විසිරෙන සිත සමාධිමත් කරගන්නා ආකාරය...Maha Rahathun Wadi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා!
    තම තමන්ට වැටහෙන ප්රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!!
    මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!

ความคิดเห็น • 119

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m 9 หลายเดือนก่อน +2

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @slsandilgaming1234
    @slsandilgaming1234 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු... 🙏🙏🙏🙏🌹🌹🌹

  • @suramyapeeris3703
    @suramyapeeris3703 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe 8 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි .පින්වත්ස්වාමීන්වහන්ස

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +10

    ඔබ අප සැමට ඒ නිවන් දොර බොහෝ දුර නොවේවා

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +19

    ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා

  • @dulanjaligamagedara7016
    @dulanjaligamagedara7016 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 ปีที่แล้ว +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ ඉතාම වටිනා බණක් දේශනා කරපු පිින් බලයෙන් උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා ... සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏 (පසුබිම් ශබ්දය ටිකක් කරදරකාරි බැවින් මෙවන් වටිනා දේශනා කරන අවස්ථාවේදී ඒවා දමන්න එපා.)🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +39

    වෙහෙස නොබලා අපව සසරින් එතෙර කරන්න උත්සාහ ගන්න මෙවන් පින්වත් උත්තරීතර ස0ඝ රත්නයන්ට මාගේ නමස්කාරය වේවා!🙏🌸🌼🙏🌼🌸🙏

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 3 ปีที่แล้ว +4

    ත්‍රීවිධ රත්නයට මාගේ වැද නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🇱🇰🙏

  • @vineethaaweerasuriya7153
    @vineethaaweerasuriya7153 3 ปีที่แล้ว +35

    දැයේ පිනට පහළ වූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏 🙏 🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +1

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 3 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු නිදුක් නිරොගි සැප ලැබෙත්වා අපෙ ස්වාමීන් වහන්සේට ........

  • @huaweiy1626
    @huaweiy1626 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු උතුම් ධර්ම දානමය කුසලය බලයෙන් පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා නිදුක් වේවා නිරෝගී වේවා ප්‍රර්තනිය බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 3 ปีที่แล้ว +3

    සැමට ධර්මය අවබෝධ වෙිවා , සංසාර බිය දකිත්වා, ගෞතම බුදු සසුනේම චතුරඅර්‍ය්‍ය සත්‍ය අවබෝධ වෙිවා 🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 3 ปีที่แล้ว +14

    බුදු සරනයි 🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @dilshapiyumi4842
    @dilshapiyumi4842 2 ปีที่แล้ว +1

    සාධු ! සාධු ! සාධු ! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!

  • @janakiranathunga7578
    @janakiranathunga7578 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව ලැබේවා උතුම් නිර්වාන සුවයම අත්වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 ปีที่แล้ว +8

    ශීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේණ මයාලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාධි තේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලදයා වාශං බුද්ධ පුත්තං නමාමහං. 🙏🙏🙏

  • @dhanuraniriella261
    @dhanuraniriella261 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේගේ දර්ම දේශනා ශ්‍ර්වනය කිරිමෙන් මා දර්ම මාර්ගය තුල තව තවත් ශක්තිමත්වුනා.දර්ම මාර්ගය තුලට මා රෙගෙන ආ ඔබ වහන්සේට ඩ්‍ර්ඝායු වේවා.

  • @m.kalindu1576
    @m.kalindu1576 3 ปีที่แล้ว +1

    අති දුර්ලභ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය

  • @chamalhewawasam4968
    @chamalhewawasam4968 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @prmusic3086
    @prmusic3086 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
    මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vcvideocollector3906
    @vcvideocollector3906 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ නිවන් දකිත්වා

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @lakshanmaduranga5798
    @lakshanmaduranga5798 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @selenaso116
    @selenaso116 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🌷🌷🌷තෙරුවන් සරනයි .

  • @chathuliyanaarachchi4783
    @chathuliyanaarachchi4783 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepapreeyanthi7327
    @deepapreeyanthi7327 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 3 ปีที่แล้ว +4

    උතුම් වූ නිවන් මඟ අවබෝධ වේවා

  • @chandrapaliudugampola425
    @chandrapaliudugampola425 3 ปีที่แล้ว +7

    උත්තරීතර ධර්ම දානමය කුසලශක්තියේ ආනිශංසයෙන් උතුම්ධ

    • @chandrapaliudugampola425
      @chandrapaliudugampola425 3 ปีที่แล้ว +1

      උත්තරීතර ධර්ම දානමය කුසලශක්තියේ ආනිශංසයෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි පිං වත් අරිහතුන් වහන්සේට මාගේ උත්තමංග නමස්කාරය වේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත්වෙවා වහ වහා චතුරාර්ය සත්තිය අවබෝධ වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu..🌹🌹🌹🌹

  • @akashguptha2128
    @akashguptha2128 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනය්

  • @kumarithisanayage8275
    @kumarithisanayage8275 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයී ස්මින්වාහාස🙏🙏🙏

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 ปีที่แล้ว +1

    Sadu,sadu,sadu,pinwat ape swamin wahansa oba wahanse niiroge wewa diirgau wewa

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 3 ปีที่แล้ว +8

    Theruwansaranai 🙏🙏🙏

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 3 ปีที่แล้ว

    සාදු සාදු සාදුස්වාමින් වහන්ස

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @g.msirisena4973
    @g.msirisena4973 3 ปีที่แล้ว

    thruwan sarani ape swameen wahanseta

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว

    Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva pinvath swaminvahansa nidukveva neerogiveva suvapathveva dgeerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 3 ปีที่แล้ว +4

    Sadu sadu chathurarya sathya awabodaya pinisa me pin apata hethu wasana wewaaa..

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...!

  • @lakshansandaruwan3051
    @lakshansandaruwan3051 3 ปีที่แล้ว +7

    Sadu sadu...sadu...

  • @vikumvimukthi5576
    @vikumvimukthi5576 2 ปีที่แล้ว

    Budu saranai.

  • @pathminisingha5030
    @pathminisingha5030 3 ปีที่แล้ว +2

    Sadu,sadu,sadu,samata,thuruwangema,saranai

  • @suvinigunasekara2928
    @suvinigunasekara2928 3 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු`

  • @menikjayasekara
    @menikjayasekara 5 หลายเดือนก่อน

    obavahansaga dharathashana asannata vava

  • @iranganibalasuriya6216
    @iranganibalasuriya6216 2 ปีที่แล้ว

    Sadu sadu 💅

  • @yasodameththananda8958
    @yasodameththananda8958 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu!

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilandanushka2501
    @dilandanushka2501 3 ปีที่แล้ว +6

    🙏

  • @deepaniliyanage3955
    @deepaniliyanage3955 3 ปีที่แล้ว +1

    👏👏👏 සාධු🌻🌺👏👏👏සාධු🌻🌺සාධු 👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹

  • @tharushi3419
    @tharushi3419 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @klklghgh7590
    @klklghgh7590 3 ปีที่แล้ว +2

    Saud sadu saduu

  • @nayanamadubashini2116
    @nayanamadubashini2116 3 ปีที่แล้ว

    Sadu sadu

  • @deepaniliyanage3955
    @deepaniliyanage3955 3 ปีที่แล้ว +2

    👏👏👏🌺🌻සාධු🌻🌺👏👏👏🌻🌺සාධු🌻🌺සාධු🌺🌻 👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @رانيراني-ي2م
    @رانيراني-ي2م 3 ปีที่แล้ว +2

    Ape pinata...pahala wuna..obawahanseta..teruwan saranai..sadu..sadu..sadu🙏🙏🙏🌸🌸🌸

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Sadusadu.magenamaskaraya.wewa

  • @apeammamma7967
    @apeammamma7967 2 ปีที่แล้ว

    Radagireye areyagana himiyange pon nambaraya gannet unwahanse sambanda karaganne kohomada danna kenek mata denna me ad akata b.s.

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 2 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ammjayawathi506
    @ammjayawathi506 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduegodawela4157
    @sumuduegodawela4157 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @menikjayasekara
    @menikjayasekara 5 หลายเดือนก่อน

    obavahasata ma pin aithi vava

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว +3

    🕊🕊🕊🙏🙏🙏🕊🕊🕊

  • @kamaliniwijesinghe9144
    @kamaliniwijesinghe9144 3 ปีที่แล้ว +1

    Sadhu....! Sadhu...!

  • @kavindudulanjala9427
    @kavindudulanjala9427 3 ปีที่แล้ว +5

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @samithudayanga1876
    @samithudayanga1876 3 ปีที่แล้ว

    Banata wada saththu ka gahanawa

  • @yohanrathnayake11291
    @yohanrathnayake11291 3 ปีที่แล้ว

    🙇☸️🇱🇰

  • @padmaranidezoysa6384
    @padmaranidezoysa6384 ปีที่แล้ว

    Sadu! Sadu!! Adu!!!....

  • @DPIV-021IDH-fz9dr
    @DPIV-021IDH-fz9dr 7 หลายเดือนก่อน

    Saadu saadu

  • @sirani6551
    @sirani6551 3 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏

  • @parohana922
    @parohana922 3 ปีที่แล้ว +2

    api alila neda inne kiyala hithanawa.....

  • @tikiriliya404
    @tikiriliya404 3 ปีที่แล้ว

    Saadu saadu saadu 🙏🙏🙏

  • @dushanthiperera2503
    @dushanthiperera2503 3 ปีที่แล้ว +1

    5

  • @mdarachchicom6519
    @mdarachchicom6519 2 ปีที่แล้ว

    Me swamenwansega nama mokadda..

  • @rasithasandaruwan1244
    @rasithasandaruwan1244 3 ปีที่แล้ว +3

    මේ උතුම් සංඝයාවහන්සේ වැඩ සිටින තැන දන්න කෙනෙක් කියන්නකො

    • @easternhelarasa2875
      @easternhelarasa2875 3 ปีที่แล้ว +2

      රාජගිරියේ අරියඣාණ හිමි.මුන් වහන්සේ එක් අසපුවක වැඩ සිටින්නේ නෑ.මහ රහතුන් වැඩි මග ඔස්සේ නමින් යූටියුබ් එකේ ධර්ම දේශනා තියෙනවා.

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 3 ปีที่แล้ว +2

      මෙම හාමුදුරුවෝ අවුරුදු ගාණක්ම මිනිස්සු අතරට නොපැමිණ වනවාසීව වැඩසිටියා,දැන්නම් බණ වලට පමණක් මුන් වහන්සේ ඉදලා හිටලා වඩිනවා මං දන්න විදිහට .බොහෝ විට වනවාසීව තමා ඉන්නේ.මිනිසුන් නිතර උන්වහන්සේ සොයා යාම උන්වහන්සේගේ භාවනාකටයුතු වලට ඔබට නොදැනුනාට බාධාවක් විය හැකියි🙏🙏🙏🙏

    • @rasithasandaruwan1244
      @rasithasandaruwan1244 3 ปีที่แล้ว +1

      @@easternhelarasa2875 bohoma pin

    • @rasithasandaruwan1244
      @rasithasandaruwan1244 3 ปีที่แล้ว +2

      @@සිව්හෙළයා-ද5ඵ ow eka aththa..

  • @nishanthikarunaratne4948
    @nishanthikarunaratne4948 2 ปีที่แล้ว

    Somebody disturb by tooting horns, children crying. Created a worse condition for listeners

  • @chitzcramer1730
    @chitzcramer1730 3 ปีที่แล้ว +1

    Watina deshanawak namuth artificial birds songs are not appropriate

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 ปีที่แล้ว

    දිර්ග අයුබොවෙවා අපෙ හමුදුරුව නෙ

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ashokagamage9709
    @ashokagamage9709 3 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshaniroshani2496
    @roshaniroshani2496 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @rajithsahanjaya6539
    @rajithsahanjaya6539 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajayasekara2498
    @indrajayasekara2498 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @pathmadesilva8636
    @pathmadesilva8636 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @prasangaaberathne73
    @prasangaaberathne73 ปีที่แล้ว

    🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @niroshagamage2965
    @niroshagamage2965 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 3 ปีที่แล้ว +3

    🙏🙏🙏