නාසා එකට යන්න උසස්පෙළ කරලා A 6ක් අරන් රටම හෙල්ලූ මොළකරුවා පළමුවරට කළ සාකච්චාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අදහගන්න පුලුවන්ද මේක.. මේකනම් මොළයක් නෙමෙයි මොළ ගෙනාපු නැවක්
    ගිය සැරේ බයෝ කරලා A 3යි මේ සැරේ මැත්ස් කරලා A 3යි
    පළමුවරට මාධ්‍ය ඉදිරියට පැමිණි සවින් කිව්ව කතාව

ความคิดเห็น • 275

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 4 ปีที่แล้ว +70

    නියම දක්ෂ කොල්ලෙක්නෙ නියමයි රටේ විශිෂ්ටයෙක් වේවා. ඊර්ෂ්‍යාවෙන් පෙලෙනෙ ඉස්කෝලෙකට අඩියක් තියලනැති බෝක්කුපාලුවො ටිකක් unlike කරල .කමක්නෑ පුතේ බුදුසරණයි ජයවේවා

    • @TNMLessontoLife
      @TNMLessontoLife 4 ปีที่แล้ว +2

      A/L විභාගයට A 03 ක් ගන්නේ කෙසේද? උපක්‍රම 40 ක්. සෑම A/L සිසුවෙක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වීඩියෝව. th-cam.com/video/ZKmEG03XOvY/w-d-xo.html

    • @RamithD
      @RamithD 3 ปีที่แล้ว +1

      Sira comment eka macahn 👍👍👍👍👍

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว +40

    උඹ හොඳ වෙලාවට මල්ලි අපේ ගෙවල් ළඟ නොහිටියෙ. හිටියනං උඹව දකින දකින පාරට අපේ අම්මා මට බනිනවා.

  • @youtubeuser6790
    @youtubeuser6790 4 ปีที่แล้ว +47

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා මල්ලියා.ඔබගේ හිතේ ඇති සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වීමට හැකි වේවා යැයි හදවතින්ම සුබපතනවා.

  • @nuwanchathu6763
    @nuwanchathu6763 3 ปีที่แล้ว +5

    උඹ නියම වීර 👦 👦 👦 කොල්ලෙක් මල්ලි නිලමේ අයියා බුදු සරණයි

  • @teklapriya2960
    @teklapriya2960 4 ปีที่แล้ว +41

    බුදු සරණයි ඔයාට ඉදිරි බලාපොරොත්තුව වූ ඇමරිකාවේ නාසා ආයතනයට සම්බන්ධවී සේවය කිරිම යන උත්තරීතර බලාපොරොත්තුව ඉටු කරගැනීමට තෙරුවන් සරණින් ලැබේවා ලැබේවා...ඒ වගේම වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් තෙරුවන් සරණයි

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +14

    අනේ පුතේ ඔයාට ජේසු පිහිටයි ඔයාගේ නාසා එකට යන සිහිනය සැබෑ වේවා🌷🌷🌷 dislikes කරපු වැස්සකට වත් ඉස්කෝලෙ නොගිය බූරුවන්ට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ

  • @savindu9403
    @savindu9403 4 ปีที่แล้ว +4

    පොඩි කාලේ අපිත් එක්ක ඉදියේ.5 වසරෙදි ශිශ්‍යත්වේ පාස් වෙලා. මුන් දෙන්නම ගාල්ලේ ගියා. දෙන්නම නිහතමානී.. පට්ට ආඩම්බරයි උබලා ගැන.❤❤❤

  • @denuwansthisera6438
    @denuwansthisera6438 4 ปีที่แล้ว +24

    මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක් , Good Luck Brother ❤

  • @chanakasulakshan9538
    @chanakasulakshan9538 4 ปีที่แล้ว +65

    මේක අපේ අම්මා දැක්කොත් අම්මා මට ගහන්නේ කොස්සෙන්. ඒ මොනවා වුනත් උබට good luck.

    • @yashshrii1044
      @yashshrii1044 4 ปีที่แล้ว +1

      සිරාම කතාව පන්න පන්න ගහයි එහෙනම්🤣🤣🤣😁

    • @anjukakishan2443
      @anjukakishan2443 4 ปีที่แล้ว +1

      Amboo ow bn

    • @nimasaska2136
      @nimasaska2136 4 ปีที่แล้ว

      සිරා, එහෙම උනොත් කනක් ඇහිල ඉන්න හම්බවෙන්නේ නෑ, කොහොම උනත් කොල්ලා වැඩ්ඩෙක්

    • @malkimanpower7750
      @malkimanpower7750 4 ปีที่แล้ว +1

      Ow ane ape ammath ehemai mn mee dn ahanneth ammate horen

  • @diamondtv5374
    @diamondtv5374 4 ปีที่แล้ว +32

    සුබපැතුම් ලංකාවේ ඉන්න බුද්දිමත් කොල්ලෙක් ජයවේවා

  • @nishanthadarshana5111
    @nishanthadarshana5111 4 ปีที่แล้ว +40

    මේක ලියනකොට අකමැති 16 දෙනෙක් ඇත්තටම උන් කුහක කමින් පිරිච්ච පෙරේත යක්කු ටිකක් මුo වගේ උන් තමයි තමන් කරන්නත් බෑ අනුන් කරන විට ඒවා කඩාකප්පල් කරන කාලකන්නියෝ ටිකක්

    • @sriyanilmini5163
      @sriyanilmini5163 4 ปีที่แล้ว

      Na ane eyala NASA giya aya wenna ati ane. 😂

  • @buddhiket
    @buddhiket 4 ปีที่แล้ว +30

    ජනක අබේවර්ධන ... ඒ නම අහන්නත් සතුටුයි. ඒ මගෙත් applied sir අවුරුදු 19 කට කලින්. මන් ඒ කාලේ දැක්ක නිහතමාණී චරිතයක්. ඒ වගේම pure කරපු කපිල sir.

    • @iRONsIDE_xlx
      @iRONsIDE_xlx 4 ปีที่แล้ว

      ජනක sir💖💖 මගෙත් applid ගුරුවරයා

  • @ddf1186
    @ddf1186 4 ปีที่แล้ว +17

    බුදුසරණයි පුතේ ඔයාගෙ ඉදිරි බලා පොරොත්තු කරා යෑමට ශක්තිය දර්‍ය්ලැබේවා !නිලමේ ඔයාටත් ස්තූතියි බුදුසරණයි !

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +6

    පුතාගේ අධිෂ්ඨානය සාර්ථක වේවා 🙏🏽🙏🏽 ලෝකෙ දියුණු රටවල් ලොකයේ ජයගන්නෙ අපේ වගේ දුප්පත් රට වල මොලවලින් අපේ උගත් අය රට අතහැර යන එනකම් හිතට දුකක් 😢😢වගකිවයුත්තෝ අපේ දේශපාලන තක්කඩි නොවෙද ?🇱🇰🇱🇰🙏🏽🙏🏽💖💖

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +4

    බුදුසරන්යි පුතාට🙏🙏🙏

  • @user-ls2qi3tx3h
    @user-ls2qi3tx3h 4 ปีที่แล้ว +39

    අනාගත යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා තෙරුවන් සරණයි

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +12

    පුතේ ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වේවා ,තෙරුවන් සරණයි

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +4

    පුතා ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 4 ปีที่แล้ว +24

    Great putha. May the triple gem bless you. Be a educated person as well as a good useful citizen to the society.

  • @malmikulasuriya5693
    @malmikulasuriya5693 4 ปีที่แล้ว +6

    නියමයි. හොඳ ගමනක් තියෙනවා ස්තූති .🤗🤗🤗🤗🤗🤗

  • @tharumadhu888
    @tharumadhu888 4 ปีที่แล้ว +10

    බුදු සරණයි ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා

  • @diltalks4862
    @diltalks4862 4 ปีที่แล้ว +5

    ඔබගේ සියලුම යහපත් අරමුණු සාර්ථක වේවා!good luck

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe6457 4 ปีที่แล้ว +7

    ජයවේවා ජයවේවා ජයවේවා පුතේ ඔයාගෙ සිතුම් පැතුම් elasama ඉටුwewa තෙරුවන් සරණයි

  • @yellowpenguins7989
    @yellowpenguins7989 4 ปีที่แล้ว +3

    හරිම සතුටුයි පුතා..අඩම්බරයි..අනගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..බුදුසරණයි පුතා

  • @rasathrasath8519
    @rasathrasath8519 4 ปีที่แล้ว +7

    අභ්‍යවකාශ ඉංජිනේරුවන් සඳහා වැදගත් ගුණාංග
    විශ්ලේෂණ කුසලතා:අභ්‍යවකාශ ඉංජිනේරුවන්ට අවශ්‍යතා සපුරාලිය නොහැකි නිර්මාණ අංග හඳුනා ගැනීමට හැකි විය යුතු අතර පසුව එම මූලද්‍රව්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා විකල්ප සකස් කළ යුතුය.
    වාණිජ කුසලතා: අභ්‍යවකාශ ඉංජිනේරුවන් විසින් කරනු ලබන බොහෝ කාර්යයන් ෆෙඩරල් රජයේ ප්‍රමිතීන්ට අනුකූල වේ. මෙම ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා බොහෝ විට සම්මත ව්‍යාපාර භාවිතයන් පිළිබඳ දැනුම මෙන්ම ව්‍යාපාර නීතිය පිළිබඳ දැනුමක් අවශ්‍ය වේ. මීට අමතරව, ව්‍යාපෘති කළමනාකරණය හෝ පද්ධති ඉංජිනේරු කුසලතා ප්‍රයෝජනවත් වේ.
    විවේචනාත්මක චින්තන කුසලතා: අභ්‍යවකාශ ඉංජිනේරුවන්ට රජයේ ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණ නිපදවීමට සහ විශේෂිත සැලසුමක් ක්‍රියාත්මක නොවීමට හේතුව සොයා ගැනීමට හැකි විය යුතුය. ඔවුන්ට නිවැරදි ප්‍රශ්නය ඇසීමට සහ පිළිගත හැකි පිළිතුරක් සොයා ගැනීමට හැකි විය යුතුය.
    ගණිත කුසලතා: ගුවන් අභ්‍යවකාශ ඉංජිනේරුවන් ගණිතයේ ගණනය කිරීම්, ත්‍රිකෝණමිතිය සහ වෙනත් උසස් මාතෘකා ඔවුන්ගේ මූලධර්ම විශ්ලේෂණය, සැලසුම් කිරීම සහ විසඳීම සඳහා යොදා ගනී.
    ගැටළු විසඳීමේ කුසලතා:අභ්‍යවකාශ ඉංජිනේරුවන් ඔවුන්ගේ අධ්‍යාපනය සහ අත්දැකීම් සැලසුම් යාවත්කාලීන කිරීමට සහ නව ගුවන් යානා ඉල්ලීම් සපුරාලීමේදී ගැටලු විසඳීමට භාවිතා කරයි, එනම් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් හෝ වැඩි ආරක්ෂාවක්.
    ලිවීමේ හැකියාව: අභ්‍යවකාශ ඉංජිනේරුවන්ට ඔවුන්ගේ සැලසුම් පැහැදිලිව විස්තර කරන ලේඛන ලිවීමට සහ අනාගත විමර්ශනය සඳහා ලියකියවිලි නිර්මාණය කිරීමට හැකි විය යුතුය.

  • @geenathsubasinghe318
    @geenathsubasinghe318 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක්..
    ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.💪

  • @nilminiwasantha8462
    @nilminiwasantha8462 4 ปีที่แล้ว +9

    බුදු සරණයි පුතා ඔයාට ape පුතාට wage adarai ගොඩක් satutui පුතා ජය වේවා

  • @swisstekaluminium21
    @swisstekaluminium21 4 ปีที่แล้ว +6

    රිච්මන්ඩ් කොල්ලෙක්...
    ✌️✌️✌️

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +4

    ඔබේ හිතේ තියෙනා සියලූම බලාපොරොත්තු එ අයුරින් ඉටුවේවා මල්ලියේ
    බුදු සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sunilwijesinghe3715
    @sunilwijesinghe3715 4 ปีที่แล้ว +1

    Good luck. Be a great asset to this Buddhist Isĺand. Admirable discussion you had with Nilame.May Tripple Gems Bless you & your family every time.Riyad Embassy

  • @oscardecaprio8853
    @oscardecaprio8853 4 ปีที่แล้ว +10

    Richmondite ❤️💫
    Good luck ayyah..
    Both of you two twins..
    Richmondite n mahindian

  • @chandinissanka5065
    @chandinissanka5065 4 ปีที่แล้ว +4

    All the best putha.. may you get all the strength and courage to achieve your target and shine our mother land..

  • @world1778
    @world1778 3 ปีที่แล้ว +1

    ජයවේවා අය්යේ බුදු සරණයි ❤️💪❤️

  • @nelumkumari1232
    @nelumkumari1232 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි රත්තරන් පුතේ ඔයාල තමා රටේ බලාපොරොත්තුව

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +2

    අනාගත බලාපොරොත්තු ඉස්ටවෙිවා බුදුසරනයි ජයවෙිවා

  • @arachchigearach2909
    @arachchigearach2909 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පුතේ ඔයාට. තව තවත් ඉදිරියටම යන්න නිදුක් ,නීරෝගි , දිරිය , ෂක්තිය , ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව

  • @nuwanditennakoon8719
    @nuwanditennakoon8719 4 ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි මල්ලි බුදු සරණයි ඔයාට

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි පුතා ඔයාට.

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +2

    බුදුසරණයි පුතේ ඉද්රියටම යන්න ජයවේවා

  • @arunashantha8099
    @arunashantha8099 4 ปีที่แล้ว +1

    😀🌟🌟🌟🌟🌟🌹🌹🌹 නියමයි සහෝ. ඉදිරි කටයුතුද සාර්ථ වේවා 🙏. 👍👍👍👍👍👍

  • @hasarahimansani5407
    @hasarahimansani5407 4 ปีที่แล้ว +2

    Budu saranai malliyo..... Oyala ape ratata sampathak.... Wasanawak..... Oyage siyalu praththana itu wewa..... Suba pathum...

  • @anurabettage6727
    @anurabettage6727 4 ปีที่แล้ว +4

    Dakune wedakaarayek. I wish you all the best !!!

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +1

    Niyama dakshayek subama suba anagathayak malli mulu loketama adambarayak 👍👍👍👍👍👍👍.theruwan saranai

  • @suseemadamayanthi5592
    @suseemadamayanthi5592 4 ปีที่แล้ว +10

    Budi saranai puthe ediriyatama yanna.

  • @slvideo6077
    @slvideo6077 4 ปีที่แล้ว +4

    ඔබට සුබ පැතුම් අයියේ.....good luck...

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +2

    Budu saranai puthe...aadambarai...idiriyatama yanna guna nuwana tawavtawath wedi diunu wewa!

  • @anjuanju3707
    @anjuanju3707 4 ปีที่แล้ว +2

    Budusaranai puthe oyage balaporottju itu karaganna siyaluma deviyane pihita lebenawa niyathai.

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 ปีที่แล้ว +6

    ගොඩාක් සන්තෝෂයි රත්තරන් පුතේ.............

  • @dinethhasaranga2415
    @dinethhasaranga2415 4 ปีที่แล้ว +2

    supiri metere....porata koykath eka vage....sahaja hakiyaavak.....supiri kapaveemak..........respect brooooo

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 4 ปีที่แล้ว +15

    අපිට එකක් කරන්න බැරුව ඉන්නවා මු නන් මිනිහෙක් වෙන්න බෑ
    මොනවා වුනත් Good luck

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว +1

    Nilame oyata mulimma thanks.meya Ape tharuna daruwanta godak watinawa.A daruwantath jayen Jaya pathanawa.nilame oyatath All the best!!!!? God bless you.

  • @ishararanasinghe610
    @ishararanasinghe610 4 ปีที่แล้ว +3

    Superb..balaporotthu e widihtama ituwenna oni..good luck..

  • @sammurphy4122
    @sammurphy4122 4 ปีที่แล้ว +2

    වෛද්‍ය වෘත්තියට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වීම පහසු දෙයක් සථිර උසස් රැකියාවකට මගක් නිසා එය දිගටම කරන ගමන් හැකිනම් පරිගනික විද්යාවත් කරන්න. නාසා එකට computer science , , , physics , electrical engineering වගේ දැනුම ඇත්නම් තවත් සුදුසුයි. නාසා නැත්නම් Space X එකේ රැකියාවකට යන්න.

  • @pubuduprasad1715
    @pubuduprasad1715 4 ปีที่แล้ว +3

    Good luck brother👌👌👌👌 wish you all the best and your future and all of your wishes come true👍👍👍

  • @ravindrawishwajith4585
    @ravindrawishwajith4585 4 ปีที่แล้ว +2

    හොද වැදගත් වැඩසටහනක් ඔබට ස්තුතියි

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 4 ปีที่แล้ว +1

    Wow what a fantastic work malli...happy to see a boy like you

  • @thichistyle
    @thichistyle 4 ปีที่แล้ว +2

    ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා මල්ලි

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +5

    ජය වේවා මලයෝ........

  • @ayeshaas4536
    @ayeshaas4536 4 ปีที่แล้ว +2

    Budu saranai ayye siyalu balaporoththu itu wewa..!

  • @inokachathurangani711
    @inokachathurangani711 4 ปีที่แล้ว +1

    Puthe oyage siyaluma balaporoththu itu wanna siyalu dewiyange rekawaranaya arakshawa nowaduwa lebewa...theruwansaranae

  • @perera8512
    @perera8512 4 ปีที่แล้ว +5

    God bless you brother.

  • @kalegana
    @kalegana 4 ปีที่แล้ว +7

    රිච්මන්ඩ් කොල්ලෙක්. ගාල්ල රිච්මන්ඩ් කියන්නෙ ලංකාවෙ පලවෙනිම පාසල. මේ පාසල ලංකාවෙ සුපිරිම චරිත බිහිකරපු සහ බිහිකරන සුපිරිම පාසලක්.

    • @reallytolk.8693
      @reallytolk.8693 4 ปีที่แล้ว

      Kawda kiyanne richmond 1st school eka kiyala. Nodanna maguk kiyannrpa.. 🇱🇰 palweni scole Christ church boys college eka.. me paara commerce island 1st daapu scole.. galle, Baddegema tiyenne.. lankawe palaweni mishanaari paasala...

    • @sachithliyanage3353
      @sachithliyanage3353 4 ปีที่แล้ว +1

      Madushan. weerasinghe
      facebook.com/photo.php?fbid=979013762265674&set=p.979013762265674&type=3

    • @kalegana
      @kalegana 4 ปีที่แล้ว

      @@reallytolk.8693 boru hukannek nowi hitahan gothaya, danne nathi labbawal katha karanna epa harekek unama. balapan meka en.wikipedia.org/wiki/List_of_the_oldest_schools_in_Sri_Lanka

    • @vijithajayawardana5618
      @vijithajayawardana5618 4 ปีที่แล้ว

      @@reallytolk.8693 ඉතිහාසය හරියට ඉගෙන ගන්න. නැත්නම් නිකන් පිචන් වෙනවා පණ්ඩිතය වෙන්න ගියාම නොදන්නා දේවල් කියල.Richmond එක තමයි ලංකාවේ පළවෙනි පාසැල.

    • @reallytolk.8693
      @reallytolk.8693 4 ปีที่แล้ว

      @@kalegana ubanm richmond wenna ba bn. uba maha gothrikayekne balapn katha karana widiya, uba oi kiyana eka nemei me godak methakdi pujaka wrayek tiyana deshanekadi paasal arambaya gena dakunu aasiywe gena kiyaddi lanakwe palaweni paasala christ church kiyala kiyanwa...
      Topi oi kiyana kehelama thoge paasale gonnu manthreelage kakul lewa kaala gatta sahathikayak withari, ubala dnna liyawillata eha ithihsekata oona tharam shakshi pitatath tiyeno... christ church eke kawthukaagareth tiyeno...

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว +1

    Me wage watina program ekata Un like karanne nuugath minissu. Nilame oyata jayen Jaya.

  • @dayawansatv6699
    @dayawansatv6699 4 ปีที่แล้ว +27

    Mewan daruwan bihi kala demapiyan mona tharam wasanawanthada...

  • @ganiydammika9781
    @ganiydammika9781 4 ปีที่แล้ว +5

    Good luck and all the best .

  • @gayanthenuwara3801
    @gayanthenuwara3801 4 ปีที่แล้ว +2

    Oyanam Saba Dakshayek Putha....!!!! Lassana anagathayakata Suba Pathum....!!!!

  • @ranukaminal8116
    @ranukaminal8116 4 ปีที่แล้ว +6

    සවීන් බොක්ක අාඩම්බරයි

  • @hdhdjdj2443
    @hdhdjdj2443 4 ปีที่แล้ว +3

    බුදු සරණයි suba anaagathayak udaveva

  • @d.samaranayaka9645
    @d.samaranayaka9645 4 ปีที่แล้ว +4

    තමන් අනුන් එක්ක සන්සන්දනය කරන්න එපා. තමන් තමන් එක්ක පමණක් සන්සන්දනය කරන්න 👈

  • @nsjeueurnwjwu38e8e9
    @nsjeueurnwjwu38e8e9 4 ปีที่แล้ว +3

    Good. Luck.... Well. Done. Boy💯💯💯💯💯🌷🌷🌷🌷

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +6

    😍😍😍😍😍😍😍😘😘😘😘😘 good luck malliyooooooo wish u all the best..

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว +3

    Budu saranai puthe oyage siyalu prarthana itu wewa

  • @kokilathathsarani5560
    @kokilathathsarani5560 4 ปีที่แล้ว +7

    Best of luck

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 ปีที่แล้ว

    Osage.balaporothuwa.ae.aurinam.eshta wewa.budu.sarani

  • @aparekkenayana7196
    @aparekkenayana7196 4 ปีที่แล้ว +3

    Dear Richmond boy u proud of us

  • @thusharasolanga9480
    @thusharasolanga9480 4 ปีที่แล้ว +6

    බුදු සරණයි පුතේ Rithu kuwait

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 4 ปีที่แล้ว +2

    බුදුසරණයි පුතා ඉදිරියට යන්න හකියාව ලැබේවා

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි පුතා

  • @kaprisampath3314
    @kaprisampath3314 4 ปีที่แล้ว +2

    Brother, we are so proud to here that you are from baddegama, galle.....

  • @barachchigedhammika6210
    @barachchigedhammika6210 4 ปีที่แล้ว +1

    නියමයිනේ සුපිරි ජයවේවා

  • @buddhiket
    @buddhiket 4 ปีที่แล้ว +6

    බලන අහන අය සැලෙන්න එපා. මේ මනුස්සයා අවුරුදු ලක්ෂ ගානක් maths, bio කරලා ගත්ත practice එකෙන් ගේම ගැහුවේ. හරියට ගේම ගැහුවේ නැත්තන් අර පරමාණු බෝම්බෙ හදපු මෝඩ උගතා වගේ උනොත් අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ ගත්ත පුහුනුව කෙළවෙලා ගිහින් දුගතියට වැටිලා සොරි වෙනවා. ඉතින් කොයි වෙලේ ස්තිර නොකරන ලද prakgnawa අපිව විනාස කරයිද දන්නෙ නෑ. ඉරිසියා නොකර විවේක බුද්දියෙන් හිතන්න ඕන.

    • @avindutharuksha7726
      @avindutharuksha7726 4 ปีที่แล้ว

      Moda hukan kata kiyanna epa bn thota bari wuna kiyala anith wuntta irisiya karanna epa

    • @buddhiket
      @buddhiket 4 ปีที่แล้ว +3

      @@avindutharuksha7726
      ඔයා මෝඩයි..මන් කියපු දේ තේරුනේ නෑ ඔයාට. මාත් කිව්වෙ ඉරිසියා කරන්න එපා කියලා. යම් කනගාටුවක් තමන් ගැන හිතෙනවානම් එහෙම හිතන්නත් එපා කියලා..

    • @bmar0249
      @bmar0249 4 ปีที่แล้ว +1

      Athi vishishtai budu saranai

  • @achalamaheen6122
    @achalamaheen6122 4 ปีที่แล้ว +3

    එල එල නියමයි 👑👑👑👑👑👑🔥🔥🔥🔥🔥🌎

  • @goldenheart5844
    @goldenheart5844 4 ปีที่แล้ว +2

    සුබපැතුම් මල්ලි ඔයාට....

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 ปีที่แล้ว +1

    Theruwan saranai puthe. Me Sampath ratata nathi Kara ganna nam EPA. Me ape abhimanayai. Wagakiwayuththange awadhanaya pinisama wewa!

  • @sihinadedunu5129
    @sihinadedunu5129 4 ปีที่แล้ว +1

    Theruwan saranai mage puthata. Siyalu deviyange asirwadaya labewa.

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +3

    Theruwan saranin anagathaya yahapathma wewaa malliyo..

  • @Seven-pu5yc
    @Seven-pu5yc 4 ปีที่แล้ว +2

    Ratata watina kollek. Good future bro ✔️

  • @chathurikapriyadarshani510
    @chathurikapriyadarshani510 4 ปีที่แล้ว +2

    ඔබේ සිතුම් පැතුම් ඉටු වේවා

  • @vijayalakshmivettrivel2062
    @vijayalakshmivettrivel2062 4 ปีที่แล้ว +2

    God bless you putha

  • @viharakumarasinghe8884
    @viharakumarasinghe8884 4 ปีที่แล้ว +3

    Wait I'm confused what subjects did he do apart from bio and maths? But this is amazing!!! Even I wanna study astrophysics!

  • @mohammad123ansari7
    @mohammad123ansari7 4 ปีที่แล้ว +1

    Siyalu deviyange pihitai puthe uthum dalada samidu pihitai parissamin inna puthe Jayne JAYA WEWA puthe

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +1

    Oyage wachanen wachane harima wedagath.siyalu sithum pethum ituwewa!!!!!!!!!!!!!!!

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 ปีที่แล้ว +3

    All the best ⭐⭐ Budusaranai 🙏

  • @srilanka3111
    @srilanka3111 4 ปีที่แล้ว +2

    Budusaranae raththaran putha paressamin ❤❤❤❤❤❤❤😘

  • @haimahaima5933
    @haimahaima5933 4 ปีที่แล้ว +2

    Mlli oyta budusrni🖒🖒🖒👍👍👍👍👍

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @Edelweissflowerland
    @Edelweissflowerland 4 ปีที่แล้ว +2

    නියමයි ❤️

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +1

    Samma sambudu saranai puthe oyata hoda gamank yanna labewa nilame aiye oyata budu saranai devi petai...

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame 3 ปีที่แล้ว

    mata sathutui aiya oya gana, matah motivation ekek awwa oya ge mee victory eka dakala, mama 2022 A/L bio student kenek , thanks aiya!!!

  • @fathimazuhriya7453
    @fathimazuhriya7453 4 ปีที่แล้ว +3

    Well done putha.