රසට අපි ඉව්වා සීතල හරිත කන්දේ පාමුල 😍🍽 Haritha kanda 🧡 Green Mountain 👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මේ මම ආස ජීවිතය මෙ වගේ තැන් වල රස්තියාදුවේ යන එක 😍
    #food #travel #srilanka
    මගේ ආදරණීයන්ට හදවතින්ම ආදරෙයි

ความคิดเห็น • 104

  • @prasannafashion9720
    @prasannafashion9720 4 หลายเดือนก่อน +3

    දඩබ්බර රස්තියාදු සංචාරකයා ආදරෙයි ❤❤❤❤ උයාගෙන කන එක වෙනමම ආතල් අයියණ්ඩි🎉🎉🎉🎉 තව දෙයක් කියන්න ඔනී දෙමළ අම්මාලා උයන කෑම මාර රහයි අයියෙ. මම ඒක දන්නෙ මම දෙමළ අම්මා තාත්තා කෙනෙක් ලග අවුරුදු දෙකක් ඉදලා තියෙනවා ❤
    ඔහොම තැනක එකට එකතු වෙලා ලුනුයි බතුයි කෑවත් ෆට්ටම රහයි ✌️✌️✌️✌️✌️

  • @AnupaDilvan
    @AnupaDilvan 4 หลายเดือนก่อน +16

    මෙකට ලයික් සියාක් දලාදුන්නොත් පිනක් අැ

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 4 หลายเดือนก่อน +4

    බත් කටක් කෑවත් ඇති සහෝදරත්වයෙන් බෙදා ගැනීමයි වටින්නේ❤

  • @sankadarshana9290
    @sankadarshana9290 4 หลายเดือนก่อน +2

    පැය 3කින් 4කින් වෙනස් කාලගුණයන්ට යන්න පුලුවන් එකම රට මේක,මේ රටේ වටිනාකම ගැන අපේ ගොඩක් මිනිස්සුන්ට අගයක් නෑ,හරිම කණගාටුයි ලහිරු ඒ ගැන😌🙏❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      ලෝකේ දනවත්ම රට මේක කරන්න පුළුවන් හරියට කරානම්

    • @sankadarshana9290
      @sankadarshana9290 4 หลายเดือนก่อน

      @@travelwithlahiru අනිවාර්යයෙන්ම ලහිරු,ලහිරු දන්නවද අද අපේ රටට මෙහෙම උනාට අපේ රටේ ඉතිහාසය හොයද්දි බලද්දි අපි තමයි හැම අතින්ම දියුණු ,ධනයෙන්ද,ප්‍රෞඩත්වයෙන්ද,සංස්කෘතික වශයෙන්,මනුස්සකම අතින්ද,සංවරකමින්ද දියුණු ජාතියක් රටක් වු අපි අද වැටිලා තියෙන තැන ,1948 අපි නිදහස් උනේ නෑ ඒක නාමිකව ඌ දෙයක් පමණයි,අනික සුද්දෝ අපේ සම්පත් උන්ගේ රටවල් වලට අරන් ගියා ඒ ගෙනියපුවා කොච්චරද කියලා අදටත් මිල කරන්න බෑ,සුද්දා අපේ රටේ ඉතිහාසය ගැන අපේ රටේ මිනිස්සුන්ට වඩා දන්නවා ඒකයි එයාලා අපේ රටට කෙලහලන්නේ,අපේ රටට ආදරේ කරපු මහත්මාගති තිබුනු සුද්දෝත් හිටියා ඒ අය අපේ රට ගැන ගොඩක් පොත් පත් ග්‍රන්ථ වල ලියලා සදහන් කරලා තියෙනවා,මෑතක ජීවත් වු ආතර් ශ්‍රී ක්ලාක් මහතාද අපේ රට ගැන මනා අවබෝධයක් ඉතිහාස දැනුමක් ආධ්‍යාත්මික දැනුමක් තිබුනා ඒ බව ඔහු පොත්වල පවා සදහන් කලා,ඔහුගේ චේතනාව උනේ අවසන් හුස්මත් අපේ මේ රටේ ගෙවා දමන්නටයි,එය ඔහු සඵල කර ගත්තා,අපේ රටේ මිනිස්සු වෙන රටවල්වල ජීවත් වෙන්න යනවා,රොබට් නොක්ස් ලියන ලද එදා හෙළ දිව කියන ග්‍රන්ථයේ පවා තියෙනවා එක් පරිච්ඡේදයක මෙන්න මෙහෙම සිංහලයා වනාහි දඹදිවදි මා දක්නාලද ඉතා උතුම් මනුස්සයෝය ,සංවර ශීලි ඇත්තෝය,කිපෙන සුලු උවත් නැවත යථා තත්වයට පත්වන ඇත්තෝය,ගෙවලිය අරපිරිමැස්මෙන්ද,තම ස්වාමියා මොන තනතුරු නිළතල දැරුවත් ගෙදර සියලු කටයුතු කරණබවය,ඔක්කොම නොකිව්වත් අන්තිමටම ලියලා තියෙනවා ඒ පිටුවේ මේ රටේ(හෙළ දීපයේ)කිසිදු හිගන්නෙකුද නොමැත,කියලා,1949 එංගලන්තය පවා අපේ භාණ්ඩාගාරයෙන් මුදල් ගත්තා ,1979 අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75 අපි දෙවැනි උනේ ජපානෙට පමණයි ජපානේ 76ඒක පුද්ගල ආදායම ,අද මොකද වෙලා තියෙන්නේ,මම මේ දේවල් කිව්වේ ලහිරුගේ අනිත් ට්‍රැවලර්ස් ලගේ විඩියෝ බලද්දි මෙච්චර සුන්දර රටක් දියුණු රටක් අද වැටිලා තියෙන තැනක් නිසා🙏❤️😌

    • @chamindajanaka4101
      @chamindajanaka4101 4 หลายเดือนก่อน

      Saha tika atta brother I really respect you Laheru Tharuvan saranai ❤❤❤❤

  • @pradeepchandana299
    @pradeepchandana299 4 หลายเดือนก่อน +3

    ගැම්මක් තමයි ආයි සුපරියක් එලම අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dush_95
    @dush_95 4 หลายเดือนก่อน +3

    සුපිරි ❤😋

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 4 หลายเดือนก่อน +2

    ජයවේවා 👌💪💪 ලහිරු අය්යා parisamin ❤❤❤

  • @sankadarshana9290
    @sankadarshana9290 4 หลายเดือนก่อน +1

    මරු නියමයි ලහිරු,ආසයි අපිත් ඔහොම තැනක දවසක් හරි ඉන්න,බලමු දවසක ,ජය වේවා👍❤️❤️💖

  • @user-tharuka-g8d
    @user-tharuka-g8d 4 หลายเดือนก่อน +3

    Diwalokayak wage patta ❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 4 หลายเดือนก่อน

    Wow beautiful ❤❤ ලහිරු

  • @Thejan.J
    @Thejan.J 4 หลายเดือนก่อน +4

    අපි ආයෙ දවසක හම්බෙමු ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      අනිවා සහෝ ❤❤

  • @pasanpramodya4728
    @pasanpramodya4728 4 หลายเดือนก่อน +1

    Super

  • @sandarusandaru434
    @sandarusandaru434 4 หลายเดือนก่อน +2

    ❤❤❤kandy

  • @dilinidinethma6878
    @dilinidinethma6878 4 หลายเดือนก่อน +2

    නියමයි

  • @oshadaepitawela8316
    @oshadaepitawela8316 4 หลายเดือนก่อน +2

    👌👌👌👌👌👍

  • @wickypriyan7654
    @wickypriyan7654 4 หลายเดือนก่อน

    නියමයි සුබපැතුම්

  • @Madushanka364
    @Madushanka364 4 หลายเดือนก่อน +3

    1st comment Lahiru Aiya 💙

  • @sanjayaruppage960
    @sanjayaruppage960 4 หลายเดือนก่อน +1

    kannath aasai ahema. jaya wewa malli, , podi adahasak magen, katta sambal cup, pekat thiyanawane eewath lesi wei , pol kiri pekat , aakath hodi neda,

  • @travelwithsushan1015
    @travelwithsushan1015 4 หลายเดือนก่อน +2

    ❤❤

  • @ymnbandar4107
    @ymnbandar4107 4 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤

  • @DKCinematic
    @DKCinematic 3 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @surangaarachchige5823
    @surangaarachchige5823 4 หลายเดือนก่อน +3

    1sr comments

  • @minipotstory9521
    @minipotstory9521 4 หลายเดือนก่อน +2

    ❤🎉🎉🎉

  • @gayankumar8581
    @gayankumar8581 4 หลายเดือนก่อน +1

    ♥️💖💝💖❤️❤️

  • @nirosh-eb2om
    @nirosh-eb2om 4 หลายเดือนก่อน

    Awesome

  • @fernandosarath4694
    @fernandosarath4694 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ From Italy

  • @indunilkrishan3278
    @indunilkrishan3278 4 หลายเดือนก่อน +2

    👍

  • @ttttt6995
    @ttttt6995 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @nilentir9599
    @nilentir9599 4 หลายเดือนก่อน +2

    ❤🏆🏆👑✈

  • @user-zd1rh5pd7h
    @user-zd1rh5pd7h 4 หลายเดือนก่อน +2

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 4 หลายเดือนก่อน +1

    ඔතන තියෙන ටොයිලට් ටික හරියට හදවනම් වටිනවා. මොකද යන අය ඔය අවටම ජරා කරල...

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 4 หลายเดือนก่อน +1

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊

  • @user-tharuka-g8d
    @user-tharuka-g8d 4 หลายเดือนก่อน +1

    Aiye oya marama tan ne hoya ganeee ❤❤

  • @samithgamage1237
    @samithgamage1237 4 หลายเดือนก่อน +1

    බංකොලොත් උනේ නෑ අයියෙ.බංකොලොත් කරා......

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      ඔව් මුන් රට කෑවා

  • @pasindunipun535
    @pasindunipun535 4 หลายเดือนก่อน +1

    අපි යන්න ඉන්නෙ.. මචං මේ දවස් වල ඒ පැත්තට වහිනවද?

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      එහෙටනම් එක පාරටම වහිනවා තද හුලගත් එක්ක ටෙන්ට් එක උඩින් ඉටිකොලයක් දාන්න 👍

  • @user-rj9ec5pw9d
    @user-rj9ec5pw9d 4 หลายเดือนก่อน +2

    ayye api badminton complex ekak gahanawa eke vlog ekk karanna enna plwnda
    thiyenne galle wala

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      පුළුවන් පුළුවන් ❤❤

    • @user-rj9ec5pw9d
      @user-rj9ec5pw9d 4 หลายเดือนก่อน

      @@travelwithlahiru komaada contact krnnr

  • @nalakanalaka3650
    @nalakanalaka3650 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 4 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰👌👌👌👌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @PriyanthaKumara-yp8ze
    @PriyanthaKumara-yp8ze 4 หลายเดือนก่อน +1

    අඩෝ ලංකාවේ නෙවෙයි වගේ මචන්

  • @nilanharsha1440
    @nilanharsha1440 4 หลายเดือนก่อน +1

    ඔක්කොමත් හරි බොකක් දාන්න තැනක් නෑනේ 😂😂😂

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      ස්බාවික පරිසරය බලමින් 😍

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 4 หลายเดือนก่อน

    Dabana patte yannadda

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 4 หลายเดือนก่อน +1

    Jp persisemei මල්ලි ලස්සනයි නේද ❤❤❤

  • @user-rj9ec5pw9d
    @user-rj9ec5pw9d 4 หลายเดือนก่อน +1

    aye singapore ynne nadda ayye

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      යනවා ඉක්මනින්

  • @kasuntharindu8516
    @kasuntharindu8516 4 หลายเดือนก่อน +1

    Oya lipaganne kohenda

  • @pradeepchandana299
    @pradeepchandana299 4 หลายเดือนก่อน +1

    අයියේ මාව මතකද ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 4 หลายเดือนก่อน +1

    Piti kirith bonna epa
    Belimal..ranawara aran yanna

  • @NuwanAsela-rm3ur
    @NuwanAsela-rm3ur 4 หลายเดือนก่อน

    Otana visheshatwe mokadds

  • @Rustyvlog-c7b
    @Rustyvlog-c7b 4 หลายเดือนก่อน

  • @LankanCookingBoy
    @LankanCookingBoy 4 หลายเดือนก่อน +1

  • @media8352
    @media8352 4 หลายเดือนก่อน +1