💃🏻යතීෂ් කෙනුජ සමඟ කවිදු | Hiru Super Dancer - Season 4 | FINAL 07 | Episode 27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2023
  • 💃🏻යතීෂ් කෙනුජ සමඟ කවිදු | Hiru Super Dancer - Season 4 | FINAL 07 | Episode 27
    ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව
    මාතර දිස්ත්‍රික්කයේ තුඩාව
    "යතීෂ් කෙනුජ සමඟ කවිදු" නම්
    HSD (හිස්තැනක්) YK ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ජාතියේ ප්‍රසාංගික වේදිකාවෙන් බිහිවූ අවසන් 07 දෙනා ජනතා පරමාධිපත්‍යයට භාර කල වගයි
    ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව වෙනුවෙන් මනාපය පළකරන්නට
    ඔහුගේ හෝ ඇයගේ කේතය සඳහන් කොට 7766 ට SMS කරන්න,
    නැතිනම් www.hirutv.lk හෝ www.hirusuperdancer.lk වෙත පිවිසෙන්න
    පියවරෙන් පියවර නර්තනයේ විශිෂ්ටයින් සුපිරි නර්තන කිරුළට ඔසවා තබන්නට ඔබේ ආශිර්වාදය අවැසි කාලයයි
    Hiru Super Dancer - Season 4 | ඉරිදා රාත්‍රී 7.30 ට හිරු TV තුළින්...
    #hirutv #hirutvlk #hirutvdigital #hirusuperdancerseason4
  • บันเทิง

ความคิดเห็น • 57

  • @ayeshachamodika7587
    @ayeshachamodika7587 11 หลายเดือนก่อน +11

    කලාව හදාරන කෙනෙක්ට ඇත්තටම මේ නර්තනය බලද්දී ඇඩෙනවා ඒ තරම්.❤️❤️❤️❤️❤️❤️❤️

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 11 หลายเดือนก่อน

      සිරාවට මගේ ඇස්වලට කදුලක් ආවා නියම දක්ශ දරුවෙක් ❤❤❤❤❤❤

  • @neharasarojani6947
    @neharasarojani6947 ปีที่แล้ว +6

    Congratulations ❤ කවිඳු සර්ට සහ යතීෂ් පුතාට 🙏 අපේ උත්සාහය ඔබ දෙදෙනා දිනවන්නයි ❤ 💪💪💪👏👏👏

  • @dinushikamadhushani7496
    @dinushikamadhushani7496 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි .ආදරෙයි වස්තුවේ .ජය වෙිවා.🙏💖

  • @chamodihettiarachchi5757
    @chamodihettiarachchi5757 11 หลายเดือนก่อน +6

    එක පුතෙක් දෙරණෙ තරුවක් කරා...දැන් තව පුතෙක් හිරු තරුව කරන්න උත්සාහ කරනවා....ජයම වේවා කවිදු සර්....පුතණුවනි ඔබටත් ජය....තෙරුවන් සරණයි ඔබ දෙපළට...🔥💪🥰

    • @lalajirathnayaka2208
      @lalajirathnayaka2208 11 หลายเดือนก่อน

      දෙරනෙ ආවෙත් යතිශ් මයි..

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 11 หลายเดือนก่อน +5

    සසර පුරුද්ද ද ,දේව ආකර්ෂණය ද, සතතාභ්‍යාසය ද .......අපූරුයි.......

  • @nethsisilasisila6311
    @nethsisilasisila6311 ปีที่แล้ว +13

    පින්වන්ත පුතෙක්,

  • @asithpathirana3982
    @asithpathirana3982 ปีที่แล้ว +2

    හදවතින්ම සුභ පතනවා මෙදා පාර කිරැල මාතරට ගෙන ඒමට

  • @nisansalagimhani932
    @nisansalagimhani932 ปีที่แล้ว +3

    suba pathum

  • @RadinDamhiru-zd3uh
    @RadinDamhiru-zd3uh ปีที่แล้ว +1

    Harima lassanai yathish ayye😍😍idiriyatama yanna suba pathanawa❤️❤️❤️

  • @SathsaraNimnada-qo7xz
    @SathsaraNimnada-qo7xz ปีที่แล้ว +2

    බුදුසරණයි පුතේ.....සුබපැතුම් 🎉️❤️

  • @shwusbs3889
    @shwusbs3889 11 หลายเดือนก่อน +1

    චාම් ලස්සනම ලන්කාවෙ නිලිය.. ජේසු පිහිටයි ❤❤

  • @Chalaneetharushika
    @Chalaneetharushika ปีที่แล้ว +2

    නියමයි මල්ලි❤ තුන් සරනයි 🙏

  • @janakaharshani2725
    @janakaharshani2725 ปีที่แล้ว +1

    Lassanai puthe....theruwan saranai

  • @duvindusithijayakuruppu1578
    @duvindusithijayakuruppu1578 ปีที่แล้ว +3

    Superb ❤️💚❤️

  • @RadinDamhiru-zd3uh
    @RadinDamhiru-zd3uh ปีที่แล้ว +1

    Congratulations Sir and yathish ayye❤️❤️❤️❤️

  • @ruchinikaushalya7812
    @ruchinikaushalya7812 ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @ramyairangani3527
    @ramyairangani3527 9 หลายเดือนก่อน

    Hari dakshai. Vividathvaya hodin thiyanava.

  • @Trishini_Keshara
    @Trishini_Keshara ปีที่แล้ว +3

    ❤️❤️

  • @ravishadabare99
    @ravishadabare99 8 หลายเดือนก่อน

    Welldone kiddo 🔥

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 ปีที่แล้ว +1

    Nice dance

  • @YesandiSandumini-xx9fg
    @YesandiSandumini-xx9fg ปีที่แล้ว +1

    ❤❤ super

  • @dinesh9910
    @dinesh9910 11 หลายเดือนก่อน +3

    මාතරට ආඩම්බරයක් .... මාතර කිව්වොත් ඉතිං පහතරට තමා 😊❤

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤🎉🎉🎉

  • @Chameesha_Dewmini_
    @Chameesha_Dewmini_ ปีที่แล้ว +3

    🔥❤️

  • @user-cv1do2rq5n
    @user-cv1do2rq5n ปีที่แล้ว +1

    supiri.........

  • @madhuhasanthi6435
    @madhuhasanthi6435 11 หลายเดือนก่อน

    සුපිරි නියම සුපර් ඩාන්සර්

  • @nisansalagimhani932
    @nisansalagimhani932 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @lalajirathnayaka2208
    @lalajirathnayaka2208 11 หลายเดือนก่อน

    ආදරෙයි පැටියෝ..❤❤❤❤

  • @thejasene6357
    @thejasene6357 ปีที่แล้ว +1

    Balapu 4 wathawa

  • @supunirasanjala4878
    @supunirasanjala4878 11 หลายเดือนก่อน +2

    Marai hela kolu patiyek

  • @shanaththanayaka2592
    @shanaththanayaka2592 ปีที่แล้ว +1

    ❤️🙏❤️🙏

  • @mayumiishara2870
    @mayumiishara2870 ปีที่แล้ว +2

    නානුමුරය ටික 🔥

  • @manojdammika9782
    @manojdammika9782 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dinushikamadhushani7496
    @dinushikamadhushani7496 11 หลายเดือนก่อน

    සුපිරි බුලට් දෙකක් තමයි.♥️

  • @shilpavidumini5035
    @shilpavidumini5035 ปีที่แล้ว +1

    👍👍👍

  • @kumary3467
    @kumary3467 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilminawanjana2947
    @dilminawanjana2947 ปีที่แล้ว +1

    ❤👌🙏

  • @kasuneranga6541
    @kasuneranga6541 11 หลายเดือนก่อน +1

    දෙරණෙ රාවණා නාටයයෙ රාවණාගෙ පොඩිකාලෙට හිටියෙ මේ පොඩ්ඩා

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dinesh9910
    @dinesh9910 11 หลายเดือนก่อน +1

    කවිදු සර් නිසා තමා ඒ දරුව ඒ තැන ඉන්නෙ

  • @dushikanalani3777
    @dushikanalani3777 11 หลายเดือนก่อน

    Harrima lassanai

  • @NishanSandharuwan-zd9xn
    @NishanSandharuwan-zd9xn 11 หลายเดือนก่อน +2

    කිරුළ මාතරට ගේනවමයි

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤❤❤

  • @KumaraS-ti7nb
    @KumaraS-ti7nb 11 หลายเดือนก่อน

    Ape kama raka ganna me lamayata udau karanna

  • @disanayakadayawathe2222
    @disanayakadayawathe2222 ปีที่แล้ว +1

    las sani.puta..❤❤❤❤❤❤

  • @sandunikajayasinghe6550
    @sandunikajayasinghe6550 11 หลายเดือนก่อน

    Judge krna denna dancing krld 😢😢

  • @KumaraS-ti7nb
    @KumaraS-ti7nb 11 หลายเดือนก่อน

    Ma natuma idiriyata giniyanna pute

  • @TM-gb3on
    @TM-gb3on 11 หลายเดือนก่อน

    පුදුම හැකියාවක් කැපවීම නිර්මාණශීලීත්වය කියන්න වචන නෑ

  • @dhananjayaranasinghe8471
    @dhananjayaranasinghe8471 4 หลายเดือนก่อน

    HIRU SRI LANKAS no01 TV chananal

  • @TSH547
    @TSH547 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @malshadiwyanjali1371
    @malshadiwyanjali1371 11 หลายเดือนก่อน

    ❤❤

  • @srohibranoden9176
    @srohibranoden9176 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kavindudanceacademymatara3590
    @kavindudanceacademymatara3590 ปีที่แล้ว +1

    ❤❤❤❤