Oyata Mawa Epa Nam - Viraj Perera [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Song Title: Oyata Mawa Epa Nam
    Artist: Viraj Perera
    Lyrics: Dilan Gamage
    Music: Ashan Fernando
    Video by: ChamuSri @ Evolution Films Production

ความคิดเห็น • 1K

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +72

    ඔයා මාව එපානම්...😢💔
    විරාජ් පෙරේරා
    ඔයාට මාව එපානම් කලින් කියන්නට තිබුණා...
    මේ තරම් දුර එක්ක නෑවිත්, මගින් හැරෙන්නට තිබුණා...
    ඔබ ගියාට මා හැරදා නෑ අමනාප සදා...
    ඔබේ සතුට ඇත්තේ එතන නම් වරදක් නොකියමි මා...
    ඉක්මන් වෙලා ආ දුර දිහා...
    බැලුවත් හැරී නැවති සුසුමක් හෙලා...
    කදුලක් දරා උන්නට වඩා...
    තනිකම සැපයි නුහුරු සෙනෙහෙන් සදා...
    මාව හැරදා ඇයි ගියේ...
    කියා අහනවා හදවත මගේ...
    හේතුවක් නොදැනී මානේ...
    ඔයා යන්නම ගියා..
    ඔයාට මාව එපානම් කලින් කියන්නට තිබුණා...
    මේ තරම් දුර එක්ක නෑවිත්, මගින් හැරෙන්නට තිබුණා...
    කලබල වෙලා සිර කොට තබා...
    බල නෑ බලෙන් ඔබව මා ළග තියා...
    ඔබෙ හදවතේ දැන් ඇති කෙනා එක්ක ඉන්න මියදෙන තුරා...
    මාව හැරදා ඇයි ගියේ...
    කියා අහනවා හදවත මගේ...
    හේතුවක් නොදැනී මානේ...
    ඔයා යන්නම ගියා...
    ඔයාට මාව එපානම් කලින් කියන්නට තිබුණා...
    මේ තරම් දුර එක්ක නෑවිත්, මගින් හැරෙන්නට තිබුණා...
    ඔබ ගියාට මා හැරදා නෑ අමනාප සදා...
    ඔබේ සතුට ඇත්තේ එතන නම් වරදක් නොකියමි මා...
    Lyrics Video තීනවා මගෙ Channel එකේ, කැමති අය ඇවිත් බලන්න...❤️🎶💯😊
    #MusicWorldOne😍💯🎶

  • @ireshamadhurangi5761
    @ireshamadhurangi5761 ปีที่แล้ว +39

    මේ 2023..අදටත් මගෙ ආසම සිංදුව..එදා මතකන් එක්ක මේ සිංදුව අහපු වාර අනන්තයි..අදත් ඉස්සර වගේමයි..අවුරුදු ගානත් ගියත් එදා මෙ සිංදුවෙන් දැනුනු ඒ හැගීමයි එ වගේම ඒ විරහ මතකයනුත් අදටත් එදා වගේමයි..අදටත් ඒ ආදරෙ එක්ක තනියම ඉන්න මට මේ සිංදුව එදා වගේම මගෙ තනියට ඉන්නව..😪🥺❤️❤️

    • @tiktoklovers1912
      @tiktoklovers1912 ปีที่แล้ว +1

      Ape karumeda bn ay mehema 😢

    • @SafunKihiranga
      @SafunKihiranga 10 วันที่ผ่านมา

      5🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼📯

    • @Pahandioffional
      @Pahandioffional 8 วันที่ผ่านมา

      ☺️🌐🌐🌐🌐🌐

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +90

    ආසම ගායකයා... සුපිරි විරාජ්😍😍

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 13 วันที่ผ่านมา +1

    2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ වොයිස් එක සුපිරි❤❤

  • @lilyfernandez9515
    @lilyfernandez9515 4 ปีที่แล้ว +60

    ඔයාට මාව එපානම් කලින් කියන්නට තිබුනා 😞👌මේ තරම් දුර එක්ව නෑවිත් මගින් හැරෙන්නට තිබුනා.ඔබ ගියාට මා හැරදා නෑ අමනාප කිසිදා......

  • @cm_beats.
    @cm_beats. ปีที่แล้ว +18

    මාව හැරදා ඇයි ගියේ .....🥀
    කියා අහනවා හදවත මගේ❤️🥀🥺

    • @DefaBoy2.0
      @DefaBoy2.0 ปีที่แล้ว

      Meka demuda supiiriyata

  • @lmcgunawardana5475
    @lmcgunawardana5475 3 ปีที่แล้ว +125

    2021 මේ සින්දුව වගේ මගින් නතර විය අවුරුදු 6 පස්සෙ මගෙ ප්‍රේමය.දුකක් නෑ

    • @_D_i_Z_Y
      @_D_i_Z_Y 2 ปีที่แล้ว +1

      RWe yr

    • @senarathbandara3371
      @senarathbandara3371 2 ปีที่แล้ว +1

      💘💘💘💑💑

    • @nilukshakumari208
      @nilukshakumari208 2 ปีที่แล้ว

      Nnf.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar 😥😰😨😫😭💞💓💗💖💝💘💋💋💔💔💔💞💓💗💖💝💘💋💋💋💋🙊🙉🙉🙉🙉😫😭😫😭😫😫🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏾👍🏾👍🏾👍🏾👍🏾🧒🧒🧒🧒🧒🧔🧔🧔🧔🧔🧔👩🏻‍🦳👩🏻‍🦳👩🏻‍🦳👩🏻‍🦳👩🏻‍🦳🙏🏼🙏🏼🙏🏼😫😭😫😭😫😭

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar 😁😄😃😀😁😄😃😀🧒🧒🧒🧒🧒🧒🧒👩🏻‍🦳👩🏻‍🦳👩🏻‍🦳👩🏻‍🦳👍🏾👍🏾👍🏾😢😥😰😨😫😭😫😭😫😭🧔🧔🧔🧔👩🏻‍🦳👩🏻‍🦳👩🏻‍🦳😫😭😫😭😫😫😫😭😫😫👍🏾👍🏾🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏾👍🏾👍🏾👍🏾

  • @sadeepasandepani1515
    @sadeepasandepani1515 ปีที่แล้ว +19

    ඔබේ සතුට ඇත්තේ එතන නම් වරදක් නොකියමී මා...❤️

  • @prasadbandara4586
    @prasadbandara4586 4 ปีที่แล้ว +25

    මටත් උනේ මේ සිද්දියමයි ලස්සනයි සෝන්ග් එක❤

  • @Thakshilapriyanakara
    @Thakshilapriyanakara 2 ปีที่แล้ว +28

    එයා ගායනයට ආපු දවස් වල කොල්ලගේ ලස්සන 👉🥰🥰👈

  • @dileeshagimhan7011
    @dileeshagimhan7011 2 ปีที่แล้ว +12

    කාලය කොහොම ගෙවිලා ගියත් අදටත් මතක් කෙනවා හැම දෙයක්ම මේ සින්දුව අහද්දී කාලය ගෙවිලා ගියත් ඒ තනුව,වචන , ඒ හඩ අදත් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් මේ හිතෙන් අහනවා තුන් දෙනාම දක්ශයෝ ජය වේවා

  • @heshanshashintha7020
    @heshanshashintha7020 3 ปีที่แล้ว +51

    7 වසරෙ පලවෙනි පාරට ඇහුවෙ තාම මතකයි, තාමත් ආසයි අදත් අහනෝ❤❤❤❤❤❤

    • @sl_theja
      @sl_theja 2 ปีที่แล้ว +2

      දැන් 8 ද 😂💪

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@sl_theja හ්ම්ම්th-cam.com/users/shorts6BKSR6O-71o?feature=share

  • @imashiuthpala980
    @imashiuthpala980 3 ปีที่แล้ว +17

    ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුනා...
    මේ තරම් දුර එක්ක නෑවිත් මඟින් හැරෙන්නට තිබුනා....
    ඔබ ගියාට මා හැරදා..
    නෑ අමනාප සදා...
    ඔබේ සතුට ඇත්තේ එතන නම්
    වරදක් නොකියමි මා....
    ඉක්මන් වෙලා ආ දුර දිහා බැලුවත් හැරී නැවති සුසුමක් හෙලා....
    කදුලක් දරා උන්නට වඩා...
    තනිකම සැපයි නුහුරු සෙනෙහෙන් සදා...
    මාව හැරදා ඇයි ගියේ කියා අහනවා හදවත මගේ...
    හේතුවක් නොදනී මා අනේ ඔයා යන්නම ගියා....😔❤️

  • @chuti_sadu
    @chuti_sadu 2 หลายเดือนก่อน +1

    හිතේ මතකයන් අවුස්සමින් පතුලටම කිදා බහින මේ කටහඬ භාවනාවක් .....❤️

  • @MalshiAnjalika-co7vh
    @MalshiAnjalika-co7vh 7 หลายเดือนก่อน +4

    2024 මේ සිංදු තමයි අහන්නේ....☺️☺️

  • @ireshadulanjali9660
    @ireshadulanjali9660 3 ปีที่แล้ว +16

    එක්කම හොදින් ඉන්න මියදෙන තුරා❤️❤️

  • @arockiyaraj5383
    @arockiyaraj5383 5 ปีที่แล้ว +10

    I am from India .very nice song.thank u all.

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +20

    තාමත් ආසම සින්දුව 🥰❤

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +44

    ඔබේ සතුට ඇත්තේ එතන නම් වරදක් නොකියමි මා....

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @N.imantha de silva හ්ම්ම්

  • @LiyanageUdayanthi
    @LiyanageUdayanthi 5 หลายเดือนก่อน +2

    අනිවා 👍👍

  • @Ipx_piumal_entertainment
    @Ipx_piumal_entertainment ปีที่แล้ว +32

    6 වසරෙදි මුලින්ම ඇහුවෙ 🥺 දැන් මන් 12 වසරෙ, අදටත් අහන ආසම සින්දුවක් 🥺❤️

  • @King7788_7
    @King7788_7 2 ปีที่แล้ว +4

    Supirima sinduwak bn ❤️ podi kale ahuwata passe aye ahuwaa Ada ❤️✋

  • @vimukthisadaruwan4199
    @vimukthisadaruwan4199 ปีที่แล้ว +4

    මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා ❤️

  • @සුදුනෝනා-ව8හ
    @සුදුනෝනා-ව8හ 6 ปีที่แล้ว +15

    මේ සිංදුව හරි ලස්සනයි

  • @manojparsanna263
    @manojparsanna263 8 ปีที่แล้ว +30

    ලස්සනයි මන් ගොඩක් ආස යි

  • @කවිදුසමිත්
    @කවිදුසමිත් 3 ปีที่แล้ว +26

    අදත් අහනවා 2021.02.22

  • @sanathsanath4163
    @sanathsanath4163 2 ปีที่แล้ว +7

    ලස්සනයි..ගොඩාක්😘😭😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌

    • @DhinushaShehan
      @DhinushaShehan 15 วันที่ผ่านมา

      ගොඩක් ලස්සනයි🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💖💖💖💖💖💖💖💖💖💖

  • @agparamiwathsalaseuwandhis3010
    @agparamiwathsalaseuwandhis3010 2 ปีที่แล้ว +2

    Jivitheta adare nokara inna eka taram sathutu hithena deyak ne 😔 ❤️ lassanai song eka

  • @diminithathsarani9782
    @diminithathsarani9782 3 ปีที่แล้ว +6

    තාමත් අහනවා 💗❣️

  • @agparamiwathsalaseuwandhis3010
    @agparamiwathsalaseuwandhis3010 2 ปีที่แล้ว +6

    Lassanai ❤️❤️❤️❤️❤️

  • @chandanijaya3854
    @chandanijaya3854 7 ปีที่แล้ว +11

    ලස්සනයි බුදුසරනයි

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +2

    තාම අහනවා..❤️👌

  • @aselasampath3530
    @aselasampath3530 6 ปีที่แล้ว +11

    super voice ekak aiya

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 17 วันที่ผ่านมา

    විරාජ් පෙරේරා..favorite ❤👌💪

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 2 ปีที่แล้ว +5

    Ashan Aiyage Music Eka Lassanai❤😊

  • @ayeshasenanayaka21
    @ayeshasenanayaka21 2 ปีที่แล้ว +4

    ආසම එකක් ❤️

  • @ino789
    @ino789 2 ปีที่แล้ว +6

    2022 ක් අහනවා 😍💞💞💞. ලස්සනයි ♥️🥰

  • @malmeenimnadi151
    @malmeenimnadi151 ปีที่แล้ว +2

    තාමත් ආසම සින්දුවක් ❤️🥺

  • @nethu6873
    @nethu6873 2 ปีที่แล้ว +3

    😭😭😭me tharam dura eka navith 💔

  • @supermusicpoint2008
    @supermusicpoint2008 4 ปีที่แล้ว +3

    Super Music Point Chanal wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.

  • @kaviekanayaka8361
    @kaviekanayaka8361 2 ปีที่แล้ว +5

    කලබල වෙලා සිරකොට තබා ඵල නෑ බලෙන් නුඹව මා ලග තියා ....... 💔🏳️👀

  • @දෙවුමිකාවින්දි
    @දෙවුමිකාවින්දි 7 ปีที่แล้ว +87

    කොච්චර ඇහුවාත් මදි සිංදුව මම ගොඩක් අසයි සිංදුවට

    • @dushanfonseka9444
      @dushanfonseka9444 4 ปีที่แล้ว +2

      Ow aththa

    • @hasitharumeshka1508
      @hasitharumeshka1508 4 ปีที่แล้ว +3

      අැත්තද

    • @fahusulinaya6704
      @fahusulinaya6704 3 ปีที่แล้ว

      අැත්තමයි

    • @deadshotgamimg4488
      @deadshotgamimg4488 2 ปีที่แล้ว

      Madida

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😢😥😰😨💋💋💋💋🌹🏵🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🏵👦🏻🙎🏻‍♀️💋🌹🏵🙏🏼👦🏻👦🏻👦🏻👦🏻💔💔💔💔💟💟💟💔💔💔💖💝💘💟💕💞💓💗🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shammichathurya5635
    @shammichathurya5635 4 ปีที่แล้ว +5

    Lassanai viraj aiye. aderai ❤❤❤

  • @HsandunPrabashvara
    @HsandunPrabashvara 2 หลายเดือนก่อน +1

    Best song ❤❤❤

  • @anjalidiwya5407
    @anjalidiwya5407 3 ปีที่แล้ว +19

    love your voice.💝😘

    • @muralivijay9646
      @muralivijay9646 3 ปีที่แล้ว +1

      Hi

    • @pravxxnedits2310
      @pravxxnedits2310 2 ปีที่แล้ว

      @N.imantha de silva waddo thamai

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@pravxxnedits2310 හ්ම්ම්th-cam.com/users/shorts6BKSR6O-71o?feature=share

  • @nilufernando9753
    @nilufernando9753 6 ปีที่แล้ว +2

    mawa harada ai giye,,, kiya ahanawa hadawatha mage

  • @anaakomare2390
    @anaakomare2390 8 ปีที่แล้ว +9

    ලස්සනයි

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +2

    විරාජ් අයියගේ සින්දු සුපිරි ❤

  • @ishanimadushika294
    @ishanimadushika294 6 ปีที่แล้ว +36

    මෙි සින්දුවට මං ගොඩාක් අාසයි

  • @priyaaapriyanga2388
    @priyaaapriyanga2388 7 ปีที่แล้ว +1

    I love you song. ...
    thanks....
    veraj. malliyata. tharuwan saranai.

  • @dulagaming5844
    @dulagaming5844 2 ปีที่แล้ว +7

    Super Song❤️✨

  • @htvideoteam4823
    @htvideoteam4823 ปีที่แล้ว

    තාමත් අහනව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️

  • @indupabasara7367
    @indupabasara7367 2 ปีที่แล้ว +6

    Super ❤❤❤❤

  • @මදුවා-ඬ9ජ
    @මදුවා-ඬ9ජ 2 ปีที่แล้ว

    කොච්චර ඇහුත් එපා වෙන්නෑ ඒකනම් බාවනාවක් 2022 නොවැම්බර් තවත් අහනව

  • @nilukasadamali902
    @nilukasadamali902 7 ปีที่แล้ว +8

    man gooodak Asai me sinduwata. ...lassanai. ..

  • @surendrakumara2953
    @surendrakumara2953 3 ปีที่แล้ว +1

    Niyami aiiya

  • @SUDESH0831
    @SUDESH0831 9 ปีที่แล้ว +5

    නියමයි very nice songs

    • @rfa9779
      @rfa9779 7 ปีที่แล้ว

      හිරු & සමාj is

    • @rfa9779
      @rfa9779 7 ปีที่แล้ว

      හිරු & සමාj

  • @ffboy0790
    @ffboy0790 ปีที่แล้ว

    ලස්සනයි ♥️

  • @ganakumari5439
    @ganakumari5439 2 ปีที่แล้ว +6

    Nice song💖💖💖

  • @sathsaramadusanka3006
    @sathsaramadusanka3006 ปีที่แล้ว

    පොඩි කාලෙ ඇහුවට පස්සෙ අහන්නෙ ❤💯

  • @isharaprasanshani8161
    @isharaprasanshani8161 4 ปีที่แล้ว +5

    මාව හැරදා ඇයි ගියෙ තාම අහනව හදවතෙ මගෙ 😥😥😔😥

  • @ShehaniThishara-ld5fn
    @ShehaniThishara-ld5fn 2 วันที่ผ่านมา

    මාව හැරදා ඇයි ගියේ කියා අහනවා හදවත මගේ 😊❤...

  • @PawaniChamodya-kz2fz
    @PawaniChamodya-kz2fz 7 หลายเดือนก่อน +66

    2024 anyone🥺❤️

  • @dimuthuhansika8165
    @dimuthuhansika8165 ปีที่แล้ว +2

    Lassana song ekak kochchara ahuvath epa vanne na ❤️💙

  • @malcombernard162
    @malcombernard162 9 ปีที่แล้ว +5

    really nice song bro.I like it.........

  • @inokamadumalisharjah6484
    @inokamadumalisharjah6484 8 ปีที่แล้ว +10

    nice song 🌹🌹

  • @sandaiakeesha5562
    @sandaiakeesha5562 3 ปีที่แล้ว +1

    Eththamai godak lassanaiiiiii

  • @samanthasilva1469
    @samanthasilva1469 4 ปีที่แล้ว +14

    සියලු ගීත වල අන්තර්ගත එක හා සමානයි . ඔක්කෝම කෙල්ලන්ගේ චරිතය අයහපත් බව පිලිඹ්බු වේ. මෙම ගීත වලින් සමාජයට දෙන පනිවිඩය සුභ නැති බව මගේ හැගීමයි

    • @hirun4368
      @hirun4368 3 ปีที่แล้ว +3

      ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ😂😂😂

  • @pramithalakmali6484
    @pramithalakmali6484 2 ปีที่แล้ว

    Harima lassana song ekak e wagema mage Asama singer thami viraj Perera aiya.

  • @ashaasha9371
    @ashaasha9371 2 ปีที่แล้ว +6

    Nice sohg ✌️✌️

  • @nandakumar1062
    @nandakumar1062 3 ปีที่แล้ว +5

    My favourite song

  • @animationcartoons8264
    @animationcartoons8264 ปีที่แล้ว +1

    2015 ඇහුවට පස්සෙ අද අහන්නෙ

  • @mycreation8115
    @mycreation8115 ปีที่แล้ว +2

    එයාට මාව එපානම් කලින් කියන්නට තිබුනා❤😢ඔබ ගියාට මා හැරදා නෑ අමනාප සදා...ඔබේ සතුට ඇත්තේ එතන නම් වරදක් නොකියමි මා...💔😔🙏

  • @komarinilmini9024
    @komarinilmini9024 8 ปีที่แล้ว +12

    එක ඇත්තතමයි

  • @FathiSammu-r6w
    @FathiSammu-r6w 2 หลายเดือนก่อน

    All time Favourite song❤🥺😭

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 2 ปีที่แล้ว +28

    2022 අහන අය Like එකක් දාගෙනම යන්න..

  • @chamodachamoda5522
    @chamodachamoda5522 ปีที่แล้ว +1

    සුපිරි

  • @malithpriyashan9086
    @malithpriyashan9086 3 ปีที่แล้ว +8

    2020 ahana ewo 👍 dapalla

  • @manafpu5580
    @manafpu5580 4 ปีที่แล้ว +2

    අහනකොට.රෙන්ඩබරක්
    ඇල්ලූවා.

  • @harshanidilukshika3693
    @harshanidilukshika3693 9 ปีที่แล้ว +4

    beautiful song.i like

  • @prasangianupama3445
    @prasangianupama3445 2 ปีที่แล้ว +1

    Good luck👍👍

  • @ඉසුරුඅන්ජන
    @ඉසුරුඅන්ජන 7 ปีที่แล้ว +35

    තනිකම සැපයි නුහුරු සෙනෙහෙන් සදා....
    i like song

  • @shiranipushpalatha9988
    @shiranipushpalatha9988 ปีที่แล้ว

    Patta lassana song ekak

  • @kpprashanth1150
    @kpprashanth1150 6 ปีที่แล้ว +3

    its awesome

  • @tharindukalum811
    @tharindukalum811 ปีที่แล้ว

    Godak dewal matak wenawa lassanai godak duka hetenawa

  • @deenushadihani8994
    @deenushadihani8994 9 ปีที่แล้ว +23

    this vedio full complete..well done & good luck..

  • @himalirangika6768
    @himalirangika6768 ปีที่แล้ว

    ඔබේ සතුට ඇත්තේ එ තැන නම් වරදක් නොකියමී මා..... ❤️🥺💔

  • @menufdo3590
    @menufdo3590 7 ปีที่แล้ว +10

    ලස්සනයි ...හදවතට දැනේනවා
    ගොඩාක් ..😓😓

  • @gunegune9936
    @gunegune9936 11 หลายเดือนก่อน

    මාව හැරදා ඇයි ගියේ..
    කියා අහනවා හදවත මගේ.
    ❤️🥺සුදු නෝනා ඇයි මාව දාල ගියේ 🥺🥺❤️අංජනනී ❤️

  • @SabinaDilyaSabiDilya
    @SabinaDilyaSabiDilya 7 ปีที่แล้ว +6

    I love singala songs hadevata mage 😍❤

    • @ushani9571
      @ushani9571 4 ปีที่แล้ว

      Jklll ewwa ekata godak sthuthie bbwhhsff_ffrdrrrf3eeeeedsjlplmpppiuutyytrr
      Epa වුව ww

  • @ayishaayisha3060
    @ayishaayisha3060 4 ปีที่แล้ว +1

    Gooooooodak lassanai

  • @spainphone3042
    @spainphone3042 5 ปีที่แล้ว +12

    Oyata mawa epa nam kalin kiyannata thibuna

  • @champikaalwis1247
    @champikaalwis1247 4 ปีที่แล้ว +1

    Me song eka patta gathi

  • @cahtucahtu5054
    @cahtucahtu5054 8 ปีที่แล้ว +7

    lassanai godak

  • @KUSHI.999
    @KUSHI.999 3 หลายเดือนก่อน +1

    ඔයාට මාව එපානම් කලින් කියන්නට තිබුණා..💔 මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුණා... 💔 RK

  • @sachinikarunarathne9006
    @sachinikarunarathne9006 8 ปีที่แล้ว +14

    මෙ තරම් දුර එක්ක නැව්ත් මගින් හැරෙන්නට තිබූනා

  • @dinithideumini1287
    @dinithideumini1287 ปีที่แล้ว +1

    My Favorite Singer 👍❤😍🌹❤️

  • @sandeepagimhani4355
    @sandeepagimhani4355 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @MihangaManamperi
    @MihangaManamperi 8 หลายเดือนก่อน +1

    2024 අපි ❤😊

  • @muneerali1197
    @muneerali1197 6 ปีที่แล้ว +5

    Great song