MEMORY MANEGMENT SEMIAR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @tkrishan9290
    @tkrishan9290 3 วันที่ผ่านมา +2

    එළකිරි තද කොර 🖤😌❤️
    සුපිරියක් තමයි 💪😊
    පැය පහක් තිස්සෙ හිටගෙන මේ කළ කැපවීමට සර්ට පින්
    ඒ පිනෙන්ම සර්ගෙ ඉලක්ක ඉතා සාර්ථකව ලඟා කරගන්න හැකි වේවා! 🙂👍

  • @tharidudilshan848
    @tharidudilshan848 3 วันที่ผ่านมา +3

    තැන්කිවු සර්. තෙරෙන එක බොක්කටම තෙරෙන්න දීලා තියෙන්නෙ😌❤.

  • @Kiwzz_
    @Kiwzz_ 3 วันที่ผ่านมา +3

    Python ටිකත් ගොඩ දාගත්තෙ සර් හින්ද සර්,මේ ගනන් ටිකත් හොදට තේරුනා කලින් අන්ඩර දෙමල වගේ තිබබෙ Thank you so much sir ❤❤

  • @KimShinnn-p9o
    @KimShinnn-p9o 3 วันที่ผ่านมา +3

    Thank you sir අද lesson එක හොදටම තේරුනා ❤️

  • @sandarupriyasanka9020
    @sandarupriyasanka9020 3 วันที่ผ่านมา +2

    අනේ පැංචෝ..වෙනදා වගේ අද ක්ලාස් එකත් සුපිරියක් තමා..❤ හොදට තේරුනා ..ගනන් ටික ලස්සනට හදන්න පුළුවන් දැන් 🔥🤍

  • @duvidukavishka5655
    @duvidukavishka5655 3 วันที่ผ่านมา +2

    සුපිරියක් සර් හොදට තේරුනා දැන් තාම Ict වල මේව තියෙනව කියල දැන ගත්තේ ජය වේව❤

  • @kavindyaprebodhani
    @kavindyaprebodhani 3 วันที่ผ่านมา +2

    හොඳටම theruna sir❤ kalin iganagena thibbe na me lesson eka ❤❤❤ sirta pin api වෙනුවෙන් me krana කැපකිරීමta

  • @Vihanga_HS
    @Vihanga_HS 3 วันที่ผ่านมา +1

    සුපිරියටම තේරැනා ❤🎉 පළවෙනි පාරට memory management ඉගෙන ගත්තේ සර් ගෙ ඉගැන්වීම් රටාවත් එක්ක කම්මැලි නැතුව සුපිරියටම ඉගෙන ගත්තා සුපිරියටම තේරැනා

  • @MR_NeKu
    @MR_NeKu 3 วันที่ผ่านมา +2

    Sir supiri wada supiri padama supiri physical ekth supiri ayi kiyanna deyak ne adarei sir me wage kapawim walata endgame ekata waiting ❤❤❤

  • @ImeshBhanuka
    @ImeshBhanuka 3 วันที่ผ่านมา +4

    Saralava gaburata ❤️

  • @themaccazkingdom5315
    @themaccazkingdom5315 3 วันที่ผ่านมา +1

    wenada wagema adath supiri sir. kalin igena thibbeth nh hryt . lesson ek 100% hodata theruna. much love. respect❤

  • @slvehicleworld1221
    @slvehicleworld1221 3 วันที่ผ่านมา +1

    සුපිරියට තේරුණා සෑර්.. අන්තිම කාලේ ගෙමක් ගහන්න උදව් කරනවට ❤️❤️ යී.

  • @susarasoysa9534
    @susarasoysa9534 3 วันที่ผ่านมา +1

    Niyamai sir hodatama theruna ada karapu tika ❤🔥 cupiriyk 💪

  • @BinukaThathsara
    @BinukaThathsara 3 วันที่ผ่านมา +1

    kiyala dunna dewal hodatama theruna ❤.me karana kapakirimata adarei palenna ❤

  • @harshiDilmika
    @harshiDilmika 2 วันที่ผ่านมา

    Niyamai sir hodata teruna මෙච්චර kal os igena gtte demala wge ada thamai hariyta igena gaththe 😁❤️

  • @shamiraliyanage5734
    @shamiraliyanage5734 22 ชั่วโมงที่ผ่านมา

    Bhanuka sirge golayekne..supiri thama...❤

  • @tanigunathilaka004
    @tanigunathilaka004 2 วันที่ผ่านมา

    මුලින් ම ගොඩාක් පින් සර් ට.. වැඩ පිලිවෙලයි සරලයි හැබැයි එ නිසාම ගැබුරු theory කොටස් පවා හොදට තේරුන් ගන්න පුලුවන්.. සරලම තැන කියලා 0 ඉදන් කියලා දෙන නිසා බැරිවෙයි තේරුන් ගන්න බැරි වෙයි කියලාබයක් හිතෙන්නෙ නෑ... පන්තියෙ ඇතුලෙ කොහොමත් කම්මැලි නෑ.. ප්‍රගීශ සර් ශෝයි අනේ😌. හුගක් පහු වෙලා හරි සර්ගෙ පන්තියට join වෙන්න ලැබුන එකනම් වාසනාව. දැන් ICT ගැන බයක් නෑ.. මොකද expert කෙනෙක්ගෙන් තමා මන් දැන් ඉගෙනගන්නෙ. All the very best sir..

  • @really_official40
    @really_official40 3 วันที่ผ่านมา +1

    සර් සුපිරියක් තමාහ් හොදටම තේරුනා...
    🎉❤

  • @Senuda_D_Sanjeewa
    @Senuda_D_Sanjeewa 3 วันที่ผ่านมา

    MMU එකටත් Page Mapping කරන හැටි කියාදෙන්න පුලුවන් දැන් ❤😂
    Cupiri sir👌

  • @MaleeshaShirani-hl4sd
    @MaleeshaShirani-hl4sd 2 วันที่ผ่านมา

    නියමයී සර්. සුපිරියටම තේරුනා ♥️🙏

  • @Chamindu001
    @Chamindu001 3 วันที่ผ่านมา

    සුපිරියටම තෙරුනා සර් ❤️‍🩹💯

  • @chehanmaleesha9611
    @chehanmaleesha9611 3 วันที่ผ่านมา

    paya 5ma balan hitiya sir supiriyatama ugannawwa ❤❤

  • @gamingnikosl8403
    @gamingnikosl8403 3 วันที่ผ่านมา

    Supiriyk ❤❤

  • @Kaveen_rashmika
    @Kaveen_rashmika 3 วันที่ผ่านมา

    supiriyak thamai sir
    😊

  • @RDCreation_IR
    @RDCreation_IR 3 วันที่ผ่านมา

    Amarui kiyala hithan hitiya dewal supiriyatama kiyala dunna ... thanks sir❤

  • @Kavi__Dil-z
    @Kavi__Dil-z 3 วันที่ผ่านมา

    Ape lokka... much love ❤️💐

  • @stokesyofficial6060
    @stokesyofficial6060 2 วันที่ผ่านมา

    Jaya Wewa sir supiri . C O R A ❤🖤

  • @thaaru_95
    @thaaru_95 3 วันที่ผ่านมา

    Ada thama mulinma me padama igena gatte 2025 batch eke..Godak hodata theruna sir..Thank you sir..❤

  • @bossexperiment6398
    @bossexperiment6398 3 วันที่ผ่านมา

    🎉සර් නියමෙටම තේරුනා 🎉❤

  • @chaniduridmika8458
    @chaniduridmika8458 3 วันที่ผ่านมา

    Supiriyak sir thank youu❤️❤️🗿hodtm theruna padama anthim mase wenkn therun nathi ekk pya ganen kiyal dunna❤💝🗿

  • @Kethmika-fe5oy
    @Kethmika-fe5oy 3 วันที่ผ่านมา

    Mekanm ekenm supiriyk sir..❤
    Hodatm theruna 💗🤩

  • @Chanu_x000
    @Chanu_x000 3 วันที่ผ่านมา

    අපිලගෙම සර් තමා ❤

  • @salukaattanayaka-uy3ob
    @salukaattanayaka-uy3ob 3 วันที่ผ่านมา

    wenada wgem supiri . hodtma theruna thank you sir

  • @thameeshapanchala-sn4if
    @thameeshapanchala-sn4if 3 วันที่ผ่านมา +3

    අඩු මට්ටමක ඉන්න ළමෙක්ට උනත් Sir ගේ වැඩපිළිවෙළ අනුව වැඩ කලොත් ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන්.හැමදේම සරලව A to Z කියා දෙන නිසා අද මම ආසම subject එක මේක.අනිත් පන්ති මේ වෙලාවට වැටුනත් ඒ පන්ති නොයා මේ පන්තියට එන තරමට මම ගොඩක් ආසාවෙන් මේ පන්තියට එන්නේ..ඒ සර් කියල දෙන විදිහත් එක්ක කිසිම කම්මැළිකමක් දැනෙන්නේ නැති නිසා..කාට හරි දිනන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ පන්තියට එන්න ඕනා.
    හැමදාමත් අපි සර් එක්ක ඉන්නවා.ආදරෙයි එකෙන්ම ❤

  • @teledrama_athal.
    @teledrama_athal. 3 วันที่ผ่านมา

    සුපිරී

  • @heshan-j4f
    @heshan-j4f 3 วันที่ผ่านมา

    Supiriyk thmi sir❤️🤗

  • @gayuninadinsa5631
    @gayuninadinsa5631 3 วันที่ผ่านมา

    ada ugannapu tika niyamayi sir
    godaaaak thank you sir 💗💯

  • @akalankawickramasinghe6084
    @akalankawickramasinghe6084 3 วันที่ผ่านมา

    ගින්දර තමයි සෑර් 🔥 🗿

  • @akilasaluwadana7371
    @akilasaluwadana7371 3 วันที่ผ่านมา

    Thank you sir hadapu ganan okkoma hodata theruna ❤❤❤

  • @dularadanasekara2166
    @dularadanasekara2166 2 วันที่ผ่านมา

    නියමයි සර්❤

  • @maheeshanDanuja
    @maheeshanDanuja 2 วันที่ผ่านมา

    තැනක්යූ සර් ❤😍😍

  • @DhanushkaLakmaladhikari
    @DhanushkaLakmaladhikari 2 วันที่ผ่านมา

    ⚡️❤⚡️

  • @Kavix-vq3on
    @Kavix-vq3on 3 วันที่ผ่านมา

    Gammk sir kele wela sir idiye dannm awlak na man wibage athrala dala idiye ada sir kiyapau wachanta thmaai gemata enna omi kiyala hithuwe thanku sir ❤❤❤❤

  • @Nethu_x
    @Nethu_x 3 วันที่ผ่านมา

    Cupiriyk tmy sir ❤

  • @sithmigayasha5705
    @sithmigayasha5705 3 วันที่ผ่านมา

    Hodatama theruna..Thank you sir ❤

  • @mellowniii
    @mellowniii 3 วันที่ผ่านมา

    Great work sir.Thank you!❤

  • @chamalilakshani5949
    @chamalilakshani5949 2 วันที่ผ่านมา

    ❤️‍🔥❤️‍🔥

  • @NudaraDewmini
    @NudaraDewmini 3 วันที่ผ่านมา

    hodata theruna...thank you sir 😍❤

  • @Thanos-fu7xk
    @Thanos-fu7xk 3 วันที่ผ่านมา

    supiri sir kiynn wachana na❤

  • @Onlinestore2345
    @Onlinestore2345 3 วันที่ผ่านมา

    🙂Supiriyatama theruna sir thank you ❤

  • @SachinthaKeshan-vy5fb
    @SachinthaKeshan-vy5fb 3 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @SandithiMeegahawaththa-rr2ib
    @SandithiMeegahawaththa-rr2ib 3 วันที่ผ่านมา

    thank you sir supiriyatama theruna❤❤

  • @MalkiHapanveera
    @MalkiHapanveera 2 วันที่ผ่านมา

    ❤‍🔥

  • @dhanuraanuhas6597
    @dhanuraanuhas6597 3 วันที่ผ่านมา +1

    Sir s ekak daganna karanna one lesi padam padam tike vedio ekak karannako 😢 habai ada karapu tikanam theruna

  • @DamDidi-r5p
    @DamDidi-r5p 3 วันที่ผ่านมา

    thank you sir kelwila thibba kotasak hodata theruna 😌❤

  • @udaranadeeshan
    @udaranadeeshan 3 วันที่ผ่านมา

    Thank you sir. mara sup ekk sir denne apita ❤️🔥

  • @Gangulwijerathneofficial
    @Gangulwijerathneofficial 2 วันที่ผ่านมา

    Thank you very much sir 😍❤ hondatama theruna

  • @SachinthaKeshan-vy5fb
    @SachinthaKeshan-vy5fb 3 วันที่ผ่านมา

    සර් ❤️

  • @cldindustries8873
    @cldindustries8873 3 วันที่ผ่านมา

    Hodata theruna sir... godk thankyou ❤

  • @KavishanGihan
    @KavishanGihan 3 วันที่ผ่านมา

    C O R A supiri sir ❤🎉

  • @chamikasandeepa5153
    @chamikasandeepa5153 3 วันที่ผ่านมา

    supiri sir lesson eka nam.maruwatama theruna.Thank you very much sir💜💜💜💥

  • @rashmikaravihansa5101
    @rashmikaravihansa5101 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @AchiniKaveesha-ng3xx
    @AchiniKaveesha-ng3xx 3 วันที่ผ่านมา

    Ad krpu tik hodt theruna sir..thank you❤️

  • @ThaRusha-l6l
    @ThaRusha-l6l 3 วันที่ผ่านมา

    Godakma isthutii sir ❤️

  • @chandimamanoj8382
    @chandimamanoj8382 3 วันที่ผ่านมา

    supiri sir💓

  • @chethanathiwanka
    @chethanathiwanka 3 วันที่ผ่านมา

    gammac sir 💥

  • @DulkithManmitha
    @DulkithManmitha 3 วันที่ผ่านมา

    thank you sir ❤❤

  • @samanthaaleyat8937
    @samanthaaleyat8937 3 วันที่ผ่านมา

    Thank you sir❤

  • @Malaka57official
    @Malaka57official 3 วันที่ผ่านมา

    Thank You Sir 💗

  • @IsuruAdithyaipa
    @IsuruAdithyaipa 3 วันที่ผ่านมา +1

    Thanks sir ❤

  • @SandunPrasad-ev4mw
    @SandunPrasad-ev4mw 3 วันที่ผ่านมา

    Adrei sr me dena sup ekata warthamana ict tution kalawe udata yanna one kawadahari lankawama danna brand ekak wei sr thank you sr

  • @kaweeshadewmin4131
    @kaweeshadewmin4131 3 วันที่ผ่านมา

    SUPIRI 👊🔥

  • @DaniduKalhara
    @DaniduKalhara 3 วันที่ผ่านมา

    Hodata theruna sir krpu tika 🩶

  • @Shash-devil
    @Shash-devil วันที่ผ่านมา

    kiynna wchna naa kellek set wewa sir me krna pinen

  • @Dinithmihikalpa-r3j
    @Dinithmihikalpa-r3j 3 วันที่ผ่านมา

    දන් දීම kiynne mekt

  • @rashmikasalsara9918
    @rashmikasalsara9918 2 วันที่ผ่านมา

    patta. gemmk

  • @Kavix-vq3on
    @Kavix-vq3on 3 วันที่ผ่านมา

    ❤❤❤❤