PERTH AUSTRALIA...ANU PUTHA ....YOU ARE A HUMBLE VERY HARD WORKING MAN...YOUR WIFE & YOU HAVE WORKED HARD TO ENJOY THESE CARS....AS YOU SAY HARD WORK CAN BE DONE.....YOU HAVE CLEARLY SHOWED EVERY ONE THE POSSIBILITIES.CAN BE ENDLESS.....HOPE WE GET TO MEET YOU SOME DAY...THERUWAN SARANAI...
I am also hoping to come to Australia, but I am still 17 years old. Coming in about 5 years. Anyway, hope to play a game. by the way nice car collecting , bugatti ekakuth gemu. yatch ekak nm genawa ne
How come you talk like a real normal Sinhalese while most of the others who live abroad talk posh and "after 2 years moving to another country like" English style Sinhalese you know like who live and work around the Gall face area. I don't know how wealthy you are but you seem to maintain your pace and passion no matter your financial status. Bravo. I salute you for that.
මේ වගේ නිහතමානී මිනිස්සුන්ට උතුරන්න හරියන්න ඕන ...❤
oya hari gihin thiyenne
ලාංකිකයෙක් ඉන්න තැන ගැන හරිම ආඩම්බරයි.. තරුණයින්ට ඉලක්කයක් !! සැමට ජය
අනු අයියේ VIP එයාර්බස් හෙලිකොප්ටර් එකක් ගමුකෝ අපි car ජාති තියෙන ඒකේ🇱🇰❤
දවසක යුරුපේ මොනම හරි රටක අයියා ගහපු ගේම වගේම ගේමක් ගහනවමයි❤️❤️🎉 congratulations aiyyh❤️
අයියෙ උඹ අපේ එකෙක් වීම ගැන මාරම ආඩම්බරයක් තියෙන්නෙ,
තෙරුවන් සරණයි !!!
අයියා Vidyarthe ආදි ශිශ්‍යයෙක් විම ගැන මට ගොඩාක් ආඩම්බරයි…දවසක එන්න ස්කෝලෙට❤️❤️🇺🇦
nuwarada
සුපිරි අපේ කෙනෙක් අද ඉන්න තත්වේ ගැන සතුටුයි ,පරිස්සමෙන් ඉන්න සහෝ තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 🙏💐👍😍❤❤❤🇱🇰🤝🇱🇰
6:27 ghost ❤
ඔයාගෙ car collection එකෙන් ආසම එක 😚
පිස්සුවක් ඈ මරූ.🙂🙂🙂💪ජයවේවා අයියේ...
එල බන්... නිහතමානී ඔබවැනි අය තව තවත් දියුණු වෙන්න ඕන...
අයියෙ මෙ video එක දැකලා මාරම motivation එකක් ඇගට ආවෙ 😎
😂
Ambo 😅
දැන් ඔයා හෙට ගිහින් sport කාර් ගේනවද ??? 😂
ගැම්මක් තොරදෙනිය අයියා..අපේ ගමේ කෙනෙක් මේ ඉන්න තැන දැක්කම මාර සතුටුයි..❤❤❤❤❤❤❤
Ai game malilata bari gemak gahanna
කොහෙද ගම. අනිත් එක මේ රට කොහෙද
@@samithagayashan9437 අම්බකිස්සෙ
රට උගන්ඩාව
Plz mta gma koheda kiynko❤
@@samithagayashan9437 australia
අනූ නියමයි, තව තවත් ලැබෙන්න ඕනෑ.
8:35 King Defender Favourite ❤❤❤
Excellent Work Brother keep going 🎉🎉🎉🎉🎉 And serve people too...
Thank you Anu brother.අපේ හීන අවුස්සනවට🥹❤ Congratulations Ayya❤
අපෙ ගෙමක් ගහන්න හදන මිනිස්සුන්ට ගොඩ යන්න දෙයක් කරන්න අත්ම ගනකට පිං අයිති වෙයි.මොකද සල්ලි තියෙනවා කරන්න බරි දෙයක් නෑ නෙද අයියෙ .උදව් කරන්න මිනිස්සුන්ට .❤❤
😂
@@CJ-qi3mn 😂😂😂🙊🙊🙊
😂😂😂
උබනම් පිස්සුවක් අයියා දවසක වෙනව උබවගෙ එකෙ සැකයක් නැ ❤
Aniwa
BMW එකකුත් බස්සමු අයියා ජය වේවා 😍😍😍
PERTH AUSTRALIA...ANU PUTHA ....YOU ARE A HUMBLE VERY HARD WORKING MAN...YOUR WIFE & YOU HAVE WORKED HARD TO ENJOY THESE CARS....AS YOU SAY HARD WORK CAN BE DONE.....YOU HAVE CLEARLY SHOWED EVERY ONE THE POSSIBILITIES.CAN BE ENDLESS.....HOPE WE GET TO MEET YOU SOME DAY...THERUWAN SARANAI...
Amazing Ayyaa ❤️🔥
අයියෙ මම ආසයි ඔහෙ ඇවිල්ලා වැඩ කරන්න අයියෙ ❤❤❤පට්ටම ගේමක් ගහන්න අයියෙ
ජය වේවා ලෝකෙයේම බැබලේවා ❤
I am also hoping to come to Australia, but I am still 17 years old. Coming in about 5 years. Anyway, hope to play a game. by the way nice car collecting , bugatti ekakuth gemu. yatch ekak nm genawa ne
Bently එක australia වලටම එකයි කියුවම මාර ගැම්මක් ආවෙ අයියේ හිතට..මේ අපේ එකෙක් නේද්..අපේ රටේ කොල්ලෙක් නේද australia වල ඉදන් මෙහෙම කියන්නේ කියලා මාර ආඩම්බරයක් ආවෙ..ඒක වචන වලින් පැහැදිලිකරන්න බෑ අයියේ...මමත් සෑහෙන ආර්තික ප්‍රශ්න එක්ක ජීවිතේ ඇදගෙන යන්නේ..ජීවිතේ අතාරින්න හිතුනු වාර අනන්තයි..ඒත මේ විදියට ඔයා දෙන motivation එක දැක්කම මාරම ගැම්මක් එන්නේ අයියේ.ඔයාට බුදු සරනයි..ඔයා බලාපොරොත්තු වෙන ඉහලම තැනට ඔයාට යන්න ශක්තිය දෛයීරිය නොඅඩුව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤
මම දැක්ක ලංකාවේ එකම ඕස්ට්‍රේලියාවේ
පට්ටම චරිතේ අනු මහත්තයා
ඔබතුමා මම මිට කලිනුත්
ඔයාගේ vidios බලලා තියෙනවා
ඇත්තටම ඔයා ඔහොම ඉන්න එක ගැන මාරම ආඩම්බරයක් 😀☺️😀☺️❤️❤️♥️♥️🧡🧡
ජයවේවා සුපිරි අයියේ
නුවර කොල්ලෙක් ගැම්මක් තමයි 💪
නුවර ගැම්ම 😎❤️
I am living in a Netherlands. U are a motivator for my journey . Thanks
නියමයි අයියේ ජය වේවා! ❤🇱🇰
සතුටුයි ජයවේවා
ගැම්මක් තමයි... 💪💪
ගැම්මක් තමයි අයියේ
ඇත්තටම අනූ සර් ගෙ වීඩියෝ බලල මම හොඳට මෝට්වේසන් වෙනව.මම ආබාධිතයි ඇදේ ඉන්නේ ඒත් මගෙ ඩීම් එක ඕස්ට්‍රේලියාවට හරි ඉතාලි හරි යන්න😊
පට්ට ආදරෙයි . ලන්කාවෙන් පිට ගිහින් මෙහෙම ගෙමක් ගහපු අයියට කරන වැඩ කටයුතු සාර්ථක වේවා ❤🎉
තව තව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..ගොඩක් සතුටුයි ලන්කාවෙ කෙනෙක් මෙහෙම ඉන්නකොට❤❤
අයියෙ ඔයාවගෙ හොද මනුස්සයෙක් ❤❤❤
ආඩම්බරයි..අයියා..ජය වේවා ..!!
Great ❤🙏🏻👏🏻👏🏻👏🏻
Red and black නන් සුපිරි තමා
ජයෙන් ජයම වේවා අයියේ❤
How come you talk like a real normal Sinhalese while most of the others who live abroad talk posh and "after 2 years moving to another country like" English style Sinhalese you know like who live and work around the Gall face area. I don't know how wealthy you are but you seem to maintain your pace and passion no matter your financial status. Bravo. I salute you for that.
ලංකාව බබලවන තරු .ලස්සනයි මල්ලි බොස් .... ජයවෙිිවා .
Gammak ayiye ❤
❤ මහන්සයක ප්‍රතිඵල ... මාත් බොහොම ඉක්මනින් එනවා අයියා හම්බවෙන්න❤
congratulations ❤
නිහතමානී ශ්‍රි ලාංකික ඔබට ඡයෙන් ඡයම වේවා අයියා.............
Classy humble person ❤
ඔයාගෙ full story එක ඕන❤
In TH-cam build you’re Community. Promise we will support you
ඇත්තටම නියම මනුස්සයෙක් ඔයා අය්යෙ❤
නියමයි ආඩම්බරයි ❤️👍👍👍
My wishes bro,
GOD BLESS YOU ❤🙏
Need people like you for future of our nangila and mallila
ජය වේවා අයිය මාත් කවද්ද හරි ඔය වගෙ තමා වෙන්නෙ ❤️
Supirima supiri brother good luck 🎉
Anu aiye oya nam patta hoda kenek thawa thawath diunuwenna one b.s Chana hikkaduwa
Good luck❤❤❤
හරිම සතුටක් දැනෙනවා අපිටත් 👋.
නියමයි 🔥
Hamadetama wasanawa tiyenna ona. Oyata hamadema labila tiyenawa aiye. Sathutin inna hamadama.❤❤❤
RR තමයි ඉතින් මෙතනින් මගෙ Choice එක.☝😎
❤🎉
කුපිරියක්....❤
Niyamai boss ජයවේවා ❤
😅 Brilliant Brother!!. Absolutely Very Proud of you!. Ypu are Legend!. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉💝💯🌟🌟🌟
Happy to see you living my dream life😍❤
ජයවේවා බ්‍රෝ
Brother I see you wearing a Rolex gmt, I bet you have a watch collection too. If you do please do a video on that as well
අයියා මම උඩහේනේ ඔයාගේ කර් සෙට් එක මරු❤❤❤❤
Supiri Aiyeee
5.29 ( මේකේ එකම owner මම තමා ගැම්මක් අයියා )
Really your good person brother !❤
budusaranai
Supiriy anu ayye❤
Wish you all the best dude
Lankawe kenk mehema dakkama hadawathinma godak sathutui ape kenk atthtma kiyganna wachana na adamabari wagema sathutui anu ayye
මම බලන් ඉන්නේ අනූ සර් පැයිවට් ජෙට් එකක් ගන්න දවස එනකල් .ඒදවස් වැඩි ඈත ඉක්මනට මට ඒක බලන්න ඕන අයියා
superb ❤❤❤
Supirima charitayak oya....jayawewaa
තමනුත් ගොඩ ගිහින් අනික් මිනිස්සුන්වත් ගොඩ දාන්න try කරන්න හදන කුහක නැති රත්තරන් මනුස්සයෙක් අනු අයියා කියන්නෙ ❤
සුපිරි !
Bmw m5 cs එකක් ඕන
vidyartha kollek.... niyami anu aiiy😍😍😍
තෙරුවන් සරණයි අයියා
Love the way you motivate
Amazing all the best ❤
aiyage nihathamani kama nisa thamai aiyata hariyanneth❤
Ape ratata godak loku adambarayak oya.budusaranai
Ayya Cleaming Company Part 2 oone,
Supiri ayye ❤
ලංකාවේ අපිට ආඩම්බරයක් ඔයා ❤️🇱🇰
ජය වේවා අයියෙ❤🎉❤
Office tour එකක් ඕන😅
Anu Aiya you must start your own podcast take it as pic of advice
ගැම්මක් ❤
අයියෙ ගෙදර vlog එකක් ඔනී ❤❤❤ අනිවරයෙන්
කියන්න වචන නෑ පට්ටම❤❤❤
මේ ඔක්කොම දේවල් 1ම වාහනයකින් shape කරගන්න ලංකාවේ අපි😅😂
Mokakda oyage job eka mame ❤
Niyamay anu ayya❤