24 hours eat black food challenge 🖤🥲| පැය 24 ම කලු පාට කෑම කෑවා🥲| Challenge vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • WhatsApp channel whatsapp.com/c...

ความคิดเห็น • 444

  • @productions-vx4jt
    @productions-vx4jt หลายเดือนก่อน +144

    75 ලයික් එක මගෙන් ❤❤

  • @vihangikavindya7387
    @vihangikavindya7387 หลายเดือนก่อน +6

    5:37 "අනේ දන්නෑ බං.." was so cute!! 😭😂❤

  • @wishwa9315
    @wishwa9315 หลายเดือนก่อน +42

    වේලා ගියා වැඩියි
    හොදේ සීදේවී මම
    ඔයාගේ හැලයා 🖤🐊

  • @janujanu2115
    @janujanu2115 หลายเดือนก่อน +11

    Adth hamadama wage vlog eka lassani. Adarei akkiyooo...

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 หลายเดือนก่อน +205

    අර chopstick දෙක කඩනවා ළමයෝ 🥲

    • @user-eq4zc9ub8p
      @user-eq4zc9ub8p หลายเดือนก่อน +5

      ඉලගට ඔන 🔵 පාට (නිල් පාට )🎉🎉

    • @limashar.fernando7521
      @limashar.fernando7521 หลายเดือนก่อน +11

      ​@@user-eq4zc9ub8pනිල් පාට challenge එක කරලා තියෙන්නේ ළමයෝ...🤭😅

  • @RavindraDahanayaka-ow4ge
    @RavindraDahanayaka-ow4ge หลายเดือนก่อน +12

    Maru Maru akkiyooo ❤❤ oyage ada vlog ekath godak lassanai 😍 💗 adarei godariyak 😘 budu saranai oyata 😊❤

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 หลายเดือนก่อน +3

    කලු පාට කියන්නේත් brand එකක් තමයි .....🕳️my fv color 🖤

  • @Novaff9088
    @Novaff9088 หลายเดือนก่อน +34

    Hi dilki ♥️ඔයාගේ videos ලස්සනයි ♥️24 hours eat chocolate challenge එක ඔනි ♥️😩

  • @alexalex1493
    @alexalex1493 หลายเดือนก่อน +7

    අනේ එන මාසෙ colour food challenge එකට තැඹිලි පාට ඕනි. 🎃🧡😊😊

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 หลายเดือนก่อน +4

    මාත් ඔන්න චැනල් එක follow කරෝ voice mg තමා මරූ😂උපරිම sound දාල අහපු මම😂

  • @NuwaraPaksha-w7l
    @NuwaraPaksha-w7l หลายเดือนก่อน +2

    හෙමදාමත් වගෙ ලස්සනයි අක්කි පෙටියා කමෙට් එකක් ඕනි ඔයා ගෙ වීඩියෝ හෙමදාම බලනවා මුල ඉදනම

  • @user-fi9ro1kt8f
    @user-fi9ro1kt8f หลายเดือนก่อน +2

    අක්කි සුරංගනාවියක් වගේ 🥺❤️මාරම ලස්සනයි 💗

  • @paramiwijayanayaka8184
    @paramiwijayanayaka8184 หลายเดือนก่อน +8

    Chopsticks deka kadanna onee akke .....video eka lassanai❤

  • @nilunikamalinthiratnaweera
    @nilunikamalinthiratnaweera หลายเดือนก่อน +6

    eka ekenata rasawal danena widiha wenasa thami eth Sushi mara rasai akki wena thanakin aye try karala balannakoo...
    Stick eka sampurnen galawanna one akki😊😊
    Owa kaddi hodatama soya souse eke dip karala kanna one anika wasabi souse ekan chutak udin thiyagena kanna
    Oya gaththa thanata wada wena japanese foodma thina restaurant ekakin aran balanna rasawei akkita
    My favorite dish sushi and maki
    Adath video eka lasani akkiyoo keep it up ❤❤❤❤

  • @RandimaDilhani-mr5ei
    @RandimaDilhani-mr5ei หลายเดือนก่อน +2

    මරු අක්කෙ දැන් youtube පැත්තෙ ආවා විතරයි දැක්කා බැලුවා superb ❤❤❤🎉🎉

  • @lasanthasrinath196
    @lasanthasrinath196 หลายเดือนก่อน +35

    අක්කේ ඊළඟට 🧡 පාට ඕනේ.
    දොඩම්
    ගස්ලබු
    Orange crush බීම
    තැඹිලි පාට ජෙලි
    තැඹිලි පාට පෙබල්ස්
    කැරට්

    • @indikabandara7411
      @indikabandara7411 หลายเดือนก่อน

      මේක හොඳයි.

    • @priyalthilakarathne2521
      @priyalthilakarathne2521 หลายเดือนก่อน +1

      තැඹිලි පාට අයිස්ක්‍රීම්
      ඉස්සො
      Ramen
      පුඩින්
      මුරුක්කු
      Fanta
      කැරට් සුප්
      තැඹිලි පාට mentos
      Snacers වර්ග

    • @priyalthilakarathne2521
      @priyalthilakarathne2521 หลายเดือนก่อน

      @@Sheeli12
      උදේට-කැරට් සුප්🥣
      දවල්ට- kfc බත්🍘
      රෑට -ramen🍝️

    • @priyalthilakarathne2521
      @priyalthilakarathne2521 หลายเดือนก่อน

      අනේ අක්කි oreange colour කරන්න ලොකු කෑම ලිස්ට් එකක් තියෙනවා🍊🍊

  • @Himayadarshi
    @Himayadarshi หลายเดือนก่อน +3

    Lassanyi akki vlog ek...සීදේවි මම නුබෙ හැලයා😅🐊🖤 chopsticks dek kadanna😊

  • @Shehani.madu5521
    @Shehani.madu5521 หลายเดือนก่อน +6

    Sushi kaddhi dilki akkge muna 😂 heeeeeeeeeee habai akka maru boruwta rahai gan nathuwa athma reaction eka pennanwa 😊😊😊😊😊 lassnii akkiii vlog eka

  • @HansilaIndeewari-xc5te
    @HansilaIndeewari-xc5te หลายเดือนก่อน +4

    ඊ ළගට තැඹිලි පාට ඕනි😊
    (\_/)
    (°•°)
    />💞

  • @malanidamayanthi5224
    @malanidamayanthi5224 หลายเดือนก่อน +4

    අක්කී orange colour food challenge එකක් ඕනා

  • @MethuNikleshi
    @MethuNikleshi หลายเดือนก่อน +4

    Elage para orange color karannako akke🧡🧡🧡 jelly,orange drinks🍹,orange🍊 ,cart🥕,isso🦐,bisicuts🍪 thawa colorinDalaa Mona hari hadanna🌽

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 หลายเดือนก่อน +3

    Vlogs එක බලන්න පරක්කු වුනා .වැඩඩ ගිහින් ආපු ගමන් vlogs එක බැලුවා

    • @dilkinadeera
      @dilkinadeera  หลายเดือนก่อน

      🫢🫢🫢🫢🥹

  • @sanjayaweerasingha1914
    @sanjayaweerasingha1914 หลายเดือนก่อน +5

    ලස්සනයි අක්කි 😊 හැමදාම වගේම ආදරෙයි ❤

  • @YourName-321-r8d
    @YourName-321-r8d วันที่ผ่านมา

    Ilaga sushi order karaddi vegetarian ekak ganna...❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 หลายเดือนก่อน

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @YumayaSathyani
    @YumayaSathyani หลายเดือนก่อน +2

    මුං ඇට එක රසයි කියන්නෙ ඔයා ඒක කාලානේ 😒කමක් නෑ කමක් නෑ චුට්ටක් කන්න පවුනේ අක්කි 😅❤මුං ඇට එකත් කලු පාටයි හැබෑ 😊ලස්සනයි අක්කි අදත වීඩියෝ එක ❤වට්සැප් ගෲප් එක නම් මරු ආ😂❤😂

    • @dilkinadeera
      @dilkinadeera  หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰✨

  • @UmashaDevindi
    @UmashaDevindi หลายเดือนก่อน +2

    Akki chia seed kiyana ekai basil seed kiyana ekai , ekak nemei eka warga dekak. Akki use kale basil seed❤

  • @SaheliSahelileyasha-up4vm
    @SaheliSahelileyasha-up4vm หลายเดือนก่อน +2

    E chopsticks deka kadnawa habai kadaddi parissamin...adath vlog eka marai affa....🤭❤️🐊✨💐

  • @SUPPER-im2om
    @SUPPER-im2om หลายเดือนก่อน +1

    Both red and white should always be present in one meal and all the day eat this two color. Please eat this one next time akki ❤️❤️❤️❤️

  • @risaliarunadi2671
    @risaliarunadi2671 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි අද vlog එක❤❤ඊළඟට orange colour food challenge එක ඕන .🧡🥰

  • @nethushehaniamarasena2586
    @nethushehaniamarasena2586 หลายเดือนก่อน +3

    ලස්සනයි ආ 😍මං හිතුවේ ශුෂි රස ඇති කියල කාලම බලන්න ඔනේ 🙄

    • @NimashaAwishka
      @NimashaAwishka หลายเดือนก่อน

      Iya raha nee mn kawa appiriyi

  • @LesandiSavithna-jt3ub
    @LesandiSavithna-jt3ub หลายเดือนก่อน

    මගෙත් first sushi experience එක ඔය වගේමයි🤭. ඕකෙ අප්පිරියා seaweed wrap එක. අනිත්පාර try කරද්දි wasabi paste එක චුට්ටක් soya source එකේ mix කරලා try කරන්න. Wasabi paste එක සැරයි🥵 ඒ නිසා ගාගෙන කන්න එපා.

  • @user-vw1qw3iy4i
    @user-vw1qw3iy4i หลายเดือนก่อน +1

    Egyptian cream eka gnawa kiyala kohomada eka parata lollia cream ekata maru unee 😂😂😂.deyak promote karaddii oita wediya tikak hithanna 👍.aththatama oya gena thibba trust eka nethii unaa.

  • @Life_with_yomi
    @Life_with_yomi หลายเดือนก่อน +4

    🧡Next

  • @methmalrashmika8489
    @methmalrashmika8489 หลายเดือนก่อน +1

    ඉයේ ඉදන් බලන් හිටියෙ .. එත් දපු ගමන් බලන්න බැරි උනා දැන් බලන්නෙ ක්ලාස් ගිහින් ස්කොලෙ ගිහින් ඇවිත් බලන්නෙ 🌚

  • @ALPHA_WEST
    @ALPHA_WEST หลายเดือนก่อน +3

    විඩියො එක දානකන් බලන් හිටියා. 😊ආදරෙයි අක්කි ❤❤

  • @YumayaSathyani
    @YumayaSathyani หลายเดือนก่อน +1

    1 2 3 4 එක අක්කි ගෲප් එකට දාපු වෙලේ ඉදන් කෝම හරි කියල කියලා පුරුදු උනා😂දැන් නම් පුලුවන් ඒක මරු අනේ 😂❤අක්කි කියන විදියත් ශෝයි❤😊

    • @dilkinadeera
      @dilkinadeera  หลายเดือนก่อน

      Hoda lamaya😇😁

    • @YumayaSathyani
      @YumayaSathyani หลายเดือนก่อน

      @@dilkinadeera ❤️🙃

  • @armygirlamy2505
    @armygirlamy2505 หลายเดือนก่อน +1

    තැඹිලි පාට food colours video ekak genalla naha neda akkiyo 🤔 mn channel ekatama gihin okko video uda idala yatama baluwa thibbe naha 😅 video eka maru akki

  • @Kavee_neth_
    @Kavee_neth_ หลายเดือนก่อน +2

    Udenm deepu nthi nis trhyy.. hby ada video ekt maruuuu... 😂😁❤️

  • @dehamidehami2973
    @dehamidehami2973 หลายเดือนก่อน +2

    Next to orange colour 🧡🧡

  • @priyalthilakarathne2521
    @priyalthilakarathne2521 หลายเดือนก่อน +1

    24 hours eat korean food challenge එකක් ඔනී අක්කියෝ❤❤❤😢

  • @Cloudybunny1827
    @Cloudybunny1827 หลายเดือนก่อน

    කොළ පාට කෑම ඕන හරිද... කලු කලා වගේම කොලත් දාන්න. ඔයත් ආසයිනෙ හෙල්දි වලට🍏🥑🥦🥒🥗🐊

  • @ShehaniChamika
    @ShehaniChamika หลายเดือนก่อน +7

    දැන් එන්න එන්නම vlogs දාන්න පරක්කු වෙනවා හොදේ 😒💗

  • @YourName-321-r8d
    @YourName-321-r8d วันที่ผ่านมา +1

    8:44 😂😂😂😂

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq หลายเดือนก่อน +4

    Adarei akkii❤❤❤

  • @musicwithmandakini271
    @musicwithmandakini271 หลายเดือนก่อน +1

    NEXT - Orange Colour 🧡

  • @sansalanethmi5821
    @sansalanethmi5821 หลายเดือนก่อน +1

    Akke orange please
    Jelly, bada irigu 🌽, orange juice🧃, orange🍊 ,carrot🥕 , isso🦐, biscut 🍪, papaya

  • @ruwinikumari3412
    @ruwinikumari3412 หลายเดือนก่อน +1

    ඊලගට orange colour ඕනී...🧡🧡🦀🦐🍊🥕🍹

  • @wolly-cx9ie
    @wolly-cx9ie หลายเดือนก่อน

    Math sushi kawa okama thama mata pudumaii akki oya ekak hari kawa mela rahak na eka fish sos eka suwada baluwath athi wamane yanawa

  • @susanthabalasinghe9067
    @susanthabalasinghe9067 หลายเดือนก่อน

    Sushi gennapu thana aulak venna athi akke .hoda thanakin kavanam hamadama kanava .sushi mara rahai matanam .one of my fav

  • @MethuNikleshi
    @MethuNikleshi หลายเดือนก่อน +2

    adath supiri akke

  • @sansalanethmi5821
    @sansalanethmi5821 หลายเดือนก่อน +2

    Next orange colour please 🧡🧡🧡🧡

  • @Study_With_Shehara
    @Study_With_Shehara หลายเดือนก่อน +1

    ඊලග චැලේජ් එක 24 hours eat in a day fruit and nuts only😫😊please 😊please 🥺

  • @MethsiluniSandanima
    @MethsiluniSandanima หลายเดือนก่อน +1

    ඉස්කෝලෙ ගිහින් දැන් ආවෙ 😊

  • @harshiwickramasinghe3998
    @harshiwickramasinghe3998 หลายเดือนก่อน +1

    ඇත්තටම sushi රස නෑ තමා අක්කේ 😂😢. ජරවක්
    ආසාවට කන්න ගියා අපිත් කන්න බැරි උනා..
    හැබැයි ඔයා විතරයි බොරුවට රසයි නොකියා ඇත්තම reaction එක දුන්නේ ❤.

  • @NuwaraPaksha-w7l
    @NuwaraPaksha-w7l หลายเดือนก่อน

    සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි යො ❤ හෙමදාමත් වගෙ ආදරෙයි ❤

  • @poojanihiranya4228
    @poojanihiranya4228 หลายเดือนก่อน +2

    අක්කේ ඊලගට ක්‍රීම් පාට කෑම කමුකො👀

  • @user-Hesh2003
    @user-Hesh2003 หลายเดือนก่อน +51

    දැනුත් චැනල් එකට ගිහින් බැලුවා..පරක්කුයි හොඳේ😪🌝

    • @dilkinadeera
      @dilkinadeera  หลายเดือนก่อน +7

      Samawenna 😢❤

    • @user-Hesh2003
      @user-Hesh2003 หลายเดือนก่อน +3

      @@dilkinadeera විහිලුවක් කරේ අනේ...ආදරෙයි❤️😙

    • @user-qh2ny4bb4o
      @user-qh2ny4bb4o หลายเดือนก่อน

      Eka kadana eka nemei akkita awith thiyenne

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 หลายเดือนก่อน

    ම්ම්ම් අක්කට කිඹුල්ලුන්ගෙන් නම් බේරිල්ලක් නෑ වගෙ දැන්.මේකෙත් ඉන්නවා ටික දෙනෙක් කිඹුල්ලු😌😂වට්සැප් චැනල් එකේ චැට් කරන්න තිබ්බා නම් බලාගන්න තිබ්බා තව 😂❤

  • @LiyanageRenuka-kt4kr
    @LiyanageRenuka-kt4kr หลายเดือนก่อน +7

    ඔය stick එක කඩන්න ඕනි අක්කේ. ඔහොමත් පුලුවන් හැබයි කඩලා තමා ගන්න් ඕනි ❤❤

  • @Anime23go
    @Anime23go หลายเดือนก่อน

    Next orange 🧡🍊 colour onaa kiyanna Aya me paththata lamaineeeee❤

  • @user-jp1mx7ni3x
    @user-jp1mx7ni3x หลายเดือนก่อน +3

    Akke oya hari cute

  • @user-gy8fe7ip6l
    @user-gy8fe7ip6l หลายเดือนก่อน +2

    අනේ ඔයා ශෝයි අනේහ් 😫💗🦋

  • @surangapradeep6309
    @surangapradeep6309 หลายเดือนก่อน +3

    ඔය චොප්ස්ටික් එක කඩන්න ඕන අක්කි ❤️❤️❤️❤️❤️

  • @srilankantiktokyoutubevide9395
    @srilankantiktokyoutubevide9395 หลายเดือนก่อน +1

    Orange colour 🧡

  • @user-hi1hf6ye6p
    @user-hi1hf6ye6p 29 วันที่ผ่านมา

    අනේ අක්කි ඔයාගෙ විඩියො ලස්සනයි ❤ මන් අද බල්න්න්න පටන් ගත්තෙ

  • @shevanrathnayaka4853
    @shevanrathnayaka4853 หลายเดือนก่อน

    ඔය චොක්ස්ටික් එක කඩන්න ඕනේ
    ඒක කඩන්නැතුව කන්න අමාරුයි කඩල කන්න ආයෙ කද්දි❤

  • @ddff-yc4uh
    @ddff-yc4uh หลายเดือนก่อน

    තැබිලි පාට ඕනි❤

  • @UdaraMadushanka-pf9wn
    @UdaraMadushanka-pf9wn หลายเดือนก่อน +1

    Hii akke..mm dan thamai oyge videos balanna gaththe❤❤

  • @imashasanduni3393
    @imashasanduni3393 หลายเดือนก่อน +1

    Next time 🧡 orange 🍊 colour 🥭

  • @niroshasamanthini8183
    @niroshasamanthini8183 หลายเดือนก่อน +1

    ඊලගට තැබිලි 😂❤

  • @surangapradeep6309
    @surangapradeep6309 หลายเดือนก่อน +2

    අනේ අක්කි මං ඉස්කෝලේ ගියානේ ඒ නිසා මට මේක බලන්න පොඩ්ඩක් පරක්කු උනා sorry දැන් වෙලාව 14.30 යි අනේ sorry අක්කි 🥺🥺🥺🥺🥺

    • @indikabandara7411
      @indikabandara7411 หลายเดือนก่อน

      මටත් ඕකම තමයි උනේ..දැන් වෙලාව 4.30.මම නාවුල ඉඳන් මාතලේ ඉස්කෝලෙ යනවා.එද්දි තුන වෙනව.නාල කාල එහෙම එද්දි 4.30 වුණා.

  • @YourName-321-r8d
    @YourName-321-r8d หลายเดือนก่อน +1

    Oya black colour ekata lassanai akkiyooo❤❤❤

  • @lushinitharunya3362
    @lushinitharunya3362 หลายเดือนก่อน +2

    Wow akki channel eke apii innoo❤. Harima adarei oyta❤

  • @user-yt8fm7vu5m
    @user-yt8fm7vu5m หลายเดือนก่อน +1

    Next colour 🤎🤎🤎🤎🤎 (brown)

  • @nilangaperera2445
    @nilangaperera2445 หลายเดือนก่อน +1

    ෙසා්බන වැඩියි

  • @priyankadulani3534
    @priyankadulani3534 14 วันที่ผ่านมา +1

    ර්‍ඊලග foot challenge එකට තැඹිලි පාට ඕනෙ

  • @user-wv6et1dc8c
    @user-wv6et1dc8c หลายเดือนก่อน

    Maru akkiyo vlog ekanam ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน

    ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි😂😂😂😂🎉🎉❤

  • @RiviniKusalya
    @RiviniKusalya หลายเดือนก่อน +1

    ඔහොමනම් බෑ හොදේ හොදටම පරක්කුයි 😒💗

  • @Feedback-wu4gb
    @Feedback-wu4gb หลายเดือนก่อน +1

    Akke igavata orange colour eka 🧡

  • @nadeekadilrukshi3675
    @nadeekadilrukshi3675 หลายเดือนก่อน

    තැඹිලි පාට ඕනේ 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @buddhikaushalya1988
    @buddhikaushalya1988 หลายเดือนก่อน +1

    අම්මො මටත් ඔහොමයි මොනාහරි රහ නැති කැමක් කෑවම සල්ලි අපරාදෙ හිතෙනව.හැබැයි ලොකු ගානක් ගියත් රස උනොත්නම් කිසිම අවුලක් නැ.අපරදෙ කාල බොන්න තිබ්බනි වගෙ ඒව මටත් හිතෙනව 😁

  • @Chethyaarani7780
    @Chethyaarani7780 หลายเดือนก่อน +1

    Lassanai akki volg eka ❤

  • @ManjanaMihisarani-mg3yc
    @ManjanaMihisarani-mg3yc หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි අක්කේ...❤️🌼
    Like 50 onii...

  • @HiruniThakshila-yj4lq
    @HiruniThakshila-yj4lq หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කියෝ අද vlog එක💖

  • @NishanthiNishanthi-sr7rb
    @NishanthiNishanthi-sr7rb 16 วันที่ผ่านมา

    වයිට්❤

  • @user-jx6xy5vt9w
    @user-jx6xy5vt9w หลายเดือนก่อน +1

    Lassanai akki 🎉❤

  • @sithmiudugala5120
    @sithmiudugala5120 หลายเดือนก่อน

    Oya thiyenne chia seeds newei oya aran thiyenne basil seeds

  • @anuncommon87
    @anuncommon87 หลายเดือนก่อน

    That was basil seeds (kasa kasa ata),not chia seeds

  • @PramodPriyashan
    @PramodPriyashan หลายเดือนก่อน +2

    Magen palaweni camnt eka ❤

  • @Ama_balasooriya
    @Ama_balasooriya หลายเดือนก่อน +1

    Orange next colour😍

  • @DilaGamage-qf9nm
    @DilaGamage-qf9nm 6 วันที่ผ่านมา +1

    😂❤

  • @user-ue3dt8rc8u
    @user-ue3dt8rc8u หลายเดือนก่อน

    ලස්සනයි vlog eka asaven baluva❤

  • @KasunisanjanaAmarasinghe-oy1ox
    @KasunisanjanaAmarasinghe-oy1ox หลายเดือนก่อน

    අක්කී එක දවසක rainbow color food චැලේන්ජ් එකක් ගේන්නකෝ ☺❤

  • @SL-online
    @SL-online หลายเดือนก่อน

    Mmth sushi genlla oy widiytm knn bruwa asrn un අප්පිරියයි

  • @ishaa-cd1eq
    @ishaa-cd1eq หลายเดือนก่อน +1

    My fv 😈♥️colour

  • @ayushanithuni
    @ayushanithuni หลายเดือนก่อน +1

    Orange color oniii 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @hopesteam6889
    @hopesteam6889 หลายเดือนก่อน +1

    Orange colour eka karannako akki 🧡

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx หลายเดือนก่อน +1

    අක්කේ ඔයාට පුළුවන්නම් Q&A එකක් කරන්නකෝ❤❤ plzz