ලලයි ලිලයි ලයි Season 2 ගැන සුපුන් රත්නායක ප්‍රථම වරට හෙළි කරයි! | Lalai Lilai Lai | Mirror Arts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Sri Lankan Entertainment Channel
    Director Supun Rathnayake
    #MirrorArts #Entertainment #srilanka #lalaililailai #supunrathnayake #randikagunathilaka #umaaseni #michelledilhara #mirrorarts #trendingvideo #interview #swarnavahini #teledrama #srilankanteledrama #manoharihewawasam
    For more news, visit : mirrorarts.lk/
    Like us on Facebook : / mirrorarts.lk
    Follow us on Twitter: / mirrorartsl
    Follow us on TikTok: www.tiktok.com...

ความคิดเห็น • 86

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 3 หลายเดือนก่อน +36

    මාරම ආසාවෙන් බලනවා සුපුන් රත්නායක teledramas.අඩෝ ,තත්පරයක් දෙන්න කියන්න වචන නෑ .සුපිරි සුපිරි සුපිරි .

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s 3 หลายเดือนก่อน +22

    ලස්සනයි ලලයි ලිලයි ලයි කතාවේ ......චරිත වල ඉන්න ශිල්පීන් රඟපෑම අත්හැරලා ඒ චරිත තුළ ජීවත් වීම තමා පුදුම ......
    අපි ආසාවෙන් බලනවා හැම කොටසක්ම ....
    ස්තූතියි ඔබ සැමට !

  • @GayaSuba
    @GayaSuba 2 หลายเดือนก่อน +18

    ආනන්ද අබේනායක මහත්තයගෙ ටෙලිනාට්‍ය වලට පස්සෙ ලස්සනම ටෙලිනාට්‍ය හැදුවනම් ඒ සුපුන් රත්නායක අයියා විතරමයි

  • @kristopherdion
    @kristopherdion 2 หลายเดือนก่อน +13

    ඔබ තුමා තුල කලාවේ පුස්තකාලයක්.මේ අතර රන්දික මතක් කල යුතුයි.ඔව් දැනට ඉන්න සුපිරි චරිතයක් වගේම සැබැ නලුවේක්.ඔව් ඉන්න චරිත මම අනිවාර්යයෙන් බලනවා.

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 3 หลายเดือนก่อน +13

    කිව යුතුයි නම් යමක් .....නිර්භයව තිරයට නංවනවට ස්තුතියි සුපුන් .👍
    Tele drama එකකට අපට නොදැනීම සාහිත්‍යය ගෙන එන අපූරුවත් අගයමි.❤❤❤

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 หลายเดือนก่อน +14

    සුපුන් රත්නායක මහතාණනි ,, දැනට විකාශය වන ලලයි ලිලයි ලයි වගේ හාස්‍යජනක ටෙලි නාට්‍ය යක් සමාජයට මෙවැනි කාලයක ඉදිරිපත් කිරීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි .හේතුව මිනිස්සු ගොඩක් ප්‍රශ්න මැද මානසිකව බිද වැටීම් සමග ඉන්නේ...ඔවුන් ට සතුටක් ගෙන එමින් ලංකාවේ ඉතාමත් ම ජනප්‍රිය නාට්‍ය යක් ගෙන ඒම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි ..🙏🙏🙏

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 หลายเดือนก่อน +1

    කාලෙකින් ලස්සන කතාවක් බලන්න සැලැස්සුවාට සුපුන් රත්නායක මහතාට තුති❤

  • @peshaniruvinyaekanayake
    @peshaniruvinyaekanayake 2 หลายเดือนก่อน +8

    ජීවිතේ හම්බ උන most talented director ❤️ So grateful to work with you aiya❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්න හොඳම අධ්‍යක්ෂකලා අතරින් හොඳම අධ්‍යක්ෂක කෙනෙක්.මෙතුමාගෙ ගීත ත් හරිම ලස්සනයි.රටේ ඉන්න සම්පත් තමයි මේ ❤️

  • @dayaniperera9645
    @dayaniperera9645 2 หลายเดือนก่อน +5

    අවංකව කතා කරන
    අවංක නිහතමානි මිනිසෙක් , සහ හොද ටෙලිනාටය රැසක් ප්‍රෙක්ෂක අපිට තිලින කර මං ආස කරන ආදරෙ කරන අධක්ෂක වරයෙක් සුපුන් රත්නායක ❤️

  • @devikamalki1983
    @devikamalki1983 2 หลายเดือนก่อน +9

    පුදුම කුතුහලයෙන් පසුවෙන්නෙ සුපුන් රත්නායක ටෙලි නාට්‍ය , දනුෂ්ක රත්නායක ඔබ දෙදෙනාගෙන් ලස්සන දෙයක් හැමදාම දකිනවා ජය වෙවා ❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 หลายเดือนก่อน +2

    සුපුන් රත්නායක අයිය කියන්නෙ කෙලින් කතාකරන පොලොවෙ පය ගහල ඉන්න පොරක් ❤️ තත්පරයක් දෙන්න drama එකනම් 👌❤️🔥 ලලයි ලිලයි ලයි drama එකත් උදාරයි ❤️😍 seasan 2 ලස්සන අවසානයක් තියෙයි ❤️
    good luck අයියෙ ඔයාගෙ වැඩ තව ඕනි ❤️
    program එකත් සුපිරියටම කරනව good luck ❤️

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 2 หลายเดือนก่อน +5

    සුපුන් රත්තනයක මහත්තයෝ..අපි සාරංග එක්ක පුද්ගලික තරහක් නෑ..නමුත් එයා ගැලපෙන්නේ නෑ.. මිලා ට ඇයි එහෙම හිතුනේ..දැකලා එපා වෙලා..

  • @user-jt2hj2lz9q
    @user-jt2hj2lz9q 2 หลายเดือนก่อน +3

    අවුරුදු කීපයකට පස්සේ බලන ඩ්‍රාමා එක. බලන්නෙත් තනියම. තනියම හයියෙන් හිනා යනවා

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 2 หลายเดือนก่อน +2

    විශිෂ්ඨ අද්‍යක්ශවරයෙක්.
    ලලයි ලිලයි ලයි විශිෂ්ඨ නිර්මානයක් .

  • @dilmal269
    @dilmal269 2 หลายเดือนก่อน +1

    Lalalai Lilai Lai is one of the most popular teledramas in Sri Lanka, thanks to its excellent dialogues, I guess. I recently found out that Rasika Suraweera Arachchi is the scriptwriter. I think this teledrama's popularity mainly depends on Rasika's brilliant writing and Randika's superior acting. Without them, it would be just another typical Sri Lankan teledrama centred around family issues. Rasika's talent for literature is impressive. Rasika also writes the script for "Thathpayak Denna," showing his impressive talent for creating great stories. His talent is priceless.

  • @Sohan-d7g
    @Sohan-d7g 3 หลายเดือนก่อน +13

    මිලායි ❤ දනුෂ්කයි සෙට් කරන්නකො එක්මනට

  • @sugeethfernando406
    @sugeethfernando406 2 หลายเดือนก่อน +3

    සුපිරි මනුෂ්‍යයෙක් ඔබ....🙏👍👍👍👍

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p 2 หลายเดือนก่อน +6

    මේ වෙනකම් මම බලපු ආසම කතාව. උදාරයි

  • @SW-pp1qh
    @SW-pp1qh 3 หลายเดือนก่อน +9

    Supunge interview eken Randikawa mara vidiyata promote wenawa udarai methumage good qualities nisa udarai udarai

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +6

    සුසුම් රස්තියාදු ව ,,👍👍👍

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 2 หลายเดือนก่อน +1

    සුපිරියි ලලයි ලිලයි ලයි
    මිලා ධනූ ආදරය සුපිරි

  • @SarojIwan
    @SarojIwan 2 หลายเดือนก่อน +3

    Milay danushka ඉක්මනින් සම්බන්ද කරන්නකෝ හොදේ

  • @sksenanayake1565
    @sksenanayake1565 2 หลายเดือนก่อน

    Mama asa lalay lilay lah...Fantastic.

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 2 หลายเดือนก่อน +6

    නගරය ඇත්තටම ගමට වඩා හොදයි හැම අතින් ම අඩෝ,තත්පරයක් දෙන්න මරු , ලලයි ලිලයි හිනාවෙන්න හොදයි ,

  • @sunerasasanka7027
    @sunerasasanka7027 2 หลายเดือนก่อน +1

    😍😍😍

  • @umeshageeganage5204
    @umeshageeganage5204 2 หลายเดือนก่อน +4

    සුපුන් රත්නායක,,ආදරෙයි අධ්‍යක්ෂක තුමනි,,සුපිරි කතාව❤

  • @Ruwansampathjayaweera
    @Ruwansampathjayaweera 2 หลายเดือนก่อน +2

    ❤❤❤ඔබ දක්ෂ නිර්මාණ කරුවෙක්!..... ''ගම'' ගැන ඔබේ අදහස එය වෙන්න ඇති! නමුත්? අද්යක්ෂක් වරයෙක් හැටියට ගමේ සැබෑ රිද්මය විදින්න ලැබෙවා කියල ඔබට ප්‍රර්ථනා කරනවා.....

  • @gangad4522
    @gangad4522 2 หลายเดือนก่อน +2

    💯💯💯

  • @punyakumari6668
    @punyakumari6668 2 หลายเดือนก่อน +1

    Ane plz saranaga නැතුව telegrama eka කරන්න පුළුවන් nam ගොඩාක් හොඳයි . Mama nam telegrama balanne naha dan ගොඩාක් kal idala . Eth me grama eken menissunge පීඩනය නැති una . Eth eka වැඩි වෙනවා me sarangage පැමිණීම . මොකද eya ekama විදිහට රඟපාන්නේ.

  • @maheshsanjeewa-yp2kk
    @maheshsanjeewa-yp2kk 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @garryminnet2709
    @garryminnet2709 2 หลายเดือนก่อน +1

    Great Man👍

  • @himalikusum4363
    @himalikusum4363 9 วันที่ผ่านมา

    මිසෙල් ,රන්දික ,අශා උමා දාලා ටෙලියක් කරන්නකො

  • @anoshadil7855
    @anoshadil7855 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @user-uh4he1ul8w
    @user-uh4he1ul8w 2 หลายเดือนก่อน +1

    ඔබ ඇත්ත කතා කරන නියම මනුස්සයෙක් ,🥰

  • @SW-pp1qh
    @SW-pp1qh 3 หลายเดือนก่อน +4

    Oba hari gama hari kuhakai

  • @upuleranda-sd5wq
    @upuleranda-sd5wq 2 หลายเดือนก่อน

    ජය වේවා

  • @R3364Rk
    @R3364Rk 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 หลายเดือนก่อน +1

    💝🙏💝🙏💝🙏

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 หลายเดือนก่อน +3

    🔥 සුපුන් රත්නායක ආයි ගලෙන් කෙටූ අකුරු වුනා ලලයි ,,,,,,,නිසා

  • @activatedpurity9703
    @activatedpurity9703 2 หลายเดือนก่อน

    That’s how saranga came to lali Lilia la 🙈🙈🙈🙈🙈🙈🙈(swarnawahini influenced)

  • @nalinchandran8241
    @nalinchandran8241 3 หลายเดือนก่อน +1

    ❤❤s

  • @SarojIwan
    @SarojIwan 2 หลายเดือนก่อน

    මේ ටෙලි ඩ්‍රාම එක දිගටම ඕනේ හොදේ. අපි ආදරෙයි

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 หลายเดือนก่อน +7

    සෙට් එකට ෆෝන් අරන් ඇවිත් මේක් අප් කරන එකේ ඉදලා වීඩියෝ කර කර සෝශල් මීඩියා දාන නලු නිලියො කලා නිර්මාණයටත් අසාදාරනයක් කරන්නේ. එතන තිබිය යුතු විනය ගැන හිතන අද්‍යක්ශක වරයෙක් වීම ගැන මගේ ගෞරවය.

  • @himaliherath3048
    @himaliherath3048 2 หลายเดือนก่อน +1

    සාරංග හරි යන් නෑ 😮😢
    නාකියි
    කොල්ලෙක් හිටියේ ම නැද්ද

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 2 หลายเดือนก่อน

    👍👍👍💐💐💐❤️❤️❤️

  • @lakshikdr2340
    @lakshikdr2340 3 หลายเดือนก่อน +4

    Kathawa iwara karata kamakne milawa danushkata set karalama iwara karanna .. 😁

  • @sisithadharmapala1985
    @sisithadharmapala1985 2 หลายเดือนก่อน +2

    මම T.B.I එකකින් අවුරුදු 13 ක් දරුණු විදියට suffer කරපු එක්කෙනෙක්. මට psychiatric issue එකක් තිබුණා. කවුද ලලයි ලිලයි ලයි කථාව ලියුවෙ. ඔය script එකට වඩා ලස්සනයි මගේ life story එක. කැමති නම් කරමු. ඒ tele drama එක මේ වගේම famous වෙයි.

  • @gangamarapane8819
    @gangamarapane8819 2 หลายเดือนก่อน

    👏👏😍

  • @ashokaweerasinghe5791
    @ashokaweerasinghe5791 2 หลายเดือนก่อน

    ඇත්කටම මම ඹබට ❤👍

  • @SW-pp1qh
    @SW-pp1qh 3 หลายเดือนก่อน +1

    Ithamath dakshayek 🏆🎖

  • @Methsilu123
    @Methsilu123 2 หลายเดือนก่อน

    supun ayiye ubanam udarayi ban kiyanade kelinma kiyanawa ban danushkata debas thiyenne ube wchana ban supun ayiye udarayi budusaranayi

  • @tharuwa7571
    @tharuwa7571 3 หลายเดือนก่อน

    Waddek ❤

  • @dushanchami6811
    @dushanchami6811 2 หลายเดือนก่อน

    ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • @GihanGihan-hq7vr
    @GihanGihan-hq7vr 2 หลายเดือนก่อน +1

    Supira lal

  • @achinimadushika-md4fr
    @achinimadushika-md4fr 2 หลายเดือนก่อน

  • @lasanthasubashini4816
    @lasanthasubashini4816 3 หลายเดือนก่อน +5

    තිත්ත ඇත්ත ❤

    • @SW-pp1qh
      @SW-pp1qh 3 หลายเดือนก่อน +1

      100% agreed

    • @proposalskarunanayake7086
      @proposalskarunanayake7086 3 หลายเดือนก่อน

      තිත්ත ඇත්ත මේ සුපුන් අති එළි වෙද්දී අශෝභන කල්ක්‍රියාවෙ අයට බොහොම රිදෙනවා ඇති නේද?

  • @manexm1023
    @manexm1023 3 หลายเดือนก่อน

    👌🏽👌🏽👌🏽👌🏽👌🏽🥳🥳🥳🥳🥳

  • @shanthagamage128
    @shanthagamage128 2 หลายเดือนก่อน

    ගමිවල කිසිම තරගකාරීත්වයක් නෑ,එකෙක් දියුණු වුනොත් වටිටනකන් නින්ද යන්නේ නෑ.නගරවල ඇත්තේ එකෙකුට එකෙක් දියුණු වීමෙි තරගකාරීත්වය පමනයි.

  • @user-oi8no5ge7g
    @user-oi8no5ge7g 2 หลายเดือนก่อน

    දසුන් ? A seen ek මොකක්ද

  • @amithjayalath6894
    @amithjayalath6894 2 หลายเดือนก่อน

    Mista supun reula kapanna 😊😊

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 2 หลายเดือนก่อน +11

    ගම නගරයට වඩා නරකයි

  • @dinushahettiarachchige6356
    @dinushahettiarachchige6356 2 หลายเดือนก่อน +1

    Derecter තුමනි තනුශ්කාගෙයි තාරකා ඉබ්බාගෙයි ආදරය කඩන්න එපා පිලිස්

  • @ramyananayakkara9763
    @ramyananayakkara9763 หลายเดือนก่อน

    ඔයිට හොද නැද්ද අලුත් කොල්ලන්ට කෙල්ලන්ට තැනක් දෙන්නේ නැද්ද පරන නළුවන්ට මෙන් කෑරුක්ටර් දෙන්නේ නැතුව උන් ඔක්කොම තියෙන සම්මාන අරගෙන නේ ඉන්නේ ඉතින් අලුත් කොල්ලන්ට කෙල්ලන්ට තෑනක්‌ දීපල්ලකෝ...... 😂😂😂😂😂😂
    .

  • @Villagecookingbro
    @Villagecookingbro 2 หลายเดือนก่อน +1

    Oka tamil katawakut tiyenwalu ne..jay and jow kiyala..oya wagema

  • @punyamendis4901
    @punyamendis4901 3 หลายเดือนก่อน +1

    Season two No

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 2 หลายเดือนก่อน

    දැන් කතාවෙ රහ අඩුවීගෙන යන්නෙ,විරිදු වැඩිය්,වල්පල් වැඩිය්,

  • @arurapriyankara9263
    @arurapriyankara9263 2 หลายเดือนก่อน +1

    Dara indian copyyak

  • @ruwanisuru9207
    @ruwanisuru9207 2 หลายเดือนก่อน

    😮tqorqs

  • @life90945
    @life90945 2 หลายเดือนก่อน

    Season 2 ekak nehe. Boru kiyanne

  • @slweere
    @slweere 2 หลายเดือนก่อน

    Jo & jo තෙලිගු ෆිල්ම් එකේ කොපියක් නේද ලලයි ලිලයි ලයි කියන්නෙ...

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 2 หลายเดือนก่อน +1

      නැහැ ඒකෙන් පොඩි අදහසක් අරං විතරයි කොහෙත්ම ඒකෙ කොපියක් නෙවේ

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 2 หลายเดือนก่อน

      නැහැ ඒකෙන් පොඩි අදහසක් අරං විතරයි කොහෙත්ම ඒකෙ කොපියක් නෙවේ

    • @realmrwolf
      @realmrwolf 2 หลายเดือนก่อน

      31:28

  • @Methsilu123
    @Methsilu123 2 หลายเดือนก่อน

    ara otuwa mokatada genawe

  • @lakmalhewage7704
    @lakmalhewage7704 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 2 หลายเดือนก่อน +1

    💐💐💐💐💐👍👍

  • @HeshaniTharushi-he9um
    @HeshaniTharushi-he9um 3 หลายเดือนก่อน

    🥰❤️👏🏻

  • @user-kt7ws6rs6t
    @user-kt7ws6rs6t 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hansihewavidana9721
    @hansihewavidana9721 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nimaliekanayaka7185
    @nimaliekanayaka7185 3 หลายเดือนก่อน

    ❤️❤️❤️