Sangeethe (සංගීතේ) | Episode 1368 | 24th July 2024

แชร์
ฝัง

ความคิดเห็น • 146

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 6 หลายเดือนก่อน +18

    අසනී නියමයි අස්සන් කරන්න එපා කල්පනහොද වැඩේ අසනී මහි ගේ කොටස ට ගොඩක් දුක හිතුනා ❤

  • @ireshasadamali8566
    @ireshasadamali8566 6 หลายเดือนก่อน +25

    මම හිතන විදියට ලොකු සප්රයිස් එකක් අපිට ඉදිරියට බලන්න පුළුවන් වෙයි වගේ යමු යමු ඔහොම

  • @keshani3700
    @keshani3700 6 หลายเดือนก่อน +36

    අනෙ අසෙනියි මහී ඉක්මනට එකතු කරන්නකෝ එදිරි අන්කල් පව් මහි අසෙනි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 6 หลายเดือนก่อน +89

    අසිනිගේ මහීගේ.කොටසට ඇස් වලට කඳුළු.ආවෙ මට විතර😢😢.පව් අසිනි.අසිනි හොඳ වැඩක් කරයි.බඳින දවසට කල්පනට😂😂

  • @shamakurunagala
    @shamakurunagala 6 หลายเดือนก่อน +3

    Adanam කතාව බැලුවේ ආසාවෙන් ❤❤❤❤❤

  • @hirunikavindya5606
    @hirunikavindya5606 6 หลายเดือนก่อน +8

    අදනම් නියමයි අසිනි මහි 😮❤ මෙදෙන්නව යාලු කරන්න 😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MADUWA_LK
    @MADUWA_LK 6 หลายเดือนก่อน +25

    දසුන්ගේ නෝනගේ අමුතු ලස්සනක්‌ තියනවා 😗♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 หลายเดือนก่อน +188

    කල්පනට අසෙනි කසාද බදින්න වෙින්නෙ නෑ කියල මටනමි හිතෙන්නේ 😂😂😂

    • @BimalMaduwantha-r5n
      @BimalMaduwantha-r5n 6 หลายเดือนก่อน +1

      ඔය මගුල කොහොමත් වෙන් නෑ බන්

    • @Np1226o
      @Np1226o 6 หลายเดือนก่อน +3

      @@nethmisansala-py9mf කල්පනට සේමිනීව බන්දල දෙන්න ඕන.සේමිනී අසේලට වඩා කල්පනට කැමතියි 😂😂

  • @kumaripathirana3655
    @kumaripathirana3655 6 หลายเดือนก่อน +12

    මහී ටිකක් ගණන් උස්සන එක හොඳයි. එතකොට තමා ආදරේ වැඩි වෙන්නේ ❤❤❤❤❤❤ අනික අසෙනි මේ තරම්ම දියුණු ලෝකේ ඔයාට තිබුනා කල්පනයා ඒකාලෙ ඔයාව කසාද බැඳල ඔයාට දස වද දෙනවා කියලා කී සැරයක් නම් කී වද.....? ආන් ඒවා රෙකෝඩ් කරලා මහ ලොකු තාත්තටයි, අම්මටයි පෙන්නන්න .එහෙනම් මේ ප්‍රශ්ණ නැහැනේ. ❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤😂😂😂😂❤❤❤❤

  • @dlini310dlini3
    @dlini310dlini3 6 หลายเดือนก่อน +44

    නියමයි අසේනි අස්සන් කරන්න ඒපා

  • @sewwandi-c5q
    @sewwandi-c5q 6 หลายเดือนก่อน +87

    අයියෝ මහී අසිනි එකතුකරන්න කෝ😢😢😢😢

  • @dlini310dlini3
    @dlini310dlini3 6 หลายเดือนก่อน +47

    අනේ පාටියේදිවත් අසේනියි මහිවයි ඒකතු වේන්න ඔන❤❤❤❤❤

  • @Sudath-e1o
    @Sudath-e1o 6 หลายเดือนก่อน +3

    අසිනි චරිතයට උපරිම සාධාරණයක් කරනවා අවංක ආදරය කරන කෙනේකුට පට්ට දුකයි...

  • @NavodyaFranando
    @NavodyaFranando 6 หลายเดือนก่อน +87

    කල්පන වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවෙයක් දෙමුද ලමයි 😌😂☝

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 6 หลายเดือนก่อน +2

      ඇයි කලපන මැරිලද?

  • @krishanigajaweera3383
    @krishanigajaweera3383 6 หลายเดือนก่อน +12

    අසේනියි මහීයි එකතු කරන්නකෝ නැත්නමි කතාව එපාවෙනවා බලන්න

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 6 หลายเดือนก่อน +90

    අනේ හැමදාමත් නයනයයි උන්ගේ පවුලේ උනුයි පෙන්නන්නේ නැතුව ඉන්න කො 😊

  • @SenuraAnjana-fn4up
    @SenuraAnjana-fn4up 6 หลายเดือนก่อน +107

    Hithata danuna sanipe aseni ❤mahi❤ gedaradi dakkane ohoma yan ohoma yan 🎉🎉🎉

    • @denithdunusinghe293
      @denithdunusinghe293 6 หลายเดือนก่อน +4

      😂

    • @Dushanchampika
      @Dushanchampika 6 หลายเดือนก่อน +2

      මහින්ද මහාත්තයා දැක්කා වගේ එ දවස්වල😅😅

    • @malsithaakalanka4069
      @malsithaakalanka4069 6 หลายเดือนก่อน

      Amayek latha katana ketja😮

    • @AbhiDesilva
      @AbhiDesilva 6 หลายเดือนก่อน

      Ub hukpn 😂

  • @SathsaraniDakdhi
    @SathsaraniDakdhi 6 หลายเดือนก่อน +4

    රෝමියො ,ජුලියට් වගෙ ඉන්න මහී අසෙනි ආයෙ ඉක්මනින් එකතු වෙයි 🥺♥️එ දෙන්නා ඉක්මනින් ආයෙ එකතු වෙනකම් අපි ඔක්කොම බලන් ඉන්නවා ♥️♥️

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 6 หลายเดือนก่อน +10

    අසනි කියන්නේ ඇත්ත ට ම දක්ෂ රංගන ෂිල්පිනිය ක්. දැන් ඉන්න නිලියෝ ඔහේ උඩබලාගෙන අඩනවා, ඔහේ කියවනවා එත් ගීත්මා ට පුලුවන් තවකෙනෙක් අඩවන්න හිනාසවන්න. ගීත්මා ඇත්ත ට ම දක්ෂ යි. ❤❤❤

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 6 หลายเดือนก่อน

      සත්තකින්ම .ඇයි ලවන් අති දක්ෂයෙක්.ඒත් වැඩක් තියෙනවද..එයාලාගේ දක්ෂ කමින් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ.

    • @Tharu-j1k
      @Tharu-j1k 6 หลายเดือนก่อน

      😂paka taham

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o 6 หลายเดือนก่อน +1

      අපි වගේ පොලිසියේ වැඩ කරන අයත් මේවා බලනවා නොකිය යුතු වචන කීම ටයිප් කිරිම වරදකි .

    • @Tharu-j1k
      @Tharu-j1k 6 หลายเดือนก่อน

      @@RenukaJayasingha-k5o policeye ayata vitharada kiyanna liyanna hoda??ane hari dan Mn baya una🤣🤣🤣meka mokakda 😂😂😂police ye nam thamange rajakariya hariyata karanna…echcharai🤭🤭

  • @nipunmax-m3r
    @nipunmax-m3r 6 หลายเดือนก่อน +46

    හිතෙ දුකින් ඉද්දි කෙනෙක් නිසා you tube එකට අවා මොනවා හරි බලන්න කියලා තවත් හිත පැරුන එක විතරයි වුනෙ 😊

    • @hioio2533
      @hioio2533 6 หลายเดือนก่อน +2

      හිත නිදාගන්න ඕන නම් එක බුදුබන පදයක් අහන්න 🙏🙏🙏විදූෂ රාජගුරැගේගෙ සම්බුදුරැව කියන ගීතය අහන්න ඔයාගෙ හිත නිවුනෙ නැත්තම් පුදුමයක්

    • @sanath3880
      @sanath3880 6 หลายเดือนก่อน +1

      නිදහසක් තියෙන හැම වෙලාවකම බතක් ඉදෙන වෙලාවක් හරි. මයිත්‍රීය වඩන්න 🙏🏻

    • @upekshashanthi5132
      @upekshashanthi5132 6 หลายเดือนก่อน +1

      Aththamai

  • @nayananayana5884
    @nayananayana5884 6 หลายเดือนก่อน +17

    මහීගෙත් ඉතින් පන්ඩිතකමනේ..ගෙදරට ආපු අර කෙල්ලට කතාකරේ නෑනේ ..කෙල්ලට කොච්චර දුකක් හිතෙන්න ඇතිද😢

  • @AyeshSamodya
    @AyeshSamodya 6 หลายเดือนก่อน +20

    අරූ ඊයේ මලිතිට සුබ පතලා අද අහානවා birthday එකද කියලා 😂.තාත්වික වෙයන්කෝ ටිකක්

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 6 หลายเดือนก่อน +3

      එදිරිට ඊයේ කොටස අද වෙනකොට මතක නැහැ..පුදුම අසිහියක් තියෙන්නේ ..ඔහොම පුළුවන්ද තිර පිටපත් ලියන්න..

    • @shanikadilrukshi299
      @shanikadilrukshi299 5 หลายเดือนก่อน

      Ow yakoo😂😂😂

  • @asddffggggghhh
    @asddffggggghhh 6 หลายเดือนก่อน +4

    අසනි මහි එකතු වෙනකම්. සම්ගීතේ බලන මන්

  • @AselaRohana-gq6jc
    @AselaRohana-gq6jc 6 หลายเดือนก่อน +3

    ගැලපීමක් නැති විදියට සමහර කොටස් යන්නේ

  • @sandeeplakshan7591
    @sandeeplakshan7591 6 หลายเดือนก่อน +23

    අනේ මට‍ ඇඩෙනවා දැන් කතාව බලන්න බැ 🥺🥹🥹😭💔❤‍🩹😔😪🥺🍃

    • @zuuurek-sk5ss
      @zuuurek-sk5ss 6 หลายเดือนก่อน +1

      එහෙනම් අඩපන් 😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 6 หลายเดือนก่อน

      😂

    • @percygune5235
      @percygune5235 6 หลายเดือนก่อน

      චූ කරල නිදාගන්න

  • @RaniFernando55.225
    @RaniFernando55.225 6 หลายเดือนก่อน +10

    කල්පන බොරු කියන්නේ
    මහිට‍ එන්න කිව්වා
    කියලා

  • @DggsBdvd-qy8vr
    @DggsBdvd-qy8vr 6 หลายเดือนก่อน +6

    Chuti duu ❤❤❤niyamai menika ❤❤❤mahige yaluwo tikatai thanq ❤❤❤mahii good luck ❤❤❤❤aseni

  • @tharuperera6565
    @tharuperera6565 6 หลายเดือนก่อน +20

    ඇති යන්තන් මූනට මූන හරි බැලුවා😢❤️

  • @Rashini9344
    @Rashini9344 6 หลายเดือนก่อน +5

    එදිරි මාමගෙ බඩ පිරීගෙන එනව වගෙ😅. වෙනදට කෑම කාල නෙවෙයි වෙන්න ඉන්නෙ ඒකනේ කතාව කන්නේ😂😂මොනා උනත් අසිනි මහී එකතු වෙනවනම් මරූ❤දැන් කලනත් හොදයිනේ❤ අනුක්ෂට කරා වගේනම් කරන්න එපා😢 ආසවෙන් බලපු drama එක කෑවා 😒

  • @MaheshikakavindiJayasundera
    @MaheshikakavindiJayasundera 6 หลายเดือนก่อน +3

    අනෙ මේක තව අදින්න එපා.එපා වෙනවානේ

  • @nuwandikaMalshani
    @nuwandikaMalshani 6 หลายเดือนก่อน +2

    අසේනී❤මහී

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 6 หลายเดือนก่อน +4

    යකෝ මුන්ට ඔක්කටම පිස්සු අසිනි කරපුවා එකෙක්ටවත් මතකනැ

  • @Chamalipriyangika-z4i
    @Chamalipriyangika-z4i 6 หลายเดือนก่อน +2

    Adawath as him I mahiwa settle karnna pin eydiriyooo❤ Ali oyata adarene adawath hoda vidiyata drama eka dennako rometic seen pzzzz

  • @IndikaSudarshi-m9f
    @IndikaSudarshi-m9f 6 หลายเดือนก่อน +3

    Mahi❤asini❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadhuwanthiJ.M.D
    @MadhuwanthiJ.M.D 6 หลายเดือนก่อน +2

    Hith ata daunna aseni ❤mahi❤ gedaradi dakkane ohoma yan ohoma yan 🎉🎉🎉

  • @Oshi-lo7px
    @Oshi-lo7px 6 หลายเดือนก่อน +3

    මලිති❤️

  • @ChathuVihanga-j6d
    @ChathuVihanga-j6d 6 หลายเดือนก่อน +4

    Lawan ayya githma akka. Lassanai

  • @ShevanisansalaL
    @ShevanisansalaL 6 หลายเดือนก่อน +2

    Ane deviyane ikmanatha yalu vena ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikaKalhari-ve8ss
    @ShashikaKalhari-ve8ss 6 หลายเดือนก่อน +18

    Ada nam kathaawa asawen baluwa❤❤❤

  • @challengefuture8090
    @challengefuture8090 6 หลายเดือนก่อน +6

    අම්මෝ ,අදනම් දැක්කා එක ගෙදර ඉන්නවා

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 6 หลายเดือนก่อน +3

    තවත් මහී,අසනී තවම එකතු කරන්නේ නැද්ද.

  • @hasanthikumari367
    @hasanthikumari367 6 หลายเดือนก่อน +5

    Asani and mahi danama akathu karanana ❤❤love you couple aka beautiful ❤❤❤❤

  • @persysriyalatha5212
    @persysriyalatha5212 6 หลายเดือนก่อน +4

    කෝ ලොකු අක්කා එයා ගිහිල්ලා ද ආ ❤❤

  • @City-j2d
    @City-j2d 6 หลายเดือนก่อน

    Zzz❤❤❤❤❤❤❤❤❤

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 6 หลายเดือนก่อน +3

    කලින් දවසේ විෂ් කරලා හෙට බර්ත් ඩේ එකලු කියනවා

  • @KuwaitAsd-cs1is
    @KuwaitAsd-cs1is 6 หลายเดือนก่อน +1

    Asini❤mahidan,athi,oxalate,love,aka,apta,denna❤❤❤❤❤❤❤❤❤❤

  • @MangalaHennayake
    @MangalaHennayake 6 หลายเดือนก่อน +3

    Supiri seeyaaa🎉❤❤❤❤

  • @Np1226o
    @Np1226o 6 หลายเดือนก่อน +16

    මේ බූරුව කතාව කෑව මදිවට දැන් කතාවෙ කොටස් ට්කත් ගලප ගන්න බැරි තැනට පත්වෙලා.අම්මාපල්ලා මූ කසිප්පු ගහලද.අනික ඊයෙ මලිතිගෙ බර්ත්ඩේ එක කියල හැමෝම විස් කරල අද කියනව අද මලිතිගෙ බර්ත්ඩේ එකලු😂 දැන් බර්ත්ඩේ පාට් ගන්නෙත් අර කසාද බැදල දෙවැනි ගමන ගන්නව වගේ ද😂

    • @Thush-j6y
      @Thush-j6y 6 หลายเดือนก่อน +5

      එදිරිට වයර් මාරු වෙලා ඉන්නෙ , එක එක වේලාවට කතාව වෙනස් කරලා දැන් මිනිහට කොටස් ගලපගන්නත් බැ, edit කරන කෙනත් ඊට එහා 😂

    • @Np1226o
      @Np1226o 6 หลายเดือนก่อน +2

      @@Thush-j6y මම සිතන්නෙ මේ කතාවට එදිරිගෙ කිසිම දායකත්වයක් නෑ කියල.රඟපාන අයට ඕන විදියට කතාව කරන්නෙ😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 6 หลายเดือนก่อน +2

      අනික ළමයගේ අමිම නිශානි ටීචර් ආයෙමත් නැහැ.ඒ චරිතේ කතාවට හුඟක් වටිනවා.අර වැඩකට නැති නයන සහ උන්ගේ පවුලට වඩා.

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 6 หลายเดือนก่อน +2

      @@Thush-j6y ඇයි director එයා ඊටත් එහා.මොනව අධ්‍යක්ෂණය කරනවද මන්ද..

    • @Rashini9344
      @Rashini9344 6 หลายเดือนก่อน +2

      එදිරිගේ වැඩේ කතාව කන එකනෙ කලින් දෙවනි ඉනිම දැන් සංගීතේ ඉලගට ඉස්කෝලේ වෙන්න ඇති😂😂

  • @chamindapushpakumara78
    @chamindapushpakumara78 6 หลายเดือนก่อน +1

    මේ කල්පනයා චාටර් වෙන තරමක් 😂😂😂😂😂

  • @kotugune6218
    @kotugune6218 6 หลายเดือนก่อน +5

    මම කියන්නේ අසේනි පැටව් පොලකුත් එක්ක මහි කර ගැහුවනම් හොදා😅

  • @mahfozrahman3427
    @mahfozrahman3427 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ZaraIshara
    @ZaraIshara 6 หลายเดือนก่อน +5

    Parti ekediwat denna set weyanko Dan nam epa welaaa

  • @SangamiSangeetha
    @SangamiSangeetha 6 หลายเดือนก่อน +1

    Mahi ❤aseni❤akatuwennako

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 6 หลายเดือนก่อน +3

    හෙටවත් පාටියේදි අසෙනි මහී යාලු නොවුනොත් මෙි කතාව බලල වැඩක් නැත. TV Chenal වලට වගතුවක් තියෙයිද මෙහෙම කතා විනාශ කරලා දැමිමාම..???

    • @Rashini9344
      @Rashini9344 6 หลายเดือนก่อน +2

      ඒ ගැනනම් කතා කරලා වැඩක් 😒😒🥺නෑ මේ දවස්වල එදිරිගෙ ට්‍රැක් පැනලා 😒😂

  • @keshani3700
    @keshani3700 6 หลายเดือนก่อน +18

    මහීට මොනා වෙලාද අසෙනිගෙ මූනවත් බලන්නෙ නැතුව ගියා

    • @Thush-j6y
      @Thush-j6y 6 หลายเดือนก่อน +2

      @@keshani3700 hemadama wage loku seen danne eya, anthimeta homben yanawa

    • @gayanhathurusinghe832
      @gayanhathurusinghe832 5 หลายเดือนก่อน

      කල්පන ගේම ගහල.මලපනින එක සාදාරනය්නෙ

  • @thilishal2891
    @thilishal2891 6 หลายเดือนก่อน +7

    Sign karanne kiuwahama siyage sathuta😊😊

  • @Madu-v3w
    @Madu-v3w 6 หลายเดือนก่อน +1

    Dannam athi asani mahi ekathu karanna❤

  • @HiruniHimasha-y6e
    @HiruniHimasha-y6e 6 หลายเดือนก่อน +32

    ඉයේ කොටසේ මලිතිට විශ් කරලා අද කියනවා හෙට බර්ත් ඩේ එකලූ....හත්තිකේ. 😅

    • @NethmiKaushalya-r1y
      @NethmiKaushalya-r1y 6 หลายเดือนก่อน +4

      😅mth ekamai kiynn awe😅😅

    • @Skumara-x7w
      @Skumara-x7w 6 หลายเดือนก่อน +1

      Sirama

    • @IndikapunchimanageIndika
      @IndikapunchimanageIndika 6 หลายเดือนก่อน +3

      පාටිය පස්සේ ගන්නේ කියලා කීවේ අමතකයිද

    • @KaweeDisanayaka
      @KaweeDisanayaka 6 หลายเดือนก่อน +1

      Eka thamai😂😂😂

    • @MaleeshaNethmli
      @MaleeshaNethmli 6 หลายเดือนก่อน +1

      ඒකනේ මාත් බැලුවෙ 😂😂

  • @damayanthikumari3512
    @damayanthikumari3512 6 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @ShamaliDilrukshi-jo2gj
    @ShamaliDilrukshi-jo2gj 6 หลายเดือนก่อน +1

    Malithige upan dineta wish karane iye kotase ada mahige thaththa kiyanawa upan dinelu

  • @ChamodiGalagamage
    @ChamodiGalagamage 6 หลายเดือนก่อน +8

    O.අංන්.අපි ❤❤❤❤❤.ලස්සනයි

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 6 หลายเดือนก่อน

    Let Aseni drop both Kalpana and Mahi

  • @hewaariyadasa4089
    @hewaariyadasa4089 6 หลายเดือนก่อน +2

    අසේනිට පිස්සු හැදෙනවා.ඒ නිසා ලියාපදිංචිය නවතිනවා.අවසානයේ මහී අසේනි බලන්න ආරෝග්‍යශාලාවට
    යනවා.ඊට පස්සෙ අසේනි ක්‍රමයෙන්
    සුව 9:49 පත් වෙනවා.අන්තිමට අසේ,ලලාට කරන්න දෙයක් නැතිවෙනවා.

  • @chamindalakmal2649
    @chamindalakmal2649 6 หลายเดือนก่อน +5

    ❤❤❤❤

  • @DarshanaSamarakone-gf7os
    @DarshanaSamarakone-gf7os 6 หลายเดือนก่อน

    Ashenita hoda wade😅😅😅

  • @dayawathiwidanapathirana337
    @dayawathiwidanapathirana337 6 หลายเดือนก่อน +8

    ,ashini , phone eka gedara thiyala yanna.

  • @lasikalasika5277
    @lasikalasika5277 6 หลายเดือนก่อน +2

    පව් අසෙනි මහි ඔයා නම් දැන් නොටි

  • @AnomaMangalika-mk1xq
    @AnomaMangalika-mk1xq 6 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chamindaranasinghe7927
    @chamindaranasinghe7927 6 หลายเดือนก่อน +1

    මුං දෙන්නව යාලු කරන්නකෝ

  • @indranidisanayake2206
    @indranidisanayake2206 6 หลายเดือนก่อน

    Niyamai aseni oyanam athsan karanna epa kalpanata lajjawak nhane oya mhiwa amathaka karanna epa honde

  • @YdcvgBdghcc
    @YdcvgBdghcc 6 หลายเดือนก่อน

    😍

  • @komarik4660
    @komarik4660 6 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ 18:32 18:32

  • @prasannachinthaka5693
    @prasannachinthaka5693 6 หลายเดือนก่อน +2

    මේවා බලලනම් ලව් කරන්න එපා.කොන්ද පන නැති ලව්.

    • @Rashini9344
      @Rashini9344 6 หลายเดือนก่อน +1

      එකනම් සිරා කතාව

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 6 หลายเดือนก่อน +1

    අසිනිට ඔහොම වෙලා මදි හොදවැඩෙි එකෙකුට lov කරකර තව එකෙක් බදින්න යනවා. මහි තවගනං උස්සපං

  • @MeedumiNehara-x3l
    @MeedumiNehara-x3l 6 หลายเดือนก่อน +6

    ඔන්න හෙට පාටියනේ අසෙනි 🥰සීයයි birthday පාටියට යනවා සරත් සීයා කියල යන්නෙ සේමිනීට අසෙනී සීයයි ටව්න් එකට ගියා කියල අසේල ගෙදර ඇවිත් අසෙනිවයි සීයවයි හොයනව සේමිනී කියනව ඒ දෙන්න ටවුන් ගියා කියලා එතකොට ම කල්පන අසේලගෙ ගෙදර එනවා අසේල අසෙනි ටවුන් ගිය් එක කල්පට කියනවා කල්පනගෙ ෆෝන් එකට කල්පන එදා අසෙනි ගෙ ලොකේශන් ශෙයා කර කරානේ කල්පන ෆෝන් එකෙන් බලනවා අසෙනි කොහෙද ගියේ කියලා එතකොට මහී ලයි ගෙදර ගිහින් කියල දැන ගන්නව නේ එතකොට කල්පනයි අසේලයි පාටියට යනව ඊට පස්සෙ වෙනද වගේ අසෙනි ව ගෙදර ඇදගෙන එනවා අසෙනි අඩ අඩ ගෙදරට වෙලා ඉන්නව 😅

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 6 หลายเดือนก่อน +2

      🤣

    • @Rashini9344
      @Rashini9344 6 หลายเดือนก่อน +3

      ඔයාට වගේ එදිරි මාමාටත් කතාව මතක තිබ්බනම් මේච්චර දුරක් මේ විදිහට එන්නේ නෑ😂😂😂

    • @MeedumiNehara-x3l
      @MeedumiNehara-x3l 6 หลายเดือนก่อน

      @@Rashini9344 ඒක ඇත්ත හැමාදාම එකම මගුල පෙන්නව 🙃

  • @lahirulakmaal583
    @lahirulakmaal583 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😢😮

  • @AjantaSara038
    @AjantaSara038 6 หลายเดือนก่อน +1

    දන්නවා ..දන්නවා ..උබ.මහ ..නර්‍ය්ය්

  • @pushpakuruppuarachchi6290
    @pushpakuruppuarachchi6290 6 หลายเดือนก่อน

    😊😊😊😊😊😊😊

  • @dilhanmadhuranga5103
    @dilhanmadhuranga5103 6 หลายเดือนก่อน +3

    Mahi oya ela kollek

  • @sadarudenuwan396
    @sadarudenuwan396 6 หลายเดือนก่อน +1

    a❤❤❤❤❤❤m❤❤❤❤❤😂😂😂😂

  • @jenetsulin9463
    @jenetsulin9463 6 หลายเดือนก่อน

    Aane pawu Asini 😂😂

  • @DarshanaSamarakone-gf7os
    @DarshanaSamarakone-gf7os 6 หลายเดือนก่อน

    Klpana hari asheni wesiwa balen hari bada ganna one ehemawath oya magul iwara wenne😂😂😂

  • @gayamadushani7613
    @gayamadushani7613 6 หลายเดือนก่อน +3

    Dan asini .mahi randu una ati e dennawa yalu karannako

  • @HadiyaNoora
    @HadiyaNoora 6 หลายเดือนก่อน

    අනේ.මන්දා..මෙිකට.කොමෙිටිි.කොහොම.කරක්නද.කියලා

  • @Manal-qu1xq
    @Manal-qu1xq 6 หลายเดือนก่อน

    ❤😂🎉🎉🎉🎉🎉🎉🎉❤❤🎉😂

  • @with736
    @with736 6 หลายเดือนก่อน

    මොනවද බං මේ හුත්තෙ විකාර
    ඊයෙ episode එකේ මලිතිට wish කරල අද කතාවෙනව හෙට මලිතිගෙ birthday එකලු ඒකට මොකද කරන්නෙ කියල
    යකෝ මේක ලියන්නෙ රචකයෙක්ද
    යාචකයෙක්ද 😅😅😅

  • @yaracell2605
    @yaracell2605 6 หลายเดือนก่อน +1

    පව අනෙ අසනි

  • @GAMINGIZY298
    @GAMINGIZY298 6 หลายเดือนก่อน

    කල්පන අසේනිට ගහලා පනින්න හදන්නෙ

  • @Anu19988
    @Anu19988 6 หลายเดือนก่อน +3

    Masa 4 k thisse Aseni Mahi Fansala ta dukama deeela oyala labana Sathuta mokadda

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 6 หลายเดือนก่อน +1

      ඇත්ත.මාස 5ක්..වෙනවා..ප්‍රෙක්ෂකයාට මානසිකව වද දීලා උන් සතුටු වෙනවා සල්ලිත් ලැබෙනවානේ.

    • @Rashini9344
      @Rashini9344 6 หลายเดือนก่อน +1

      ඔව් අනේ මොකද්ද මේ කරන විකාරේ😕. අපිට දැන්වත් සාදාරනයක් කරන්න 🥺😒

  • @Arunakamal-mn3pg
    @Arunakamal-mn3pg 6 หลายเดือนก่อน

    Harida dan

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 6 หลายเดือนก่อน +1

    Mokadda me magula badan adanawa love akai band aka genai katawa malo rahakna gon athal rupawahine i t n katha balandako kochara harayak da bolade katha

  • @AmilaChamara-gr3op
    @AmilaChamara-gr3op 6 หลายเดือนก่อน

    mhaiya po ya

  • @Arunakamal-mn3pg
    @Arunakamal-mn3pg 6 หลายเดือนก่อน

    Ne parana ekak

  • @indranibandarawaththa7746
    @indranibandarawaththa7746 6 หลายเดือนก่อน

    denna yalu wela wage??

  • @Chamalipriyangika-z4i
    @Chamalipriyangika-z4i 6 หลายเดือนก่อน

    Apo me lavenge thiyna loku kama ashini pau

  • @amariaperera5874
    @amariaperera5874 6 หลายเดือนก่อน

    Ane ahekm wenna nha Kalpana hsi iws gedar Akka aida

  • @LakmaliWeerakkodi-qc4qn
    @LakmaliWeerakkodi-qc4qn 6 หลายเดือนก่อน

  • @OmanOman-ie7jx
    @OmanOman-ie7jx 6 หลายเดือนก่อน

    ❤️❤️❤️