ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සියලු බෞද්ධයෝ අන්ධ භක්තියෙන් මුදවන්න ඔබ වහන්සේ ගෙනයන මේ වැඩ පිළිවෙළ බොහොම වටිනව...🙏🙏🙏🙏
හරියට වටිනවා මේ ටික අපේ හාමුදුරුවනේ.... ඇත්තටම ඇත්ත නෙ.... ඔබවහන්සේට නිදූක් නිරොගී සූවය ලැබේවා 👋👋👋👋👋👋
බොහෝම පින් බොහෝම ඉස්තුතියි ස්වාමීන් වහන්ස ..
සහතික ඇත්ත අපේ ගමෙත් ඉන්නවා කොටසක් කප්රුක් පූජාව නොකලොත් අපායේ යනවා කියලා හිතන ඉරටු නමන්න බෑ කැඩෙනවා 😊
බණ ඇහුවට මිනිසුන්ගෙ බණ අවබෝධයක් නෑ. බණ ඇහුව කියල පින් පිරෙන්නෑ.. ගෙදර ඉන්න පූස් පැටව් මහ පාරට ගිහින් දාල ජයසිරි මහ බෝධියට කිරි ආහාර පූජ කරන්න යනව. දෙමාපියන්ට කුනුහරප කියල බැනල කඨින චීවරය ගෙදරට වඩම්මවනව. තණ්හාව ඉරිසියාව කුහකකම් හිත් වල පුරෝගෙන හවසට බෝධියට පූජා පවත්වනව. පින් පිරෙයිද පිහිට ලැබෙයිද. බුද්ධියෙන් හිතල අවබෝධයෙන් වැඩ කලානම් සුගතියක්ම වෙයි.
මේ සිවුරු හොරාගෙ "කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සන්ග්‍රහය " දින පතා ශ්‍රවනය කර සුගතිගාමී වීමට මගගු අවස්ථාවක් උදාවී ඇත. බුදුන් වහන්සේ සාරාසන්ක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය කාලීන ඕපාදූප මසක් අසා අවබෝධ කරගන්න 😂😂😂😂
හරියට ම හරි
👍👍👍👍👍👍👍👍👍👍
@@ushaniweerasingha2026 🔥 🐄 🔥🔥 ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢
🙏🙏🌹🙏🙏
පිරිසිදු සිරි සද්ධර්මය වහ වහා ඉස්මතු වේවා . මිනිස්සු අන්ධ භක්තිය යෙන් මිදේවා .
සමා අවසර මේවා සිදුවෙන විහාරස්ථාන වලට දැනුවත් කාලානම් යහපත්
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේට තෙරුවන්් සරණයි. ! ලඟදී දවසක ඔය වගේ පින්කමක් අනුරාධපුරේ ගිහින් අපේ ඥාතී පිරිසක් කලා. ඉතින් බොහෝම උජාරුවෙන් ඔය පින්කම ගැන කතා කළා. ගොඩාක් ඉන්නේ අන්ධ භක්තිකයෝ හාමුදුරුවනේ. බහුතරයක්ම ඉන්නේ අන්ධ භක්තිකයෝ. ....කෙසේ නම් මොවුන් මේකෙන් මුදවා ගන්නද. ..?
දායකයන් හාමුදුරුවෝ කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද. දායකයන්ගෙන් හාමුදුරුවෝ වහන්සේලා බලාපොරොත්තු වෙන්නෙ මොනවාද .ඒ සිව්පසය. දායකයන් එය නොපිරිහෙලා ඉටුකරනු ලබයි . නමුත් හාමුදුරුවෝ වහන්සේලා ධර්මයෙන් අනුශාසනා කරන්නෙ නැතිව සමාජයට රටේ මිනිස්සු අතර ප්‍රශ්න ලෞකික ජීවිතය ගෙවන්නෙ කොහොමද කියලා කියන්නේ. ලෝකෝත්තර දියුණුව ලබන්නයි දුකින් මිදීවීමට බණක් කියන්නට තමයි සම්බුද්ධ පණිවිඩයේ කියන්නේ. මේ කියන හිස් වචන සම්පප්‍රලාප බණ නොවෙයි කියලා අසන්නන් දන්නෙත් නෑ දේශකයාණන් වහන්සේලා දන්නෙත් නෑනේ. මෙ කලියුගයේ දේශනා වලට සවන්දෙන්න. සසරේ භයානක පැවැත්ම නැවතත් අත්විදින්නට නම්. දුකින් මිදීවීමට නොවෙයි දුකින් දුකට පත්වෙන්ටද මේ
නියමයි අපේ හාමුදුරුවනේ
Hari waters bana sadu sada
අද හුගක් පන්සල් වල තියෙන්නේ මිත්‍යාදෘෂ්ටික වැඩ තමයි..
Mamath oka ohomama hitana kenek hamuduruwane..duppath paul thikakata..hal beduwa nam..oita wadiya pin......
සාධු සාධු මේක තමයි ඇත්ත
ඇත්ත කියනකොට සමහරුන්ට දරාගන්නබෑ
බෞද්ධයෝ වැඩිහරියක් ඔය දේවල් තමයි කරන්නේ, නිවැරදි අවබෝධයක් නැහැනේ අපේ හාමුදුරුවන් වහන්සේට බොහෝත් පිං නිවැරදි මතය ඉදිරිපත් කිරිම ගැන .
Ape suwaninwahanseta pin API nodana karana weradi ha Ganna apita hari para pennawata .samma sambudu saranai.
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏..........
🙏
බණ කියන වචනයේ නියම තේරුම බව-ණසන ධර්මය කියන එක නේද හාමුදුරුවනේ ?
Kanchuka poojawa kiyanneth kap ruk poojawata ma da ..?Katine karana anthima sathiye gasaka aththak situwa pooja badu ellanne kap ruk poojawa neda ???
0
මේක..කන්චුක පූජාව නෙද විස්තර කරන්නෙ...
කප්රුක් පුජාව කරන්නේ බෝධියට
Padekata wedak nethi deyak oka hodayi bo tex akata
මේ සිවුර දාගත්ත මිනිහා හොඳට බණ කියාගෙන හිටියා. නමුත් පහුගිය මාස තුනකට කතරගකට කලින්..NPPආණ්ඩුවට නොයෙක් දොස් කිව්වා .දැන් ආයිත් ලෞකික බණ මතක්වෙල. හාමුදුරුවනේ, ලෝකෝත්තර බණක් කියලා මිනිසුන්ව නිවන් සුව අත්පත් කරගෙන උදව් කරන්න. ඔය බණ හැම ගෝතයාටම කියන්න පුළුවන් . ලෞකික බණ.....
සියලු බෞද්ධයෝ අන්ධ භක්තියෙන් මුදවන්න ඔබ වහන්සේ ගෙනයන මේ වැඩ පිළිවෙළ බොහොම වටිනව...🙏🙏🙏🙏
හරියට වටිනවා මේ ටික අපේ හාමුදුරුවනේ.... ඇත්තටම ඇත්ත නෙ.... ඔබවහන්සේට නිදූක් නිරොගී සූවය ලැබේවා 👋👋👋👋👋👋
බොහෝම පින් බොහෝම ඉස්තුතියි ස්වාමීන් වහන්ස ..
සහතික ඇත්ත අපේ ගමෙත් ඉන්නවා කොටසක් කප්රුක් පූජාව නොකලොත් අපායේ යනවා කියලා හිතන ඉරටු නමන්න බෑ කැඩෙනවා 😊
බණ ඇහුවට මිනිසුන්ගෙ බණ අවබෝධයක් නෑ. බණ ඇහුව කියල පින් පිරෙන්නෑ.. ගෙදර ඉන්න පූස් පැටව් මහ පාරට ගිහින් දාල ජයසිරි මහ බෝධියට කිරි ආහාර පූජ කරන්න යනව. දෙමාපියන්ට කුනුහරප කියල බැනල කඨින චීවරය ගෙදරට වඩම්මවනව. තණ්හාව ඉරිසියාව කුහකකම් හිත් වල පුරෝගෙන හවසට බෝධියට පූජා පවත්වනව. පින් පිරෙයිද පිහිට ලැබෙයිද. බුද්ධියෙන් හිතල අවබෝධයෙන් වැඩ කලානම් සුගතියක්ම වෙයි.
මේ සිවුරු හොරාගෙ "කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සන්ග්‍රහය " දින පතා ශ්‍රවනය කර සුගතිගාමී වීමට මගගු අවස්ථාවක් උදාවී ඇත. බුදුන් වහන්සේ සාරාසන්ක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය කාලීන ඕපාදූප මසක් අසා අවබෝධ කරගන්න 😂😂😂😂
හරියට ම හරි
👍👍👍👍👍👍👍👍👍👍
@@ushaniweerasingha2026 🔥 🐄 🔥🔥 ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢
🙏🙏🌹🙏🙏
පිරිසිදු සිරි සද්ධර්මය වහ වහා ඉස්මතු වේවා . මිනිස්සු අන්ධ භක්තිය යෙන් මිදේවා .
සමා අවසර මේවා සිදුවෙන විහාරස්ථාන වලට දැනුවත් කාලානම් යහපත්
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේට තෙරුවන්් සරණයි. ! ලඟදී දවසක ඔය වගේ පින්කමක් අනුරාධපුරේ ගිහින් අපේ ඥාතී පිරිසක් කලා. ඉතින් බොහෝම උජාරුවෙන් ඔය පින්කම ගැන කතා කළා. ගොඩාක් ඉන්නේ අන්ධ භක්තිකයෝ හාමුදුරුවනේ.
බහුතරයක්ම ඉන්නේ අන්ධ භක්තිකයෝ. ....කෙසේ නම් මොවුන් මේකෙන් මුදවා ගන්නද. ..?
දායකයන් හාමුදුරුවෝ කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද. දායකයන්ගෙන් හාමුදුරුවෝ වහන්සේලා බලාපොරොත්තු වෙන්නෙ මොනවාද .ඒ සිව්පසය. දායකයන් එය නොපිරිහෙලා ඉටුකරනු ලබයි . නමුත් හාමුදුරුවෝ වහන්සේලා ධර්මයෙන් අනුශාසනා කරන්නෙ නැතිව සමාජයට රටේ මිනිස්සු අතර ප්‍රශ්න ලෞකික ජීවිතය ගෙවන්නෙ කොහොමද කියලා කියන්නේ. ලෝකෝත්තර දියුණුව ලබන්නයි දුකින් මිදීවීමට බණක් කියන්නට තමයි සම්බුද්ධ පණිවිඩයේ කියන්නේ. මේ කියන හිස් වචන සම්පප්‍රලාප බණ නොවෙයි කියලා අසන්නන් දන්නෙත් නෑ දේශකයාණන් වහන්සේලා දන්නෙත් නෑනේ. මෙ කලියුගයේ දේශනා වලට සවන්දෙන්න. සසරේ භයානක පැවැත්ම නැවතත් අත්විදින්නට නම්. දුකින් මිදීවීමට නොවෙයි දුකින් දුකට පත්වෙන්ටද මේ
නියමයි අපේ හාමුදුරුවනේ
Hari waters bana sadu sada
අද හුගක් පන්සල් වල තියෙන්නේ මිත්‍යාදෘෂ්ටික වැඩ තමයි..
Mamath oka ohomama hitana kenek hamuduruwane..duppath paul thikakata..hal beduwa nam..oita wadiya pin......
සාධු සාධු මේක තමයි ඇත්ත
ඇත්ත කියනකොට සමහරුන්ට දරාගන්නබෑ
බෞද්ධයෝ වැඩිහරියක් ඔය දේවල් තමයි කරන්නේ, නිවැරදි අවබෝධයක් නැහැනේ අපේ හාමුදුරුවන් වහන්සේට බොහෝත් පිං නිවැරදි මතය ඉදිරිපත් කිරිම ගැන
.
Ape suwaninwahanseta pin API nodana karana weradi ha Ganna apita hari para pennawata .samma sambudu saranai.
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏..........
🙏
බණ කියන වචනයේ නියම තේරුම
බව-ණසන ධර්මය කියන එක නේද හාමුදුරුවනේ ?
Kanchuka poojawa kiyanneth kap ruk poojawata ma da ..?
Katine karana anthima sathiye gasaka aththak situwa pooja badu ellanne kap ruk poojawa neda ???