යක්ෂ ආත්මය | Holman katha | @3NGhost | Sinhala holman katha | ghost story 303

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 386

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr ปีที่แล้ว +47

    අදත් දිග කතාවක් දාලා මරු .👻👻👻👻 රාල ගුරුන්නාන්සේගෙ කතාවක් ඕනෙ අක්කී 🥺💜👻👻👻

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 ปีที่แล้ว +25

    මම හොල්මන් කථා අහන කෙනෙක් නෙවෙයි .. ඒත් මම මේකෙ කථා අහනව.. ඒ ඔයාගෙ හඬ කැවීමේ කියවීමේ.. හැකියාව විශිෂ්ඨ නිසා.. Congratulations sis..

  • @pramudithalakshan8333
    @pramudithalakshan8333 ปีที่แล้ว +53

    නල දත් පේන්න හිනා වෙන රාළ ගුරුන්වාන්සේගේ කතාවක් එනකන් හැමදාම බලන් ඉන්නවා. 🥺

  • @dineshliyanaarachchi3089
    @dineshliyanaarachchi3089 ปีที่แล้ว +16

    මේක මම කලින් අහලා තියෙනවා.අක්කා මුලින්ම දාපු කතා සෙට් එකේ මේ කතාව තියනවා ❤❤❤

  • @kaweeshanethmi
    @kaweeshanethmi ปีที่แล้ว +5

    අනේ රාළ ගුරුන්නාන්සේ මාමගෙ කතාවක් ඕනි අක්කේ ....කතා නම් හරිම ලස්සනයි ❤

  • @mavidunimsara1419
    @mavidunimsara1419 ปีที่แล้ว +19

    හොදම කතා හැමදාමත් 3N ghost ඔබෙන්..💗💗🎉🎉🎉🎉🌹

  • @maleeshanimsara284
    @maleeshanimsara284 ปีที่แล้ว +45

    රාළ මාමගෙ කතාවක් එයි කියලා හිටියෙ 😢❤
    කමක් නෑ මෙකත් හොදා ඉතින් ❤❤

  • @GayashanMadhusanka
    @GayashanMadhusanka ปีที่แล้ว +85

    රාළ ගුරුන්නාන්සේ මාමගේ කතා වලට ආස කට්ටිය කෝ ❤

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 ปีที่แล้ว +1

    ආදරෙයි පැලෙන්න .ජය .තෙරුවන් සරණයි මැණික

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +1

    මැණිකේ මන් ලංකාවට ආපු නිසා වෙලාවට නෑ මැණිකේ මේවා බලන්න බුදුසරණයි පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරණයි

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 ปีที่แล้ว

    Hama charithyakatama sadarana panak demin oyage kathawa lassanata galagena giya nangi 😊😊.sahena kaleka indan oyage katha ahana mata mekath lassana kathawak. 🥰🥰subapathanawa oyata. ❤❤❤🙏🙏

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial ปีที่แล้ว

    Wow ekath maru.. Habai ithin Oyage voice eken ahana koi kathawath mare maru...😉... Thanks Niro..🌹❤️

  • @darkqueen9387
    @darkqueen9387 ปีที่แล้ว +22

    අනේ රාළ ගුරුන්නාන්සේගේ කතාවක් ඕනෙ අක්කී...නලදත් පේන හිනාව හැමවෙලෙම මතක් වෙනවා ඕං..😭

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb ปีที่แล้ว

    Katawa harim lassani oyata budu sarani aiyanauaka dawiyanta barai parissaman inna manika ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sall8582
    @sall8582 ปีที่แล้ว

    Niyamai ❤❤❤🎉🎉🎉 ane rala gurunnanse one ...😊

  • @Suresh-si9pc
    @Suresh-si9pc ปีที่แล้ว +1

    කතා නමි මෙන්න කතා මගේ ආසම චැනල් එක 3n ghost ...අද කතාව ඇත්තටම ගොඩක්ම ලස්සනයි..බයත් හිතුන ටිකක් ...ගොඩක්ම බය හිතෙන කතාවලට ආසයි...නගාට බුදුසරණයි..!!!! තනි පංගලමෙ ඵලිපහලට යනව නෙමෙයි ඕං ❤❤❤❤

  • @warnalakshan9887
    @warnalakshan9887 ปีที่แล้ว +2

    Mamath awa akka onna..
    Ammo balagena hitiye kathawak anakam..❤❤

  • @films1099
    @films1099 ปีที่แล้ว +6

    රෑ වෙලා කතාව අහන්නම් අක්කෝ🥰. ආදරෙයි🥰❤️❤️

  • @RoshelSenevirathne-ur9dr
    @RoshelSenevirathne-ur9dr ปีที่แล้ว

    Rala mamage kathawak dala kiyala hithan rawatuna man😢😢😢😢😢 lassana kathawak hode😘😘😘😘😘😘😘

  • @2TLOVERS
    @2TLOVERS ปีที่แล้ว +12

    කලින් අහල තියේ වගේ මතකයක් තියේ අක්කි
    කෝම උනත් ඔයාගෙ හඩ 💖

    • @isharsampath6284
      @isharsampath6284 ปีที่แล้ว

      මටත් මතකයි මේක ඇහුවා වගේ

  • @LahiruSadaruwan-zf3ei
    @LahiruSadaruwan-zf3ei ปีที่แล้ว +1

    3 n කියන්නේ ගැම්මක් . කතාවක් දානකන් බලන් හිට්‍ යේ ඔබගේ දැනුම බුද්ධිය හඩ භාෂා ශෙලය කවදාවත් වරදින් නෑ සොයුරිය තෙරුවන් සරනයි night එකෙ ඉදියත් කතාවක් දැම්මොතින් අනිවාරෙන්ම අහනවා.. රාල ගුරුන්නාන්සේගේ හෝ මහසෝන් පිල්ලිය ,, තුන් කුලුදුල් පිල්ලිය , නාග පිල්ලිය ,, ,, මහසෝන් ගොඩ පාලුව ,, පිල්ලි යවා නිදන් ගැනීම සම්බන්ද කතා ටිකක් දාන්න කො ලොකු ඉල්ලීමක් .. 🙏❤

  • @s.pjayawansha7011
    @s.pjayawansha7011 ปีที่แล้ว

    Kathawak danakal parana katha aye aye ahuwa kattiya me konata☺️☺️☺️👍👍

  • @priyankaupul-us5wt
    @priyankaupul-us5wt ปีที่แล้ว +6

    අඩේ පාලුවෙන් හිටියේ...❤❤❤ ලස්සනයි ...මහසොනාගෙ කතා දාන්නකො අක්කෙ🥺💟😘

  • @HarmonyHubOfficial-09
    @HarmonyHubOfficial-09 ปีที่แล้ว

    ane harima lassana kathaawak adath raala gurunnansegeth ekak one 🥰

  • @AkashDissanayake
    @AkashDissanayake ปีที่แล้ว +5

    කතාවක් දානකම් බලන් ඉදියෙ අක්කේ...ඔයාගෙ කතා අහනකොට දැනෙන්නෙ නිකම් film එක්ක බලනව වගේ... ඒ තරමට ඇබ්බැහි වෙලා....3n ghost කියන්නේ වෙනම ලෝකයක් ඉතිම්....

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Lassanai kathawa thank deyar 3n ghost 👍👍❤❤

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i ปีที่แล้ว

    Supiri aluthma araka hollman katha gena aka kotharam apuruda niyamai txxxx u parisamen inna ❤❤❤❤❤

  • @dammidammi3178
    @dammidammi3178 ปีที่แล้ว +1

    හරිම.ලස්සනයි.නැගනිය.ඔයාගේ.හඩ.අනුකරනයට.සමහර.වෙලාවල්.වලමට.හිනා.යනවා.තවත්.ලස්සන.බය.හිතෙන.කථා.අහන්න.ආසයි.රාළ.ගුරැන්නාන්සේගේ.කථාවන්.වගේ.තෙරැවන්.සරණයි.ඔයාට❤❤🙏🙏🙏

  • @TheekshanaTheekshana-sz7jc
    @TheekshanaTheekshana-sz7jc ปีที่แล้ว +7

    කතාවක් දානකන් හිටියේ අක්කෙ 🙂😁 හරිම ලස්සනයි 🙂💫❤️

  • @iranthahashan
    @iranthahashan ปีที่แล้ว +8

    වැස්ස දවස්වලට නියමයි❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +2

    ස්තුතියි දැමිමට 3 N තෙරුවන් සරණයි ❤❤

  • @suharshi
    @suharshi ปีที่แล้ว +5

    ලස්සනයි අක්කියෝ කතාව 😍😍😍 ආදරෙයි ඈ❤❤❤

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +1

    කතාවක් දානකල් බලන් හිටියේ ..ගොඩාක් ස්තූතියි ඔයාට ..පරෙස්සමින් ඉන්න ..උතුම් තෙරුවණ් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @DilshaniAwishka-vw5bd
    @DilshaniAwishka-vw5bd ปีที่แล้ว +3

    රාල ගුරැන්නාන්සේගේ කතාව ක් දෙන්න අක්කියෝ හැමදාම බලනවා එකක් දෙනකන් අනේ ඉක්මනට එකක් දෙන්නකෝ😢😢😢

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว +3

    කතාව ලස්සනයි නංගී ස්තුතියි ඔයාට ඔන්න රාලඅය්යන්ඩි එනකමි නංගිලා බලාගෙන ඉන්නවා මෙ පර නම් කාට හරි කසාද බන්දලා මිසක් රාලයව යවන්ට තහචියි😂😂 පරිස්සමෙන් ඉන්න ජය වේවා 😘😘

  • @thainduisanka7921
    @thainduisanka7921 ปีที่แล้ว +2

    අක්කේ අක්කා දුන්නු ස්වර්ණ ලතා ඒ video eka vage thava evage video denna ko.😊😢🎉❤

  • @SudathVijayakumara
    @SudathVijayakumara ปีที่แล้ว +4

    ❤❤❤ ලස්සනයි අක්කා කතාව ❤❤❤

  • @umeshnuwan1984
    @umeshnuwan1984 ปีที่แล้ว +5

    I was Waiting for new story, thank you ❤

  • @nobody2925
    @nobody2925 ปีที่แล้ว +2

    මම මේක කලින් ඇහුවා වගේ හොදට මතකයි නංගි ලස්සනයි

  • @lahiruprasad1173
    @lahiruprasad1173 ปีที่แล้ว +4

    අද කතාවත් සුපිරි ❤❤ මයි. පට්ට. රාළ ගුරුන්වහසේගේ කථාවක් ඉක්මනින්ම ඕනි .thanks oyata

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +4

    සුබ රාත්‍රියක් වේවා බුදුසරණයි ❤🙏☸️ ජයවේවා

  • @roshanmalinda4336
    @roshanmalinda4336 ปีที่แล้ว +13

    රාළ ගුරුන්නාන්සේගෙ කතවක් ඔනි ඉක්මනට ❤😊

  • @nuwanWeerasekara-j5h
    @nuwanWeerasekara-j5h ปีที่แล้ว +1

    Kathawa nm hodai akke❤️❤️❤️ adath maru 🌹Gn

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut ปีที่แล้ว +2

    අම්මෝ ඒක මාරම කතාවක්. මම හිතුවෙම ගුරුන්නාසේව බිලි අරන්දෝ කියලා. 😊😊😊

  • @artgallery915
    @artgallery915 ปีที่แล้ว +6

    කෝ දෙයියනේ රාල ගුරුන්වහන්සේ😢😢😢😢😢 කමක් නෑ අක්කියෝ මේකත් ගොඩාආආආආආආආආක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumkumara5354
    @kusumkumara5354 ปีที่แล้ว

    ගුවන් විදුලි කතා ,හොල්මන් කතා, පාතාල කතා,එකී මෙකී නොයෙක් කතා ඇසීම එතරම් උනන්දුවක් නොතිබූ මා කම්මැලිකමට මෑතක්දී සවන් දුන් ඔබේ කතාවක් මා තවත් එවැන්නක් ඇසීමට නැඹුරූවූපුසුඑය ඇබ්බැහියක් බවට පත්වෙමින් මේකතා මාලාවන්303ද රාලගුරුගේ කතා 10ත්බබා ගුරාගෙ කතාවල යම් කතා දෙතුන්වතාද ඇසුවත් මදිවන්නේ අලුත් එකක් එනතුරු එය ඇසීමට ඇති ආසාවටයි

  • @isharaweerasinghe332
    @isharaweerasinghe332 ปีที่แล้ว +4

    33 min. අක්කී ඔයා හරි ලස්ස නට කරනවා. 😘😘👍👍👍❤️❤️❤️❤️💕💕💕💕

  • @deshanchathuranga5
    @deshanchathuranga5 ปีที่แล้ว +1

    akka kathawa ahana gaman ❤

  • @ruwantaranga383
    @ruwantaranga383 ปีที่แล้ว

    😢😢😢 rala gurunnansege kathawak dennako akke oyata pin

  • @ashanadeeshani
    @ashanadeeshani ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @aravindalahiru9112
    @aravindalahiru9112 ปีที่แล้ว

    Ammo akke thnkx enakan balagen inne akke jordan wala inne paluwat inne ammai oya vitharai hemadama katha ahanawa akke thnkx❤❤❤❤❤

  • @MalakaMadumalka
    @MalakaMadumalka ปีที่แล้ว

    Oya sathuwenna oya dana katha kauruwath nikam ahnna aewa lassana nisa hithe tiynwa aekai kiuwe rala mamge aekk lagdim ahanna bala porothuwen ennwa adrei ❤❤❤❤❤❤❤❤

  • @suriyapperumamohan5996
    @suriyapperumamohan5996 ปีที่แล้ว

    සුපිරි

  • @KumuduPriyanka-cs5gi
    @KumuduPriyanka-cs5gi ปีที่แล้ว +1

    හරිනම් මේ දවස් වල රාළ ගුරුන්නාන්සේ ගෙ කථාවක් දානවා. ගොඩ දවසක් ඉඳන් බලන් ඉන්නවා. කතාව ලස්සනයි budu saranai 🎉🎉

  • @priyankalup7298
    @priyankalup7298 ปีที่แล้ว

    ඒකත් නියමයි .. ඉක්මනටම තව එකක් ..❤❤🎉

  • @HashanLakmal-yx5vr
    @HashanLakmal-yx5vr ปีที่แล้ว

    Super story ekk akke

  • @Shantha-v7l
    @Shantha-v7l 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ රාළ මාමා නැතිව මුලූ ගම මුසලයි

  • @dilanjanfernando
    @dilanjanfernando ปีที่แล้ว +1

    නියමයි❤

  • @Ns.construction-
    @Ns.construction- ปีที่แล้ว +4

    මාලදිවයිනේ කනත්තක ඉදන් කතාව අහන්නෙ❤😊

  • @namalsarath-jr8sy
    @namalsarath-jr8sy ปีที่แล้ว

    Aluth kathawak newelu eth mn ahala ne lassanai akkiyo❤

  • @DanushkaDanushka-uh5up
    @DanushkaDanushka-uh5up ปีที่แล้ว +1

    හැමදාම වගේ ඉතින් සුපිරියක් තමා ❤❤

  • @films1099
    @films1099 ปีที่แล้ว +1

    සතුටුයි😌

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว

    බුදු සරණයි

  • @BandaraHerath-nz1pw
    @BandaraHerath-nz1pw ปีที่แล้ว

    අදනම් කතාව 🌷🌷🌷ලස්සනයි
    තවත් ලස්සන.කතාවක් ඉක්මනටම 🌻🌻දාන්න හොදේ 😅😅

  • @nilushilakshika
    @nilushilakshika ปีที่แล้ว

    Thanks ❤❤❤

  • @ironyasantha7916
    @ironyasantha7916 ปีที่แล้ว

    Lassanai ❤

  • @saumayagallage5584
    @saumayagallage5584 ปีที่แล้ว +4

    රාල ගුරුනාන්සෙ මාමගෙ කතාවක් onaa😀😀😀😀

  • @ranukaprageeth2195
    @ranukaprageeth2195 ปีที่แล้ว +1

    කතාව නියමයි ❤ඉලග කතාව රාල මාමගෙ එක දෙන්න හොදේ 💕

  • @සංජීවගුණවර්ධන
    @සංජීවගුණවර්ධන ปีที่แล้ว

    අදත් කතාව සුපිරියි.. 🌹🌹🌹

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 ปีที่แล้ว +3

    අම්බෝ සුදු අක්කා අලුත් කතාවක් දලා .අදත් කතාව වෙනද වාගේ ම ලස්සනයි .අනේ අක්කේ පුලුවන් නම් අනිත් කතාව රාල ගුරැන්නස්ස්ගෙ කතාවක් දෙන්න උත්සාහ කරන්න .බුදුසරණයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න .ආදරේයි අක්කේ .

    • @ChamakaChama
      @ChamakaChama ปีที่แล้ว

      Mamanm me katawa ahawa mita awruddakata vitara kalin😁😁

  • @NerushaMadushani
    @NerushaMadushani หลายเดือนก่อน

    Ane lassanay akke ❤❤❤

  • @shyamalimanohari
    @shyamalimanohari ปีที่แล้ว +1

    ඒක ලස්සනයි අක්කා
    මුලු සූනියම් කතාවේ ඉතුරු ටික එනකන් බලන් ඉන්න මන් 😢
    ජය වේවා අක්කා❤❤

  • @priyankameringa6669
    @priyankameringa6669 ปีที่แล้ว +1

    Mama me katawa kalun ahuwaaa kohoma unath ලස්සනයි

  • @pandulagunarathna4129
    @pandulagunarathna4129 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් නියමයි... සුභ පැතුම්... ජයවේවා!!!!..

  • @pramitharandika9786
    @pramitharandika9786 ปีที่แล้ว

    Adanm maru ❤😊

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 ปีที่แล้ว

    අදත් කතාව ලස්සනයි හොදේ 😓😓😓

  • @deshandissanayake9926
    @deshandissanayake9926 ปีที่แล้ว +2

    අපිට ඕනේ ප්‍රාණ සමාන රාළ මාමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NETHU279
    @NETHU279 ปีที่แล้ว +1

    අක්කේ මේ කතාව ඔයා කලින් දැම්මා නෙද.මට කතාව අහලා හුරුයි එකයි😮

  • @chalanimadushani91
    @chalanimadushani91 ปีที่แล้ว

    Lassani akke kathawa

  • @udarishanika4108
    @udarishanika4108 ปีที่แล้ว +1

    අද කතාවත් 🌺🌺🌺🌺🌺🌺🌺7යි ඕන්න්න්....💖💖💖

  • @MalikaKousou-li6cc
    @MalikaKousou-li6cc ปีที่แล้ว

    Lassani adath kathawa godak

  • @chanukamadushan401
    @chanukamadushan401 ปีที่แล้ว +3

    අනේ රාල ගුරුන්නස්සෙගෙ කතවක් දානකන් ආසවෙන් බලන් හිටියෙ 😢

  • @Mr.zeus.yt......
    @Mr.zeus.yt...... ปีที่แล้ว +2

    අක්කී මේ මේකතාව කලින් දාලා තියෙනවා මට හොදට මතකයි🤨🧐🧐🧐😁😁❤️❤️

  • @KevizMusic
    @KevizMusic ปีที่แล้ว +1

    Superb😊❤

  • @kavindaprageeth6735
    @kavindaprageeth6735 ปีที่แล้ว

    Niyamiii❤

  • @damithmalaka3008
    @damithmalaka3008 ปีที่แล้ว

    Ada kathawa maru

  • @w.apushpakumara6416
    @w.apushpakumara6416 ปีที่แล้ว

    Dn nam rala gurunnansege kathavak one harida ❤️😁

  • @asankasajith1365
    @asankasajith1365 ปีที่แล้ว

    Supiriyak

  • @HansaniDahanayaka-pu9rt
    @HansaniDahanayaka-pu9rt ปีที่แล้ว

    මහසෝනගෙ කතාවක් ඕන තව😍

  • @pradeepbandara1278
    @pradeepbandara1278 ปีที่แล้ว

    නි⁣යමයි නියමයි

  • @niroshasarath8437
    @niroshasarath8437 ปีที่แล้ว

    ආදරෙයි

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +1

    කතාව හොඳයි ඔබට ස්තුතියි. රාළ ගුරුන්නාන්සෙ බංගිරි අක්කන්ඩි ඉන්න කතාවක් දාන්න හොඳේ

  • @kumarisilwasilwa6378
    @kumarisilwasilwa6378 ปีที่แล้ว +1

    උයන ගමන් සුදුගේ කතාව අහන සෞදි වල ඉන්න මං
    රාල මාමගේ එකකුත් ඕන ඇ ❤

  • @sasmithaapsara5056
    @sasmithaapsara5056 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ.❤

  • @manjulahettiarachchi3081
    @manjulahettiarachchi3081 ปีที่แล้ว

    Baba gurage thawa kathawak one nangi. 😊

  • @slmadawa5902
    @slmadawa5902 ปีที่แล้ว

    ඔඩ්ඩි යකා රාලගුරුන්නාන්සෙ එක්ක වෙච්චි කතාවක් නැදද ඒ වගේ එකක් ඩාන්න පුලුවන්නන් අක්කෙ සුපිරි තමයි..

  • @chandanaprabhath666
    @chandanaprabhath666 ปีที่แล้ว

    ❤️❤️නියමයි අක්කේ

  • @MR.Blacka
    @MR.Blacka ปีที่แล้ว +7

    දැන් නම් රාලගේ එකක් ඕනිමයි...🥰🥰🥰

  • @dilshantharindu4561
    @dilshantharindu4561 ปีที่แล้ว

    ❤️❤ ආදරෙයි සුදු අක්කියෝ ❤❤

  • @user-ht7sd8ch5r
    @user-ht7sd8ch5r ปีที่แล้ว

    ❤❤❤❤❤Good