Danuට කියන්න! | උමාරා සිංහවංශ (Danuta kiyanna Umara Sinhawansa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น •

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +33

    උමාරියා ❤උමාරා කියන්නේ ලංකාවෙ ඉන්න අතේ ඇගිලි ගානට ඉන්න අති දක්ශ ගායිකාවන් අතර ඉහලම ඉන්න දෙන්නා.versatility එකෙන් ඒ දෙන්නාට ගහන්න පුලුවන් කෙනෙක් නෑ ආයෙ.vocal range එක octave 4.5 ක පරාසයක් තියෙනව.වෙන මොන කතාද.මීටත් වඩා ඉහලින් ඉහලටම යන්න ඕනෙ දෙන්නෙක් ජාත්‍යන්තරයට යායුතු ජාත්‍යන්තරයේ වැජබෙන්න ඕනේ #අක්කායි#නංගියි කවදාහරි❤

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 ปีที่แล้ว +34

    මම අද ගොඩක් සතුටු වෙනවා ජාතික ගීය ගැන කිසිම වැරදි අදහසක් මෙම ගායිකාවට නොකියපු එකට.. ඒ වගේම ජැක්සන් ඇන්තනි මහතාගෙ මැශින් එක ගැන වත් බෙඩ් එකක් ගැනවත් කිසිම දෙයක් නොකියපු එකට. ගොඩක් අය social media හරහා අහක යන පව් කරගන්නවා. එහෙම නැතුව හොඳ comments විතරක්ම දාන්න පුරුදු වෙමු.මොකද කාලයක් යද්දි අපිට ඒ ගැන හිතලා හරි සතුටු වෙන්න පුලුවන් වෙයි.

    • @NC-ud1lk
      @NC-ud1lk ปีที่แล้ว +2

      හොදට හොද කියන්නත් නරකට නරක කියන්නත් මනුස්සයන්ට ආත්ම ශක්තියක් තියෙන්න ඔන. මෙයා අර ජනප්‍රිය සම්මානය ගත්ත ගුරැවරයාගේ ගෙිලයෙක්ද කොහෙද 🤨

    • @nymphadoratonks6340
      @nymphadoratonks6340 ปีที่แล้ว +1

      මමත් 🖤🌻

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +6

    ලංකාවේ මිනිස්සුන්ගෙ thinking pattern එක කවදාවත් වෙනස් කරන්න බැරි බව comment වලින් දකින්න පුළුවන් .
    උමාරා සහ උමාරියා කියන්නෙ කවුද , කොච්චර ආඩම්බරයක් ද ලංකාවට ඒ ගැන නෙවෙයි වැදගත් පොඩි වැරැද්දක් තමයි වැදගත් .වැරදුන තැන ලංකාවට ඔන්න ඔතන
    ලංකාවට අද මෙහෙම වෙලා තියෙන්නෙත් එහෙම හරි පව් මිනිස්සු .
    මොනව උනත් උමාරා අක්කේ God Bless .පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว +16

    මොනා උනත් උමාරා කියන්නේ පට්ට talent එකක් තියෙන කෙනෙක්❤🔥
    අපේ මිනිස්සු බලන් ඉන්නේ පොඩි දෙයක් උනත් මිනිස්සුන්ට ගහන්න නේ😂 ඕවා ගනන් නොගෙන ඉස්සරහටම යන්න ❤❤

  • @imeshasilva309
    @imeshasilva309 ปีที่แล้ว +4

    ඕනම කෙනෙක් අතින් වැරදි වෙනවා. උමාරා විතරයි ලංකාවෙ දැක්ක එකම artist දෙයක් නිහතමානීව පිලිගන්න❤. You are so talented. love the way you think Umara. You are beautiful person in and out. Keep shining bright ❤️❤️❤️

  • @UMARAmusic
    @UMARAmusic ปีที่แล้ว +42

    ආදරෙයි හැමදාම ධනූ🥰💐🙏🏾

  • @chamodmagnaa3287
    @chamodmagnaa3287 ปีที่แล้ว +7

    I don’t know what to say she’s one of the greatest singers in Sri Lanka 🇱🇰 ❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +6

    Eaka waradeemak. Oya eaka piligaththane. Echchrayi. Hithala kare na kiyala api dannawa. Habayi godak aya oya ekka hitiya akka. Issarahata yanna. Harenna epa. Keepit up.

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 ปีที่แล้ว +6

    Hats off to those amazing ideas and lovely attitudes

  • @nirowanigesinghe3642
    @nirowanigesinghe3642 ปีที่แล้ว +9

    Strong lady! Keep it up ❤️❤️

  • @victorypereira68
    @victorypereira68 ปีที่แล้ว +2

    Umara & Danu thank both of you conduct this programme. What Umara said exactly true. Our most Sri Lankan people know criticism, jealousy, wickedness, destroying people's character many more. Especially social media they want to earn money doing this type of nasty things. Those who have wisdom they will realize who you are. Ignore worthless comments. Umara you concern about your music carrier & your family. You can go higher & higher. We wish you all the best for your future endeavors. God bless you.

  • @cute-rn1so
    @cute-rn1so ปีที่แล้ว +6

    She is one of the most talented singer in sri lanka..

  • @deshanthiwanka7thiwanka878
    @deshanthiwanka7thiwanka878 ปีที่แล้ว +18

    Umara fans❤

  • @nishani-id2wu
    @nishani-id2wu ปีที่แล้ว +5

    Strong , talented, unique voice with beautiful ❤ we love you, Umara !😊

  • @anoshaperera4367
    @anoshaperera4367 ปีที่แล้ว +4

    When I see the comments, feel so sad about our education and our country, still people are insulting, which they don't know who they are, very sad situation 🌹🇱🇰🌹

  • @vidmijayamanne340
    @vidmijayamanne340 ปีที่แล้ว +7

    She is a Legend ❤️🥰🔥💯

  • @Lakshanbro123
    @Lakshanbro123 ปีที่แล้ว +4

    උමාරියවත් ඉක්මනින් ගෙන්නන්න ❤

  • @svideos7600
    @svideos7600 ปีที่แล้ว +4

    Quality people
    Super answered well

  • @niroshd5312
    @niroshd5312 ปีที่แล้ว +4

    You great umara..god bless u

  • @Farida-sg2en
    @Farida-sg2en ปีที่แล้ว +2

    It's nice to see you Umara after the National Anthem incident as normal ...

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 ปีที่แล้ว +6

    Umara- a unique personality

  • @nilanthiarch578
    @nilanthiarch578 ปีที่แล้ว +2

    Very interesting

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว +2

    Love you Umara ❤❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว

    Nice song n visual umara.. Danu acting superb❤

  • @adi68984
    @adi68984 ปีที่แล้ว

    Stay strong as always ❤

  • @shashikalaindeewari376
    @shashikalaindeewari376 ปีที่แล้ว +4

    ❤❤

  • @piumikothalawala7014
    @piumikothalawala7014 ปีที่แล้ว +1

    👍

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 ปีที่แล้ว

    🔥👌🏆🙏

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +2

    මෙක හොද පැත්තෙන් ගන්න. ඔයා සහ නංගි දෙන්නම කොයිතරම් දක්ෂ උනත් සිංහල උච්චාරනය නිවැරදි නෑ. එක ඔයාලා ගායනා කරන ශාස්ත්‍රිය ගීත වලදි හොදට දැනෙනවා. 🥹

    • @nimashianutthara4072
      @nimashianutthara4072 ปีที่แล้ว +3

      Eyala Sinhalese newene ithin ehema weraddak kiyanna bane. Mokada oyata puluwanda tamil thelingu wage ewa hariyata uchcharansya kranna hodatama native speaker kenek wage. Hamatissema upama krala balanna.. eyala ehema hari godak hodata kiyanawane ekath agaya kranna one

  • @amiie00
    @amiie00 ปีที่แล้ว +1

    අපිට නම් තාම වස්සානයට අත වනලා it is our song ❤ තාමත් branded

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว +1

    Buddimath kaanthaawak.

  • @deviherath2403
    @deviherath2403 ปีที่แล้ว +5

    ජාතික ගීය performance එකක් කරගත්තහම ඔහොම වෙනව.දැන් බොරුවට නිදහසට කාරනා එපා😡

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว

    💩💩💩💩🤣🤣🤣🤮🤮🤮

  • @WalgamaMunidawansaNayaka
    @WalgamaMunidawansaNayaka ปีที่แล้ว +1

    PONNA DANU

  • @thilinimadushika-i6t
    @thilinimadushika-i6t ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @Dinu_Fernando
    @Dinu_Fernando ปีที่แล้ว +2

    ❤❤❤

  • @nowthissrilanka5693
    @nowthissrilanka5693 ปีที่แล้ว +2

  • @ShanelkaTinali
    @ShanelkaTinali ปีที่แล้ว +1

    ❤❤

  • @adi68984
    @adi68984 ปีที่แล้ว

    ❤❤