දවසට මෙ ගෙඩි 4යි දිය වැඩියාව හොදයි 😍 මෙ තේ එකක් බිව්වනම් නින්ද යනවා සැපට🧡 Herbalife in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ප්‍රතම වරට මෙ ඔසු උයන ගැන වීඩියොවක්🧡
    #herbal #oganicfood
    මෙ ඔසු උයන ගැන ඔබේ අදහස් ලියන්න

ความคิดเห็น • 189

  • @PrabhaWeerasingha
    @PrabhaWeerasingha 4 วันที่ผ่านมา +19

    මෙච්චර කාලෙකට දැක්ක හොදම වීඩියෝ එක.ගොඩක් වටිනා මනුස්සයෙක්.මේ වගේ අය ලංකාවට ලොකු සම්පතක්.

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo 3 วันที่ผ่านมา +7

    පුතේ ඔය දෑත් තව තව ශක්තිමත් වෙිවා . සියලු දෙවි රැකවරණය වෙිවා

  • @thsmaramalani5000
    @thsmaramalani5000 20 ชั่วโมงที่ผ่านมา

    හරිම වටින වීඩියෝ එකක්. මෙවැනි මිනිසුන් රටට බොහෝ වටිනා කමක් ගෙනෙනවා. ඔබලාට දෙවියන් වහන්සේ බොහෝකොට ආශිර්වාද කරන සේක්වා. ජේසු පිහිටයි.

  • @daniellageruwalin6376
    @daniellageruwalin6376 วันที่ผ่านมา

    වටිනාම වීඩියෝවක්....මෙහම දෙයක් දකින්න ලැබීමත් මාරම වාසනාවක්....මේ විශ්වයේ ආශිර්වාදය ඔබ තුමාට ලැබෙන්න ඕනේ මේ වය්‍යාකෘතිය දිගටම සාර්ථකව කරගෙන යන්න....මේ වීඩියෝව ඉදිරිපත් කළ ඔබ තුමාටත් බොහොම පින්.....ජය වේවා

  • @bhagyasampath6549
    @bhagyasampath6549 5 วันที่ผ่านมา +12

    ❤❤❤❤ වටින මනුස්සයෙක් ❤

  • @DevOpsPulse
    @DevOpsPulse 5 วันที่ผ่านมา +17

    රටේ හිටපු නායකයන් මේවට අත හිත දුන්නනම් වැහි කාලෙට ආහාර හිග වෙන්නෙ නෑ. දැන් ඉන්න කෙනත් අත හිත දුන්නොත් ඉස්සරහට හොදයි. පිටරටවල මාස 6ක් වවලා හිම වැටෙන කාලෙට කන්න හදනවා ලංකාවෙ හිටපු උන් එදා වෙල කන්න විතරයි පුරුදු කරේ. සල්ලිත් ඕනි ඉතින් මේවට දෙන්න

    • @renukw
      @renukw 4 วันที่ผ่านมา

      Un danne komis,komis komis.vetharamai.😊

    • @maxexpress5932
      @maxexpress5932 2 วันที่ผ่านมา

      Lahiru මට මේ වගා කරුවන් ව Contact කරන්න ක්‍රමයක් කියන්න

  • @SankaDarshana-h2h
    @SankaDarshana-h2h 5 วันที่ผ่านมา +9

    වැදගත් වටිනා හොද වීඩියෝවක්👌👍❤️

  • @m.a.7229
    @m.a.7229 7 ชั่วโมงที่ผ่านมา

    අපේ රටේ වීරයෝ ජය වේවා ජය වේවා ලහිරු මචං සුපිරි වීඩියෝ එක උඹට ජය වේවා මම කටුනායක

  • @සදමඩල
    @සදමඩල 4 วันที่ผ่านมา +7

    අපේ රටේ වීරයෝ
    ජය වේවා ජයතු ජයතු ජයතු ❤❤❤❤❤❤❤❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 วันที่ผ่านมา +2

    හරිම වැදගත් වීඩියෝ එකක්. ස්තුති ❤❤❤

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc 6 วันที่ผ่านมา +2

    ගොඩක් වටින වීඩියෝ එකක් අද නම්..❤❤❤❤❤

  • @chamindakumara9647
    @chamindakumara9647 2 วันที่ผ่านมา +1

    රටට වටින සම්පතක් ජයවෙවා සහොදරයා 👍👍👍👍👍👍

  • @sameeranadeeshan1786
    @sameeranadeeshan1786 5 วันที่ผ่านมา +3

    Marama lassana video ekk වැදගත්කම ..math sameera 😂..thank you ලහිරු

  • @samansaman6521
    @samansaman6521 2 วันที่ผ่านมา +1

    දැයම දිනන්නට අවශ්‍ය ශක්තිය දහිරිය ඔබට ලැබේවා ..
    තෙරුවන් සරණයි ..❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 5 วันที่ผ่านมา +2

    The goverment should assist this type of individuals.... God Bless....

  • @MadharaMallika
    @MadharaMallika 4 วันที่ผ่านมา +2

    භාවනාවක් වගේ....බුදු සරණයි..හැමෝට්ම...

  • @chamarilekamge2301
    @chamarilekamge2301 4 วันที่ผ่านมา +5

    දේශීය පැලෑටි සහ ශාක (නිදිකුම්බා , උදුපියලිය , බැල තණ වැනි ) පිලිබද්වත් මේ විදියට තමාම පර්‍යේශණ කරමින් මිනිසුන් ට නීරෝගීව ජීවත්වෙන්න උදව් කරන්න. හැම හොද දේම තනිව සොයාගත් , තනිව යන ගමනක් තමයි ... හරියට බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත් විලසම .....
    ලහිරු ටත් සුබපතනවා ...

  • @ThamaraSubasinghe
    @ThamaraSubasinghe 7 ชั่วโมงที่ผ่านมา

    Great work .

  • @asankanamal9191
    @asankanamal9191 5 วันที่ผ่านมา +2

    Good job amazing farm proud of ny country sherilankan 🙏

  • @ashansangeeth5098
    @ashansangeeth5098 6 วันที่ผ่านมา +2

    සොබා දහම් මාතා❤❤❤

  • @SunandaLiyanaga
    @SunandaLiyanaga 3 วันที่ผ่านมา +1

    Well done . Bless you !!

  • @TravelWithSampath4
    @TravelWithSampath4 5 วันที่ผ่านมา +1

    නියමයි ලස්සන නුවරඑලිය දවසක යමු රවුමක්❤❤❤❤❤❤❤❤

  • @dushyanthidulavin8309
    @dushyanthidulavin8309 วันที่ผ่านมา

    Mama dekapu hothama video 1 meka obage wagawa sarthaka wewa🎉🎉

  • @malamunasinge5675
    @malamunasinge5675 3 วันที่ผ่านมา +1

    Watina wadagat godak dawal danagatta thanks oyatat me vidiyo akata

  • @sadasada3129
    @sadasada3129 5 วันที่ผ่านมา +2

    Udamma. දැක්කේ.ලස්සනම. වෙඩියෝ. Aka

  • @NaginaHerath
    @NaginaHerath 3 วันที่ผ่านมา +1

    Looks like he is an agriculturist he is a genius find out his bag round. Thanks

  • @MadharaMallika
    @MadharaMallika 4 วันที่ผ่านมา +4

    මේ කෙනා තමා කෘෂිකර්ම ඇමති විය යුත්තේ..මේ ආන්ඩුව මේ අයව ඉදිරියට ගෙනෙයිද බලමු......

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 4 วันที่ผ่านมา +1

    Watina Manusayak Supiri Lahiru Aiye Video Aka 👍🩵 Maru❤❤🇱🇰🇱🇰🇱🇰👍👍

  • @Madusankadumidu
    @Madusankadumidu 6 วันที่ผ่านมา

    mara watina manussayek♥️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 5 วันที่ผ่านมา

    Super Malliya jayawewa ❤❤

  • @pradeepchandana299
    @pradeepchandana299 6 วันที่ผ่านมา +3

    Ela ela aiya ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @MaryHilda-y4z
    @MaryHilda-y4z 3 วันที่ผ่านมา +1

    Golu bellanta hondama dea thamai beer ❤❤❤❤❤

  • @playtimegost5616
    @playtimegost5616 7 ชั่วโมงที่ผ่านมา

    Very nice guy

  • @renukadamayanthi1332
    @renukadamayanthi1332 3 วันที่ผ่านมา +1

    නියමයි ❤❤❤

  • @MendesMends
    @MendesMends 5 วันที่ผ่านมา

    Sipiri..hoda weddek..adambarai samira..jayawewa

  • @IsharaPriyadarshana
    @IsharaPriyadarshana 5 วันที่ผ่านมา +1

    සුපිරි ❤ ❤ ❤

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 2 วันที่ผ่านมา +2

    Nalal batu (padagedi) oowa issara ape wathuwala nikan haduna. Dannam dakinnawath na. Para desapaluwo sobadarmayayen hadunu dewal vinasa kala.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 6 วันที่ผ่านมา +1

    ❤❤❤ සුපිරි

  • @slbikeriders9694
    @slbikeriders9694 5 วันที่ผ่านมา +1

    රටට නයනැති මානව සම්පතක්....👊👏

  • @K.wnayanachathurika
    @K.wnayanachathurika 5 วันที่ผ่านมา +1

    බෙහෙත් ගබඩාවක්නේ.ලෝකයක් වටිනවා.

  • @sriyakumari4314
    @sriyakumari4314 6 วันที่ผ่านมา +10

    දියවැඩියාව සඳහා කනවා කියපු එ නම පැහැදිලි na e ඖෂධ නම මොකක්ද ..මම kipawathawak ahuwaa පැහැදිලිව නම ahenne නෑ...please නම දාන්න ...දියවැඩියාව සඳහා දවසට 4 කන්න ona කීවේ anna eke නම

    • @kasunchandana1785
      @kasunchandana1785 5 วันที่ผ่านมา

      Goose berry kiyala kiyanne

    • @rupaweerasekara5729
      @rupaweerasekara5729 5 วันที่ผ่านมา

      Nalal batu kiyala ahala tiyeda dekka vidiyata eka

    • @Slmotivatio
      @Slmotivatio 5 วันที่ผ่านมา +2

      ඔයා නළල් බටු බන් මේ කොළොඹත් තියෙනව් 😂😂😂

    • @LalitharanjaniFernandopulle
      @LalitharanjaniFernandopulle 4 วันที่ผ่านมา

      Grund cherry..thama me..

    • @lankasilva8187
      @lankasilva8187 3 วันที่ผ่านมา

      Stevia sugar venuwata

  • @judenugara3547
    @judenugara3547 6 วันที่ผ่านมา

    Lahiru this is the super planets you have given us I would like to visit this place to by some my diabetes

  • @nalakanalaka3650
    @nalakanalaka3650 6 วันที่ผ่านมา

    සුපිරී සහෝ

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 5 ชั่วโมงที่ผ่านมา

    Anee meewa france 🇫🇷 wala thiyenawanee...
    Europe wala gardening karala wagee

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 2 วันที่ผ่านมา

    රටේ හිටපු නායකයින් කියන උන්ට මේවට අතහිත දීලා දියුනු කරවල මිනිස්සුන්ව උනන්දු කරවල දීර්ඝකාලීන ව්‍යාප්‍රති කරන්න මොලේ තිබුනෙත් නෑ ඕනෙ කමක් තිබුනෙත් නෑ උන්ට ඕනෙ උනේ දොඩම්ගොඩ බදාගත්ත වගේ ඒකන්දත් මගේ තම අර කන්දන්දත් මගේ තමයි කියල අපි අමාරුවෙන් හරිහම්බ කරන එවයින් බදු අරගෙන අපිට ලැබෙන්න තියන ඒවන් උන්ගෙ සුරසැප වලට ගොඩගහගත්ත එක😢😢😢

  • @chalikadilshan3737
    @chalikadilshan3737 2 วันที่ผ่านมา +1

    වටිනා විඩීයෝ එකක් අපෙ.ලංකාව.මොනතරම්.වටිනවාද.දියුනු.කරන්න.බැරි.ඇයි

  • @GihanKaushallya-y6d
    @GihanKaushallya-y6d 2 วันที่ผ่านมา

    Lassna wedak

  • @Saidsaidujjman
    @Saidsaidujjman วันที่ผ่านมา

    Share the location please

  • @ddegambada
    @ddegambada 3 วันที่ผ่านมา

    Amazing ❤

  • @KamaniFernando-f7k
    @KamaniFernando-f7k 4 วันที่ผ่านมา +1

    Please display the plant

  • @Bawanasathsarani
    @Bawanasathsarani วันที่ผ่านมา

    ❤🙏🙏🙏❤

  • @thsmaramalani5000
    @thsmaramalani5000 21 ชั่วโมงที่ผ่านมา

    කැමොමයිල් ටී එක රටවල්වල මාස4 ඉදන් අවුරුදු 2 ක් වෙන දරුවන්ට ටී එකක් විදියට දෙනවා

  • @donsanjeewa2329
    @donsanjeewa2329 4 วันที่ผ่านมา +1

    Gooseberry - in Uk supermarket it is £4

  • @charithajayanatha5643
    @charithajayanatha5643 5 วันที่ผ่านมา +2

    Me ගෙදර රෝහණ වීරසිංහ mahatma හිටපු ගෙදර

  • @FunnyCaveWaterfall-vu2or
    @FunnyCaveWaterfall-vu2or 4 วันที่ผ่านมา +1

    මෙය ලොකු දෙයක් හරි ආසයි බලන්න

  • @a.s.jperera784
    @a.s.jperera784 ชั่วโมงที่ผ่านมา +1

    මේක කියන සීනි වලට ගන්න fruit එකේ නම මොකක්ද?
    කියන ඒව පැහැදිලි නෑ..

  • @DeepashikaRandunu
    @DeepashikaRandunu 6 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @KusumIshwarage
    @KusumIshwarage 5 วันที่ผ่านมา +1

    ❤💐

  • @tharangakumara116
    @tharangakumara116 6 วันที่ผ่านมา

    Kandy❤

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 5 วันที่ผ่านมา +1

    Niyami ලහිරු

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 3 วันที่ผ่านมา +1

    👍🏿🎆

  • @leelagunasekara1554
    @leelagunasekara1554 3 วันที่ผ่านมา +1

    Golden berry,Same Nullal batu all sameGoose berry

  • @BandraBandra-s7l
    @BandraBandra-s7l 4 วันที่ผ่านมา +1

    මේ පැලගන්නේ කොහේද

  • @sachieperera4108
    @sachieperera4108 2 วันที่ผ่านมา +1

    ඔක්කොම හොදයි වැඩ සටහන 👍
    හැඹැයි කියන කියන එකට ආආආඅ....කියන එක පාලනය කර ගන්න...
    එපා වෙනවා බලන්න .

  • @ManjulaAsha-tg8fn
    @ManjulaAsha-tg8fn 6 วันที่ผ่านมา

    Hoda vedyo aka ❤❤❤😂😂🎉🎉🎉🎉

  • @PricidaMadurage
    @PricidaMadurage 3 วันที่ผ่านมา +1

    Me diabetic walata hondai kiyapu gedi wala nama kiyanna puluwanda ? 😊

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 3 วันที่ผ่านมา +1

    Blu beary hadannako

  • @widmina..
    @widmina.. 5 วันที่ผ่านมา

    meya ekka tawa program one😍

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 4 วันที่ผ่านมา +1

    මෙි ජාතිය. අපේ..කැලෙත් හැදෙනව. තව. රටවල් ගනනාවකත් හැදෙනව. අපේ රටෙි ටිකක් පොඩියි අමිමල. කන්න. දෙන්නෑ චෙරි රසක් එන්නා මට. නම. මතක. නෑ ගොඩාක් ගුණයයි

  • @mmckysnv.5092
    @mmckysnv.5092 5 วันที่ผ่านมา

    Mewa kale hadena api podi kale kiyapu mottu gediowa lankawe thiyena ewa

  • @lankasilva8187
    @lankasilva8187 3 วันที่ผ่านมา +1

    Stevia kiyanne e palatiya

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 4 วันที่ผ่านมา

    පැල අදුන ගන්න ටිකක් ලගට පෙන්වන්නකො.අර තද පැණි රස පැලෑටිය මම දියතෙන් ගෙනාවා.කාලයක් තිබිලා නිකම්ම මැරුණා.අතු පැලවුනෙත් නෑ.

  • @sarathdesilva2963
    @sarathdesilva2963 3 วันที่ผ่านมา +1

    අර දියවැඩියාවට කන්න හොද පලතුර හරියටම නම මොකක්ද, ඒවා ගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද? සමීරගෙ දුර කථන අංකය දෙන්න පුලුවන්ද?

    • @travelwithlahiru
      @travelwithlahiru  3 วันที่ผ่านมา

      බූස්බෙරි

    • @kumuduniwijethunga153
      @kumuduniwijethunga153 วันที่ผ่านมา

      නොට්ටු ගෙඩි කියන්නේ ත් මෙවට ද

    • @ChammikaDilrukshi
      @ChammikaDilrukshi 4 ชั่วโมงที่ผ่านมา

      Goose berry​@@travelwithlahiru

  • @lifetobe9633
    @lifetobe9633 5 วันที่ผ่านมา

    Aniwaryenma reguwa danuwath karanna wenawa .. mee pala kohomada lankawata awe kohomada kiyala.. bohoma isthuti bro

  • @lifetobe9633
    @lifetobe9633 5 วันที่ผ่านมา +1

    Kohenda oya konda horawa hoya gatthe kariyawa

  • @NamalKamala
    @NamalKamala 5 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 5 วันที่ผ่านมา +1

    Mea farm eake address aka denna

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage 2 วันที่ผ่านมา

    ඔයගොල්ලගාවකැහිපිත්තන් වැල් තිබෙනවාද?

  • @Reaperr35
    @Reaperr35 6 วันที่ผ่านมา

    😮

  • @channasanjeewa9535
    @channasanjeewa9535 วันที่ผ่านมา

    අර දියවැඩ්‍ යාවට හොදයි කියපු එක මොකද්ද ගන්න විදිහක් නැද්ද

  • @RaAnura-l8r
    @RaAnura-l8r 3 วันที่ผ่านมา +1

    Jayawewa oba thumata .❤

  • @EshanMadusha-c1j
    @EshanMadusha-c1j 2 วันที่ผ่านมา

    Oya oya pala warga apitath pennana.oya baluwata hariyannane.oyagekiyawilla witharak thibunata madi

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 4 วันที่ผ่านมา +1

    එ කාලේ හිටියේ රට කාපු හාමුලා උන්ගේ රේදි හෝද අපුල්න රාලලා හිතන්නේ අනුර තමා අවුරුදු 76 රට කලේ කියලා

  • @LakdasLakdas
    @LakdasLakdas 5 วันที่ผ่านมา

    Estobeye pala Nada

  • @mudaligesena6200
    @mudaligesena6200 3 วันที่ผ่านมา +1

    Gas adura ganna lagata penwanna. ❤😢

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 วันที่ผ่านมา +1

    සෙමට.හොදයිකිව.බොන්න.එවා.කොහෙන්ද.ගන්නෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 วันที่ผ่านมา

      ඉක්මනින් තව වීඩියෝ එකක් දෙන්නම් ගන්න තියෙන තැන් ගැන

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 4 ชั่วโมงที่ผ่านมา

    No wonder SriLanka is a pot of Herbs ❤❤❤😂

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 วันที่ผ่านมา +1

    මම හිතුවෙ වෙන රටක කියල

  • @LakdasLakdas
    @LakdasLakdas 5 วันที่ผ่านมา

    Mata pala tekak awanako salli walata

  • @Dharana_perera
    @Dharana_perera 6 วันที่ผ่านมา

    Good luck brother ❤

  • @MishalSameer-p8p
    @MishalSameer-p8p 5 วันที่ผ่านมา

    සමීර් )
    මගේ මහත්තයා ගෙ නම

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️👌👌🎉

  • @chandramalani2939
    @chandramalani2939 2 วันที่ผ่านมา

    RATATA AWASAMA KENEK UPADESGANNA.RATAK DIUNU WENNA .

  • @Slmotivatio
    @Slmotivatio 5 วันที่ผ่านมา

    නළල් බටු ඕවා මේ colombo හැමතැනම තියෙනවා බන් කාලේ 😂😂

  • @GayanKumara-e9n
    @GayanKumara-e9n 6 วันที่ผ่านมา

    ❤❤❤👍👍👍👍

  • @greshank3695
    @greshank3695 5 วันที่ผ่านมา

    ❤❤❤👍👍🌾🌿🌳🌿🌾🌿🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉🎉

  • @yaman8441
    @yaman8441 5 วันที่ผ่านมา

    ඔය කිව්ව ඇබමැක්ටීන් අමුමිරිස් මිරිස් වලට අනිවාර්යයෙන් ගහන බෙහෙතක්

  • @Balsbogoda23
    @Balsbogoda23 5 วันที่ผ่านมา +12

    රටක නායකයන් වියයුත්තේ මෙවැනි මිනිසුන් කයියනායකයන් නොවෙයි

    • @travelwithlahiru
      @travelwithlahiru  5 วันที่ผ่านมา +1

      👍

    • @priyanthasilva602
      @priyanthasilva602 5 วันที่ผ่านมา +5

      එතකොට රටක නායකයෙක් වියයුත්තේ කටයි ₹කයි දෙකම නැති එකෙක්ද. ඔය කොයි කාටත් කොයිදේත් සාර්ථකව කරන්න හොද නායකත්වයක් ඕනෑම රටකට අවශ්‍යයි.❤

    • @DevOpsPulse
      @DevOpsPulse 5 วันที่ผ่านมา +7

      කලින් හිටපු උන් කරාද ඉතින්. ඒකනෙ අඩුවක් නැතුව කෑම එහෙම තියෙන්නෙ.😅

    • @ChithraIrangani-p8k
      @ChithraIrangani-p8k 4 วันที่ผ่านมา +1

      Hamotama nayakayek wnna ba .ape nayakaya Anita hodai

    • @dammadamma1759
      @dammadamma1759 4 วันที่ผ่านมา +3

      උස නම් සිකුරිටි මිටි නම් කම්කරැ

  • @GTK3000-h3g
    @GTK3000-h3g 6 วันที่ผ่านมา

    Modaya kondaya ,, don't waste time with this , modaya,?

  • @UpplwattegamaU-gr5rt
    @UpplwattegamaU-gr5rt 5 วันที่ผ่านมา

    👍👍👍