විශේෂ සිංහල සම්මන්ත්‍රණය | Sprecial Seminar | ළයාන්විත ආමන්ත්‍රණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🏅ලකුණු දීමේ පටිපාටිය සහ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය
    🏅 කාල කළමනාකරණය
    🏅 අනුමාන විචාර ප්‍රශ්න සහ නිවැරදිව විචාර ලිවීමට සූදානම් කිරීම
    🏅 විචාර සඳහා අත්‍යවශ්‍ය උධෘත සහ කවි
    🏅ව්‍යාකරණ සහ වාක්‍ය රීති
    🏅රචනා සැකිල්ල සහ රචනයක් පෙළගැස්වීම
    🏅 විභාගයට අවශ්‍ය ධනාත්මක චින්තය තුළින් මනස සූදානම් කිරීම.
    ⭕️ හරි අපූරු සිංහල මිස් "ළයාන්විත ආමන්ත්‍රණයක්" විශේෂ දෙදින ඔන්ලයින් සම්මන්ත්‍රණය අප්‍රේල් 27 සහ 28 ප.ව 6:30 සිට 9:30 දක්වා පැවැත්වේ.. 0740360225 අංකයට "SEMINAR" ලෙස සටහන් කර වට්සැප් පණිවිඩයක් එවා ලියාපදිංචි වන්න.
    100,000 කට අධික සා/පෙළ සිසුන් පිරිසක් රොද බැඳි පිරිසක් රොද බැඳි සිංහල සිප්සැරිය. Grade 6, 7, 8 ,9 ,10, 11 G.C.E O/L Sinhala lessons #HariApuruSinhalaMiss
    හරි අපුරු සිංහල මිස් (Hari Apuru Sinhala Miss) channel!
    In this channel, you will find:
    * Comprehensive Sinhala lessons for students in Grades 6-11
    * Essential grammar and vocabulary tips for better writing and speaking
    * Cultural insights and authentic Sinhala materials to improve your language skills
    * Expert advice to help you prepare for your G.C.E O/L Sinhala examinations
    Contact us:
    * Phone (WhatsApp): +94740279798
    * Web: sipsariya.lk
    Telegram:
    * 6/9 ශ්‍රේණි: t.me/joinchat/...
    * 10/11 ශ්‍රේණි: t.me/joinchat/...
    * 10/11 ශ්‍රේණි රසාස්වාදය කාණ්ඩ විෂය: t.me/joinchat/...
    #Seminar#SinhalaLessons #SriLankanEducation #HariApuruSinhalaMiss

ความคิดเห็น • 6

  • @chamilakumari5610
    @chamilakumari5610 4 หลายเดือนก่อน +2

    Teacher nomile de karanne

  • @user-xr4gt9js4v
    @user-xr4gt9js4v 4 หลายเดือนก่อน

    ane miss nomile karannako

  • @chamikaishan6393
    @chamikaishan6393 4 หลายเดือนก่อน

    thanks mis

  • @IndikaDuminda-xy2zz
    @IndikaDuminda-xy2zz 4 หลายเดือนก่อน

    Aniwaryen enawa teacher❤

  • @ShalaniTharushika-hm7ic
    @ShalaniTharushika-hm7ic 4 หลายเดือนก่อน

    අනේ මිස් පටිගත කිරීම ගන්න පුළුවන් ද 🙏🙏🙏🙏