ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ratak watina minissu rate awasanawata nati unu 😢😢❤❤
මම බලා පොරොත්තු උන දොර මඩලාව අද යන ව ඔබ තුමට ස්තුති ඉ මනෝරත්න සොඳුරු කලා කරුවාට නිවන් සුවය ලැබේවා
මිනිසුන් නිස්සාර දේවල් පසුපසහබායන අවදියක ඔහු මිනිසාටදැනෙන ජීවිතයට අරුතයක් ගෙනඉතා වටිනා කලාකරුවෙකි ඔහු සදා නොමියන මිනිසකි
I realize I am quite off topic but do anybody know of a good website to watch new tv shows online?
@Roman Mateo flixportal :D
@Denver Brennan Thank you, I signed up and it seems like a nice service =) Appreciate it !
@Roman Mateo no problem =)
පේරාදෙනි සරසවි දිවයේ ඉතා ලගින් ඇසුරැකල ආදරනිය මිතුරු මනෝ සොයුරාට නිවන්සුව අත් වේවා.
නිවන්සුව ලැබේවා .....මනෝරත්නයාණෙනි...
නිවන් සුව ලැබේවා ඔබ තුමාට .😢😢
නියම රසවතුන්
සොඳුරු කලාකරුවෙක් තව චිරාත් කාලයක් අපට රසය ලබාගන්න අප පින් කර නැත. ආත්මය සුවපත් වේ වායි පතමි
Manna niyama kalakarayo
අද සමාජය බොරු දේවල් වලටපේෂ්බුක් සමාජය මෙවැනි උතුමිමිනිසුන් ගැන කතා නොකරති ඒඋන්ගේම අවාසනාවයි
..කලා ලොව අදුරැ කර.....දැයෙන් සමුගත්ආදරනීය කලා කරැ...ජයලත් මනෝරත්න මහතාටනිවන් සුව ලැබෙිවා .
සොඳුරුකලාකරුවානනි ඔබට නිවන් සුව
මෙවැනි උතුමි දේ අද අපටඅහිමි ඇත මනෝරත්න මෙඋතුමි මිනිසා සදාකල් නොමියේඔහුගේ සුවද හැමදාම අප අතරඇත
k
රටෙ අබාගය ඔහු අපෙන් වෙන්වී යාම අපේ අවාසනාව
Oba thumata niwan suwa
මීලග පරපුර ඌරන් වෙනුඇත එය සත්‍යයි
සදා නය ගැතී මුලුරටම ඔබවැනි ශේස්ට ඇදුරානන්ට
අපේ රටේ සෑම අංශයකම පඬිවරැ රටට වන විනාශය කල්තියා ම දැන ඒවා පෙන්වා දෙමින් තම නිර්මාණ ඉදිරිපත් කල ඇතිබව ඉතිහාසයෙන් පේනව ඒවා රස වින්ද ඒවා හැදැරූ ඒවා අහගෙන බලාගෙන සිටී අය නිසියාකාරව හඳුනා නොගෑනීම නිසා එහි විපාක අද අප ගෙවමු....ඒ අදූරදර්ශී මෝඩ දූෂිත දේසපාලුවන් සමග එකතුවී දූෂිත නිලධාරීන් විසින් රට අගාධයට ඇද දමද්දීත් අප නිසොල්මන් සිටීම නිසාඅපට හිටිය තවත් දක්ෂම කලා කරැවෙක් තමයි ටයිටස් තෙටවත්තයන්....එතුමා ගැනත් යමක් කරන්න...
අද ජනතාව රවටමින් බොරැවමුලා ව රට අගතියට ගෙනයනඋන්ට අබියෝගයක් උන මෙ උතුමිමිනිසා අද අපෙන් සමුගනී
🌹
Minihek marunama thamai ape ayata ohuge age therenne
මනෝ මා ඉගෙනගත් පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යලයේ ජෙශ්ඨයෙක්, ඔහු විශ්ව විද්‍යලයට ගියාට පසු ඔහු මට නැවත හමු උනේ 1979දි තලාව මහාවැලි කාර්ය්යලයකදි, ඔහු මට ජේශ්ඨයෙක් උනත් ඔහු මාව නිහතමානිව පිලිගත්තා. එදා අස්ප ගුඩුං නාට්‍යයෙ ඔහුගේ රගපෑම රස වින්ද මට එදා හමුවීමෙන් ලැබුණ සතුට කියා නොමකල නොහැකියි. ඔහුට අමා නිවන් සුව පතමු
එදා මෙදාතුර සෑම විෂයක් සදහාම අප රටට අවැසි බොහෝ සත්පුරුෂ විද්වතුන් පහලවී තිබෙන නමුත් ඔවුන්ගේ හැකියාවෙන් හා ඉදිරිපත් කිරීම් අගයමින් හා රටට වැඩදායක ආකාරයට යොදාගැනීමක් කරගෙන නැති තරම්ය. එහෙම උනානම් අපේ හෙළබිම එදා තිබූනා මෙන් අදද පෞඩත්වයෙන්ම තිබිය යුතුමය. අද සිදුවන්නේ වැඩදායක සියල්ල යටපත් වීමත්, අවැඩ දේවල් ඉස්මතුවී ජනප්‍රිය වීමත්ය. එහි අස්වැන්න අද අපේ රට ලබමින් සිටී. වර්තමානය වනවිට අපෙයි කියන කිසිමදෙයක් අපිිට නැතිවන තරමටම පත්වෙමින් තිබේ. මෙවන් විකෘර්තීන් තවදුරටත් සිදුවුවහොත් හෙළබිමේ උරුම කරුවන් සමග එහි විනාසය ඉතා ලගවිය හැක. අදසිටමවත් විධිමත් සැලැස්මකින් යුතුව සියලුම කටයුතු ක්‍රියාත්මක කරන්නේනම් අමිලවේ.දොරමඩලාව එදා සිට අද දක්වාම හරවත් බවෙන පිරි එකම වැඩසටහනයි. ජයway වා !
😥
දොරමඩලාව ට බොහෝම පිං.මෙවා ආරක්ෂා කර සංරක්ෂණය කිරීම ගැන
😭
ඔයා නේද ගෝටගෙන දොරමඩලාවෙදී අහන්නේ ජනපති වෙන්න කියල් ඉල්ලන්නේ😂
Ratata Naya nathi sabaama abhimanawath kalakaruweki. Jayalath Manorathna mahathaneni, yali kawada oba wannawun bihi weida? Oba sadaa niwanin sanasewa!
අප රටට අවැසි බොහෝ සත්පුරුෂ විද්වතුන් පහලවී තිබෙන නමුත් ඔවුන්ගේ හැකියාවෙන් හා ඉදිරිපත් කිරීම් අගයමින් හා රටට වැඩදායක ආකාරයට යොදාගැනීමක් කරගෙන නැති තරම්ය. එහෙම උනානම් අපේ හෙළබිම එදා තිබූනා මෙන් අදද පෞඩත්වයෙන්ම තිබිය යුතුමය. අද සිදුවන්නේ වැඩදායක සියල්ල යටපත් වීමත්, අවැඩ දේවල් ඉස්මතුවී ජනප්‍රිය වීමත්ය. එහි අස්වැන්න අද අපේ රට ලබමින් සිටී. වර්තමානය වනවිට අපෙයි කියන කිසිමදෙයක් අපිිට නැතිවන තරමටම පත්වෙමින් තිබේ. මෙවන් විකෘර්තීන් තවදුරටත් සිදුවුවහොත් හෙළබිමේ උරුම කරුවන් සමග එහි විනාසය ඉතා ලගවිය හැක. අදසිටමවත් විධිමත් සැලැස්මකින් යුතුව සියලුම කටයුතු ක්‍රියාත්මක කරන්නේනම් අමිලවේ.දොරමඩලාව එදා සිට අද දක්වාම හරවත් බවෙන පිරි එකම වැඩසටහනයි. ජයway වා !
හොදයි මේවා අගය කොරන්න තුබුනෙ ඔහු ජීවත්වෙලා ඉන්න කාලෙනෙ .
Milan niyama kala nohaki Manorathnayan
රට විනාශ කරන ඔය නාලි කා වන් දැන් මෙ කලා කරුවාගැන වත් කතා කරනවාද
Ratak watina minissu rate awasanawata nati unu 😢😢❤❤
මම බලා පොරොත්තු උන දොර මඩලාව අද යන ව ඔබ තුමට ස්තුති ඉ මනෝරත්න සොඳුරු කලා කරුවාට නිවන් සුවය ලැබේවා
මිනිසුන් නිස්සාර දේවල් පසුපස
හබායන අවදියක ඔහු මිනිසාට
දැනෙන ජීවිතයට අරුතයක් ගෙන
ඉතා වටිනා කලාකරුවෙකි ඔහු සදා නොමියන මිනිසකි
I realize I am quite off topic but do anybody know of a good website to watch new tv shows online?
@Roman Mateo flixportal :D
@Denver Brennan Thank you, I signed up and it seems like a nice service =) Appreciate it !
@Roman Mateo no problem =)
පේරාදෙනි සරසවි දිවයේ ඉතා ලගින් ඇසුරැකල ආදරනිය මිතුරු මනෝ සොයුරාට නිවන්සුව අත් වේවා.
නිවන්සුව ලැබේවා .....මනෝරත්නයාණෙනි...
නිවන් සුව ලැබේවා ඔබ තුමාට .😢😢
නියම රසවතුන්
සොඳුරු කලාකරුවෙක් තව චිරාත් කාලයක් අපට රසය ලබාගන්න අප පින් කර නැත. ආත්මය සුවපත් වේ වායි පතමි
Manna niyama kalakarayo
අද සමාජය බොරු දේවල් වලට
පේෂ්බුක් සමාජය මෙවැනි උතුමි
මිනිසුන් ගැන කතා නොකරති ඒ
උන්ගේම අවාසනාවයි
..කලා ලොව අදුරැ කර..
...දැයෙන් සමුගත්
ආදරනීය කලා කරැ...ජයලත් මනෝරත්න
මහතාට
නිවන් සුව ලැබෙිවා .
සොඳුරුකලාකරුවානනි ඔබට නිවන් සුව
මෙවැනි උතුමි දේ අද අපට
අහිමි ඇත මනෝරත්න මෙ
උතුමි මිනිසා සදාකල් නොමියේ
ඔහුගේ සුවද හැමදාම අප අතර
ඇත
k
රටෙ අබාගය ඔහු අපෙන්
වෙන්වී යාම අපේ අවාසනාව
Oba thumata niwan suwa
මීලග පරපුර ඌරන්
වෙනුඇත එය සත්‍යයි
සදා නය ගැතී මුලුරටම
ඔබවැනි ශේස්ට ඇදුරානන්ට
අපේ රටේ සෑම අංශයකම පඬිවරැ රටට වන විනාශය කල්තියා ම දැන ඒවා පෙන්වා දෙමින් තම නිර්මාණ ඉදිරිපත් කල ඇතිබව ඉතිහාසයෙන් පේනව ඒවා රස වින්ද ඒවා හැදැරූ ඒවා අහගෙන බලාගෙන සිටී අය නිසියාකාරව හඳුනා නොගෑනීම නිසා එහි විපාක අද අප ගෙවමු....ඒ අදූරදර්ශී මෝඩ දූෂිත දේසපාලුවන් සමග එකතුවී දූෂිත නිලධාරීන් විසින් රට අගාධයට ඇද දමද්දීත් අප නිසොල්මන් සිටීම නිසා
අපට හිටිය තවත් දක්ෂම කලා කරැවෙක් තමයි ටයිටස් තෙටවත්තයන්....එතුමා ගැනත් යමක් කරන්න...
අද ජනතාව රවටමින් බොරැව
මුලා ව රට අගතියට ගෙනයන
උන්ට අබියෝගයක් උන මෙ උතුමි
මිනිසා අද අපෙන් සමුගනී
🌹
Minihek marunama thamai ape ayata ohuge age therenne
මනෝ මා ඉගෙනගත් පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යලයේ ජෙශ්ඨයෙක්, ඔහු විශ්ව විද්‍යලයට ගියාට පසු ඔහු මට නැවත හමු උනේ 1979දි තලාව මහාවැලි කාර්ය්යලයකදි, ඔහු මට ජේශ්ඨයෙක් උනත් ඔහු මාව නිහතමානිව පිලිගත්තා. එදා අස්ප ගුඩුං නාට්‍යයෙ ඔහුගේ රගපෑම රස වින්ද මට එදා හමුවීමෙන් ලැබුණ සතුට කියා නොමකල නොහැකියි. ඔහුට අමා නිවන් සුව පතමු
එදා මෙදාතුර සෑම විෂයක් සදහාම අප රටට අවැසි බොහෝ සත්පුරුෂ විද්වතුන් පහලවී තිබෙන නමුත් ඔවුන්ගේ හැකියාවෙන් හා ඉදිරිපත් කිරීම් අගයමින් හා රටට වැඩදායක ආකාරයට යොදාගැනීමක් කරගෙන නැති තරම්ය. එහෙම උනානම් අපේ හෙළබිම එදා තිබූනා මෙන් අදද පෞඩත්වයෙන්ම තිබිය යුතුමය. අද සිදුවන්නේ වැඩදායක සියල්ල යටපත් වීමත්, අවැඩ දේවල් ඉස්මතුවී ජනප්‍රිය වීමත්ය. එහි අස්වැන්න අද අපේ රට ලබමින් සිටී. වර්තමානය වනවිට අපෙයි කියන කිසිමදෙයක් අපිිට නැතිවන තරමටම පත්වෙමින් තිබේ. මෙවන් විකෘර්තීන් තවදුරටත් සිදුවුවහොත් හෙළබිමේ උරුම කරුවන් සමග එහි විනාසය ඉතා ලගවිය හැක. අදසිටමවත් විධිමත් සැලැස්මකින් යුතුව සියලුම කටයුතු ක්‍රියාත්මක කරන්නේනම් අමිලවේ.
දොරමඩලාව එදා සිට අද දක්වාම හරවත් බවෙන පිරි එකම වැඩසටහනයි.
ජයway වා !
😥
දොරමඩලාව ට බොහෝම පිං.මෙවා ආරක්ෂා කර සංරක්ෂණය කිරීම ගැන
😭
ඔයා නේද ගෝටගෙන දොරමඩලාවෙදී අහන්නේ ජනපති වෙන්න කියල් ඉල්ලන්නේ😂
Ratata Naya nathi sabaama abhimanawath kalakaruweki. Jayalath Manorathna mahathaneni, yali kawada oba wannawun bihi weida? Oba sadaa niwanin sanasewa!
අප රටට අවැසි බොහෝ සත්පුරුෂ විද්වතුන් පහලවී තිබෙන නමුත් ඔවුන්ගේ හැකියාවෙන් හා ඉදිරිපත් කිරීම් අගයමින් හා රටට වැඩදායක ආකාරයට යොදාගැනීමක් කරගෙන නැති තරම්ය. එහෙම උනානම් අපේ හෙළබිම එදා තිබූනා මෙන් අදද පෞඩත්වයෙන්ම තිබිය යුතුමය. අද සිදුවන්නේ වැඩදායක සියල්ල යටපත් වීමත්, අවැඩ දේවල් ඉස්මතුවී ජනප්‍රිය වීමත්ය. එහි අස්වැන්න අද අපේ රට ලබමින් සිටී. වර්තමානය වනවිට අපෙයි කියන කිසිමදෙයක් අපිිට නැතිවන තරමටම පත්වෙමින් තිබේ. මෙවන් විකෘර්තීන් තවදුරටත් සිදුවුවහොත් හෙළබිමේ උරුම කරුවන් සමග එහි විනාසය ඉතා ලගවිය හැක. අදසිටමවත් විධිමත් සැලැස්මකින් යුතුව සියලුම කටයුතු ක්‍රියාත්මක කරන්නේනම් අමිලවේ.
දොරමඩලාව එදා සිට අද දක්වාම හරවත් බවෙන පිරි එකම වැඩසටහනයි.
ජයway වා !
හොදයි මේවා අගය කොරන්න තුබුනෙ ඔහු ජීවත්වෙලා ඉන්න කාලෙනෙ .
Milan niyama kala nohaki Manorathnayan
රට විනාශ කරන ඔය නාලි
කා වන් දැන් මෙ කලා කරුවා
ගැන වත් කතා කරනවාද
මම බලා පොරොත්තු උන දොර මඩලාව අද යන ව ඔබ තුමට ස්තුති ඉ මනෝරත්න සොඳුරු කලා කරුවාට නිවන් සුවය ලැබේවා
සොඳුරුකලාකරුවානනි ඔබට නිවන් සුව