Let's See How Your Destiny Is

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น •

  • @charunigaweshika1185
    @charunigaweshika1185 2 ปีที่แล้ว +37

    ඉරණම Video එකකින් තීරනය කරන්න බෑ..🥲 ඒක අපි කරක කියන දේ අනුව තමා දෛවයේ දේ ලැබෙන්නේ..හැබැයි මේ දිරිගැන්වීම ගැන සතුටු වෙනෝ..❤️🙃

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +11

    ඔබට බොහොම ස්තූතියි. මාගේ මුළු ලකුණු සංඛ්‍යාව 19ක්. එයින් අදහස් කරන්නේ මා ඉතා දීප්තිමත් අනාගතයකට උරුම කම් කියන අතර එයින් මාගේ දෙමව්පියන් ඉතා සතුටට පත් වන බවත්ය. ඔබට බොහොම ස්තූතියි. ආයුෂ බොහෝ වේවා!

  • @chathuranet2120
    @chathuranet2120 2 ปีที่แล้ว +23

    19 හිතට දැනුනු ඒ සතුට. ගොඩයනවා යන්න try කරන්න ඕනි හැම වෙලේම.🤩👍

    • @m.d.v.oblackpink7839
      @m.d.v.oblackpink7839 2 ปีที่แล้ว +2

      MATATH OYA WAGEEMA STHUTAK DANUNE EEKATANM MATATH 19i❤️😭😵😍😍😍🤒💖

    • @chathuranet2120
      @chathuranet2120 2 ปีที่แล้ว +1

      @@m.d.v.oblackpink7839 සුබ පතනවා ඔයාගෙ ගමනට

    • @m.d.v.oblackpink7839
      @m.d.v.oblackpink7839 2 ปีที่แล้ว +1

      @@chathuranet2120 THANKS BRO😃🤠👊🏻OYAATATH😄👍🏿

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว +2

    Thank you so much.

  • @Sanjali123
    @Sanjali123 ปีที่แล้ว

    Hi hi thankyou ❤❤

  • @kavishkalakshani665
    @kavishkalakshani665 2 ปีที่แล้ว +1

    True..I hoped it..🥰

  • @dinukumuduni2303
    @dinukumuduni2303 2 ปีที่แล้ว +28

    ලකුණු 18 ❤️ ඔයා කිවුවා හරියටම හරි මගේ හිතෙන දේ එහෙම්ම කිවුවා.බලමු තව අවුරුදු 10කින් හෝ ඊට කලින් මේ වීඩියෝ එක මෙහෙම්ම තිබුනොත් එදාට කමෙන්ට් එකක් දාන්නම්🙂මගෙ සාර්ථකත්වය ගැන.

  • @nilushidharmasiri9953
    @nilushidharmasiri9953 2 ปีที่แล้ว +13

    Thank you sl idea
    මම තව අවුරුදු 10කින් කමෙන්ට් කරනවා ඇත්තටම ඔයා කොහොමද මේවා දන්නේ

  • @nadeesrilanka1840
    @nadeesrilanka1840 2 ปีที่แล้ว

    Sathutui.thanks

  • @ajanthapushpakumari121
    @ajanthapushpakumari121 2 ปีที่แล้ว +4

    Thank u..I satisfied..☺

  • @rithii11.11
    @rithii11.11 2 ปีที่แล้ว +38

    මේ වීඩියෝ එක මීට අවුරුද්දකට කලින් බලල තිබුන නම් ෂුවර් එකට මම අද මෙතන නෑ😂❤️ ඇත්තම කිව්වොත් ඒ දවස් වල බලාගන්න පුළුවන් කමක් තිබ්බනං අනාගතය ගැන ගොඩක් දේවල් වෙනස් කරනවා 😌❤️
    හැබැයි දැන් නං ඉතින් අතාරින්න බෑ මගේ නේ😂💛

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +1

      👀

    • @rithii11.11
      @rithii11.11 2 ปีที่แล้ว +2

      @@shiran7403
      මොකෝ 😌😂

    • @princess-uh7so
      @princess-uh7so 2 ปีที่แล้ว

      😄

    • @rithii11.11
      @rithii11.11 2 ปีที่แล้ว

      @@princess-uh7so
      හලෝ..😄💛

    • @nethu6510
      @nethu6510 2 ปีที่แล้ว

      @@rithii11.11 හෙලෝ🌝🌝

  • @dxjaguar6372
    @dxjaguar6372 ปีที่แล้ว +1

    Hariyatama hari

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 2 ปีที่แล้ว +3

    මම ආසයි ඒ දිරිගැන්වීමට ❤️ thank you

  • @armyandblink5521
    @armyandblink5521 2 ปีที่แล้ว +4

    කොහොමද දැනගත්තේ දිවැස් තියනෝද ඔයාට
    මට ලකුණු 18 යි . මම KOREA යන්නත් හිතාගෙන ඉන්නවා ඔයා හරියටම කිව්වා 🇰🇷🇰🇷🇰🇷☺️☺️

  • @angelCk449
    @angelCk449 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.මගෙ මුලු ලකුනු 19

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +1

    ද්විත්වයෙන් මිදෙන්න. ඒකාග්‍ර වෙන්න ඉරණම විසදේවි. 😂🤗 ස්තූතියි. සුබ ගමන්.

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +8

    අයියේ අනාගතයේ ප්‍රසිද්ද වෙන අයගේ පොඩි කාලයේ ලක්ෂන ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Thanks

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +2

    මට ලකුණු 19යි☺️❤️👍 මට විශ්වාසයි ඒ කියපු දේ හරියටම හරි කියලා❤️🥰

  • @yoshithaharshani8658
    @yoshithaharshani8658 ปีที่แล้ว +1

    aththatama mage heta
    upan dine

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +1

    Good evening.💙💙💙💙💙💙💙💙💙💙💙💙

    • @det555
      @det555 2 ปีที่แล้ว

      ගුඩ් වීවිනිම් ස්වෝටෝස් ❤️😈

    • @princess-uh7so
      @princess-uh7so 2 ปีที่แล้ว

      Good evening
      අක්කා

    • @deletedaccount9393
      @deletedaccount9393 2 ปีที่แล้ว

      Good evening

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      ගුඩ් ඊවිනිම්

    • @rithii11.11
      @rithii11.11 2 ปีที่แล้ว

      😺

  • @AvinthaHI
    @AvinthaHI 2 ปีที่แล้ว +6

    ප්‍රශ්න 3කට මට උත්තර තිබුනෙ නෑ.තව කිහිපයකට මට උත්තර 2ක් තියෙනවා ඒවලට දෙලොවක් අතර තනිඋනා .මට ඒත් ලකුනු 18යි..😁

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว

    Man 22i
    Ammi 20i 🌹

  • @silminathashi8559
    @silminathashi8559 ปีที่แล้ว +1

    25y❤

  • @mk12-dmusic47
    @mk12-dmusic47 2 ปีที่แล้ว +1

    27 😊❤

  • @MindBite801
    @MindBite801 ปีที่แล้ว

    score 19🌼

  • @dineshapriyani8394
    @dineshapriyani8394 2 ปีที่แล้ว +5

    19 ඇත්ත උනොත් හොදයි කොහොමත් ඔයා කියලා තියෙන හැම දේම හරි ගිහින් තියෙනවා 👈

  • @Minod-f2w
    @Minod-f2w 2 ปีที่แล้ว +1

    Ayyandi oyage vedios maru aneh 😋

  • @akashperera7725
    @akashperera7725 2 ปีที่แล้ว +2

    බලමු තව අවුරුදු 10කින් හෝ ඊට කලින් මේ වීඩියෝ එක මෙහෙම්ම තිබුනොත් එදාට කමෙන්ට් එකක් දාන්නම්🙂මගෙ සාර්ථකත්වය ගැන.

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Mata.hitenne.hari.yai.kiyala.mage.lakunu.15atara.bamuko.👍👍👍👍👍👍👍👍

  • @asanthaweerasooriya6573
    @asanthaweerasooriya6573 2 ปีที่แล้ว +3

    ප්‍රශ්නය අහන තැන සටනක් කියලා තියෙන්නේ. එ උනාට කියන්නේ සටහනක් කියලා.

  • @chamikadesilva9895
    @chamikadesilva9895 2 ปีที่แล้ว

    26i. eeth mn melo rahak na matawath😁

  • @det555
    @det555 2 ปีที่แล้ว +42

    මගේ අනාගත ඉරණම ලියලා තියෙන එකක් නෙවේ ඒක ලියන්නෙ මම මටඕන විදියට 😈
    කවුරු මොන විදියට හිතුවත් කරන්නෙත් මට ඔන දේ. 💀❤️

    • @det555
      @det555 2 ปีที่แล้ว

      😈❤️
      Good evening දැහැමි

    • @dehemiharindana7961
      @dehemiharindana7961 2 ปีที่แล้ว

      @@det555 හි හි..😁✨ Good evening 🌝😒

    • @darkboy3195
      @darkboy3195 2 ปีที่แล้ว +2

      This my life..no one can handle it 😎

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      👀

    • @det555
      @det555 2 ปีที่แล้ว

      @@dehemiharindana7961 💀❤️

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

    Mage lakunu 19. Sahena durata aththa.

  • @spidy9576
    @spidy9576 2 ปีที่แล้ว

    Ara pasweni prashne 3 weni eka satanak da satahanak da

  • @g.kalpana4696
    @g.kalpana4696 2 ปีที่แล้ว +20

    මගේ අනාගතේ විතරක් නෙවෙයි රටේ අනාගතයම ඉවරයි බොස්...😔💞

    • @det555
      @det555 2 ปีที่แล้ว +4

      තමන්ගෙ අනාගතේ ලියවෙන්නේ රටෙ අනාගතෙ එක්ක නෙවෙ
      Good
      Evening 💀

    • @Nadii_eliee
      @Nadii_eliee 2 ปีที่แล้ว +1

      නැන්දි 🥺❤

    • @RS20223
      @RS20223 2 ปีที่แล้ว +2

      ගුඩ් ඊවිනින් අක්කා❤️🌷🌷

    • @g.kalpana4696
      @g.kalpana4696 2 ปีที่แล้ว +1

      @@det555 මම... රටේ කොටසක්.. ඉතින් ඒක අදාල නොවන හැටි කියන්න...🤭

    • @g.kalpana4696
      @g.kalpana4696 2 ปีที่แล้ว +1

      @@Nadii_eliee පැටියෝ මොකෝ මේ වෙනස...😀

  • @ISURU-bl5fz
    @ISURU-bl5fz 2 ปีที่แล้ว

    mata awe 25, eth mama mekata ekanga naha.. dn meka balala mage lakunu 25.. habayi ada mama marunoth, ethakota e kiyana dewal wenne nahane. mokada manasika mattama pareeksha karana yam yam kuda pareekshana walin kenek hithana widiha, eya asa dewal wage ewa anumana karanna puluwn unata iranama wage deyak kisima widihakata ehema kiyanna puluwn deyak neweyi..

  • @shammisubodha6574
    @shammisubodha6574 2 ปีที่แล้ว

    17i ammooo marama sathutak danune mage ekama hinee 💓💓💓

  • @ishanishan5641
    @ishanishan5641 2 ปีที่แล้ว

    19 ii..හරියට ma hri..💖💖

  • @shanikadilrukshi3154
    @shanikadilrukshi3154 2 ปีที่แล้ว +2

    💯❤

  • @sanjigajanayake5607
    @sanjigajanayake5607 2 ปีที่แล้ว

    mata lakunu 25 k thiyenawa mn kamathi loke hodama scientistge (einsteinge) mole thiyena scientist kenek wena eka

  • @Anuradhalk
    @Anuradhalk 2 ปีที่แล้ว +7

    ඉරණම නිර්මානය කරගන්නේ අපි කරන දෙවල් අනුවනම් ..කුමන හො ක්‍රමයකින් කෙනෙක් තව කෙනෙකුගේ ඉරණම ප්‍රරෝකතනය කරනවනම් ඒ කියන්නේ ඒ කෙනාගේ ඉරණම සැලසුම් සහගතයි කියන එක නේද

  • @det555
    @det555 2 ปีที่แล้ว +3

    හැමදාම මුල් කමෙන්‍ය් දාන නිරෝ අක්කා නෑනෙ 😒 කොහෙ චුත වෙලද
    Good ඉවිනිම් අක්කො ❤️🌷

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว

      ඉන්නවා පරක්කු උනා 😘

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@dnd4411 මේ ඉන්නෙ මොනිකා ආන්ටි 😄

    • @det555
      @det555 2 ปีที่แล้ว

      @@dnd4411 අහ් මේ ඉන්නෙ ඩැල් එක

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว

      @@dnd4411 යකූ මාත් හෙව්වා 😍
      චැනල් එකටත් ගිහිල්ලා බලලා මේ ආවෙ😘

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว

      @@shiran7403 ආන්ටි මොනිකා 😂💔

  • @rajitha243
    @rajitha243 2 ปีที่แล้ว

    Good Luck

    • @SLIdea
      @SLIdea  2 ปีที่แล้ว

      ❤️

  • @princesssenuu463
    @princesssenuu463 2 ปีที่แล้ว +12

    මං හිතනෝ මේක ඇත්ත වෙයි කියලා ......තව අවුරුදු 10කින් බලමුනෙ....ලකුණු 18😎

  • @naveesha683
    @naveesha683 ปีที่แล้ว

  • @sammasamma1658
    @sammasamma1658 2 ปีที่แล้ว

    Lakunu 18eee😍

  • @janu5062
    @janu5062 2 ปีที่แล้ว +3

    සතුටුයි 💕😌 19

  • @duli5942
    @duli5942 2 ปีที่แล้ว +1

    ඉර _______ නම 🙄
    ගුඩ් ඊව්නින් හැමෝට ම 🌷❤️

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      සිංහල බෑද 😏

    • @det555
      @det555 2 ปีที่แล้ว

      ආච්චි නැන්දා 😂

    • @rithii11.11
      @rithii11.11 2 ปีที่แล้ว

      බේබි😌

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว

      @@shiran7403 බෑ නේ😂😂❤️

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว

      @@det555 මල්ලි පුතේ 😂😘❤️

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 ปีที่แล้ว

    මට සමහර වේලාවට උත්තර හිතා ගන්න බෑ,මන් නවතලා තොර ගත්තොත් ඒක එකතු කරන්න බැරිද

  • @priyankagamagerajapatirana3192
    @priyankagamagerajapatirana3192 ปีที่แล้ว

    20 තමා මගේ ඉරණමට ඔයා දීපු උත්තරය නමුත් මට ඒක වැඩක් නැ මා විසින් මගේ ඉරණම ලියනු ඇත 😎😎😎

  • @closer99
    @closer99 2 ปีที่แล้ว

    19 i bn 👍 balamu aththada boruda kiayala

  • @deletedaccount9393
    @deletedaccount9393 2 ปีที่แล้ว +5

    මගෙ ඉරනම මම තීරනය කරල ඉවරයි ඒක ආය වෙනස් වෙන්නෙත්නැ වෙනස් කරන්නෙත් නැ වෙනස් කරන්නත් බැ good evening ✌️😉❤️😇

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      😍

    • @nethu6510
      @nethu6510 2 ปีที่แล้ว

      ගැම්මක් තමා ඉතිම් 🤗
      ගුඩ් ඊවිනිම් මල්ලී 😜

    • @deletedaccount9393
      @deletedaccount9393 2 ปีที่แล้ว

      @@shiran7403 bokk 😁

    • @deletedaccount9393
      @deletedaccount9393 2 ปีที่แล้ว

      @@nethu6510 good evening. අනේ ඉතින් හරි ලොකු අක්කනෙ 😂😂 paw

    • @nethu6510
      @nethu6510 2 ปีที่แล้ว

      @@deletedaccount9393 ඔව් මන් ලොකුයි තමා😏😏
      ඔය හීන්බිත්තොන්ට වැඩිය 😜

  • @piyumilakshani2619
    @piyumilakshani2619 2 ปีที่แล้ว

    28. Hithanawa den inna thena anuwa e wage thenakata yanna mata puluwan kiyala. 👊❤️

  • @Angelnuu6046
    @Angelnuu6046 2 ปีที่แล้ว

    Wooow 19 🤗

  • @hajajajjaja4587
    @hajajajjaja4587 ปีที่แล้ว

    Mark 21

  • @shehanisulekshi5769
    @shehanisulekshi5769 2 ปีที่แล้ว +1

    17 යි හරියයි කියලා හිතෙනවා. මම වෙන්න ආස හැම දේම කීවා හැබැයි.

  • @sonofgods4615
    @sonofgods4615 2 ปีที่แล้ว +1

    Good❤️

  • @princess-uh7so
    @princess-uh7so 2 ปีที่แล้ว +1

    Good evening 🌄
    Friends ❤️❤️

    • @nethu6510
      @nethu6510 2 ปีที่แล้ว +1

      ගුඩ් ඊවිනිම් 😒😒

    • @rithii11.11
      @rithii11.11 2 ปีที่แล้ว

      Good evening nngi❤️

    • @det555
      @det555 2 ปีที่แล้ว

      ප්‍රින්ස්ස් 😒❤️එන්නෙත් නෑඔයැයිලා

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      ගුඩ් ඊවිනිම්

    • @princess-uh7so
      @princess-uh7so 2 ปีที่แล้ว

      @@nethu6510 අයි අනේ දුකින්

  • @ամիլա
    @ամիլա 2 ปีที่แล้ว +2

    දැනටමත්........... වෙලා ඉවරයි 🙂

    • @SLIdea
      @SLIdea  2 ปีที่แล้ว +1

      🙂

  • @gimhanikariyawasam3816
    @gimhanikariyawasam3816 ปีที่แล้ว

    😘😘

  • @DuMiDuLaKshaN0
    @DuMiDuLaKshaN0 2 ปีที่แล้ว

    Mata ( D ) ona sl idea please d akuren mokadda wenne kiyala danaganna one

  • @siyaniekanayaka8119
    @siyaniekanayaka8119 2 ปีที่แล้ว

    ඔබතුමාට දැන්වීමක් දෙන්න කොහොමද ඔබතුමාව සම්බන්ධ කර ගන්නේ මට පණිවිඩයක් දෙන්න🙏

  • @maganthaaluwihare1841
    @maganthaaluwihare1841 2 ปีที่แล้ว +2

    22 ලකුනු මම දැමුත් එහෙමයි ඉස්සරහට මෙහෙමම ඉදි වගේ . 💔

    • @PathumN_18
      @PathumN_18 2 ปีที่แล้ว

      මටත් 22

  • @ravindumadushan977
    @ravindumadushan977 2 ปีที่แล้ว

    27 sathutu daayakai

  • @danumpedia
    @danumpedia 2 ปีที่แล้ว

    26 i 😊

  • @senalipramudika3293
    @senalipramudika3293 2 ปีที่แล้ว +1

    Mama senali sinduwa 24

  • @maheshidewappriya799
    @maheshidewappriya799 ปีที่แล้ว

    19. Maru

  • @thashmilarashen6185
    @thashmilarashen6185 2 ปีที่แล้ว +1

    20 යි...

  • @sachinthayapa6917
    @sachinthayapa6917 ปีที่แล้ว

    25 ත් අතර 🌝❤️‍🩹

  • @RS20223
    @RS20223 2 ปีที่แล้ว +1

    Good evening all ❤️❤️🌷🙈 ගොඩ කාලෙකින් first උනේ🙈🙈❤️

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +1

      හා 😏
      ගුඩ් ඊවිනිම්

    • @rithii11.11
      @rithii11.11 2 ปีที่แล้ว +1

      රිද්මි නේද..😐

    • @det555
      @det555 2 ปีที่แล้ว

      Good evening 😈❤️

    • @RS20223
      @RS20223 2 ปีที่แล้ว

      @@shiran7403 මොකෝ ජෙලස්ද 😏😏😏😏😏

    • @RS20223
      @RS20223 2 ปีที่แล้ว

      @@rithii11.11 ඔව් ඔව් 🙈🙈

  • @niroshanniroshan5636
    @niroshanniroshan5636 ปีที่แล้ว +1

    21🤭

  • @kushiharishma2554
    @kushiharishma2554 2 ปีที่แล้ว +16

    ඉරණම මොකක්ද කියලා කාටවත් කියන්න බෑ...
    කොහොමද ඔයාලට...

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      👀

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว

      👍😊😊💙

  • @Music_on2023
    @Music_on2023 2 ปีที่แล้ว +2

    අපි ජීවත් වෙන්නෙ ප්‍රෝග්‍රෑම් කරපු සිමියුලේශන් එකක නම් 🙂
    ලකුණු 21 👍මට හොදම යාලුවෙක් නෑ අයියෝ...හම්බෙයි නේද අයියෝ😂❤️

  • @samadhijayasri9447
    @samadhijayasri9447 2 ปีที่แล้ว

    26i💪

  • @Sithuuuu11
    @Sithuuuu11 ปีที่แล้ว

    Mata hodama yaluwek na hambunoth kiynnmko

  • @tzorz_009
    @tzorz_009 2 ปีที่แล้ว

    Good evening guys ✨✨

    • @det555
      @det555 2 ปีที่แล้ว

      Good evening පරක්කුයි මෙ ලමයා 🌷🔥

    • @tzorz_009
      @tzorz_009 2 ปีที่แล้ว

      @@det555 😁😁

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      ගුඩ් ඊවිනිම්

    • @princess-uh7so
      @princess-uh7so 2 ปีที่แล้ว

      Good evening 🌷

    • @tzorz_009
      @tzorz_009 2 ปีที่แล้ว

      @@shiran7403 good evening 💫

  • @channaholidays7198
    @channaholidays7198 2 ปีที่แล้ว +1

    25 marks 😌

  • @jokeschannel.3141
    @jokeschannel.3141 2 ปีที่แล้ว

    Oya keyapu ewa okkoma hari

  • @yanara9635
    @yanara9635 ปีที่แล้ว

    19 dan inne e widiyata

  • @nisansalasinali8744
    @nisansalasinali8744 2 ปีที่แล้ว

    16!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Minisun adare karana minisun wisin rakina kenek....

  • @darkboy3195
    @darkboy3195 2 ปีที่แล้ว +2

    දානකොටම ආපු පලවෙනි වතාව 🙂
    ගුඩ් ඊවිනින්ග්

    • @det555
      @det555 2 ปีที่แล้ว

      Good evening 💀

    • @darkboy3195
      @darkboy3195 2 ปีที่แล้ว

      @@det555 Good evening saho🤐

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      👀

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@darkboy3195 කවුද ඒ 👀💔

    • @darkboy3195
      @darkboy3195 2 ปีที่แล้ว

      @@det555 මොකුත් නෑ බොක්ක වැඩ ගොඩයි
      එහෙන් අම්මා කෑගහනවා
      අරහෙන් කෙල්ල කෑගහනවා😒

  • @UNKNOWN-cp1eq
    @UNKNOWN-cp1eq 2 ปีที่แล้ว

    19 🥰

  • @ruvindaamarasingha5477
    @ruvindaamarasingha5477 2 ปีที่แล้ว +2

    Melo rahak nhane bn meeka. Ape harakatath meeta wada oluwak thynwa😂😂😂😂😂

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Mage lakunu 25 kiwwa dewal 90% hari

  • @shansisheshinika2003
    @shansisheshinika2003 2 ปีที่แล้ว +12

    Good evening all 😌🖤❤💙

    • @rithii11.11
      @rithii11.11 2 ปีที่แล้ว

      Good evening nngi💛

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      ගුඩ් ඊවිනිම්

    • @princess-uh7so
      @princess-uh7so 2 ปีที่แล้ว

      Good evening අක්කා❤️❤️

    • @SLIdea
      @SLIdea  2 ปีที่แล้ว

      😍❤️

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว

      ගුඩ් ඊව්නින් නංගී ❤️😘

  • @Tharuplays
    @Tharuplays 2 ปีที่แล้ว +1

    ලකුනු 25යි🙂

  • @mp1569
    @mp1569 2 ปีที่แล้ว

    ☢️☢️☢️☢️☢️☢️☢️☢️

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 ปีที่แล้ว

    ප්‍රශ්න 10ටම අනිවාරෙන් උත්තර දෙන්නම ඔනේද,මට එහෙම අම්ම එක්ක තිබ්බ මතකයක් නෑ

  • @s.b.m.p6136
    @s.b.m.p6136 2 ปีที่แล้ว

    20-24 That No make cents?

  • @artbro1358
    @artbro1358 2 ปีที่แล้ว

    22😃😁

  • @kaveeshapeiris3696
    @kaveeshapeiris3696 2 ปีที่แล้ว +5

    මට පොඩි ප්‍රෂ්නයක් තියෙනවා මෙතන දැන් අපිට හිතන් පුලුවන් දෙයක් නැතිකොට මොකද කරන්නේ

  • @achalaguruge7863
    @achalaguruge7863 2 ปีที่แล้ว +1

    25 😐🧐

  • @rawanajayalath5807
    @rawanajayalath5807 ปีที่แล้ว

    25 - 30

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +4

    හෙ හේ
    ගුඩ් ඊවිනිම් හැමෝටම
    මාව ඇලජික් කෙනෙක් මෙතන ඉන්නවද 😏

    • @yunjin.5600
      @yunjin.5600 2 ปีที่แล้ว

      😌😏😏

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@user-xq8bj3sm1b මොකද මොකද ආ කාලෙකින් ඇවිත් සද්දෙ දාන්නෙ ආ 😏

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@user-xq8bj3sm1b ගුඩ් ඊවිනිම්

    • @Nadii_eliee
      @Nadii_eliee 2 ปีที่แล้ว

      ඊවිනිම් 😏🙄

    • @Nadii_eliee
      @Nadii_eliee 2 ปีที่แล้ว

      @@yunjin.5600 ආ.....අක්කි බබා❤😚😘

  • @Psychologyconsultant
    @Psychologyconsultant 2 ปีที่แล้ว

    me mage amma nhane podi kale idnm ekata kamthi ekak dnnnm ah aulak na ne

  • @s.dissanayake6640
    @s.dissanayake6640 2 ปีที่แล้ว +1

    Ham video ekkm bluw
    Et meknm set ne😒🥲 lkunu 21

  • @ALONE_BOY_OFFICIAL123
    @ALONE_BOY_OFFICIAL123 2 ปีที่แล้ว +2

    මට ලකුණු 20 යි මට තාම හොඳම
    මිතුරෙක් නෑ 😭😭

  • @kanthisriyalatha6631
    @kanthisriyalatha6631 2 ปีที่แล้ว +2

    21 හොදම යාලුවෙක් හම්බවෙනවලු .🤪🤩😌