හවසට තේඑකක් බොන්න පිටි දැවටුම් බිත්තර සාරු නැති සුපිරි රෝල්ස් ❤️ Best Srilankan Roll | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 84

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +4

    හොද පාටයි රෝල් එක. මටත් ආස හිතුන හදන්න. ඔයාට ස්තූතියි මෙවැනි කෑම වර්ග අපට දැක ලන්න සැලැස්සුවා.

  • @piyumiasangi7560
    @piyumiasangi7560 2 ปีที่แล้ว

    Miss mama me jatiya miss kiyala dunnata passe haduwa. Harima lesi. Harima rasai. බොහොම ස්තුති

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 2 ปีที่แล้ว +12

    ලබන මාසේ ලංකාවට යනවා එතකොට හදනවා..රස කියලා හිතෙනවා,ගොඩාක් ස්තුතියි මීස් දැනුවත් කළාට තෙරුවන් සරණයි 🙏🙏❤😍

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ගොඩාක් පිං ඔබතුමියට

  • @kulawansarathnayake7044
    @kulawansarathnayake7044 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා. හරිම පහසුයි, හරිම ඉක්මන්. ඒවගේම හරිම රසයි.

  • @ahasyanimnadi179
    @ahasyanimnadi179 2 ปีที่แล้ว

    Marama rasai Ada haduwa tanx akki

  • @madhuariyasinghe9139
    @madhuariyasinghe9139 2 ปีที่แล้ว +7

    අක්කි මම හැදුවා.මැදට සොසේජස් කරලක් එකතු කරලා හැදුවෙ හරිම රසයි අක්කි.තැන්ක් යූ ඔයාට💚😍

    • @achiniwijenayake274
      @achiniwijenayake274 2 ปีที่แล้ว

      නිකන්ම දැම්මද බැදලද දැම්මේ.

    • @madhuariyasinghe9139
      @madhuariyasinghe9139 2 ปีที่แล้ว

      Badala damme dr..badala danna.

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 2 ปีที่แล้ว

    Wooooow woooooow wooooow mamath adanam hadanawaa mn inne kuwait wala dekkama asama hithuna thxx you❤️❤️❤️ kiyala dunnata akkiyo

  • @ashadharmasena6048
    @ashadharmasena6048 2 ปีที่แล้ว +1

    Recently I made this. It turned out well. Simple and easy recipe. Thank you

  • @sahananuditha4886
    @sahananuditha4886 2 ปีที่แล้ว

    Akki adu koppekin manala gaththama me gaanada enne paan piti. Plz reply ekak one

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    මේකට ආස හිතුනා අනේ..

  • @rangakumara9966
    @rangakumara9966 2 ปีที่แล้ว

    Oya maru akki
    Man godak kama haduwa oyagen
    Best of luck

  • @sithynazira5015
    @sithynazira5015 2 ปีที่แล้ว

    Thank you oyata mema recipe eka handunnala dunnata, weda adui neda? Balamu nxt week Sunday hadala.🌷🌷🌷

  • @kulangideepthika3837
    @kulangideepthika3837 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි.thank you akki

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว

    And also we can paste with paappa mixture for the edges nah???

  • @shaikanavodi4035
    @shaikanavodi4035 2 ปีที่แล้ว +2

    Bake karanna puluwanda?

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 2 ปีที่แล้ว

    Thank's miss hamadam hoda dewal kiyala denawa math kohoma hari hadanawa mama mewa hadala f b ekata dane na .miss budu sarani nirogimath wewa

  • @faznarazaak2068
    @faznarazaak2068 2 ปีที่แล้ว +1

    Thx a lot for ur recepies

  • @shaikanavodi4035
    @shaikanavodi4035 2 ปีที่แล้ว +1

    Ata piti use karannada?

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 2 ปีที่แล้ว +11

    මේ වගෙ ලේසි රෙසපි ඕනි

  • @sathsaragavidu9382
    @sathsaragavidu9382 2 ปีที่แล้ว

    harima rahai

  • @suchithrarajapathirana9733
    @suchithrarajapathirana9733 2 ปีที่แล้ว

    Akki chinese roll filling eka kiyala dennako

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว

    ස්තුතීයි 🌷🌷🌷

  • @seethakumari5066
    @seethakumari5066 2 ปีที่แล้ว

    Kalu duru seeds tikakuth ekathu karala Ana ganna piti tiks

  • @samanthipriyadarshani4372
    @samanthipriyadarshani4372 2 ปีที่แล้ว +34

    මේක අවන් එකට දාලා ගන්න බැරිද

    • @dilprashadini1796
      @dilprashadini1796 2 ปีที่แล้ว +6

      පුලුවන් බේකින් සෝඩා ටිකක් පිටි එකට දාලාම අනන්න.මං එහෙම හදලා අවන් එකට දැම්මා..

    • @iroshaniwickramasinghe9228
      @iroshaniwickramasinghe9228 2 ปีที่แล้ว

      @@dilprashadini1796 winadi kiyak thiyanna onida.

    • @AbdulRahman-jx1dd
      @AbdulRahman-jx1dd 2 ปีที่แล้ว

      @@dilprashadini1796 (

  • @janpeiris1376
    @janpeiris1376 2 ปีที่แล้ว

    AUNTY EASY RECIPES VERY QUICKIE RECIPES FANTASTIC

  • @angel4064
    @angel4064 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ

  • @bandaranethusara1083
    @bandaranethusara1083 2 ปีที่แล้ว

    Apith hadhuva
    Niyamai😋😋

  • @sachisachi1270
    @sachisachi1270 2 ปีที่แล้ว +4

    උනුවතුරෙන්ද පිටි ටික අනන්නෙ

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Thank u Suwa path wewa

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว

    I appreciate your creative recipe as Ialso don't prefer coatings Thank you

  • @sunethrasilva5237
    @sunethrasilva5237 2 ปีที่แล้ว

    Waw malu hada nada

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 ปีที่แล้ว

    Thank you lassanata thiyanawa

  • @PPPPPPPPPPPPPP__
    @PPPPPPPPPPPPPP__ 2 ปีที่แล้ว +2

    Super👌❤️🥰

  • @sugandikasewwandi3577
    @sugandikasewwandi3577 2 ปีที่แล้ว

    niyamaiii

  • @vajanthidevika3266
    @vajanthidevika3266 2 ปีที่แล้ว

    Roller pin eken thunee karata kamak ne neda

  • @himanshiirandika2115
    @himanshiirandika2115 2 ปีที่แล้ว

    Good job ,thanks

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 ปีที่แล้ว +1

    Harima rasa patai

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว

    Is this hot water o just tap water?

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 ปีที่แล้ว

    හරි ලේසියි කාලය ඉතිරි යී

  • @airlover6052
    @airlover6052 2 ปีที่แล้ว +1

    😍😁👍හරිම ලේසියි අක්කා

  • @sachithrakarunarathna5713
    @sachithrakarunarathna5713 2 ปีที่แล้ว

    Backed karanna berida ?

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว

    obagana adamberai duwa.budusaranai.

  • @sajeewanivithanage1625
    @sajeewanivithanage1625 2 ปีที่แล้ว +1

    I made this with vegetable filling....so tasty

  • @lahirusampath2943
    @lahirusampath2943 2 ปีที่แล้ว

    හදලා බලනවා ලේසියි wage මේකට air fire eka use කරන්න puluwanda

  • @naflanawas2300
    @naflanawas2300 2 ปีที่แล้ว

    It looks very yummyy

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +5

    පිටි 500g කොච්චර හදන්න පුලුවන් ද. Freeze කරලා අපිටඕන වෙලාවට බැදලා ගන්න පුලුවන් ද ගොඩක් ස්තූතියි මේ වගේ ලේසි රෙසිපි කියල දෙනවට. බබා ස්කූල් යද්දි එහෙම හදලා තියලා බැදලා ගන්න පුලුවන් නම් ලේසියි ඒකයි. Plz reply me

    • @beautywithhimamakeyouwills7062
      @beautywithhimamakeyouwills7062 2 ปีที่แล้ว +3

      ඇයි මේ අක්කා කිව්වේ 500mg කින් එයා පිටි බෝල 18 කට කඩාගන්නවා කියලා.ඒ කියන්නේ 18 ක් 20 ක් වගේ හදන්න පුලුවන් 🤗

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @lakmallk1392
    @lakmallk1392 2 ปีที่แล้ว

    අක්කියෝ මේක freezer එකේ තියාගන්න බැයිද ටික දවසක්

  • @chanakaprasad9169
    @chanakaprasad9169 2 ปีที่แล้ว

    Good

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 2 ปีที่แล้ว

    Neyamai thanks ch.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 ปีที่แล้ว

    Niyamai🙏🙏🙏🙏

  • @girtygamage6265
    @girtygamage6265 2 ปีที่แล้ว +1

    Can you make with atta flour

  • @hasitharathnayaka6775
    @hasitharathnayaka6775 2 ปีที่แล้ว +1

    Thank you..🥰💐

  • @seethakumari5066
    @seethakumari5066 2 ปีที่แล้ว

    Me vidihata math hadanawa indan namak krame kerale hadanawa

  • @madusha7318
    @madusha7318 2 ปีที่แล้ว +1

    Akke tika welawak යනකොට han wenne nathi waida?❤️❤️

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 2 ปีที่แล้ว +1

    එතකොට මේක පැටිස් එකක්🙂🙂 හැබැයි හැඩය වෙනස්

  • @AbcD-gx4wh
    @AbcD-gx4wh 2 ปีที่แล้ว

    ටින් මාලු නැතුව අල දාන්න බැරිද

  • @nadeekadevika4075
    @nadeekadevika4075 2 ปีที่แล้ว

    Waaw👍

  • @chandrikasomarathna9950
    @chandrikasomarathna9950 2 ปีที่แล้ว

    Tq

  • @thejaniweerakoon3185
    @thejaniweerakoon3185 2 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් මම හැදුවා මැදට පැණි පොල් දාලා

  • @chamindigamage.448
    @chamindigamage.448 2 ปีที่แล้ว

    ටින් මාලු වෙනුවට මාලු දාන්න බැරිද ?

  • @theepasiva4464
    @theepasiva4464 2 ปีที่แล้ว

    Plz mention the ingredients and measurements put the vedioo

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 2 ปีที่แล้ว

    Wow 👌

  • @nodutulowacn2402
    @nodutulowacn2402 2 ปีที่แล้ว

    නියමයි.ලේසි පහසුයි රසත් ඇති

  • @nimashaishani8586
    @nimashaishani8586 2 ปีที่แล้ว +1

    1 comments magen

  • @surekadty2678
    @surekadty2678 2 ปีที่แล้ว

    👍

  • @antoninehowpage8467
    @antoninehowpage8467 11 หลายเดือนก่อน

    Any new recipe

  • @prabodanuwan2307
    @prabodanuwan2307 2 ปีที่แล้ว

    😍😍

  • @sisilsenadeera5456
    @sisilsenadeera5456 2 ปีที่แล้ว

    😍😊

  • @dinutec5335
    @dinutec5335 2 ปีที่แล้ว

    😜😜💔

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว

    අනේ ඇත්තට මේ මිනිස්සු මාර කම්මැලියි නෙ.කී දෙනෙක් අහනවද freezer එකේ දාන්නද කියලා. අනේ දරුවන්ට එහෙම දෙන්න එපා. කම්මැලි නැතුව උදෙන්ම අවදි වෙලා හදල දෙන්නකො.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว

    Thank you 💐😍

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว

    👍