දැරණියගල-උඩ මාලිබොඩ හරහා සිරිපා කරුණාව - Part I | Daraniyagala-Uda Maliboda 🍃 | Vlog 18.1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @Podidayas
    @Podidayas 2 หลายเดือนก่อน

    ඔය පාරෙ හිතුවක් ඔය පහු කරල එරත්න පාරට වැටිල ගල් ගොඩේ උඩට යන ටික තමා අමාරුම ඒත් උදේ කරුනා කරන්න පටන් ගත්තො ඒ හරියට යද්දි ලස්සනට sunset එක බලන්න පුලුවන් කුනුදිය පව්වත් එක්ක දිව්‍යලෝක ලස්සනක් තියෙන්නෙ ඒ වෙලාවට කට්ටිය ගොඩක් මහන්සි වෙලා ඉන්නෙ ඒ උනාට පස්සෙ ඒ වෙලාව මතක් වෙද්දි ආයෙ යන්න හිතෙනවා අවුරුදු දෙකකට කලින් ගියා මාලිබොඩ පාරෙන් තිබ්බ දුශ්කරම වගේම ලස්සනම පාරක් කියන්න පුලුවන් පරන මතකය අලුත් උනා ලස්සන වීඩියෝ එකක් ආදරෙයි❤❤❤❤❤

    • @diwakaravlogs
      @diwakaravlogs  2 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම ❤️

  • @CHAMODN18
    @CHAMODN18 9 หลายเดือนก่อน +3

    ❤️❤️❤️

  • @MrTuferOfficial
    @MrTuferOfficial 9 หลายเดือนก่อน +3

    Supiriyak ayya eka 🤍🌝

  • @nipunshaminda9619
    @nipunshaminda9619 9 หลายเดือนก่อน +1

    Supiri diwa❤❤❤❤❤

  • @kavindumihiran528
    @kavindumihiran528 9 หลายเดือนก่อน +1

    Jayama

  • @ashantharindu104
    @ashantharindu104 9 หลายเดือนก่อน

    Supiri mchng ♥️

  • @RandujaDimuth-u1b
    @RandujaDimuth-u1b หลายเดือนก่อน

    01:20 අපේ ගෙදරට යන පාර🙂

    • @diwakaravlogs
      @diwakaravlogs  หลายเดือนก่อน

      @@RandujaDimuth-u1b ado sirawatama ❤️

  • @theekshana_sankalpa
    @theekshana_sankalpa 9 หลายเดือนก่อน

    mru😍😍

  • @ridmaldissanayake7079
    @ridmaldissanayake7079 9 หลายเดือนก่อน

    එල එල❤❤

  • @chalithashehan3890
    @chalithashehan3890 9 หลายเดือนก่อน +1

  • @supundissanayaka751
    @supundissanayaka751 9 หลายเดือนก่อน

    නඩේ ❤❤

  • @mihiraplantation7787
    @mihiraplantation7787 5 หลายเดือนก่อน +1

    තනියම යන්න පුළුවන් වෙය් ද

    • @diwakaravlogs
      @diwakaravlogs  5 หลายเดือนก่อน

      තනියම යන්න පුළුවන්. ටිකක් අවධානම් හැබැයි

  • @dasundarshana6802
    @dasundarshana6802 8 หลายเดือนก่อน

    දැරණියගල ඉදන් යන්න බස් තියෙනවා ද

    • @diwakaravlogs
      @diwakaravlogs  8 หลายเดือนก่อน

      මගට යනකල් යන බස් එකක් තියනවා.

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 8 หลายเดือนก่อน +1

    කොළඹින් බදුල්ල බස් එකක නැගලා අවිස්සාවේල්ල බැහැලා දැරණියගල බස් එකක නැගලා මාලිබොඩ බැහැලා මේ කියලා තියෙන විදිහට නේ බස් එකේ යන්නේ මාලිබොඩ ඉදන් පාර පටන් ගන්න තැනට පයින් කොච්චර දුර යන්න ඕනද වාහන නැද්ද

    • @diwakaravlogs
      @diwakaravlogs  8 หลายเดือนก่อน

      එතන ඉදන් වාහන තියනව හයර් කරන් යන්න. පයින් යන්නනම් ටිකක් අමාරුයි.ටිකක් දුර යන්න ඕනා.

  • @babypubgm178
    @babypubgm178 9 หลายเดือนก่อน

    Gmmt

  • @supundissanayaka751
    @supundissanayaka751 9 หลายเดือนก่อน +1

    ❤❤