අය්යෝ ... ක්‍රීඩකයොයි, ප්‍රේක්ෂකයොයි ජාතික ගීය කියන්න බලනවා බලනවා ... මෙයත් එක්ක කොහොමද එකට ජාතික ගීය කියන්නද?????? 😅😅😅 well done Chamika for not even trying to sing along!!!!! 😂
Oyalata notherunata rata gana hagimak thiyana unta eka akurak unath maha lokuwata danenawa mokada e ratata adaraya nisa .anika lokayak idiriye kiyaddi thamai api ape jathika giya hariyata gammata kiyanna one . Mama hari neda
Please give these kinds of chances to school kids. 1. They will respect the national anthem and sing it well. 2. Other school kids would appreciate seeing this country appreciating them. @3.37 she lost her voice by trying to do something not meant to.
Ape ra te unta penne bts la karapu waradda witharai eth eyala samawa illuwa lankawe inna godak ayata samawa ganime puruddak na jathika giye mahata kiyn ek hodata ahenawa eka e widiyara gayana karapu eka warad😊
For what ? Humiliating the entire nation?? Isn't the whole singing means communicating the correct feeling to the audience? How can a artist do this kind of mistake if she is a professional and how can some one appreciate this unless they amused by the incident or by the feeling that this unprofessional artist communicated! i don't know you but i don't feel proud when a singer misspelled the national anthem in the international level ! This may be compassion but a person must take the responsibility of their actions! So please atleast don't accept this unprofessional carelessness! She could have practised if she was professional or if there were some disability at that moment she could have given the opportunity to someone else !
I don’t hear this controversial “mahatha” no matter how closely I hear. All I hear is “maatha “. Sri Lankans must’ve been really free all this time to hear things that aren’t there.
Whether it is "Namo namo Matha or Sri Lanka Matha", the fact remains that Mother Lanka was insulted by being called Mr. Lanka! And why was she ashamed to sing the National anthem in its original Sinhala tradition? She should be ashamed of herself! The organizers should have auditioned earlier, to ensure there was no adulteration of the National Anthem
Ape samahara aya walalennne hariyata..jathika giye tiyena widiyatama hariyatama jeewat una wage..ehema unanam me rata mehema une ay kiyana ekai prashne..
මම මේ බැලුවේ ජාතික ගීයේ එක අකුරක් වැරදුනාම මෙහෙම තරහා යනවනම් මෙච්චර රට අගාධයට වැටුණේ ඇයි කියලා🤔
Greatest comment between all the comments
Sira kathawa
👍👍👍
ඔවු.උබල වගේ උන්ට "ශ්‍රී ලංකා මහතා" නෙවෙයි "ශ්‍රී ලංකා පො$නයා " කිව්වත් මල පනින්නේ නෑ තමයි. 😅
Waradinna be yako jathika githaya.. vikara mongalayek tho ponnaya
එයා කිව්වෙ එයාගෙ style එකටනෙ, එයාට එන්න කියපු කෙනාගෙ තමා වැරැද්ද. ලංකාවෙ මිනිස්සු Opera ගැන අහල නෑනෙ, opera singer කෙනෙක් ගෙ style එක ඕක තමයි. ඕක කියන්න සාම්ප්‍රදායික අම්මණ්ඩි කෙනෙක් ගෙන්නුව නං ඔය තරං දුරදිග යන්නෑ. පව් umara
ඉතින් yku eki opera kiyl ජාතික ගීය wenas krl hariyaid...ehem unoth ek ek ජාතික ගීය ek ek විදියට kiyai..moda harak
@@navodsankalpa1114 ඒකනෙ මන් කිවුවෙ, එයාට එන්න කියපු කෙනාගෙයි වැරැද්ද. ඒකට හරියන කෙනෙක් ගෙනාවම වෙනස් කරන්නැතුව කියාවි.
අැ වැඩි අලංකාර ලෙස ගයනා කිරිමට උත්සාහ කිරිමේදිිි වු සුලු අත්වැරදිමක්,
මේ ගිතයේ නිර්මාර්තු අනන්ද සමරකෝන් මැතිතුමා සියදවි නසාගන්න තරමට ජතික ගිතයට කල හනිදායක වේනස් කිරිම මේ වනතුරැ ම පියවරක් නෝගැනිම ගැන පුදුමයට කරැනකි..... මේ වචනයක් අල්ලාගේන නටන නඩගමක්, මෙි පිස්සෝ එ ගයිකාවගේ ඉදිරිගමන පවා බලපැමක් අැති කිරිමට මෙි අතපසුවිම මේ කලකන්නි සමජය මග පැදුවා නේද
ඇත්තටම ආනන්ද සමරකෝන් දිවිනසාගත්තෙ ජාතික ගීය නිසා 😢😢
Ow😢
මේක ඇහුන නම් මේ ගෑනිව මරලා එතුම හිරේ යනව
ඔව් 😞😞
Ape lamay kanna natuwa siya diwi nasa gannawa dinapathaa rata puraa! Kehel mal geetaya!
E gon httpta track our dial ekak e kiyanne . Sinduwak hinda marenne
මේකෙ කිසිම වැරැද්දක් නෑ.මාතා කියන වචනෙ කිහිපතැනක මහතා කියල ප්‍රනවුන්ස් වුනාට ඒ වචනෙම හරියට ප්‍රනවුන්ස් වෙන තැන් තියෙනව.ඒ වචනෙ නොදන්නකම නෙවේ ඔපෙරා ඇක්සන්ට් එක.වෙන කිසිම වැරැද්දක් මේකෙ නෑ.හරිම ලස්සනයි.ලංකාවෙ කතාකරන්න ප්‍රශ්න මෙච්චර තියෙද්දි වචනෙක එල්ලෙන උන් තමයි හැටනවලස්සෙ😂😂💪💪
ජාතික ගීය වැරැද්දුවෙ මීට හුග කාලෙකට කලින් ඒක මේ හැමෝටම අමතකයි. අද වගේ ඒ ගැනත් සෙව්ව නම් වර්තමානය මීට වඩා වෙනස් වෙන්න තිබුණ
ජාතික ගීය නිර්මාණය කල ඒ උතුම් මිනිසා සිය දිවි නසා ගත්තෙත් ඒ නිසා
මගුලක් කතා කරනව . මේ ගෑනි මොන්ටිසෝරිය ඉඳලා වැරදි කියලා තියෙන්නේ කියලා පේන්නැද්ද. බොරු ශෝ. චිස් බිස් විතරයි මුන් දන්නෙ. තරග විනිශ්චයටත් ගෙන්නනව දෙරණ 😅
ඔව්...එක පාරම් රීමේක් එකක් කරල තිබ්බ...ඊට පස්සෙ හින්දි සිංදුවක් දැම්ම ජාතිල ගීය වෙනුවට
මන් අහලා තියෙන විදියට මුලින්ම ජාතික ගීය පටන් අරගෙන තියෙන්නේ "නමෝ නමෝ මාතා"කියලා...ඒක "ශ්‍රී ලංකා මාතා"කියලා වෙනස් කරලා තියෙනවා...ඒ නිසා වෙන්න ඕන එතුමා සිය දිවි හානි කරගන්න ඇත්තේ...මන් හරියටම දන්නෙනම් නෑ ඉතින්...එහෙම හිතුනා
මිනිසෙක් මැරුනු අපේ ජාතික ගීතය ඔබයි අපේ සන්ගීතයේ උතුම්ම මිනිසා ආනන්ද සමරකෝන්❤❤❤😢😢
හරි ලස්සනයි ඇත්තෙන්ම ..ඒක එයාගෙ ශෛලිය අනුව කියවෙනවා..නමුත් අහන අපිට දැනෙන්නෑ මව් බිමට ජාතික ගීයට අපහාස කල බවක්...මේ පුන්චි රටට අසාධාරණ ,අපහාස ඊට වඩා කොච්චර නම් උනාද සහ වෙනවද...මේ කාලය කන වෙලාවෙ ඒකක් ගැන බැලුවා නම් කොච්චර හොඳඳ...අනේ අප්පෝ....
ජාතික ගීය වැරදුනාම කියමුකෝ ඒ වැරැද්ද අයේ හදන්න හරි පුලුවන් නැවත් ගායනා කරන්න පුලුවන් මෙ රටේ මිනිස්සු ඒ ගායිකාවට කරන අපහාසය පව් අප්පුඩි ගහන උන්ම තමා ඒ අත් වලිම්ම ගල් ගහන්නේ , ඒත් මුලු ජාතියටම ආයේ හදන්න බැරි තරමටම මෙ රටේ පාලකයින් අමු අමුවේ කරන අපරාද වලට කතාකරන්න එක පම් ..යෙක් නෑ පුදුම ජාතිය පිලිබදව හැගිමක් තියන ජාතිය යකෝ මෙරටට කරලා තියන දේට රෙද්දක් ඇදන් ජාතියේ ආඩම්බරේ ජාතික ගීය ගායනාකරන්න පුලුවන් ද , sri lanka maatha අන්න සවුදිවල ගෙවල්වල වලන් හෝදනවා 😫🥺🥺🥺
ඔච්චර අමාරුවෙන් කියන්නෙ මොකටද ... හරිම සරල විදිහට කියන්න හැකියාවක් තියෙද්දි
චූට්ටක්
100%👍
මේක විතරයි තිබුනේ ලංකාව කියන්න. මේකුන් එකත් නැති කරනවා. 😭😭
ජාතික කොඩිය හැම රෙද්දකටම ගන්න උන් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න
උමරියාගේ ඔපෙරාස්ටයිල් එක අපේ ජාතික ගීයට ගැලපෙන්නේ නෑ...
ඊට වැඩිය හොඳයි පොඩි ළමයි ටිකක් දම්මවලා ජාතික ගීය ගයනා කරානම්...❤ල්😢
අපි පොඩි කාලෙවත් ජාතික ගීය වැරදියට කිව්වෙ නෑ 💔 වැඩි වැඩ කරන්නෙ නැතුව recording එකක් දැම්මනං ඉවරනෙ
ජාතික ගීය වෙනත් භාෂාවකින් ගායනා කලා කාටවත්ම මතක නෑ. ජාතික ධජය පෙරවාගෙන හිටිය හැටි ඒක කරේ දමාගෙන,හිටිය හැටිත් හිතාමතාම ඒක තවත් බොහෝ විදිහට ආපහාසාත්මක ලෙස පසුගිය කාලයක භාවිත කලා අපට මතකයි.උමාරා කිසිම විදිහකට එය අපහාසාත්මක ලෙස භාවිතා කර නැහැ.පසුගිය කාලයතුල අපේ අශිෂ්ඨ වාමනයින් ජාතිකත්වය ට කරපු ගැරහීම් හෑල්ලුවට ලක්කිරීම් කොච්චරද. ජාතිකත්වය නැතුව ජාතික ගීයක් හෝ ධජයක් තියෙනවද.
පව් ඔයා ගෙඩි පිට්න් පේනවා මේ ගෑණිගෙ නොසැලකිලිමත් කම . අපි ජීවිතේ වැඩි හරියක් කියලා තියෙන ගීතය මේ හෝන්තුව වරද්දල 😅
මුන් හැමදේකම හොද දකින්නෙ නෑ
ජාතික ගීය එදා ගායනා කළේ වෙනත් භාෂාවකින් නොව, දෙමළ භාෂාවෙනි. එය අප රටේ අනෙක් ජාතික භාෂාව මෙන්ම රාජ්‍ය භාෂාව යි.
අනේ යකෝ මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙද්දී මේ මහතා කියන කෑල්ල ලග නං නටන්න එපා මේ රටේ ප්‍රශ්න ටික මිස ගන්න කල්පනා කරන්න ඕන හැමෝටම කාගේ හෙහරි වැරදක් කියන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ පට්ට ගහනවා පට්ට ගහනවා අවුරුද්දක් විතර ඔහොම කරන්න එපා මිනිස්සුන්ගෙන් අතින් තමයි වැරදි වෙන්නේ මේක ඇමති කෙනෙක් ගේ පුතෙක් හරි දුවෙක් හරි කිව්වා නම් මෙච්චරටම මේ කතාව දුරදිග යයිද මම නම් හිතන්නෑ නම් හිතන්නේ මොකද මේක සාමාන්‍ය ගායිකාවක් සමන් ගායිකාවක් නෙවෙයි මර කියන්නේ හොඳ ගායිකාවක් නමුත් මේක දේශපාලනඥයෝ විසින් කරපු වැඩක් නං මේක මේ තරම් දුරට යයිද කියන මතය මගේ තියෙනවා ඒක මං හිතන දේ මම මේ දේ වැරදි කියනවා නෙවෙයි මේක වැරදි හැබැයි මේ තරම් දුරට මේක නිවුස් වල කියලා රේඩියෝ වල කොයි වෙලෙත් කියලා හැම තැනම හැමතැනම social මීඩියා වල කියලා පට්ට ගහන්න තරම් දෙයක් නෙවෙයි මේක.ඇත්තම කතාව කිව්වොතින් මට හිනාත් යනවා සාමාන්‍යයෙන් ජාතික ගීයේ ගීය කියනකොට අපිට කවදාවත්ම මහතා කියලා කිය වෙලා නැද්ද කියලා අපේ හිතෙන් අහලා බලන්නකෝ.මම බොක්කෙන්ම ආදරය කරන මේ කෙනෙක් තමයි උමාරා සිංහවංශ කියන්නේ මොකක්ද ඒ අක්කා නංගී මේ මේ රටට සම්පතක්..මේ රටේ දේශපාලනඥයෝ කරන කූඩු හැමදේම මේ විදිහට පටක ගහ කතා කරන්න බෑ මේ රට විනාස වෙලා බංකොලොත් වෙලා ගිහිල්ලා මේවා යට යන්න යට යන්න අනවශ්‍ය දේවල් උඩට ගන්න එක තමයි අපේ රටේ දැන් වෙලා තියෙන්නේ.ඇත්තටම හරිම දුකයි මෙච්චර ලස්සන රටක් වෙලා වෙලත් ඇයි මේ වගේ ප්‍රශ්න වල එලව එලව යන්නේ කියනකොට අපේ රටේ මිනිස්සුන්ගෙ මිනිසුන්ගේ මානසික මට්ටම් කොතනද තියෙන්නෙ කියලා මට හිතාගන්න බෑ ඇත්තටම දුකයි
❤
මා.අ......තා...... කියලා කියන්නේ මහතා නෙවෙයි ඒ ඇහෙන විදිහ මේ මිනිස්සු අඩුපාඩු වෙනකම් බලන් ඉන්නේ බනින්න
අනේද කියන්නේ වැඩක් නෑ මේ ලංකාවේ රටේ මිනිස්සුන්ගෙ මිනිස්සුන්ගේ දේවල් කතා කරලා අපේ රටේ ඉතින් pashana නෑනේ නෑනෙ පොඩි පොඩි ප්‍රශ්න නේ තියෙන්නෙ එකනේ පොඩි පොඩි ප්‍රශ්න හොයා ගෙන යන්නේ 😏
Ask yourself wether you have a country to live rather than finding such mistakes,
@@sujithhasanka4046 yes most of people in our country live without knowing that the coffin of our country has been already nailed
This is our national anthem not a opera 😢 please respect our culture. Your voice is great . But it no match our national anthem. 😢
මෙයා දක්ශ ගායිකාවක් වෙන්න ඇති. ඒ උනාට මේක නම් ජාතික ගීයට කරන අපහාසයක් ලෙසයි මට හිතෙන්නෙ .මේ ගායනා කරන විදියට නම් ජාතික ගීතය ගැන කිසිම අහිමානයක් දැනෙන්නෙ නම් නැහැ .ජාතික ගීය නිර්මාණය උනු කාලෙ ඉදලම ගායනා කරපු විදිය අපේ රටට ගැලපෙනවා .මේක නම් ගැලපෙන්නේ නැහැ..
මෙව්වා මේ රටේ ප්‍රශ්න අමතක කරන්න සහ මිනිස්සු ජනප්‍රිය කරන්න කරන දේවල්.
ඒකතම් ඇත්ත
මටත් ඔයටිකම හිතුනා
සමහර ලාන්කික පුරවැසියෝ කියනවා මීට කලින් මෙච්චර ලස්සනට ජාතික ගීය කියනවා අහලම නෑලු 😂😂😂😂😂
මමනං මීට කලින් මේ තරං ලස්සනට ජාතික ගීය අහල නෑ... උච්චාරණයේ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බත් වැඩේ සුපිරියි... කුහක නොවී අහන අයට ඒක දැනෙනවා...
මෙච්චරකල් මාත් බැන්නා අමුතු ඇටේ කියද්දි. හැබැයි දැන් නම් ඒක සාධරණයි කියලත් හිතෙනවා.නැත්නම් මෙච්චර අපහාස වෙන විදිහට කියද්දි ලස්සනයි කියයිද 😂
@@ChaminiSewwandika-jq9lp
කුහක නොවී අහපං පකෝ...
එතකොට ඒක විදින්ඩ පුළුවං..
@@mmsindrajith8148 ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගනින්.මෙතන කුණුහරප කියලා වැළලුණා කියලා චරිතයක් වෙන්නේ නැ 🤌🥲.ඔයාට වඩා කුණුහරප කියපු චරිත වලටත් වැඩ වැරදිලා තියෙන්නේ 😹💔. විදින්න තිබ්බා මන් කතා කළේ කටහඬ ගැන නෙවෙයි .ජාතික ගීය ගැන.ඔච්චර විදින්න සිංදු තියෙද්දි ජාතික ගිීයට අපහාස කරන එක විදින්න තරම් අමාරුවක් නැ. ඒක කුහකකම නම් මම කුහකයි .ප්‍රශ්නෙ ඉවරනෙ.😑
නෑ තමා.
රටේ ප්‍රශ්න අමතක කරවන්න මේ කාලකන්නි හැත්ත කරන වැඩ ඕවා
යටි ගිරියෙන් කෑගහන්න පුළුවන් වූ පලියට, අපේ රටේ අනන්‍යතාවය වන ජාතික ගීය ඔපෙරා ශය්ලිය කිරීම නම් පිළිකුල් සහගතයි. හැම රෙද්දක්ම හැමදේටම ගැලපෙන්නේ නෑ.
පොඩි කාලෙ ඉදන් වැරදියට කියලයි අහන් ඉදලයි දැන් හරියට කිව්වාම වැරදීලු😂
අය්යෝ ... ක්‍රීඩකයොයි, ප්‍රේක්ෂකයොයි ජාතික ගීය කියන්න බලනවා බලනවා ... මෙයත් එක්ක කොහොමද එකට ජාතික ගීය කියන්නද?????? 😅😅😅 well done Chamika for not even trying to sing along!!!!! 😂
අපේ රටේ මිනිස්සු න්ගෙ මෝඩකම...උමාරාගේ ඒ පුංචිඅතපසු වීම අල්ලගෙන මේ තරම් නටන හැටියක්.ඔපෙරා ස්ටයිල් එක ගැන ටිකක් ඉගෙන ගෙන බලන්න බනින්න කලින්..
ලස්සනයි ඒක❤️...
මම නම් මෙච්චර ආසාවෙන් ඇහුවමයි...
මිනිස්සුන්ට ප්‍රශ්න නැතුවද...
මේ වගේ පොඩි දෙයක් අල්ලන් දගලන්නෙ...
එයා එයාගෙ විදියට ලස්සනට කිවුව...
අනික වචනයක් වැරදිච්ච එකම මනුස්සය මෙයා නෙවේනෙ.
අන්තිම වචනේ වරදුණට මෙච්චර ලස්සනට ජාතික ගීය ගායනා කරනව අහුනමයි. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න ඇති කරගන්න අය නම් ලංකාවේ ඕන තරම් ඉන්නවා
Ekagay!
ඇත්ත
එ උනාට පට්ට කැතයි “මහතා” කියන කොට.
Tone එකේ කිසිම අභිමානයක් නෑ. බයවෙච්ච හිවලෙක් කෑ ගහනව වගේ. Opera කතා අදාල නෑ.
ඇස් වකුටු කරගෙනෙ කක්ක බර වෙලාවගේ සමහර කොටස් ගායනා කරන්නෙ.
තොපිට රාජපක්ෂ විතරයික් ඇරලා මදී ඇමරිකන් බුල් ඩෝග්ලා දම්මලත් ඇරවන්න ඔනේ.. 👍
අන්තිම වචනේ විතරද ඇහැවෙි නැද්ද? මුලින් නිවැරදිව කිවානමි ඇයි අන්තිම එක වරදින්නේ මහතා කිපරක් කියනවද? මුල ඉදලා අහලා බලන්න.
ලංකාවට ආවෙණික භාෂාව, සංස්කෘතිය හැමදේම වෙනස් වෙලා ජාතික ගීය රෙකොඩින් එක අහද්දි උනත් මාර ගැම්මක් එන්නෙ ඇස් දෙකට කදුලු එනව භක්තියට. අනුකරණය නොකර ලස්සන අලුත් දෙයක් එක්ක ඉස්සරහට යමු ශ්‍රී ලංකා 🇱🇰
Okatha marenna onada wena wedak nadda kunuharpa thama mathaak wenne
@@AthukoralaDill lankawata hena gahala giyath ubala oya tikama kiyai rata kanne parlimenthuwa vitarak newei rate inna samahara gon harakuth ekata waga kiyann ona
Puke amaruda. Uppattiya kohewath neweds
@@malee4420
aththa 👍👍👍👍👍💯💯💯💯💯
@@malee4420අැත්ත මයි🎉
මේ රටේ වුන්ට වෙන වැඩ නෑ වචනයක් අල්ලන් දගලනව ඇති දේකුත් නෑ මෙච්චර මේ රට කනවා දේශපාලුවෝ ඒවා හොදා🤣🤣🤣 අපේ රටේ වුන්ට මේවා මී පැණි වගේ නිවුස්🤣🤣🤣 මෝඩ හැත්ත🤣🤣🤣
මටනම් ඒකෙ වැරැද්ද පේන්නෙ නෑ මොකද මේ රටේ කී දෙනෙක් ඔයිට වඩා වැරදියට කියනවද ඉතින් ඒවා කවුරුවත් ප්‍රශ්නයක් කර ගන්නෙ නෑනෙ ඕම ප්‍රශ්නයක් උනේ එයා ප්‍රසිද්ද නිසයි,ඕක ලෝකයක් ඉදිරියේ කියපු නිසයි,එතකොට අර අනිත් අය කියන විදියටත් නීතිය පාවිච්චි කරන්න වෙන්නෙ නැද්ද 😂🤔 මට තේරුන දේ හරිද ? 🤕
Oyalata notherunata rata gana hagimak thiyana unta eka akurak unath maha lokuwata danenawa mokada e ratata adaraya nisa .anika lokayak idiriye kiyaddi thamai api ape jathika giya hariyata gammata kiyanna one . Mama hari neda
මෙම ගීතය වෙනස් කල නිසා ආනන්ද සමරකෝන් මැතිතුමා සියදිවි නැතිකර ගත්තෙ එදා. ආයෙත් ඒ වරදම කලා.
පිටරටක හැදිච්ච මනුස්සයෙක් වෙලා මේ මනුස්සයා මෙච්චර ලස්සනට ජාතික ගීය ගායනා කරන එක ගැන අපි ජාතියක් හැටියට ආඩම්බර වෙන්න ඕන, දොස් කියනවා වෙනුවට.❤
මුකුත්ම කරගන්න බැරි උන් තමා වැඩකට නැති කතා කියන්නේ.
Patta wesiyo
Ehhhhhhh pitaraka?? Sinhawansha pitara wasagamakda??????? Huuuuu
Oww ow weraduna. Umarage amma pitarata un ekkat nidaganna ethi.den upatha pehedili neeeeee
මොකද්ද මේකෙ වැරැද්ද ඔපෙරා කියද්දි මාතා මහතා වගෙ කියවෙන්නෙ මුලින්ම ජාතිකගිය ඉස්සර වෙනස් කරෙ නමෝ නමෝ මතා වෙනුවට ශී ලන්කා මතා කියලා පටන් අරන් මේකේ එක අකුරකට වැලලෙනවා අනික ස්කොලෙ ජාතික ගීය කියද්දි හරියට ඉදිපු එවුන්ද කියලා මතක් කරලා බලපිය කෑ ගහන අය 💔😒
මටනං එකේ ලොකු අවුලක් පෙන් නෑ.... පොඩ්ඩක් වැරදුනා අන්තිම ටිකේ... මහතා කියවුණා 😢😢
Ow අන්තිම ටිකේ මහතා කිඋවා.
එක විතරයි
ඒවුනාට වැරදි
Oyath dane na wage. than kiyak waradduwada anthima thana vitharak neme
❤❤❤💯
@@MalanieRathnayake❤❤😊
එයා වෙනස් කරන්නෙ ජාතික ගීයවත් .. තනුවවත් නෙවෙයි.. එයාගෙ පිච් එක විතරයි 🙂
Pitch wenas karana hambakaran kannada??? Yako rataka abimanaya
රටක අභිමානය ජාතික ගීයේ තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න පුස් මිනිස්සු ඉන්න රටක් මේක. ලෝකෙටම හිඟා කාලා රටේ අභිමානේ ගැන කතා කරන්නේ මේකේ ඉන්න මිනිස්සු කෝමා තත්වෙද කොහෙද ඉන්නේ. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ජීවත් වෙන්න විදිහක් නැතුව මිනිස්සු දුක් විඳිද්දි වචනෙක වැරද්දක් අල්ලගෙන රටම විනාස කලා කියලා දඟලන අභිමානවත් සිරි ලාංකිකයෝ....රටම විනාස කරලා ඉවරයි....ඒ හැමදේම නිකන් බලාගෙන ඉන්න ගමන් ජාතික ගීය වැරදුනාට මැරෙන්න හදනවා....මිනිස්සුන්ට වැරදීම් වෙන්න බැරිද ඇත්තටම...අපහාස කරන මිනිස්සුන්ට ජීවිතේටම වැරදිලා නැතුව ඇති කිසිම දෙයක්...මේ තරම් ප්‍රාථමිකද මිනිස්සු....ඉතිං මේ රටට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද...විනාස වෙලා තියෙන රට දැක්කම හිතට වේදනාවක් දැනෙන්න ඕන රටට ආදරේ මිනිස්සුන්ට...ඒත් එහෙම නෑ...ඒවා ඔක්කොම අමතක කරගෙන කාටහරි අපහාස කරගෙන ඉන්නවා....පුදුම මිනිස්සු ඉන්න අපූරු රටක් මේක😔
Redda
Adumagane upan ratatawath gaurawqya denna. Pus minissu Hinda Tama ratata kelaune. Mokads unta ratagena kekkuma ne.
අනිවාර්යයෙන්ම ❤️
Please give these kinds of chances to school kids.
1. They will respect the national anthem and sing it well.
2. Other school kids would appreciate seeing this country appreciating them.
@3.37 she lost her voice by trying to do something not meant to.
කවුරුත් මිනිස්සු අපහාස karanna epa.වැරදීමක් wenna පුළුවන් මිනිස්සුන්ට ne ඉතින්
Eka aththa
100%👍
වැරදීම් හදා ගන්න රියසල් තියනවනේ... අනික මේවගේ දෙයක් අත පසු වීමක් වෙන්න පුලුවන්ද?
මොකක්ද වැරදීම දැන් . අවුරුදු 3- 4 ඉඳලා කියන ජාතික ගීය මේකි මෙච්චර කල් කියලා තියෙන්නේ වැරදියට . අනෙක ගායිකාවක්. අපහාස නොවේ ගහල එළවන්න ඕන පඩ ශෝ.
රටේ වෙනස් කරන්න ඕන දේවල් තියෙනවා ඕන තරම්.ඒත් ජාතික ගීය කියන්නෙ කාලෙන් කාලෙට එක එක්කෙනාට ඕන ඕන විධිහට වෙනස් කරන්න ඕන දෙයක් නෙවෙයි.ඕක opera style එකට ගායනා කරන්න ඕන එකක් නෙවෙයි ජාතික ගීයක් ගායනා කරන්න ඕන විධිහක් තියෙනවා.comment list එකේ සමහරු මාර ගති,මාර ගැම්මක්,අද තමයි ලස්සනටම ඇහුවේ කියලා comment කරලා තියෙනවා.ඇත්තටම කනගාටුයි තමුන්ගෙ ජාතික ගීය විනාස කරන මිනිස්සුත් එක්ක හිටගන්න තවත් මිනිස්සු කොටසක් ඉන්නවා කියල හිතෙනකොට.😥 අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් මේ වගේ පවුකාර මිනිස්සු නිසා තමයි.රටක් ජාතියක් විනාස කරන මේ වගේ මිනිස්සු මේ රටට විතරක් නෙවෙයි ලෝකයේ කිසිම් රටකට නොඉපදෙන්න කියලා පතනවා.මේ රට සුන්දර රටක් ඒත් අවංකවම රට වැසියෙක් හැටියට කණගාටු වෙනවා.😢
Sirawatama smhr harak kiynw mara ලස්සනයි lu kiyna hati..gobbayo un..un danne නැහැ wenas krn ona monwd wenas nokr inn ona monwd kiyl...mi harak..
හයි පිච් එකෙන් කියන නිසා හැමෝටම ප්‍රස්නයක් වෙලා.atthatama ලස්සනායි.අවසාන ටික මහතා යනුවෙන් කියන්නේ හිත මතා නෙමෙ..මේ වැඩෙත් හරියට කොටියක් වැරදි තියන් අනුට ගල් ගහනව වගේ වැඩක්...වැරදි මෙවද....ප්‍රස්න මෙවද...ගිය පස්සෙ දුවනවා වගේ අනිත් එවත් විසඳනවනම් අපෙ ජාතිය අගය කොට සලකමු.. උමරට රටත් එක්ක ගෙමක් තියෙනවාද...ඇගන gatthu මිනිස්සු..මැරෙන මිනිස්සු අපි....ගීතය රකින මිනිස්සු රටත් රකිනවානම්........
Ekanm Aththa ❤
කමෙන්ට් වලින් වැඩිම ලයික් තියෙන කමෙන්ට් එක හොයන මම😅
ජාතික ගීයටත් දුන්න වැඩේ 😢
මේ වගේ මෝඩ ගෑනුන්ට මොකට ජාතික ගීය ගායනා කරන්න දෙන වද?
අපොයි දෙයියනේ මේවාද රටේ ප්‍රශ්න...ඒකෙ වරදක් කියන්න මටනමි පෙනෙන්නේ නැහැ..
..
Uba. Amudayak. Ghagana. Oka. Kiyapan. Oitawada. Lassanai. Ganiya. 😢
ඉතුරු වෙලා තිබ්බෙ ඒක විතරයි ඒකත් ඉවරයි දැන් 😥😥 කොඩ් යත් බිමට හරවගෙන අනික කිහිල්ල අස්සෙ ගහගන ,අනේ මගෙ රට😥😥
Ape ra te unta penne bts la karapu waradda witharai eth eyala samawa illuwa lankawe inna godak ayata samawa ganime puruddak na jathika giye mahata kiyn ek hodata ahenawa eka e widiyara gayana karapu eka warad😊
Apoiii
අම්මෝ ජාතික ගීය සම්පූර්න මතක කීයෙන් කීදෙනාටද පුතා....මතකෙන් කියන එකත් ඇතිනෙ පුතා........වැරැද්දක්නම් පේන්න නැහැ
උමාරා ලස්සනටම කිව්වා ඒත් මහතා කියලා කෑල්ලක් වෙනස් කරලා ඒ ලස්සන නැති කර ගත්තා අපරාදෙ 😰🥺😔💔
🤣🤣
නමෝ නමෝ මහතා. අනේ මන්ද රටේ ගායිකාවක් ඉදලම නැහැ වගේනෙ මෙයාට දීල තියෙන්නෙ.
මේකෙ ඉන්න මිනිස්සුන්ට හොද 1000ක් කරත් වැඩක් නෑ.. එක අකුරක් වැරදුනහම ගල් ගහන්න බලන් ඉන්නෙ..
මාතා කියන එකට. මහතා කියන්නේ කව්ද අඩෝ. මහතා විතරයිද කොහෙද දන්නේ 😂😂😂😂😂😂😂
අපේ රටේ අනන්‍යතාවය,අභිමානය විදහා පාන දේවල් වලින් ඉහළින්ම තියෙන්නේ ජාතික ගීය...බලන්න වෙන රටවල් වල...එයාලගේ ජාතික ගීයට කිසිම විදියේ කැලලක් ඇති වෙන්න දෙන්නෑ....කිසිම අගෞරවයක් කරන්නෙත් නෑ...එයාලා එයාලගේ ජාතියට ආගමට ගරු කරනවා....ඒත් අපේ මිනිස්සු පුලුවන් තරම් ජාතියට නිග්‍රහ කරනවා...තමන්ගේ රටේ ජාතික ගීයටම නිග්‍රහ කරනවා කියන්නේ තව මොන කතාද??ලැජ්ජයි යකෝ මේවා දකිද්දිත්...මාරම දුකයි අපේ ජාතිය ගැන 🥺🥺🥺🥺
I really wonder ,why people criticize this wonderful performance ...Truly awesome performance ...
Pls be kind enough to appreciate her...❤
.
තෝත් පිස්සියක්
For what ? Humiliating the entire nation?? Isn't the whole singing means communicating the correct feeling to the audience? How can a artist do this kind of mistake if she is a professional and how can some one appreciate this unless they amused by the incident or by the feeling that this unprofessional artist communicated! i don't know you but i don't feel proud when a singer misspelled the national anthem in the international level ! This may be compassion but a person must take the responsibility of their actions! So please atleast don't accept this unprofessional carelessness! She could have practised if she was professional or if there were some disability at that moment she could have given the opportunity to someone else !
And what if a Indian singer rap the 'Jana gana mana' tomorrow will there be a Indian who will appreciate it like you!
මේ අය සිංහල කියන්නත් ලැජ්ජයි මෙයා හිතන් ඇති ලස්සනයි කියල ජාතික ගීය ඉපදුනටම ඇහුවමයි මේවගේ ගොන් විදියට
මාතා කියන එකයි මහතා කියන එකෙයි දෙකේ වෙනසේ පරතරය නොතේරෙන හරක් ඉන්න රටක අපි ඉපදුනා මාතාවනි ,,තූ,,,,,,,,,,
ජාතික ගීය කියන්න ගායිකාවක් මොකටද? ලංකාවෙ මිනිස්සු අභිමානයෙන් කියන ගීතය තමයි මෙ.
දැන් කොහොමද ජාතික ගීයෙත් ලොකූ පරගැති බවත් තියෙනවා නේ කොහොමද අභිමානේ
Harima lassanai akkiyo. Oya lassanata kiuwa.👍
ජාතික ගීය ආසාවෙන් ඇහුවෙ අදමයි... thanks උමාරා❤
පරයා . ජාතියට ගරු කරන්න දන්නෑ . මීහරකා🤬🤬🤬😀🤬
@@sampathwda
ජාතියට ගරු කරන්නෙ අම්මගෙ huත්තෙන්ද
ඔව්
Papaya awajathakaya
@@anuanuruddhika3401
පකය...පොන්න අවජාතක බල්ල😡😡
සොරි නරකයි කියනවා නෙවයි. මාතා කියන් එකට කියන්නේ මහතා කියලා. සොරි නරකයි කියනවා නෙවෙයි හොඳේ😢
ලස්සනයි❤❤❤❤
මොකද්ද මේ කියන්නෙ.. මේක miming යන්නෙ වැරැද්දක් වෙන්නම බෑ. 😢😢 new version 😢
මටත් ඒකේ වරදක්නං පේන්නෑ...ලස්සනක් තියෙනවා😍❤❤
තමුන්ට පිස්සුද මහතා කියලා කියන්නේ මාතා වෙන්න ඔනේ
මහතා නං වැරදියි තමා.
@mortzkizshikesh9375ane Hukanna Ponnaya
මේකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ❤
උමාරිට වෙන සිංදුවක් දුන්නොත් නියෙමට කියයි.තමන්ගෙ ජාතික ගීය ගායනා කරගන්න බෑනෙ.අනික මෙච්චර දෙනෙක් බාලගනත් ඉන්නකොට😂😅😮😊😂😂
Anandha samarakoon ge suicide scene eka wage mekitath eka karaganna wei 🙂💀
Eyage katahada out gihin, hembirissawada manda,,,husma ganna amarui wage,,, thawa practice unanam supirima thama,,harima lassanai,,,,eya eka disrespectfully newene kiyanne,,,'mahatha' newe 'matha',,👍
😂😢😂😂😂😂😂😢😢😢😢
සංගීතය පැත්තෙ නම් කිසිම වැරැද්දක් නැහැ ඉතින්. නීතියෙන් වැරදි ජාතික ගීයෙ පදයක් වැරැද්දුවත්.
Thisara looks like wtf 😂
මොකක්ද මේකේ තියන වැරැද්ද?
උමාරා❤
ඔපෙරා style.
අපේ රටේ දක්ෂ ගායිකාවක්.
Lake star
Lassni❤❤❤ meke evn inne itin anunta varadenaknne.😂
I don’t hear this controversial “mahatha” no matter how closely I hear. All I hear is “maatha “. Sri Lankans must’ve been really free all this time to hear things that aren’t there.
Whether it is "Namo namo Matha or Sri Lanka Matha", the fact remains that Mother Lanka was insulted by being called Mr. Lanka!
And why was she ashamed to sing the National anthem in its original Sinhala tradition? She should be ashamed of herself! The organizers should have auditioned earlier, to ensure there was no adulteration of the National Anthem
මහතා වගේ ඇහෙන කෙනෙක් ඉන්නව නම්. වීඩියෝ එක ස්ලෝ කරලා අහල බලන්න. ඔපෙරා කියන ජොන්රා එක ගැන හොයල බලන්න. ඊට පස්සෙ මහතා ද මාතාද කියල තේරෙයි 😌
රටේ ජාතික ගීය නිසා මිනිහෙක් මැරුණු රටක්නෙ මේක
Ape samahara aya walalennne hariyata..jathika giye tiyena widiyatama hariyatama jeewat una wage..ehema unanam me rata mehema une ay kiyana ekai prashne..
අම්මට සිරි...පට්ට ගැම්මක් එනවා..ලස්සනයි...මෙච්චර ලස්සනට ගායනා කරන ජාතික ගීයක් වෙන කොහෙවත් නැතුව ඇති...අන්තිම පොඩ්ඩක් වචනයක් වැරදුනාට මුලින් ඒ වචනෙම හරියට කියනවා...
යකෝ ජාතික ගීය දන්නෙ නැති එකෙක් මේකෙ ඉන්නව කියන්නෙ උබල වගේ හරක් තමයි 😂
ඇත්ත පට්ට ලස්සනයි ..එහෙම තමා යකෝ ඔපෙරා කියන්නෙ ඒ වචනෙ ඒ විදියට ම ප්‍රනවුන්ස් කරන්න බෑ මුලින් මාතා කියලා කියනවා..උබලනෙ පුන්නක්කු කන ජරා හැත්ත....
ඇයි පිටරටක හිටපු බැල්ලියකට ජාතික ගීය ගායනා කරන්න දුන්නේ ඇයි සිංහල හරියට කියන්න පුළුවන් උන් හිටියෙ නැද්ද මෙකි වගෙ ජාතික ගීය කන්නෙ නැතිව කියන්න පුළුවන් බැල්ලියෙක් උඩුබුරනවා
කිසිම විටක ජාතික ගීය කිසිම විදියකින් වැරදියට ගායනය කිරීම අනුමත කරන්න බෑ. මෙයා ගායිකාවක් උනාට කිසිම ලස්සනක් නෑ කියනව අහන් ඉන්නත් අප්‍රසන්නයි කවුද මෙහෙම කෙනෙකුට ගායනාකරන්න දුන්නෙ පොඩිලමයෙක් කීවන්නම් මීට වඩා ලස්සනයි. හොද ප්‍රතිචාර දීල තියෙන අයගෙ හැටියට පේනව රට පිරිහෙමින් යන බව. ජාතික ගීයට ජාතික කොඩියට ගරු කරන්න දන්නෑ කියන්නෙ ඒ රටේ විනාශය තමයි
Eka eya hada. Etha kisima aprasanna gathiyak nha. Rata winasha wenne jathika geeya nisa newei rate inna gon magul nisa. Awashaya de athaherala podi de allagena natanawa.
Kisima thenaka weradiyata kiyala nha anthimatama kiyana matha kiyana thenadi ha saddayak ehenawa echcharai. Jathiyatta ratata mita wadha weradi karana minissu innawa ona tharam me rate
මොකක්ද හරකො මේකෙ තියෙන වරද... වෙනද ඇහුව්වට වඩා ගැම්මක් එන්ඩ උමාරා කිව්වනෙ...අන්තිම වචනෙ විතරනෙ හුත්තො වැරදුනේ...ඒක එච්චර වරදක්ද😡
ඒක තමයි මුන්ට වරදක් පේන්නැල්ලු😠😠😠
උබලා ඉස්කෝලේ රැස්වීමේදී ඔලුව කසපු උන්ද කොහෙද 🤔🤔🤔
කවුද මේ උමාරියා මල හෝන්තුව? කක්කා ගොඩක්නේ
මේකි ප්‍රේමසිරි කේමදාස පදනමත් එක්ක කන්න ආපු එකියක්නේ යොකෝ තොට වෙනස් කරන්න වෙන එකක් තිබ්බෙම නැද්ද මේකත් කෑවේ ජාතික ගීය කිව්වා නෙවෙයි කෑව බං
Sung with a lot of feeling. Many positive comments in this post.
Why are they harassing her for one mistake in pronunciation ?
කි්ප සැරයක් ම ඇහුවා
ඒතරම්ම කනට මිහිරියි
මේ තරම් මිහිරට ඡාතික ගි්ය ඇහුවමයි
මාතා මහතා කල්ලිවල්ලි
Rata keewey mun නෙවෙයි ...දේශපාලන ballo....koi tharam ලස්සනයි da
මොකො මේ මෙහෙම අපසයක්..දැකලාම නෑ 😔
Great job
මොකක්ද මේකේ වැරැද්ද? හොදට ගායනා කරා
Hari daksha gaikawak neda. Ube sindu hodai ballanta.. Api gayakayo dekala thiyenawa...😢😢😢
Such a fabulous voice..... amazing!
Horrible! Her voice cracked halfway through!
ලස්සනය් අනේ ❤️ අලුත් විදියට කියන එක හොදය් ❤️😍 ඔපෙරාවක් වගේ 🙏 හැමදාම එකම විදියට ඉන්න ඕනියැ 😓
Ane yako balapan wena ratawal wala ohoma hithena hithena vidihata jathika geeya kiyanawada kiyala. Danna magulak katha karapan
ow ubath hamadama ekama jangiyad adinne
😅😅😂😅😂😅😂😂
ජාතික ගීය හරියට කියන්න වත් දන්නැද්ද🙁🙁🤨 තමන් ඉපදුන රට නෙද????🤔දුකයි ලැජ්ජයි
Meeta wada aparada mahindala kara.meya ehema kiwwa kiyala jathika giya wenas une na.echchara deyak hithanne nathuwa athi.horuntath samawa dunna ne.umarata samawa demu😢
ලස්සන දේ ලස්සනයි කියන්න බැරි උන් මේකෙ ඉන්නෙ
Thanks to Umara we knows that there is such thing call LPL 😂😂😂
Ane manda lankawe eun nam ekek waraddak kroth kiynn katha godai balan ynkot methana inn ekekwath waradi krlm na bodisathwayo 😅
😂😂😂😂😂😂😅
මේකෙ ඉන්නෙ උමාරට පු@ දෙන හැත්තකද? 😂
jathika songs ekada kohedo
kanawa jathika giya
namo namo mahathalu🤣🤣🤣🤣🤣