මාල ගිරවියේ - කරුණාරත්න දිවුල්ගනේ | Mala Girawiye - Karunarathna Divulgane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
    සංගීතය: එච්. එම්. ජයවර්ධන
    පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
    මාල ගිරවියේ ... මාල ගිරවියේ
    මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි
    මං දන්න කියන ගහකොල මල් පෙන්නන්නට ආසයි
    මාල ගිරවියේ... මාල ගිරවියේ
    දුර නෑයො පවා ගේ දොරකඩ එකතුවෙලා හිදිවි
    උඹේ මාලෙ හැබෑ රත්තරන්ද අත ගලා බලාවි
    මේ සේද ඇදුම් ඉල්ල ගත්තේ කාගෙන්දැයි අසාවි
    මාල ගිරවියේ ... මාල ගිරවියේ
    මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි
    මං දන්න කියන ගහකොල මල් පෙන්නන්නට ආසයි
    මාල ගිරවියේ... මාල ගිරවියේ
    මගෙ උර තලයේ හිස තියාන හෙමිහිට ඉකි බිදිවි
    අපෙ නැති බැරිකම් ඒ තරමට අමිහිරිදැයි අසාවි
    ඒනිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරි
    මාල ගිරවියේ ... මාල ගිරවියේ
    මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි
    මං දන්න කියන ගහකොල මල් පෙන්නන්නට ආසයි
    (මාල ගිරවියේ... මාල ගිරවියේ...///)

ความคิดเห็น • 48

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs 3 หลายเดือนก่อน +19

    1996.විතර..ආපු.ගීතයක්..නිල්දියවර..cd.එකට..ඒකලෙ..දිවුල්ගනේ.කියන්නෙ..ආගමක්..ගොඩාක්.ජනප්‍රිය.වුන..කලාකරුවෙක්

  • @HashaniSamaraweera-x8q
    @HashaniSamaraweera-x8q 4 วันที่ผ่านมา +12

    2025 අහන්නේ කවුද? 🎀🥂🌷

  • @SithuminiSithumini-v2j
    @SithuminiSithumini-v2j 2 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි ❤😊😊😊😊❤

    • @ChamariNilushika
      @ChamariNilushika หลายเดือนก่อน +1

      😂😂😂😂ekane doiyanate😂❤ekane m kiuwe mnhithunama onade epadei karanaw eya😂❤😅😅

  • @RitaPiyadarsani
    @RitaPiyadarsani 19 วันที่ผ่านมา +2

    ❤❤piyabanna asi lassanai❤❤❤

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana 3 หลายเดือนก่อน +18

    ❤මට උබත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි..!!

  • @naliya_music
    @naliya_music 2 หลายเดือนก่อน +2

    Best Of දිවුල්ගනේ ❤

  • @MaduPerera-st4mm
    @MaduPerera-st4mm 28 วันที่ผ่านมา +2

    මාල ගිරවියෙ 😌🎧🎶

  • @SapumalIndustries-q8e
    @SapumalIndustries-q8e 16 วันที่ผ่านมา +1

    දැන් ඉන්නෙ ගායකයො නෙවෙයි එච්චරයි ... ඉස්සර කාලෙ තමයි ගායකයො හිටියෙ..චාමර ඇරෙන්න කිසිම කෙනෙක් නැ දැන්

  • @nirwan_wickramasinghe
    @nirwan_wickramasinghe หลายเดือนก่อน +4

    මට උබත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි.!!❤️❤️

  • @KamalWijesekara-z2n
    @KamalWijesekara-z2n 2 หลายเดือนก่อน +3

    Beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KavinduRashmika-b6j
    @KavinduRashmika-b6j หลายเดือนก่อน +3

    ❤😊

  • @noname_8332
    @noname_8332 3 ปีที่แล้ว +2

    😍❤️

  • @SanjeewaniGunasekara-f1p
    @SanjeewaniGunasekara-f1p หลายเดือนก่อน +2

    Us❤❤

  • @sachinnilanga789
    @sachinnilanga789 5 หลายเดือนก่อน +1

    Lyrics ❤

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 4 หลายเดือนก่อน +6

    How can we fly?

  • @kelumlakmal6328
    @kelumlakmal6328 3 ปีที่แล้ว +4

    ❤️

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @gsampath-rf7lw
    @gsampath-rf7lw หลายเดือนก่อน +3

    ❤❤❤❤❤😢❤❤

  • @LAStlyliga
    @LAStlyliga 3 หลายเดือนก่อน +1

    🥳🇱🇰✌️👌

  • @HasinthaKaushalya
    @HasinthaKaushalya 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 4 หลายเดือนก่อน +1

    Waiting still to. Go. There.

  • @educationunlokerrd9950
    @educationunlokerrd9950 3 หลายเดือนก่อน +1

    The Song Is Very Cool.... I Like For You I Until Die

  • @RasikalasanthaWallawitakankana
    @RasikalasanthaWallawitakankana 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KrishanMadhuwantha-d1q
    @KrishanMadhuwantha-d1q หลายเดือนก่อน +2

    💪🌼🥹

  • @MahanamaWijesinghe-i1k
    @MahanamaWijesinghe-i1k ปีที่แล้ว +2

    මමකියනථවඹයාගනන්ගන්නථපාමමව්හිලුවටකිව්වෙ
    ඹයාකල්පනකරන්නථපා

    • @ChamariNilushika
      @ChamariNilushika หลายเดือนก่อน +1

      Aiyat oya onama welawa😢❤welawsk wen karanna balanna aiyaekka podsk kstha kezna❤

  • @asithakalubowila216
    @asithakalubowila216 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @RasikaWalallawita
    @RasikaWalallawita หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandaruwansamarathunga7877
    @sandaruwansamarathunga7877 ปีที่แล้ว +1

  • @gihankavinda6504
    @gihankavinda6504 ปีที่แล้ว +1

    ❤❤❤

  • @randikadeshan-m1c
    @randikadeshan-m1c หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @TRAVELMAN940
    @TRAVELMAN940 7 หลายเดือนก่อน +2

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @awanthifernando7075
    @awanthifernando7075 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @TRAVELMAN940
    @TRAVELMAN940 7 หลายเดือนก่อน +2

  • @NilupaKumari-t1j
    @NilupaKumari-t1j 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ranjithdissanayaka3766
    @ranjithdissanayaka3766 7 หลายเดือนก่อน +2

  • @SanjeewaniGunasekara-f1p
    @SanjeewaniGunasekara-f1p 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @suddamalli6115
    @suddamalli6115 4 หลายเดือนก่อน +1

  • @vishwajanith4083
    @vishwajanith4083 3 หลายเดือนก่อน +1

  • @dineshrathnayake5960
    @dineshrathnayake5960 2 หลายเดือนก่อน +1

  • @ShehanDisanayska
    @ShehanDisanayska 27 วันที่ผ่านมา +2