Chamara Ranawaka best song collection || චාමර රණවක songs || Best of Chamara Ranawaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2020
  • Chamara Ranawaka best song collection || චාමර රණවක songs
    Please subscribe
  • เพลง

ความคิดเห็น • 1.7K

  • @dinushamadhawa290
    @dinushamadhawa290 3 ปีที่แล้ว +38

    ඉස්කෝලෙ සෙට් එක සින්දුවක් පටන් ගත්තොත් පටන් ගන්නෙ චාමර අයියගෙන් පින්සිපල් ආවත් නැතත් ඉවර කරන්නෙත් කම්බි තාප්පෙන්🥰🥰🥰 ආදරෙයි චාමර අයියෙ❤❤❤

  • @user-tm9pq5ev9t
    @user-tm9pq5ev9t 8 หลายเดือนก่อน +42

    චාමර අයියා ඉතින් අපෙ ගමේ නෙ කුම්බදුවෙ මුලින්ම හිටියෙ දැම් හොරවල ඉන්නෙ ලොකු කමක් නැහැ සුපිරි චරිතය ඉතින් සරමත් ගහගෙන අර බොක්වේ ඉන්නෙ 😁 සුපිරි කවුරු අත වැනුවත් අත වනනවා❤

    • @RuwanAsela-yh9jt
      @RuwanAsela-yh9jt 4 หลายเดือนก่อน

      දැන් අපේ ගමේ තමයි ඉනෙ ඉස්සරත් ආව ටවුන් එකට මතුගම්ස් රස්ත මතුගම මාරිම්බා ...චාමර අයියගෙ සින්දුවක් ඇහෙන්නෙ නැති ගෙයක් නැති තරම් ...

  • @nimeshm6168
    @nimeshm6168 3 ปีที่แล้ว +109

    මගේ රත්තරන් යලුවනේ අදරෙයි අහස තරන් අදරෙයි අම්මට වගේ . චමර අයියේ ඔයනම් පිස්සුවක් 🔥🔥🔥🤜🤛💪

    • @nimeshm6168
      @nimeshm6168 3 ปีที่แล้ว +2

      චමර අයියා හදවතේ ගයකයා 🤟🔥😍

  • @hansarakalhara771
    @hansarakalhara771 2 ปีที่แล้ว +167

    Trip එකක් ගියොත් සින්දු කියන්න පටන් ගන්නේ චාමර අයියගේ සින්දුවකින් තමා එච්චරටම ලස්සනයි ❤

  • @imeshaherath2618
    @imeshaherath2618 3 ปีที่แล้ว +64

    මේවා ඇහුවෙ අපි පොඩි කාලේ. ඒත් තාමත් අහනවා. දැන් කාලේ තියන ගොං සිංදු එක්ක බලද්දි මෙන්න සිංදු...

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 2 ปีที่แล้ว +3

      අනිවරෙන්ම😍

    • @castum1451
      @castum1451 2 ปีที่แล้ว +2

      ලස්සනයි මම නම් අසම සින්දු ටික සුබ පැතුම්👍👍👍👍👍👍

    • @ajithrajakaruna0788
      @ajithrajakaruna0788 หลายเดือนก่อน +1

      Sirawatama sindu kiyanawa Misaki welalenna hadan ne

  • @gihanlaksitha9740
    @gihanlaksitha9740 ปีที่แล้ว +29

    කොච්චර අලුත් සින්දු ආවත් හිත ඒවට යන්නෙ නෑ බුදු සරණයි

    • @sampathupul6632
      @sampathupul6632 29 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤

  • @LakshanImalsha
    @LakshanImalsha 14 วันที่ผ่านมา +2

    2024 අහන අය ලය්ක් එකක් දාන්න❤

  • @sandeepahemantha
    @sandeepahemantha 10 หลายเดือนก่อน +132

    හැමදාමත් හදවතේ ගායකයො තුන්දෙනා
    1චාමර රනවක
    2චාමර වීරසිංහ
    3දමිත් අසංක
    ❤️‍🔥❤❤️‍🔥❤❤️‍🔥❤❤️‍🔥❤❤️‍🔥

  • @wasanthipereera9433
    @wasanthipereera9433 ปีที่แล้ว +25

    ගොඩක් ලස්සනයි මාමෙ ඔයාගෙ සින්දු අනාගත පරම්පරාවට අපි අයිති උනාට ඔයාගෙ සින්දු හරිම ලස්සනයි ඉස්කෝලේ ගිහින් ඉවර උනාම අනිවරෙන් ඔයාගෙ සින්දු අරන් විඩියෝ හදනව 🤗🙂😀🥲😄

  • @anushkanayanatharu521
    @anushkanayanatharu521 2 ปีที่แล้ว +38

    ඉස්කෝලේ හිස් පීරියඩ් වල චාමර අයියාගේ සින්දු තමයි ඉතින් 💚❤❤💚❤💚

  • @user-im8ci3jg7t
    @user-im8ci3jg7t 2 หลายเดือนก่อน +55

    2024 වේලත් අහනඅය කො

  • @nimalipushpalatha490
    @nimalipushpalatha490 ปีที่แล้ว +25

    මර ලස්සන කටහඩක් වශී වෙනව. මාරම මාරයි වචනනෙන් කියන්න බෑ. ලංකවේ පට්ටම කටහඩක්. දුකින් හිටියත් ඇහුවොත් සතුටින් .මාරම මාරයි. පට්ට. චාමර රනවක මාරම ගායකයෙක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️chamara ranavaka ❤️❤️❤️❤️❤️❤️💔💔💔💔💓🧡💗💛💜️💟❤️💕💗❤️‍🔥❤️ මේ ගායකකයා ලන්කවෙන්ම එක

  • @chammiperera256
    @chammiperera256 3 ปีที่แล้ว +204

    අඬන්නැතුව කඳුළු එන්නෙ කොහොමද මන්දා.....
    ආදරෙයි මේ කට හඬට හැමදා...

  • @harshadilshan4270
    @harshadilshan4270 2 ปีที่แล้ว +45

    චාමර අයියෙ ඔයානම් නියමයි. මම අනිවාර්යයෙන් දවසක එනව ඔයාගෙන් සින්දුවක් ලියා ගන්න

  • @w.mrasangika2431
    @w.mrasangika2431 2 ปีที่แล้ว +231

    චාමර අයියගෙ සින්දුවලට ගහන්න කවුරුත් නෑ 🔥 ආදරෙයි චාමර අයියේ

  • @UdayaKumar-ru9nl
    @UdayaKumar-ru9nl 2 ปีที่แล้ว +47

    පට්ට චාමර අයියේ සුපිරි මේවා තමයි සින්දු

  • @raveeshanjul9922
    @raveeshanjul9922 2 ปีที่แล้ว +66

    චාමර මාමේ ඔයාගේ සින්දු වලින් මන් ගොඩක් ආසම. සින්දු සුරුවම අයිනේ,කම්බි තාප්පෙට කියන සින්දුවටයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @akeshudayanga6958
    @akeshudayanga6958 2 ปีที่แล้ว +83

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ එ කටහඩ😍

  • @dushanthakaluarachchi7666
    @dushanthakaluarachchi7666 3 ปีที่แล้ว +52

    අදරේයි චාමර අයියා ඔයා පට්ටම ...හිත හෝද මිනිසා....ජයවේවා බුදුසරණයි ....

  • @t2kff524
    @t2kff524 3 ปีที่แล้ว +27

    මගේ ආසම ගයකයා😋😋👌👌

  • @rasinduprasath9504
    @rasinduprasath9504 2 ปีที่แล้ว +54

    ආයෙ කියල වැඩක් නෑ ශ්‍රිලං කාවෙ බිහිවුන සුපිරිම ගායෙක් 🙏🙏🙏🙏

  • @kalyanigunasingha308
    @kalyanigunasingha308 10 หลายเดือนก่อน +14

    ඔයාගේ සින්දු හරි ලස්සනයි ඔයා නියම ගායකයෙක් චාමර අයියේ ඔයාට බුදු සරනයි🙏🙏🙏🙏❤️😘😘

  • @mr.chathu7780
    @mr.chathu7780 2 ปีที่แล้ว +69

    අම්මෝ මුල් සිංදුවම හදවතටම වැදුනා🥺🥺🥺💖💖💖💖💖

  • @mangalikakumari1255
    @mangalikakumari1255 ปีที่แล้ว +114

    මටනම් ලංකාවේ හොදම ගායකයා අපෙ චාමර අයියා තමා...☺️☺️☺️

  • @chinesegirl5280
    @chinesegirl5280 3 ปีที่แล้ว +39

    Dislike කරල තියෙන්නෙ කන් ඇහෙන්නෙ නැති අයද කොහෙද...මෙච්චර ලස්සන සිංදු ටික..

  • @savagecontra0.2
    @savagecontra0.2 3 ปีที่แล้ว +70

    ආදරෙයි ආදරෙයි අහස වගේ.....මගෙ රත්තරන් යාලුවොන්ට....කියල පටන් ගන්න කොට .....................❤️❤️❤️❤️❤️❤️

  • @deeshaninadika5121
    @deeshaninadika5121 2 ปีที่แล้ว +45

    මම ආසම සින්දුව තමා චාමර අයියගේ සිතදියෙ නුබ දුටුවාට මන්ගම්මනේ සින්දුව ♥️♥️♥️♥️♥️♥️♥️❤❤❤

  • @darshanimalika6930
    @darshanimalika6930 2 ปีที่แล้ว +12

    සුරැවම අයිනෙ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා.....මාර ලස්සනයි අය්යා ඔයාගේ සිංදු 🥰🥰🇱🇰👈🥰

  • @sithulisahansa6577
    @sithulisahansa6577 2 ปีที่แล้ว +91

    හරිම ලස්සනයි චාමර අයියගේ 🎶 ගීත
    ඇස්වහක් වදින්න එපා
    තෙරුවන් සරණයි

  • @ayeshanilmini1096
    @ayeshanilmini1096 ปีที่แล้ว +6

    2023 අහන අය කෝ්

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 ปีที่แล้ว +24

    2009/2010/2011 අවුරුදුවල ඉස්කෝලේ 09/10/11 වගේ පන්තිවල ඉගෙන ගන්න කොට තරගෙට මෙතුමාගේ ගීත පාඩම් කළා. ඒක වෙන ම රහක්..... ❤❤❤ නිහතමානි ගායකයෙක්... ජය ම වේවා !

  • @user-dh8ot2se1z
    @user-dh8ot2se1z 2 ปีที่แล้ว +443

    මෙ සින්දුවලට කැම්ති අය කො

  • @ishenbro5157
    @ishenbro5157 3 ปีที่แล้ว +51

    කොච්චර අැහුවත් එපා වෙන්නෑ😞💜💙💛💚❤💗

  • @methumlomitha1416
    @methumlomitha1416 3 ปีที่แล้ว +323

    මෙන්න නියම ගායකයෝ....මේ හැම ගීතයක් වගේම මිනිස් ජීවිතයට අදාලයි...තේරුම් සහිතයි...💘💘

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 2 ปีที่แล้ว +48

    මෙවැනි කලාකරුවන් තවතවත් බිහිවේවා

  • @reshandananjaya3021
    @reshandananjaya3021 2 ปีที่แล้ว +62

    මෙන්න song අපේ එව්වො බෙල්ල මිරිකලා වගෙ දගලන්නෙ අයි අනේ🤗😂😂😘😘

  • @fernandoindika8106
    @fernandoindika8106 ปีที่แล้ว +50

    හිතට වැදෙන ලස්සනම අර්ථවත් සින්දු අහන්න නම් චමර අයියම තමයි. කොච්චර ඇහුවත් අසාව වෙනසක් වෙන්නෙම නෑ. ආදරෙයි චමර අයියේ. ජේසු පිහිටයි...

  • @ssdagayayt9026
    @ssdagayayt9026 2 ปีที่แล้ว +52

    හොය හොය අහන පට්ටම සුපිරි සින්දු ❤️❤️ආදරෙයි අයියේ

  • @dinushapathum554
    @dinushapathum554 3 ปีที่แล้ว +44

    නිහතමානිම ගායකයා

  • @wasanthiveragoda8647
    @wasanthiveragoda8647 3 ปีที่แล้ว +25

    Chamara aiyata adare aya 👍 karanna ...........😍😁

  • @reshandananjaya3021
    @reshandananjaya3021 2 ปีที่แล้ว +24

    අපි හැමදාමත් ඔයාට අදරෙයි 😁😁

  • @sohandilhara9838
    @sohandilhara9838 2 ปีที่แล้ว +24

    Ela aiya .... තව තව ලැබේවා🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @kalindusampath9525
    @kalindusampath9525 3 ปีที่แล้ว +84

    ❤️ හදවත චාමර අය්යා

  • @lasanthamadusanka8759
    @lasanthamadusanka8759 2 ปีที่แล้ว +39

    අපේ ගමේම අභිමානය ඔයා තමයි චාමර අයියෙ ❤❤❤❤

  • @lakshithakelum7920
    @lakshithakelum7920 2 ปีที่แล้ว +64

    2021 වෙලත් තාම අහනවා😔

  • @s.lsuduputha4606
    @s.lsuduputha4606 2 ปีที่แล้ว +83

    අහන්න අහන්න ආස හිතෙනවා පට්ට සින්දු ටික ගොඩාක් අදරෙයි❤️❤️❤️

  • @prasannadissanayaka8866
    @prasannadissanayaka8866 2 ปีที่แล้ว +33

    හදවතේ ගායකයෙක් තමා .ආදරෙයි චාමර අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @OztaMalli
    @OztaMalli 2 ปีที่แล้ว +13

    😚😚😚🥺🥺කොච්චර අව්රුදු ගනන් ගියත් චාමර අය්යගෙ සින්දු මතකයෙ තියනවා💖

  • @gihanishara3363
    @gihanishara3363 ปีที่แล้ว +29

    නිහතමානි කලාකරුවා හදවතේ ගායකයා චාමර අයියේ ආදරෙයි ❤️🙂

  • @ajithpusphakumara3456
    @ajithpusphakumara3456 ปีที่แล้ว +12

    නිහතමානී ගායකයා ආදරේ ❤️

  • @vishmithahirushan4942
    @vishmithahirushan4942 2 ปีที่แล้ว +8

    හදවතේ ගායකයා අාදරෙයි මේ වගේ නිහතමානි ගායකයො බිහි වේවා

  • @wasantharanaweera1507
    @wasantharanaweera1507 ปีที่แล้ว +12

    මෙ සින්දු මාරම ලස්සනයි 😘 ආදරෙයි.

  • @msmssk3289
    @msmssk3289 3 ปีที่แล้ว +41

    😍 පට්ටම සින්දු ටිකක්

  • @indaranimangalika4130
    @indaranimangalika4130 3 ปีที่แล้ว +45

    ආදරෙයි චාමර අයියේ

  • @AghithKumara
    @AghithKumara 6 วันที่ผ่านมา +1

    හදවතේ ගායකයා නියමයි චාමර අයියේ ❤❤❤❤❤ 😊😊😊😊😊😊

  • @z1nc0r3
    @z1nc0r3 3 ปีที่แล้ว +616

    0:01 - සිදාදියේ නුබ දුටුවට මං ගම්මානෙ
    3:44 - සුරුවම අයිනේ පුංචි පැලේ
    7:38 - කමිබ් තාප්පෙට හිරකරගෙන මා
    12:52 - වෙරලු ගෙඩි පැහෙන කාලේ
    17:33 - ඉරට හොරෙන් නුබ නැගිටින්නේ
    22:26 - ගමේ අයර නොතේරෙන්න
    25:35 - පිටකොටුවේ
    31:32 - තක්කඩ මල්

  • @nethuhansi2477
    @nethuhansi2477 2 ปีที่แล้ว +22

    ගොඩාක් ලස්සනයි චාමර මාමේ..හිතට වදින සින්දු ටිකක්..ඒ කටහඩ දැනෙනව බොක්කටම....😋❤️✊

    • @DimuthuSuranga-it2pt
      @DimuthuSuranga-it2pt 11 หลายเดือนก่อน

      Oya chamara aiyage show balanna yanne nadda

  • @maleeshamihiranga1129
    @maleeshamihiranga1129 3 ปีที่แล้ว +47

    නියමයි අයියෙ ඒක

  • @shanimadhu2005
    @shanimadhu2005 ปีที่แล้ว +75

    හදවතේ ගායකයා.......😘❤️
    චාමර රණවක සර්....😊

    • @madhawavishwa899
      @madhawavishwa899 4 วันที่ผ่านมา

      Agkffidyifdurfysjsiyri

    • @madhawavishwa899
      @madhawavishwa899 4 วันที่ผ่านมา

      💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @thejansadalangana1302
    @thejansadalangana1302 2 ปีที่แล้ว +23

    මගෙ ආසම ගායකයා ❤️😍

  • @sithukaoshitha5461
    @sithukaoshitha5461 2 ปีที่แล้ว +21

    සා සා නියමයි මාමා සින්දු 👌👌👌❤️

  • @nikeshalanethmini5074
    @nikeshalanethmini5074 3 ปีที่แล้ว +42

    2021 ❤️🔥 මේවානේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️

  • @madugayan37
    @madugayan37 2 ปีที่แล้ว +134

    හදවතේ සදාකාලිකවම රැදෙන නියම ගායකයෙක්,බුදුසරණයි ..!චාමර අයියේ

  • @isurupeiris7520
    @isurupeiris7520 3 ปีที่แล้ว +39

    Sindu කොච්චර ahuwath ආස hithenwa ❤️😍

  • @dipikapriyadarshani7139
    @dipikapriyadarshani7139 3 ปีที่แล้ว +72

    ඔයාගේ සින්දු මරැ චාමර අයියේ 😊😊😊😊😊😊

  • @niranjalashamali1851
    @niranjalashamali1851 3 ปีที่แล้ว +29

    නියමයි මල්ලී .තෙරුවන් සරණයි ඔබට

  • @roshennimsara7705
    @roshennimsara7705 2 ปีที่แล้ว +47

    ආදරෙයි චමර අයියෙ ❤️❤️❤️❤️

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +37

    ආදරෙයි හැමදාම .❤❤❤❤

  • @ashokapathmini5401
    @ashokapathmini5401 3 ปีที่แล้ว +40

    මෙන්න සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤

  • @rasanjanaravihara407
    @rasanjanaravihara407 2 ปีที่แล้ว +20

    මෙන්න සිංදු 💚

  • @Vihanaga...Vikasitha
    @Vihanaga...Vikasitha 3 ปีที่แล้ว +28

    මෙන්න සින්දු 👍👍👍😍😍😍

  • @pavithrasenesh617
    @pavithrasenesh617 9 หลายเดือนก่อน +10

    හදවතේ ගායකයා වාමර රණවක සර්❤️💫🙏

  • @Kavii777
    @Kavii777 2 ปีที่แล้ว +70

    2021 ට තව සෝන්ග් ටිකක් ඕනෙ අයියේ .ආදරෙයි සත්තයි,!!!!!!

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +87

    මංකල වරද කියාපන් උබවත්
    හුළඟ දිගේ ඇවිදින් අම්මේ..
    හරිම ලස්සනයි චාමර අයියේ හැම සිංදුවක්ම

  • @isharawanniarachchi2554
    @isharawanniarachchi2554 3 ปีที่แล้ว +55

    ගෙවු එ ආදර කාලය අමතක නෑ...අදටත් මටනුබ අමතක කරාන්න බෑ👌👌❤️❤️

  • @sunilkarunarathna2058
    @sunilkarunarathna2058 3 ปีที่แล้ว +63

    සුපිරි සහෝදරයා 👍👍👍👍

  • @madushannavodya9298
    @madushannavodya9298 3 ปีที่แล้ว +25

    👍marama lassanai...garu karanawa oyata💥mage kemathima gayakaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @depaldissanayaka8340
    @depaldissanayaka8340 2 ปีที่แล้ว +135

    සැමදා අපගේ අමතක නොවන ගායකයා 😍😍🤩😘

  • @oshadalahiru1222
    @oshadalahiru1222 3 ปีที่แล้ว +214

    අදටත් අමතක නෑ මෙ සින්දු නම් හිතටම් වදින සින්දු තියෙන්නෙ...හැමසින්දුවක්ම ජීවිතයට අදාල සින්දු තියෙන්නෙ...ගැබ්ගත් අර්තයක් තියෙන සින්දු මේ.....ආදරෙයි චාමර අයියා🤍🤍🌺

  • @KumuduniMunasingha-og2ec
    @KumuduniMunasingha-og2ec 9 หลายเดือนก่อน +7

    හිතට දැනෙන පට්ට සින්දු ටික තමා ❤හැමදාමත් ආදරෙයි 💕💕

  • @monaa654
    @monaa654 3 ปีที่แล้ว +156

    හදවතේ ගායකයා💙

    • @aselaarjuna2231
      @aselaarjuna2231 2 ปีที่แล้ว +2

      12334😙😙😙😙😙

    • @dashmarcellus8610
      @dashmarcellus8610 2 ปีที่แล้ว

      i know im asking the wrong place but does anyone know a method to get back into an Instagram account..?
      I stupidly forgot my account password. I would appreciate any assistance you can give me

    • @ireshasalgadu1911
      @ireshasalgadu1911 2 ปีที่แล้ว +1

      🍒🍑🍒🎇🎆

    • @malminikeshala6248
      @malminikeshala6248 ปีที่แล้ว +2

      😍😍😍😍💘

    • @jeewanjeewansanjeewa390
      @jeewanjeewansanjeewa390 ปีที่แล้ว

      @@ireshasalgadu1911 . .

  • @gamingadi6557
    @gamingadi6557 ปีที่แล้ว +10

    සුපිරියක් චාමර අයියෙ ගැම්මක් තමා😍

  • @ravindrapushpakumara991
    @ravindrapushpakumara991 3 ปีที่แล้ว +23

    ලස්සනයි අයියා

  • @sachinisachinthala9108
    @sachinisachinthala9108 2 ปีที่แล้ว +20

    මාරම සින්දු ටිකාක් පට්ට😍😍💖💖

  • @dkslgeming5430
    @dkslgeming5430 3 ปีที่แล้ว +16

    එල චාමර අයියා

  • @thushansuminda5899
    @thushansuminda5899 ปีที่แล้ว +62

    2023 අහන අය මේ පැත්තට 👍

    • @prasangaprix2133
      @prasangaprix2133 4 หลายเดือนก่อน +3

      Me wage gon comment daanna epa! Please

    • @TheekshanaUdayantha
      @TheekshanaUdayantha 12 วันที่ผ่านมา

      😂​@@prasangaprix2133

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +125

    ආදරෙයි චාමර මාමේ හදවතේ ගායකයා නිහතමානීම ගායකයා ❤️‍🔥

  • @lahirurozyro5251
    @lahirurozyro5251 4 ปีที่แล้ว +68

    ලස්සනම සිංදු ටිකක් චාමර අයියේ ආදරෙයි මගෙ අයියේ❤❤

  • @ruwankumara1131
    @ruwankumara1131 4 ปีที่แล้ว +21

    ලස්සනයි සිංදු ටික

  • @malshadewani7500
    @malshadewani7500 3 ปีที่แล้ว +33

    👻අම්මෝ පට්ටම සිංදු ටික 😏

  • @chandrakumari3615
    @chandrakumari3615 2 ปีที่แล้ว +6

    ඒක නම් හිතටම වැදුනා චාමර මාමෙ ආදරෙයි හැමදාමත් 💞

  • @webupali
    @webupali 3 ปีที่แล้ว +63

    පවසන්න වචන නෑ, පවසල වැඩක් නෑ, නියමයි

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 ปีที่แล้ว +34

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️

  • @krishmimadushankimadushank8169
    @krishmimadushankimadushank8169 3 ปีที่แล้ว +308

    අපි ඉස්කෝලේ යන කාලේ පට්ටම ආසයි චාමර අයියගේ සිංදු වලට ඉස්කෝලේදි ප්‍රී පීරියඩ් වලදි අපේ පන්තියේ ලමයි අයියගේ සිංදු කියනෝ....ඒ කාලේට ආදරෙයි වගේම අයියාගේ සිංදු වලට අයියගෙ කට හඩට හරිම ආදරෙයි...පට්ටම ලස්සනයි

  • @warunagunith1484
    @warunagunith1484 2 ปีที่แล้ว +15

    චාමර අයියාට ආදරේ කට්ය මේ කොනට

  • @nliyanage8057
    @nliyanage8057 3 ปีที่แล้ว +18

    පට්ටම supiri🤩😘😘😘🤣🤣🤣

  • @sathenuwara7339
    @sathenuwara7339 3 ปีที่แล้ว +30

    ලස්සනම ලස්සනයි

  • @dkslgeming5430
    @dkslgeming5430 3 ปีที่แล้ว +9

    👍👍👍👍👍👍👍🤟🤟🤟🤙 නියමයි චාමර

  • @nalikagamage818
    @nalikagamage818 หลายเดือนก่อน +1

    හැමෝම චාමරට බැන්නත් මොන හේතුවක්දෝ මන්දා දන්න කාලෙ ඉදන් තාමත් අහන්නෙ මේ සින්දු..එපාවෙන්නෙත් නෑ අප්පා❤❤

  • @wasanawasanauaq122
    @wasanawasanauaq122 3 ปีที่แล้ว +416

    2021 අහන සෙට් එක කෝ 😘😘😘👌💪💪💪💪💪💪

    • @slharmony4872
      @slharmony4872  3 ปีที่แล้ว +10

      ඔබගේ comment එකට ස්තුතියි. අපගේ අලුත් TH-cam channel එකට subscribe වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා th-cam.com/channels/aP0MS63wiaY1Ou8I5RxRxg.html

    • @dinushamadhawa290
      @dinushamadhawa290 3 ปีที่แล้ว +3

      🥰👍

    • @shalikasheanal6846
      @shalikasheanal6846 3 ปีที่แล้ว +3

      api thama itin

    • @kumarisrilanka5353
      @kumarisrilanka5353 3 ปีที่แล้ว +2

      😁👍👍

    • @itzmerana
      @itzmerana 3 ปีที่แล้ว +1

      @@slharmony4872 oyata monatization ganna giyama prashnayak awe nathda...mewa wena ayage sindu nisa...plz reply soon..🙄