අනන්තෙන් පියඹා ආ තරු කුමරිය | My Girlfriend is an Alien Season 1 part 1 | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2023
  • #lokkirecaps #sinhalamoviereview #sinhalafilmreview #lokkirecaps #sinhalamoviereview #filmreviewsinhala
    Thank you for watching.
    Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right. Thanks.
  • บันเทิง

ความคิดเห็น • 166

  • @gaminginduwa4961
    @gaminginduwa4961 ปีที่แล้ว +104

    මාත් බලන්න ආසාවෙන් හිටපු කතාවක්

    • @janadhinajjka
      @janadhinajjka ปีที่แล้ว +3

      ඔයාට බලන්න ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්නකො මම ඉන්නවා 🌹

  • @minushigeethma9402
    @minushigeethma9402 ปีที่แล้ว +24

    ඇගිලි ගැන ගැන බලන් හිටපු කතාවක්❤️❤️❤️ තැන්ක්ස් අක්කි 🌺🌺

  • @ashokaranasinghe3821
    @ashokaranasinghe3821 ปีที่แล้ว +19

    අක්කි හරි හොදා ආදරෙයි ගොඩාක්

    • @janadhinajjka
      @janadhinajjka ปีที่แล้ว +1

      ඔයාට බලන්න ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්නකො මම ඉන්නවා 🌹

  • @mochigirl8271
    @mochigirl8271 ปีที่แล้ว +47

    මම නම් මේ Drama එකේ Season 1 එකයි Season 2 එකයි දෙකම බැලුවා.මේක මාරම ලස්සනයි අක්කී.Season 3 එකත් එයි කියලා Season 2 එක අවසානේ එයාලා කියනවා.මගෙ ආසම C Drama එකක් තමා මේක 😊💜️

    • @zeyashi
      @zeyashi ปีที่แล้ว +2

      Mee too anee..🥺🤍🪄

    • @sansala..45
      @sansala..45 ปีที่แล้ว +1

      මමත් 😊season 1,2 දෙකම 4පාරක්ම බැලුවා

    • @chamilahemanthi1021
      @chamilahemanthi1021 ปีที่แล้ว +1

      Me too❤

    • @Shavi04
      @Shavi04 ปีที่แล้ว +1

      මගෙත් ❤

  • @malshidanjani7600
    @malshidanjani7600 ปีที่แล้ว +14

    මන් අසම කතාවක් .මාර ලස්සනයි ඔක තැන්ක් අක්කියො ❤️

  • @thennakonthennakone9756
    @thennakonthennakone9756 10 หลายเดือนก่อน +5

    මාරම ලස්සන drama එකක්. හිනා වෙලා පන යනවා සමහර scene වලට. සමහර scene වලට පට්ට විදියට ඇඩෙනවා. බලපු වාර ගානවත් මතක නෑ. ඒ තරම් බැලුව. O/L ඉවර වෙලා බලන්න ගත්තේ. Season 1 , season 2 දෙකම බැලුවා. හරිම ලස්සනයි drama එක ❤❤❤❤

    • @A.MsumanaSumana
      @A.MsumanaSumana หลายเดือนก่อน +1

      o/l liynn inn mama 😁😁

  • @chamo5411
    @chamo5411 ปีที่แล้ว +16

    මම මේකෙ පලවෙනි කොටසෙ episode ඔක්කොම බැලුව... 2 කොටසත් ඔක්කොම බැලුව හරීම ලස්සන ආදරණීය කතාවක් ❤️

  • @ayeshadilshani2001
    @ayeshadilshani2001 ปีที่แล้ว +13

    ගොඩක් ආසාවෙන් හිටියෙ මේක බලන්න පාර්ට්2 එකත් දන්න ❤️❤️👌👌👌👌

  • @nirthanjalikalhara2755
    @nirthanjalikalhara2755 ปีที่แล้ว +34

    මන් ආසාවෙන් හිටපු කතාවක් තැන්කු ඔයාලට. පාට් දෙකාත් දාන්න 😘❤️👍💫

  • @thilangaupamaali9302
    @thilangaupamaali9302 ปีที่แล้ว +8

    tale of the nine tailed ඩ්‍රාමා එකත් දෙන්න පුලුවන් ද?..😘😘

  • @darshikamala9661
    @darshikamala9661 ปีที่แล้ว +5

    akki oya katha lassanay ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘

  • @dewminilakshi6516
    @dewminilakshi6516 ปีที่แล้ว +10

    හායි ...අදත් සුපිරි තමා ...❤❤😍

  • @nithinisenarath7293
    @nithinisenarath7293 ปีที่แล้ว +5

    අන්තිමෙදි ඉල්ලලා දුන්නා නෙද.huh Thank you akki part 2 ikkmanata oni ❤️❤️❤️🌹🤗

  • @thilinihansika4595
    @thilinihansika4595 ปีที่แล้ว +9

    THANK YOU SO MUCH ගොඩක් කලින් ඉඳන් REQUEST කරපු DRAMA EKAK 😍🙏

  • @anuradhafernando4137
    @anuradhafernando4137 ปีที่แล้ว +2

    Wow super story 😊

  • @thavirudamsilu8977
    @thavirudamsilu8977 ปีที่แล้ว +1

    Mage favourite darama eka mekai anamthayen aaa tharu kumari aaa thawa boys over flowers darama ekatath marama asai

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +5

    මේක සුරංගනා කතාවක් වගේ ලස්සනයි .හැමෝම අනිවාර්යයෙන්ම බලන්න.Seson 1,2 දෙකම ලස්සනයි .අදටත් කැමතිම නළුවා නිළිය Thassapak සහ Wang peng.අදටත් පාලුවක් තනිකමක් දැනුනම පොඩි කොටසක් හරි බලනවා.

  • @tharutharu8313
    @tharutharu8313 ปีที่แล้ว +4

    අවසානෙ ඕනිම එක හම්බුනා❤️ thx akki

  • @a_d_official
    @a_d_official ปีที่แล้ว +4

    මේකනම් මරූ අක්කේ ඊලග epiyath ikamnata denna

  • @KINGAMIII
    @KINGAMIII ปีที่แล้ว +4

    Meka nm marama lasaanai.. season 2kma thiyeno.. mage fv 🥺❤️

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว +6

    බලන්න ආසාවෙන් හිටපු කතාවක් ❤️

  • @sithmiminara1867
    @sithmiminara1867 ปีที่แล้ว +6

    වාව් නියමයි🥰❤️

  • @dilrukshiperera9665
    @dilrukshiperera9665 ปีที่แล้ว +4

    Thankyou akki me drama 1 genaawata.meke anith season ekath oniiiiii❤❤

  • @gayu__2005
    @gayu__2005 ปีที่แล้ว +1

    Unforgettable love drama ekth dennkooo plzzz😢😢

  • @gayaninilmini2893
    @gayaninilmini2893 ปีที่แล้ว +1

    Mam me kathawe kotas dekam baluwa . Lassani . 🎉🎉🎉🎉

  • @malinshadewindi6385
    @malinshadewindi6385 ปีที่แล้ว +2

    Math asaven hitiye. Thabks akki💝

  • @chandanadasanayake8989
    @chandanadasanayake8989 ปีที่แล้ว +5

    මන් බලන්න ආසවෙන් හිටපු ෆිල්ම් එකක් , තැන්ක්

  • @anjalikaharshani6481
    @anjalikaharshani6481 ปีที่แล้ว +14

    මන් c drama බලන්න පටන් ගත්තෙ මේ කතාවෙන්. සීසන් 1,2 දෙකම මාරම ලස්සනයි සීසන් 3 එනකම් ආසාවෙන් ඉන්නෙ 🥺❤️

    • @mudithapriyadarshani5490
      @mudithapriyadarshani5490 ปีที่แล้ว

      මාත් මුලින්ම බලපු C drama එක My girlfriend is an alien..😍 මේ කතාව ලස්සන නිසාම C drama බලන්න පටන් ගත්තෙත්..සීසන් 1,2 දෙකම බැලුවත්, අදටත් කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නෑ.. 🤩

  • @chandrasirichandrasiri2962
    @chandrasirichandrasiri2962 ปีที่แล้ว +3

    Ane kaleyak thisse illuva .thanks akkiyoo

  • @methu1606
    @methu1606 ปีที่แล้ว +3

    Man me drama eke season 1 ekei season 2 ekei okkoma episode baluwa meka godak lassanai good luck akkiyoo🥰❣️😘😚

  • @jagathpunchihewa5739
    @jagathpunchihewa5739 ปีที่แล้ว +2

    අනේ අක්කි මෙකේ season 2 එකත් දෙන්නකෝ ❤❤❤❤

  • @duleekasandamali7448
    @duleekasandamali7448 ปีที่แล้ว +2

    මං බලන්න ආසාවෙන් හිටපු ඩ්‍රාම එකක්. Thank you so much ❤️❤️ .

  • @tharukadewmini5632
    @tharukadewmini5632 ปีที่แล้ว +3

    පොඩි කොටස් බලලා තියෙනවා ගොඩක් ලස්සනයි ♥️

  • @sujeewawijerathna549
    @sujeewawijerathna549 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි.මන් ආසාවෙන් හිටිය කතවක්..😍😍

  • @rathnayaka1560
    @rathnayaka1560 ปีที่แล้ว +1

    මේ කතාව බලන්න පට්ට ආසාවෙන් ඉදියේ ඉකග කොටසත් දාන්න 🙂💖

  • @ireshamadhumali174
    @ireshamadhumali174 ปีที่แล้ว

    Oya nam akke deiyek akke...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ pissuwen hitiye meka balanna thanks menika adarei hemadama oyata .... Digatama oniii

  • @sportslanka0312
    @sportslanka0312 ปีที่แล้ว +1

    dws 4i season 1/2k iwry. wt dramma 💛 also love this.. from Swuz

  • @NadiniNadini-zi6vl
    @NadiniNadini-zi6vl 3 หลายเดือนก่อน

    කතාවනම් හරිම ලස්සනයි 🥰🥰❤

  • @chamalshaudari2439
    @chamalshaudari2439 ปีที่แล้ว

    Akki thanks godak asawen hitiye

  • @ajanthalakshmi5969
    @ajanthalakshmi5969 8 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි oyalwa මම ආසම naty

  • @chanugirlbtsarmy492
    @chanugirlbtsarmy492 ปีที่แล้ว

    Asama kathavak lassanai thankyou

  • @imashamahalekam6733
    @imashamahalekam6733 ปีที่แล้ว

    Lassanayi akki balanna asaven hiteye anith part ekath denna akki

  • @dilmitharushika5502
    @dilmitharushika5502 ปีที่แล้ว +1

    Mn meka reviewe karankn balan idiye.marama asai mekata🥺Tnx ❤️💗

  • @taekooki8000
    @taekooki8000 ปีที่แล้ว +1

    mn godak kal idan me kathawa illuwa tnx akki dunnada😘😘😘😘😘

  • @thilangaupamaali9302
    @thilangaupamaali9302 ปีที่แล้ว +3

    I love this drama thank you akki

  • @dehansa7567
    @dehansa7567 ปีที่แล้ว +2

    Man asama kathawak tnq akkiyoyo😘

    • @dehansa7567
      @dehansa7567 ปีที่แล้ว

      Akki meke part kiyak thiyenawada

  • @lihinidarshika3859
    @lihinidarshika3859 ปีที่แล้ว +1

    Ane akkiyo oya eka dala mn kamathima kathawak thanks akki adreyi hamada ❤️❤️❤️

  • @Bossgirl771
    @Bossgirl771 ปีที่แล้ว +3

    Ane akki part 2 eka danna ko imanata please 😯♥️

  • @nathajaya8567
    @nathajaya8567 ปีที่แล้ว +1

    Asawen balan hitapu katawak akkiyoo... Godak thanks❤

  • @ayominayomi9933
    @ayominayomi9933 ปีที่แล้ว +2

    Part 2 ikmanata denna

  • @janithavisalka1085
    @janithavisalka1085 ปีที่แล้ว +3

    asawenma balanna hitapu kathawak💗💗💗

  • @m.priyashantha7672
    @m.priyashantha7672 ปีที่แล้ว

    Niyamayi akki man asama riu ekak

  • @sithumidinethya3996
    @sithumidinethya3996 ปีที่แล้ว

    Mama meka balala thiyenawa akkiyo.thanks

  • @milen8130
    @milen8130 ปีที่แล้ว +1

    ඉක්මනට part 2දාන්න 💜💜💜

  • @umeshdaniels9611
    @umeshdaniels9611 ปีที่แล้ว +1

    අනේ ඉක්මනින් ඉතුරු ටිකත් ඔනේ ආසවෙන් ඉන්නෙ

  • @thamara5886
    @thamara5886 ปีที่แล้ว +3

    අනේ අක්කි මේ වගේ faling into you smaile

  • @hasara2104
    @hasara2104 ปีที่แล้ว +1

    Thanks akki me kathawa dunnata 100 days my price drama ekath denna

  • @tilakasirisamaratunega2895
    @tilakasirisamaratunega2895 ปีที่แล้ว +1

    Dance of phoenix drama ekath dannako mama illimak karanne godak asawen hitiye my girlfriend balanna ekath balanna puluwan oya nisa bala poroththuwen innawa bance of phoenix balannath Thank you mewa danawata

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 ปีที่แล้ว +3

    ඔයා දන කතා වල බගයයි තියෙන්නෙ එක කොටසක් දැම්මොත් ඉලග කොටස අය දන්නෙ නැ එක කොටසයි තියෙන්නෙ

  • @chathuminikumari8883
    @chathuminikumari8883 ปีที่แล้ว

    Thanks ❤️❤️❤️❤️❤️❤️thanks mage ellima esta karata🥰🥰🥰🥰

  • @amashasudamthi4734
    @amashasudamthi4734 ปีที่แล้ว

    Kathawa lassanai

  • @tharushitharushi6855
    @tharushitharushi6855 ปีที่แล้ว

    Adarei lokki akke hamadamath thavath me vage movie danna

  • @nisalipiyumali5171
    @nisalipiyumali5171 ปีที่แล้ว +2

    Part 2 ekath dennakoo akka..🥰
    Lassanai akka

  • @geethika5
    @geethika5 6 หลายเดือนก่อน

    So beutiful and lovely ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍

  • @amashasudamthi4734
    @amashasudamthi4734 ปีที่แล้ว +1

    Akki Unforgeable love drama eka denkako

  • @nadeekadilhani8357
    @nadeekadilhani8357 ปีที่แล้ว +1

    Lassnai

  • @ireshakannangara455
    @ireshakannangara455 ปีที่แล้ว

    Mama asama film ekak

  • @chamilahemanthi1021
    @chamilahemanthi1021 ปีที่แล้ว

    Unforgettable love drama eka oni 🥰

  • @dilunavodya
    @dilunavodya ปีที่แล้ว +2

    Season 2 ekth me wgema oneh hode 😁

  • @chanchalaayodhya3412
    @chanchalaayodhya3412 ปีที่แล้ว +4

    අනේ මේකවත් එක දිගට දනවාද 🥺🥺????

  • @Lucas_moon_34
    @Lucas_moon_34 ปีที่แล้ว +2

    100k Coming sooon 😍🥰

  • @piumiagasha
    @piumiagasha ปีที่แล้ว

    Next part eka ikmanata dennako plzzzzz😇😇😇😇😇🤗

  • @dilunavodya
    @dilunavodya ปีที่แล้ว

    Ane asawen hitiye bln ☺️❤️

  • @geethakumari7033
    @geethakumari7033 ปีที่แล้ว

    Thanks ❤️

  • @sujeewawijerathna549
    @sujeewawijerathna549 ปีที่แล้ว

    akki Season 2 onii mekt psse 😍❤️

  • @induminiupeksha2270
    @induminiupeksha2270 ปีที่แล้ว

    2 oniiiiiiiiii
    මම බලන්න හිටපු කතාවක්

  • @damayanthiekanayake1718
    @damayanthiekanayake1718 ปีที่แล้ว +1

    Thanks

  • @ILoveAnimalsShorts
    @ILoveAnimalsShorts ปีที่แล้ว +1

    Thankyou 💕

  • @dayanandamoonangala1920
    @dayanandamoonangala1920 ปีที่แล้ว

    Ohh my favourite

  • @Shavi04
    @Shavi04 ปีที่แล้ว

    මගේ ආසම C ඩ්‍රාමා එක season 1,2 දෙකම බැලුවා ❤😍

  • @swift_slice_
    @swift_slice_ ปีที่แล้ว +1

    Thanks 😍

  • @priyantharanaveera6929
    @priyantharanaveera6929 ปีที่แล้ว +1

    ලස්සන ෆිල්ම් එක අක්කී 😍😍💖 අනේ පුලුවන්නම් the glory ෆිල්ම් එකත් දෙන්නකෝ 😣😣

  • @thiiviruradun7555
    @thiiviruradun7555 ปีที่แล้ว +2

    Oke Season 2 ekath ikmanata aran enna👍

  • @udeshikaadhikari399
    @udeshikaadhikari399 ปีที่แล้ว

    Ammo thanks

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 ปีที่แล้ว

    Math beluwa , 1,2drama, sinhala sub aekka

  • @nimeshthathsara8724
    @nimeshthathsara8724 ปีที่แล้ว

    Anikath one ඉක්මනින්

  • @SJ_469
    @SJ_469 ปีที่แล้ว

    Akki one week friends ekk oni 🥺❤️❤️

  • @dewumipathirana6297
    @dewumipathirana6297 ปีที่แล้ว +1

    Season 02 th denna plz ♥️

  • @neeshanirasha8240
    @neeshanirasha8240 ปีที่แล้ว +1

    👍👍👍

  • @WpsFernando-wl6it
    @WpsFernando-wl6it หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @-tinkerbell9871
    @-tinkerbell9871 ปีที่แล้ว

    Thank u♥️

  • @ramyalathashama6838
    @ramyalathashama6838 ปีที่แล้ว +1

    ❤️❤️

  • @charunicharuni8754
    @charunicharuni8754 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @nimD2323
    @nimD2323 ปีที่แล้ว +1

    Season 2 ekt beluw 😁

  • @madushyamila4391
    @madushyamila4391 ปีที่แล้ว

  • @TravelSecrets-ri3wi
    @TravelSecrets-ri3wi 2 หลายเดือนก่อน

    Couple on backtrack dennko akke❤❤

  • @gamingsaniya4689
    @gamingsaniya4689 ปีที่แล้ว

    👍

  • @udeshihiruni4576
    @udeshihiruni4576 ปีที่แล้ว

    Ane akke alchemy of seouls seson 2 review karanko akkee plzzz

  • @pranisha4529
    @pranisha4529 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කි..

    • @janadhinajjka
      @janadhinajjka ปีที่แล้ว

      ඔයාට බලන්න ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්නකො මම ඉන්නවා 🌹

  • @dasunidasuni9565
    @dasunidasuni9565 ปีที่แล้ว

    2 th denna kooo