මුහුද ගොඩ ගැලුවානේ 😧| මේ දවස නම් අමතක වෙන්නෙම නෑ | Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @ShaliniDinesh-gz6ek
    @ShaliniDinesh-gz6ek 7 หลายเดือนก่อน +5

    අක්කේ ඔයා හරිම වාසනාවන්තයි.දෙවියන්ට ස්තූති මේ ලෝකේ හැමෝටම නැතත් ටික දෙනෙක්ට හරි මේ වගේ ලස්සන ජීවිත දුන්නට.🌸❤.අක්කේ මං හිතේ ලොකු දුකක් තියන් මේ ජීවිතේට මුහුනදෙනවා.මට මගෙ දුක කියන්නවත් කෙනෙක් නෑ.අක්කගේ වීඩියෝ එකක් බලලා පොඩිකාලෙකට හරි මගෙ හිත මං හදාගන්නවා😢❤️

  • @rashmiavishka5053
    @rashmiavishka5053 7 หลายเดือนก่อน +493

    අක්කෙ මං හැමදාම ඔයාගෙ වීඩියෝ බලල අනිවාරෙන් අක්කිට කමෙන්ට් එකක් දානවා. අද හිතුනා අක්කිගෙ වීඩියෝ බලන අය වෙනුවෙන් කමෙන්ට් එකක් දාන්න. අක්කිගෙ වීඩියෝ වලට දාලා තියන කමෙන්ට්ස් මාත් කියවනවා. එතකොට මට හිතුනෙ අක්කිව දන්නෙවත් නැතුව අක්කිගෙ සතුට දැකල සතුටු වෙන අක්කිගෙ දුකකදි ඒ වගේම දුක් වෙන පිරිසක් මේ වීඩියෝ බලන අය අතරෙ ඉන්නවා නේද කියල.🌼 ඇත්තටම අක්කිගෙ ජීවිතේ හරි ලස්සනට ගෙවන විදිය දැකල හදවතින්ම සතුටු වෙන පිරිසක් තමයි අක්කිගෙ vlogs බලන්න අය අතරෙ ගොඩක්ම ඉන්නෙ. ලස්සන දේවල් වලට ලස්සන දේවල් එකතු වෙනවා වගේ මේ වීඩියෝ බලන අයත් හරි ආදරනීය මිනිස්සු කියල මට හිතෙනවා. ඒ ලස්සන හිත් වල අයිතිකාරයො උනු ඔයාලටත් දවසක ඔයාල ආස කරන ජීවිතේ ලැබෙන්නම ඕන ❤🌹

    • @Hellodear-t7x
      @Hellodear-t7x 7 หลายเดือนก่อน +9

      Eeka nn aththa akke❤ pawani Akka watee ekathu wela inne hugak adaraneeya minissu. Mn dakala nh aduma anith kenek ge comment ekakata hinawena kenek inawawath😊❤

    • @chandalathapuspha-nk2ws
      @chandalathapuspha-nk2ws 7 หลายเดือนก่อน +7

      ඒක නම් ඇත්ත ❤✨

    • @anjali.2945
      @anjali.2945 7 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @nilminigamage3204
      @nilminigamage3204 7 หลายเดือนก่อน +1

      ඇත්ත ඇත්ත පුතා .

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +114

      අපි ගොඩාක් වාසනාවන්තයි ලෝකේ ඉන්න ලස්සනම හදවත් අපිත් එක්ක එකතු වෙන්න 🥺..
      හැමදාම මගේ ප්‍රාර්ථනයක් ඔයාලා වෙනුවෙන් වෙන් වෙන්නේ මට ඒ ආදරේ වෙනුවෙන් වචනෙන් ස්තූති කරලා ඉවර කරන්න බැරි නිසයි 🙏🏻♥️

  • @nijayeeniweja9314
    @nijayeeniweja9314 7 หลายเดือนก่อน +136

    ක්ලාස්වල recording බලනවටත් වඩා උවමනාවෙන් අක්කිගේ vlog බලන තව මාස 5කින් AL ලියන්න ඉන්න බයො කරන මම🥲❤️ආදරෙයි අක්කී❤ඇබ්බැහියක් මේකනම්

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +18

      Hodata padam karanna nanga ♥️ adarei 🌸

    • @shenu789
      @shenu789 7 หลายเดือนก่อน +4

      Maths krna mama 😒😂

    • @vinodyawarshani6045
      @vinodyawarshani6045 7 หลายเดือนก่อน +3

      Me too ❤

    • @nirmanirathnayake8337
      @nirmanirathnayake8337 7 หลายเดือนก่อน

      Me too 🥹❤️

    • @Hansani-t3h
      @Hansani-t3h 7 หลายเดือนก่อน

      Me too❤

  • @DinushikaPathmachandra
    @DinushikaPathmachandra 7 หลายเดือนก่อน +1

    හැම ගෑනු ලමයෙක්ටම ලැබෙන්න ඕනි ජීවිතයේ අන්තිම මොහොත වෙනකල් සතුටින් ඉන්න පුලුවන් ආදරනීය පවුලක්.අක්කි ඔයාලගෙ ජීවිතය හැමදාම සතුටින් පිරෙන්න ඕනි ❤🎉😊

  • @Arunawe49
    @Arunawe49 7 หลายเดือนก่อน +3

    13:13
    අයියා කියන කතා තමයි මරු...😂❤

  • @හේමන්තසචී
    @හේමන්තසචී 7 หลายเดือนก่อน +10

    ලෝකෙ තියන විශ්වාසවන්තම අත් දෙක රියූ බබා එක්ක ඉද්දි මොකට බය වෙනවද කියල හිතෙන්න ඇති එයාට ❤❤

  • @ranishkayeshan1910
    @ranishkayeshan1910 7 หลายเดือนก่อน +32

    ජිවිතය ලස්සනට විදින්න දන්නේ ජිවිත්වීමේ අරුත දන්න ඔයා වගේ අක්කේ

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh 7 หลายเดือนก่อน +1

    අනේ ඒ පුංචි පවුලේ සතුට දැකලා ඇස් වලට කදුලුත් ආවා...😍❤️...හැම හීනයක්ම හැබැ වෙන්න ඕනී...හැමදම සතුටින්ම තියන්න දෙවියනී ඒ පුංචි පවුල ...ගොඩක් ආදරේයි ...රියූ මැණික එන්න එන්න ලොකු වෙනවා...එයාගේ දග වැඩ අපිට ඉස්සරහට බලන්න පුලුවම් වෙයි..ආදරේයි ...හැමදම සතුටින් ඉන්න..බූදු සරණයි ..🙏❤️

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 7 หลายเดือนก่อน +158

    මම කවදාවත් ම අක්කගෙ vlog වල අහල නැති දෙයක් තමයි comment ,like,shere,subscribe කියන්නෙ..ඒ තරමටම අක්කි ඔයා නිහතමානී කෙනෙක් ... ඉතින් තමන්ගෙ උත්සාහයෙන් ඉදිරියට යන පුංචි සුරංගනාවි✨🥰🧚🏻 ඔයාට කවදාවත් ම වරදින්නෙ නෑ... ඔයාටත් නොදෑනීම ආදරනීය හදවත් ලක්ෂ 3ක් ඔයාගෙ පුංචි family එකත් එක්ක එකතු වෙලා... ඉතින් අක්කි ඔයාල හොඳින් ඉන්නවා නේද ... newsවල කිව්ව japan වල virus එකක් තියෙනව කියල ඉතින් අක්කි ,අයියා ,රියු,එමි පරිස්සමෙන් සතුටින් ඉන්න ... ආදරෙයි හැමදාමත් ❤❤❤❤😊

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +18

      අනේ ආදරෙයි නංගා ... අපි හැමෝම හොදින් ♥️🙏🏻

    • @chandalathapuspha-nk2ws
      @chandalathapuspha-nk2ws 7 หลายเดือนก่อน +1

      @@pawaniperera7214 🥰🥰❤️

  • @PabasaraMethminee-v2e
    @PabasaraMethminee-v2e 15 วันที่ผ่านมา

    කවදාහරි දවසක අක්කවයි අයියවයි රියූ බබාවයි බලන්න මමත් ඉක්මනටම ජපානයට එනවා. ජපානයට එන එක මගේ ලොකුම ලොකු හීනයක්..... ඇවිල්ලා job එකක් කරන එකත් මගේ හීනයක්. ❤❤❤

  • @ChamodiTharu2266
    @ChamodiTharu2266 7 หลายเดือนก่อน +4

    මේ ලෝකෙ ජීවිතේ ලස්සනට විදින අය අතරෙ දැකපු විශේශම කෙනෙක් තමා පවනි අක්කෙ ඔයා....❤හැමදේකන හොද දකින්න උත්සහ කරන්න පටන් ගත්තෙ ඔයාගෙන්...ඔයාගෙන් මන් මගේ ජීවිතේට ලන් කරගත්තු දේ බොහෝයි....ඉතින් දෙවියන්ට ස්තූති නොකර කොහොමද....ඔයාගෙ ආශ්‍රය ලැබීමම මට ලොකු වාසනාවක්....ආදරෙයි ඔයාල තුන් දෙනාටම....❤❤❤❤❤

  • @chandanikumari5412
    @chandanikumari5412 7 หลายเดือนก่อน +2

    අක්කිගෙ vlog බලන්න මං හරිම ආසයි. කටහඬ ඇහෙද්දිත් හිතට සැනසීමක්..අක්කි පිලිවෙලට ලස්සනට ජීවිතේ ගෙවනවා මම හරිම ආසයි අක්කිට.අක්කිගෙ නිහතමානීකමට මං ගොඩක් කැමති.අක්කි හැමදාම වීඩියෝ එකේ අන්තිමට කියන වචනටික ගොඩක් ජීවිත වලට ශක්තික් වෙන්න ඕන. රියූ මැණිකට තියෙන්නෙ හරිම ලස්සන හිනාවක්.මේ චූටි පව්ල හැමදාමත් සතුටෙන් ඉතිරෙන්න ඕන.. 🥰❤💫

  • @achalagimsara6888
    @achalagimsara6888 7 หลายเดือนก่อน +25

    හරි ආසාවෙන් ආදරයෙන් අදත් වෙනදා වගේම ඉරිදා හවස පවුලේ කෙනා එනකන් බලාගෙන හිටියේ 😍❤️සිත නිවන මේ සුන්දර කටහඬ මට නම් ඇත්තටම භාවනාවක්...ඉතින් මේ ලස්සනම ලස්සන පොසොන් සඳ කිරනේ බලයෙන් පතමි ඔයාලා හැමෝටම නිදුක් නීරෝගී සුව ❤ බුදු සරණයි❤💫 ගොඩක් ආදරෙයි ❤

  • @WithanaTharaka
    @WithanaTharaka 7 หลายเดือนก่อน

    මම අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්..මම මේ විඩියෝ බලලා ඇත්තමයි ගොඩක් සතුටු වෙනවා..හිතින් ගොඩක් හීන මවනවා..❤මගේ ලොකෙත් මේ විදියට ගත කරන්න ❤

  • @Shanu677
    @Shanu677 7 หลายเดือนก่อน +7

    මගේ ජිවීතේ මං දැක්ක ලස්සනටම ජීවත් වෙන්න පවුල තමා ඔයල අක්කා 💓🥰😘 අනේ හැමදමත් ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ 💓🙏😇 බුදු සරනයී ජේසු පිහිටයී 🙏

  • @samadhinisansala311
    @samadhinisansala311 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අනේ..❤❤ඔයාගේ මහත්තයා හරිම විනෝදයි...ඇත්තම ඔයාගේ විඩියෝ බලනකොට මටත් හීනා යන්වා....😊😅

  • @SUPUNIARUNODA
    @SUPUNIARUNODA 7 หลายเดือนก่อน +51

    අක්කගෙ වීඩියෝස් වල දකින්න ආසම ඔය පුංචි පුංචි සරල ආසාවල් සහ ආදරේ.
    අයියගේ අක්කගෙ ආදරේ බලන් ඉද්දි ඉබේම අපේ හිතත් හැමෝටම ආදරේ ,කරුණාව දෙන්න හුරු වෙලා❤
    හැමදාම සතුටින් ඉන්න❤

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +7

      ආදරෙයි නංගා ♥️

  • @Ama2078
    @Ama2078 7 หลายเดือนก่อน +1

    අනේ අක්කිගෙ චූටි පවුලටනම් ඇස්වහක් කටවහක් වදින්නෙපා,හරිම පින්වන්ත ආදරනීය පවුලක්❤

  • @sasangananethmi1670
    @sasangananethmi1670 7 หลายเดือนก่อน +31

    A/L වලට මාස 5 යි. ඒත් හැම සතියෙම වරදින්නැතුව අක්කගෙ vedioes බලනව. හැම stress එකක්ම අමතක වෙනව අක්කගෙ ලස්සන කටහඩ ඇහුනම😊❤

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +5

      Ane hodata padam karanna patiyo ♥️

    • @chutimenika-cq9df
      @chutimenika-cq9df 7 หลายเดือนก่อน

      man wage😂

    • @Senuri124
      @Senuri124 7 หลายเดือนก่อน

      මාත් ඔහොම තමා කරෙ එත් පාඩම් වැඩ කරා...දැන් campus ❤❤

    • @ritthuamarasingha
      @ritthuamarasingha 6 หลายเดือนก่อน

      මට දැන් මාස 4යි 🫠

  • @sajanijayathilaka8740
    @sajanijayathilaka8740 7 หลายเดือนก่อน

    අක්කේ රියූ බබාට උදේ ,දවල් ,රෑට , කෑම දෙන වෙලාව, නාවන වෙලා ව, ඇග සෝදන වෙලා ව කෑම දෙන්නේ ඊට පස්සෙද එයා රෑට නිදියන වෙලා ව, දවල්ට නිදියන වෙලා ව, කොහොමද වෙන්නේ කියලා පොඩි වීඩියෝ එකක් අරන් එන්න, මම 4 month baby කෙනෙක්ගේ අම්මෙක් අක්කේ 4 month වලදී රියූ මැණික ගේ routine එක කොහොමද දැන් ලොකු උනාම කොහොමද කියලා අනේ plzz ඉක්මනින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. ඔයාගේ වීඩියෝ හරී ම ලස්සනයී , හිත නිවෙන කට හඩක් ඔයාට තියෙන්නේ අක්කේ, ඔයාගෙ ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කේ, මම හරීම ආසයී ඔයාලගේ වීඩියෝ බලන්න, රියූ මැණිකට හරීම ආදරේ ❤❤❤

  • @OshadiBanneka
    @OshadiBanneka 7 หลายเดือนก่อน +14

    අනේ.... ඔයලා කොච්චර Cute ද කියලා හිතාගන්න බෑ.... ආදරේ හිතෙනවා!!!! 🥺❤️🌸
    Have a great summer vacation! 🥺❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +2

      ආදරෙයි නංගා ♥️

  • @TharangiMadushani-tl9yc
    @TharangiMadushani-tl9yc 7 หลายเดือนก่อน +2

    ඇත්තටම අක්කිගේ කටහඩ නම් හරිම සැනසීමක්....අක්කිගෙන් ගන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා....මොකද කිව්වොත් අක්කි හරිම ආදර්ශමත් අක්කි කෙනෙක් අක්කි ලස්සන ට ජිවීතේ විදින විදිය අක්කිගේ පිලිවෙල මේ හැමදෙයක්ම හරිම ලස්සනයි අක්කී....අක්කි කියනවා වගේ පසුතැවීමක් ඉතුරු කර ගන්නැතුව ජීවීතේ අපි විදින්න ඕනී අපිට පුලුවන් හැමවෙලාවකම ඒ වගේම පුලුවන් තරම් සතුටින් ඉන්න ඕනී .....ආදරණීය හොද අයිය කෙනෙක් අක්කිට ලැබිලා ඉන්නවා අයියටත් හොද ආදරණීය හිතක් තීන අක්කියෙක් හම්බෙලා ඉන්නවා ....ඉතින් ඔයාල හැමදාම සතුටින් අක්කී ....ඉතින් ඔයාලා දෙන්නට රියු පැටියට ගොඩාක් ගොඩාක් ආදරෙයී .... බුදුසරණයි අක්කී ඔයාලා හැමෝටම ....♥️✨️🎀🌻🦄😚

  • @jananishakkya1641
    @jananishakkya1641 7 หลายเดือนก่อน +46

    අක්කෙ මං අක්කගෙ vedios බැලුවට කවදාවත් comment කලේ නැහැ...හැබැයි අද comment එකක් දාන්න හිතුනා.... ඇත්තටම මං ඔයාගෙන්,ඔයාගෙ family life එකෙන් සෑහෙන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.. මේ vedios මේ විදියට දකිද්දි මටත් මගෙ fiutere එක මැවෙනව අක්කි 🥹 මගෙ boy friend ඉන්නෙත් japan.හරියටම අවුරුද්දක් වෙනවා අපි ඇස් දෙකට දකින්නෙ නැතිව ආදරේ කරලා..... කොච්චර දුරක හිටියත් ළගට යන්න බැරි තරම් දුරක හිටියත් අපි හිත හදා ගන්නෙ අක්කිගෙ ලස්සන vedios බලලා...fb upload කරන හැම vedio එකක්ම වගේ මං මගෙ boy friend ට යවනවා අපිත් කවද හරි පවනි අක්කගෙ family එක වගේම ඉදියි නේද කියලා 🥺 ඇත්තටම අක්කි දුර ඉදල ආදරේ කරන අපි හිත හදා ගන්නෙ ඔයාගෙ lovely family එක දිහා බලල සතුටු වෙන එක,හීන මවන එක 🥹.ඉතින් අක්කෙ මෙහෙම අපිව සතුටින් තියනවට ගොඩක් thank full..❤ අක්කි,අයියා,රියූ බබා හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ❤🥺🫶

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +7

      Anee oyala dennata ikmaninma oyalage heena saba karaganna labenna oni nanga ♥️

  • @Isharamalshani1029
    @Isharamalshani1029 7 หลายเดือนก่อน

    අක්කාගෙ විඩියොස් බලන්න මන් මාර විදිහට ඇබ්බැහි වෙලා..🥺
    අක්කාගෙ කටහඩ..
    බාවනාවක් වගේ..
    අක්කාගෙ vlogs ගැහැනු ලමයින්ට..
    මාරම motivation එකක් ..
    ආදරෙයි අක්කා 🥺

  • @GLOW_GODDESS_NEW
    @GLOW_GODDESS_NEW 7 หลายเดือนก่อน +7

    මාරම ලස්සනයි වීඩියෝ එක අයියාගෙ අක්කිගේ ආදරෙ දෙන්නා දෙන්නාට සපෝටීන් නිසා තමා මේ තරම්ම ලස්සන❤‍🩹❤❤❤ අක්කි ව්ලොග් එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ🥰මං හැමදාම ඔයාගෙ වීඩියෝ බලල අනිවාරෙන් අක්කිට කමෙන්ට් එකක් දානවා.

  • @MaheeshaSewmini-ei8cx
    @MaheeshaSewmini-ei8cx 7 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් හැමදාම අක්කාගේ වීඩියෝ බලනවා මං...දැන් අපේ අම්මාත් පුරුදු වෙලා අක්කලාගේ වීඩියෝ බලන්න ගෙදර ඉන්න දවසට.🙉🫂❤😘 ආදරෙයි ඔයාල හැමෝටම.බුදුසරණයී ❤

  • @ThinkWithAcha
    @ThinkWithAcha 7 หลายเดือนก่อน +50

    පවුලකට කොච්චර ලස්සනට ජීවත්වෙන්න පුලුවන්ද??❤❤සමහර මිනිස්සු විවාහ ජීවිතය කරදරයක් විදියට හිතන් ඉන්න කාලෙක පවුල් ජීවිතේ ගැන හරිම ධනාත්මක හැගීමක් මිනිස්සුන්ට දෙන ඔයාලට ගොඩක් පිං 🙏

  • @thilinisulochana6801
    @thilinisulochana6801 7 หลายเดือนก่อน

    ආදරණීය පවනි අක්කෙ,
    ජීවිතේ මිනිස්සුන්ට වාසනාව කියන දේ කොච්චර දෙනවද, අන්න ඒ වාසනාව ඔයාට උපරිමයෙන්ම ලැබිලා තියෙනවා. ඒ ඔයා ගිය ආත්මෙක කරපු පිං නිසා. ඇත්තටම මං ඔයාලට හරිම ආදරෙයි
    මං කවමදාකවත් ඔයාලව දැකලා නැති වුනත් මගෙ අක්කට තරම්ම මං ආදරෙයි. මං ⁣ඕනි තරම් මේ වගේ family vedios බලල තියෙනවා. ඒ හැමෝම අතරින් ඔයාගෙ ආදරණීය සැමියා තරම් අවංකව හිනා වෙන ආදරණීයව කතා කරන පිරිමියෙක් මං දැක්කෙ නෑ. ජීවිතේ ඔයාලටත් ප්‍රශ්න එනවා යනවා ඇති. අපි කාගෙවත් ජීවිත සර්ව සම්පූර්ණ නෑ. හැබැයි මං හිතන විදිහට ඔයා ⁣ඔච්චරටම වාසනාවන්ත වෙන්න හේතුව අයියා.. හරිම ආදරණීය, ආකර්ෂණීය කෙනෙක්.. හැමදාම සතුටින් හිනාවෙලා නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
    මං.. සුලෝචනා ❤❤

  • @shaniya9931
    @shaniya9931 7 หลายเดือนก่อน +30

    මගේ දවසේ විඩාව නිවන එකම වීඩීයෝව...මාත් අපේ ගෙදර පැල හැදුවා බැල්කනි එකේ😍 ඒ වගේම මාත් අක්කි වගේ අම්මා කෙනෙක් වෙන්න යන්නෙ🥹❤ මාත් ඔයා වගේම කෝපි වලට ගොඩක් ආසයි.pregnant කාලේ ice coffe බොන එක හොද නැද්ද අක්කෙ

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +7

      5 months wage iwara unama idala hitala biwwata kamak na kiyala mage doctor nam kiwwe nanga . Oyage doctor ge nuth ahanna ♥️ ane budhusaranai oyata 🙏🏻♥️

    • @shaniya9931
      @shaniya9931 7 หลายเดือนก่อน +1

      Thank you so much akki❤

  • @anuththaraashani2336
    @anuththaraashani2336 7 หลายเดือนก่อน +1

    හිත නිවන භාවනාවක් අක්කි ඔයාගේ ඒ කටහඬ....මං අනිවාර්යෙන් බලාගෙන ඉන්නවා අක්කි විඩියෝ එකක් දානකන්... ❤මග අරින්නේ නැතුව බලනවා ආසාවෙන්.. මොකක්දෝ මන්දා ඒකට ඇබ්බෙහි වෙලා මං..... ආදරෙයි... බුදු සරනයි...

  • @indranipushpa1438
    @indranipushpa1438 7 หลายเดือนก่อน +5

    හරි ම ලස්සනයි විඩ්යෝඵක හෑම දාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤❤❤

  • @Pamo866
    @Pamo866 7 หลายเดือนก่อน

    මන් මුල් දවස්වල හිතන් හිටියේ අයියා හරි නිශ්ශබ්ද කෙනෙක් කියලා..හැබැයි එයා හරි ජොලි කියලා පස්සෙ තමා තේරුනේ...😅 අයියා අක්කව ලස්සනට තේරුම්ගෙන ඉන්නවා..❤ඔයා හරි ලස්සනට පවුල ජීවීතේ ගෙනියනවා අක්කේ..මාත් ආසයි කවදහරි ඔයා වගේ ලස්සනට පවුල් ජීවිතේ ගෙනියන්න..ඇත්තටම ඔයානම් ආදර්ශයට ගන්න ඕනි චරිතයක් ගෑනු ළමයින්ට... අක්කටයි අයියටයි රියූටයි එමීටයි බුදු සරණයි ..❤❤❤

  • @sasalivishudi2174
    @sasalivishudi2174 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අක්කේ ...අක්කා කියපු කතාව ඇත්ත 😊😊 හරිම ශොක් අක්කි රියු බාබා ශෝයි.................🎌🎌🎌🎌😊🥰🥰🥰

  • @ThariHashi
    @ThariHashi 7 หลายเดือนก่อน

    මං හැමදාම අක්කගේ වීඩීයෝස් බලනවා අක්කෝ....මේ වීඩියෝ එකත් දානකල් බලන් ඉදියා මට ඉරිදා බලන්න බැරි උනා අක්කෝ...අද තමයි බැලුවේ......මේ vlog එකත් හරිම ලස්සනයි අක්කෝ.....රියූ බබා ශෝයි ❤අනේ එයත් අක්කා වගේම හරිම ආදරනීයයි.....මං එහෙම නිතරම කමෙන්ට් කරන්න යන කෙනෙක් නෙවේ ඒත් මං අක්කගේ වීඩීයෝස් වලට චූටී චූටි කමෙන්ට් දානාවා අක්කිලා ලෙඩ වෙලා ඉදපු දවස් වලත් මං fb එකෙන් මැසේජ් එකක් දැම්මා......මං බලාපොරොත්තු වෙනවා මේ මැසේජ් එකටවත් අක්කිගෙන් ලස්සන රිප්ලයි එකක්🥺❤️ආදරෙයි ගොඩක් ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න බෝලේ❤

  • @sarathpriyantha9755
    @sarathpriyantha9755 7 หลายเดือนก่อน +11

    ආදරණීයම ලස්සනට ජීවිතෙ විදින ලස්සන family එකක් 🥺💕

  • @nethmidivyanjalee3912
    @nethmidivyanjalee3912 7 หลายเดือนก่อน

    ජීවිතේ හැම අත්දැකීමක්ම ලස්සනට ගෙවනවනම් ඒ කවුද කියලා ඇහුවොත්, මන් දකින එකම කෙනා පවනි අක්කි තමයි. අක්කිගේ මේ ලස්සනම ලස්සන චුටි පවුලට ගොඩා ආදරෙයි අක්කි. පරිස්සමෙන් ඉන්න අක්කි ගෙදර හැමෝමයි. බුදුසරණයි. 💕💕💕💕💕💕♥️♥️♥️♥️

  • @Sahasya13
    @Sahasya13 7 หลายเดือนก่อน +3

    අනේ අක්කී ඔයගේ කොන්ඩෙ ඔච්චර ලස්සනට තියා ගන්න විදිහත් කියන්නකෝ❤❤

  • @Rashani_nav
    @Rashani_nav 7 หลายเดือนก่อน

    මන් අක්කිගේ වීඩීයෝ බලන්න පටන් ගත්තෙම භාවනවක් වගේ කටහඩ නිසාමයි අක්කි බෝලේ..කවදා හරි දවසක ඔය තුන්දෙනාව බලන්න හරි ආසයි❤..අනේ අක්කි ඔයා තම්නේල් හදන ඇප් එක කියන්නකෝ ප්ලීස් .... 😊

  • @GinuriYasasma
    @GinuriYasasma 7 หลายเดือนก่อน +5

    අම්මො අද vlog එකෙ ලස්සන හැමදාම වගෙ අක්කිට මන් comment කරනවා comment නොකර ඉන්න බෑ ඒ තරමටම අක්කිගෙ විඩියෝස් දලට මන් දැන් ඇබ්බැහි වෙලා මින වැඩෙ තිබ්බත් ඉරිද හවස පහ වෙන්කරගන්නව අක්කගෙ විඩියෝ බලන්න චුටි මැනිකව ,අක්කිගෙ කටහඩ,රූපෙ නිසා මන් මාර විදියට නිවෙනවා ආදරෙය් අක්කි බෝනික්කි❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +1

      Anee ආදරෙයි නංගා ♥️

  • @hasindupriyantha5426
    @hasindupriyantha5426 7 หลายเดือนก่อน

    ඇත්තමයි අක්කිගෙ ජීවිතේ කොයිතරම් වෙනස් වෙලාද...ඒ වෙනස වචනයෙන් කියාගන්න බැරි තරම් ලස්සනයි..❤හැමදාම කමෙන්ට් එකක් දාන්න බැරිවුනත් අක්කිගෙ හැම video එකක්ම අනිවාරෙන්ම බලනව...සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න හැමදාම ❤❤❤

  • @oshaninavodya-nx9kv
    @oshaninavodya-nx9kv 7 หลายเดือนก่อน +7

    අම්මො බලන් ඉදල ඉදල විඩියො එක දැම්මා 🥺💗 හැමදාම ඉරිදට බලන් ඉන්නෙ විඩියො එක දානකම්😁

  • @Madara-vlogs
    @Madara-vlogs 7 หลายเดือนก่อน

    ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කේ.මං හරිම ආස කරන පවුලක් තමා ඔයා .රියූ බාබා ශෝයි අනේ.අයියාත් හරිම හොදයි .හැමදාමත් ආදරේ උතුරන්න තියෙන්න ඔනී.❤❤

  • @OshadiBanneka
    @OshadiBanneka 7 หลายเดือนก่อน +3

    7:42 මරු කපරාදුව 😅❤️

  • @SitharaLakmali-br5el
    @SitharaLakmali-br5el 7 หลายเดือนก่อน

    අක්කයි අයියයි රියු බබා එක්ක ඉද්දී මට මගේ අනාගතේ මැවිලා පෙනුනා ඒ හැගීම හරි ලස්සනයි අක්කේ ❤😊

  • @sayurisaranga2428
    @sayurisaranga2428 7 หลายเดือนก่อน +4

    අක්කාගේ videos බලද්දි හිතට මාර නිදහසක්, සැහැල්ලුවක් දැනෙන්නේ..මේ වගේ ලස්සන video අරන් එනවට අක්කට ගොඩාක් ස්තූතියි..❤✨

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน

      ආදරෙයි නංගා ♥️

    • @PunsaraIshini
      @PunsaraIshini 6 หลายเดือนก่อน

      ​@@pawaniperera7214hii akki ❤

  • @nilminigamage3204
    @nilminigamage3204 7 หลายเดือนก่อน +2

    මම papers බල බල ඉදල , මට හවස 5 අමතක වුනා පුතාල .
    මේ දැන් බලන ගමන් .
    Certainly ,this will be a memorable experience for the little angel Riyu .
    My heartiest wish is for him is to grow up nicely amidst lots of love!
    අදත් වෙනදා වගේම සුන්දර vlog එකක් පුතාල. පිලිවෙලට, ලස්සනට ඔයාල ගෙනියන මේ ජීවිතය හැමෝටම ආදර්ශයක් . තරුණ දූල, පුතාලට වගේම අපිටත් ගොඩක් දේවල් මේ vlogs වලින් ඉගෙන ගන්න පුලුවන් .
    You open up your qualities, nature, humanity, humbleness and so on through these vlogs.
    Everyone cannot do it Puthala but fortunately ,you can.
    ඉතින් පුතාල , මේ වගේම ආදරයෙන් , ආදර්ශමත් විදියට ජීවත් වෙන්න ලැබෙන්න - අපි හැමෝගෙම ආශීර්වාදයෙන්!
    ❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน

      Ane adarei 🌸🤍🤍

    • @nilminigamage3204
      @nilminigamage3204 7 หลายเดือนก่อน

      ඔයාලගෙ ආදරයට ගොඩක් පින් පුතාල .
      ❤❤❤❤

  • @kavindyadvmini4389
    @kavindyadvmini4389 7 หลายเดือนก่อน +5

    අනේ අක්කේ ඔයාලා ජපන් වලින් කතා කරනවා දාන්නකෝ volg ekkin 🥺🥺

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +5

      Issarahata ahei Ryou baba school yanna gaththama 😬🤭♥️

  • @dewdunibagya2686
    @dewdunibagya2686 7 หลายเดือนก่อน +1

    ඔයා වගේ හිත නිවන...භාවනාවක් කොහෙද......💥💖

  • @outofhome99
    @outofhome99 7 หลายเดือนก่อน +4

    ජීවිතේ විදින්න නම් එයා වගේම ජීවිතේ විදින කෙනෙක් ලැබෙන්න ඕනි.අක්කි ,අයියා ඒ වගේම ඒකටම ගැලපෙන්න අපේ රෝස මලත් ඇවිල්ලා.ඒ වගේම තමා එමී මැනිකත්.අනේ චූටි බෝලෙගෙ ඒ හිනාවට තමා ආසම ඇස් දෙකෙන් හිනා වෙන්නේ.ඇස් වහක් නම වදින්න එපා.හරිම පින් කදක් තමා.අපිට දකින්න නොලැබෙන දේවල් හරි ලස්සනට අක්කි පෙන්වනවා.හරි ආසයි ජීවිතේට අක්කිව බලන්න.ඒක හරි අහිංසක ආසාවක්.ඉතින් අක්කෝ හැමදාම වගේ අක්ක නිසා ජිවිතේට ගන්න දේවල් ගොඩායි.ස්තූතියි අපේ ජීවිතේ හදා ගන්න මේ කරන උදව් වලට.හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න .ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

  • @IshaniSamalka
    @IshaniSamalka 7 หลายเดือนก่อน

    වැලි මාලිගාවත් ලස්සනම කතාවක් කියනවා..
    අපි හරි ලේසියෙන් ඉක්මනට හදාගන්න ගියොත් සමහරබ්විට ඒක හිතුව තරම්ම ලස්සනට එන්නෙ නැති වෙන්න පුලුවම්.. සමහර විට එන්නෙම නැ. නමුත් වැලි අහුර අහුර අපි එකතු වෙලා ලස්සනට මුල ඉදන් හැදුවොත් ඒක ලස්සනටම හදාගන්න පුලුවන්. අපෙ ජීවිතේ වගෙ ❤.
    අමුතුවෙන් අක්කට මේවා කියන්න ඕන නැ. අක්කා දන්නවා කියලා දන්නවා..
    ඒත් මට ආපු අදහස තමා මෙ ❤️

  • @RanshikaNavindi
    @RanshikaNavindi 7 หลายเดือนก่อน +7

    ශෝක් අනේ හරිම ලස්සනයි. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️🥰🥰

    • @nishanthidurage5906
      @nishanthidurage5906 6 หลายเดือนก่อน

      Math hari sathuting balanawa oyalage video dear.

    • @aselanawarathna1834
      @aselanawarathna1834 5 หลายเดือนก่อน

      බුදු සරණයි ඔය වගේ පවුලක් එක්ක සතුටින් ඉන්න මම ගොඩාක් කැමතියි❤❤❤❤

  • @skeeespedup
    @skeeespedup 7 หลายเดือนก่อน

    13:13 අයියා හැම වෙලාවෙම අක්කව සතුටින් තියන්න try කරන හැටි 😂❤

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 7 หลายเดือนก่อน +3

    ඔක්කොමත් හරි අයියගෙ කතායි වැඩවලටයි තමා හොදටම හිනා යන්නෙ 😂😂 බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම ❤❤

  • @SachiniNethmika-t6v
    @SachiniNethmika-t6v 7 หลายเดือนก่อน

    ඇත්තටම අක්කි ඔයා ගොඩාරියක්ම වාසනාවන්තයි අයියා වගේ හොද හදවතක් තියෙන විශ්වාශවන්ත මහත්තයෙක් ලැබිච්ච එකට❤️💐 මොකද හැමෝටම ඔය වගේ නිදහස නෑ ඒක නිසා අක්කයි අයියයි අනිත් අයට ගොඩක් ලොකු ආදර්ශයක් අක්කෙ❤️ හැමදාම ඔහොම සතුටින් හිනාවෙලා ඉන්න අක්කෙ ඔයාලා😘❤️ ආදරෙයි 💐අපේ මැනික ශෝක් අනේ ❤️

  • @MaleeshaBadugoda
    @MaleeshaBadugoda 7 หลายเดือนก่อน +4

    හරිම ආසාවෙන් හැම සතියෙම බලන් ඉන්නේ අක්කී
    අයියයි රියු බබාවයි බලන්න❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน

      ආදරෙයි නංගා ♥️

  • @gimhanimadushika3757
    @gimhanimadushika3757 7 หลายเดือนก่อน

    අනේ මේ චූටි පවුලට ඇස්වහක්නම් වදින්න එපා 🙏❤️ බුදු සරණයි අකීයෝ💖ආදරෙයි ඔයාලට ගොඩාක් 😚💗💐🥺

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 7 หลายเดือนก่อน +21

    අක්කේ ඔයාලා හොඳින් නේද?මං දැක්ක news වල ජපානේ වෙෙරස් එකක් තියනවා කියලා.අනේ අක්කි ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.😊අනේ එමී බබයි සංසා අක්කයිත් හිටියනම්.😊අක්කා කියුවා වගේ කාලය කියන දේ කොච්චර වේගවත්ද කියලා හිතෙනවා.දැන් අපේ රියූ බබා ලොකු බබෙක් වෙලා.😍හරිම ආදරණීය පවුලක්.ගොඩාක් අය කියනවා සුරංගනා ලෝක තියෙන්නේ කතාවල විතරයි කියලා.මං හිතුවේ නෑ ඒක වැරදියි. මම මේ අක්කිගේ vlogs වලින් ඇස් දෙකට දකින්නෙත් මං ඒ ලස්සන කතා වල දකින සුරංගනා ලෝකයම තමා.😍මං දැන් එහෙම කියන අයට කියන්නේ බලන්නකෝ pawani perera කියලා youtube channel එකක් තියනවා පොඩ්ඩක් බලන්න මං දකින සුරංගනා ලෝකේ තමා ඒ කියලා.දැන් ඒ අයත් අක්කිගේ videos බලනවා ලස්සනයි කිය කියා.🙊🙊මාත් හරි ආසයි අක්කි වගේ සුරංගනා ලාේකයක් ගොඩනගා ගන්න.අක්කා කියනවා වගේ දෙන්නට දෙන්නගේ ගැළපීම් සමාන නෑ.ඒ දේවල් අපි හරිම ලස්සනට ගළපගන්න ඔිනා කියන එක.මාත් එ් දේ දැන් තදින්ම විශ්වාස කරනවා.එතකොට තමා ජීවිතේ ලස්සනට විඳගන්න පුළුවන් වෙන්නේ කියලා.අක්කා මේ දෙන උපදෙස් වලට ගොඩාක් පිං අක්කිට මං තාම affair එකක් පටන් අරන් නෑ අක්කි.මං මේ හොඳ පුරැදු අක්කගෙන් ඉගෙන ගෙන affair එකක් පටන් ගත්ත කාලයක අක්කව ගොඩාක් දැනෙයි.❤❤අපිට මේ වගේ හොඳ පුරැදු උගන්නන අක්කිට මට කියන්න තියෙන්නේ අක්කට ගොඩාක් පිං.❤ආදරෙයි අක්කි ඔයාගේ පුංචි පවුලටයි.❤❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.❤❤❤❤බුදු සරණයි.🙏❤

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +1

      Ane adarei nanga ♥️♥️♥️

  • @UdariRashmindi-xy2ck
    @UdariRashmindi-xy2ck 7 หลายเดือนก่อน +2

    හරි ආදරෙයි ඔයලා තුන් දෙනාටම පරිසමින් ඉන්න ඕනා...රියූ හරිම හුරතල් ❤️❤️❤️ බුදුසරණයි

  • @DewminiWasana-nq9ed
    @DewminiWasana-nq9ed 7 หลายเดือนก่อน +5

    Harima adaren akke oyage vediyo balanne hithata marama sathutak akke adarei oyage paulatama ❤❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน

      ආදරෙයි නංගා ♥️

  • @daivanifernando7518
    @daivanifernando7518 7 หลายเดือนก่อน

    දුවේ ඔයා ජීවිතේ දකින්නෙ හොද අවබෝදයකින් හොද දුවෙක්...හොද බිරිදක් හොද මවක් ආදරෙ❤❤ ගොඩක්

  • @sachinisanjana3752
    @sachinisanjana3752 7 หลายเดือนก่อน +3

    Hari asawen balan hitiye akke me vidiyo eka balanna aneee adarei godaaaaaaaaak ❤❤❤

    • @pasindulakshan9474
      @pasindulakshan9474 7 หลายเดือนก่อน +1

      Ow akke adarei oyalata ❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน

      ආදරෙයි නංගා ♥️

  • @senuriushara8245
    @senuriushara8245 7 หลายเดือนก่อน

    🥺 කොච්චර දුකින් ඉන්න වෙලාවක උනත් සතුටින් බලන්න පුලුවන් අක්කිගෙ වීඩියෝ ❤️ ඒ තරම් හිත නිවෙනවා.ආදරෙයි ❤️

  • @malshikavendya9184
    @malshikavendya9184 7 หลายเดือนก่อน +3

    එනකම්ම බලාගෙන හිටියෙ❤️🥰

  • @sandamalisomarathna-x9i
    @sandamalisomarathna-x9i 7 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩීයෝ එකක් දාපු ගමන් බලන මම....ඔයා හරිම වාසනාවන්තයි...හොද ෆැමිලි ලයිෆ් එකක්...ආදරෙයි ඔයාලට

  • @PINK_SLJ
    @PINK_SLJ 7 หลายเดือนก่อน +9

    ජීවිතේ විදින්න අපිට ලොකු ලොකු දේවල් ඕනිද? යාළුවෝ පිරිවරාගෙන ඉන්නම ඕනිද? නෑ. චූටි චූටි දේවල් වලත් ආදරේ මහ ගොඩාරියක් තියෙනවා. ජීවිතේ විදිනවනම් පවුලෙ කීහිපදෙනත් හොදටම ඇති.❤

  • @d.tananda6511
    @d.tananda6511 7 หลายเดือนก่อน +2

    වාසනාව ආදරය සතුට සපිරි පින්වන්ත පවුලට බුදු සරණයි ! 🙏🙏🙏

  • @user-imasha_sewmini
    @user-imasha_sewmini 7 หลายเดือนก่อน +23

    දාපු ගමන් බලන අය මේ කොනට 😚💗👍

  • @chaythurya
    @chaythurya 7 หลายเดือนก่อน +1

    දැන් පුංචි වත්තක් තියන ගෙයක් ගත්තානම් ෂෝක් අනේ. මං දන්නේ නැහැ අක්කයි අයියයි එහෙම දෙයක් ගැන හිතන් ඉන්නවාද කියලා. ඒත් අක්කා එළවළු පැල වලට සාත්තු කරනකොට හැමදාම ඔයා කියනවා අපේ Garden එක පොඩි එකක් කියලා. ඉතින් එතකොට මට හිතෙනවා දැන් ඉන්න ගෙදරට වඩා ටිකක් ඉඩකඩ වැඩිය තියෙන ගෙදරක්, වත්තක් ඔයාලාට තියෙනවානම් අක්කා කොච්චර ලස්සනට Gardening කරයිද කියලා.. මං ඉතිං ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් ඒ දෙයත් ඉෂ්ට වෙන්න කියලා.

  • @ama_senavirathna
    @ama_senavirathna 7 หลายเดือนก่อน +4

    මේ අයියා හෙනම fun අනේ 😂❤

  • @nipunisadamali914
    @nipunisadamali914 7 หลายเดือนก่อน

    මට මගේ පවුලේ අය මතක් උණා. මගේ මල්ලි මුලින්ම මුහුදු රළ පගපු දවස එයත් රියු බාබා වගේම ඇඩුවා එත් පස්සෙ එයව එක්කන් එන්නත් බැරි උනා. මන් මගේ මල්ලිටයි අක්කටයි අම්මටයි මගේ ලොකේ නිහඬ විරයා මගේ තාත්තටයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ ඔයාගෙ video බලලා මන් සතුටු වෙනවා ඒ කලේ ගැන මතක් වෙලා ඔයාලට බුදු සරණයි

  • @hashir654
    @hashir654 7 หลายเดือนก่อน +15

    හැමදාම පලවෙනි comment එක දාන්න දගලනවා. ඒත් බැහැ නේ අක්කේ 😂

  • @Senevirathna-my8ep
    @Senevirathna-my8ep 7 หลายเดือนก่อน

    අක්කගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ.. ඔයාගේ කටහඬ හරිම ලස්සනයි.. බබාගේ වැඩ බලන් ඉදදී හරිම ආසයි අක්කේ.. මමත් හරි ආසයි ජපන් එන්න.. වැඩියෙන්ම ආස අක්කගේ වීඩියෝ බලන නිසා.. රියු බබාව බලන්න ආසයි.. අක්කේ මම psychology special degree එකක් කලේ.. ජපන්වල Counceling තියද අක්කේ. නැත්නම් මට කරන්න පුලුවන් job මොනවද තියෙන්නේ.. මම Language එක ඉගෙන ගන්නත් පටන් ගන්න හදන්නේ..

  • @Nethu._vlog
    @Nethu._vlog 7 หลายเดือนก่อน +25

    අනේ අක්කි සතියට vlog 2k දාන්න බැරි ද .. please

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +3

      Mama try karannam patiyo ♥️

  • @Nulee129
    @Nulee129 7 หลายเดือนก่อน

    හරිම calm ❤️🥺 අක්කිගෙන් ජීවිතේට ගන්න දේවල් ගොඩයි අක්කෙ.
    අර අන්තිමට ගිය සෝන්ග් එකෙ කීව වගෙ , තව්තිසාවෙන් ආව දේවතාවියක් ඔයත් ❤️ අක්කා අයියා රියූ බබා හැමදාම සතුටිම්ම ඉන්න ඕනෙ.❤️

  • @Life-with-nuu12
    @Life-with-nuu12 7 หลายเดือนก่อน +3

    Ad nm alarm ekth thibba klinm video ek bll like comment krnn

    • @Life-with-nuu12
      @Life-with-nuu12 7 หลายเดือนก่อน +1

      ඒ හින්ද මන් තමා පළවෙනියට like comment kre 😁

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +1

      Anee Adarei nanga ♥️

  • @ilmunishamohomad9860
    @ilmunishamohomad9860 7 หลายเดือนก่อน

    අනේ ඔයාගේ vlog එකක් දැම්මාම බලනකල් ඉවසිල්ලක් නෑ.ඔයා Vlog එකට දාන සිංදුත් හරිම ලස්සනයි.හිත නිවෙනවා ඒවට.

  • @gayancintaka14
    @gayancintaka14 7 หลายเดือนก่อน +4

    ශොක් අක්කියො ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි ❤❤

  • @PrabudhaSamith
    @PrabudhaSamith 3 หลายเดือนก่อน

    අනේ අක්කි හදන කෑම හරිම සස පාටයි...... 😫😫මන් ආසයි අක්කිගෙ සස බත් කටක් කන්න අනී ❤️මාත් 24a/l krn kenek Japanese තමා මන් කරන්නෙත්. මගෙත් ආසම හීනෙ සැබෑවෙනකම් මන් බලන් ඉන්නවා ❤️❤️I lv Nihon🎌

  • @tharushisavindhiya5176
    @tharushisavindhiya5176 7 หลายเดือนก่อน +4

    අක්කි ව්ලොග් එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ❤

  • @lahirusammani3979
    @lahirusammani3979 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි ඔයාගෙ ජීවිතේ..ආසයි ඔයාගෙ විදියට ..මටත් තව මාස 7කින් බබෙක් ලැබෙන්න ඉන්නෙ..අපේ ජීවිතෙත් ඔය විදියට ගෙවන්න ආසාවෙන් ඉන්නෙ..ආදරෙයි ඔයාලට❤❤❤

  • @champikamadubashini6968
    @champikamadubashini6968 5 หลายเดือนก่อน

    ආසම දෙන්නෙක්.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ බුදුසරණයි 😘😘😘

  • @Senu954
    @Senu954 7 หลายเดือนก่อน +2

    අනේ අක්කියෝ වගේම හැමොම ප්‍රාර්ථනා කරන්නකෝ මගේ තාත්තටත් ඉක්මනින්ම සනිප වෙන්න කියලා ආශිර්වාදයක් කරන්නකෝ ඉල්ලීමක් 🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน

      Ane ikmanin saneepa wenna oni 🙏🏻🥺🌸

  • @pradeepasandamali2268
    @pradeepasandamali2268 7 หลายเดือนก่อน +2

    ඔයා කිව්වා හරි පවනි අන්තිම කාලෙ සැනසීමෙන් ගත කරන්නන් අපේ ජිවිතේ පසුතැවීම කියන දේ ඉතිරි කරගන්න හොඳ නැහැ. දරුවන්ට උනත් හොද දේ කියලා දුන්නොත් ලබලා දුන්නොත් එයාලා වුනත් සැනසීමෙන් ජීවත් වෙයි 😊.

  • @mgdinesh8645
    @mgdinesh8645 7 หลายเดือนก่อน

    ඔව් ඇත්තමයි අක්කී ඔය බීච් එකේම අක්කී කරපු ව්ලොග් එකක් තමා මුලින්ම අහම්බෙන් දැක්කේ එදා ඉදන් අදවෙනකල් ඔයාගේ ජීවිතේ ලස්සන වෙනස්වීම් එක්ක ඔයා ජීවිතේ විදිනවා බලගෙන සතුටු වෙනවා අදටත් මන් හරිම ආසාවෙන් බලන්නේ අක්කිගේ ව්ලොග් ❤❤❤සුබ පතනවා අක්කීගේ අනාගතේට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මන් හරී ආදරෙයි රියූ බබාට❤❤❤

  • @HiruniDissanayake-mw3wg
    @HiruniDissanayake-mw3wg 7 หลายเดือนก่อน

    ආසාවෙන් බලන්න හිතෙන vlogs..ඇත්තටම හරිම ආසාවෙන් බලන්නෙ පවනි අක්කෙ,..ජීවිතේ ට එක්කාසු කරගන්න ගොඩක් දේ තියෙනවා ඔයා තුළින්..ජීවිතේ හැඩ කරගන්න ඒ ඉගෙන ගන්න දේවල්,ලොකු පිටුවහලක්...කියන්නනම් ගොඩක් දේ තියෙනවා...අනෙ ඇත්තටම හරි ආදරෙයි මං ඔයාට....ඒ වගෙ ම තුන් දෙනාම හැමදාම,සතුටින් ආදරෙන් ඉන්න ....

  • @tharangikasathsarani4005
    @tharangikasathsarani4005 7 หลายเดือนก่อน

    කවදාහරි මේ වගේ ජීවිතයක් සතුටින් ගෙවන්න ඔයාගේ හැම video එකක්ම බල බල හීන දකිනවා අක්කේ..❤

  • @tasheeraayomi7881
    @tasheeraayomi7881 7 หลายเดือนก่อน +1

    අසනීපෙන් ඉදගෙන අක්කගෙ වීඩියෝ බැලුවේ ....😢හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ❤❤😊,,ඔයා හිනාවෙද්දි මටත් හිනා එනව❤❤😂,,,ඔයාල තුන් දෙනටමයි ,,එමී ටත් ගොඩාක් ආදරෙයි මං ❤❤,හැමදාම සතුටින් ඉන්න ,,😊ඔයාට පුළුවන් කෙනෙක් ගෙ හිතට සතුටක් සැනසීමක් ගෙන්න ,,,එක හැමෝටම කර්න්න බෑ , ඔයට පිං❤❤❤

  • @SuvinithaKg
    @SuvinithaKg 7 หลายเดือนก่อน +1

    විඩියෝ එකක් එනකාන් බලන්න ඉදියේ එමි පැටියත් ඉදියනම් තමයි හොද හෙටින් පටන් ගන්න සතිය අක්කිට අයියට රියු බබාට සුභ සතියක් වේවා පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @ruchimuthuthanthree9534
    @ruchimuthuthanthree9534 7 หลายเดือนก่อน

    අක්කා අයියගෙන් ආදරේ විදින විදිහට ලෝබ හිතෙනවා...ඔයා නම් ගොඩාක් පිං කරලා තියනවා..එහෙම ආදරයක් ලබන්න..මගේ ආදරේ මාව දාලා සදහටම දැන් වෙන කෙනෙක්ගෙ වෙලා...♥️

  • @NadeekaDkumarage
    @NadeekaDkumarage 7 หลายเดือนก่อน

    අනේ හරි ශෝයි අනේ...🥰🥰🥰පුදුම සතුටකින් බැලුවේ ඉවර වෙනකම්ම.❤

  • @pramodividunayani8883
    @pramodividunayani8883 7 หลายเดือนก่อน +1

    අනේ මන්දා අක්කේ දැන් ඔයාලට මම ඇබ්බැහි වෙලා වගේ.මං ඒ ඇබ්බැහිවීමට හරි ආදරෙයි 😚❤️🥺

  • @sudarshaniwasana4980
    @sudarshaniwasana4980 7 หลายเดือนก่อน

    මොහොතකට හරි හිත නිවෙනවා අක්කේ ඔයාගේ වීඩියෝ දැක්කම.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.ඔහොම සතුටින් ඉන්න පවුලක් ලැබෙන්න පතන මං වගේ හැමෝටම එහෙම පවුලක් ලැබෙන්න ඕනි❤

  • @neha_balasooriya
    @neha_balasooriya 7 หลายเดือนก่อน

    ආදරෙන් ඉන්න අක්කේ මුළු ජීවිත කාලෙ පුරාවටම 🤍🙏!

  • @dineshkumara7880
    @dineshkumara7880 7 หลายเดือนก่อน

    හිතට පුදුම senasimak denanawa me vlog eka බැලුවම me punchi paulata godak adarei ❤❤❤❤

  • @sagarikapriyadarshani7318
    @sagarikapriyadarshani7318 7 หลายเดือนก่อน

    නංගී මම ඔයාගෙ හිනාවට ගොඩක් ආසයි .මොනදේ වුනත් ඔයා හිනාවෙලා ඉන්නවා .ඒක ගොඩක් වටිනවා .හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න .බුදු සරණයි

  • @kavisathsarani351
    @kavisathsarani351 7 หลายเดือนก่อน

    අක්කා දන්නවා ද දන්නෙත් නැහැ සමහර මිනිස්සුන්ට ජිවත් වෙන්න ඔයා ආස කරවනවා❤ එක හැමෝටම කරන්න පුළුවන්ද කියන්නවත් මං දන්නේ නැහැ. පරිස්සමින් ඉන්න ❤️

  • @YashodhaSewwandi-h4d
    @YashodhaSewwandi-h4d 7 หลายเดือนก่อน +1

    අනේ අක්කි ශෝයි අනේ අපෙ රියුත් දැන් ලොකු ලමයෙක් වෙලා ❤❤❤
    අනික අක්කිගේ කටහඩ නිදහසේ දවසම හරි අහන් ඉන්න පුලුවන් 😍😘

  • @sandudrajapaksha2054
    @sandudrajapaksha2054 7 หลายเดือนก่อน

    ආසම දෙයක් 😘හරිම ආදරණීයයි 🤍

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 7 หลายเดือนก่อน

    මන් හරි ආසයි අක්කා video එක පටන් ගන්නවියට හරිම ලස්සන යි 💆‍♂️💜️ඔයාලගෙ කාතා වලට හිනා යනවා හරිම ලස්සන පවුලක් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න හැමදාම💜️

  • @SenayaUmadi
    @SenayaUmadi 7 หลายเดือนก่อน +2

    හරිම ආදරණීයයි ඔයාලගෙ පුංචි පවුල ❤❤🥺