දීගොඩ කුමාර මහතාගේ පැරණි මිතුරෙකු හෙළිකරන අරුම පුදුම සත්‍ය සිටදුවීම... │ Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2021
  • දීගොඩ කුමාර මහතාගේ පැරණි මිතුරෙකු හෙළිකරන අරුම පුදුම සත්‍ය සිටදුවීම... │ Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com
    #DewSuwaSewa
    #SpiritualHealingInSriLanka
    #DeegodaKumara
    #SpiritualHealer
    #DewSuwaSewa-Europe
    #DeegodaKumaraKidsArtClass

ความคิดเห็น • 201

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +9

    දැනට කුවෙට් රටේ ඉන්න මගේ දණහිස් අමාරුව සුව උනෙත් වීඩියෝ බලලා තමා එතුමා අත තියලා නෙමේ දුරස්ථ වැඩසටහනක් නරඹලා බොහොමත් පින් එතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @malapitigala8369
    @malapitigala8369 2 ปีที่แล้ว +2

    මේ වටිනා සාකච්චාව අපිට ලබාදුන් දෙව්සුව මිඩියා එකට මාගේ ස්තුතිය පුදමි

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු අපේ දීගොඩ මහතාට තෙරැවන් සරනයි දීර්ඝයුෂ ලැබේවා ( කුවෙට් මම )

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි උතුම් වූ දීගොඩ කුමාර මැතිතුමනි!

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 หลายเดือนก่อน

      අනේ තෙරුවන් සරණයි අපි ගුරුතුමාට

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +1

    කුමාර නමින් හැදින්වූ ඔබ. දැන් මහා රජෙක් වී හමාරයි නමො. බුද්ධාය,,,👍👍👍👍👍👍👍

  • @NayanaPadmini-em8ut
    @NayanaPadmini-em8ut 2 หลายเดือนก่อน

    මම හැමදාම ඔබතුමාගෙ වීඩියෝ බලනවා ඇත්තටම මෙය බොහෝම හොඳ දෙයක් මිනිසුන් ගල් ගැහුවත් නින්දා අපහාස කලත් මේ යන ගමන ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා!.😮🎉🎉😊😮

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +6

    කුමාර මහතා ට දීර්ඝායුෂ ලැබේවා !

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว

    කුමාර මහතාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිඝාසිරි පින්වත් ඔබතුමාට 🙏🙏

  • @malikadamayanthi3678
    @malikadamayanthi3678 2 ปีที่แล้ว

    ඔබ තුමා ඇතුළු දෙ වි සුව පවු ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +4

    කුමාර මහතා කරන උතුම් සත්කාර්යන්ට ගොඩාක් පිං. මේ උතුම් කාර්ය අසරණ රෝගීන් වෙනුවෙන් දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා!¡ තෙරුවන් සරණයි;!!

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි සියලු දෙනාටම යහපතක් ම වෙිවා

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +7

    මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
    එවැනි මිතුරෙකු ලද ඔබද වාසනාවන්ත පුද්ගලයෙක්. තෙරුවන් සරණයි!
    පින්වත් කුමාර මහතාට ඒ අමා නිවන් දොර කල් නොයවාම විවර වේවා!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว

    කුමාර මහතාට සුදු අම්මට දෙව්සුව පවුලේ සියලුම දෙනාටලෝකවාසී සියලුම දෙනාටත්තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @SurangaGanewattadj
    @SurangaGanewattadj 3 ปีที่แล้ว +4

    ඔබතුමා තමයි මගේ ජීවිතේ මා ලද හොඳම කලණ මිතුරා.. දුකක් කරදරයක් ලද සැණින්, සිහියට නැගෙන්නේ ඔබතුමා සහ ඔබතුමාගේ දේශනා තුළ පැවැසූ ධර්ම කරුණුයි. ඔබතුමාට ගොඩක් පින් 🙏🙏

    • @dineshkumars1050
      @dineshkumars1050 3 ปีที่แล้ว +1

      දිගොඩ කුමාර මහතාගෙ හැමකථාවක්ම බලනව එතුමාගෙ දුරස්ත සුව සේවානරඹනව ජිවිතේට ලොකු අත්දකිම් සම්බාරයක්එකතු කර ගන්නව නොයෙල් ජයමහ මහත්තයටම තියන ලෙඩේම තමා මටත් තියෙන්නෙ ..මට අවශ්‍යයි එතුමාගෙන් පුරතිකාර කරගන්න මම නිර්මාංශිව හොදට ආගම දහම අදහන කෙකනක් ..තෙරුවන සරණයි....චිරං ජයතු...

    • @chamarafdo181
      @chamarafdo181 3 ปีที่แล้ว

      Kumara mahatha hamuwemata karuna kara mata T p. Nambaraya laba gatnha hekeda

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว

    හරිම සතුටුයි ..කුමාර මහත්තය ge thorthuru Asuwama. ..Theruwen saranai ...ඔබ thumanta ....davi පිහිටයි ..

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว

    අපි නිර්මංශ වීම තමයි එතුමාට දෙන්න තියෙන ලොකුම දායාදය.🌹🌹🌹🌹🏵🏵🏵🌼🌼🌼🌼🌻🌻🌼🌼💐💐💐💐💐🌼🌼🌷🌷🌷⚘🌷⚘⚘⚘⚘🌷🌷

  • @padhminiherath9340
    @padhminiherath9340 3 ปีที่แล้ว +3

    කුමාර මහතානනි ඔබ වැනි අය දුුලබයි අසත්පුරිෂයෝ සුලබයි මෙි සමාජයේ ඔබතුමාට ගහන මඩ, කරන අපහාස ,ඔබතුමා ඉදිරියේ මල් වෙිවා තෙරැවන් සරනයි

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    Thanks a lot. Budusarani.

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +3

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 3 ปีที่แล้ว +3

    සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!දෙවි පිහිටයි ...!!!

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว +1

    Dirgayusha labewa! Digoda Mame 🙏🙏 budusaranai 🙏🙏

  • @siryanirm4087
    @siryanirm4087 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ අපේ කුමාර මහත්මයාට නිදුක් නිරෝගි සුව දීර්ඝායු වේවා බුදුසරණයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 3 ปีที่แล้ว +4

    අපේ ආයුෂත් අරන් ඔබ තුමා ජීවත් වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ buddaya කුමාර මහතාට නිදුක් නිරෝගී දිර්ගයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 3 ปีที่แล้ว +2

    එතුමා තරම් හොද කෙනෙක් දෙයක් කළ හැකි කෙනෙක් මා දැනුවත්ව වෙන නෑ මාද වරක් සුව වූ කෙනෙක් ඒත් මගෙ වම් අතේ ලොකු වේදනාවක් තියෙනවා on line වැඩසටහන් බලල හොදකර ගන්න හැදුවට හරි ගියේ නෑ එතුමව වෙන සම්බන්ද කර ගන්න විදියකුත් නෑ

  • @ramyawasantha2229
    @ramyawasantha2229 3 ปีที่แล้ว +1

    ලෝකයේ සිටින සියලූම රෝගීන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීගොඩ කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි !

  • @elizabethperera1791
    @elizabethperera1791 3 ปีที่แล้ว +1

    Obagee pihita samatama labewa.
    May God Bless your untiring efforts for healing the world!

  • @phhemalatha4787
    @phhemalatha4787 3 ปีที่แล้ว +2

    අනේ ඔබතුමා දැකගන්න බලාගන ඉන්නවා. තෙරුවන් සරණයි.

  • @aniebatagoda1523
    @aniebatagoda1523 3 ปีที่แล้ว +2

    පින්වත් කුමාර මැතිදුණි නිදුක් නීරෝගී සුවය, දීර්ඝායු වේවා.ඔබ තුමාගේ අධ්‍යාත්මික ශක්තිය බලයෙන් සියලු රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏සුදු අම්මාටත්,දෙව් සුව පව්ලේ සැමටත් තෙරුවන් සරනයි,දෙවි රැකවරනයි.

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว

    එතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏

  • @pradipalenora6283
    @pradipalenora6283 3 ปีที่แล้ว +3

    Thanks for the information and the interview. Unfortunate people don't have any luck. I always join long distance healing. I really appreciate Mr. Deegoda kumara's services to others. Some people blabber their mouths without investigating and rouined for others. Those people who ruined for others will get their karma.
    Theruwansarani!🙏🙏🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน

    තෙරැවන්සරනිසැමට උතුම්‍පියන්ඇතුලුසැමට

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 3 ปีที่แล้ว +1

    Wow 😯 what an amazing earth angel who came to earth purely for help others. Thank you so much for sharing your amazing experience about him to the world. Great.

  • @user-to1zf4et7s
    @user-to1zf4et7s ปีที่แล้ว

    පින්

  • @merim8495
    @merim8495 3 ปีที่แล้ว +1

    Kumara mahatha unu maw bemata pahalau utum deveyek teruwan saranai

  • @sivathamila-
    @sivathamila- 3 ปีที่แล้ว +2

    Nice sir

  • @saliyapramaratne7955
    @saliyapramaratne7955 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!
    තෙරුවන් සරණ!!!
    තෙරුවන් සරණයි!!!

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว +1

    Mita අවුරුදු 10katapera miya යාමට ඉතාම asannawa siti mage husband ඉන්දියාවේ siti sai baba tuma දුරස්ථ sewa suwa kirime meheyen සුවපත් karana ladi. Miya යාමට asannawa siti රෝගියා pasuda itama නිරෝගී tathwayata pathwa tibimen doctorsla puduma wiya. රහස danasitiye ma pamani . Me nisama deegoda kumara isiwaraya tah loku yogi balayakin රෝගීන් සුවපත් kirime balayak labiatha. Eya vishwaye balayai. දෙවියන් ge balayai. Mama sai baba දෙවියන් viswasa karana taramata ma deegoda kumara yan viswasa karannemi. Obe dewathwaya tawath ශක්තිමත් wewa.

  • @kumarisinger6774
    @kumarisinger6774 3 ปีที่แล้ว +1

    ජර්මනියේ සිට මට නම් හිතෙන්නේ කුමාර මහත්තයා මිහිපිට දෙවි කෙනෙක් අපෙ රටට වටිනා සම්පතක් මතු බුදු වෙවා දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි නැවතත් දූරස්ථ සුව මෙහෙය පවත්වන්න ඩෙර්‍ය ශ්ක්තිය ලෙබේවා-

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว +1

    lahiru aiya athulu ethumage Karya mandalayath godak Pin kerala tibenawa ethuma samaga me siyalu deta upakara kerana labunu eka.math prarthana keranawa matath labana athme ethumage uthum aramunata yana margayata. sahaya wena heki wewa . Lahiru aiya athulu karyamandalaya wagema matath awasthawak labewa🙏🙏.

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +7

    කුමාර මහත්තයා ඉතාම ගුන යහපත් කෙනෙක් එතුමාට දිර්ගාඅයුස ලැබේවා

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +10

    එතුමා ගෙ බලාපොරොත්තුව අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිටක් වෙලා ලෙඩ දුක් සුවපත් කරලා ලබන්නා ව වු පින් බලෙන් සසරගත දුකෙන් මිදී නිර්වනය අවබෝධ කර ගන්න ලැබේවා ..

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 3 ปีที่แล้ว +1

    දුරස්ථ සුවමෙහෙයටසම්බන්ධ වූ මම මගේ තාත්තාට තිබුන තුනටිය කැක්කුම සුවපත් කලා,දැන් හොදටම හොඳයි ,ඔබතුමාට ගොඩක් පින්,තෙරුවන් සරණයි ...

  • @menakaamarasinghe8693
    @menakaamarasinghe8693 3 ปีที่แล้ว

    me video eka dekapu matata harima harima sathutui bohoma ishthuthi kumara mahathaneni digau wewa kalyana mithryanwahansha manelshurangani

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්

  • @pasindusadaruwan4477
    @pasindusadaruwan4477 3 ปีที่แล้ว +10

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි

  • @indrakumari1093
    @indrakumari1093 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @sriyapanditha1330
    @sriyapanditha1330 2 ปีที่แล้ว

    Oba thumata deergausa wewa! Dew suwa pawle sametema theruwan saranai!

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 3 ปีที่แล้ว +2

    Hoda alyata khomth mdaghnawa aethuma mathu athmyka budu wenawa niyathi

  • @ttnnoo4443
    @ttnnoo4443 2 ปีที่แล้ว

    Deegda kumara uthumananta deergau lebewa!!! Theruwansarani dp🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว

    Taruwan saranai hamotama

  • @sunandajayalath3058
    @sunandajayalath3058 2 ปีที่แล้ว

    Theruwan saranai obathumatath sudu ammatada dew suwa karya mandalayatada niduk nirogi suwa labewa dhirgausha labewa obathuman niwandakithwa isthuthei isthuthei isthuthei

  • @dushyanthairugalbandara1532
    @dushyanthairugalbandara1532 3 ปีที่แล้ว +1

    Ane sirta godak pin.mata oba thumawa Muna gasimata wasanawa udawewa ikmaninma.

  • @hansikadisanayaka1406
    @hansikadisanayaka1406 3 ปีที่แล้ว

    Theruwan saranai.dewi pihitai

  • @athelwarnakulasooriya9055
    @athelwarnakulasooriya9055 3 ปีที่แล้ว +2

    සත්‍යය ජය ගනීවි .තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @paskalmilroy8850
    @paskalmilroy8850 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි.

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว

    Sadu sadu sadu ape pinvat obatomta stuti kranva ❤❤❤️💐💐🌹🌻🌻🌻🙏🌻

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว

    teruwan saranai atumage hema suwa meheyakatama mamath sahabagi wenawa

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @saneethasaneetha3889
    @saneethasaneetha3889 3 ปีที่แล้ว +1

    Theruwan saranai obathumata..Deegoda kumara mahaththya dewiyek sananai

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว

    Kumara.devidunta.බුදුසරණ deviphita ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidu7910
    @vidu7910 3 ปีที่แล้ว

    Taruwan saranai

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 3 ปีที่แล้ว

    Bohoma pin Oba thumata. 🙏🙏🙏

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +2

    මෙතුමගේ දේසන මේ ලගදි තමයි මම බලන්න ගතේ මෙතුමනම් මිහිපිට දෙවිකෙනෙක්......මගෙනම් ඇස්වලට කදුලු එනවා...මේවා බලද්දි

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 10 หลายเดือนก่อน

    Guru piyananee obathumata deergayu wewa. ...obathuma obathumage shakthiya weya karamin lokaye siyalu rogeen suwapath kireeme pinen obathumata athi neetimaya gatalu siyalla ahosi wewa. .ma visin karanna u pinkam walin labenna u pina obathumata anumodan wewa. .niduk nirogee wewa kiyala prarthana karanawa.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 ปีที่แล้ว

    ඇත්තටම ගිය සතියේ සිදුවූ සිද්ධියක් . වන්දනාවක ගිය අවස්තාවේ මම කුමාර මහතා ගැන කිවූවිට එතන සිටි කීපදෙනෙකු ඉතාම විරුද්ධව කතා කලා
    හැබැයි ඒ අය වෙනත් විශ්වාස පසුපස යන අය. මම කීවේ එතුමා කියන සතර බ්‍රහ්ම විහරන වැඩීම බෞද්ධයන් වශයෙන් කලයුතුයි.මෙතුමාට විරුද්ධ සමහර ව්‍යාපාර කරණ අයයි.
    කුමාර මහතානෙනි,ඔබතුමාගේ සේවය පිහිට වන්නේ පිලිවෙත් පුරන අයටයි.පානදුරේ අරිය ධම්ම හාමුදුරුවන්ට අපවත් වන්න වුනේත් පන්සිල් රකින සමාජයක් බිහි කරන්න යාමයි කියල මට හිතෙනවා
    අපේ රටතුල දැහැමි සමාජයක් බිහි වේවා !!!

  • @shanthisumanarathna3625
    @shanthisumanarathna3625 3 ปีที่แล้ว +2

    Noyel jayamaha kiyanne apeth hoda yaluwek aya harima apahasuthawayen jewath une. Aya dan sanepa sitinawa degoda kumara mahathata pin sidu wenna.budusaranai devipihitai.

  • @priyanthikashamali2592
    @priyanthikashamali2592 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏මේකරන කුසල් කුමාර මහත්තයට හැම භවයකම පිහිට වෙත්වා . ඒ වගේම කුමාර මහතා ගේ දෙමව්පියන්ට කරනු ලබන පින් බලෙන් උතුම් බුදුන් දැක නිවන් දකිත්වා .🙏🙏🙏

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 3 ปีที่แล้ว +1

    Obathumata Budu Sarani,Devi Peheti Deegoda Kimara Mahatha🙏🏼🙏🏼🙏🏼🌷🌷

  • @kuwaitinkuwaitin1230
    @kuwaitinkuwaitin1230 3 ปีที่แล้ว

    Budu saranai oba thumata

  • @lakpriya6397
    @lakpriya6397 3 ปีที่แล้ว

    පිංවත් කුමාර මහතාගේ
    දිව්ය සුව ශක්තිය සියලු
    සත්ත්වයන් කෙරෙහිම යොමුවේවා....
    සාධූ...සාධූ..සාධූ...!

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 ปีที่แล้ว +1

    ඔබතුමාට පින් අයිතිව්‍ෙවා.

  • @kamaniperera6718
    @kamaniperera6718 3 ปีที่แล้ว +2

    දීගොඩ කුමාර මහතාගේ දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද? බුදු සරණයි?

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +1

    🙏🙏🙏Theruwam Saranai 🙏🙏🙏
    🙏🙏🙏Devipihitai🙏🙏🙏

  • @indranielkaduwa3851
    @indranielkaduwa3851 3 ปีที่แล้ว +1

    Awanka yaluwek.obathumatath Kumara mahathmatath deergau wewa.Dew suwa sewa famili ekatath obathumatath theruwan saranin Subama Suba aluth awruddak wewa .

  • @cdscolombage4752
    @cdscolombage4752 2 ปีที่แล้ว +1

    ඉස්පිරිතාලේට ගියාම හැමදාම බෙහෙත් ගත්තත් මැරෙන කෙනා මැරෙන්නේ නැද්ද. දරු ප්‍රසූතියට ගියත් දරුවා සහා මව මැරෙන්ශේ නැද්ද. එතකොට දොස්තර වරැ හිරේ දානවද. නැ නේද දොස්තර රිපෝට් එක ලියලා දුන්නාම ඉවරයි.. මේ මහත්මයා 1000 හොද කරලා එක්කෙනෙකුට මොනව හරි උනත් ඒකත්වය ප්‍රශ්නයක් ද..ඒම වෙන්න බැරිද ..අනේ මෙහෙමත් රටක්..

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහතානෙනි තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 මාගේ පාදදෙකේම ඉන ගාව සිට පාදයේ ඇගිලි දක්වා ඉතාමත් වේදනාවකින් පෙලෙමි. මා ඇමරිකාවේ සිට නැවත ලංකාවේ පදිංචි ය සදහා මැයි මසඒමට බලාපොරොත්තු වෙමි. ඔබතුමන්ව හමුවීම ට කැමතිය. මගේ මේ වේදනාකාරි තත්වයට ඔබතුමන් ගේ පිහිට පතා. ඔබතුමන් ගේ දුරකතන අංකය ලැබේවා කියා පතමි. ඔබතුමන්ට සුදුඅම්මා ට කාර්ය මංඩලයට නීරෝගීභාවය හ. දීර්ගායුශ හා නීරෝගීභාවය හා. දීර්ගායුශ ලැබ්

  • @csstudio5254
    @csstudio5254 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kodikarahirantha2553
    @kodikarahirantha2553 3 ปีที่แล้ว +1

    Theruwan saranayi obathumaata 🙏🙏🙏🙏

  • @suranganieguruge1084
    @suranganieguruge1084 3 ปีที่แล้ว

    Budusaranie oba tumata

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @lankanlanka1160
    @lankanlanka1160 2 ปีที่แล้ว

    Dheergayu vehva uthuman gana kawara nam kathadha ohu muni varungen kenek thawath mihipita dheviyek shesta uthum miniseki dhura sitiyath manokaya yodhawa sitha kaya hadha mana suwapath kala haki ekama dheviya uthumai uthuma chirath kalayak vaja behva budhu saranai dhevipihita

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +3

    ඔයා කාවද අදින්නෙ (චිත්tra කරන්නෙ පැහැසරගේ අමිමද ❤🌹❤️🌷🙏කුමර ම, දිර්ඝායු ඒවගේම එතුමාට මෙවැනි සහයෝග දක්වන ඔබතුමාලටද ගොඩාක් පං තෙරැවන් සරණයි

  • @indrajithindrajith5664
    @indrajithindrajith5664 3 ปีที่แล้ว +3

    කුමාර මහතාගේ ඇසුර මොහොතකට හෝ ලබන්නට ඇත්නම් එය ජීවිතයේ ලැබෙන වාසනාවන්තම මොහොතයි.

  • @nisansalasandamali2522
    @nisansalasandamali2522 2 ปีที่แล้ว

    මිහිපිට dewiduni නමස්කාර wewa

  • @ramyasirisena3657
    @ramyasirisena3657 3 ปีที่แล้ว

    Ane sir mage aiyata awasthawak denna .sir.budusaranai dewipihitai sir.

  • @sonithakumari8142
    @sonithakumari8142 3 ปีที่แล้ว +1

    ani hoda wada satahanak man balanawa godak kal idan att mata තාම වැඩසටහක් තියන තැනක් කියන්න කවිරැන් හෝ හැමොටම බුදු සරනයි

  • @noone-ge7hx
    @noone-ge7hx 3 ปีที่แล้ว

    Thawath kenek uge yahapathak wenuwen oba thma karana me watina mehewara oba thumage sansara gaman Bala poroththu wanna prarthana itu wewa

  • @nilukshianuradha7714
    @nilukshianuradha7714 2 ปีที่แล้ว

    Hare krishna 🙏🙏🙏guru piyaneni🙏

  • @nadideshani5038
    @nadideshani5038 3 ปีที่แล้ว +1

    Digoda. Kumara. AththtamA.. Great. We. Love. Him. We. Needs. Kind. F. God.. May God bless 🙏🙏💜💜

  • @kamalairangani4528
    @kamalairangani4528 3 ปีที่แล้ว +2

    Api hari asai matumaga wedasatahanata ai nawathtuwa apa rata hoda dawalata tanak na obatumata godak pen nawatath pagan ganna

  • @yasaswije7973
    @yasaswije7973 3 ปีที่แล้ว

    Theruwan saranay kumara mahathata viswaye sakthiya thiyanawa budunge sakthiya thiyanawa methuma ath windala thiyana nisa kiyanne thawa thawath me wada karanna wasanawa labewa bududaranay

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 3 ปีที่แล้ว +8

    කුමාර මහතාට කඋරු මොනවා කීවත් එතුමා සාදා පූජනීයයි.

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว

    ඩීගොඩ කුමාර මහතා යනු මිහිපිට දෙව්යනි .