ සියලු දෙනාට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!
Athama tham mema mantharaya asanaveta hamowma keva lassana vela keyala oyala hamowma ahanna......
Pin anumodam karanawa makanm sathyakmai
Pin anubalayen mage rupayath anith ayage rupayath lassana wewa 🙏🙏🙏
Lakshimi maniyange pihita labewa....
මන් මේ මන්ත්‍රය අහන පලවෙනි වතාව..තමන්ගෙ රූපය ගැන සිතමින් දුක් වෙන සියලු දෙනාත් මාත් මහා ලක්ශ්මියගේ පිහිටෙන් සුන්දර වේවා...සිතේ ප්‍රශ්න දුරු වේවා..😇😊
🙏🙏🙏🙏
Lakshmi maniyange pihiten man wagema meya ahana siyalu denama lassana wewa
මම මේ මන්ත්‍රය අසන පිනෙන් මුලු ලෝකයේම අසරණ මිනිසුන්ට යහපතක් වෙිවාගසියලු දෙනාටම ලක්ෂ්මී මෑණියගේ පිහිට ලැබේවා!
දෙව් පිහිටයි ඔයාට
ඔයාට දෙවිපිහිටයි
Davi pihitai obata
kohomada oyata oyatath dawi pihitai
Dewi pihitai oyat
භාහිර ආලේපන මොකුත් නැති මගේ සමේ ඇති අනවශ්‍ය රෝම සියල්ලම ඉක්මනින් නැති කර කෙට්ටුකර, දත් ටික සුදුකර ලස්සන කර දෙන්න මෑණියනේ.... ! ❤❤❤❤
ඔයාගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉටු වේවා.. ලස්සන පියකරු රැවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤❤
මේ ගාථාව ඇත්ත මට ප්‍රෙතිඵල තියෙ .මේ ගාථාව අහන සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
@Thilak Ranathunga තතාස්තු
හොදයි. බුදුසරණයි
ස්තූතියි
@Thilak Ranathunga dan obata kohomada
ස්තුතියි
සිරුර පැහැපත් වී අද්‍යාපන කටයුතු සාර්ථක කර දෙන්න ලක්ශ්මි මෑණියනි ! දොස් දුරු වී යහපත ලගා කරදේවා! 🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
❤️❤️❤️❤️
මේක සත්‍යක් හිතට අරගෙන හැමදාම අහන්න ප්‍රතිපල ශුවර්
බුදුසරණයි 🙏
මේ මන්ත්‍රය ඇත්ත මන් අහන්න අරන් දවස් හතක් වෙනවා වෙනදාට ක්‍රීම් ගාලා නැවැත්තුවාම මගෙ මූනෙ කුරුලෑ දානවා දැන් එහෙම නැ කුරුලැ පැල්ලම් ගොඩක් දුරට අඩුවෙලා ගොඩාක් සතුටුයි මහා ලක්ශ්මි පිහිට ලැබේවා...❤
මගේ රත්තරන් අම්මාට නිදුක් නිරෝගී සුව ලැබේවා මගේ දුව මගේ මහත්තයා මම පවුලේ සියලු දෙනාටම මහා laksmi දේවියගේ asirwadaya ලැබේවා
මගෙ බර සති දෙකක් වැනි කෙටි කාලයක් තුල කිලෝ 6කින් අඩු වී ප්‍රියමනාප පෙනුමක් ලැබෙමින් පවතී.
ශ්‍රී මහා ලක්ෂ්මි මෑනියන් හට ප්‍රශංසා වේවා...
කොච්චර දවස් ඇහුවා ද
දවස් 3ක් ඇහුවා මම මෙය. මෙය සත්‍යක් ❤️❤️ ඇත්තටම ප්‍රතිඵල තියෙනවා 🙏🙏🙏 බුදු සරණයි
Monada une
ඔයා ලස්සන උනාද....
Oyt mokd une
ඔයා දවසට කි වතවක් අහුවද 🙏💖
මම අද තමයි මේක අහන්න පටන් ගත්තේ මම හිතනවා මේකෙන් මට හොද දෙයක් වෙයි කියලා මම හිතනවා හැමෝටම මහා ලක්ෂ්මි දෙවි පිහිටයි 🙏
මම අද පලවෙනි දවස මේ මන්ත්‍රය අහන.හැමොගෙම හිතෙ ලස්සන වීමේ ආසාව ලක්ශි මාතාව විසින් ඉශ්ට වේවා 🙏
Sadsadsad❤❤❤😢😢😢
මාත් එක දවසයි තවම ඇහුවේ ඊට පහු වෙනිදා මට ගොඩක් අය කිව්වා ලස්සන වෙලා කියලා.... අනේ මෑණියනි මට පිහිට වෙන්න සාදු සාදු.....
ලස්සන වෙන්න මේ මන්ත්‍රයත් අහන්න.
th-cam.com/video/rE6YvLxhzTM/w-d-xo.html
මටත් මගේ පවුලේ සියලු දෙනාටම ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා .
Head set eka dalamada oya ahuwe
Dawas kiyak ahuwada
Aththamda 😊😊
මගේ මුහුණ තිබුණට වඩා දැන් පැහැපත් වෙලා.ලක්ෂ්මි දේවියට පිං අනුමෝදන් වේවා .ස්තුතියි මෙම මන්ත්‍රය ලබාදුන්නට.
Athede
Hm
ලක්ශ්මි මැනියන්ගේ පිහිටෙන් මගේ මුහුණ සුවපත් වේවා🙏 කුරුලෑ කැලැල් නැති වේවා🙏කුරුලෑ ඉවත් වේවා🙏 සම නිරෝගී වේවා🙏පැහැපත් සමක් හිමි වේවා🙏 ආකර්ෂණීය පෙනුමක් ලැබේවා🙏🙏 මම ගොඩාක් ලස්සන වේවා.🥺🙏💖🎀
මෑණීයනී ගොඩක් අය මාව ප්‍රතික්ෂේප කළේ රූපේ නිසා මම කැත නිසා මැණීයන්ගේ ආශිර්වාදය ලෝක වාසී සියලු ජනතාවට දෙන ලෙස කාරුණික ඉල්ලා සිටිනවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් oyata maha ලක්ෂ්මී මෑණියන්ගේ pihita ලැබෙනවා
🙏🙏🙏🙏🙏🙏🙏
ලක්ශ්මි මෑනියනි මන්ත්‍රය අහන්න අරන් දවස් දෙක තුනයි....මාගේ අම්මගෙන් අහන්න ලැබුනා මම ලස්සන වෙලා කියලා...ඇත්තමයි පුදුම සතුටක් දැනුනෙ...ලක්ශ්මි මෑනියන්ට බොහෝම ස්තූතියි...ලක්ශ්මි මෑනියන්ගේ ආශිර්වාදය මා හට ලැබේවා නිරතුරුව🥺🥰❤🙏
මගෙ පින්වත් මහා ලක්ෂ්මි මෑණියන්ට නමස්කාර වේවා පින් අනුමෝදන් වේවා පින්වත් ලක්ෂ්මි මෑණියනි මම වගේම ලස්සන. වෙන්න පතන. සියළුම දෙනා ලස්සන. වේවා පැහැපත් වේවා පින්වත් ලක්ෂ්මි මෑණියනි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
මම මේ මන්ත්‍රනය අහන්න පටන් අරන් දවස් දෙකයී ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා මුහුණ එන්න එන්න ලස්සන වෙනවා ලක්ෂ්මි මෑනියන්ගේ පිහිට ආශිර්වාද තියෙනවා අනේ මෑනියනී ඔබ වහන්සේට ගොඩාක් පින්🙏🙏
🙏🙏🙏
Oya dawasata කීපාරක් ahuwada
ඇත්තටම ද
Attmaiii mtath ehema una eka athtaaaa
@@darshanarathnayaka9117 dawasata ki parak ahuwada meka
අැත්තටම ලොකු වෙනසක් තියනවා.ලක්ෂ්මි මැණියන්ගෙ පිහිටයි
මම මෙය අසන පළමු වතාව ලක්ශ්මී මෑණියන්ගේ පිහිටෙන් මම පැහැපත් වෙන්න එ් වගේම මෙය අසන හැමෝම පැහැපත් වෙන්න ඔ්න
(සාදු!!🙏සාදු!!🙏සාදු!!🙏)
පලවෙනි දවස අද ...අනේ දෙවියනි මාව ලස්සන කරන්න ....මගේ කොන්ඩෙ වැවෙන්න...🙏🙏🙏🙏
Konda wawanna vana akak tiyanawa
මොකක්ද
@@rashadimanasha4657 me channel ekema balnn
Ane dewiyne matath oba thumiyage ashir edaya lba denna mage meniyane.godak pin.🙏🙏🙏.....mama kalui.godak ithin ma hithan widihe sundra katath wediyen ape game.godak lassana karala denna Lakshmi meniya e
🙏🙏🙏🙏🙏🙏🙏🙏...
🙂🙂🙂🙂
කොන්ඩේ වැවුනාද ප්‍රතිඵල තියෙනවද ඔයාට
මහා ලක්ශ්මිය මෙන් මාගෙ රූප ශෝබාව ලස්සන වේවා.🙂😄👰
Mam.ahala.daws 21wada,wenwa,ath..mt kisim pthi palayak nea
අනේ ලක්ෂ්මි මෑණියනි මගේ මූණෙ කුරුලැ නිසා මම කීපවාරයක්ම අන්අයගෙන් අවමන් විදලා තියෙනවා. එයාලගෙ කටින්ම අහන් තියෙනවා මම කැතයි කියලා.මට මගේම යාලුවන්ට මූණ දී ගන්න බැරුව ඉදලා තියෙනවා. අනේ ලක්ෂ්මි මෑණියනි මෑණියන්ගේ ධර්මය බලය සත්‍යයක් නම් මගේ මුහුණෙ කුරුලැ නැත්තටම නැති වේවා. ලක්ෂ්මි මෑණියන්ට බුදු බව අත් වේවා.ලක්ෂ්මි මෑණියන්ට අනේක වාරයක් පිං අත් වේවා!!!🍃🙏🙏🙏❤
Vishwa mathwa vishwasa krnn 😊❤
මෙය සත්‍යක් මෙය අහන සියලු දෙනා ලස්සන වෙන්න ඔනී මහා ලක්ශ්මි දෙවියට පින් සිදු වෙවා 🙏🙏🙏
මහා ලක්ෂ්මී අම්මා මාගෙ හිතේ ගොඩක් දුක් කරදර තිබෙනවා 😔මා හට වයස 18 යි එ උනාට මගේ උස තවත් අවුරුදු 12 කෙනෙක් වගේ එ වගේ මම හරිම කේට්ටුයි ඔක්කොම මට විහිළු කරනවා මාගෙ මුහුණ පිරිමි ලමයෙක් වගේ🥲 කියලා ඉස්සර නම් ගන හිසකෙස් හරි තිබ්බා දෙන් එකත් හෙළිළා ගිහින්😭😭😭😭😭😭😭😭 ලක්ෂ්මී අම්මා ඔබ වගේම මාව ලස්සන කරලා දෙන්න අම්මා දිග හිසකෙස් හා ලස්සන පෙනුමක් හා අධ්‍යාපන දියුණුව ලබා දෙන්න මම අද තම මේ මන්තරය අහන්න යන්නේ අම්මගෙ පිහිට මට හා මම් වගේ දුක් විදින හැමෝටම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏😊
Ahema hithanna epa duwe. Oya hithanna hama welawema Hari lassanai mama kiyala. Me mantharath oya vishwasen ahannako. Hoda thelak hadala oluwe gaanna duwe oya. Theruwansaranayi thisthunkotiyak devi pihitai duwata
Ane oya ehema hithanna epa maha lakshmi maniyange pihita oyata aniwaryenma labei ehema labewa kiyala mn prarthana karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aniwaren oya lassana wenawa❤️❤️ danatath oya Lassanai oyawa wiswasa karanna. Oya oya Gana confidence Inna kauru Mona kiuwath. Hithalama Eka karanna. Oyata a wenasak sanaseemak lebei.
ඔබ පිවිතුරු අයෙක් වේවා
මා ඔබ තුමිය ව්ශ්වාස කරමි...ඔබ මෙන් මාගේ රුවද පැහැපත් වී....ප්‍රියමනාප පෙනුමක් ලැබේවා....ලශ්මි මෑනියන්ගේ පිහිට මා හට ලැබේවා🙏🙏🙏
ඇත්තටම පිහිට තියෙනවා.මාගේ මුනේ ලප කැලැල් දුරු වී පැහැපත් වේවා..කොන්ඩය දිගුව වැවේවා..සාදු ..සාදු ..සාදු
මෙය ඉතාමත් සත්‍යයක්. මගේ මුහුණේ තිබූ සියලුම ගැටලු සුව කර ඉතාමත් පැහැපත් සමක් ලබා දුන් ලක්ෂ්මි මාතාවට මාගේ නමස්කාරය🙏🙏🙏🙏
මේකෙ බලයක් තියෙනවා.ගෙදර අය කියනවා මූනට එලියක් වැටිලා කියලා.මහා ලක්ශ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා!
@@dewakatha hriytama dawas kiyakda ahann one. Ethkota pehe wennath oneda
Mamath ahanna aran dan dawas 3k withara.muuna aliyak awith.🙏🙏🙏
මේ මන්ත්‍රයේ ඇත්තටම ප්‍රතිපල තියෙනවා ❤🌟 දින 21ක් අහන්න අනිවාර්යයෙන් ලොකු වෙනසක් තමන්ටම පෙනෙවි ඒක විශ්වාසයි සීයට සීයක්ම ❤❤❤
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
ඔයා ඇහුවද
සතුටුටි හොදෙ
🫤🫤🫤🫤🫤❤️🫤🫤🫤🫤🫤🫤🫤🫤❤️🫤🫤🫤🫤🫤🫤❤️🫤🫤🫤🫤🫤🫤🫤
eka digtama ahanna ona neda🤔
මම වගේම මේ මන්ත්‍රය අසන සියලු දෙනාම දිනෙන් දින ලස්සන වේවා!!! ලක්ෂ්මී දේවියගේ පිහිට ලැබේවා 🙏🙏🙏