ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගැම්මක් තමා මේ වගේ ඒව දකින්න ලැබෙන එකම. ආඩම්බරයි ශ්‍රී ලන්කා 💜️😘💪💪
need for speed එකේනම් drift කරල තියනවා
හම්මෝ සිරාවටම 😅
Sirawata
Math karala thiyenawa
Aniwa❤️
අපි drifte කරේ game වල තමා.වැඩිපුරම pc games.
මේව.තමා .රටේ.දියුනුව...එක.තැන.පැල.වෙන්නෙ.නැතුව...හැම.දේම.කරන්න .පුලුවන්.අය.හා.මතු.පරපුර..ට.වටිනව...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ලංකාවෙ drifting කරනවා දකින්නත් ලැබෙනවනම් ගැම්මක් ඉතිම් 😁♥..නියම වැඩ..පිටරට ඒවා බලල ලංකාවෙත් තියෙනවනන් මරුdrift කියන්නෙ පිස්සුවක් ♥😁
ගැම්මක් තමා මේ වගේ ඒව දකින්න ලැබෙන එකම. ආඩම්බරයි ශ්‍රී ලන්කා
කොල්ලෝ ටික පුරුදු වෙයල්ල ..පාරවල් ටිකත් හැදෙන එකේ..පොලිසියට එහෙම සෙල්ලම් දානවා.නෙවේ..😃🙏😂
Dirift එකෙ තරම හිතාගන්න පුලුවන් හසිත අයියා car එකෙන් බැහල වැනෙන වැනිල්ලට😂😂
Sirvtma
😂😂
ammo ow ban😂😂
මෙව්වා හොඳ වැඩ..😍
අපෙ පැත්තේ අයියලා ඒ කාලේ ඉදන් කරනව m318i ,lancer iv වලින් ✋🏎😛😄🤗🤣😂
මොඩයෝ වගේ මෙකට බනින උන්ට කියන්නේ. මෙකෙන් අද ලංකාවට ලැබෙන දෙයක් නැතුව ඇති. නමුත් මේක බලලා, මෙකට අසා හිතිලා තව අවුරුදු 5kin Drifting world champion ලංකාවෙන් ආවොත් උබලා මොනවා කියයි ද.අද red bull එකෙන් වියදම් කරලා ඔය මනුස්සය ව ලංකාවට ගෙනාපු එකම ලොකු දෙයක්. එ හොඳටම ඇති.
anne ekai bn vatinakama
Sira kathawa
ඕක තේරුම් ගන්න සමහරුන්ට මොලේ නෑ බන් එ්කයි දුක හැම එකකටම බනිනව
@@සර්වබලදාරිය atta
අනිවා බං. Elon musk ge space x ekt keedenek baninvda kypnko salli aparade Kyla. E unata dan eka hena labadai ne
තව ටිකක් ගියානම් හසිතට වමනේ යනවා😂😂😂😂
ගෙම් වල නම් හොදට drift කරල තියනෝ බලමු ඇත්ත ඡීවිතෙ try කරල බලනෝ 🤧💔🙂❤
ප්‍රොෆෙශනල් නැති වුනත් අපිත් ඩ්රිෆ්ටිං කරනව ලංකාවෙ පාරවල් වල 😂🤦🏻♂️
මට පේනවා ලංකාවට සවුබාගේ උදාවිගන එනවා....😅🤣🤣🤣😂😂😅😆😆😁😁
කැදත් නෑ 😅😂😂
pampkaya
@@thesavithaheshanoffi මටද කිවුවේ.. ටැංකූ... රටට ඔනිම දෙයක් මේ දවස්වල....
Keep crying broken kiddo lzzzz
Amme aka nm etta පුදුම sawbhagyak tama meka 🤣🤣🤣🤣😂😂😂🤣😂😂🤣
මාත් හොදට ඩ්‍රිෆ්ට් කරපු කෙනෙක් තමා need for speed එකෙ 😁
හෙල්මට් එකක් දාගෙන කලානම් තමා වටින්නෙ🇱🇰🇱🇰🙏🙏🙏
මූ ඒකෙත් වැරැද්දක් හොයලනෙ😂😑👍
@@ජොනීඅයියා kiyala wadak na bn😂😂
@@ජොනීඅයියා 😂😂
@@ජොනීඅයියා sira
@@ජොනීඅයියා ❤
මාත් ආසයි මේ වගේ දේවල් ලංකාවෙ හැදෙනවට රටවල් දියුණු වෙනව කියන්නෙ මේකට දැන් බනීවි රජයට මේව පදින්න සල්ලි නෑ කන්න නෑ කියල 😂😂
අලුතින් හදුන්වා දෙන්න දෙයක් නෑ ලන්කාවෙ උන්ට වාහන ගන්න පුලුවන් තත්වයක් තිබ්බනම්👍
Amazing work 😍 Waiting to see a tournament ❤️
Waited ❤️🔥❤️🔥
ලංකාවට මේක ආපු එක නම් ලොකු දෙයක් අපිටත් පුරුදු වෙන්න පුලුවන් නෙ 😫👍👍👍
Gymkhana වගේ පදින්න පුලුවන් අය බිහි වෙයි ලන්කාවේන් 🔥😍
ඕකත් මරු ඉතින්
1:46 Supra Mk3 එකක් නේද?7:45 Mazda Rx7 එකක්😍
නෑ නෑ bro supra එකක් නෙවෙයි cheser jzx100 එකක් 🥺
R32 එකකුත් තිබ්බා skyline
ඔව් 🥺
කහ පාට R32 එක වෙන්නැති
@@user-or7il8np8u ඔව්
රටක් දියුණු වෙනවා කියන්නේ මේවට තමයි 🤘
මන් හිතපු දේ වෙන්නයි යන්නේ 😍😍😍😍
ehema wenawanm super
@@neero_2887 ඔව් ඈ 🔥🔥
හසිතගේ ඔළුව වටින්නේ නැති නිසාද හෙල්මට් නොදුන්නේ 😂
ප්‍රථමව ලන්කාවට ගුණාත්මක තත්වයේ වාහන වහාම ගෙන්වන්න
Ekanam aththa
Drift krnna ehema one na bn...gobbyeknm gobbyek wge hithn boru kynne ntuwa🤣
@@Inkzu අනේ නිකම් පලයන් හිගන්නො යන්න..තමුසෙ හිතනව වගේ රෝද 4ක් තිබිල break තිබ්බාම drift කරන්න පුලුවන්ද😂
පරන වාහන තමයි හොද .වාහන ගෙන්නන්නෙ නැති එකේ කරත්ත drifting ඉස්සරහට එයි
හරියට වාහනෙකට ඉස්සර කරන්න දන්නැති උන්ට මොන ගුනාත්මක වාහනද බන් 😂
එල එල
look nice . congratulations in promoting the sport to Sri Lanka you .thank you champion .
Wade nam niyamaiA unata ape aya oka purudu wela samanya minissu yana normal parawal walath test karanna giyoth thama aula
පොර නම් සුපිරි වැඩ්ඩෙක් 😍
අඩේ ගැම්මක් ඉතින් ❤️❤️🇱🇰🇱🇰
drift krnn ගිහිලා හැන්ඩ් බ්රේක් කේබල එක කඩලා ගියා 😂
අාසයි නේත🤘❤️
Fr legends ❤❤
Carx drift racing ගහපු උන් ඉන්නවද 😋
මෙම වැඩසටහන ශ්‍රී ලංකා ටයර් සංස්ථාව විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී.. 😁😁😁😁😁අඩේ... බයික් වලින් Drift කරන්න බැරිද බන්? 🤔🤔🤔
4:23 - Did I just saw an AE86 Behind Hasitha!?
ya...one of the legendary drift car
It's great
ඒකට නම් ආසයි🌝🤩❤️
රාජපස්ස පව්ල් පාලනේ එහෙම නැති උනානම් අපිටත් drift කරන්න කාර් එකක් ගන්න තිබ්බ 😥😡
Woooooh.Superb video...Ada hetama blnna yanna oone
Tyre ekak 25000k wage wenawa mahaththaya 🙂
Subri slam no1 evo tunner sri lanka
GOOD Process
රත්මලාන ගුවන් තොටුපල ❤️🔥
යසයි උද්දික රෙඩ්බුල් ඉවෙන්ට එකක වීඩියෝ එකේ intro එකේ තියෙන්නෙ Monster කාර් එකක් 😂😂😂
Ammo oi eka
මං හිතන්නේ අපිට නැති දේවල් වලට දුක් වෙලාවැඩක් bro
Fast and furious tokyo drift මටත් උනා
mn asam play..🚘
කුවේට් කොල්ලෝ මහ පාරේ driftkaranne
ඒ එහේ මෙහෙ මෙහෙම තමා
අයියෝ ඕක මොකද්ද දැන්ද ඕවා එන්නෙ 😤😤😤😱😱🤣😂😁😛, දන්නෝ දනිති ✌️👍💪💪
එයාලාව ෆලො කරන්න ඔනෙ මොන් පෙජ්ජෙකෙන්ද ෆෙස්බුක්ද 😢😢 මටත් ඔනෙ drifting ඉගෙන ගන්න
Ela
Dream car එක GTR කියලා Fb එකේ දාලා comment කරන්න එපා මේවා නෙවෙයි රටකට ඕනේ කියලා 😂 උබල GTR ගෙනැත් ගමේ ඇන්ටිලාට පේන්න කුඹුරු හාන්න නෙවෙයි නේද GTR ගෙන්නෙ 💫💆♂
Sirawtma. Dammoth danne GTR vla status 😂
මමත් එකෙ නම් drift කරලා තියෙන්නවා ආසයි ඇත්තටම drift
I love cars
Wenasma vandakl spuri broo
ඒක මරූ
Fuel ඕනෙ නැද්ද අයියා drift කරන්න ?
Super
thiyena alto eken mewa dakala drift karanna try karanawa
👌❤️
Auto gear manul gear dekema drifting karanna puluvanda❤
Niyamai😎👍❤
ayesh bandara ia Drift king in sri lanka
හසිත අයියට කැරකිල්ල වගේ 😅
❤💪
super.....
Pattai
ටයර් ගනන් දැක්කම ඩ්‍රිෆ්ට් ඕනෙ නෑත් වගේ නිකම් 😥
Adoo eka patta😍😝🥳lankawatath awaa
ටර්බො එකෙ සද්දෙ 🤤🤤
මේකනම් පිස්සුවක් බන් 🤩🤩
Supiriyak
trial eka gihin kollta hriyat awida gannth be...😂👍
Mama CarX wala nam gala thiyanawa
Rathmalana airpory එක නේ
fatta boys.lankawe kotaluwonta mechcharai aduwata tiibbe.DS gunasekara bus driver kenektath chance ekak deepun.
🌻🐻🇱🇰✌️
Ammooohh 😍😍😍🇱🇰✌️
AWD walin barida drifting karanna?
niyamai
Ashan Silva th gennuwa nn itin gammk thmi 🤩lankawe drifting king
Red bull ආන්ඩුවේ කියල දැනගන්නකොට වයස කීයද?😂😂😂සම*හරක්* හැම එකටම බැන බැන comment දාගෙනයනවා දන්න මගුලකුත්නෑ ඒත් බනිනවට බනිනවා😂😂😂
Red bull එකට ආන්ඩුවෙවත් අවසරය ගන්නෙ නැතුව හොරගෙඩියො වගේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු මේ ලංකාවෙ Car Drifting තියන්න පුලුවන් කියල දැනගන්නකොට වයස කීයද?😂😂😂සම*හරක්* බයියො හැම වීඩියෝ එකකටම රිංගල ආන්ඩුවෙ කුණු හෝදගෙන හෝදගෙන යනව දන්න මගුලකුත්නෑ ඒත් වැරැද්ද දැක දැකත් බයිකමට කුණු හෝදනව😂😂😂🙏
Sabri boss❤️
👍👍❤️❤️
හරිම සතුටුයි, මේව ගම්වල ඉන්න මිනිස්සුන්ට පෙන්වන්න ඕනෙ, එතකොට ඔවුන්ගේ බඩගින්න නැති වෙනවා
ආ ඇත්තද, ඒනං හොදයිනෙ
Kannam ipadivhcha ekek.😀
lol
Buruwek tho
Red bull කියන්නේ ආණ්ඩුවේ සල්ලි කියලා මම අද දැන්ගන්නේ මරුඒක 😂😂😂😂😂
Pattaaaaa
Tyer Left 😂💔
Super❤️❤️
මිනිසුන්ට කන්නවත් නෑ ඩොලර් එක් හදේ කාර් drift කරන්න තියා bike එකක් වත් අරන් ඉවරයි.හීන දකින එක නවත්තපල්ල ඉස්සරහට කැදත් නෑ 😂මේව හොදයි නාමල් වගේ උන්ට ආතල් ගන්න.මේවයින් අපිට වෙන සෙතක් නෑ
තොට සෙතක් වෙන්නේ අනුන්ට බැන බැන ඉඳල නෙමේ. නාමල් විතරක් ආතල් ගන්නවනම් ඇයි උබටත් මහන්සි වෙලා එතෙන්ට යන්න බැරි. තොපි වගේ දාර කාලකන්ණි තමා බෝක්කු ගානේ රස්තියාදු වෙන හැත්ත. උබලව යවන්න ඕන ලංකාවෙන්
@@rango7277 අපි කොහොමත් රටෙන් යන්න තමයි ඉන්නෙ 😅
@@rango7277 උබලගෙ කයිය විතරයි රටට වැඩක් වෙන්නෙත් නෑ උබට වැඩක් කරගන්නෙත් නෑ උබල දන්නෙ කොටන්න විතරන කී බෝඩ් කාලකන්නි keyboard එක තියල වාඩිවෙයන් 😂😂😂😅
@@rango7277 මටත් මහන්සි වෙලා නාමල් ඉන්න තැනට යන්න තිබ්බ අපේ තාත්තත් පවුලෙම හොරු ටිකත් එකතු කරගෙන චන්දෙ ඉල්ලල මුලු රටේම සල්ලි කාලකන්නි වගේ සූරන්කෑවනම්🥺 කොහෙද ඉතින් අපෙ තාත්තට කිසි උනන්දුවක් නෑනෙ බන්😒😑👌
@@ජොනීඅයියා ඒකනෙ
4:34 trueno eka waduna nethe mahaththeyo barrel eke😐
adbul neme porage nama "abdo feghali" 😀
Ohh yeahhh buoyyyyyy
💖
වන්ඩියක් විතරයි ඔනි...ඩ්‍රිෆ්ට් නම් නතින්💪
❤️🤲
Mama bicycle eken drift karala thiyenava 😌
ගැම්මක් තමා මේ වගේ ඒව දකින්න ලැබෙන එකම. ආඩම්බරයි ශ්‍රී ලන්කා 💜️😘💪💪
need for speed එකේනම් drift කරල තියනවා
හම්මෝ සිරාවටම 😅
Sirawata
Math karala thiyenawa
Aniwa❤️
අපි drifte කරේ game වල තමා.
වැඩිපුරම pc games.
මේව.තමා .රටේ.දියුනුව...එක.තැන.පැල.වෙන්නෙ.නැතුව...හැම.දේම.කරන්න .පුලුවන්.අය.හා.මතු.පරපුර..ට.වටිනව...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ලංකාවෙ drifting කරනවා දකින්නත් ලැබෙනවනම් ගැම්මක් ඉතිම් 😁♥..නියම වැඩ..පිටරට ඒවා බලල ලංකාවෙත් තියෙනවනන් මරු
drift කියන්නෙ පිස්සුවක් ♥😁
ගැම්මක් තමා මේ වගේ ඒව දකින්න ලැබෙන එකම. ආඩම්බරයි ශ්‍රී ලන්කා
කොල්ලෝ ටික පුරුදු වෙයල්ල ..පාරවල් ටිකත් හැදෙන එකේ..පොලිසියට එහෙම සෙල්ලම් දානවා.නෙවේ..😃🙏😂
Dirift එකෙ තරම හිතාගන්න පුලුවන් හසිත අයියා car එකෙන් බැහල වැනෙන වැනිල්ලට😂😂
Sirvtma
😂😂
ammo ow ban😂😂
මෙව්වා හොඳ වැඩ..😍
අපෙ පැත්තේ අයියලා ඒ කාලේ ඉදන් කරනව m318i ,lancer iv වලින් ✋🏎😛😄🤗🤣😂
මොඩයෝ වගේ මෙකට බනින උන්ට කියන්නේ. මෙකෙන් අද ලංකාවට ලැබෙන දෙයක් නැතුව ඇති. නමුත් මේක බලලා, මෙකට අසා හිතිලා තව අවුරුදු 5kin Drifting world champion ලංකාවෙන් ආවොත් උබලා මොනවා කියයි ද.
අද red bull එකෙන් වියදම් කරලා ඔය මනුස්සය ව ලංකාවට ගෙනාපු එකම ලොකු දෙයක්. එ හොඳටම ඇති.
anne ekai bn vatinakama
Sira kathawa
ඕක තේරුම් ගන්න සමහරුන්ට මොලේ නෑ බන් එ්කයි දුක හැම එකකටම බනිනව
@@සර්වබලදාරිය atta
අනිවා බං. Elon musk ge space x ekt keedenek baninvda kypnko salli aparade Kyla. E unata dan eka hena labadai ne
තව ටිකක් ගියානම් හසිතට වමනේ යනවා😂😂😂😂
ගෙම් වල නම් හොදට drift කරල තියනෝ බලමු ඇත්ත ඡීවිතෙ try කරල බලනෝ 🤧💔🙂❤
ප්‍රොෆෙශනල් නැති වුනත් අපිත් ඩ්රිෆ්ටිං කරනව ලංකාවෙ පාරවල් වල 😂🤦🏻♂️
මට පේනවා ලංකාවට සවුබාගේ උදාවිගන එනවා....😅🤣🤣🤣😂😂😅😆😆😁😁
කැදත් නෑ 😅😂😂
pampkaya
@@thesavithaheshanoffi මටද කිවුවේ.. ටැංකූ... රටට ඔනිම දෙයක් මේ දවස්වල....
Keep crying broken kiddo lzzzz
Amme aka nm etta පුදුම sawbhagyak tama meka 🤣🤣🤣🤣😂😂😂🤣😂😂🤣
මාත් හොදට ඩ්‍රිෆ්ට් කරපු කෙනෙක් තමා need for speed එකෙ 😁
හෙල්මට් එකක් දාගෙන කලානම් තමා වටින්නෙ🇱🇰🇱🇰🙏🙏🙏
මූ ඒකෙත් වැරැද්දක් හොයලනෙ😂😑👍
@@ජොනීඅයියා kiyala wadak na bn😂😂
@@ජොනීඅයියා 😂😂
@@ජොනීඅයියා sira
@@ජොනීඅයියා ❤
මාත් ආසයි මේ වගේ දේවල් ලංකාවෙ හැදෙනවට රටවල් දියුණු වෙනව කියන්නෙ මේකට දැන් බනීවි රජයට මේව පදින්න සල්ලි නෑ කන්න නෑ කියල 😂😂
අලුතින් හදුන්වා දෙන්න දෙයක් නෑ ලන්කාවෙ උන්ට වාහන ගන්න පුලුවන් තත්වයක් තිබ්බනම්👍
Amazing work 😍 Waiting to see a tournament ❤️
Waited ❤️🔥❤️🔥
ලංකාවට මේක ආපු එක නම් ලොකු දෙයක් අපිටත් පුරුදු වෙන්න පුලුවන් නෙ 😫👍👍👍
Gymkhana වගේ පදින්න පුලුවන් අය බිහි වෙයි ලන්කාවේන් 🔥😍
ඕකත් මරු ඉතින්
1:46 Supra Mk3 එකක් නේද?
7:45 Mazda Rx7 එකක්😍
නෑ නෑ bro supra එකක් නෙවෙයි cheser jzx100 එකක් 🥺
R32 එකකුත් තිබ්බා skyline
ඔව් 🥺
කහ පාට R32 එක වෙන්නැති
@@user-or7il8np8u ඔව්
රටක් දියුණු වෙනවා කියන්නේ මේවට තමයි 🤘
මන් හිතපු දේ වෙන්නයි යන්නේ 😍😍😍😍
ehema wenawanm super
@@neero_2887 ඔව් ඈ 🔥🔥
හසිතගේ ඔළුව වටින්නේ නැති නිසාද හෙල්මට් නොදුන්නේ 😂
ප්‍රථමව ලන්කාවට ගුණාත්මක තත්වයේ වාහන වහාම ගෙන්වන්න
Ekanam aththa
Drift krnna ehema one na bn...gobbyeknm gobbyek wge hithn boru kynne ntuwa🤣
@@Inkzu අනේ නිකම් පලයන් හිගන්නො යන්න..තමුසෙ හිතනව වගේ රෝද 4ක් තිබිල break තිබ්බාම drift කරන්න පුලුවන්ද😂
පරන වාහන තමයි හොද .වාහන ගෙන්නන්නෙ නැති එකේ කරත්ත drifting ඉස්සරහට එයි
හරියට වාහනෙකට ඉස්සර කරන්න දන්නැති උන්ට මොන ගුනාත්මක වාහනද බන් 😂
එල එල
look nice . congratulations in promoting the sport to Sri Lanka you .thank you champion .
Wade nam niyamai
A unata ape aya oka purudu wela samanya minissu yana normal parawal walath test karanna giyoth thama aula
පොර නම් සුපිරි වැඩ්ඩෙක් 😍
අඩේ ගැම්මක් ඉතින් ❤️❤️🇱🇰🇱🇰
drift krnn ගිහිලා හැන්ඩ් බ්රේක් කේබල එක කඩලා ගියා 😂
අාසයි නේත🤘❤️
Fr legends ❤❤
Carx drift racing ගහපු උන් ඉන්නවද 😋
මෙම වැඩසටහන ශ්‍රී ලංකා ටයර් සංස්ථාව විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී.. 😁😁😁😁😁අඩේ... බයික් වලින් Drift කරන්න බැරිද බන්? 🤔🤔🤔
4:23 - Did I just saw an AE86 Behind Hasitha!?
ya...one of the legendary drift car
It's great
ඒකට නම් ආසයි🌝🤩❤️
රාජපස්ස පව්ල් පාලනේ එහෙම නැති උනානම් අපිටත් drift කරන්න කාර් එකක් ගන්න තිබ්බ 😥😡
Woooooh.Superb video...Ada hetama blnna yanna oone
Tyre ekak 25000k wage wenawa mahaththaya 🙂
Subri slam no1 evo tunner sri lanka
GOOD Process
රත්මලාන ගුවන් තොටුපල ❤️🔥
යසයි උද්දික රෙඩ්බුල් ඉවෙන්ට එකක වීඩියෝ එකේ intro එකේ තියෙන්නෙ Monster කාර් එකක් 😂😂😂
Ammo oi eka
මං හිතන්නේ අපිට නැති දේවල් වලට දුක් වෙලාවැඩක් bro
Fast and furious tokyo drift මටත් උනා
mn asam play..🚘
කුවේට් කොල්ලෝ මහ පාරේ driftkaranne
ඒ එහේ මෙහෙ මෙහෙම තමා
අයියෝ ඕක මොකද්ද දැන්ද ඕවා එන්නෙ 😤😤😤😱😱🤣😂😁😛, දන්නෝ දනිති ✌️👍💪💪
එයාලාව ෆලො කරන්න ඔනෙ මොන් පෙජ්ජෙකෙන්ද ෆෙස්බුක්ද 😢😢 මටත් ඔනෙ drifting ඉගෙන ගන්න
Ela
Dream car එක GTR කියලා Fb එකේ දාලා comment කරන්න එපා මේවා නෙවෙයි රටකට ඕනේ කියලා 😂 උබල GTR ගෙනැත් ගමේ ඇන්ටිලාට පේන්න කුඹුරු හාන්න නෙවෙයි නේද GTR ගෙන්නෙ 💫💆♂
Sirawtma. Dammoth danne GTR vla status 😂
මමත් එකෙ නම් drift කරලා තියෙන්නවා ආසයි ඇත්තටම drift
I love cars
Wenasma vandakl spuri broo
ඒක මරූ
Fuel ඕනෙ නැද්ද අයියා drift කරන්න ?
Super
thiyena alto eken mewa dakala drift karanna try karanawa
👌❤️
Auto gear manul gear dekema drifting karanna puluvanda❤
Niyamai😎👍❤
ayesh bandara ia Drift king in sri lanka
හසිත අයියට කැරකිල්ල වගේ 😅
❤💪
super.....
Pattai
ටයර් ගනන් දැක්කම ඩ්‍රිෆ්ට් ඕනෙ නෑත් වගේ නිකම් 😥
Adoo eka patta😍😝🥳lankawatath awaa
ටර්බො එකෙ සද්දෙ 🤤🤤
මේකනම් පිස්සුවක් බන් 🤩🤩
Supiriyak
trial eka gihin kollta hriyat awida gannth be...😂👍
Mama CarX wala nam gala thiyanawa
Rathmalana airpory එක නේ
fatta boys.
lankawe kotaluwonta mechcharai aduwata tiibbe.
DS gunasekara bus driver kenektath chance ekak deepun.
🌻🐻🇱🇰✌️
Ammooohh 😍😍😍🇱🇰✌️
AWD walin barida drifting karanna?
niyamai
Ashan Silva th gennuwa nn itin gammk thmi 🤩lankawe drifting king
Red bull ආන්ඩුවේ කියල දැනගන්නකොට වයස කීයද?😂😂😂
සම*හරක්* හැම එකටම බැන බැන comment දාගෙනයනවා දන්න මගුලකුත්නෑ ඒත් බනිනවට බනිනවා😂😂😂
Red bull එකට ආන්ඩුවෙවත් අවසරය ගන්නෙ නැතුව හොරගෙඩියො වගේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු මේ ලංකාවෙ Car Drifting තියන්න පුලුවන් කියල දැනගන්නකොට වයස කීයද?😂😂😂
සම*හරක්* බයියො හැම වීඩියෝ එකකටම රිංගල ආන්ඩුවෙ කුණු හෝදගෙන හෝදගෙන යනව දන්න මගුලකුත්නෑ ඒත් වැරැද්ද දැක දැකත් බයිකමට කුණු හෝදනව😂😂😂🙏