Spicy Raman noodle challenge # Korean noodle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • It’s a wonderful time with kids they all enjoy it. Hope you like it too . We had a best time with them . Love you all . Humble is the symbols . Wastu and menika family

ความคิดเห็น • 481

  • @sachinthawijesiriwardhana9014
    @sachinthawijesiriwardhana9014 10 หลายเดือนก่อน +6

    ලස්සන ෆැමලි එකක්....හැමදාම සතුටින් ඉන්න.

    • @WasthuandMenika
      @WasthuandMenika  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි❤️❤️

  • @chathusajeesajee4378
    @chathusajeesajee4378 11 หลายเดือนก่อน +20

    අම්මෝ.... මට හයියෙන් හිනා ගිහින් මගෙ බබත් ඇහැරුනා...😂😂 හොදම ටික ඉක්මන්ට ඉවර කරන්න අක්කයි මල්ලියි අතිනුත් කන්න පටන් ගත්ත... සුපිරි වීඩියෝ එක අද නම්... බුදු සරණයි හැමෝටම ..❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      ❤️❤️❤️.බොහොම ස්තුතියි❤️❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 11 หลายเดือนก่อน +6

    Anee sooo cute 💗congratulations ilttle ones අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💗💗💗💗💗

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 11 หลายเดือนก่อน +8

    සියලු දෙවියන්ගේ රැකවරණයි පවුලේ හැමෝටම. කවදත් ඔයාලගේ හිතවත් විරාජ්. හරිම ආදර්ශයක්. සල්ලි තිබුනත් නැතත් සමබරව සතුටින් සිටීමයි වැදගත්. තෙරුවන් සරණයි. ❤️❤️❤️

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 11 หลายเดือนก่อน +1

    Omygos podi babala nam kanne ne . Balannk eyalata sera wediy 🙏🙏🙏🙏👍🏼beautiful family .

  • @isuruisp1
    @isuruisp1 11 หลายเดือนก่อน +2

    Such a fun video today , loved it !

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 11 หลายเดือนก่อน +19

    Aneeeee soooo cute❤❤❤❤ congratulations little ones❤❤❤ ayiya baba, nangi baba and malli baba you all did it well. Love you kids❤❤❤malli baba so cute and so funny😂❤ I really enjoyed the video.❤ Love you all as always❤ Stay more love and more happy ❤ waiting for another video❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @radhidass4628
    @radhidass4628 11 หลายเดือนก่อน +3

    woowww what an awesome video..Loved it sooooo much...Love the three little angels and God Bless you all

  • @nayanavinodani7148
    @nayanavinodani7148 11 หลายเดือนก่อน +1

    අයියෝ පව් පැටව් තුන් දෙනා ලස්සන වැඩක් හරිම සතුටුයි හැමදාම මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!

  • @sanjuomi5230
    @sanjuomi5230 11 หลายเดือนก่อน +1

    I always seen aiya, that blessing theme... 'Happy wife Happy life...'
    U Proof it... love u all... ❤❤🎉🎉🎉

  • @mithuniabeykoon6086
    @mithuniabeykoon6086 11 หลายเดือนก่อน +2

    Woou sweet challenge ❤ congratulations, all winners ❤❤❤🎉

  • @awanthimunasinghe
    @awanthimunasinghe 11 หลายเดือนก่อน +2

    Well done malli❤❤❤ you are such a good boy with a lot of courage.. Love you puthe❤❤ and to Ayya and Akki too..

  • @kaveej.5017
    @kaveej.5017 11 หลายเดือนก่อน +3

    මම මේ බලන first video එක.. ❤🎉😮 happy family.. bless youu.. 😘❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි❤️❤️

  • @nuperera
    @nuperera 11 หลายเดือนก่อน +2

    Ane ada nam babala tika hamoma dakka. ❤❤ hari shoooi ekata challenge eka kara ape babala tika. 😊❤ good job hamotma. Pawww mali baba amaruwen kawa koma hari. Ema tama inna one ❤. Dakkina Laguna ekata harima happy akki ayya . Full of happy and enjoy it very well ❤❤. Hope to see you soon another video. Hama dama satuten inna. ❤ god bless ❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      Bohoma stuthi nangi ❤️❤️

  • @hashinifernando8851
    @hashinifernando8851 11 หลายเดือนก่อน +1

    Apith mehe idan cheer kala 😍 congratulations aiya nangi and malla ❤ පරිස්සමෙන් inna hamoma adarei godak. May god bless you ❤😍

  • @vinudigayathma
    @vinudigayathma 11 หลายเดือนก่อน +6

    අද විඩියෝ එක හරිම ශෝයි ❤❤ ගොඩාක් ලස්සනයි අක්කි අයියේ❤ 😍😍😍 නංගී බබා හරිම ශෝයි😘😘 පස්දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @lakminipoornima4348
    @lakminipoornima4348 11 หลายเดือนก่อน +2

    Video eka ada niyamai 😂
    Podi aya spicy noodle eka kai kiyala hithuwe na.
    Well Done 👏 😊

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 11 หลายเดือนก่อน +1

    Woow. Waited to watch this vlog after seeing the post.
    Lovely 💞💞💞💞💞💞

  • @veronicaperera8253
    @veronicaperera8253 11 หลายเดือนก่อน +1

    Hi my beautiful family video was super the food looks yammi and also the kids are so sweet take care god bless u all need more videos❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      Thank you so much❤️

  • @renuka243
    @renuka243 5 หลายเดือนก่อน +2

    චුටි පුතා හරිම ලස්සනයි දොනි පුතා ල දෙන්න ❤❤❤ ලස්සනයි

  • @DarsikaSubha
    @DarsikaSubha 11 หลายเดือนก่อน +1

    Ane chuti putha harima lassanai...podi wayasata ohoma sara kana eka hitha gannath ba shook anee... mn asama malli babata...❤ budu saranai patau 3denai akki aiyatath...adarwi godariyak....❤

  • @malshathushani207
    @malshathushani207 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ආදරණීය පවුලක්. අක්කී අයියායි පුතාලා දෙන්නයි දුවයි පරිස්සමෙන් ඉන්න .💛🧡💙🩷🤎

  • @maheeshathihari6146
    @maheeshathihari6146 11 หลายเดือนก่อน +3

    Wooow akki.I really like your family .lv you all.❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      Thank you so much nangi ❤️

  • @nilukachamalee6784
    @nilukachamalee6784 11 หลายเดือนก่อน +1

    So cute 🥰🥰🥰 Happy family 💖💖💖🇱🇰🇱🇰

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 11 หลายเดือนก่อน +3

    අනේ හරිම ආසයි .තුන් දෙන්නාටම ආදරෙයි .❤
    තෙරැවන්සරනයි !

  • @vindiv7024
    @vindiv7024 11 หลายเดือนก่อน +2

    Lovely...my girl loves to eat spicy like me, she is eating ramen🤪...97k...little more to go🎉good luck guys.stay safe.tc bs🇱🇰🇦🇪

  • @dinithisammani2627
    @dinithisammani2627 11 หลายเดือนก่อน +2

    Manikage hinawa tamai niyama.. so sweet ❤

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 11 หลายเดือนก่อน +2

    සුබ දවසක් ඔයාලටත්😊 දිග වීඩියෝ එකක් දාලා 🤭 හරිම ආසාවෙන් ඔයාලව උදේම බලන්න එන්නේ. සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම😍

  • @Mydreamvehicle2008
    @Mydreamvehicle2008 11 หลายเดือนก่อน +6

    මල්ලි තමා හොදට ම කලේ. ආදරෙයි හැමෝටම ❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      Kiyala wedak neh ❤️

  • @shashiama3478
    @shashiama3478 11 หลายเดือนก่อน +2

    Soo cute ane ❤️ බුදු සරණයි ඔයාල හැමෝටම ආයෙ ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න

  • @nimeshasachini7574
    @nimeshasachini7574 11 หลายเดือนก่อน +1

    Parakku unath kohoma hari videos tika nam balanawa hamadamath.... podi ayage kama nam maru akki ❤ budusaranai oyala hamotama ❤ parissamin inna ❤

  • @YT-cv8ke
    @YT-cv8ke 11 หลายเดือนก่อน +2

    Aneeeee asawen baluwa.... nangige lassana malak wage math mage duwawa e wage hadanne බුදු සරණයි

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      Parissamen enna nangi podda ekka ❤️❤️.budusaranai oyalata ❤️❤️

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 11 หลายเดือนก่อน +1

    Good challenge little guys🌹🌹🌹Well done....🎉🎉🎉 Malli baba so cute අනේ.... ආදරෙයි හැමෝටම.. ❤❤❤ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න...❤❤❤❤❤❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 8 หลายเดือนก่อน +1

    Mallitama.supiri.akai aiyai slooneda.puuuane eyalatasarawadeneda

  • @yashodya6471
    @yashodya6471 11 หลายเดือนก่อน +1

    Anee godak kalekin baluwe🥹 Name ekath wenas karala😍♥️ Happy to see you again Akka and family ♥️

  • @prashanthigovinnage5028
    @prashanthigovinnage5028 11 หลายเดือนก่อน +1

    Mama harima asawen thamai oyalawa balanne.adaraniyama pulak.aluth video ekak danakam asawen balagena innawa.budusarnai!!!🙏🙏🙏

  • @nirasha9432
    @nirasha9432 11 หลายเดือนก่อน +2

    Aha ada video eka harima shok, challenge eka okkoloma hodata kara ane 😍paw ane malli babaa hithuwatath wada malli baba has done a great job🎉😊adarei hamadamath nandi❤😅parissamen inna ✨️💗budusarani ❤

  • @nimeshaperera4703
    @nimeshaperera4703 11 หลายเดือนก่อน +1

    Super cute challenge ❤😊

  • @SalaImani-jf9sy
    @SalaImani-jf9sy 11 หลายเดือนก่อน

    Udema beluwa. maru game eka. Ramen aththatama serai. Poddotika serama iwara wenakan kapuekath athi. Wenada wagema oyalage adare ekamuthukama pirila thibuna video eka purama prissamin inna ❤❤❤❤❤

  • @emashakawindi786
    @emashakawindi786 11 หลายเดือนก่อน +1

    Aneeee so cuteeee🐣🐣

  • @User-ridmirangana
    @User-ridmirangana 11 หลายเดือนก่อน +1

    Chuti girl mini pahan obai kthwe ameer wgemai🥺🥺ey wgen nis video ek blnn one kyl hitunee god bless u ptiyoo😘🥰

  • @jagathchandana4807
    @jagathchandana4807 11 หลายเดือนก่อน +1

    Lassanai machan..theruwan saranai okkotama...

  • @isharahettiarachchi99
    @isharahettiarachchi99 11 หลายเดือนก่อน +1

    හැමදාම videos balanva..ආදරෙයි oyala okotama...Theruwansaranai
    Marmite hadanakota.unuwathurata..
    amumiris ,කරපින්cha,rthulunu dala tikkak vahala thiyala bonna..එහෙමත් rasai😊

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි .next time try karala balannam ❤️❤️

  • @shamendananjana737
    @shamendananjana737 11 หลายเดือนก่อน +1

    Oyalath parissamin sathutin inna. Harima lassana punchi paulak♥️

  • @MaheshaWickramasekara-wj1mw
    @MaheshaWickramasekara-wj1mw 11 หลายเดือนก่อน +2

    Love u...පරිස්සමෙන් ඉන්න ..තෙරුවන්සරණයි .❤❤❤

  • @pepper_vibe_
    @pepper_vibe_ 11 หลายเดือนก่อน +1

    happy family

  • @herbertlokuge1280
    @herbertlokuge1280 10 หลายเดือนก่อน +1

    සුපිරී අද. මල්ලි බබා ෂෝයි බුදුසරණයි

  • @chandimajayasirigunawardha4989
    @chandimajayasirigunawardha4989 11 หลายเดือนก่อน +1

    Ada thama ane oyalage lassanama,adaraniyama video eka man beluwe 💐😊❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      Ane bohoma stuthi ❤️

  • @lahirudinumal1348
    @lahirudinumal1348 11 หลายเดือนก่อน +1

    Lovely family❤❤❤god bless you

  • @Jithyadahami
    @Jithyadahami 11 หลายเดือนก่อน +1

    Amazing video ❤ noodles 1 thiyana e spicy packets neme hoda naththe noodles 1 thambala eke e water ekatama e packets dammama hoda naththe mokada noodles 1 thama hoda nathi ewa thiyenne shanika noodles ne 😊😊

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 11 หลายเดือนก่อน +1

    Soo funny soo cute. Love you all.❤❤❤❤❤

  • @swethlanarathnayake3727
    @swethlanarathnayake3727 11 หลายเดือนก่อน +1

    දිගටම vedios දාන්න akkiii❤අපි හරි ආසාවෙන් ඔයාලගේ vedios බලන්නේ Love u all ❤😚🎉

  • @nishaamarasinghe2041
    @nishaamarasinghe2041 11 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරණයි ආදරණීය දරැවන් සියලුදෙනාට.සියලූම පැතුම් ඉටුවේවා...❤❤❤❤❤❤

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 11 หลายเดือนก่อน +1

    Aneeee sooooo cute ❤❤❤❤❤😊

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @manorimadhushika2899
    @manorimadhushika2899 11 หลายเดือนก่อน +1

    අනේ විඩියෝ එක මරැ අඩේ😂❤.පොඩි අයට සැර පුරැදු කරන එකනම් හොදා නැත්නම් වදේ❤ බුදුසරණයි 🙏

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 11 หลายเดือนก่อน +1

    Kellek indama one neda akke gedrakta kolan blnda .shook ane 3na .malla pau hebei ane 😘😘😘.antimtama tama gema tibbe 😂😂😂😂😂

  • @sharasamarasinghe4657
    @sharasamarasinghe4657 11 หลายเดือนก่อน

    Lovely family ❤ most waited video 😍😍

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 11 หลายเดือนก่อน +1

    Ada parakku una nangi balanna❤ara miris karale ata tika hadapu paththiyata danna ❤ane vidio ekka harima lassanai

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 11 หลายเดือนก่อน +1

    Mama asama adarayan family 👪 eka and satutin inna budu sharani dalada samedu pitai mama Jordan walin indika

  • @ChaturaDulanjan
    @ChaturaDulanjan 11 หลายเดือนก่อน +3

    කොරියන් ලාමොයොන් රසම එකක්.ඕක කොරියාවෙත් ගොඩක් ජනප්‍රියයි මන් කොරියන් වල ඉන්නෙ.හැමදාම ඔයාලගෙ විඩියෝ බලනව මන්නම්❤❤

  • @malikavidurangani1230
    @malikavidurangani1230 11 หลายเดือนก่อน +1

    Oyala parissaman sathutin Inna oni.. godak adareiii oyalata

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 หลายเดือนก่อน +2

    දැන් මාර වැඩේ පොඩි උන්ට කෙරුවේ.ඔය රාමන් නූඩූල්ස් එක දැවිල්ල සහිතයි..
    මට පුදුම මේ පොඩි අය කොහොමද කෑවෙ කියලා.
    කොහොම හරි පොඩි තුන්දෙනා නං ගේම අත ඇරියේ නෑ..
    ෂෝක් ළමයි.❤❤💖💖👍👍
    ඉතින් ඔයාලා සැමටම දෙවි පිහිටයි .
    ජයවේවා👍

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 11 หลายเดือนก่อน +2

    පැංචො 3 ගෙ කම්මුල්, නහය රතු වෙලා😅....අනෙ මේ චැලේන්ජ් එකනම් මරු....එයාලා දැන්ම ඉඳන් සැර කන්න පුරුදු වෙන එක හොඳයි....මාත් මාර ආසයි සැරට කන්න අපේ ගෙදර අනිත් 3 ටම සැර කන්න බෑ ඒත් හී.....🥲 තව තව චැලේන්ජ් කරන්න අක්කා,අයියා මේ වගේ....ආදරෙයි ඔයාලට පස් දෙනාට......පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන්සරණයි....😍😍❤️❤️

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 11 หลายเดือนก่อน +3

    Handsome අයිය බබා lassana නංගි බබා cute මල්ලි බබා

  • @Dlili-ui3ld
    @Dlili-ui3ld 11 หลายเดือนก่อน +1

    So cute babys ❤❤❤

  • @snowwhite587
    @snowwhite587 11 หลายเดือนก่อน +3

    අනේ ..හරිම ලස්සනයි වීඩියෝ එක .ලොකු කෙල්ලගෙයි,පොඩි කෙල්ලගෙයි ලස්සන 😂😂 ශෝක් අනේ චැලෙන්ජ් එක.කෙල්ලන්ගේ බෑග් වල තියෙන ජාති .ඕව ඉතින් ඉබේම ඇති වෙන දේවල් නේද කෙල්ලන්ට.ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน +1

      Thank you akki ❤️

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon9315 11 หลายเดือนก่อน

    Wooooow niyamai hemadama satutin parissamen inna oyala hemoma adarei godaak ❤❤❤❤❤❤❤❤❤

  • @sewmia8042
    @sewmia8042 11 หลายเดือนก่อน +2

    Notification ආව ගමන් ඇවිත් ලයික් එකක් දාලා ගියා. දැන් තමා බලන්න වුණේ.අනේ චූටී පැටව් ටික.❤❤ හරිම ෂෝක් ඒ වැඩේ. චූටි මල්ලි පැටියා අඬාගෙන එද්දි ඒ විදියට ශේප් කරපු එක නම් හොඳ වැඩක්...ගෙදර හැමෝගෙම ෆෝන් වලින් සබ්ස්ක්‍රයිබ් කරා තව ටිකයි නේ

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️ bohoma stuthi

  • @ishaniamalka1811
    @ishaniamalka1811 5 หลายเดือนก่อน +1

    මල්ලී බබා තමයි හොදටම කෑවෙ❤❤❤ හරිම සතුටුයි

  • @priyanganiambalangoda2221
    @priyanganiambalangoda2221 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ budusaranai හැමෝටම පරිස්සමෙන් ඉන්න

  • @Hoshi996
    @Hoshi996 11 หลายเดือนก่อน

    Todays video also very interesting Manika Akki n Wasthu aiyaa.. Thank you so much making us happy mood from your family always. I wish i would have like this Family in near future❤.
    Budusaranai.
    Love From Japan.

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน +1

      Thank you so much nangi ❤️

  • @sameerasandakalum16
    @sameerasandakalum16 5 หลายเดือนก่อน +1

    Nice family

  • @sanduniwasanawijemuni7174
    @sanduniwasanawijemuni7174 11 หลายเดือนก่อน

    අද වීඩියෝ එක මරු. අපිත් බලලා සතුටු වුනා❤️🥰 හැමෝටම ආදරෙයි

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 11 หลายเดือนก่อน +2

    Manik kata 3,lassanai godakutum dalada samidu rakawaranai,oyala dennatat

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k 11 หลายเดือนก่อน +1

    මාමයිට් හදනකොට අමු මිරිස් කරලකුත් දන්න එතකොට තවත් සැර රස වැඩී. සුපිරි❤

  • @ireshibhandara1534
    @ireshibhandara1534 11 หลายเดือนก่อน +2

    චූටි දෝනි හරිම ලස්සනයි .ආදරෙයි .පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි

  • @hashinishalika9016
    @hashinishalika9016 11 หลายเดือนก่อน +3

    මල්ලියා පව් අනේ😅..happy family..❤️✨️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +1

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @ridmisamarawickrama1424
    @ridmisamarawickrama1424 11 หลายเดือนก่อน +1

    Nice family ❤️

  • @iudisanayaka1946
    @iudisanayaka1946 11 หลายเดือนก่อน +1

    So cute all babies❤❤❤
    Budusaranai akki

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 11 หลายเดือนก่อน +1

    Malli tama hodatma kewe.... eya shok ❤❤❤

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 11 หลายเดือนก่อน +3

    Challenge එකයි හිනාවයි😂මල්ලි😮

  • @hirudasanayaka3654
    @hirudasanayaka3654 10 หลายเดือนก่อน +1

    My favorite ramyun 😍😍😍 shin .

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 11 หลายเดือนก่อน

    Best challenge ❤❤❤❤🎉

  • @sachinmadushan7871
    @sachinmadushan7871 11 หลายเดือนก่อน +1

    Soooo cute!

  • @sandeniviranda7390
    @sandeniviranda7390 11 หลายเดือนก่อน +1

    Aneeee mage malla ❤

  • @Kalu_Lalla
    @Kalu_Lalla 11 หลายเดือนก่อน +5

    100 k ගහන්න පුළුවන් අප්‍රේල්වලට කලින්. සුභ පැතුම්❤❤ ආදරෙයි හැමදාමත් 🎉

  • @shyanikamaduwanthi7209
    @shyanikamaduwanthi7209 11 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක නම් ෂෝක්❤❤❤

  • @Jkjimin-w3m
    @Jkjimin-w3m 11 หลายเดือนก่อน +1

    Aneee shookk kattiyama 😁😁❤️❤️

  • @chathurathnayake2546
    @chathurathnayake2546 8 หลายเดือนก่อน +1

    මල්ලි මරු 😂

  • @RaveeshaGamage-o5s
    @RaveeshaGamage-o5s 11 หลายเดือนก่อน

    Parissamin inna...lassanai hamoma....❤❤

  • @Upeksha12
    @Upeksha12 11 หลายเดือนก่อน

    Hrima lassnai ❤❤❤❤❤ budusaranai 😊

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 11 หลายเดือนก่อน +4

    ඉදලා හිටලා හරි සැරට කැම කන එකත් හොදයි...🤗👍🔥❤

  • @dennis9691
    @dennis9691 11 หลายเดือนก่อน +1

    අක්කී බබා 😂 Challenge වලට යවන්න නියමයි ❤ ආදරෙයි පස්දෙනාටම 😘💗

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      Ekanam aththa thama ❤️

  • @wijekoonmudiyanselage-wb2gb
    @wijekoonmudiyanselage-wb2gb 5 หลายเดือนก่อน

    So sweet family akka

  • @HiruniSahithya-g3x
    @HiruniSahithya-g3x 11 หลายเดือนก่อน +1

    හරිම ශෝයි අනේ .❤ ඔයාලාගේ video බලන එක ඉරිදාට මගේ දැන් විනෝදාන්ශය වෙලා.😊
    හැබැයි ප්‍රශ්නයක් ඇයි අය්යා උනු වතුර පෙරුවේ🤭🤭🤭

  • @dulakshi-uh4hg
    @dulakshi-uh4hg 11 หลายเดือนก่อน +7

    Hi,
    මම ඔයාලාගේ වීඩියෝ නිතරම බලන කෙනෙක්
    මන් කොමෙන්ට් නොකරාට ඔයාලා හැමෝටම හරිම කැමති
    මන් පවුලේ වැඩිමල් ලමයා ඒ නිසා මන් දෙමාපියන්ට මග ඇරෙන පොඩි දෙයක් මතක් කරන්න කියල හිතුවා
    රෙයෝන් ඔයාලගෙ අවදානය ගන්න තමයි ඔය තරග දිනලා එහෙම උත්සහ කරන්නෙ
    වැඩිමල් ලමයා විදියට අපි පොඩි නන්ගි මල්ලි ඉපදුන දවසෙ ඉදන් වගකීමෙන් වැඩකරන්වා
    එ වගේම පොඩි ලමයි ඉද්දි වැඩිහිටි හැමෝම එයාලා කරන පුන්චි දේට පවා ගොඩක් සතුටෙන් එයලාව දිරිමත් කරනවා අත් පුඩි ගහනවා එයල කියන දේවල් වලට හැමවෙලේම උත්තර දෙනවා
    ඒත් වැඩිමලාව ගොඩක් වෙලාවට අමතක වෙන්වා
    දැන් රෙයෝන් දිනුව එකට ලොකු අත්පුඩියක්වත් රෙයෝන්ට congratulations කියලවත් එහෙම් ලොකු reaction එකක් මම දැක්කේ නෑ
    ඒත් රෙයෝන් ඔය තරගෙ දින්නෙට් අම්ම තාත්තා එයාට හොදයි කියයි කියල වෙන්ඩ ඇති
    අනේ මම මේ බයිනවා හෝ complain කරන්වා නෙවේ
    වැඩිමල් දරුවා විදියට අපිට අර පොඩි නන්ගිට මල්ලිට වගේම ආදරෙ නොදැනෙද්දි අපිව වැඩිය වර්ණනා නොකරද්දි දුක හිතෙන එක අම්මලට නොතේරෙන හින්දයි ම්න් මේක කියන්නෙ
    රෙයෝන්වත් වර්ණනා කරන්න,රෙයෝන් කියන දේවල් වලටත් ඉක්මනට උත්තර දෙන්න , එයාටත් අත්පුඩි ගහන්න
    පොඩි අය පොඩී තමා ඒත් වැඩිමලත් තාම පොඩි දරුවෙක්නෙ ඒ හින්දා එයාටත් අවදානේ දෙන්න .
    මම කියපු දේ ඇත්ත ජීවිතේදි එහෙම නොවෙන්න පුලුවන්
    මම මේ පැය බාගෙක වීඩියෝ බලලා මෙහෙම දෙයක් කියන එක වැරදි වෙන්නත් පුලුවන්
    මම වැරදිනන් සමාවෙන්න
    මම හරිනන් ඔයල දුක් නොවී රෙයෝන්ටත් තාම පොඩි බබෙක්ට වගේම ආදරේ පෙන්නන්න
    එයා නොකිව්වට එයාට හිතෙන්ව ඇති නන්ගිටයි මල්ලිටයි වැඩියෙන් ආදරෙයි කියල
    මන් වැරදිනන් ආයෙත් ,
    I'm so sorry
    Love you all💗

    • @WasthuandMenika
      @WasthuandMenika  11 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි❤.සමහරවිට ඔයාට එහෙම හිතෙනවා ඇති එත් එහෙම නැහැ.

    • @dulakshi-uh4hg
      @dulakshi-uh4hg 11 หลายเดือนก่อน +1

      @@WasthuandMenika හරිම සතුටුයි
      හැමෝටම ආදරෙයි💗
      ඔයාලා ගොඩක් ආදණීය ආදර්ශමත් පවුලක්💗💗

  • @choolajohn3074
    @choolajohn3074 11 หลายเดือนก่อน +1

    Hamadam balanawa.godak adarei oyalata

  • @izurus5532
    @izurus5532 11 หลายเดือนก่อน +1

    Meka balala marmite bonna asa hithuna ❤

  • @kumudurajapaksha9756
    @kumudurajapaksha9756 11 หลายเดือนก่อน +1

    Very funny 😂😂😂❤❤❤❤