ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බන්ධනාගාර නිලධාරීන්ට දඩුවම් දෙන්න ඉස්සර මේක පිටිපස්සෙ ඉන්න දේශපාලුවන්ට දඩුවම් දෙන්න එතකොට මේ බන්ධනාගාර ලස්සනට හැදිල ඒවි...
Kaiwaru gahana deshapaluwoi police karayo tikai iwara karanna thiyenne.
Aniwaryen..
අනිවාර්යයෙන් ...
මෙවගෙ පිටුපස සිටින්නේ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු මැති ඇමතිවරුන් වනවාට කිසිදු සැකයක් නැත 😏😏😏
බන්දනාගාරවල ඉන්න වැඩ කරනඋන්ව අයින් කරලා STF කොල්ලෝ ටිකක් දාන්න ජනාධිපතිතුමනි!!!
Aniwaryen
Aniwarynma 👍👍👍
Even stf will change for the money
🌹🌹
❤
මුන් මීනී මරලා.කප්පම් අරගෙන.කුඩු මත්ද්‍රව්‍ය කරලා අපි හිතන්නෙ හිරේ යනවා කියලා බලං ගිහාම මුන් දිව්‍ය සැප විදලා.මුන්ට සහය දෙන නිළධාරින්ව ලංකාවෙන් ඈත දූපතකට දමා මුලින්ම දඩුවම් දියයුතුයි .බලං ගිහාම මේ නිළධාරින් අද හොදට සැප විදිනවා.
බන්දනා ගාරයට මෙිවා ගෙනත් දෙන්නේ බන්දනා ගාරබාර නිදදාරින් සල්ලිවලට පෙරෙත කමෙි රාජකාරිය හරියට නොකරන නිලදාරින්ට දැඩිදඩුවන් දියයුතුයි
❤❤❤
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි......
අනෙද කියන්නේ ??🙄🙄
Wadak na kiyala.
🤗🤗🤗
STF එකේ කොල්ලො හොයලා දෙනවා, දේශපාලකයෝ හංගනවා, ඒක නිසා තමා මිනිසුන් බල්ලො වගේ මරලා හිරේ යන්න බලන්නේ.🤨🤨
*පට්ට සැපක් ගන්නේ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නැහැ කුඩු මුදලාලිලා ඇතුලේ හිටියාට ගෙදර ඉන්නවා වගේ තමා අවුරුදු 50ක් ඇතුලේ හිටියත් මුන්ට අවුලක් නැහැ 😂😂*
Akuru හයිලයිට් කරලා type krnne kohmda bokka
@@kaveevlogs5197 මචං පොඩි වැඩක් මචං එක මුලින්ම *👈 ගහලා උබට කොටන්න ඕනේ දේ කොටලා අයත් *👈 සලකුණ ගහපන් මචං එක මුලින්ම වට්ස්ඇප් ඒක කරලා බලපන් හරි ඒක කරලා ඉක්මනින් ඒක කරගන්න පුළුවන්
@@royalkeyqatar4899 ado thnkx bokka
@@kaveevlogs5197 ela bro
උයන්න දෙන මස් කුට්ටිය පවා හොරකම් කරන බන්ධනාගාර නිලධාරීන් ඉන්නෙ. ඕක STF එකට දීල බලන්නකො
දුශිත බන්දනාගාර නිලාදාරීන්ගේ මේ පහත් අදම වැඩේ තරයේ හෙලා දකිමි
රට හදන්නෙ කොහොමද මෙ වාගෙ නීතියක් නොමැති වු රටක. තම දැරයන් ගැන හිතලාවත් අකටයුතු දෙ වලට අනුබල දෙන්න එපා.
මේවා බන්ධනාගාර නිලදාරීන් දන්නෑ කියන කතා පිලිගන්න ඒ වගේම ගිය ආණ්ඩුව මේ ආණ්ඩුව මේවට සම්බන්ධ නෑ කියලා පිලිගන්න බත් කන බුද්දිමත් ජනතාව කී දෙනෙක් ඉන්නවද කියලා ලයික් දාලා පෙන්වන්න බලන්න
එමිල් රංජන් ලොක්කව ගිය ආණ්ඩුව හිර කරන්න දැගලුවෙ ඕව අල්ලන හින්ද තමාජය වේවා😍
Antimata eya hira una ne.e wage aya eliye inna ona aya
හරිම අපූරුයි දුප්පත් අහිංසක මිනිහෙක් ගියානම් පොලිසියේ ඉන්න හැත්ත සක්කිලි විදිහට සලකන්නෙ මේ වගේ උන්ට සුර සැප
මට කියපන්කෝ මෙතන පොලිසියේ තියෙන වරද.. කුඩුත් එක්ක අල්ලලා අවුරුදු ගානක් නඩු කියලා ජනාධිපති ලෝයර්ස්ලා කියයි අරකා කියයි මේකා කියයි ඔවුන් සේරම එක්ක උසාවි වල හැප්පිලා මහාධිකරණයේ නඩු විභාගයෙන් වරදක් කල වරදකරුවෙක් කරලා ඌට කුඩු විකුණන හරි මේ රටට ගෙන්නන්න හරි සන්තකයේ තිබීමට හරි දෙන්න පුලුවන් උපරිම දඩුවම වෙන මරන දඩුවම හෝ ජීවිතාන්තය දක්වා හිරගෙදර හරි දාපු එකද වරද.. යකෝ මේක බන්ධනාගාර ප්‍රශ්නයක් පොලිසියේ නෙමේ.. ඕන පුකකට පොලිසිය පගා ගන්නවා ඕක විතරයි යකෝ තොපි දන්නේ..
ලoකාවේ.. ඉන්න මුන් වගේ කාලකණ්ණි අපිට හොරෙන් අපි විකුනන රටක්.. මෙහෙම දෙවල් වෙනකම්. මුන් ඇස් කන් වහන් හිටපු එකනෙ පුදුමෙ...
මොනවා කරත් වැඩැක් නැ...? මාසයයි දෙකයි😂😂
වාහන අනතුරකට ඇතුලට ගිහින් එලියට ආව එකෙක් කීවා ලංකාවේ කුඩු බිස්නස් එක සුපිරියටම යන්නේ බන්ධනාගාර ඇතුලේ නිලධාරී කියන උන් තමයි මුදලාලිලා වෙලා ඉන්නේ කියලා..එහෙම බලපුවහම රටට ජනතාවට තියෙන ප්‍රධාන තර්ජනය නීත්‍යානුකුල පාතාලය වෙලා තියෙන්නේ රටේ රාජ්‍ය අංශය උන් නීත්‍යානුකුවම මිනිසුන්ගේ පොකට් එකට විදිනවා රටේ සම්පත් නීත්‍යානුකුලවම උන්ගේ සම්පත් කරගන්නවා තව කියනවා නම් ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්..
බන්ධනාගාර නිලධාරීන්ට දැඩි නීති යොදන්න ...
බන්ධනාගාර නිලධාරීන්ට උපරිම දඬුවම දෙන්න ඕනෑ ..ඔකුන් සහ දෙසපලකයන් මෙයට කෙලින්ම සම්බන්ධ බව රටම දන්නවා ...
අනිවාර්යයෙන් මරනය
දෙකක් නැහැ එළියට දාන්න ඕනඋන් එකෙක්වත් තියාගන්න එපාජනපති තුමනි දාන්න ඔක්කොම අළුත් අය
Janadipathta kiya kiya inna onida? Eya dannema nedda mewa
මං මේ සිද්දිය සිදුවෙලා මාසයකට පස්සේ ආපහු මේක බලන්නේ...නිතිය කියලා එකක් රටේ නෑ කියලා තව තවත් ඔප්පු වෙනවා ඉතින්...මොකද මේවට ක්‍රියාත්කමක කරපු නිතියක් නම් නැ
ජනපතිතුමනි ඔබතුමා මේගෙන ගන්න ක්‍රියා මාර්ගය ගැන ජනතාව බලා සිටින්නෙමු,,🙄🙄🙄🙄
මේ සියලුම සිද්දි වලට ජරාම ජරා දෙශපාලනය අනිවර්‍යෙන්ම සම්බන්ධයි ජනාධිපතිතුමනි ඔබතුමා පලමුව ඒ කල්ලිය අල්ලා අයින් කල යුතුයි.නැතිනම් කවුරු අල්ලා දඩුවම් දුන්නත් වැඩක් නෑ.නමුත් මේ යන විදියට ඉදිරියට හොඳ ප්‍රතිඵල දැක ගැනිමට පුලුවන්.ඔබතුමාට ජය වේවා ජනාධිපතිතුමනි.........
අපිත්.මෙිවයේ..බලු.දුක්.විදිනවට.වැඩිය.හොදයි..ලංකාවට.ගිහිල්ල..කුඩු.ටිකක්.විකුනගන..ජීවත්.උනානමි.ජිවීතේ.සැප.තමයි.එ්හේනමි..අපරාදේ..අපි.මෙිවයේ.දුක්.විදින්නේ..
Ela maranu....
අපිද ඕයි දැන් වැරදි කරල තියෙන්නෙ....මුන්ට සැප...😢😢😢😢😢
මාකඳුරේ මදූශ්ට එහෙම හිල්ටන් එකේ වගේ රූම් එකක් ඇත්තෙ
යකෝ මුන්ට සැප විදින්න අපි දුක් මහන්සි වෙලා හම්බකරන්නත් එපැයි. හුත්තෙ නීති මෙව්ව.
හැම බන්ධනාගාරයක්ම මෙහෙම තමයි , හිරේ ගියත් සල්ලි තියෙන එකා සැපට ඉන්නව , මොහම බන්ධනාගාර වලින් වැඩක් නැ ඔයි, හිරේ ඉන්න අනිත් මිනිස්සු ටිකත් එලියට දාල ඔව වහලම දාපියවු, නොදකින් මෙහෙම රාජ්‍ය නිලධාරීන් හැත්ත ,මුන් සල්ලි වලට මොනවද නොකරන්නේ
බන්දනාගර නිලදාරි ගෙදර යවන එක තමා හොදම වැඩේ දුප්පත් අපි ඇතුලට ගියානම් අපිට මොන සැලකිලිද
🇱🇰👍නියමයි ලන්කාව .දඩුවම උසස්විමක්👍
බන්ධනාගාර නිලධාරීන් අසරණයි.ඕවා උඩින් එන දේවල් ඒ මිනිස්සු ඕවට කත කලොත් පහුවදාට පෙට්ටියේ තමා යන්න වෙන්නේ🙄🙄😖
පොදු කටයුතුවල taa luu දුන්නේ 😂😂😂😂😂😂
අම්මේ මම යනවා(හිරේ)👽😂
පොදු කටයුතු පෞද්ගලික සෙල්වල කරනව දැක්කමයි 😁🦄
අම්මාට හුදු හිරගෙදර niyamai 😜😜😜😜😜😝😝😝😛😛😛😛😛
ජනාධිපතිතුමනි මුලින්ම කළ යුත්තේ බන්ධනාගාර නිලධාරීන් ඉවත් කර එයට හමුදා නිලධාරීන් යෙදවීමයි..සෑම බන්ධනාගාරයකට ඒසේ මාස තුනක් හමුදා නිලධාරීන් යෙදෙව්වානම් ප්‍රතිඵල වඩා සාර්ථක වනු ඇත..
අනිවාර්යයෙන් ජනපතතුමාට ඔබ තුමන් ඔය හිර ගෙවල් වල ඉන්න නිලධාරීන් මහ හොරැ උන් තමයි හෙරැන්ට සැපැ දෙන්නෙ පවුල් රැක ගන්න ඔය කප්පම් කන බන්ධනාගාර නිලධාරීන් ගේ රක්ෂාව තහනමි කරලා හමුදා දන්න නිති විරෙදි දෙවල් කරන ආන්ඩුවෙ නිලධාරීන් පන්නා දමා හමුදා යෙදවන්න හිර කරයො ඇතුලේම ඉදගෙන උන ගේ බලුවැඩ කරනවා එලියෙ ඉන්න එවුන් දලා එකයි ලංකාව කන්නෙ පොලිස් වල තියෙන නොහෙබිනා කමි නිසා
ඉතින් මුන්ට හිරේ ඉදලා ඕන දෙයක් කරන්න පුලුවන් කියන එක අහන්නත් දෙයක්ද? 😡😡
Hammoooo ලංකාවේ ඉන්නේ ජරාවාස අපරාධ කරුවන්ට මෙහෙම සැපදායකත්ව නිර්මල අහිංසක ජනතාව කුමන දුකක් විඳින්නේ ද මෙහෙම රටක් ලෝකෙට එකයි ඒක ලංකාව nodakin හෙළා දකිමු
Ane 🤩🤩
අර විදුලි ශීතකරණය බන්ධනාගාර ස්ථානාධිපතිගේ ගෑනිගෙ huttha ගහලා ද🤣🤣🤣 දන්නෙ නෑ නේද හිරගේ ඇතුළට ගෙනිච්චෙ
ඔවි නේද . මෙවිවා කිසි හැංගිල්ලක් නෑ ඔය prasiddiye වෙන්නේ
ගොඨාභය ඡනාඨිපති නොවුනාමි අද රටට යන කල මොකක්ද
Gota Gota gewata ko sellam? Thibunata wada pathalaya wediwela.
නිදාගෙන ඉන්න ඇත්තේ බඩු ගෙනියනකම්
දරුවන්
ජනාධිපතිගේ කොන්ද පන තියෙනවා නම් නියම රජෙක් නම් ඉදිරිපත් වෙලා මේ ජරා වැඩ නවත්තලා දාන්න එපැයි.ජනාධිපති කරන්නෙත් හොරකම් නේ.ඉතින් කොහොමද පොඩි එකා හදන්නේ 😡😡😡
බුද්දි අංශයෙන් හොයන්න ඕනෙද බන් මේවා 😂😂
මෙවගෙ අපරාධකරුවන්ට දෙන නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න ඔනෙ
කුඩු නඩුවක්වත් සෙට්වෙන්නෑනේ මේ දවස්වල 😥😥😁
නැති බැරි එකෙක් ගියා මම පුකට පයින් ගහලා කුඩුවට දාන්නෙ....සිරගත වුනා ඒ සැප..
යකෝ අපිට ගෙදරවත් නැති සැප
මුංගෙ අම්මලට හැමන්නවන්න එපැයි යකෝ...😡😡😡
දෙයියොන්ටම බාරයි😂😂
බන්දනාගාර හොරුටික අයින්කරලා යුද්ධ හමුදාවට බාරදෙන්න
*එලියෙත් එකයි ඇතුලෙත් එකයි*
රටේ අපරාධ වැඩි වීමට අතහිත දෙන්නේ දේශපාලඥයෝ,පොලීසිය,බන්ධනාගාර නිළධාරීන්.
මේ දින වල ඇමරිකාවේ පෙළපාලි යන්නේ "අපේ බදු මුදලින් පොලිසියට දෙන වියදම් කපාහරිනු ' කියල ඒ වගේ අපේ බදු මුදලින් නඩත්තුකරන පොලිසි , බන්ධනාගාර වලට දෙන වියදම් කපාහරිනු කියල අපටත් උත්ඝෝෂණ කරන්නවෙයි වගේ.
Release වෙන්න තියෙන 🔥 🔥 වගෙ දකුණු ඉන්දීය ෆිල්ම් ටික
දුමින්ද සිල්වා කොහොම ඉන්නවා ඇතිද???? 😜😜😜
ගැම්ම ආ...... හිරේ හිටියත් පකයා වගේ ඉන්නේ 😂😂😂
ඔවා ඉතිං පොලිසිය නොදැනගෙන හිටියේ ...........අනේ ඉතිං ...මරකතා නෙද අලුවනේ ...
මෙව්ව හන්ගන් යන බදනාගාර නිලදාරීන්ගෙ රහසිගත අවයව කොච්චර ලොකු ඇත්ද අප්පා 😂😂
Thoge ammage huththa wage
කුඩු දුමියගෙ වෙන්න ඇති
ඕක තමයි ඇත්ත ඔය බන්දනාගාරයේ නිලදාරීන් ඉදල නැද්ද ඔක්කොම සල්ලිවලට කඩේ යනවා එළියේ නැති සැප උන් ඇතුලේ ගන්නවා හොද ආරක්ෂාවක් මැද්දේ ඉදගෙන බිස්නස් ටික ගානට කරගෙන යනවා අපී දන්නෙ දඩුවම් දීලා හිරේ දැම්ම කියලා බැලුවම උන්ට තිබෙන සැප එළියේ ඉන්න උන්ට නෑ 🤔🤔🤔🤔🤔
මේවට තමයි කියන්නේ මීඩියා සංදර්ශන කියලා..මේ රජය මරුනෙ කියලා බොරුවට උලුප්පලා පෙන්නන්න හදන්නේ..අපි අහුවෙයි ඕවට
දැන් දැන් බන්දනාගාරෙයි අරලියගහමන්දිරෙයි වෙනසක් නෑ වගෙයි
ඉස්සර ඉදලම ඔය දේවල් තිබුනා දැන් මාධ්‍ය ට දැමිම කියලා ඔය වැඩ නතර වෙනවද ලොකු ලොකු අය මෙහේවන පාතාල අයියා ලා ආරක්ෂා කරන්නේ ඕක ඇතුලේ අහිංසක මිනිහෙක් රා ටිකක් විකිනුවොත් තමයි සියලුම දඩුවමි
ගෙදර යවන්න
ඉදකින් මේ ආන්ඩුව නම්.කිසිම වරදක් නැති රංජන් රාමනායක මහතාට ඔහොම සැපක් නෑ.පාලක මහ හොරාගේ ඉදල පොඩි හොරු දක්වා සැප.ඉදකින් මෙහෙම ආන්ඩුවක්.ඔහොම සැප දෙන නිලධාරීන්ගේ රස්සාව නැති කරන්න.වෙන මොනව කරන්නද
හදිසි වැටලීම්වලට කලින් පොලිසියෙන් ඉල්ලාම නැද්ද ඕකෙ...😄
"සිරකරුවෝද මනුශ්‍යයෝය"
ඒ මහත්වරුන්ටත් කියන්න චන්දේ ඉල්ලන්න කියා 😄😄😄😄😄😄
මේකට සිරකරුවන් වැරදි නෑ ඉන්න කාලකන්නි දේශපාලුවොයි පොලිසියේ බූරුවොයි හිරේ දාන්න ඕනි
ඔබලාගේ කතිරේ ජනතාවට වදයක්නමිකරන්න එපා ජීවිතයක් මුන් මැරුවොත් කතිරේදීපු ඔබලාටත් ඒපව එනබව මතකතියාගන්න
බන්ධනාගාර නිලධාරීන්, ජේලර්වරු කියන කාලකණ්නි අවජාතක හැත්ත තමයි අපරාධකාරයෝ පෝෂණය කරන්නෙ උන්ගේ උදව් නැතිව ඇතුලෙ මේ වගේ දේවල් කරන්න කොහොමටවත් බෑ. උන්ව මරලා ඉන්න ඕන ඔක්කොටම කලින්. ජේලර්වරු කියන කාලකණ්නි ජාතිය අපරාධකාරයන්ටත් වඩා භයානකයි. සම්පූර්ණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවම සුද්ද කරන්න ජනපතිතුමනි. 😢🙏
අඩෝ අපිත් යමු බන් බන්දනාගාරෙ 😂
මුලු රටම Delete කරන්න . කාටවත් බැනල වැඩැක්නෑ . .පර්ස්නෙ එතනින් ඉවරයි🙂🙂🙂🙂🙂
යකූ මොකෙක් හරි මරලා මං යනවා හිරේ...
රට හදනවට ස්තුතිය.
අපිත් යන්න ඕනේ miniyak මරලා marama සැප oiii තියෙන්නේ
Godjob
හිරේ යන්නත් ආසයි
කුඩු ලංසගෙ වෙන්න ඇති
@TRASH BIN දෙන්නගෙම බන්.
මන් දන්න එකෙක් හිරෙ ගියා.ඌට පට්ට සල්ලි.ඌට ජේලර්ගෙ ගෑනි ගෙනත් දීලා යකෝ සල්ලි වලට .ඒ 2010
යකෝ බලහල්ලකො මුන්ට තියෙන සැප
මේව ඉතින් දේශපාලුවන්ගෙ හයිය තමයි. බන්දනාගාර නිලධාරීන් කොච්චර පගාව ගන්නව ඇත්ත ද .නැත්නම් ඉතින් ඇස් පේන්නේ නැතුව ඇති .
බන්ධනාගාර නිලධාරීන්ගේ පාතාල ලෝකයේ gold father ල වගේ අල්ලස් ලෝකයේ ලෝකයේ gold father එයාල තමයි බන්ධ. නි බලන්න මාම්.. අපි. මේ දන්න.ව් මේව එලියට ඇදෙන්නෙ නැතුව කතා ක. වැඩක් නැ මෙ ගැන් ඒක හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් ඔබටත් පොලෝසි උසාව් වල මේ වගේ දේවල් වලට මුහුණ දීල ඇති මයි හිතේ🤨
අමිිමට හික්කඩු යන්න වෙයි.මුන්ට මෙහෙම නමිි දුමින්ද සිල්වාට.මධුෂ්ට හෙම සැප කනේ ඇති නේද.
ඉතින් හරිනෙ ඒක නිසා තමයි මුන් හිරේට යන්න බය නැ
කුමක් හෝ දූපතක බන්ධනාගාරයක් ගසා සියලුම බන්ධනාගාර පුද්ගලයන් එම දූපතට yawwanao කිසි ප්‍රශ්නයක් නැ
බලමු මේ ආණ්ඩුවවත් කරයිද කියල
හිරේට ගියත් සැප නිසා තම රටේ අපරාද වල අඩුවක් නැත්තේ
මෙක අපිට පෙන්නුව කියල ..අපිට මුකුත් කරන්න බැහැ නෙ..ලොක්කන්ට පෙන්නුව නම තමා හරි ..
Ape gewal wala fridge ariyama weluna karapincha dehi thama hambemme 😂😂😂 dannwa nam mamath ynwa hire
මෙිව ගැන මෙිවට දාන්න ඉස්සෙල්ල ජනාදිපති තුමාට කියන්න ඵපැ
😁 ow bn mage passath hina wenawa...
😂😂😂😂👍
නිලධාරීන් ගේ වැඩ. හිරේ ඉන්න ඇයට. කොහෙන්ද ඔවා
ඒ ගොල්ල නිදොස් කොට නිදහස් කරන්න ඉන්න කට්ටිය .ඉතින් සැප වින්දම ඇති වරද මොකක්ද
බන්ධනාගාර නිලදාරීන් පත් කරන්නේ දේශපාලනය්‍ර්න් ඉතින් පත්වීම අරං ඇතුලට ගියහම උන් කියන දේවල් කරන්න වෙනවා...බලමු අපි ගොටාභය සර්ගේ ප්‍රතිචාරය...
මේ දක්ක ම. මිනිස්සු තව. වැරදි කරයි. ගෙදර ට. වැඩි. සැප. එහෙ ති යේ නවා. නේ
grade job
සල්ලි දෙනවනම් වැදු අම්මවත් දෙන හැත්ත .....සාමාන්‍ය වැරැදි කාරයන්ට තමයි වැඩදන්නෙ ජාවාරම් කාරයන්ට වැඩකරන සියලු රාජ්‍ය නිලදාරින්ට උපරිම දඩුවම් කලයුතුය ....ඔයවගේ තමයි සල්ලි වලට ත්‍රස්තවාදීන්ටත් වැඩ කරන්නෙ .මේ වගේ අයට උපරිම දියහැකි දඩුවම් දෙන්න මහජනයා නීතිය විස්වාස නෑ හැම තනම රගපෑම් නිසා ......මෙ පිටුපස ඉන්න දේශපාලනය කරන අයත් හෙලිදරවු කරන්න ඔනෑම වැඩක සැගවුන තිරයේ පිටුපස ඉහල අය නැතුවම නොවෙයි ....
මගේ කාමරේ බලන්න අන්න බන්ධනාගාර කාමරේ. ඕවා කොළඹ 7 ගෙවල් වල කාමර නේ
කොහොමද අඩේ පුකේ ගහන් ෆ්‍රිජ් එකක් අරන් ගියේ🤔🤔🤔
Matath eka ? yakuuu 🤣🤣🤣
අඩුපාඩුවට තීන්නෙ ගෑනියෙක් විතරයි. පාතාලෙ කියනඑක බිහිකරනිනෙ රටට ආදරයකිනැති කාලකන්නි නිලදාරීන්කියනඋං, පොලීසියෙන් කියන්නෙත් අපිතමයි ලයිසන් චන්ඩිකියල. පාතාලෙ හදන්නනං එක්කො සල්ලිකියනදේ නැතිකරන්නඕන, නැත්තං පාතාල මර්දනඒකකයක් හදල මාවමඒකෙ ප්‍රධාන නිලදාරිය කරන්නඕන. එතකං බෑ. හරි දැං කෝ මදූෂ්. මොකද්ද ඌටකරේ. ඒව තමයි ? කියන්නෙ.
බන්ධනාගාර නිලධාරීන්ට දඩුවම් දෙන්න ඉස්සර මේක පිටිපස්සෙ ඉන්න දේශපාලුවන්ට දඩුවම් දෙන්න එතකොට මේ බන්ධනාගාර ලස්සනට හැදිල ඒවි...
Kaiwaru gahana deshapaluwoi police karayo tikai iwara karanna thiyenne.
Aniwaryen..
අනිවාර්යයෙන් ...
මෙවගෙ පිටුපස සිටින්නේ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු මැති ඇමතිවරුන් වනවාට කිසිදු සැකයක් නැත 😏😏😏
බන්දනාගාරවල ඉන්න වැඩ කරනඋන්ව අයින් කරලා STF කොල්ලෝ ටිකක් දාන්න ජනාධිපතිතුමනි!!!
Aniwaryen
Aniwarynma 👍👍👍
Even stf will change for the money
🌹🌹
❤
මුන් මීනී මරලා.කප්පම් අරගෙන.කුඩු මත්ද්‍රව්‍ය කරලා අපි හිතන්නෙ හිරේ යනවා කියලා බලං ගිහාම මුන් දිව්‍ය සැප විදලා.මුන්ට සහය දෙන නිළධාරින්ව ලංකාවෙන් ඈත දූපතකට දමා මුලින්ම දඩුවම් දියයුතුයි .බලං ගිහාම මේ නිළධාරින් අද හොදට සැප විදිනවා.
බන්දනා ගාරයට මෙිවා ගෙනත් දෙන්නේ බන්දනා ගාරබාර නිදදාරින් සල්ලිවලට පෙරෙත කමෙි රාජකාරිය හරියට නොකරන නිලදාරින්ට දැඩිදඩුවන් දියයුතුයි
❤❤❤
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි......
අනෙද කියන්නේ ??🙄🙄
Wadak na kiyala.
🤗🤗🤗
STF එකේ කොල්ලො හොයලා දෙනවා, දේශපාලකයෝ හංගනවා, ඒක නිසා තමා මිනිසුන් බල්ලො වගේ මරලා හිරේ යන්න බලන්නේ.🤨🤨
*පට්ට සැපක් ගන්නේ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නැහැ කුඩු මුදලාලිලා ඇතුලේ හිටියාට ගෙදර ඉන්නවා වගේ තමා අවුරුදු 50ක් ඇතුලේ හිටියත් මුන්ට අවුලක් නැහැ 😂😂*
Akuru හයිලයිට් කරලා type krnne kohmda bokka
@@kaveevlogs5197 මචං පොඩි වැඩක් මචං එක මුලින්ම *👈 ගහලා උබට කොටන්න ඕනේ දේ කොටලා අයත් *👈 සලකුණ ගහපන් මචං එක මුලින්ම වට්ස්ඇප් ඒක කරලා බලපන් හරි ඒක කරලා ඉක්මනින් ඒක කරගන්න පුළුවන්
@@royalkeyqatar4899 ado thnkx bokka
@@kaveevlogs5197 ela bro
උයන්න දෙන මස් කුට්ටිය පවා හොරකම් කරන බන්ධනාගාර නිලධාරීන් ඉන්නෙ. ඕක STF එකට දීල බලන්නකො
දුශිත බන්දනාගාර නිලාදාරීන්ගේ මේ පහත් අදම වැඩේ තරයේ හෙලා දකිමි
රට හදන්නෙ කොහොමද මෙ වාගෙ නීතියක් නොමැති වු රටක. තම දැරයන් ගැන හිතලාවත් අකටයුතු දෙ වලට අනුබල දෙන්න එපා.
මේවා බන්ධනාගාර නිලදාරීන් දන්නෑ කියන කතා පිලිගන්න ඒ වගේම ගිය ආණ්ඩුව මේ ආණ්ඩුව මේවට සම්බන්ධ නෑ කියලා පිලිගන්න බත් කන බුද්දිමත් ජනතාව කී දෙනෙක් ඉන්නවද කියලා ලයික් දාලා පෙන්වන්න බලන්න
එමිල් රංජන් ලොක්කව ගිය ආණ්ඩුව හිර කරන්න දැගලුවෙ ඕව අල්ලන හින්ද තමා
ජය වේවා😍
Antimata eya hira una ne.e wage aya eliye inna ona aya
හරිම අපූරුයි දුප්පත් අහිංසක මිනිහෙක් ගියානම් පොලිසියේ ඉන්න හැත්ත සක්කිලි විදිහට සලකන්නෙ මේ වගේ උන්ට සුර සැප
මට කියපන්කෝ මෙතන පොලිසියේ තියෙන වරද.. කුඩුත් එක්ක අල්ලලා අවුරුදු ගානක් නඩු කියලා ජනාධිපති ලෝයර්ස්ලා කියයි අරකා කියයි මේකා කියයි ඔවුන් සේරම එක්ක උසාවි වල හැප්පිලා මහාධිකරණයේ නඩු විභාගයෙන් වරදක් කල වරදකරුවෙක් කරලා ඌට කුඩු විකුණන හරි මේ රටට ගෙන්නන්න හරි සන්තකයේ තිබීමට හරි දෙන්න පුලුවන් උපරිම දඩුවම වෙන මරන දඩුවම හෝ ජීවිතාන්තය දක්වා හිරගෙදර හරි දාපු එකද වරද.. යකෝ මේක බන්ධනාගාර ප්‍රශ්නයක් පොලිසියේ නෙමේ.. ඕන පුකකට පොලිසිය පගා ගන්නවා ඕක විතරයි යකෝ තොපි දන්නේ..
ලoකාවේ.. ඉන්න මුන් වගේ කාලකණ්ණි අපිට හොරෙන් අපි විකුනන රටක්.. මෙහෙම දෙවල් වෙනකම්. මුන් ඇස් කන් වහන් හිටපු එකනෙ පුදුමෙ...
මොනවා කරත් වැඩැක් නැ...? මාසයයි දෙකයි😂😂
වාහන අනතුරකට ඇතුලට ගිහින් එලියට ආව එකෙක් කීවා ලංකාවේ කුඩු බිස්නස් එක සුපිරියටම යන්නේ බන්ධනාගාර ඇතුලේ නිලධාරී කියන උන් තමයි මුදලාලිලා වෙලා ඉන්නේ කියලා..
එහෙම බලපුවහම රටට ජනතාවට තියෙන ප්‍රධාන තර්ජනය නීත්‍යානුකුල පාතාලය වෙලා තියෙන්නේ රටේ රාජ්‍ය අංශය උන් නීත්‍යානුකුවම මිනිසුන්ගේ පොකට් එකට විදිනවා රටේ සම්පත් නීත්‍යානුකුලවම උන්ගේ සම්පත් කරගන්නවා තව කියනවා නම් ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්..
බන්ධනාගාර නිලධාරීන්ට දැඩි නීති යොදන්න ...
බන්ධනාගාර නිලධාරීන්ට උපරිම දඬුවම දෙන්න ඕනෑ ..ඔකුන් සහ දෙසපලකයන් මෙයට කෙලින්ම සම්බන්ධ බව රටම දන්නවා ...
අනිවාර්යයෙන් මරනය
දෙකක් නැහැ එළියට දාන්න ඕන
උන් එකෙක්වත් තියාගන්න එපා
ජනපති තුමනි දාන්න ඔක්කොම අළුත් අය
Janadipathta kiya kiya inna onida? Eya dannema nedda mewa
මං මේ සිද්දිය සිදුවෙලා මාසයකට පස්සේ ආපහු මේක බලන්නේ...නිතිය කියලා එකක් රටේ නෑ කියලා තව තවත් ඔප්පු වෙනවා ඉතින්...මොකද මේවට ක්‍රියාත්කමක කරපු නිතියක් නම් නැ
ජනපතිතුමනි ඔබතුමා මේගෙන ගන්න ක්‍රියා මාර්ගය ගැන ජනතාව බලා සිටින්නෙමු,,🙄🙄🙄🙄
මේ සියලුම සිද්දි වලට ජරාම ජරා දෙශපාලනය අනිවර්‍යෙන්ම සම්බන්ධයි ජනාධිපතිතුමනි ඔබතුමා පලමුව ඒ කල්ලිය අල්ලා අයින් කල යුතුයි.නැතිනම් කවුරු අල්ලා දඩුවම් දුන්නත් වැඩක් නෑ.නමුත් මේ යන විදියට ඉදිරියට හොඳ ප්‍රතිඵල දැක ගැනිමට පුලුවන්.ඔබතුමාට ජය වේවා ජනාධිපතිතුමනි.........
අපිත්.මෙිවයේ..බලු.දුක්.විදිනවට.වැඩිය.හොදයි..ලංකාවට.ගිහිල්ල..කුඩු.ටිකක්.විකුනගන..ජීවත්.උනානමි.ජිවීතේ.සැප.තමයි.එ්හේනමි..අපරාදේ..අපි.මෙිවයේ.දුක්.විදින්නේ..
Ela maranu....
අපිද ඕයි දැන් වැරදි කරල තියෙන්නෙ....මුන්ට සැප...😢😢😢😢😢
මාකඳුරේ මදූශ්ට එහෙම හිල්ටන් එකේ වගේ රූම් එකක් ඇත්තෙ
යකෝ මුන්ට සැප විදින්න අපි දුක් මහන්සි වෙලා හම්බකරන්නත් එපැයි. හුත්තෙ නීති මෙව්ව.
හැම බන්ධනාගාරයක්ම මෙහෙම තමයි , හිරේ ගියත් සල්ලි තියෙන එකා සැපට ඉන්නව , මොහම බන්ධනාගාර වලින් වැඩක් නැ ඔයි, හිරේ ඉන්න අනිත් මිනිස්සු ටිකත් එලියට දාල ඔව වහලම දාපියවු, නොදකින් මෙහෙම රාජ්‍ය නිලධාරීන් හැත්ත ,මුන් සල්ලි වලට මොනවද නොකරන්නේ
බන්දනාගර නිලදාරි ගෙදර යවන එක තමා හොදම වැඩේ දුප්පත් අපි ඇතුලට ගියානම් අපිට මොන සැලකිලිද
🇱🇰👍නියමයි ලන්කාව .දඩුවම උසස්විමක්👍
බන්ධනාගාර නිලධාරීන් අසරණයි.ඕවා උඩින් එන දේවල් ඒ මිනිස්සු ඕවට කත කලොත් පහුවදාට පෙට්ටියේ තමා යන්න වෙන්නේ🙄🙄😖
පොදු කටයුතුවල taa luu දුන්නේ 😂😂😂😂😂😂
අම්මේ මම යනවා(හිරේ)👽😂
පොදු කටයුතු පෞද්ගලික සෙල්වල කරනව දැක්කමයි 😁🦄
අම්මාට හුදු හිරගෙදර niyamai 😜😜😜😜😜😝😝😝😛😛😛😛😛
ජනාධිපතිතුමනි මුලින්ම කළ යුත්තේ බන්ධනාගාර නිලධාරීන් ඉවත් කර එයට හමුදා නිලධාරීන් යෙදවීමයි..සෑම බන්ධනාගාරයකට ඒසේ මාස තුනක් හමුදා නිලධාරීන් යෙදෙව්වානම් ප්‍රතිඵල වඩා සාර්ථක වනු ඇත..
අනිවාර්යයෙන් ජනපතතුමාට ඔබ තුමන් ඔය හිර ගෙවල් වල ඉන්න නිලධාරීන් මහ හොරැ උන් තමයි හෙරැන්ට සැපැ දෙන්නෙ පවුල් රැක ගන්න ඔය කප්පම් කන බන්ධනාගාර නිලධාරීන් ගේ රක්ෂාව තහනමි කරලා හමුදා දන්න නිති විරෙදි දෙවල් කරන ආන්ඩුවෙ නිලධාරීන් පන්නා දමා හමුදා යෙදවන්න හිර කරයො ඇතුලේම ඉදගෙන උන ගේ බලුවැඩ කරනවා එලියෙ ඉන්න එවුන් දලා එකයි ලංකාව කන්නෙ පොලිස් වල තියෙන නොහෙබිනා කමි නිසා
ඉතින් මුන්ට හිරේ ඉදලා ඕන දෙයක් කරන්න පුලුවන් කියන එක අහන්නත් දෙයක්ද? 😡😡
Hammoooo ලංකාවේ ඉන්නේ ජරාවාස අපරාධ කරුවන්ට මෙහෙම සැපදායකත්ව නිර්මල අහිංසක ජනතාව කුමන දුකක් විඳින්නේ ද මෙහෙම රටක් ලෝකෙට එකයි ඒක ලංකාව nodakin හෙළා දකිමු
Ane 🤩🤩
අර විදුලි ශීතකරණය බන්ධනාගාර ස්ථානාධිපතිගේ ගෑනිගෙ huttha ගහලා ද🤣🤣🤣 දන්නෙ නෑ නේද හිරගේ ඇතුළට ගෙනිච්චෙ
ඔවි නේද . මෙවිවා කිසි හැංගිල්ලක් නෑ ඔය prasiddiye වෙන්නේ
ගොඨාභය ඡනාඨිපති නොවුනාමි අද රටට යන කල මොකක්ද
Gota Gota gewata ko sellam? Thibunata wada pathalaya wediwela.
නිදාගෙන ඉන්න ඇත්තේ බඩු ගෙනියනකම්
දරුවන්
ජනාධිපතිගේ කොන්ද පන තියෙනවා නම් නියම රජෙක් නම් ඉදිරිපත් වෙලා මේ ජරා වැඩ නවත්තලා දාන්න එපැයි.ජනාධිපති කරන්නෙත් හොරකම් නේ.ඉතින් කොහොමද පොඩි එකා හදන්නේ 😡😡😡
බුද්දි අංශයෙන් හොයන්න ඕනෙද බන් මේවා 😂😂
මෙවගෙ අපරාධකරුවන්ට දෙන නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න ඔනෙ
කුඩු නඩුවක්වත් සෙට්වෙන්නෑනේ මේ දවස්වල 😥😥😁
නැති බැරි එකෙක් ගියා මම පුකට පයින් ගහලා කුඩුවට දාන්නෙ....සිරගත වුනා ඒ සැප..
යකෝ අපිට ගෙදරවත් නැති සැප
මුංගෙ අම්මලට හැමන්නවන්න එපැයි යකෝ...😡😡😡
දෙයියොන්ටම බාරයි😂😂
බන්දනාගාර හොරුටික අයින්කරලා යුද්ධ හමුදාවට බාරදෙන්න
*එලියෙත් එකයි ඇතුලෙත් එකයි*
රටේ අපරාධ වැඩි වීමට අතහිත දෙන්නේ දේශපාලඥයෝ,පොලීසිය,බන්ධනාගාර නිළධාරීන්.
මේ දින වල ඇමරිකාවේ පෙළපාලි යන්නේ "අපේ බදු මුදලින් පොලිසියට දෙන වියදම් කපාහරිනු ' කියල
ඒ වගේ අපේ බදු මුදලින් නඩත්තුකරන පොලිසි , බන්ධනාගාර වලට දෙන වියදම් කපාහරිනු කියල අපටත් උත්ඝෝෂණ කරන්නවෙයි වගේ.