සරුංගල් | Sarungal | Episode 02 | ‎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 862

  • @sapumalproduction
    @sapumalproduction  8 หลายเดือนก่อน +307

    මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
    bit.ly/SubscribeSapumalProduction
    Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා

    • @NimaliRathnayaka-bm6rt
      @NimaliRathnayaka-bm6rt 8 หลายเดือนก่อน

      බෑ.. 😁😁🤣🤣🤣
      ආදරෙයි ඔයාලට 🌹❤️

    • @kpkbahthiya3456
      @kpkbahthiya3456 8 หลายเดือนก่อน +3

      අම්මට ඕන නම් මට ගහන්න අපේ අප්පට උණ ගැනෙන්න 😂❤️❤️💪

    • @nethmisanjana2496
      @nethmisanjana2496 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LRyoutube-x6r
      @LRyoutube-x6r 8 หลายเดือนก่อน +2

      මොකද්ද ගයන්න තේරුම

    • @isharachandima6151
      @isharachandima6151 8 หลายเดือนก่อน

      oyalage wada karana location eka mokakda monaragala, wellawaya paththeda

  • @damithweerasekera7967
    @damithweerasekera7967 8 หลายเดือนก่อน +93

    හිනාවෙවී බැලුවට,අපේ ගම්වල පවා අදටත් ජීවමානව පවතින අහිංසකම ජීවිත,මේ ජීවිත වලට වටිනාකමක් දෙන්න හදන උඹලට ජයෙන් ජයම වේවා 😢😢❤❤❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +293

    TV එකේ යන හම්පඩ කතා කැලේනෙ බං... ජයවේවා උඹලට... ❤🎉🎉

    • @NimeshaNethsara-nv2ve
      @NimeshaNethsara-nv2ve 6 หลายเดือนก่อน +3

      දැන් ඔය ඩයල් එකත් tv එකේ ඒ 😂❤

  • @sachirathnayake5815
    @sachirathnayake5815 7 หลายเดือนก่อน +17

    සුදු ඇදගෙන කලු ඇවිදින් කතාව මතක් වෙනවා මේක බලද්දි ..ඒ මට්ටමටම තියෙනවා මේකත්..රගපෑම,සංගීතය ,පිටපත,කැමරාකරණය හැමදේම නියමයි❤

  • @Prasa000
    @Prasa000 8 หลายเดือนก่อน +162

    ගමක තියන සුන්දරත්වය.. විදින්න පුලුවන් උපරීමයෙන්ම.. ඒ වගේම ගමක ඉන්න හරි අහිංසක පව්ලක ජීව්කාව.. අගෙයි.. ❤️❤️

    • @CHAMOO847
      @CHAMOO847 8 หลายเดือนก่อน +2

      koheda bn mee gama

    • @ManojDananjaya-r2t
      @ManojDananjaya-r2t 8 หลายเดือนก่อน

      Deeyawa ape gama 😊​@@CHAMOO847

    • @Prasa000
      @Prasa000 7 หลายเดือนก่อน +1

      කුරුණෑගල ..

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 8 หลายเดือนก่อน +44

    Script එක ලියන කෙනා පට්ට දක්ෂයෙක්. Acting මාරම ලස්සනයි. කැමරාකරණය කරන කෙනා හොඳ ඇහැක් තියෙන දක්ෂ කැමරාකරුවෙක් වග පේනවා. සුබ පතනවා හදවතින්ම හැමෝටම...❤❤❤❤

  • @ashiaishu5375
    @ashiaishu5375 8 หลายเดือนก่อน +60

    තාත්තාට ඉන්න චරිතෙත් හරි හොද පාටයි

  • @roshankumara6760
    @roshankumara6760 6 หลายเดือนก่อน +5

    අලුත් අය කැමරාවක් ඉස්සරහට ආවාම හුරැ නැති ගතියක් පෙන්නනවා රගපානකොට එක හාදගන්න.ආසාවෙන් බලන කෙනෙක්ට ඒක හොදින් දැනෙනවා ....ආය ඉතිං සුපිරි හොදේ උබ දවසක දිනයි..සපුමල් උබට ජය..

  • @NoTiya-x2u
    @NoTiya-x2u 8 หลายเดือนก่อน +48

    මොනව හරි උනොත් මොනව හරි කරමු 🙂❤
    එ තමයි තාත්තා🖤🙂

  • @NethminiTheekshana-l3i
    @NethminiTheekshana-l3i 8 หลายเดือนก่อน +56

    Veiws ගානටම ලයික් තිබ්බනම් තවත් ශෝක්☺️ ඇයි ලයික් එකක් දාන් යන්නෙ නැත්තේ❤️

  • @SaradaAchintha
    @SaradaAchintha 8 หลายเดือนก่อน +39

    සම්මාන ලැබිය යුතු නලුවො ❤️💫
    හැමදාම නොදා මෙහෙම දාන එකත් හොදයි .හැමදාම දැන්මොත් ඒකටත් ඇද කුද කියයි අපේ උන් .එහෙමයි සිරි ලංකා පීපල්ස් 🥲 Keep it up ❤❤

  • @hushansilva5394
    @hushansilva5394 8 หลายเดือนก่อน +87

    නියමයි....ඇත්තටම මෙහෙම සතියකට එක පාරක් එපා.....වේලාව මදි කියලා දාන ප්‍රේක්ෂකයොන්ට මේකට වටිනා කමක් තියේන්නේ මේ නිසයි...අපේ අම්මලා පොඩි කලෙත් එහෙම නිසයි ඒ නාට්‍ය වල වටිනා කම තාම වැඩි......සුභ පතනවා ඔයාලාට....❤👍

    • @nilushkachandimal2681
      @nilushkachandimal2681 8 หลายเดือนก่อน +1

      Hariyatama hari kathawa.mega teledrama awilla thamai minissunta hithanda puluwan kama nethi kale

    • @imranfaizal5134
      @imranfaizal5134 8 หลายเดือนก่อน +1

      ane hamadama dannako

  • @diluniranasingha1124
    @diluniranasingha1124 8 หลายเดือนก่อน +43

    පද්මි චරිතයට පන දුන්න එ ලමයා මෙ චරිතයටත් උපරිම සදාරනය්ක කරනවා ඇත්තටම එයා දක්ශ ලමයෙක් සහ අනිත් සෙට් එකත් සුපිරි

  • @dularagimhan7479
    @dularagimhan7479 8 หลายเดือนก่อน +117

    පැයක් වත් එක දිගට ඔනී කියන අයකෝ...🎉❤😊

    • @Mr.Cricket-bro
      @Mr.Cricket-bro 8 หลายเดือนก่อน

      පැයක් ඕනි බං😌

  • @AngalikaRanwala
    @AngalikaRanwala 7 หลายเดือนก่อน +4

    Tv වල යන කිසි තේරුමක් නැති ඒව එක්ක බලද්දි මෙක පට්ට කියන්න වචන නෑ ❤😊

  • @RupunKalhara
    @RupunKalhara 8 หลายเดือนก่อน +39

    Tv එකේ යන ඒවට වඩානම් සුපිරියක් ❤️❤️ තව time වැඩි කරන්නකෝ සතියක්ම බලන් ඉන්නවනේ 🥺

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 8 หลายเดือนก่อน +12

    ටෙලිනාට්ට්‍ය වලට වඩා මේ වගේ කතා වලට පුළුවන් දුකින් ඉන්න අයටත් හිනා ගස්සන්න 😅😅

  • @opointmusic
    @opointmusic 8 หลายเดือนก่อน +9

    ටිකෙන් ටික නැතිවීගෙන යන ගමේ සුන්දරත්වය හරි අපූරුවට මේකෙන් පේනවා.🥺♥

  • @gihankaushalya2876
    @gihankaushalya2876 7 หลายเดือนก่อน +10

    6:16 " අයියෝ ඒකද මං හිතුවේ සරුංගලේ පැටලුණු නූල් ලිහන්න දෙනවා කියලා "
    ඒක කියනකොට යන music එක
    😥❤

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana 4 หลายเดือนก่อน

      Ane ow කොච්චර asarana aya innwada chooti heena mahamerak karaganipu

    • @SithumMadushan-mr1qp
      @SithumMadushan-mr1qp 4 หลายเดือนก่อน

      මාත් ඔය කමෙන්ට් එක දාන්න කියලා ආවේ..හදවත් වලට දැනෙන කතා 😢❤

  • @PushpakumaraJayalath-h2y
    @PushpakumaraJayalath-h2y 8 หลายเดือนก่อน +7

    ජීවිතේ හරියන්න ඕනචරිත.මෙච්චර අවුලෙන් ඉන්න අපිව විනාඩි කීපයකට හරි සතුටින් තියනවට උබල සෙට් එකටම ගොඩාක් පින්

  • @dimuthunadisha6556
    @dimuthunadisha6556 8 หลายเดือนก่อน +9

    මෙක නිකන් පද්මී season 02 වගේ කියලත් හිතෙනවා පද්මි අරයව බැදලා ඉටපස්සෙ වෙන සීන් එකවගේ නිකන් මට එහෙම හිතෙනවා 😂❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @NALEEN-u8o
      @NALEEN-u8o 8 หลายเดือนก่อน

      Ekek amalage lamekda ethkota

  • @ruwanpradeep6800
    @ruwanpradeep6800 4 หลายเดือนก่อน +3

    උබලට දුලිකා මාරපන වගේ හිතේන්නැද්ද මේ අම්මා දිකිද්දි නියමයි ❤ සුපිරි

  • @manidunimsara2715
    @manidunimsara2715 8 หลายเดือนก่อน +14

    අචල අය්ය මේකෙ හරි පත්මිව බැන්දනෙ 😁

  • @Princessshenu
    @Princessshenu 8 หลายเดือนก่อน +19

    අපේ මල්ලිත් මේ වගෙ මේක දැක්කම දුකත් හිතෙනවා..😢ජයවේවා අයියේ ඔයාලට❤❤

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 8 หลายเดือนก่อน +7

    හිනා ගියත් , ඒත් දුක හිතෙනවා......ඒක කියන්න තේරෙන්නේ නෑ.......😔♥️

  • @MaduWan.3D
    @MaduWan.3D 8 หลายเดือนก่อน +2

    පට්ට බන් අවංකවම සුපිරි tv channel වල යන ගොං කතා වගේ නෙවෙයි

  • @momentofsanjaya
    @momentofsanjaya 8 หลายเดือนก่อน +36

    සූකිරි කියන්නේ අර චිත්‍ර අඳින ගෑනුලමයා නේද..

    • @dineshmadushanka4999
      @dineshmadushanka4999 7 หลายเดือนก่อน

      කවුද බන් මේ කෝම එකක් හැදිලද හිටියෙ මෙච්චර කල් ඕක නොදන්න කෙනෙක් ඉන්නව ද ලංකාවෙ 😅😅😅😅

  • @erandimadu7848
    @erandimadu7848 7 หลายเดือนก่อน +1

    හැම චරිතයක්ම සුපිරියටම කරනවා.
    කවදි හරි මෙ සෙට් එක ලං‌කාවේ හොද තැනකට ඒනවමයි වැඩි දවසක් නැ

  • @HarshaKaushalya-gq9lb
    @HarshaKaushalya-gq9lb 8 หลายเดือนก่อน +14

    සුදු ඇදගෙන කලු ඇවිදින් වගේ බන්. 😅 උබලා සෙට් එක සුපිරි ..💖 ආදරෙයි.❤

    • @SubhashiniSuseema
      @SubhashiniSuseema 6 หลายเดือนก่อน +1

      ඔව් මාත් බලද්දීම කියන්න හිතූනා

  • @sdfg463
    @sdfg463 8 หลายเดือนก่อน +16

    අම්මට ඕනෙම නම් මට ගහන්න. අපෙ අප්පට උන ගැනෙන්න. අම්මෝ සපුමලෝ 🤣🤣🤣🤣🤣

  • @welimadadhammarathana359
    @welimadadhammarathana359 7 หลายเดือนก่อน +1

    මේ Art සූකිරිනම් ⁣කලාදිවියේ ලොකු ගමනක් යනවා සුබ පැතුම් මගෙ දුවේ ❤

  • @superchi7788
    @superchi7788 8 หลายเดือนก่อน +51

    සතියක්ම ඉන්න ඕනේ next episode එක එනකල්.... එච්චර දවස් ඉන්න බෑ ඕයි සපුමලයා ...😁.

  • @KUKudaligama
    @KUKudaligama 7 หลายเดือนก่อน +2

    සුදු ඇඳගෙන කළු ඇවිදින් එකේ music මේකට බර වැඩියි කියල දැනෙන්නෙ. එක්කො ඒ බරට හරියන්න මේ කතාව ඉස්සරහට තව සාර්ථක කරගන්න සුභපතනව

  • @superchi7788
    @superchi7788 8 หลายเดือนก่อน +3

    පටන් ගත්තු ගමන් ඉවර වුනා වගේ දැනුනේ බං... උඔලා සෙට් එක දැන් මේක අපිට පිස්සුවක් කරලා.ඇබ්බැහි වෙලා ඉන්නේ ඈ... 😂❤️❤️❤️

  • @Motivation_of_life_T
    @Motivation_of_life_T 8 หลายเดือนก่อน +57

    දවසක මුන් සෙට් එක රටම හොල්ලනව ලොවෙත් 🤍

    • @chathudkc5831
      @chathudkc5831 8 หลายเดือนก่อน +2

      ඇයි භූකම්පනයක් මවනවද😁

    • @lalithyasubhashi
      @lalithyasubhashi 8 หลายเดือนก่อน +1

      😂

    • @SahanDilsara-ed4nb
      @SahanDilsara-ed4nb 7 หลายเดือนก่อน

      ​@@chathudkc5831නෑ හොද කලාකරුවෙක් වෙලා❤️❤️

  • @AmarasingheThinushika
    @AmarasingheThinushika 8 หลายเดือนก่อน +3

    තව දිගට තිබ්බ නම් කියලා හිතුනා❤ එච්චර ලස්සනයි

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 8 หลายเดือนก่อน +2

    සුදු ඇදගෙන කළු අවිදින් වගේ ඒ වගේ කතා හරි ලස්සනයි

  • @SadhuUdeshi
    @SadhuUdeshi 8 หลายเดือนก่อน +10

    ගමේ ලස්සනයි ඒ ගමේ කමයි හරිම අපූරුයි...🙂♥️😌

  • @Dasuna-qn7er
    @Dasuna-qn7er 8 หลายเดือนก่อน +3

    මගේ එකාලා... එක විඩියෝ එකක් නෑර බලනවා දාපු ගමන්... මෙකත් ඉතිම් සුපිරියක් ❤️🫣

  • @puranayalk
    @puranayalk 8 หลายเดือนก่อน +7

    සතුටුයි මල්ලි ...දවසින් දවස ඒ වෙනස සහ කොලිටියට....❤❤❤

  • @IsaraMadusani-n6e
    @IsaraMadusani-n6e 4 หลายเดือนก่อน

    ඇත්තටම, ඔයාලගේ රංගනය, හරිම නිර්මාණ ශිලියි, ඉදිරියට යන්න ලැබේවා 👍🏼

  • @ChamariSakunthala-o2z
    @ChamariSakunthala-o2z 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .හැමෝම හරිම ලස්සනට රංගනයෙන් දායක වෙනවා.දැන්නම් මේක පිස්සුවක් වීගෙන යනවා.ආයේ ඉතිම් ලබන බදාදා වෙනකම් ඉන්න වෙනවනේ😢😢😢

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 8 หลายเดือนก่อน +18

    දැන්නම් සපුමලයො අපි ඇබ්බැහිවෙලා බොල 😂😂😂❤❤❤❤❤

  • @yashmirameesha846
    @yashmirameesha846 8 หลายเดือนก่อน +2

    සූකිරිට ඉන්නෙ අර චිත්‍ර අඳින නංගි නේද . මේකත් සුපිරියක් ❤❤❤❤

  • @sanda2813
    @sanda2813 8 หลายเดือนก่อน +5

    දෙයියනේ දෙයියනේ අරුන් දෙන්නගේ දිවිල්ල 😅😅😅😅😅❤️❤️❤️❤️❤️

  • @prasangaherath747
    @prasangaherath747 6 หลายเดือนก่อน +1

    සුපිරි ... යකෝ tv එකේ යන නාට්‍ය වලට වඩා මේකට වීවුස් තියනවානේ..සුපිරි

  • @ThisariAnjala
    @ThisariAnjala 8 หลายเดือนก่อน +5

    ඒකේත් අවසානේට ලොකු තේරුමක් තියෙයි වගේ❤

  • @KaviniPabasara-qr2yl
    @KaviniPabasara-qr2yl 8 หลายเดือนก่อน +11

    ලස්සන ගම් පලාතක්❤️😍

  • @nilansujeewagunasekara
    @nilansujeewagunasekara 8 หลายเดือนก่อน +3

    පව්ඩර් බෝනික්කෝ වගේද පද්මිගේ රගපෑම❤❤❤❤

  • @hansisaumya9002
    @hansisaumya9002 8 หลายเดือนก่อน +1

    හිතට තදින්ම වැදුනා අවසානය... 😢

  • @nirmalwickramasinha1507
    @nirmalwickramasinha1507 8 หลายเดือนก่อน +3

    අඩේ ඇග හිරිවැටෙනව මේව බලද්දි🥺🤍

  • @chathurangasampath1217
    @chathurangasampath1217 8 หลายเดือนก่อน +5

    මල්ලි උබට දෙයක් මන් කියන්නම්...මෙහෙම විඩීයෝ දාන්ඩ එපා යකෝ දැන් මේවාට ඇබ්බැහි වෙලා ඉන්නේ...නැවෙන් හම්බවෙන සිග්නල් ටික ඉවරයි මේවා බලලා..මට ආවට පස්සේ මේ සේරම කොටස් ටික දීපන් මුල ඉදලා බලන්ඩ.එච්චරයි මන් කියන්නේ.කියන්ඩ දෙයක් නෑ සේරම ටික පට්ට...උබ එකෙන්ම වැඩ්ඩෙක්..පුලුවන්නනම් මේ ටික CD වලට ගහපන් මල්ලි.උබට ජය....❤❤

  • @සාමියා-ල2ත
    @සාමියා-ල2ත 8 หลายเดือนก่อน +1

    මේ video එකේ අර drone shot එකත් එක්ක ගම පෙන්වන කොටස පුළුවන් නම් short video එකක් විදිහට දාන්නකෝ...ඒ ටික මාරම ලස්සනයි 🥰🥰🥰🥰🥰

  • @chathurarachindra349
    @chathurarachindra349 3 วันที่ผ่านมา

    කෝ සාරා කෙල්ල.. 😢 පුලුවන්නම් එයාව හැම වීඩීයෝ එකකටම සම්බන්ධ කරන්න. Please ❤❤❤

  • @Mask_girl609
    @Mask_girl609 8 หลายเดือนก่อน +5

    Location පට්ටම ලස්සනයි 😍❤

  • @chathuranawarathna977
    @chathuranawarathna977 8 หลายเดือนก่อน +10

    අචල අයියා ඔයා සුපිරි ❤️

  • @KasunCharuka-g5j
    @KasunCharuka-g5j 8 หลายเดือนก่อน

    මෙක නම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ සපුවෝ...ඇබ්බැහි වෙලා ඉන්නෙ..❤❤❤

  • @sameerasampath9442
    @sameerasampath9442 8 หลายเดือนก่อน +1

    ඉක්මනින් ඕනි අනිත් කොටසත් ආදරෙයි සෙට් එකටම 🥰💗✌️

  • @AjitKumar-x4f8s
    @AjitKumar-x4f8s 8 หลายเดือนก่อน +5

    කතාව නම් පට්ට ලස්සනයි ඉක්මනට ඉවර වෙන එක තමයි දුක❤❤❤❤❤

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 7 หลายเดือนก่อน +2

    හරි ලස්සන ගමක් ❤

  • @praveensewm9127
    @praveensewm9127 8 หลายเดือนก่อน

    Ane maru ,sathiyakta ekk madi ane 😢😢😢
    ,gdk aswen inne oylge ktha blnna

  • @rasindulakshan7302
    @rasindulakshan7302 8 หลายเดือนก่อน

    ජීවිත එක්ක බලද්දී තදින්ම හිතට වදින කතාවක්❤ ඒ වගේම සතුට

  • @user-ChammiFdo
    @user-ChammiFdo 3 หลายเดือนก่อน

    අනේ මගේ පවුලේ හැමෝම ආසාවෙන් බලන්නේ. ආදරෙයි හැමෝටම... 🥰🥰🥰

  • @rkvlog5072
    @rkvlog5072 8 หลายเดือนก่อน +2

    අඩො එ එන්ඩ් එක .😢 මාරම ලස්ස්නයි මේකනම් ආ

  • @sachinipramodya5913
    @sachinipramodya5913 8 หลายเดือนก่อน +7

    සතියක්ම බලන් හිටියා.❤❤

  • @මාතරගගෙඉන්නාකිඹුලිගෙපැටියා

    මෙව්වනෙ Tv එකෙ පෙන්නන්න ඔනා ❤🎉

  • @naveenwijethunga8557
    @naveenwijethunga8557 8 หลายเดือนก่อน +2

    Script එක පට්ට 👌
    මේකෙ යන්නෙ දුප්පත් පැති වල
    මිනිස්සු ගැන research එකක් කරන්න එන මිස් කෙනෙක් ගැනද?
    කතාව ඉස්සරහට නියමට තියෙයි කියලා හිතනව..😊

  • @hansikakodithuwakku627
    @hansikakodithuwakku627 7 หลายเดือนก่อน +1

    අනේ සූකිරි කියන්නෙ අර චිත්‍ර කෝලමීනෙ ❤❤❤ සුපිරි චූටියෝ 😘❤

  • @INNERFULL
    @INNERFULL 4 หลายเดือนก่อน

    5:35 ආසම එක

  • @MadushikaSewwandi-t2v
    @MadushikaSewwandi-t2v 3 หลายเดือนก่อน

    මේ කතාව ලස්සන ගමක අරන් තියෙන්නෙ ගම කොහෙද දන්නේ නෑ

  • @roshankumara7895
    @roshankumara7895 8 หลายเดือนก่อน +1

    මරැ මරැ දිගටම Episode එනකල් බලන් ඉන්නවා 👍❤

  • @SunethChathuranga-hw9jm
    @SunethChathuranga-hw9jm 8 หลายเดือนก่อน

    සපුමලා උබේ හිත මහා අමුතු තැනක් බන් . ජය වේවා

  • @NileththiBhagya
    @NileththiBhagya 8 หลายเดือนก่อน +3

    ලොකු ලොකු අය නොදකින මැණික් ටික. ❤️සුපිරි

    • @vipun_thilakshana
      @vipun_thilakshana 8 หลายเดือนก่อน

      දවසක හැමෝම දැනගන්නවා❤

    • @NileththiBhagya
      @NileththiBhagya 8 หลายเดือนก่อน

      💯

    • @kavindumadushan1452
      @kavindumadushan1452 8 หลายเดือนก่อน +1

      මේ තමා නියම නලුවො❤...

  • @ChamindhaChamindha-s9q
    @ChamindhaChamindha-s9q 8 หลายเดือนก่อน +1

    පද්මි අක්කා 😘❤️❤️ ආසම කෙනා ❤️

  • @ImeshaDilshani-fc9yr
    @ImeshaDilshani-fc9yr 3 หลายเดือนก่อน

    ජය වේවා හැමෝටම ❤
    සුපිරියි දැන්නම් ඇබ්බැහි වේලා ☺️😍😍

  • @anjalinimanthika9732
    @anjalinimanthika9732 8 หลายเดือนก่อน

    'man hithuwe petaluna nuul lihanna denawa kiyala....' e wachana tika ridenna puluwan uparimeta ridenna weduna..supiri

  • @Ashiiiiisha
    @Ashiiiiisha 8 หลายเดือนก่อน +2

    5.13 - 5.33 music ek 😂🫶❤️

  • @vishmineranjala1339
    @vishmineranjala1339 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අනේ ,,,❤❤❤❤❤❤

  • @Rashmimadushani-w2t
    @Rashmimadushani-w2t 3 หลายเดือนก่อน +1

    මරම ලස්සනයි❤️

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 6 หลายเดือนก่อน

    සුපිරිම සෙට් එකක් All the Best සපුමල් production

  • @amandasandeepani3926
    @amandasandeepani3926 7 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි .හැමෝම හොදටම එයාලගේ චරිත කරනවා 😂good luck ♥️

  • @JaniduMadumall
    @JaniduMadumall 8 หลายเดือนก่อน +2

    සපුමලයි අරුයි දුවන විදිහ...😂❤

  • @Piyumal_B
    @Piyumal_B 8 หลายเดือนก่อน +677

    සුපිරි කියන අය මේකට ලයික් දාන්න එපා ..වීඩියෝ එකට ලයික් කරාම ඇති 🎉❤😂

    • @sajithranasinghe
      @sajithranasinghe 8 หลายเดือนก่อน +17

      ඇයි උඹට ලයික් දාන්නේ😂

    • @Shortvedeosrilanka
      @Shortvedeosrilanka 8 หลายเดือนก่อน +11

      Katata epada onnam dennam 😂😂😂

    • @RupunKalhara
      @RupunKalhara 8 หลายเดือนก่อน +5

      😂

    • @Kavee-boy_
      @Kavee-boy_ 8 หลายเดือนก่อน +3

      කටට

    • @Kavindu.Sankalpa
      @Kavindu.Sankalpa 8 หลายเดือนก่อน +5

      Like higanna

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 8 หลายเดือนก่อน +1

    ජයවේවා..!
    සෙට් එකටම ❤

  • @lakshanmihitnga4409
    @lakshanmihitnga4409 8 หลายเดือนก่อน

    දැන් නම් ඇබ්බැහි වෙලා ඔයී සපුමලයෝ❤️😚 congratulations ඉස්සර ටත් ඔහොම විඩියෝ ඔන උබෙ හැකියාව නම් ටැලන්ට් එකක් ටීවී වල ඉන්න උන්ට

  • @TharangaSampath-m1j
    @TharangaSampath-m1j 8 หลายเดือนก่อน

    ආයෙ කියන්න වචන නෑ සුපිරි සුපිරි සුපිරි ජයෙන් ජයම වේවා

  • @skaushalya726
    @skaushalya726 8 หลายเดือนก่อน +2

    Facial expressions next level ♥️♥️♥️♥️♥️♥️

  • @tharindugayan4592
    @tharindugayan4592 5 หลายเดือนก่อน

    Thattata inna kena derane kantoru moru katawe hitiya wage matakai🤔.patta 👍👍

  • @adeekshanachaminda3782
    @adeekshanachaminda3782 8 หลายเดือนก่อน

    ගොඩක් හොදයි. තමන්ම තමන්ට පාරක් කපන් යන ලස්සන ගමනක්. ජය වේවා..

  • @ScJanapriya
    @ScJanapriya 8 หลายเดือนก่อน

    Ubala gamek gahala iwarai brothers elama kiri jaya❤❤

  • @Yashmika_peiris
    @Yashmika_peiris 8 หลายเดือนก่อน +1

    සුපිරියක්,ඊළඟ එකත් දෙන්න ඉක්මනින්❤

  • @sisirakumara2136
    @sisirakumara2136 8 หลายเดือนก่อน

    මාරම creative දැන්නම් මේක පිස්සුවක් වෙලා,,,,ආදරෙයි බිජ්ජා.....

  • @namaledirisingha6520
    @namaledirisingha6520 8 หลายเดือนก่อน +2

    බිජ්ජා තමයි හොඳටම කරන්නේ...😂😂😂❤

  • @CRAZY_OFFICIAL_page
    @CRAZY_OFFICIAL_page 8 หลายเดือนก่อน +1

    මේකේ තියන ආතල් එක ඇතුලේ හරියට තේරුම් ගන්න බැරි මොකක්දෝ ගැඹුරු අර්ථයක් තියනවා කියලා හිතෙනවා 😇

  • @chamithdilka2026
    @chamithdilka2026 8 หลายเดือนก่อน

    Video eka maru ..
    💙💙🤘🤘 ..
    Ilaga kotasath danna ..

  • @PradeepAmarasinhe-mt7pm
    @PradeepAmarasinhe-mt7pm 8 หลายเดือนก่อน

    අචල අයියයි පද්මි මෙහෙම ආදරෙන් මේ කතාවෙ හරි ඉන්න එකට සතුටුයි

  • @arunaprabath1878
    @arunaprabath1878 7 หลายเดือนก่อน

    සේරමලා පට්ට talented, creative ❤️

  • @nilanthakumara
    @nilanthakumara 8 หลายเดือนก่อน

    Mama pathmi beluwe athal ekata hebei pathmi avasaneta jivitheta hotha padamak kiyala dunna. Me kathawa mama balanne oyalage youtube chanel eka wenuwen mata hitha ganna be me kathawa gena ohoma yan mama oyalath ekka innawa

  • @dilshanichathurika5108
    @dilshanichathurika5108 8 หลายเดือนก่อน

    ට්වි එකේ යන්න ඕන කතා ඕයි මේවා... ඇත්තටම පට්ට ලස්සනයි සපුමල්..❤😍 සතියක් බලන් ඉන්න ඕන.. කමක් නෑ කුතුහලය ආසාව වැඩි වෙනවා ... ඉදිරියටම යමු සපුමල් ... සුපිරි අවසානයක් එක්ක.. ❤🤘

  • @AchiProduction-95
    @AchiProduction-95 8 หลายเดือนก่อน

    හින්නියාගේ Acting මරු අනිත් character ටිකත් නියමයි ජය....😍😍😍