Ajith Muthukumarana Best Hit Music Playlist | අජිත් මුතුකුමාරණ ජනප්‍රිය ගීත එකතුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2021
  • #ajithmuthukumarana #suduaraliyamala #slsongs
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @jithmigayanika3145
    @jithmigayanika3145 ปีที่แล้ว +385

    මේ සිංදු අහගෙන බස් එකක ඔනී දුරක් යන්න පුලුවන් ❤

    • @kasunshalinda21
      @kasunshalinda21 ปีที่แล้ว +24

      Ambooo 😎❤️ e feeling ekha.💛

    • @dinithidinithi1997
      @dinithidinithi1997 ปีที่แล้ว +12

      අනිවාර්යෙන්ම . 👍👍❤️❤️❤️❤️

    • @SR_covers
      @SR_covers ปีที่แล้ว +5

      Siraama kthawak

    • @pavijinadasa3383
      @pavijinadasa3383 ปีที่แล้ว +4

      Yes ,definitely ♥️

    • @user-hx1qq8uw8x
      @user-hx1qq8uw8x ปีที่แล้ว +7

      අනේ ඇත්තමයි.මමත් කොච්චර හරි අහගෙන ඉන්න ආසම සින්දු තමයි දැන් සින්දු වගේ කොල්ලො කෙල්ලො මැරෙන්න හිතෙන සින්දු නෙවෙයි මේවා

  • @user-vp6ne7xy5m
    @user-vp6ne7xy5m 2 หลายเดือนก่อน +59

    2024 අහන අය කො❤❤❤

  • @jerryrocks4285
    @jerryrocks4285 2 หลายเดือนก่อน +19

    මගෙ අසම ගයකයෙක්. මන් ඉපදුනේ 2000 දෙන් මට වයස 23යි. තවත් අසාවෙන් අහනව. මට අතීතෙ මතක් වෙනව😢❤. ඉස්සර වගෙම දැනුත් මගෙ අසම ගායකය ඔයා අජිත් මුතුකුමර අයියෙ. ගොඩක් අදරෙයි.හැමදම සතුටින් පරිස්සමට ඉන්න😢.ගොඩක් අදරෙයි අපි😊❤

  • @shashikanisansala9898
    @shashikanisansala9898 ปีที่แล้ว +273

    මන් පුංචි කාලේ අපේ ගෙදර හැමදාම ඇහුනේ මේ සින්දු.දැන් මට 23. ඒත් අදටත් ඒ සින්දු කට පාඩම්.ආදරෙයි අදට ත් ආසාවෙන් අහනවා

    • @nishanprasad575
      @nishanprasad575 ปีที่แล้ว +9

      🔥

    • @anesleydias1052
      @anesleydias1052 11 หลายเดือนก่อน +8

      😢😢😢😢😢👍👍👍✌👈👇👉👐👏💟💝💚💛💖💕💔💘💝😢😢😢😢😢😢😢😢😯😯

    • @anesleydias1052
      @anesleydias1052 11 หลายเดือนก่อน +3

      And the other side 😢😢😢😢

    • @dewol123srilanka
      @dewol123srilanka 10 หลายเดือนก่อน +2

      සිරාවටම ❤

    • @user-cp6yz8fx1u
      @user-cp6yz8fx1u 10 หลายเดือนก่อน +2

      Same❤😊

  • @user-sc1ks1fh4f
    @user-sc1ks1fh4f 8 หลายเดือนก่อน +24

    මට මතක් උනා අපෙ ඉතිහාසේ❤️❤️

    • @GayaRandimal
      @GayaRandimal 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @helmetworld208homagama2
    @helmetworld208homagama2 7 หลายเดือนก่อน +11

    මම ආසම ගායකයෙක්,,,ඉස්සර වගේම ආසම සින්දු,,කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ.❤

  • @user-ed7ms2ti7u
    @user-ed7ms2ti7u 2 หลายเดือนก่อน +5

    කියන්න වචන එන්නේ ත් නේ අහන්කොටත් මාරම සතුටුයි aiye ❤👍

  • @ranilpremakumarapremakumar3147
    @ranilpremakumarapremakumar3147 2 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ එතරම් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanmadusanka9784
    @nuwanmadusanka9784 ปีที่แล้ว +38

    කැසට් පීස් වල පටි කැඩෙනකන් අහලා ඇති... ❤️

  • @naturesecrets.6713
    @naturesecrets.6713 ปีที่แล้ว +12

    මේවා සිංදු අපේ ආත්ම වලට බැදිලා තියෙන්නේ

  • @DilinuwanWeerasinghe
    @DilinuwanWeerasinghe 9 หลายเดือนก่อน +6

    Me songe ahaddi දැනෙන feeling eka..වෙන mona song ahuwat..enne na..❤❤ ajee...bro

  • @nimeshikamadhumali2153
    @nimeshikamadhumali2153 2 หลายเดือนก่อน +10

    සිංදු කියන්නේ මේවට තමා ඉතින් 🥺❤

  • @7651mhima
    @7651mhima ปีที่แล้ว +30

    මගේ වයස 13 i .මම ඉපදුනේ 2010..ඒත් මම මේ මාමගේ සින්දු වලට ආසයී...🤗

  • @malinda460
    @malinda460 ปีที่แล้ว +79

    2023/01/15 අහන්නේ..........අවුරුදු ගානක් ආපස්සට ගියා මේ සිංදු අහලා....හිතට පුදුම නිදහසක් දැනෙන්නේ...........

  • @hiruchamara3530
    @hiruchamara3530 ปีที่แล้ว +11

    අපෝ බස් අජිත් ඇඩියාවා විතරයි කට්ටිය කිව්වට ස්කෝලේ පරන සෙට් එක එකට සෙට් උනාම බජව් අතරි ඉස්සෙල්ලාම ඇදිලා එන සිංදු. හැම එකාටම වගේ පේලියක් ගානේ මතකයි පාඩම්..
    තනියම ඉන්නකොට හැන්ඩ්ෆී ගහන් අහලා බලන්න. හිත සංන්සුන් වෙන්නෙ මාර විදියට. දැන් එන චුයින්ගම් සිංදු වගේද. දශක තුනක් තාම හිත්වල තියෙනවා ❤

    • @user-nc6qp4sy9d
      @user-nc6qp4sy9d 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @user-ql9it4zq2w
    @user-ql9it4zq2w ปีที่แล้ว +14

    ❤❤❤❤අපේ ගෙදර කැසට් පටි ඔක්කොම ගෙනාව පිස්සු වෙන් වගෙ ඇහුවෙ අනේ පුදුම හඩක් අදටත් ආදරෙයී ඒ හඩට

  • @DilankaAshmi
    @DilankaAshmi 9 หลายเดือนก่อน +21

    මට මතක් උනා අපෙ ඉතිහාසය 😢😢

    • @sithubhh
      @sithubhh หลายเดือนก่อน +1

      අව් සැට් 😢

  • @Thariduchitrhal-nn8gk
    @Thariduchitrhal-nn8gk 9 หลายเดือนก่อน +16

    පාසල් බීමේ හමුවු සුරකුමරියේ සිංදුව ❤️❤️පාසල් ප්‍රේමය අමතක වෙන්නේ නෑ එක අහද්දී

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +38

    34යි.ඒත් අහනව තවම.පලවෙනි සින්දුවේ වගේම උනා.ජීවිතේනෙ ඉතින් 😊

  • @chamaralakmal3835
    @chamaralakmal3835 10 หลายเดือนก่อน +11

    ජිවිතයම උන සිංදු ....

  • @ahpcreation9272
    @ahpcreation9272 10 หลายเดือนก่อน +12

    අජිත් අයියෙ කවදාවත් නොමැකෙන සිංදු

  • @user-cl3ho1ic6b
    @user-cl3ho1ic6b 9 หลายเดือนก่อน +11

    මේවා පිස්සු වට්ටපු සිංදු. මම 94. මට මතකඇති කාලෙක ඉදල අපේ අක්කල අහන්නෙම අජිත් චාමර දමිත් සිංදු. ❤❤❤❤❤ මමත් ඒ වගේම මේ පරන සිංදූ තාමත් පට්ට ගහනවා 🎉🎉🎉

  • @kasunchamikanugliydda6007
    @kasunchamikanugliydda6007 ปีที่แล้ว +44

    මා පැලදුව ඔය මන්ගල මුදුව අපෙ ආදරෙයෙ මතක සැමරුම 💛👊 ❤️

  • @user-rf4rt4dv8p
    @user-rf4rt4dv8p 8 หลายเดือนก่อน +9

    හදවතේ ගා.යකයා ලස්සන සිංදු ❤❤

  • @amsbandara5699
    @amsbandara5699 ปีที่แล้ว +95

    මම මේ සින්දු අසද්දී මගෙ වයස අවුරුදු 8 .දැන් මගේ වයස 30.තවත් එවගේම අහනවා හැම සින්දුවක්ම

  • @punchitharu4067
    @punchitharu4067 ปีที่แล้ว +35

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති 🎶 සින්දු මේවා

  • @chamidumadushanka2511
    @chamidumadushanka2511 11 หลายเดือนก่อน +21

    ආසම ගායකයෙක් අදටත් හොය හොය අහන සිංදූ ටිකක්..

  • @anuuanuu4906
    @anuuanuu4906 ปีที่แล้ว +31

    දීපිකා සදමාලි (කල්පනා)
    මේ සින්දු වලට එයා හරි ආසයි
    මුලින්ම ආදරය කරපු කෙනා තාමත් මතක් වෙනවා එයාගෙ අතේ තාමත් මුද්දක් ඇති මට වගේම ඵයාටත් මාව මතක් වෙනව ඇති.ඒත් දකින්නවත් නැති තරම් දුරස් වෙලා අවුරුදු දහයකටත් වැඩි. කොහේහරි දුකක් නැතුව සතුටින් ඉන්න ලැබේවා. මේ සින්දු අහද්දි අතීතයට හිත යනවා

  • @tharindudilshan5943
    @tharindudilshan5943 11 หลายเดือนก่อน +47

    අජිත් තමයි ලංකාවෙ සුපිරිම ගායකයා..මේ සින්දු රේඩියො වල ගියෙත් නැ ...අවුරුදු 20 කට විතර කලිං කැසට් වලින් අහපුව..තාම මිලියන ගනං විව්ස් මෙව්වට ❤️💕

  • @Love_36123.
    @Love_36123. ปีที่แล้ว +116

    ඇත්තටම අතීතයට යනවා. අයිත් කවදාවත් නොඑන ඒ අතීතයට ගොඩාක් ආදරෙයි ඒ වගේම මේ සිංදු අහද්දී ඒ අතීතයට යනවා ආදරෙයි අජිත් මුතුකුමාරණ අයියා....

    • @kww850
      @kww850 ปีที่แล้ว +1

      . I'm
      K,. Was at milk
      Oh ok k.. Mm

    • @senalipramudika3293
      @senalipramudika3293 11 หลายเดือนก่อน

      ජයවේවා බුදුසරණයි ආදරේ 🙋‍♂️

    • @damithsanjeewa5631
      @damithsanjeewa5631 11 วันที่ผ่านมา

      හැමදාමත් ආදරෙයි ❤️

  • @isurithanunjala2830
    @isurithanunjala2830 7 หลายเดือนก่อน +6

    ඇත්තටම හරිම ලස්සනයි අයියේ ඔයාගෙ සිංදු. අහන් ඉන්න ආසයි.

  • @supunnadeeka6378
    @supunnadeeka6378 ปีที่แล้ว +226

    සමහර අයට විහිලුවක් උනු අපිට ජීවීතෙම උනූ සින්දු ❣️ අජිත් Sakura Range ❣️

    • @malinda460
      @malinda460 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @naturesecrets.6713
      @naturesecrets.6713 ปีที่แล้ว +2

      සිරා

    • @isharikasandaruwani5129
      @isharikasandaruwani5129 ปีที่แล้ว +4

      එකගයි බස් අජිත් ගගා කියන මිනිස්සු දන්නේ නෑ ඒ වචන වල කොච්චර ලොකු තේරුමක් තියෙනවද කියලා ❤✌💦

    • @ruhunulaksanda3372
      @ruhunulaksanda3372 ปีที่แล้ว +1

      sira❤

    • @suvimalifernando1266
      @suvimalifernando1266 8 หลายเดือนก่อน +2

      Aththa,, ❤❤❤

  • @damithnishantha5062
    @damithnishantha5062 9 หลายเดือนก่อน +20

    මේ සින්දු අහන්කොට ඇත්තටම හිත නිවෙනවා...ලස්සනට පෙලගස්සලා තියෙන්වා...❤❤❤❤..

  • @ruwanpradeep8004
    @ruwanpradeep8004 ปีที่แล้ว +26

    අජිත් අයියේ ඔයාගෙ සිංදු හැමදාම ලස්සනයි.

  • @user-nq3sg1dh2c
    @user-nq3sg1dh2c 9 หลายเดือนก่อน +11

    මගේ ආසම ගායකයා තමයි.

  • @lakmalipradeepa9148
    @lakmalipradeepa9148 ปีที่แล้ว +21

    ඉස්කෝලෙ යන කාලෙ හරිම ආසාවෙන් අහපු සින්දු ටිකක් අදත් එහෙමයි ..❤️

  • @rtplex
    @rtplex ปีที่แล้ว +35

    ආසම ගායකයා මෙි කාලෙ 2M බලපු එක ගැනත් මාර සතුටක් දැනෙන්නෙ.කැසටි යුගය තමයි ජීවීතේ සුන්දර ම කාලෙ මටනමි

  • @tharushikaumini5029
    @tharushikaumini5029 ปีที่แล้ว +46

    මට මතක් උණ ඒ අතීතේ ආයෙත් යන්න තියෙවනම්

  • @ssajith5552
    @ssajith5552 10 หลายเดือนก่อน +16

    මේ සින්දුව ලස්සනයි ගොඩක් ❣️❣️

  • @chamindadilhan7417
    @chamindadilhan7417 ปีที่แล้ว +18

    මෙි සින්දු දැන් අහන්න බැ අතිතය මතක් වෙනවා.ඇසට කදුලු එනවා.ලියුම්වල කොච්චර ලියලා ඇත්ද.

    • @induniljayaweera8692
      @induniljayaweera8692 ปีที่แล้ว +1

      අම්මෝ මතක් වෙන කොටත් හිනා යනවා. අතීතයේ ගියොත් ආයෙත් ලොකු දුකක් දැනෙනවා.

    • @ArjunaSamantha-tw5ys
      @ArjunaSamantha-tw5ys 2 หลายเดือนก่อน

      Ow machan

    • @ArjunaSamantha-tw5ys
      @ArjunaSamantha-tw5ys 2 หลายเดือนก่อน

      Ma sindu ahaddi mage palwanima adare mathak wanawa. Ae kale harima sundarai. Ajith aiyage sinduwak liyapu nathi liumak thi unama nathi tharam. Ahimi unath ae adareta thamath adarai. Ayeth labaganna nawai. Ath harima sundarai

  • @chathurangasampath2
    @chathurangasampath2 2 หลายเดือนก่อน +7

    මේ සිංදු අහගෙන බස් එකක ඔනී දුරක් යන්න පුලුවන්

  • @user-pu8dr3bh9g
    @user-pu8dr3bh9g 6 หลายเดือนก่อน +13

    අම්මෝ ආදරෙයි අජිත් අයියේ ❤ පට්ටම වොයිස් එකක්

  • @Amazingclip708
    @Amazingclip708 ปีที่แล้ว +22

    මම එච්චර වයසක් නෑ එත් මේ අපේ කාලේ සින්දු නෙමෙයි එත් අමුතුම punch එකක් තියෙනවා beat එක simple lyrics simple එකත් පට්ටම ආතල් ❤

  • @user-hx1qq8uw8x
    @user-hx1qq8uw8x ปีที่แล้ว +18

    කොච්චර කාලයක් ගියත් අජිත්ගෙ සින්දු මම කවදත් ආශාවෙන් අහන්නෙ ඒ තරම් හදවතට දැනෙනවා

  • @dilushkapriyamal6737
    @dilushkapriyamal6737 ปีที่แล้ว +10

    ඉස්සරනම් අසාවෙන් ඇහුව පස්සේ මල් සින්දු කියල නොන්ඩි කරනකොට අහන එක අඩු උන .. එත් දැන් තියන සින්දුවලව වඩා මේවා රත්තරන් වගේ.....

  • @kasundahanayaka5201
    @kasundahanayaka5201 2 ปีที่แล้ว +15

    එ කාලේ කොළඹ මාතර බස් එකක් කියන්නේ ඉතින් බස් අජිත් අයියා එතන

  • @cl610
    @cl610 ปีที่แล้ว +19

    හිත අතීතයට ඇඳිලා යනවා මේ සින්දු ඇහෙද්දී , මුලින්ම 9 වසරේදි මේ සින්දු ඇහුවේ..ඉස්සර ස්කූල් වෑන් එකෙන් මුලින්ම ඇහුවේ, ඒ දවස්වල වෑන් එකේ අය්යාට අපි කෑ ගහනවා අජිත්ගේ පීස් එක දාන්න කිය්ලා..ගෙදර ඉදලා ඉස්කෝලෙට ගොඩාක් දුරනිසා පීස් එකම අහනවා..එදා ඉදලා අද දක්වාම ආසම හඩක්..❤️හරිම මිහිරියි.දැන් 34ක් වෙනවා..තාමත් බස් එකේ කොනේ ශීට් එකේ යද්දි අහන්නම ආස අජිත්ගේ ,චාමරගේ සින්දු..❤❤❤❤ බස් අජිත් කියලා මේ මනුස්සයාට අපහාස කරන අද තරුණ පරම්පරාව මේ රසේ දන්නේ නෑ..

    • @supunipeiris1409
      @supunipeiris1409 9 หลายเดือนก่อน +2

      මටත් තියෙන්නෙ ඔය අත්දැකීමම තමා.සුපිරි ඇැ

    • @kumari8515
      @kumari8515 5 หลายเดือนก่อน +1

      Aniwaryna ❤

  • @drdegambada9045
    @drdegambada9045 ปีที่แล้ว +81

    මේ සිංදු ඇහෙද්දි. චුටිකාලෙ උඩ පැන පැන හිටියා මතකයි...... ඒත් දැන් මේ සිංදු ඇහෙද්දි..කියන්න වචන එන්නෙත් නැ... හිතත් එක්ක පට්ටම සංසුං 💖💖💖❤️❤️

  • @user-kp3bt7kb4z
    @user-kp3bt7kb4z ปีที่แล้ว +12

    එදාවගේම අදටත් ආසාවෙන් අහන්න පුළුවන් සිංදු හරිම ලස්සන කටහඩක්❤❤❤

  • @kavishkalakshan-du9mu
    @kavishkalakshan-du9mu ปีที่แล้ว +16

    ආදරයේ රජ්ජුරුවෝ 🙂❤️2006 මාත් අදිමාත්‍රාවෙන් අහන සිංදු මේවා තියෙන රස දැන් තියෙන ඒවා අල අහලකින්වත් තියන්න බෑ ☺️

  • @user-sp3uw4dn7n
    @user-sp3uw4dn7n 7 หลายเดือนก่อน +13

    ❤ වචන නෑ අයියෙ ඔයා ගැන කියන්න . අපි ඒ කාලෙ අහපු සින්දු අදටත් අහනවා . ඒ ආදරේ කවදාවත් අඩු වෙලා නෑ කී පාරක් ඇහුවත් ❤❤❤

  • @roshanwijesingha
    @roshanwijesingha 9 หลายเดือนก่อน +10

    ලස්සනයි සිංදුව 😍😍

  • @user-rj6bc8kn7b
    @user-rj6bc8kn7b 5 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියා සිංදු tika..mamavthama ahanava..a tharam ලස්සනයි ..අතීතයට yanava...mata 31.. thama අහනවා ..❤❤❤❤❤

  • @danushkabandara3202
    @danushkabandara3202 ปีที่แล้ว +14

    මේ සිංදු අහනකොට ආයේත් අතිතයට යනවා වාගේ දැනෙනෙවා

  • @srriyakanthiudayanganee6610
    @srriyakanthiudayanganee6610 6 หลายเดือนก่อน +4

    ඒදා වගේම අදත් ගොඩක්ම ආදරෙ කරන සින්දු හිත අතිතයට අරන් යනවා.ආදරෙයි ගොඩක් අයියෙ.

  • @sisilwijerathna2455
    @sisilwijerathna2455 ปีที่แล้ว +23

    මගේ ප්‍රියතම ගායකයෙක් තමා.එලහ්👍🎶😍

  • @clintonsivalingam6191
    @clintonsivalingam6191 ปีที่แล้ว +27

    தரமான songs... 😍😍🇱

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +26

    මේ සිංදු මම අහනකොට මම ඕලෙවල් කාලේ....මතකයි තාත්තා කීවා ජීවිතේ කියන්නේ අජිත්ගේ සිංදු වගේ නෙවෙයි කියලා .......ජීවිතේ සිංදු තරම්ම සරල නෑ කීවා මතකයි.අද මගේ තාත්තා ජීවතුන් අතර නෑ

  • @nadeeshaanuruddha6387
    @nadeeshaanuruddha6387 ปีที่แล้ว +16

    අදටත් අහන්න පුලුවන් සිංදු කවුරු මොනව කිව්වත් අද ඉන්න එවුන් අඩන විදිහට ඒ කාලේ සරල වචන වලින් නිර්මාණය වෙච්ච බස් වලින් ප්‍රසිද්ද උන අපේ බස් අජිත් අයියගේ අදටත් අහන සිංදු..😍💖

  • @muthumali8934
    @muthumali8934 8 หลายเดือนก่อน +22

    අජිත් මුතුකුමාරන අයියේ මේ සින්දු අමරනීයයි..ඔයාත් ජෝතිපාල මහත්මයා වගේම අමරනීයයි 🙏👍💓

  • @rasanjaleeishara4219
    @rasanjaleeishara4219 9 หลายเดือนก่อน +12

    අහගෙන ඉන්න පුළුවන් ලස්සන සින්දු කියපු හොඳ දක්ෂ ගායකයෙක්.

  • @roshanwijesingha
    @roshanwijesingha 9 หลายเดือนก่อน +11

    වාව් ලස්සන සිංදුව අහන් ඉන්න හරි ආසයි 😲😲😱🤯💖

  • @manjulamanjula6816
    @manjulamanjula6816 2 ปีที่แล้ว +34

    අජිත් මුතුකුමාරණ සිංදු වලට මම හරි ආසයි

  • @madushanigeethika2849
    @madushanigeethika2849 2 หลายเดือนก่อน +1

    පොඩි කාලෙ ඉදන්ම අහපු සින්දු.අදටත් හරිම ආසාවෙන් අහන්නෙ.කවදාවත් එපා වෙන්නෙ නෑ❤❤❤

  • @user-lt8zb1zw9o
    @user-lt8zb1zw9o 8 หลายเดือนก่อน +21

    අපි උසස් පෙල පංතිවල ඉද්දි ජනප්‍රිය සිංදු,,❤❤❤අනේ ආදරෙයි ඒ අතීතයට ❤❤

  • @sajithmaduranga8227
    @sajithmaduranga8227 ปีที่แล้ว +34

    අපි උසස්පෙළ ලියන කාලේ ඇහුණු ගීත... මට තාම මතකයි අපි උසස්පෙළ ලියන කාලේ පාසැලෙන් ගිය ව්නෝද චාරිකාවේ දාලා තිබුනෙත් මේ සිංදු ට්කමයි....

  • @DilipKumara-bz9jt
    @DilipKumara-bz9jt 3 หลายเดือนก่อน +3

    ලස්සනයි අය්යේ ❤️❤️❤️❤️❤️ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️

  • @piumisandarekha4428
    @piumisandarekha4428 ปีที่แล้ว +38

    ඇයි මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ දෙයියනේ ?? 🥺🥺🥺

    • @mohammadmalith3231
      @mohammadmalith3231 ปีที่แล้ว +2

      එ් තමයි හිතට වැදිලා තියෙන සුන්දර මතකයන්❤❤❤

    • @krishanthikumari6181
      @krishanthikumari6181 ปีที่แล้ว +1

      Ana manda matat taranna natta aka tama

    • @musiclanka2109
      @musiclanka2109 ปีที่แล้ว +2

      Ape matakayan mewat akka radila tiyanawa aka nisa wenna ati

    • @induniljayaweera8692
      @induniljayaweera8692 ปีที่แล้ว +1

      ලවි කරා නමි බොක්කෙන් වදිනවා 😂😂

  • @prabhathmadusanka735
    @prabhathmadusanka735 ปีที่แล้ว +11

    අම්මෝ ඒ කට හඩනම් පිස්සුවක්❤️❤️

  • @samithkularathna1616
    @samithkularathna1616 2 ปีที่แล้ว +44

    ඒකාලේ බස් අජිත් කියලා නෝන්ඩි දාලා කිව්වට දැන් තමා මේ සිංදු වල රසය දැනෙන්නේ... ❤️❤️🙏🙏👍👍

  • @niranjalakumari8278
    @niranjalakumari8278 4 หลายเดือนก่อน +3

    ඔයාගෙ සිංදු හරි ලස්සනයි අයියේ ❤️❤️

  • @CB11222
    @CB11222 5 หลายเดือนก่อน +2

    මාරම ෆීලින්ග් එකක් දැනෙන සින්දු තමයි මේ පන වගේ ආදරේ අජිත් aiyee❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛👑👑👑👑🎇🎇🎇🎇

  • @sanushkajayasena4416
    @sanushkajayasena4416 3 หลายเดือนก่อน +1

    යටියන්තොට සිට දොඹේපොල ,සීපෝත් ගෙදර යනකොට අහපු සිංදු...ලස්සන ම සිංදු ටිකක්❤

  • @sithumudara9460
    @sithumudara9460 ปีที่แล้ว +14

    කට හඩත් අර්තයත් පිස්සුවක් වගේ.2003 ඉදන් අහනවා තාමත් එපා නොවෙන එකම හඩ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sltharaka4807
    @sltharaka4807 ปีที่แล้ว +49

    හදවතේ ගායකයෝ දැන් තියන සිංදු වලට වඩා කොච්චර ලස්සනද

  • @hasanthikaushalya8518
    @hasanthikaushalya8518 2 หลายเดือนก่อน +1

    අදටත් ආසාවෙන් අහන්න පුළුවන් මනෝ ලොකේ තනි කරන්න හැකියාව තියෙන හරි අපුරු කටහඩකි....

  • @suwarnamallika164
    @suwarnamallika164 2 หลายเดือนก่อน +1

    දරුවන් සමග මුළු පවුලම එකතුවීම ගැන මා ඉතා ගෞරවයෙන් ම ලොකු දුව වෙනුවෙන් සුභ පතනවා තමන්ගේ නරක වෙලාවක් උනාම ඔය හැමදේම සිද්ධවෙලා ඉවරයි නමුත් ඔබව රසිකයන් අමතක කරලා නෑ ඒක ඔබ සතුටු වෙන්න මා හදවතින්ම ස්තූති කරනවා කුරුලු කූඩුවක් එකතුවීම ගැන

  • @sethuliashinsani8102
    @sethuliashinsani8102 ปีที่แล้ว +16

    ලස්සන හඬක් ලස්සන කරන,ලස්සන මියුසික්...

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +30

    නියමයි මේ වගෙ තව ලස්සන ඒවා දාන්න අපි බලනවා හැමදාම අපිටත් සපෝට් එක දෙන්න

    • @senalipramudika3293
      @senalipramudika3293 11 หลายเดือนก่อน +1

      බුදුසරණයි ජයවේවා ආදරේ ආදරේ 🙋‍♂️

  • @JanithHasaranga-lo5ee
    @JanithHasaranga-lo5ee 2 หลายเดือนก่อน +1

    මම ඉපදුනේ 2004 .මට වයස දැන් 20 .දැන් 2024 .Virel un vidio ekk nis tmyi .Me song ek ahnna lbune .මා පැලදුව ඔය මංගල මුදුව .මාර තේරැමක් තින ලස්සන සින්දු .අහන්න ලැබිමි සතුටුයි

  • @damithsanjeewa5631
    @damithsanjeewa5631 11 วันที่ผ่านมา +1

    එදත්,අදත් එකම හඩ,
    හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌

  • @MayumiMadushan
    @MayumiMadushan ปีที่แล้ว +4

    මටත් අහම්බෙන් හම්බ උන ලස්සන සිංදු සෙට් එකක් ඇත්තමයි

  • @malinda460
    @malinda460 ปีที่แล้ว +138

    කවුරු මොනවා කිවුවත් අදටත් අප්පිරියා නැතුව අහන්න පුලුවන් සිංදූ .........දැන් ඉන්න ගායක ගායිකාවෝ..... වගේ නෙවෙයි ඉස්සර ගායක ගායිකාවෝ.........සිපිරි බුලට්

    • @kumaramax955
      @kumaramax955 ปีที่แล้ว +3

      Aniwaryenma

    • @wasanthakg6590
      @wasanthakg6590 11 หลายเดือนก่อน +2

      Mama asama gayakaya .mata ඇත්තටම dakinna asai

    • @Kavee452
      @Kavee452 10 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත. හිතට දැනෙන සින්දු ❤❤❤❤

    • @rasikarasika6118
      @rasikarasika6118 10 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😢

    • @chameerasampath5287
      @chameerasampath5287 8 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @thusharadilshan5370
    @thusharadilshan5370 3 หลายเดือนก่อน +1

    මම 1997. මගේ අම්මගෙ මල්ලි ගෙදර අහපු සින්දු මේ. ඒ කාලෙ හිතට වැදුණු වැදිල්ල තාමත් මේ හිතේ ඉහළින්ම තියෙනව. හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 หลายเดือนก่อน +3

    අජිත් මුතුකුමාරණ මේ කැසට් එක ආවේ මතක විදියට 2003 විතර.එතකොට මගෙ පලවැනි love එක..එයා ආසම මේ කැසට් 1-2- ආව ඒව.. කාලය හැමදේම වෙනස් වෙලා..දැන් එයා වෙන කෙනෙක් ලග ..මම වෙනතක.. ඒත් මේ සිංදු තවම එහෙමමයි..❤

  • @sudathdissanayaka7389
    @sudathdissanayaka7389 หลายเดือนก่อน +3

    අපෙ ගෙදර එහා ගෙදර අයියා නෙවි එකෙ උ ගෙදර ආවා කියලා දැන ගන්නෙ මෙ සින්දු දෙදරන්න දැම්මාම දැන් මම රට ඉන්නෙ වැඩ කරන ගමන් අහනවා ඒ අතීතයට මන් ගොඩාක් ආදරෙයි

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 2 ปีที่แล้ว +9

    Me sinduwak weradilawath wedunoth wena sinduwak maru karanna hithen ne e tharam marama lassanai

  • @anuboy3176
    @anuboy3176 ปีที่แล้ว +64

    මට මතක් වුන අපේ ඉතිහාසෙ.. 😘😘😘

    • @user-ej8wg4qq3d
      @user-ej8wg4qq3d 8 หลายเดือนก่อน +1

      Hi

    • @Sasa-mz8wj
      @Sasa-mz8wj 3 หลายเดือนก่อน

      😢😢hy😢❤

    • @sithubhh
      @sithubhh หลายเดือนก่อน

      අව් සැට් 😢

  • @ChethiksMaduwanthi-og3zh
    @ChethiksMaduwanthi-og3zh 6 หลายเดือนก่อน +10

    වශී වෙන් voice එකහ්....වචන නෑ ❤️🥺😍😍😍😍

  • @dilshanwarnasooriya6561
    @dilshanwarnasooriya6561 ปีที่แล้ว +22

    හදවතේ් ගායකයා....

  • @dilshakodagoda5717
    @dilshakodagoda5717 ปีที่แล้ว +26

    අපි පොඩි කලේ අහපු සින්දු අදටත් එ විදිහටම අහනවා මට දැන් 31ක්‌. පුදුම ලස්සනයි අතීතයට ආපහු යනවා

  • @Nishaep-xi6yz
    @Nishaep-xi6yz หลายเดือนก่อน +1

    ආදරෙයි මේ හඩට හැමදාම. හිත අතීතයටම ගෙනියනවා ඒත් ඒ අතීතය මිහිහිරි නම් නෑ💔

  • @mirihallachamara3472
    @mirihallachamara3472 ปีที่แล้ว +25

    මම පාසල් යන කාලේ අහපු සුපිරිම සින්දු මේවා ඉගිල්ලිලා යන්න තිබුනනම් ආයෙත් ඒ අතීතයට දෙවරක් නොසිතාම යනවා

    • @krishanthikumari6181
      @krishanthikumari6181 ปีที่แล้ว +1

      Hmmm

    • @induniljayaweera8692
      @induniljayaweera8692 ปีที่แล้ว +1

      එන්න ආයේ අතීතයට යමු. 😂😂

    • @malithiimalka3187
      @malithiimalka3187 ปีที่แล้ว +1

      Athtatama math pasal yana kale ahapu sindu.Athitaya matak wenawa me sindu aye ahaddi.❤️

    • @mirihallachamara3472
      @mirihallachamara3472 ปีที่แล้ว +1

      @@malithiimalka3187 ❤❤❤❤❤hmmm

    • @vijesiri7279
      @vijesiri7279 ปีที่แล้ว

      @@induniljayaweera8692 zzzxzzxzxzzzzzzzzź x zzzxxźzzzxzz xxxzzz xxxzzz xz x xzxzzzżxźzxzzzź x xx zzźzźzzźzź x xzźzxzz x x xx x xzzzzżxżzzzżzxxzzzx x xxxzzzzzzzzzzzzzzzzzzźxzzzzzzzxxzxxżzxxżzzzxzzzzzzzzzzzzxzzzzzzzzzzzzzzzxzzzzxzzxzzzzzzzzxzzxzzzxzzzzzzzzzzzzzzzzzzzzzzzxzzxzzzzzzz x zzzzzzżzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzźzźzzzzźzzzzzzzzzzzzzzxzzzzzzxzzzxxz
      ..
      .

  • @user-qo8jt7hs8y
    @user-qo8jt7hs8y 6 หลายเดือนก่อน +5

    හදවතේ ගායකya ලස්සනයි ❤❤❤❤❤❤

  • @mswlee7437
    @mswlee7437 ปีที่แล้ว +12

    තාමත් අහනවා🥺💔💗

  • @user-wy7jg1dw1p
    @user-wy7jg1dw1p ปีที่แล้ว +6

    අනේ මන් ආසම ගායකයා කාලේ එ අතිතෙ මතක් වෙනාවා සින්දු අහද්දි

  • @kumarikumari5164
    @kumarikumari5164 2 หลายเดือนก่อน +31

    2024 අහන අය කෝ ❤❤❤❤

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 ปีที่แล้ว +8

    මං මාරම ආසාවෙන් අහන සිංදු ලිස්ට් එකක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..ඒ තරම් ලස්සනයි .චුට්ටක් කල්පනා කරද්දි ලස්සන තේරුමත් තේරේනවා. 🙁🙁 ජීවිතේ කියන්නේ අනේ මන්දා ඇ..හමුවිම් වෙන්විම්.ඒත් සිංදු අහන එක තරම් නිදහසක් මට නම් නැ..මාරම ලස්සනයි ❤️

  • @rajithasumudu9909
    @rajithasumudu9909 ปีที่แล้ว +21

    හදවතේ ගයකයා තමයි ඉතින්...

  • @user-jc2ik7qk2l
    @user-jc2ik7qk2l 8 หลายเดือนก่อน +9

    හද වතේ ගායකයා❤