💥 SHASHI WITH DANCE - Hiru StepUp - Season 01 | Episode 07 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 237

  • @hansiliyanage1703
    @hansiliyanage1703 ปีที่แล้ว +67

    සාරා විතරයි හරියන්නෙ ඔය ඉන්න අයගෙන්❤️❤️ එයාලා දක්ෂයි ඇත්තටම වශීවෙලා වගේ නැටුම දිහා බලන් හිටියේ අපිත්

  • @danushkashakthi404
    @danushkashakthi404 ปีที่แล้ว +52

    නියමයි ශශී ඔයා මාරයි ඩිස්නි දන්න නැටුම්,අන්න සාරා එයා තමා සාම්ප්‍රදායක නැටුම් ශිල්පිනිය ජය වේව මල්ලි

  • @Kadibi1234
    @Kadibi1234 ปีที่แล้ว +72

    ඩිෂ්නිව අයින් කළ යුතුමයි.

  • @asankasampath6125
    @asankasampath6125 ปีที่แล้ว +79

    ඩිස්නි අයින් කරපියව් නැටුම් ගෙන මොලෝ දෙයක් දන්නේ නැති වුන් විනිශ්චය මණ්ඩලයට අරන් දක්ෂ අය කපනවා . සාරා විතරයි හරියට විනිශ්චය දෙන්නේ❤️ ඩිස්නිගේ ඇදුම 😄 😄😁

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 ปีที่แล้ว

      Dishneyta thiyenne oya aduma vitharayi 😅

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ ඇත්තටම

    • @sayunimapanchali1324
      @sayunimapanchali1324 ปีที่แล้ว +1

      සාරා හොදයි අනිත්දෙන්නා නම් අනේ මන්දා

    • @narmadakumarasingha7716
      @narmadakumarasingha7716 ปีที่แล้ว +1

      සාරා මැඩම් විතරයි ඩාන්සින් ගැන දැනුමක් තියෙන කෙනෙක් ඉන්නෙ💜️💙ඩිස්නි අඳින අඳින හැම අවුට්ෆිට් එකෙන්ම සමහරදේවල් එලියෙදාන් පෙන්නන්නෙ එයාට විතරයි තියෙන්නෙ කියල හිතාගෙන😆😆හයියූ ඩිස්නි🤣🤣

    • @pathmakumarikapugedara9667
      @pathmakumarikapugedara9667 ปีที่แล้ว

      මාත් ආසම නැහැ ඩ්ස්නිට

  • @shanukadilshan4354
    @shanukadilshan4354 ปีที่แล้ว +62

    තව chance එකක් ඔවුන්ට ලැබිය යුතුයි 🤟🔥❤️

  • @sujanidilhara9239
    @sujanidilhara9239 ปีที่แล้ว +16

    මාළුවා හින්දා කට නහින්නේ කියලා නොදන්න මඟුල් කියලා වැඩ වර්චස් කර ගන්න එපා dishni අක්කේ දක්ෂයාට තැන දෙන්න ඕනේ ඒ කලාවේ අගය දන්නේ කලාවට ඇබ්බැහි උන කෙනෙක් ම
    තමා සාරා මිස් I'm proud of you❤️
    නියම වචන ටික 💯❤️

  • @mokshiSiriwardhana
    @mokshiSiriwardhana ปีที่แล้ว +15

    අනේ ශෂී.......ඔයා ඉස්සරහට යන්න ඕනි ....මොකද ඔයා මාරම දක්ශයි ....පුළුවන් නම් "හිරු " මෙයාට අවස්ථාව දෙන්න ....please.... මෙයා හැමදාමත් නැටුමටම පේ උනු දරුවෙක් එයාට අවස්ථාවක් දෙන්න ....

  • @nisansalamaduhansi9222
    @nisansalamaduhansi9222 ปีที่แล้ว +18

    මේ අයට අවස්ථාවක් දෙන්න ගොඩක් දක්ෂයි මේ අය.

  • @malithi4895
    @malithi4895 ปีที่แล้ว +20

    සාරා අක්කි ඔයානම් මාරයි ඔයා තමා නියම comment එක දුන්නේ....❤️ ආදරෙයි අක්කි

  • @ayeshanilangani8067
    @ayeshanilangani8067 ปีที่แล้ว +17

    සාරා ට ආදරෙයි. මාර දැනුමක් තියනවා.

  • @kavindasadaruwan1079
    @kavindasadaruwan1079 ปีที่แล้ว +16

    ඩිස්නි ඉවත් කල යුතූයි අසාදාරණ තිරණයක් ලැබුෙන ඔවුන්ට නැවත අවස්ථාවක් දිය යුතුයි

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +49

    අපරාදේ ....මේ දක්ශයින් දෙන්න කැපුනේ 😢😢😢 ඩිශ්නි කරේ බලු වැඩක්...සාරා තැන්ක් යූ ❤️ මේ කොල්ලො දෙන්න අගේ කරාට..

  • @nimmyofficial
    @nimmyofficial ปีที่แล้ว +26

    අගය කරමී... දක්ශයන් දෙදෙනෙක්... ජයෙන් ජයම වේවා! ❤

  • @araliyakawadycreation2208
    @araliyakawadycreation2208 ปีที่แล้ว +9

    මගෙ චැනල් එකේ ගොඩක් ඉන්නෙ ශශිගෙ නැටුම් වලට ආදරේ කරන අය ඇය් මන්ද ඒම කරේ .ඔයා දක්සයෙක් සශි ඉදිරියට yanna

  • @DogLove459
    @DogLove459 ปีที่แล้ว +25

    අකිල කියන දෙවල් මට තෙරෙන්නෙ නෑ මෙතනදි විතරක් නෙව්යි ගොඩාක් වැඩසටහන් වල එහෙමයි🙈

    • @buddikawikkramasigha464
      @buddikawikkramasigha464 ปีที่แล้ว

      Oita wediya hodaiii akila tamange akka karanadewl hoyala beluwanm ewata upades dunnm ok hariii

    • @narmadakumarasingha7716
      @narmadakumarasingha7716 ปีที่แล้ว +3

      අකිලගෙ පවුලම බර වචන ටිකක් දාල කරකවල මොකක් හරි කියල ඕනිතැනක කතාවෙන් දිනන්න දක්ශ වුනාට ඇත්තටම උන් ඒ කියන දේවල් හොඳට අහන් හිටියොත් අගක් මුලක් නැති පුස්සක්😂😂

  • @Kadibi1234
    @Kadibi1234 ปีที่แล้ว +70

    මේකෙ ඉන්න Dishni ඉස්සෙල්ලා ඔයා ඉගෙනගෙන එන්න. දන්න මිනිස්සු හෑල්ලුවට ලක් නොකර. Mega Star දින්නා කියලා ඔයා නර්ථනයට උපන් හපන් සාරා මිස් එක්ක හැරෙන්න්වත් බෑ... Good job brothers.Well done .Super performance 👍👍👍❤️❤️❤️

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 ปีที่แล้ว

      Well said brother ❤️❤️

    • @dileshagamaethige2336
      @dileshagamaethige2336 ปีที่แล้ว +3

      mn me reply ekata akagai
      Sarage talent experience ekata Dishnita harenna ba
      Please Hiru TV Knowledge Eka thiyana minissunwa judge panel ekata genna
      eka dance show ekak dinna paliyata eyata knowledge ekak thiynawa kiynna ba
      Please FYA
      me wage aya nisa waddo eliyata ynwa

  • @Lonelyplanet24
    @Lonelyplanet24 ปีที่แล้ว +16

    Perfect dnz shashi 🥺❤zaara well explanation 👏💗

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +55

    ලංකාවෙ මිනිස්සු න්ගෙ mentality එක ගැන හිතාගන්න පුලුවන් vote කරන විදිහ දැක්කම ... දක්ශකමට නෙමෙ vote කරන්නෙ තනිකරම භාහිර ස්වරූපයට සහ පෞද්ගලික ත්වයට .... දේශපාලනය දිහා බලන්නෙත් එහෙමනෙ ... ඉතින් හරියයිද ... මෙහෙමත් මෝඩ මිනිස්සු shit

    • @sm2529
      @sm2529 ปีที่แล้ว

      Eka nam ඇත්ත

    • @buddikawikkramasigha464
      @buddikawikkramasigha464 ปีที่แล้ว

      Etta sahatika etta me gollo karannema eka me dewl denadenath ne wage aya enna narakaiiii me gon nalikawe dewl wakata

  • @nishanthaamarasingha8918
    @nishanthaamarasingha8918 ปีที่แล้ว +8

    මේ රටේ මිනිසුන්ට තාමත් හරි වැරැද්ද තෙරෙන්නේ නෑ එකයි සත්‍යය ....😭😭😭

  • @shanikadilhani7794
    @shanikadilhani7794 ปีที่แล้ว +2

    අපේ රටේ නර්ථනය හරියට හදාරපු දැවැන්ත චරිත ඉද්දි කවුද මේ දාලා තියෙන විනිශ්චය මණ්ඩලය.

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 ปีที่แล้ว +15

    අනේ පුළුවන් ද එයාලට ආයේ chance එකක් දෙන්න

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว +3

      While card round එකක්වත් තිබ්බනම් හොද යි

  • @madushikamadu466
    @madushikamadu466 ปีที่แล้ว +6

    ගෙම්බියක් ගිය උඩක් කිව්වලු, අර ලලිත් පැරකුම් නිසා තමා ඩිස්නිට එදා කිරුල හම්බුනේ නැත්තන් මේ හෝන්තුවව කවුරුත් ගනන් ගත්තෙ නෑ මේකප් තලියක් උලාගෙන එහෙන් මෙහෙන් එලියෙ දාගත්තම එයා තරම් කෙනෙක් නෑ කියල හිතන් ඉන්නෙ, අකිල කිව්වා වගේ ඇත්තටම දුකයි මේ වගේ දක්ෂයො අයින් වෙනකොට, අකිල සාරා respect ❤️🌹
    ඩිස්නි 🤢 තමුසෙට කරන්න පුලුවන් මගුලක් කරගෙන පාඩුවෙ ඉන්නවා ජජ් බෝඩ් වලට එන්නැතුව 😡

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 ปีที่แล้ว +32

    හරිම අසාදාරන වැඩක් උනේ ඇත්තටම දක්ෂයි ❤❤❤

  • @hansinikumarasinha4821
    @hansinikumarasinha4821 ปีที่แล้ว +17

    එයා ඇත්තටම දක්ෂයි ❤️😍❤️😍😥

  • @MaxInkTattoo19
    @MaxInkTattoo19 ปีที่แล้ว +6

    පෙරහැරේ නටන්නෙත් මිනිස්සු බලන්නෙත් මිනිස්සු අපි ඔක්කොම එකයි.... ❤❤✌✌✌✌✌👈

    • @mathewsri7755
      @mathewsri7755 ปีที่แล้ว

      ඇත්ත කතාව❤️🤟

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +47

    අකිල Megastar win කලේ උමාරියා නිසා.අකිලට නම් ජැක්සන් සර්ගෙ දක්ශතාව උපතින් පිහිටලා තියෙන වා කියල කියන්න පුළුවන්.ඩිස්නි Win කලේ ලලිත් නිසා.මෙච්චර නර්තන ශිල්පිනියො ඉන්න ලංකාවෙ ඔය පුටුව දෙන්න වෙන කෙනෙක් ඉදියෙම නැද්ද?මම මෙහෙම කමෙන්ට් එකක් දැන්මෙ ඩිස්නි සමහර තැන්වල ලොකු කමක් ඔලුවට අරන් වගේ ඉන්න නිසා.(සංවර්ධනාත්මක විවේචනයක්)හිත රිදුනනම් සොරි

    • @nuwanbuddhikarajapaksha273
      @nuwanbuddhikarajapaksha273 ปีที่แล้ว +3

      Himali siriwardana හොදයිනේ ඩිස්නිට වඩා ගත්තනම්

    • @gjdilhara2538
      @gjdilhara2538 ปีที่แล้ว +6

      නිරෝශා තලගල ගන්න තිබ්බෙ ඩිස්නි වෙනුවට

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว +2

      ඔයා හරි

    • @mathewsri7755
      @mathewsri7755 ปีที่แล้ว +1

      @@gjdilhara2538 yes I agree with u.

    • @chathuyasarathna7306
      @chathuyasarathna7306 ปีที่แล้ว +1

      ​@@gjdilhara2538 L❤

  • @wasanthagm9249
    @wasanthagm9249 ปีที่แล้ว +34

    ඇයි දෙය්යනෙ මෙවගෙ දරුවන්ට තැනක් නතේ 😢😢

    • @gayashanrasanga9239
      @gayashanrasanga9239 ปีที่แล้ว +1

      Ekannm atta

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว +2

      ඇත්ත ම කතාව ගත්තොත් ඩිස්නිට වඩා ශශී ඉදිරියෙන් ඉන්නව නර්තන කලාව තුළ .ඩිස්නි ඔතන ඉන්නෙ ප්‍රදීප්ගෙ මාර්ගයෙන් Megas tar win කරපු නිසා.හැබැයි ශශී කියන්නෙ ජී විට්ගෙන්ම නැටුමට බැදිල ඉන්න කෙනෙක්..ITN සුපිරි හපනා රියැලිටි එකේ මට මතකයි මෙයාව Grand finally තේරුණා අවුරුදු ගානකට කලින්...රංගන ය අතින් ඩිස්නි ප්‍රවීණ උනාට නර්තනය අතින් ශශී එයාට වඩා එක්ස්පර්‍ට්.

  • @chathurinandani9793
    @chathurinandani9793 ปีที่แล้ว +1

    ශෂි ගෙ හිනාව අැතුලෙ සහ අදහස් තුල විනිශ්චය මන්ඩලයේ (කලාව නොදන්න ) අයට මරු පහරක් දුන්නා කියලා මට හිතුනා. සුපිරි නැටුමක් අපි දැක්කා. ශෂිව රටම දැන ගත්තා, විනිසුරුවන් චා වුනා. සුපිරි ගමනක් මූ යනවා යන්න ඕන යන්න වෙනවා ඔයාට ශෂි. ඉස්සරහ විනිසුරු අසුනක ඔයා ඉන්නවා කවදහරි

  • @hiruniaravindi6617
    @hiruniaravindi6617 ปีที่แล้ว +7

    තව අවස්ථාවක් ලැබිය යුතුමයි.... ඔවුන් නියම දක්ශයින්

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +5

    සාරා විතරයි විශය දන්නේ .ක්ශේත්‍රයේ ඉන්න අය නම් දන්නව ඇති සාරා කව්ද කියල

  • @sunethramalka
    @sunethramalka ปีที่แล้ว +42

    මේ වගේ ළමයින්ට ඉස්සරහට යන්න බැරි අර ඩිස්නි වගේ මොකවත් දන්නෙ නැති බූරු ගෑනු ඉන්න නිසා.ලලිත්ට පිංසිද්ද වෙන්න එක රියැලිටි ෆෝ එකක් දිනලා නැටුම් ගැන දැනුමක් නැති එවුන් නිසා.

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว +7

      ඇත්ත ම කතාව ගත්තොත් ඩිස්නිට වඩා ශශී ඉදිරියෙන් ඉන්නව නර්තන කලාව තුළ .ඩිස්නි ඔතන ඉන්නෙ ලලිත් මාර්ගයෙන් Megas tar win කරපු නිසා.හැබැයි ශශී කියන්නෙ ජී විට්ගෙන්ම නැටුමට බැදිල ඉන්න කෙනෙක්..ITN සුපිරි හපනා රියැලිටි එකේ මට මතකයි මෙයාව Grand finally තේරුණා අවුරුදු ගානකට කලින්...රංගන ය අතින් ඩිස්නි ප්‍රවීණ උනාට නර්තනය අතින් ශශී එයාට වඩා එක්ස්පර්ට් .

    • @mathewsri7755
      @mathewsri7755 ปีที่แล้ว

      @@s.upamali1528 lalith parakum ekka tama meya megastar season 3 dance kala partenr. Eyage acrobats nisa tama disney win kale. Natuva natum danne naa.. eya danne gassanna paddanna vitarai. Shashi imesh kumara ayyh and dinesh are talented more than disney . ❤️🤟

  • @pasinduashen1180
    @pasinduashen1180 ปีที่แล้ว +8

    ඩිස්නි ගැලපෙන්නෙ නැහැ

  • @nayangovinna3896
    @nayangovinna3896 ปีที่แล้ว +13

    ඩිස්නි දන්න ලබ්.... 😭

  • @sachinisamodika9503
    @sachinisamodika9503 ปีที่แล้ว +8

    Shasi අයියේ සුපිරි ලස්සනයි මාරයි

  • @samthemana2731
    @samthemana2731 ปีที่แล้ว +4

    හිරු එකට judge board එකක් set කරනකොට ඒ විෂය පථයට අදාල අය හොයා ගන්න මෙච්චර අමාරුද?
    ඩිස්නි කොහොමද මේ වගේ judge board එකකට එන්නේ?
    මේකෙන් වැඩසටහන බලන්නත් එපා වුනා. මොනාද එයා මේ දෙන comments ?
    මේකෙන් වෙන්නේ එන තරග කරුවන් අධෛර්යට පත්වෙනවා විතරක් නෙමෙයි, වැඩසටහනේ තියන ගුනාත්මක බවත් අඩු වෙන එක.
    මෙයාට හෙළුවෙන් නාට්‍යක රගපාන්න අවස්ථාව දීලා විෂය ගැන දන්න කෙනෙක්ව ගන්න. නැත්තන් හිරුත් ඉවරයි.

  • @uththarapadmasiri5837
    @uththarapadmasiri5837 ปีที่แล้ว +10

    ඩිස්නි මොනවා දන්නවාටද මේකට දාලා තියෙන්නේ

  • @_hm_3503
    @_hm_3503 ปีที่แล้ว +37

    මේවා ජජ් කරන්න හරි හමන් උන් දාන්න එපැයි.සාරා විතරයි දැනුමක් තියන කෙනෙක්ට ඉන්නෙ.ඩිස්නි කියන ගෑනි නම් මහම ගොනියක්

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว +2

      ප්‍රදීප් නැත්නම් ඩිස්නි ඔතන නෑ ඇත්ත ම කතාව ගත්තොත් ඩිස්නිට වඩා ශශී ඉදිරියෙන් ඉන්නව නර්තන කලාව තුළ .ඩිස්නි ඔතන ඉන්නෙ ප්‍රදීප්ගෙ මාර්ගයෙන් Megas tar win කරපු නිසා.හැබැයි ශශී කියන්නෙ ජී විට්ගෙන්ම නැටුමට බැදිල ඉන්න කෙනෙක්..ITN සුපිරි හපනා රියැලිටි එකේ මට මතකයි මෙයාව Grand finally තේරුණා අවුරුදු ගානකට කලින්...රංගන ය අතින් ඩිස්නි ප්‍රවීණ උනාට නර්තනය අතින් ශශී එයාට වඩා එක්ස්පර්‍ට්.

  • @imeshaminohari9658
    @imeshaminohari9658 ปีที่แล้ว +12

    රාජපක්ෂ කැල්ල ගැවුනොත් ඉවරයි පච ඩිශනි 😂😂

  • @chanakakumara905
    @chanakakumara905 ปีที่แล้ว +6

    ඩිස්නි කියන්නේ කවුද කියලා කියන්නකෝ කවුරු හරි.දන්නේ නැති නිසා අහන්නේ

  • @ireshamaduwanthi8218
    @ireshamaduwanthi8218 ปีที่แล้ว +15

    ඩිස්නි හිතන් ඉන්නෙ ඩිස්නි උඩ දාල නටන නැටුම් විතරයි නැටුම් කියල😂

  • @MaxInkTattoo19
    @MaxInkTattoo19 ปีที่แล้ว +11

    ඩිස්නි...මදුරු දැල ආයි එද්දි ගෙදර තියල එන්ඩ..... 😂😂😂😂

  • @sadurathnayaka2119
    @sadurathnayaka2119 ปีที่แล้ว +21

    ලෝකෙ වටෙ නටලා සාධාරනෙන් ඉන්න අය අස්සෙ ලංකාවෙ ඒකත් හිරු එකේම නටවලා stepup එකෙ දාන ලොකුකම් තමයි දිරවන්නැත්තෙ 😂😂💔✋ ඩිස්නි 🤮🤮

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว +4

      ඇත්ත ම කතාව ගත්තොත් ඩිස්නිට වඩා ශශී ඉදිරියෙන් ඉන්නව නර්තන කලාව තුළ .ඩිස්නි ඔතන ඉන්නෙ ප්‍රදීප්ගෙ මාර්ගයෙන් Megas tar win කරපු නිසා.හැබැයි ශශී කියන්නෙ ජී විට්ගෙන්ම නැටුමට බැදිල ඉන්න කෙනෙක්..ITN සුපිරි හපනා රියැලිටි එකේ මට මතකයි මෙයාව Grand finally තේරුණා අවුරුදු ගානකට කලින්...රංගන ය අතින් ඩිස්නි ප්‍රවීණ උනාට නර්තනය අතින් ශශී එයාට වඩා එක්ස්පර්‍ට්.

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว

      @@s.upamali1528 🥰

    • @shenal1617
      @shenal1617 ปีที่แล้ว +1

      Dishini EPA gon.gani... ain karanna...

  • @samadi5268
    @samadi5268 ปีที่แล้ว +8

    Saara oya gena nihathamani adambarayak dakinawa.disni monada danne bn.saara thamai methana inna oni.anith un denna monada danne.oita wada denuma thiyena aya innva.shashi aiye idiriyatama ynn oyata bs

  • @isharasachini
    @isharasachini ปีที่แล้ว +5

    Sara miss garu kranawa godaaaaak.. ❤️❤️❤️❤️

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 ปีที่แล้ว +7

    Dishney 🤮
    Akila 🤢
    Sara 😍

  • @keshankavinda41
    @keshankavinda41 ปีที่แล้ว +7

    නියමයි සාරා.......

  • @Sanjanaaa416
    @Sanjanaaa416 ปีที่แล้ว +2

    පරාදේ දක්ෂයෝ දෙන්නෙක්. මං ශශී අයියගේ tik tok බලලා තියනවා මීට කලින් මං ආසම කෙනෙක් මරු සුපිරියට නටනවා. අම්මො ඒ හැඩ . මං මෙයා එනවා කියලා දන්නව නම් මාත් sms එකක් දානවා . අපරාදේ සුපිරි දක්ෂයෙක් 😒

  • @sanjujayavira8514
    @sanjujayavira8514 ปีที่แล้ว +4

    අනේ ඒක හරි ලස්සනයි ..අපරාදෙ

  • @Prabha1121
    @Prabha1121 ปีที่แล้ว +2

    අපරාදෙ ෂශී.එයාගෙ dancing ලස්සනයි.

  • @shakilaudeshika8516
    @shakilaudeshika8516 ปีที่แล้ว +17

    Zara 🥺well said❤️

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +1

    සසි ඔයා නියමයි .. කොල්ලො දෙන්නට ජය වේවා

  • @rpsdilshani2506
    @rpsdilshani2506 ปีที่แล้ว +1

    අනේ පලයං ඩිස්නි උබ දන්න රෙද්ද යකෝ ඒ දෙන්නා ලස්සනට නැටුවා❤❤❤

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii ปีที่แล้ว +1

    සාරගෙ අදහස් සියට සීයක් ඇත්ත ..

  • @nethminuwanthika1820
    @nethminuwanthika1820 ปีที่แล้ว +1

    Respect sara... and good performance shashii🙏

  • @rasikadamayanthi3295
    @rasikadamayanthi3295 ปีที่แล้ว +5

    ඩිස්නිව අයින් කරපන්...

  • @ovinichandrasekera9629
    @ovinichandrasekera9629 ปีที่แล้ว +3

    Shashi is an incredible dancer have been watching him for a long time

  • @minoliyasantha6999
    @minoliyasantha6999 ปีที่แล้ว +3

    ඩිස්නි රියලිටියකින් ආවා මිසක් ඕවා දන්නවද...මෙලෝ රහක් නෑ...

  • @vimuvimu8801
    @vimuvimu8801 ปีที่แล้ว +8

    අකිල නැටුම් ගැන මොනා දන්නවද,කවුරුහරි කියල දෙන දෙයක් ඔහේ නටනවා මිසක්.ඔයිට වඩා හොදයි කවිදු සර්.පොඩි උනත් දක්ෂ ගුරුවරයෙක්

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +4

    While card round එකක් තියන්න

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 ปีที่แล้ว +3

    Sara oyage coment eka hithata mara vidiyata denuna❤❤❤❤❤shashi aiye oya Harima Lassanai 😊

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 ปีที่แล้ว +12

    අනේ ගොම් කමෙන්ට් දෙන්නේ.. ඩිස්නී.. ගොන් ගෑනි

  • @chamilanirosani2392
    @chamilanirosani2392 ปีที่แล้ว +4

    පුලුවන්නම් තව අවස්ථාවක් දෙන්ට.මොකද දක්ෂ අය මෙ විදිහට අයින් කරන්ට ඵපා🙏🙏🙏

    • @mathewsri7755
      @mathewsri7755 ปีที่แล้ว

      ඔව් වයිල්ඩ් රව්න්ඩ් එකකින් චාන්ස් එකක් දෙන්න.

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii ปีที่แล้ว +4

    මේකනම් දිනන්නම ඕන එකක්

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 ปีที่แล้ว +1

    Adee paradunane MN blagen hitiye dinla iwrwenkn akpartama rathu una
    Kochchara lassani natumkda?❤ Harima dakshai oyala😎🔥✌️😍🎊🎉✨👍

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +6

    Respect saara❤️

  • @evanvlogs5645
    @evanvlogs5645 ปีที่แล้ว +14

    Zara..
    well said ❤

  • @ikimonogaming1077
    @ikimonogaming1077 ปีที่แล้ว +1

    ඩ්ස්නීව අයීන් කරන්න හිරූ ඔයාලා නිකම් චාටර් වෙනවා විතරයි සාරා විතරයි ඔතන නර්තනය හදාරලා තැනකට ඇවිල්ලා ඉන්නේ 😕please add some.professional judges to judge pannel

  • @shahansnuradha9905
    @shahansnuradha9905 ปีที่แล้ว +10

    මේය ඩිස්නි අයින් කරන්න මේලව රාක් නැහැ 😡😡😡😡😡 මට පෙන්න බැහැ

  • @shashilanilukshi3585
    @shashilanilukshi3585 ปีที่แล้ว +4

    මොනවද ඩිස්නි කියවන්නෙ.මුලට අග ගැල්පෙන්නෙ නෑ අගට මුල ගැලපෙන්නේ නෑ තමුන් කියන දේවල් වල.

  • @avishkahirushan5512
    @avishkahirushan5512 ปีที่แล้ว +4

    Respect Saara

  • @wasanawasana6872
    @wasanawasana6872 ปีที่แล้ว +2

    Respect saara miss..👌👌👌👌

  • @roshaniprasadhi104
    @roshaniprasadhi104 ปีที่แล้ว +1

    hiru eka kohomath hommaine. dkshayata thanak nhane

  • @saharaprishanthi8201
    @saharaprishanthi8201 ปีที่แล้ว +7

    ඩිස්නිව Makeup නැතුව බලන්න ඕනෙ කෙනෙක් ඉන්නවනම් ගාඩි Film එක බලන්න
    පොඩි කොටසක ලාවට තත්පර කීපයක් මූණ පෙන්නනවා 😹 මූණ දිහා බලන්නවත් බෑ අදුනගන්නම බෑ . මම ඒත් කල්පනා කල ඩිස්නිමද කියල.😹

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      Ane ubala wage gonnuu😂😂Eketh e ganiwa makeup karala thiyenne katha karala🤣🤣lankawe un melo deyak dan nane🤣🤣

  • @wasanawasana6872
    @wasanawasana6872 ปีที่แล้ว +6

    අනේ අර පට්ට බැල්ලිව අයින් කරපන් හිරූ..දක්ශතාවය දෙන්නේ කොහෙවත් නැති උන්ට..අනේ ඩිස්නී තෝ..

  • @chamithkumara7755
    @chamithkumara7755 ปีที่แล้ว +10

    මොකෙක්ද මේ ඩිස්නි කියන ගෑනි 🤮🤮 මේකිට නටන්න පුලුවන්ද ඇයි මුන්ව විනිශ්චය මන්ඩලේට ගන්නේ

  • @sithuminifernando2727
    @sithuminifernando2727 ปีที่แล้ว +3

    Saarage kathawa watina kathawak❤

  • @melissaekanayake7326
    @melissaekanayake7326 ปีที่แล้ว +1

    This was one of the best acts ive seen in sometime. Really sad how unfair the voting was :(

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii ปีที่แล้ว +1

    නියමයි හරිමලස්සනයි

  • @warunimuthumali2785
    @warunimuthumali2785 ปีที่แล้ว +3

    Sara respect you

  • @user-mt2nk3ty8x
    @user-mt2nk3ty8x ปีที่แล้ว

    Sharaa miss ඔබට godak pin💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakuninisansala2609
    @sakuninisansala2609 ปีที่แล้ว +5

    ඩිශ්නි
    මෙලෝ රහක් නෑ.

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว

    අනේ ඩිස්නි එච්චර හොඳ නම් ලකුණු දෙන්න ඇපැයි

  • @dinutharangi3670
    @dinutharangi3670 ปีที่แล้ว +3

    මේකේ ජජ් බෝඩ් එක මාරුකරානම් හරි. සාරා වගෙ ප්‍රොෆෙෂනල් ඩාන්සර්ස්ලා ගත්තනම් හරි..😒

  • @worlddancing4960
    @worlddancing4960 ปีที่แล้ว +2

    සාරාට ගෟෙරව කරනවා මම ගොඩක් එයා අැරෙන්න නැටුම් දන්න එවුන් දෙන්නෙක් ජජ් බෝඩ් එකට දැම්මනම් තමයි හරි මොකද මේ නර්තනය ගැන මල පොතේ අකුරක් දන්නැති එවුන් දාලා වැඩක් වැයි උසස් පෙළ නර්තනය හදාරන මමත් එකගයි සාරාගේ කතාවට එ් නැටුම අැත්තටම විශිෂ්ටයි අඩු පාඩු දකින්න නැති තරම් මගේ අදහස මේ

  • @hasaralgossip2026
    @hasaralgossip2026 ปีที่แล้ว +1

    කොච්චර ලස්සනට නැටුවද ඒ දස්කමට තැනක් නෑ

  • @jesikasewminisewmini211
    @jesikasewminisewmini211 25 วันที่ผ่านมา

    Sara ❤

  • @buddikawikkramasigha464
    @buddikawikkramasigha464 ปีที่แล้ว

    Mn hitanne hiru shashita enna dei kiyala koma hari kapanawa meya perahere natanawa jataragana paww me wave ayata enna denna oni mehema gari perform k idak dila tiyena ekata satutuiii godaak koma hari meya kapaiii shashii tik tok walin ewith ada reality walin issarahata yanba inne congratulationss

  • @youthtv5153
    @youthtv5153 ปีที่แล้ว +6

    Aparade dakshayek kapuna. Hiru step up balannema zara nisai

  • @nuwansanjeewanuwan949
    @nuwansanjeewanuwan949 ปีที่แล้ว

    Hiru tv ai oyalata hoda vinishya mandalayak thoraganna bari , ara konde kapala inna miss hodai apita nam

  • @chalaniruwanmali1831
    @chalaniruwanmali1831 ปีที่แล้ว +1

    Sara oya niymai

  • @nawodyakawindi3079
    @nawodyakawindi3079 ปีที่แล้ว +8

    Shashi best 😍

  • @warunimuthumali2785
    @warunimuthumali2785 ปีที่แล้ว +1

    Aththatama shashi godak daksha kenek.eyage TikTok unath balanna eyage hakiyawa.disnikarapubaluwadenam hari na eya hariyata natum danna kenekda.shashita aye chans ekak dennama one

  • @buddikawikkramasigha464
    @buddikawikkramasigha464 ปีที่แล้ว +1

    Welwataram netuwa judjemant ejz dunna nm iwaraii ne paudgalikathwaya hoyanne aaa thamath ramu gatawa me samaje weda wenne

  • @jinadarinisansala651
    @jinadarinisansala651 ปีที่แล้ว +2

    ❤️🥺 dakshayo dennek🥺

  • @malithbandarajayathissa877
    @malithbandarajayathissa877 ปีที่แล้ว

    ඩිස්නි කියන්නේ හෙලුව පෙන්නම් නටන ගෑනියෙක් නේ. තමන් ගේ ලකුණු අඩු උන එකවත් සාදාරනීකරනය කරගන්න බැරි ගෑණියෙක්. එහෙම එකියෙක් දාගන හිරු එක කනවා. මේකිව අයින් කරලා වෙන කාවහරි ගනිං😢😢🥺🥺🥺🥺

  • @shashikayuwanthi1341
    @shashikayuwanthi1341 ปีที่แล้ว +3

    Sarata vitharai narthanaya gana danumak thiyenne narthanaya karapu paliyata jaj bod ekata hamoma sudusu ne

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe3972 ปีที่แล้ว

    Shashi kiyanne supiri dancer kenek

  • @banduladisanayaka452
    @banduladisanayaka452 หลายเดือนก่อน

    Saara miss ❤

  • @prarthanagunarathna6239
    @prarthanagunarathna6239 ปีที่แล้ว +1

    Sara. Wow.

  • @diyagahasunil-om3xj
    @diyagahasunil-om3xj 5 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉