ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🌸🌸🌸🙏
🙏🌼🙏🌼🙏🌼
මෙවැනි වැඩසටහන් මෙහයවන සහ එවාට සම්බන්ධ වන සියලුම දෙනා ගෙන් නිර්මල බුදුදහම රැකගැනීමට සියළුම පින්වත් බොද්ධයන් එකතු විය යුතු කාලයයි
Me tamai niyama budu dahama
@@padmininayankkara4904 මේ වගේ තවත් ගිහි පැවිදි බොහෝ අය වර්ථමානයේ මට නිර්මල ශ්රී සද්ධර්මය අවබෝධ වුනා කියලා තැන්තැන්වල පෙල දහමට හාත්පසින්ම විරුද්ධවූ තමතමන් විසින් සූරකපටි ලෙස නිර්මාණය කරගත් පෞද්ගලික හිතුවක්කාර ධර්ම විරෝධීවූ අධර්මයක් කියාගෙන යනවා ඉතා ප්රකටය. මේ ලෙස අවබෝධ වෙලායැයි කථාකරන දසදෙනෙකු ගතහොත් පරස්පරථා,ධර්මවිනය විරෝධි මතවාදයෝ දහයකි. මොවුන් ථේරවාදී මහතෙරවරුන් විසින් මෙතෙක්කල් දිවිහිමියෙන් රැකගෙන ආ නිර්මල බුදු ධහම අමුඅමුවේම විනාශ කිරීමට උත්සාහ දැරීම ඉතා සංවේගජනකය. මෙයින් වෙන්නේ නියම පෙල ධහම නිවැරදි අර්ථ විවරණ සහිතව නොදන්නා ධර්මකාමී අසරණ බෞද්ධයන් නිර්මල ශ්රී සද්ධර්මයේ නාමයෙන් එන අධර්මයකට මුලාවීමය. සිවිවනක් පිරිස අතර මතවාදීව භේද භින්න ඇතිවීමය. එම නිසා ප්රථමයෙන් ධර්මය සරණයන්නන් වශයෙන් පෙල දහමවන නිර්මල සුත්ර,විනය,අභිධර්මය යන ත්රිපිටකය මනාව ඉගෙන ගැනීමට සෑම බෞද්ධයෙකුම උනන්දු වීම ඉතා වැදගත්. මන්ද හතුපිපෙනවාක් මෙන් විවිධ එකිනෙකට පරස්පර විරෝධි වූ මෙම මත කියන්නන් විසින් අපගේ ධර්ම විනය නොදන්නා කමමයි තමතමන්ගේ ධර්ම විරෝධීවූ පෞද්ගලික මතයන් සමාජගත කරන්නට ප්රයෝජනයට ගන්නේ. මේවා ඇතැමෙක් තමතම යටි අරමුණු සඵල කරගෙන ලාභ,සත්කාර,කීර්ති,ප්රශංසා උපදවා ගැනීමට කරනා උපක්රමය,ඇතැම් ඒවා එන්ජී්ඕ ආදී සංවිධාන විසින් බොහොම සූර කපටි විදිහට බුද්ධ ශාසනයට විරුද්ධව කරන උපක්රමය. එබැවින් බෞද්ධයන් විසින් උඩින් පෙනෙන ඔපයේ පමණින්ම රත්තරං යැයි ඉමිටේෂන් වලට නොරැවටීම පිණිස හොඳින් ධර්ම විනය ඉගෙන ගනිත්වා!. යමෙක් කියන දෙයක් කොතරම් හැඩවැඩකර කලක් තිස්සේ උපක්රමශීලිව සකස්කරගෙන කීවද එය මූලික ධර්ම විනයට බහා එයට ගලපා ගැලපෙනවානම් පමණක් එය පිළිගනීවා!. එසේ නොමැතිනම් ඔබ වැනි අය දහස් ගණනින් මුලාවෙන්මුලාවට පත්වී පර්යාප්ති,ප්රතිපත්ති,ප්රතිවේධ සංඛ්යාතවූ නිර්මල බුද්ධ ශාසනයද ඉක්මනින්ම මෙම භුමියෙන් අතුරුදහන් වීම නොවැලැක්විය හැක්කකි. තෙරුවන් සරණයි ! මෙසේ මෙය දැක්වූයේ මේ කොමන්ට්ස් දාලා තියන නිර්මලධර්ම විනය නූගත් අසරණ බෞද්ධයන් ගැන කරුණාවෙන්ය.
meke 1,2,3,4 video koheda thiyenne. Godak pin. awabodhayatama hethu wewaa....!!!!
Vishwa karma discussion with Padma manip

meke 1,2,3,4 video koheda thiyenne.
Godak pin. awabodhayatama hethu wewaa....!!!!