Chandra Mandale Sathapuna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 55

  • @sitharasammanisammani46
    @sitharasammanisammani46 3 ปีที่แล้ว +11

    මේ සින්දුවේ තේරුම ටිකක් දැනගෙන හිටියා.හැබයි මෙච්චර ගැබුරු තේරුමක් තියෙනවා කියලා කවදාවත් හිතුවෙ නැහැ.මන් ආසම සින්දුවක් .හැබැයි දැන් ආස හිතුනේ සින්දුවට නෙවෙයි ඒකේ තේරුමට.ඔබතුමාට ගොඩාක් පින් මේ සින්දුවේ තේරුම කියලා දුන්නට..🤟🤟

  • @asithachamara7429
    @asithachamara7429 4 ปีที่แล้ว +25

    මේ සින්දුව හරියට තේරුන් ගත්ත කෙල්ලො ඉන්නවන් උන් ආය කවදාවත් පැනල යන්නෙ නෑ තව දෙයක් තේරුන් ගනින් කවදාවත් වදපු දෙමාපියන්ට දුකක් දෙන්ඩ එපා බන්

  • @bobibobi3100
    @bobibobi3100 4 ปีที่แล้ว +8

    ගොඩක් ජීවිතයට වටින විචාරයක් ගොඩක් හිතට වැදුනා එකා කදුලු එනවා

  • @upanandadesilva1667
    @upanandadesilva1667 3 ปีที่แล้ว +7

    මෙච්චර ලස්සන තෙරුමක් තියෙ කියලා නම් හිනෙන්වත් හිතුවෙ නැ 😔👀😘😘

  • @vinomiwansadeee147
    @vinomiwansadeee147 3 ปีที่แล้ว +15

    තමන් දුක් විදලා හරි දරුවොන්ව සතුටින් තියන්න හැමවෙලේම වෙර දරන අප්පච්චිගෙනුය් අම්මගෙනුය් ලැබෙන ආදරේට මේ ලෝකෙ කිසිම දෙයක් සම නෑ ❤️

  • @stylishsheran
    @stylishsheran 2 ปีที่แล้ว +10

    අවුරුදු 5කට පස්සෙ ඔය සින්දුව අහලා අඩන්නෙ මන්... 😢

  • @natas8115
    @natas8115 4 ปีที่แล้ว +13

    "ගරු චාල්ස් "පියතුමාණෝ, මට වචන නැහැ, ඔබ තුමාගේ සංවේදී කමට,අපි අසරණයි, ඔබ තුමාගේ සංවේදී හදවත ඉදිරියේ. 🙏🙏🙏

  • @nawocake9462
    @nawocake9462 2 ปีที่แล้ว +5

    මටත් දුවලා තුන්දෙනෙක් ඉන්නවා එ තුන් දෙනාම තවම ඉගන ගන්නවා. දෙන්නෙක් විශ්වවිද්‍යාලයේ චුටි දුව උසස් පෙල අනේ මන් මේ සින්දුවේ තෙරුම මේ විඩියෝ එකම අවුරුද්දකට විතර කලින් පෙන්නලා ගොඩක් එවා කියලා දුන්නා අදටත් කවුරු හරි පිරිමි ලමයෙක් මොනවාහරි කිවුවොත් අදටත් ලගට ඇවිල්ලා කියනවා දැන් ලොකු දෙන්නානම් බදින්න යන්නේ චුටි එක්කෙනත් කියන්වා අම්මේ අර සින්දු හිතට ඇහෙනවාලු

  • @dayanranasinghe1699
    @dayanranasinghe1699 4 ปีที่แล้ว +10

    ගීතයේ සංවේදීතාවය ඉස්මතු වුනේ මේ කටහඬත් සමඟ.

  • @udanirupasingha3376
    @udanirupasingha3376 5 ปีที่แล้ว +33

    ඇත්තටම මේ සින්දුවේ තේරුම හොයාගන්න බැරුව හිටියේ.මේ සින්දුවේ තේරුම හරිම ලස්සනට හිතට වදින විදිහට කියන කොට මගෙනම් ඇස් දෙකට කදුලුත් ඉනුවා😳

  • @yashodhajayasinha6125
    @yashodhajayasinha6125 4 ปีที่แล้ว +10

    ඇත්තටම හිතට දැනුණා .ad වලට කඳුළු awa .thnkq me wge dewl සමාජයට තිළිණ ktnwta

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 4 ปีที่แล้ว +2

    මාරෙටම හිතට වදින සින්දුවක්...🎶 අද තමයි හරියටම තේරුම දනගත්තේ......ගොඩක් ස්තුතියි .......💫💫💫💎💎

  • @nisansalamadhubashini3740
    @nisansalamadhubashini3740 4 ปีที่แล้ว +10

    උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ.... අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ......

  • @rashmiiresha8475
    @rashmiiresha8475 4 ปีที่แล้ว +2

    Sirge githa rasaaswada maara widiyata hithata wadinawa.. God bless you sir.. All the best

  • @lakshikamadushani2840
    @lakshikamadushani2840 3 ปีที่แล้ว +2

    Athtatama godak dukai me sinduwa ahaddhi

  • @himayanawanjani3048
    @himayanawanjani3048 5 ปีที่แล้ว +3

    Hema badeemakama thiyana නිෂ්ඵලබව තාවකාලිකබව gena kiyala denawata hugak ස්තූතියි brother charles.jesuge adare tharam kisimadeyak me loke nha😭

  • @Jayasanka-g6f
    @Jayasanka-g6f 3 หลายเดือนก่อน +1

    කොල්ලෙක් වෙච්ච මට ඒ වෙදනාව දැනෙනවා😢,

  • @nipunpeiris2292
    @nipunpeiris2292 2 ปีที่แล้ว +1

    ජීවිතයේ අරුත 🥺❤

  • @diliniudayangani4337
    @diliniudayangani4337 5 ปีที่แล้ว +7

    Sir... mata sir2011 hamba una nam man ada jivitha godak sathutin idivi. ..man sirge wadasatahan ahala jivitha godak waradi gana Duke wenawa.

  • @t2dff806
    @t2dff806 5 ปีที่แล้ว +9

    මන්දා නුබ ගියේ කියපං පුංචි සාවියේ 😪

    • @kadulukumara2256
      @kadulukumara2256 3 ปีที่แล้ว

      වෙන එකක් සෙට් වෙන්න ඇතී බං...ඔන්න මං කිවුවා...😂

  • @hemanthanaveen4663
    @hemanthanaveen4663 3 ปีที่แล้ว

    Garu Charles piyathumani oba thumata jesu pihitai. Budu saranai

  • @shalindaisuru5874
    @shalindaisuru5874 5 ปีที่แล้ว +10

    හිතට දැනුන තරම් කියනවනම් ඈස් වලට කදුඑ ආවා

  • @prasadidisanayakadisanayak1946
    @prasadidisanayakadisanayak1946 5 ปีที่แล้ว +3

    Mama mage ammata godaak adarei kawadawath mage ammata dukak denna me song eka godaak hithata wadinawa thanks sar me song eke theruma pahedili karata

  • @sunethnilakshan3924
    @sunethnilakshan3924 5 ปีที่แล้ว +10

    පාර මතකන් තාමත් ගේලගයි දුවේ

  • @dinithiahinsa4305
    @dinithiahinsa4305 4 ปีที่แล้ว +2

    Mage ammatai thaththatai mn godaak adarei kawadawath dukak denne na ada thamai me sinduwe therume danagaththe

  • @nayanamadushani7781
    @nayanamadushani7781 5 ปีที่แล้ว +4

    Aththama thama sir ada mamath godak duk wenawa mage amma thama mage hama dukakatama man laga inne

  • @viduminiwijesiriwardhana9089
    @viduminiwijesiriwardhana9089 3 ปีที่แล้ว +3

    පාහන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ

  • @sanduninisnsla7495
    @sanduninisnsla7495 3 ปีที่แล้ว +6

    අන්ලයික් කලේ මොන හිතකින්ද...බලන්න බෑ නම් අඩුම තරමෙ අන්ලයික් නොකර යන්න.

  • @wathsalasamanthi6597
    @wathsalasamanthi6597 3 ปีที่แล้ว +2

    Harima lassanai

  • @chamodiamilanjali7336
    @chamodiamilanjali7336 5 ปีที่แล้ว +5

    Eka aeththa sar..matath ohoma una...godak duk una..ath amma mawa kawsdawath amataka kare.neha..amma nisai ada mama inne amma ekka sathutin....bs...

  • @nemsarairushi284
    @nemsarairushi284 2 ปีที่แล้ว +2

    Thaththa🌍❤

  • @nipunpeiris2292
    @nipunpeiris2292 5 ปีที่แล้ว +3

    Maru

  • @ThasuniJayasekara
    @ThasuniJayasekara 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @tharadar9667
    @tharadar9667 5 ปีที่แล้ว +4

    kauda me sinduwa me video eke kiyana singer?

  • @achalasubashini9294
    @achalasubashini9294 5 ปีที่แล้ว +6

    Para mathaka num thamath ge lagai duwe..

  • @uddhikanirmala1109
    @uddhikanirmala1109 5 ปีที่แล้ว +3

    💓💓

  • @Shani-st1oh
    @Shani-st1oh 2 ปีที่แล้ว +1

    🥰🥰

  • @thushanikaluarachchi9212
    @thushanikaluarachchi9212 4 ปีที่แล้ว +1

    Ou meya sathya siduvimak udugama

  • @imashianjana768
    @imashianjana768 4 ปีที่แล้ว +1

    🙇👸👍

  • @heshanheshan6644
    @heshanheshan6644 5 ปีที่แล้ว +2

    😭😭😭😭

  • @chamilasewwandi1087
    @chamilasewwandi1087 2 ปีที่แล้ว

    😔😔😔😔😔

  • @imalshakavindi2179
    @imalshakavindi2179 4 ปีที่แล้ว +3

    Ane 😭adenava

  • @Mweera
    @Mweera 6 ปีที่แล้ว +7

    Pls මට මෙතුමාව හමුවෙන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවානමි තොරතුරක් ලබාදෙන්න 0767257117

    • @ruwanthimadhawi1029
      @ruwanthimadhawi1029 6 ปีที่แล้ว +2

      mama godak asai me sinduwalata

    • @rashaneanuradha9019
      @rashaneanuradha9019 5 ปีที่แล้ว +1

      මමත් මුණගැහෙන්න බලන් ඉන්නේ

    • @amapunsisi8440
      @amapunsisi8440 4 ปีที่แล้ว +1

      Kadula wedasatahana balanna dialog channel no number one ballanna anthimata phone number eka yanawa....

  • @kusalaathimanikekaruna9424
    @kusalaathimanikekaruna9424 3 ปีที่แล้ว +6

    Harima lassanai

  • @imashianjana768
    @imashianjana768 4 ปีที่แล้ว +1

    🙇👸👍