ශ්‍රී ලංකා ජාතික ගීය කියපු උමාරා සිංහවංශ🤣😅 Sri Lankan national anthem Umara Sinhawansa live icc lpl

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2023
  • #nationalanthem #UmaraSinhawansa #live lpl #icc #lpl #live #srilanka

ความคิดเห็น • 350

  • @THALA-sd7ih
    @THALA-sd7ih 10 หลายเดือนก่อน +85

    මම මේ බැලුවේ ජාතික ගීයේ එක අකුරක් වැරදුනාම මෙහෙම තරහා යනවනම් මෙච්චර රට අගාධයට වැටුණේ ඇයි කියලා🤔

    • @niroshanibandara3474
      @niroshanibandara3474 10 หลายเดือนก่อน +5

      Greatest comment between all the comments

    • @sadunikanetmini8914
      @sadunikanetmini8914 10 หลายเดือนก่อน +3

      Sira kathawa

    • @leonardrodrigopulle7408
      @leonardrodrigopulle7408 10 หลายเดือนก่อน

      👍👍👍

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl 10 หลายเดือนก่อน +5

      ඔවු.උබල වගේ උන්ට "ශ්‍රී ලංකා මහතා" නෙවෙයි "ශ්‍රී ලංකා පො$නයා " කිව්වත් මල පනින්නේ නෑ තමයි. 😅

    • @madawamudith1274
      @madawamudith1274 10 หลายเดือนก่อน +1

      Waradinna be yako jathika githaya.. vikara mongalayek tho ponnaya

  • @did294
    @did294 10 หลายเดือนก่อน +72

    ඇත්තටම ආනන්ද සමරකෝන් දිවිනසාගත්තෙ ජාතික ගීය නිසා 😢😢

    • @nalakakumara-uj3sp
      @nalakakumara-uj3sp 10 หลายเดือนก่อน +1

      Ow😢

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 10 หลายเดือนก่อน +2

      මේක ඇහුන නම් මේ ගෑනිව මරලා එතුම හිරේ යනව

    • @kaveeshadevindi9084
      @kaveeshadevindi9084 10 หลายเดือนก่อน +1

      ඔව් 😞😞

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn 6 หลายเดือนก่อน +1

      Ape lamay kanna natuwa siya diwi nasa gannawa dinapathaa rata puraa! Kehel mal geetaya!

    • @ninjaGhost34786
      @ninjaGhost34786 5 หลายเดือนก่อน +1

      E gon httpta track our dial ekak e kiyanne . Sinduwak hinda marenne

  • @jnne9114
    @jnne9114 10 หลายเดือนก่อน +22

    අපි පොඩි කාලෙවත් ජාතික ගීය වැරදියට කිව්වෙ නෑ 💔 වැඩි වැඩ කරන්නෙ නැතුව recording එකක් දැම්මනං ඉවරනෙ

  • @nadeekaweerasingha6751
    @nadeekaweerasingha6751 10 หลายเดือนก่อน +59

    ජාතික ගීය වැරැද්දුවෙ මීට හුග කාලෙකට කලින් ඒක මේ හැමෝටම අමතකයි. අද වගේ ඒ ගැනත් සෙව්ව නම් වර්තමානය මීට වඩා වෙනස් වෙන්න තිබුණ

    • @nadeekaweerasingha6751
      @nadeekaweerasingha6751 10 หลายเดือนก่อน +4

      ජාතික ගීය නිර්මාණය කල ඒ උතුම් මිනිසා සිය දිවි නසා ගත්තෙත් ඒ නිසා

    • @premalaldisanayake1175
      @premalaldisanayake1175 10 หลายเดือนก่อน +3

      මගුලක් කතා කරනව . මේ ගෑනි මොන්ටිසෝරිය ඉඳලා වැරදි කියලා තියෙන්නේ කියලා පේන්නැද්ද. බොරු ශෝ. චිස් බිස් විතරයි මුන් දන්නෙ. තරග විනිශ්චයටත් ගෙන්නනව දෙරණ 😅

    • @PasinduSadanjana98
      @PasinduSadanjana98 10 หลายเดือนก่อน

      ඔව්...එක පාරම් රීමේක් එකක් කරල තිබ්බ...ඊට පස්සෙ හින්දි සිංදුවක් දැම්ම ජාතිල ගීය වෙනුවට

    • @ruwi9936
      @ruwi9936 10 หลายเดือนก่อน

      මන් අහලා තියෙන විදියට මුලින්ම ජාතික ගීය පටන් අරගෙන තියෙන්නේ "නමෝ නමෝ මාතා"කියලා...ඒක "ශ්‍රී ලංකා මාතා"කියලා වෙනස් කරලා තියෙනවා...ඒ නිසා වෙන්න ඕන එතුමා සිය දිවි හානි කරගන්න ඇත්තේ...මන් හරියටම දන්නෙනම් නෑ ඉතින්...එහෙම හිතුනා

  • @DeezBMemes
    @DeezBMemes 10 หลายเดือนก่อน +12

    එයා කිව්වෙ එයාගෙ style එකටනෙ, එයාට එන්න කියපු කෙනාගෙ තමා වැරැද්ද. ලංකාවෙ මිනිස්සු Opera ගැන අහල නෑනෙ, opera singer කෙනෙක් ගෙ style එක ඕක තමයි. ඕක කියන්න සාම්ප්‍රදායික අම්මණ්ඩි කෙනෙක් ගෙන්නුව නං ඔය තරං දුරදිග යන්නෑ. පව් umara

    • @navodsankalpa1114
      @navodsankalpa1114 10 หลายเดือนก่อน +1

      ඉතින් yku eki opera kiyl ජාතික ගීය wenas krl hariyaid...ehem unoth ek ek ජාතික ගීය ek ek විදියට kiyai..moda harak

    • @DeezBMemes
      @DeezBMemes 10 หลายเดือนก่อน

      @@navodsankalpa1114 ඒකනෙ මන් කිවුවෙ, එයාට එන්න කියපු කෙනාගෙයි වැරැද්ද. ඒකට හරියන කෙනෙක් ගෙනාවම වෙනස් කරන්නැතුව කියාවි.

  • @amiladanush8643
    @amiladanush8643 11 หลายเดือนก่อน +31

    ජාතික ගීය වැරදුනාම කියමුකෝ ඒ වැරැද්ද අයේ හදන්න හරි පුලුවන් නැවත් ගායනා කරන්න පුලුවන් මෙ රටේ මිනිස්සු ඒ ගායිකාවට කරන අපහාසය පව් අප්පුඩි ගහන උන්ම තමා ඒ අත් වලිම්ම ගල් ගහන්නේ , ඒත් මුලු ජාතියටම ආයේ හදන්න බැරි තරමටම මෙ රටේ පාලකයින් අමු අමුවේ කරන අපරාද වලට කතාකරන්න එක පම් ..යෙක් නෑ පුදුම ජාතිය පිලිබදව හැගිමක් තියන ජාතිය යකෝ මෙරටට කරලා තියන දේට රෙද්දක් ඇදන් ජාතියේ ආඩම්බරේ ජාතික ගීය ගායනාකරන්න පුලුවන් ද , sri lanka maatha අන්න සවුදිවල ගෙවල්වල වලන් හෝදනවා 😫🥺🥺🥺

    • @dilansamaraweera6881
      @dilansamaraweera6881 11 หลายเดือนก่อน +1

      ඔච්චර අමාරුවෙන් කියන්නෙ මොකටද ... හරිම සරල විදිහට කියන්න හැකියාවක් තියෙද්දි

    • @dilansamaraweera6881
      @dilansamaraweera6881 11 หลายเดือนก่อน

      චූට්ටක්

    • @mihirisewwandi6778
      @mihirisewwandi6778 10 หลายเดือนก่อน

      100%👍

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 11 หลายเดือนก่อน +8

    මෙව්වා මේ රටේ ප්‍රශ්න අමතක කරන්න සහ මිනිස්සු ජනප්‍රිය කරන්න කරන දේවල්.

    • @ranjanirathnayaka2659
      @ranjanirathnayaka2659 10 หลายเดือนก่อน +3

      ඒකතම් ඇත්ත
      මටත් ඔයටිකම හිතුනා

  • @dgr1778
    @dgr1778 11 หลายเดือนก่อน +22

    රටේ ප්‍රශ්න අමතක කරවන්න මේ කාලකන්නි හැත්ත කරන වැඩ ඕවා

  • @pulinasathsara2420
    @pulinasathsara2420 10 หลายเดือนก่อน +11

    හරි ලස්සනයි ඇත්තෙන්ම ..ඒක එයාගෙ ශෛලිය අනුව කියවෙනවා..නමුත් අහන අපිට දැනෙන්නෑ මව් බිමට ජාතික ගීයට අපහාස කල බවක්...මේ පුන්චි රටට අසාධාරණ ,අපහාස ඊට වඩා කොච්චර නම් උනාද සහ වෙනවද...මේ කාලය කන වෙලාවෙ ඒකක් ගැන බැලුවා නම් කොච්චර හොඳඳ...අනේ අප්පෝ....

  • @nayanaadikari4454
    @nayanaadikari4454 10 หลายเดือนก่อน +27

    ජාතික ගීය වෙනත් භාෂාවකින් ගායනා කලා කාටවත්ම මතක නෑ. ජාතික ධජය පෙරවාගෙන හිටිය හැටි ඒක කරේ දමාගෙන,හිටිය හැටිත් හිතාමතාම ඒක තවත් බොහෝ විදිහට ආපහාසාත්මක ලෙස පසුගිය කාලයක භාවිත කලා අපට මතකයි.උමාරා කිසිම විදිහකට එය අපහාසාත්මක ලෙස භාවිතා කර නැහැ.පසුගිය කාලයතුල අපේ අශිෂ්ඨ වාමනයින් ජාතිකත්වය ට කරපු ගැරහීම් හෑල්ලුවට ලක්කිරීම් කොච්චරද. ජාතිකත්වය නැතුව ජාතික ගීයක් හෝ ධජයක් තියෙනවද.

    • @premalaldisanayake1175
      @premalaldisanayake1175 10 หลายเดือนก่อน +2

      පව් ඔයා ගෙඩි පිට්න් පේනවා මේ ගෑණිගෙ නොසැලකිලිමත් කම . අපි ජීවිතේ වැඩි හරියක් කියලා තියෙන ගීතය මේ හෝන්තුව වරද්දල 😅

    • @tharakasandaruwan9214
      @tharakasandaruwan9214 10 หลายเดือนก่อน

      මුන් හැමදේකම හොද දකින්නෙ නෑ

    • @nishanawodyamuhandiram
      @nishanawodyamuhandiram 10 หลายเดือนก่อน

      ජාතික ගීය එදා ගායනා කළේ වෙනත් භාෂාවකින් නොව, දෙමළ භාෂාවෙනි. එය අප රටේ අනෙක් ජාතික භාෂාව මෙන්ම රාජ්‍ය භාෂාව යි.

  • @ruwanperera460
    @ruwanperera460 11 หลายเดือนก่อน +43

    මේක විතරයි තිබුනේ ලංකාව කියන්න. මේකුන් එකත් නැති කරනවා. 😭😭

  • @KavinduLakshitha-rv1td
    @KavinduLakshitha-rv1td 11 หลายเดือนก่อน +67

    අනේ යකෝ මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙද්දී මේ මහතා කියන කෑල්ල ලග නං නටන්න එපා මේ රටේ ප්‍රශ්න ටික මිස ගන්න කල්පනා කරන්න ඕන හැමෝටම කාගේ හෙහරි වැරදක් කියන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ පට්ට ගහනවා පට්ට ගහනවා අවුරුද්දක් විතර ඔහොම කරන්න එපා මිනිස්සුන්ගෙන් අතින් තමයි වැරදි වෙන්නේ මේක ඇමති කෙනෙක් ගේ පුතෙක් හරි දුවෙක් හරි කිව්වා නම් මෙච්චරටම මේ කතාව දුරදිග යයිද මම නම් හිතන්නෑ නම් හිතන්නේ මොකද මේක සාමාන්‍ය ගායිකාවක් සමන් ගායිකාවක් නෙවෙයි මර කියන්නේ හොඳ ගායිකාවක් නමුත් මේක දේශපාලනඥයෝ විසින් කරපු වැඩක් නං මේක මේ තරම් දුරට යයිද කියන මතය මගේ තියෙනවා ඒක මං හිතන දේ මම මේ දේ වැරදි කියනවා නෙවෙයි මේක වැරදි හැබැයි මේ තරම් දුරට මේක නිවුස් වල කියලා රේඩියෝ වල කොයි වෙලෙත් කියලා හැම තැනම හැමතැනම social මීඩියා වල කියලා පට්ට ගහන්න තරම් දෙයක් නෙවෙයි මේක.ඇත්තම කතාව කිව්වොතින් මට හිනාත් යනවා සාමාන්‍යයෙන් ජාතික ගීයේ ගීය කියනකොට අපිට කවදාවත්ම මහතා කියලා කිය වෙලා නැද්ද කියලා අපේ හිතෙන් අහලා බලන්නකෝ.මම බොක්කෙන්ම ආදරය කරන මේ කෙනෙක් තමයි උමාරා සිංහවංශ කියන්නේ මොකක්ද ඒ අක්කා නංගී මේ මේ රටට සම්පතක්..මේ රටේ දේශපාලනඥයෝ කරන කූඩු හැමදේම මේ විදිහට පටක ගහ කතා කරන්න බෑ මේ රට විනාස වෙලා බංකොලොත් වෙලා ගිහිල්ලා මේවා යට යන්න යට යන්න අනවශ්‍ය දේවල් උඩට ගන්න එක තමයි අපේ රටේ දැන් වෙලා තියෙන්නේ.ඇත්තටම හරිම දුකයි මෙච්චර ලස්සන රටක් වෙලා වෙලත් ඇයි මේ වගේ ප්‍රශ්න වල එලව එලව යන්නේ කියනකොට අපේ රටේ මිනිස්සුන්ගෙ මිනිසුන්ගේ මානසික මට්ටම් කොතනද තියෙන්නෙ කියලා මට හිතාගන්න බෑ ඇත්තටම දුකයි

    • @mishararoshani9290
      @mishararoshani9290 11 หลายเดือนก่อน +2

    • @user-tk6wz4pz6d
      @user-tk6wz4pz6d 10 หลายเดือนก่อน +4

      මා.අ......තා...... කියලා කියන්නේ මහතා නෙවෙයි ඒ ඇහෙන විදිහ මේ මිනිස්සු අඩුපාඩු වෙනකම් බලන් ඉන්නේ බනින්න

    • @KavinduLakshitha-rv1td
      @KavinduLakshitha-rv1td 10 หลายเดือนก่อน +1

      අනේද කියන්නේ වැඩක් නෑ මේ ලංකාවේ රටේ මිනිස්සුන්ගෙ මිනිස්සුන්ගේ දේවල් කතා කරලා අපේ රටේ ඉතින් pashana නෑනේ නෑනෙ පොඩි පොඩි ප්‍රශ්න නේ තියෙන්නෙ එකනේ පොඩි පොඩි ප්‍රශ්න හොයා ගෙන යන්නේ 😏

    • @sujithhasanka4046
      @sujithhasanka4046 10 หลายเดือนก่อน +1

      Ask yourself wether you have a country to live rather than finding such mistakes,

    • @englishwithprivik1617
      @englishwithprivik1617 10 หลายเดือนก่อน +1

      @@sujithhasanka4046 yes most of people in our country live without knowing that the coffin of our country has been already nailed

  • @narmadakumarasingha7716
    @narmadakumarasingha7716 10 หลายเดือนก่อน +25

    මේකෙ කිසිම වැරැද්දක් නෑ.මාතා කියන වචනෙ කිහිපතැනක මහතා කියල ප්‍රනවුන්ස් වුනාට ඒ වචනෙම හරියට ප්‍රනවුන්ස් වෙන තැන් තියෙනව.ඒ වචනෙ නොදන්නකම නෙවේ ඔපෙරා ඇක්සන්ට් එක.වෙන කිසිම වැරැද්දක් මේකෙ නෑ.හරිම ලස්සනයි.ලංකාවෙ කතාකරන්න ප්‍රශ්න මෙච්චර තියෙද්දි වචනෙක එල්ලෙන උන් තමයි හැටනවලස්සෙ😂😂💪💪

  • @pubuduchathuranga2152
    @pubuduchathuranga2152 10 หลายเดือนก่อน +17

    යටි ගිරියෙන් කෑගහන්න පුළුවන් වූ පලියට, අපේ රටේ අනන්‍යතාවය වන ජාතික ගීය ඔපෙරා ශය්ලිය කිරීම නම් පිළිකුල් සහගතයි. හැම රෙද්දක්ම හැමදේටම ගැලපෙන්නේ නෑ.

  • @CharityDeA
    @CharityDeA 10 หลายเดือนก่อน +9

    අය්යෝ ... ක්‍රීඩකයොයි, ප්‍රේක්ෂකයොයි ජාතික ගීය කියන්න බලනවා බලනවා ... මෙයත් එක්ක කොහොමද එකට ජාතික ගීය කියන්නද?????? 😅😅😅 well done Chamika for not even trying to sing along!!!!! 😂

  • @samanjanaka7721
    @samanjanaka7721 10 หลายเดือนก่อน +4

    ඇයි පිටරටක හිටපු බැල්ලියකට ජාතික ගීය ගායනා කරන්න දුන්නේ ඇයි සිංහල හරියට කියන්න පුළුවන් උන් හිටියෙ නැද්ද මෙකි වගෙ ජාතික ගීය කන්නෙ නැතිව කියන්න පුළුවන් බැල්ලියෙක් උඩුබුරනවා

  • @himanshikasathyangani1624
    @himanshikasathyangani1624 10 หลายเดือนก่อน +39

    සමහර ලාන්කික පුරවැසියෝ කියනවා මීට කලින් මෙච්චර ලස්සනට ජාතික ගීය කියනවා අහලම නෑලු 😂😂😂😂😂

    • @susanthaindrajith8148
      @susanthaindrajith8148 10 หลายเดือนก่อน +9

      මමනං මීට කලින් මේ තරං ලස්සනට ජාතික ගීය අහල නෑ... උච්චාරණයේ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බත් වැඩේ සුපිරියි... කුහක නොවී අහන අයට ඒක දැනෙනවා...

    • @ChaminiSewwandika-jq9lp
      @ChaminiSewwandika-jq9lp 10 หลายเดือนก่อน +4

      මෙච්චරකල් මාත් බැන්නා අමුතු ඇටේ කියද්දි. හැබැයි දැන් නම් ඒක සාධරණයි කියලත් හිතෙනවා.නැත්නම් මෙච්චර අපහාස වෙන විදිහට කියද්දි ලස්සනයි කියයිද 😂

    • @susanthaindrajith8148
      @susanthaindrajith8148 10 หลายเดือนก่อน +1

      @@ChaminiSewwandika-jq9lp
      කුහක නොවී අහපං පකෝ...
      එතකොට ඒක විදින්ඩ පුළුවං..

    • @ChaminiSewwandika-jq9lp
      @ChaminiSewwandika-jq9lp 10 หลายเดือนก่อน

      @@susanthaindrajith8148 ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගනින්.මෙතන කුණුහරප කියලා වැළලුණා කියලා චරිතයක් වෙන්නේ නැ 🤌🥲.ඔයාට වඩා කුණුහරප කියපු චරිත වලටත් වැඩ වැරදිලා තියෙන්නේ 😹💔. විදින්න තිබ්බා මන් කතා කළේ කටහඬ ගැන නෙවෙයි .ජාතික ගීය ගැන.ඔච්චර විදින්න සිංදු තියෙද්දි ජාතික ගිීයට අපහාස කරන එක විදින්න තරම් අමාරුවක් නැ. ඒක කුහකකම නම් මම කුහකයි .ප්‍රශ්නෙ ඉවරනෙ.😑

    • @e233su
      @e233su 10 หลายเดือนก่อน +2

      නෑ තමා.

  • @user-we9fx3tp6d
    @user-we9fx3tp6d 6 หลายเดือนก่อน +1

    මිනිසෙක් මැරුනු අපේ ජාතික ගීතය ඔබයි අපේ සන්ගීතයේ උතුම්ම මිනිසා ආනන්ද සමරකෝන්❤❤❤😢😢

  • @dishnakasineth4888
    @dishnakasineth4888 11 หลายเดือนก่อน +36

    පොඩි කාලෙ ඉදන් වැරදියට කියලයි අහන් ඉදලයි දැන් හරියට කිව්වාම වැරදීලු😂

  • @eshanianju1332
    @eshanianju1332 6 วันที่ผ่านมา

    ලස්සනයි❤❤❤❤

  • @sanjasanja9786
    @sanjasanja9786 11 หลายเดือนก่อน +27

    මටනම් ඒකෙ වැරැද්ද පේන්නෙ නෑ මොකද මේ රටේ කී දෙනෙක් ඔයිට වඩා වැරදියට කියනවද ඉතින් ඒවා කවුරුවත් ප්‍රශ්නයක් කර ගන්නෙ නෑනෙ ඕම ප්‍රශ්නයක් උනේ එයා ප්‍රසිද්ද නිසයි,ඕක ලෝකයක් ඉදිරියේ කියපු නිසයි,එතකොට අර අනිත් අය කියන විදියටත් නීතිය පාවිච්චි කරන්න වෙන්නෙ නැද්ද 😂🤔 මට තේරුන දේ හරිද ? 🤕

    • @wathsalamadushani47
      @wathsalamadushani47 10 หลายเดือนก่อน

      Oyalata notherunata rata gana hagimak thiyana unta eka akurak unath maha lokuwata danenawa mokada e ratata adaraya nisa .anika lokayak idiriye kiyaddi thamai api ape jathika giya hariyata gammata kiyanna one . Mama hari neda

  • @malee4420
    @malee4420 10 หลายเดือนก่อน +51

    ලංකාවට ආවෙණික භාෂාව, සංස්කෘතිය හැමදේම වෙනස් වෙලා ජාතික ගීය රෙකොඩින් එක අහද්දි උනත් මාර ගැම්මක් එන්නෙ ඇස් දෙකට කදුලු එනව භක්තියට. අනුකරණය නොකර ලස්සන අලුත් දෙයක් එක්ක ඉස්සරහට යමු ශ්‍රී ලංකා 🇱🇰

    • @AthukoralaDill
      @AthukoralaDill 10 หลายเดือนก่อน +2

      Okatha marenna onada wena wedak nadda kunuharpa thama mathaak wenne

    • @malee4420
      @malee4420 10 หลายเดือนก่อน +5

      @@AthukoralaDill lankawata hena gahala giyath ubala oya tikama kiyai rata kanne parlimenthuwa vitarak newei rate inna samahara gon harakuth ekata waga kiyann ona

    • @anuanuruddhika3401
      @anuanuruddhika3401 10 หลายเดือนก่อน +2

      Puke amaruda. Uppattiya kohewath neweds

    • @olgadesilva5799
      @olgadesilva5799 10 หลายเดือนก่อน +1

      ​@@malee4420
      aththa 👍👍👍👍👍💯💯💯💯💯

    • @sajeewaherath59
      @sajeewaherath59 10 หลายเดือนก่อน

      ​@@malee4420අැත්ත මයි🎉

  • @nishdisa92
    @nishdisa92 10 หลายเดือนก่อน +4

    ජාතික කොඩිය හැම රෙද්දකටම ගන්න උන් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න

  • @user-sr5tt4wv8x
    @user-sr5tt4wv8x 10 หลายเดือนก่อน +3

    This is our national anthem not a opera 😢 please respect our culture. Your voice is great . But it no match our national anthem. 😢

  • @user-tt8gl1nf3n
    @user-tt8gl1nf3n 10 หลายเดือนก่อน +3

    Uba. Amudayak. Ghagana. Oka. Kiyapan. Oitawada. Lassanai. Ganiya. 😢

  • @sha-qv4bg
    @sha-qv4bg 10 หลายเดือนก่อน +22

    හයි පිච් එකෙන් කියන නිසා හැමෝටම ප්‍රස්නයක් වෙලා.atthatama ලස්සනායි.අවසාන ටික මහතා යනුවෙන් කියන්නේ හිත මතා නෙමෙ..මේ වැඩෙත් හරියට කොටියක් වැරදි තියන් අනුට ගල් ගහනව වගේ වැඩක්...වැරදි මෙවද....ප්‍රස්න මෙවද...ගිය පස්සෙ දුවනවා වගේ අනිත් එවත් විසඳනවනම් අපෙ ජාතිය අගය කොට සලකමු.. උමරට රටත් එක්ක ගෙමක් තියෙනවාද...ඇගන gatthu මිනිස්සු..මැරෙන මිනිස්සු අපි....ගීතය රකින මිනිස්සු රටත් රකිනවානම්........

    • @ShaniEsa5572
      @ShaniEsa5572 10 หลายเดือนก่อน +2

      Ekanm Aththa ❤

  • @Abhimansanthush
    @Abhimansanthush 11 หลายเดือนก่อน +8

    අපේ රටේ මිනිස්සු න්ගෙ මෝඩකම...උමාරාගේ ඒ පුංචිඅතපසු වීම අල්ලගෙන මේ තරම් නටන හැටියක්.ඔපෙරා ස්ටයිල් එක ගැන ටිකක් ඉගෙන ගෙන බලන්න බනින්න කලින්..

  • @leonardrodrigopulle7408
    @leonardrodrigopulle7408 10 หลายเดือนก่อน +1

    අැ වැඩි අලංකාර ලෙස ගයනා කිරිමට උත්සාහ කිරිමේදිිි වු සුලු අත්වැරදිමක්,
    මේ ගිතයේ නිර්මාර්තු අනන්ද සමරකෝන් මැතිතුමා සියදවි නසාගන්න තරමට ජතික ගිතයට කල හනිදායක වේනස් කිරිම මේ වනතුරැ ම පියවරක් නෝගැනිම ගැන පුදුමයට කරැනකි..... මේ වචනයක් අල්ලාගේන නටන නඩගමක්, මෙි පිස්සෝ එ ගයිකාවගේ ඉදිරිගමන පවා බලපැමක් අැති කිරිමට මෙි අතපසුවිම මේ කලකන්නි සමජය මග පැදුවා නේද

  • @RICCAG
    @RICCAG 11 หลายเดือนก่อน +18

    Please give these kinds of chances to school kids.
    1. They will respect the national anthem and sing it well.
    2. Other school kids would appreciate seeing this country appreciating them.
    @3.37 she lost her voice by trying to do something not meant to.

  • @mudithawakwella5450
    @mudithawakwella5450 10 หลายเดือนก่อน +8

    රටේ වෙනස් කරන්න ඕන දේවල් තියෙනවා ඕන තරම්.ඒත් ජාතික ගීය කියන්නෙ කාලෙන් කාලෙට එක එක්කෙනාට ඕන ඕන විධිහට වෙනස් කරන්න ඕන දෙයක් නෙවෙයි.ඕක opera style එකට ගායනා කරන්න ඕන එකක් නෙවෙයි ජාතික ගීයක් ගායනා කරන්න ඕන විධිහක් තියෙනවා.comment list එකේ සමහරු මාර ගති,මාර ගැම්මක්,අද තමයි ලස්සනටම ඇහුවේ කියලා comment කරලා තියෙනවා.ඇත්තටම කනගාටුයි තමුන්ගෙ ජාතික ගීය විනාස කරන මිනිස්සුත් එක්ක හිටගන්න තවත් මිනිස්සු කොටසක් ඉන්නවා කියල හිතෙනකොට.😥 අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් මේ වගේ පවුකාර මිනිස්සු නිසා තමයි.රටක් ජාතියක් විනාස කරන මේ වගේ මිනිස්සු මේ රටට විතරක් නෙවෙයි ලෝකයේ කිසිම් රටකට නොඉපදෙන්න කියලා පතනවා.මේ රට සුන්දර රටක් ඒත් අවංකවම රට වැසියෙක් හැටියට කණගාටු වෙනවා.😢

    • @navodsankalpa1114
      @navodsankalpa1114 10 หลายเดือนก่อน

      Sirawatama smhr harak kiynw mara ලස්සනයි lu kiyna hati..gobbayo un..un danne නැහැ wenas krn ona monwd wenas nokr inn ona monwd kiyl...mi harak..

  • @nilukaharischandra481
    @nilukaharischandra481 10 หลายเดือนก่อน

    good
    very nice

  • @kanishkakmahanama7519
    @kanishkakmahanama7519 10 หลายเดือนก่อน +11

    ඉතුරු වෙලා තිබ්බෙ ඒක විතරයි ඒකත් ඉවරයි දැන් 😥😥 කොඩ් යත් බිමට හරවගෙන අනික කිහිල්ල අස්සෙ ගහගන ,අනේ මගෙ රට😥😥

    • @manishi200
      @manishi200 10 หลายเดือนก่อน

      Ape ra te unta penne bts la karapu waradda witharai eth eyala samawa illuwa lankawe inna godak ayata samawa ganime puruddak na jathika giye mahata kiyn ek hodata ahenawa eka e widiyara gayana karapu eka warad😊

    • @liyoniperera5742
      @liyoniperera5742 10 หลายเดือนก่อน

      Apoiii

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 10 หลายเดือนก่อน +2

    මේ රටේ වුන්ට වෙන වැඩ නෑ වචනයක් අල්ලන් දගලනව ඇති දේකුත් නෑ මෙච්චර මේ රට කනවා දේශපාලුවෝ ඒවා හොදා🤣🤣🤣 අපේ රටේ වුන්ට මේවා මී පැණි වගේ නිවුස්🤣🤣🤣 මෝඩ හැත්ත🤣🤣🤣

  • @anushkaerangi6745
    @anushkaerangi6745 4 หลายเดือนก่อน

    උමරියාගේ ඔපෙරාස්ටයිල් එක අපේ ජාතික ගීයට ගැලපෙන්නේ නෑ...
    ඊට වැඩිය හොඳයි පොඩි ළමයි ටිකක් දම්මවලා ජාතික ගීය ගයනා කරානම්...❤ල්😢

  • @manjulasenarath3419
    @manjulasenarath3419 10 หลายเดือนก่อน +1

    මෙම ගීතය වෙනස් කල නිසා ආනන්ද සමරකෝන් මැතිතුමා සියදිවි නැතිකර ගත්තෙ එදා. ආයෙත් ඒ වරදම කලා.

  • @kelumsujith
    @kelumsujith 11 หลายเดือนก่อน +22

    ජාතික ගීයටත් දුන්න වැඩේ 😢

  • @sasikamadhushan8983
    @sasikamadhushan8983 7 หลายเดือนก่อน

    Great job

  • @user-vj1hp2kh2u
    @user-vj1hp2kh2u 10 หลายเดือนก่อน +14

    මාතා කියන එකයි මහතා කියන එකෙයි දෙකේ වෙනසේ පරතරය නොතේරෙන හරක් ඉන්න රටක අපි ඉපදුනා මාතාවනි ,,තූ,,,,,,,,,,

  • @shanthaupul5222
    @shanthaupul5222 10 หลายเดือนก่อน +3

    සොරි නරකයි කියනවා නෙවයි. මාතා කියන් එකට කියන්නේ මහතා කියලා. සොරි නරකයි කියනවා නෙවෙයි හොඳේ😢

  • @dope4534
    @dope4534 11 หลายเดือนก่อน +47

    මටනං එකේ ලොකු අවුලක් පෙන් නෑ.... පොඩ්ඩක් වැරදුනා අන්තිම ටිකේ... මහතා කියවුණා 😢😢

    • @sujinigunasekara218
      @sujinigunasekara218 11 หลายเดือนก่อน

      Ow අන්තිම ටිකේ මහතා කිඋවා.
      එක විතරයි

    • @MalanieRathnayake
      @MalanieRathnayake 11 หลายเดือนก่อน +2

      ඒවුනාට වැරදි

    • @tharindusandaruwan4632
      @tharindusandaruwan4632 10 หลายเดือนก่อน

      Oyath dane na wage. than kiyak waradduwada anthima thana vitharak neme

    • @ramanimandis3780
      @ramanimandis3780 10 หลายเดือนก่อน

      ❤❤❤💯

    • @ramanimandis3780
      @ramanimandis3780 10 หลายเดือนก่อน

      ​@@MalanieRathnayake❤❤😊

  • @94tiktok98
    @94tiktok98 11 หลายเดือนก่อน +36

    කවුරුත් මිනිස්සු අපහාස karanna epa.වැරදීමක් wenna පුළුවන් මිනිස්සුන්ට ne ඉතින්

    • @manojithasewwandi3350
      @manojithasewwandi3350 11 หลายเดือนก่อน +1

      Eka aththa

    • @mihirisewwandi6778
      @mihirisewwandi6778 10 หลายเดือนก่อน +1

      100%👍

    • @Sehantha
      @Sehantha 10 หลายเดือนก่อน +1

      වැරදීම් හදා ගන්න රියසල් තියනවනේ... අනික මේවගේ දෙයක් අත පසු වීමක් වෙන්න පුලුවන්ද?

    • @premalaldisanayake1175
      @premalaldisanayake1175 10 หลายเดือนก่อน

      මොකක්ද වැරදීම දැන් . අවුරුදු 3- 4 ඉඳලා කියන ජාතික ගීය මේකි මෙච්චර කල් කියලා තියෙන්නේ වැරදියට . අනෙක ගායිකාවක්. අපහාස නොවේ ගහල එළවන්න ඕන පඩ ශෝ.

  • @udariweerasiri8802
    @udariweerasiri8802 10 หลายเดือนก่อน +8

    I really wonder ,why people criticize this wonderful performance ...Truly awesome performance ...
    Pls be kind enough to appreciate her...❤
    .

    • @C_lara_ilsh
      @C_lara_ilsh 10 หลายเดือนก่อน +2

      තෝත් පිස්සියක්

    • @akilavidvantha
      @akilavidvantha 5 หลายเดือนก่อน

      For what ? Humiliating the entire nation?? Isn't the whole singing means communicating the correct feeling to the audience? How can a artist do this kind of mistake if she is a professional and how can some one appreciate this unless they amused by the incident or by the feeling that this unprofessional artist communicated! i don't know you but i don't feel proud when a singer misspelled the national anthem in the international level ! This may be compassion but a person must take the responsibility of their actions! So please atleast don't accept this unprofessional carelessness! She could have practised if she was professional or if there were some disability at that moment she could have given the opportunity to someone else !

    • @akilavidvantha
      @akilavidvantha 5 หลายเดือนก่อน

      And what if a Indian singer rap the 'Jana gana mana' tomorrow will there be a Indian who will appreciate it like you!

  • @Dilransi
    @Dilransi 8 หลายเดือนก่อน

    නමෝ නමෝ මහතා. අනේ මන්ද රටේ ගායිකාවක් ඉදලම නැහැ වගේනෙ මෙයාට දීල තියෙන්නෙ.

  • @sciencelover7972
    @sciencelover7972 10 หลายเดือนก่อน +14

    Such a fabulous voice..... amazing!

    • @riarai4740
      @riarai4740 4 หลายเดือนก่อน

      Horrible! Her voice cracked halfway through!

  • @tharindulakmal608
    @tharindulakmal608 10 หลายเดือนก่อน +1

    eke awlak ne ❤❤

  • @AiAiMokadha
    @AiAiMokadha 10 หลายเดือนก่อน +2

    මාතා කියන එකට. මහතා කියන්නේ කව්ද අඩෝ. මහතා විතරයිද කොහෙද දන්නේ 😂😂😂😂😂😂😂

  • @user-we3rx5mp6u
    @user-we3rx5mp6u 10 หลายเดือนก่อน +2

    දැන් කොහොමද ජාතික ගීයෙත් ලොකූ පරගැති බවත් තියෙනවා නේ කොහොමද අභිමානේ

  • @ruwi9936
    @ruwi9936 10 หลายเดือนก่อน +1

    අපේ රටේ අනන්‍යතාවය,අභිමානය විදහා පාන දේවල් වලින් ඉහළින්ම තියෙන්නේ ජාතික ගීය...බලන්න වෙන රටවල් වල...එයාලගේ ජාතික ගීයට කිසිම විදියේ කැලලක් ඇති වෙන්න දෙන්නෑ....කිසිම අගෞරවයක් කරන්නෙත් නෑ...එයාලා එයාලගේ ජාතියට ආගමට ගරු කරනවා....ඒත් අපේ මිනිස්සු පුලුවන් තරම් ජාතියට නිග්‍රහ කරනවා...තමන්ගේ රටේ ජාතික ගීයටම නිග්‍රහ කරනවා කියන්නේ තව මොන කතාද??ලැජ්ජයි යකෝ මේවා දකිද්දිත්...මාරම දුකයි අපේ ජාතිය ගැන 🥺🥺🥺🥺

  • @nilushalakmali3437
    @nilushalakmali3437 11 หลายเดือนก่อน +2

    මේ වගේ මෝඩ ගෑනුන්ට මොකට ජාතික ගීය ගායනා කරන්න දෙන වද?

  • @user-zs4ts2er3f
    @user-zs4ts2er3f 10 หลายเดือนก่อน +3

    Harima lassanai akkiyo. Oya lassanata kiuwa.👍

  • @Esh96
    @Esh96 11 หลายเดือนก่อน +5

    Thisara looks like wtf 😂

  • @layangisamarawickrama3241
    @layangisamarawickrama3241 11 หลายเดือนก่อน +10

    එයා වෙනස් කරන්නෙ ජාතික ගීයවත් .. තනුවවත් නෙවෙයි.. එයාගෙ පිච් එක විතරයි 🙂

    • @anuanuruddhika3401
      @anuanuruddhika3401 10 หลายเดือนก่อน

      Pitch wenas karana hambakaran kannada??? Yako rataka abimanaya

    • @mihirisewwandi6778
      @mihirisewwandi6778 10 หลายเดือนก่อน +2

      රටක අභිමානය ජාතික ගීයේ තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න පුස් මිනිස්සු ඉන්න රටක් මේක. ලෝකෙටම හිඟා කාලා රටේ අභිමානේ ගැන කතා කරන්නේ මේකේ ඉන්න මිනිස්සු කෝමා තත්වෙද කොහෙද ඉන්නේ. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ජීවත් වෙන්න විදිහක් නැතුව මිනිස්සු දුක් විඳිද්දි වචනෙක වැරද්දක් අල්ලගෙන රටම විනාස කලා කියලා දඟලන අභිමානවත් සිරි ලාංකිකයෝ....රටම විනාස කරලා ඉවරයි....ඒ හැමදේම නිකන් බලාගෙන ඉන්න ගමන් ජාතික ගීය වැරදුනාට මැරෙන්න හදනවා....මිනිස්සුන්ට වැරදීම් වෙන්න බැරිද ඇත්තටම...අපහාස කරන මිනිස්සුන්ට ජීවිතේටම වැරදිලා නැතුව ඇති කිසිම දෙයක්...මේ තරම් ප්‍රාථමිකද මිනිස්සු....ඉතිං මේ රටට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද...විනාස වෙලා තියෙන රට දැක්කම හිතට වේදනාවක් දැනෙන්න ඕන රටට ආදරේ මිනිස්සුන්ට...ඒත් එහෙම නෑ...ඒවා ඔක්කොම අමතක කරගෙන කාටහරි අපහාස කරගෙන ඉන්නවා....පුදුම මිනිස්සු ඉන්න අපූරු රටක් මේක😔

    • @anuanuruddhika3401
      @anuanuruddhika3401 10 หลายเดือนก่อน

      Redda

    • @anuanuruddhika3401
      @anuanuruddhika3401 10 หลายเดือนก่อน

      Adumagane upan ratatawath gaurawqya denna. Pus minissu Hinda Tama ratata kelaune. Mokads unta ratagena kekkuma ne.

    • @rmrathnayaka9176
      @rmrathnayaka9176 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤️

  • @user-mg6zy5er7z
    @user-mg6zy5er7z 10 หลายเดือนก่อน

  • @Sahashra.J
    @Sahashra.J 11 หลายเดือนก่อน +2

    Eyage katahada out gihin, hembirissawada manda,,,husma ganna amarui wage,,, thawa practice unanam supirima thama,,harima lassanai,,,,eya eka disrespectfully newene kiyanne,,,'mahatha' newe 'matha',,👍

  • @chandimaekanayake13
    @chandimaekanayake13 10 หลายเดือนก่อน +2

    Ape samahara aya walalennne hariyata..jathika giye tiyena widiyatama hariyatama jeewat una wage..ehema unanam me rata mehema une ay kiyana ekai prashne..

  • @kumuduniumagiliya3602
    @kumuduniumagiliya3602 10 หลายเดือนก่อน

    😢😢

  • @Pawan-ks6ep
    @Pawan-ks6ep 10 หลายเดือนก่อน

    😢😢😢

  • @Pawan-fk4vg
    @Pawan-fk4vg 10 หลายเดือนก่อน

    😅😅😂😅😂😅😂😂

  • @rmrathnayaka9176
    @rmrathnayaka9176 10 หลายเดือนก่อน +12

    ලස්සනයි ඒක❤️...
    මම නම් මෙච්චර ආසාවෙන් ඇහුවමයි...
    මිනිස්සුන්ට ප්‍රශ්න නැතුවද...
    මේ වගේ පොඩි දෙයක් අල්ලන් දගලන්නෙ...
    එයා එයාගෙ විදියට ලස්සනට කිවුව...
    අනික වචනයක් වැරදිච්ච එකම මනුස්සය මෙයා නෙවේනෙ.

  • @nadeeshamadhuwanthigodawel6078
    @nadeeshamadhuwanthigodawel6078 10 หลายเดือนก่อน +1

    මොකද්ද මේ කියන්නෙ.. මේක miming යන්නෙ වැරැද්දක් වෙන්නම බෑ. 😢😢 new version 😢

  • @pawan-rk3if
    @pawan-rk3if 10 หลายเดือนก่อน

    😅😂😅😂

  • @Deva54
    @Deva54 11 หลายเดือนก่อน +15

    Sung with a lot of feeling. Many positive comments in this post.
    Why are they harassing her for one mistake in pronunciation ?

  • @V_N_OSHAN
    @V_N_OSHAN 10 หลายเดือนก่อน

    මොකො මේ මෙහෙම අපසයක්..දැකලාම නෑ 😔

  • @zoyzoysa3275
    @zoyzoysa3275 10 หลายเดือนก่อน +1

    Rata keewey mun නෙවෙයි ...දේශපාලන ballo....koi tharam ලස්සනයි da

  • @chamaramanoje5274
    @chamaramanoje5274 7 หลายเดือนก่อน

    කමෙන්ට් වලින් වැඩිම ලයික් තියෙන කමෙන්ට් එක හොයන මම😅

  • @neranjadangalla7548
    @neranjadangalla7548 10 หลายเดือนก่อน

    😮😊😂

  • @dilanidias1664
    @dilanidias1664 10 หลายเดือนก่อน +2

    Whether it is "Namo namo Matha or Sri Lanka Matha", the fact remains that Mother Lanka was insulted by being called Mr. Lanka!
    And why was she ashamed to sing the National anthem in its original Sinhala tradition? She should be ashamed of herself! The organizers should have auditioned earlier, to ensure there was no adulteration of the National Anthem

  • @menashiperera6940
    @menashiperera6940 10 หลายเดือนก่อน

    Lassanata kiwwa

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 10 หลายเดือนก่อน +1

    it was just a line. before I hear this one, I thought that "mahatha " is everywhere. I guess this is just a small fault guys. what I felt was she was kind of sick or got uncomfortable at the moment. one day , during a speech I felt like coughing but I didn't cough and finished the speech very hardly. I sounded bad during the speech due to that. so, I think this is also a situation like that. anyway, we have more issues in country to get triggered than this. so let's focus on those.

  • @asithakarunarathna-br7uf
    @asithakarunarathna-br7uf 10 หลายเดือนก่อน

    😮😮😮

  • @prashadshelton527
    @prashadshelton527 10 หลายเดือนก่อน +11

    අම්මෝ ජාතික ගීය සම්පූර්න මතක කීයෙන් කීදෙනාටද පුතා....මතකෙන් කියන එකත් ඇතිනෙ පුතා........වැරැද්දක්නම් පේන්න නැහැ

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484 11 หลายเดือนก่อน +1

    Hari daksha gaikawak neda. Ube sindu hodai ballanta.. Api gayakayo dekala thiyenawa...😢😢😢

  • @dhanushkadhanu7814
    @dhanushkadhanu7814 10 หลายเดือนก่อน +1

    මේ අය සිංහල කියන්නත් ලැජ්ජයි මෙයා හිතන් ඇති ලස්සනයි කියල ජාතික ගීය ඉපදුනටම ඇහුවමයි මේවගේ ගොන් විදියට

  • @BimadiyeshayaGimhani
    @BimadiyeshayaGimhani 11 หลายเดือนก่อน

    Saiyooo😢

  • @kaluajith5466
    @kaluajith5466 10 หลายเดือนก่อน +11

    Speechless performance ❤👌

  • @love-mh9ls
    @love-mh9ls 10 หลายเดือนก่อน +1

    Anandha samarakoon ge suicide scene eka wage mekitath eka karaganna wei 🙂💀

  • @user-bw8sd1jp5s
    @user-bw8sd1jp5s 10 หลายเดือนก่อน

    උමාරිට වෙන සිංදුවක් දුන්නොත් නියෙමට කියයි.තමන්ගෙ ජාතික ගීය ගායනා කරගන්න බෑනෙ.අනික මෙච්චර දෙනෙක් බාලගනත් ඉන්නකොට😂😅😮😊😂😂

  • @susanthaindrajith8148
    @susanthaindrajith8148 11 หลายเดือนก่อน +46

    ජාතික ගීය ආසාවෙන් ඇහුවෙ අදමයි... thanks උමාරා❤

    • @sampathwda
      @sampathwda 11 หลายเดือนก่อน +9

      පරයා . ජාතියට ගරු කරන්න දන්නෑ . මීහරකා🤬🤬🤬😀🤬

    • @susanthaindrajith8148
      @susanthaindrajith8148 11 หลายเดือนก่อน +3

      @@sampathwda
      ජාතියට ගරු කරන්නෙ අම්මගෙ huත්තෙන්ද

    • @sampathwda
      @sampathwda 11 หลายเดือนก่อน +4

      ඔව්

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 10 หลายเดือนก่อน

      ​@@susanthaindrajith8148උමාරගේ 😂😂😂😂😂

    • @anuanuruddhika3401
      @anuanuruddhika3401 10 หลายเดือนก่อน +2

      Papaya awajathakaya

  • @ravishasudda7762
    @ravishasudda7762 15 วันที่ผ่านมา

    මොකක්ද මේකේ වැරැද්ද? හොදට ගායනා කරා

  • @pawan-hx7bp
    @pawan-hx7bp 10 หลายเดือนก่อน

    😂🎉😊

  • @bhashikamalith3541
    @bhashikamalith3541 11 หลายเดือนก่อน +31

    පිටරටක හැදිච්ච මනුස්සයෙක් වෙලා මේ මනුස්සයා මෙච්චර ලස්සනට ජාතික ගීය ගායනා කරන එක ගැන අපි ජාතියක් හැටියට ආඩම්බර වෙන්න ඕන, දොස් කියනවා වෙනුවට.❤
    මුකුත්ම කරගන්න බැරි උන් තමා වැඩකට නැති කතා කියන්නේ.

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 10 หลายเดือนก่อน +4

      වෙන රටක හැදිච්ච එකියකට දුන්නේ ලංකාවේ හැදිච්ච අය නැති නිසා වෙන්න ඇති නේහ් 😂😂😂?

    • @anuanuruddhika3401
      @anuanuruddhika3401 10 หลายเดือนก่อน

      Patta wesiyo

    • @anuanuruddhika3401
      @anuanuruddhika3401 10 หลายเดือนก่อน

      Ehhhhhhh pitaraka?? Sinhawansha pitara wasagamakda??????? Huuuuu

    • @anuanuruddhika3401
      @anuanuruddhika3401 10 หลายเดือนก่อน

      Oww ow weraduna. Umarage amma pitarata un ekkat nidaganna ethi.den upatha pehedili neeeeee

    • @punchipahan
      @punchipahan 10 หลายเดือนก่อน +2

      Pita rata neme kohe hitiyath men lankawene ona tharam pitarata minissu ape jathika giya niwaridawa kiyanawa alaha balanna ewa ahala meke adu padu kiyanna

  • @TheJalanxer
    @TheJalanxer 10 หลายเดือนก่อน

    I don’t hear this controversial “mahatha” no matter how closely I hear. All I hear is “maatha “. Sri Lankans must’ve been really free all this time to hear things that aren’t there.

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 10 หลายเดือนก่อน +1

    😂😢😂😂😂😂😂😢😢😢😢

  • @SurakaHiroshima
    @SurakaHiroshima 10 หลายเดือนก่อน +1

    ජාතික ගීය කියන්න ගායිකාවක් මොකටද? ලංකාවෙ මිනිස්සු අභිමානයෙන් කියන ගීතය තමයි මෙ.

  • @maduninilanka8203
    @maduninilanka8203 11 หลายเดือนก่อน +11

    මේකෙ ඉන්න මිනිස්සුන්ට හොද 1000ක් කරත් වැඩක් නෑ.. එක අකුරක් වැරදුනහම ගල් ගහන්න බලන් ඉන්නෙ..

  • @neranjadangalla7548
    @neranjadangalla7548 10 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tharivlogs1755
    @tharivlogs1755 10 หลายเดือนก่อน +3

    උමාරා ලස්සනටම කිව්වා ඒත් මහතා කියලා කෑල්ලක් වෙනස් කරලා ඒ ලස්සන නැති කර ගත්තා අපරාදෙ 😰🥺😔💔

  • @Imzan.
    @Imzan. 10 หลายเดือนก่อน +2

    Lassanata sing karanawa❤

  • @MrRehenu
    @MrRehenu 11 หลายเดือนก่อน +89

    අන්තිම වචනේ වරදුණට මෙච්චර ලස්සනට ජාතික ගීය ගායනා කරනව අහුනමයි. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න ඇති කරගන්න අය නම් ලංකාවේ ඕන තරම් ඉන්නවා

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn 11 หลายเดือนก่อน +3

      Ekagay!

    • @sampathwda
      @sampathwda 11 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @iamwhoiam798
      @iamwhoiam798 10 หลายเดือนก่อน +8

      එ උනාට පට්ට කැතයි “මහතා” කියන කොට.
      Tone එකේ කිසිම අභිමානයක් නෑ. බයවෙච්ච හිවලෙක් කෑ ගහනව වගේ. Opera කතා අදාල නෑ.
      ඇස් වකුටු කරගෙනෙ කක්ක බර වෙලාවගේ සමහර කොටස් ගායනා කරන්නෙ.

    • @user-df3ho8dl8l
      @user-df3ho8dl8l 10 หลายเดือนก่อน +5

      තොපිට රාජපක්ෂ විතරයික් ඇරලා මදී ඇමරිකන් බුල් ඩෝග්ලා දම්මලත් ඇරවන්න ඔනේ.. 👍

    • @kumaraherath81
      @kumaraherath81 10 หลายเดือนก่อน +5

      අන්තිම වචනේ විතරද ඇහැවෙි නැද්ද? මුලින් නිවැරදිව කිවානමි ඇයි අන්තිම එක වරදින්නේ මහතා කිපරක් කියනවද? මුල ඉදලා අහලා බලන්න.

  • @thilindaperera
    @thilindaperera 10 หลายเดือนก่อน

    මහතා වගේ ඇහෙන කෙනෙක් ඉන්නව නම්. වීඩියෝ එක ස්ලෝ කරලා අහල බලන්න. ඔපෙරා කියන ජොන්රා එක ගැන හොයල බලන්න. ඊට පස්සෙ මහතා ද මාතාද කියල තේරෙයි 😌

  • @minhaltha
    @minhaltha 10 หลายเดือนก่อน

    🥺🤦🇱🇰😢

  • @Gayathra1998
    @Gayathra1998 11 หลายเดือนก่อน +25

    මටත් ඒකේ වරදක්නං පේන්නෑ...ලස්සනක් තියෙනවා😍❤❤

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 10 หลายเดือนก่อน

      මී හරක් ට එහෙම හිතෙනවා 😂😂😂

    • @sandayakumari4069
      @sandayakumari4069 10 หลายเดือนก่อน

      තමුන්ට පිස්සුද මහතා කියලා කියන්නේ මාතා වෙන්න ඔනේ

    • @Gayathra1998
      @Gayathra1998 10 หลายเดือนก่อน

      මහතා නං වැරදියි තමා.

    • @aryarathne2479
      @aryarathne2479 3 หลายเดือนก่อน

      ​@@mortzkizshikesh9375ane Hukanna Ponnaya

  • @pushpakalyani2922
    @pushpakalyani2922 10 หลายเดือนก่อน +3

    අපොයි දෙයියනේ මේවාද රටේ ප්‍රශ්න...ඒකෙ වරදක් කියන්න මටනමි පෙනෙන්නේ නැහැ..
    ..

  • @roshanperera7901
    @roshanperera7901 11 หลายเดือนก่อน +37

    මේකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ❤

  • @NuwanAsanka-es1dl
    @NuwanAsanka-es1dl 10 หลายเดือนก่อน

    කවුද මේ උමාරියා මල හෝන්තුව? කක්කා ගොඩක්නේ

  • @user-we3rx5mp6u
    @user-we3rx5mp6u 10 หลายเดือนก่อน

    මේකි ප්‍රේමසිරි කේමදාස පදනමත් එක්ක කන්න ආපු එකියක්නේ යොකෝ තොට වෙනස් කරන්න වෙන එකක් තිබ්බෙම නැද්ද මේකත් කෑවේ ජාතික ගීය කිව්වා නෙවෙයි කෑව බං

  • @Pawan-ih4qv
    @Pawan-ih4qv 9 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @wasanthakumara1696
    @wasanthakumara1696 10 หลายเดือนก่อน +14

    උමාරා❤
    ඔපෙරා style.
    අපේ රටේ දක්ෂ ගායිකාවක්.

  • @chamithal.welikanna6175
    @chamithal.welikanna6175 11 หลายเดือนก่อน +24

    අම්මට සිරි...පට්ට ගැම්මක් එනවා..ලස්සනයි...මෙච්චර ලස්සනට ගායනා කරන ජාතික ගීයක් වෙන කොහෙවත් නැතුව ඇති...අන්තිම පොඩ්ඩක් වචනයක් වැරදුනාට මුලින් ඒ වචනෙම හරියට කියනවා...

    • @CHUTTA___MOVIE12345
      @CHUTTA___MOVIE12345 10 หลายเดือนก่อน +3

      යකෝ ජාතික ගීය දන්නෙ නැති එකෙක් මේකෙ ඉන්නව කියන්නෙ උබල වගේ හරක් තමයි 😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 10 หลายเดือนก่อน +1

      තණකොළ ද කන්නේ?

    • @hgirl.9332
      @hgirl.9332 10 หลายเดือนก่อน

      ඇත්ත පට්ට ලස්සනයි ..එහෙම තමා යකෝ ඔපෙරා කියන්නෙ ඒ වචනෙ ඒ විදියට ම ප්‍රනවුන්ස් කරන්න බෑ මුලින් මාතා කියලා කියනවා..උබලනෙ පුන්නක්කු කන ජරා හැත්ත....

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 10 หลายเดือนก่อน +1

    Jathika giiya umara wamari