සැබෑ ආදරේ හන්දා ජිවිතේ හදාගත්ත කොල්ලෙක් | On Your Wedding Day Korean Romance movie review in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #lokkirecaps #sinhalamoviereview #sinhalafilmreview #lokkirecaps #sinhalamoviereview #filmreviewsinhala
    Thank you for watching.
    Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right. Thanks.

ความคิดเห็น • 52

  • @irodaharhani420
    @irodaharhani420 2 ปีที่แล้ว +39

    ආදරේ කරන කෙනා නැති වෙලා එයාගෙ මතකයත් එක්ක ජීවත්වෙන එක හරිම අමාරුයි.ඒ නිසා ඒ දෙන්නා වෙන් උනාටනම් හරිම දුකයි

  • @dilharamaduwanthi-nd8rm
    @dilharamaduwanthi-nd8rm ปีที่แล้ว +3

    මන් ළගදි තමයි අක්කගෙ කතා බලන්න ගත්තෙ..🥺🤍හරිම ළස්සනයි අක්කි ඔයාගෙ video...🙃♥️
    ඒ වගේම ඔයාගෙ කටහඩ ගොඩාක් ලස්සනයි 💗☝️

  • @hansasandeepa1828
    @hansasandeepa1828 2 ปีที่แล้ว +43

    මට මගේම කතාව මතක් උනා 😒 එයා මට වෛර කරනවා , ඒත් මං එයාට ආදරේ කරන තරම එයා දන්නෙ නෑ 😑 මට ඒක නවත්ත ගන්නත් බෑ 😒 එයා නැති වෙන එක මට දරාගන්න බෑ 😑 ඒත් අපි ලං වෙන්නෙත් නෑ කියල මං දන්නවා 😒 ආදරේ වෙලාවකට මහ වේදනාවක් ... ලස්සන මතක ගොඩයි ඒත් දුකයි එයා තවදුරටත් මං ලග නැති නිසා 😒🥀🥀😒

    • @ayeshamadhushani7607
      @ayeshamadhushani7607 ปีที่แล้ว

      Oyta wgemai mtth adtth adrei eyta dilpriya dilanjan karunathilaka

    • @rasikapattanayaka870
      @rasikapattanayaka870 ปีที่แล้ว +1

      සමහර දේවල් අපේ ජීවිත වලට හරි දුරයි මිත්‍රයා,...🥂

    • @anandathissa657
      @anandathissa657 ปีที่แล้ว

      හැම දේකින්ම මේ අපි තමා දුක් වෙන්නේ

    • @MadhuMadhuwanthi-e4t
      @MadhuMadhuwanthi-e4t ปีที่แล้ว

  • @IshanSachira
    @IshanSachira 2 ปีที่แล้ว +25

    අඩූ..... ඒක ටිකක් මගේ story එකටත් සමානයි. ඉස්කෝලෙ scene නොවුනට අනික් එවාගෙන් සෑහෙන දුරකට සමානයි, අන්තිමට එයා වෙන කෙනෙක් marry කරා මාස කීපයකට කලින්. අවුරුදු 8කින් එයාව දැකල නැ. 😔😔😔

  • @maurikumari2545
    @maurikumari2545 2 ปีที่แล้ว +23

    අන්තිමට නම් දුක හිතුනා. 😭😭😭😭😭😭
    ඒත් කතාව ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️

  • @rahuljekar7468
    @rahuljekar7468 2 ปีที่แล้ว +8

    අනේ තව විඩියෝ දන්න කෝ අක්කි 😍😍😍😍😍😍😍😍😘😘😘😍

  • @sanjayamahalekam8196
    @sanjayamahalekam8196 2 ปีที่แล้ว +12

    ලස්සනයි අක්කි හැබැයි අන්තිම ටිකනම් ටිකක් දුක හිතුනා 🥺

  • @thv.-7
    @thv.-7 2 ปีที่แล้ว +26

    මගේ ආදර කතාව වගේ තමයි.... මම කැමති කෙනා මට කැමති නෑ. හැබැයි එයා කැමැති වෙන කෙනෙක් ඉන්නවා. මම කවදාවත් එයාලට හරස් වෙන්නේ නැහැ. එයාගෙ සතුට තමයි මගේ සතුට වෙන්නෙ. 🙂💖😔

    • @rahuljekar7468
      @rahuljekar7468 2 ปีที่แล้ว +3

      ඔයාට හොද කෙනේක් හම්බවේයි අනේ 😍😍😍

    • @thv.-7
      @thv.-7 2 ปีที่แล้ว +2

      @@rahuljekar7468 thank you 🌹🙂

    • @shinhyokiseokkookie2859
      @shinhyokiseokkookie2859 2 ปีที่แล้ว +4

      ආදරය කියන්නෙ ලබාගැනීම නෙවෙයි

  • @suwahasnethsara6716
    @suwahasnethsara6716 2 ปีที่แล้ว +6

    Man me movie eka kalin balala thiyenawa eth Akka ge video eka baluwata passe sad felling ekak awa 🥺❤️👍

  • @suwahasnethsara6716
    @suwahasnethsara6716 2 ปีที่แล้ว +7

    Thawa me wage video one Akka ❤️

  • @s.lnimesh1727
    @s.lnimesh1727 ปีที่แล้ว +4

    අන්තිම ටික හරිම දුක හිතුනා

  • @SaChetha-pe3ir
    @SaChetha-pe3ir 11 หลายเดือนก่อน

    මේකට අනිත් කතාවල වගේ හොද අවසානයක් තිබ්බෙ නෑනෙ🥺 ඒත් මරු

  • @sk_mendis5879
    @sk_mendis5879 2 ปีที่แล้ว +4

    Akki K2 or vincenzo drama ekak denna puluwanda?

  • @ushanabeysinghe2239
    @ushanabeysinghe2239 ปีที่แล้ว +5

    Ohoma mathka amathaka krnn puluwanmm monwa krnn barida..

  • @DineshRajapaksah
    @DineshRajapaksah 3 หลายเดือนก่อน

    Eka aulda Manda supiri

  • @nilminipradeepika5821
    @nilminipradeepika5821 2 ปีที่แล้ว +5

    Akke Japanese movie ekk one....

  • @buddhikamadushantha4360
    @buddhikamadushantha4360 ปีที่แล้ว +3

    මාත් ගැහැණු ළමයෙක්ට ආදරය කරනව එ ආදරය කියාගන්න බැරැව ඉන්නෙ මම

  • @purpledramatic4907
    @purpledramatic4907 2 ปีที่แล้ว +5

    E duka😭💔

  • @podda-777
    @podda-777 2 ปีที่แล้ว +3

    mn waghe porak bn kolla mmth wenas une maghe eki nisa panthiye 20 une den class eke 1 😀

  • @mashivlog2437
    @mashivlog2437 2 ปีที่แล้ว +1

    E wedanawa apita danila nathi hinda apita e wedanawa danne na eth e kathawa harima sanwedi kadulu enawa 🥺 ekai mn echchara k drama walata kamathi api adare karanna one laba gannama newei eka parithyagayak aththatama adare kiyanne wedanawak ape wagakim itu kale nathi unama 🙂💔

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 ปีที่แล้ว +1

    මෙලෝ හසරක් නොතේරි කොරියන් වලින් බැලුවනම් හොඳයි, ඒ කතාව ඒ විදියටම ආය අහන්නෙ කොහොමද?....

  • @Pinku_Malli.12
    @Pinku_Malli.12 2 ปีที่แล้ว +11

    මූඩ් එක ලෙෆ්ට්😕

  • @devindavithanage757
    @devindavithanage757 2 ปีที่แล้ว +4

    Math girl kenek nisa venas vena gaman inne

  • @dananjaniherath4217
    @dananjaniherath4217 2 ปีที่แล้ว +3

    Ane meka ..🥺

  • @ishanikoushalya8213
    @ishanikoushalya8213 2 ปีที่แล้ว +3

    Meka wena chanal ekaka dala tibuna mita wada eka hodata tibuna 🤨🤨🤨

  • @gamingrish206
    @gamingrish206 2 ปีที่แล้ว +5

    Hi

  • @mr.nithish3647
    @mr.nithish3647 2 ปีที่แล้ว +2

    Maru

  • @dilipmadushanka1997
    @dilipmadushanka1997 ปีที่แล้ว +1

    හ්ම්..................😥

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 ปีที่แล้ว +5

  • @bathiyawadduwage3260
    @bathiyawadduwage3260 2 ปีที่แล้ว +6

    👍

  • @PrabathRanasinha-by3nm
    @PrabathRanasinha-by3nm หลายเดือนก่อน

    ❤❤❤

  • @udanthasankalpa4201
    @udanthasankalpa4201 ปีที่แล้ว +2

    😭😭😭😭😭😌😌😌😝😌😌😌🥰🥰

  • @kelumprasanna8327
    @kelumprasanna8327 2 ปีที่แล้ว +3

    Nama mokakda me film eke

  • @kelumprasanna8327
    @kelumprasanna8327 2 ปีที่แล้ว +2

    Meke nama mokakda kiyanna ko

  • @CN20035
    @CN20035 2 ปีที่แล้ว +2

    👍👀❤️✨️

  • @vimutheekshana8158
    @vimutheekshana8158 2 ปีที่แล้ว +3

    9 wasre doni hmbuna da idn duca vitarai cgor

  • @VihangaFernando-wr3ld
    @VihangaFernando-wr3ld 4 หลายเดือนก่อน

    😮😢😢😮😢😢😢❤😓😭😭😭😭😭

  • @hiruni6494
    @hiruni6494 2 ปีที่แล้ว +2

    Hi

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 ปีที่แล้ว +3

    ♥️