FZ S V2 - BIKE Engine Bulb Indicate | FZ S V2 බයික් එකේ ඉන්ජින් බල්බ් එක පෙන්වන එක සදා ගැනීම.
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- 🔰CLK WORKSTATION
🔵CPU : 12th Gen Intel(R) Core(TM) i5 - 12400
🔵GPU : NVIDIA GeForce GTX 1650ti 4GB
🔵RAM : 16GB, 16x1
🔵HDD : 512 NVME M.2
🔵27" ASUS MONITORS
🔵Dell KEYBOARD MOUSE
🔵Sony LE_WH-1000 XM3 HEADPHONES
Okata kiyanne Throttle Body kiyla.okata man danna widihata WD 40 use krann hoda ne.wenama thiyenawa Carburetor Cleaners.ewagen sensor walata ehema awlak wenne nathuwa clean wenawa
okay bor
Good job ❤🎉❤
Thanks
Good Work
Thanks
Mage speed sensar eke warar eka kadila tibba eka ai hari gAssuwa eeth chekengin pattu wenwa thama 😢
මීටර් එක වැඩද බලන්න හරියට සෙට් වෙලාද කියලා
නැත්නම් ඉන්ජෙක්ටර එක බලන්න වෙනවා. ඊට කලින් CD unit එක හරහා කරන්ට් එක යනවාද කියලා චෙක් කරන්න වෙනවා.
Ayya mata thiyenne fz vz ekk drl ligt ekk munt ghuwa ai ligt ek dim wenne
එන කරන්ට් එක ප්‍රමානය චෙක් කරාද
❤❤❤❤❤❤
ස්තූතියි සහෝ ආදරෙයි ඇ
❤❤❤
💪💪
Lait eka paththu wena wara ganana anuwa lade kiyanna puluwan
එහෙමද යාලු ගොඩක් ආදරෙයි.. ස්තූතියි..
මගෙ eco ලයිට් එක ඔන් වෙලා තියෙනවා ඒ ඇයි කියල දැනගන්න පුලුවන්ද
බයික් එක ස්ටාට් කරාම Eco light එක පත්තු වෙනවා. බයික් එකේ 70 පැනපු ගමන් Eco light එක Off වෙනවා.
@MrJayaBSC ඒක ප්‍රශ්නයක්ද
@@Dinuja_krishan නෑ මල්ලී ඒක අවුලක් නෑ. ඒක ඔන් එතේ තමයි තියෙන්නේ. තෙල් වැඩ කරනවා එකෝ එක පත්තු වෙලා තියෙන කොට
Ane mage bike eka fz v2 gedaradi hodanda gihin disply eka penne natuwa giyane ai kiyanda puluwannam
@@amilaamila1048 wathura giyada athulata. Wathura giyama ehema weno. Kisimadeyak penne nadda. Display hadana Aya innawa.
Mokuth pennanne na injin laint ekai niutul light ekai vitarai penne ane
Eka aye eyda 🤔🤔
එක ආයෙ එයිද
@@amilaamila1048 Display එකේ කාබන් එක සවුත්තු වෙලා වෙන්න ඇති. සමහර වෙලාවට පේනවා වෙලාවකට පේන්නේ නෑ. කාබන් එක සවුත්තු වුනාම තමයි එහෙම වෙන්නේ. ආයේ එනවට ෂුවර් නෑ ඉතිං
Aiye mage bike eka oi light eka pathu welama thiyanwane mokdda karnna oone
චෙක් කරගන්න වෙනවා. සමහර විට CD Unit එකෙන් කරන්ට් එක එන්ජිමට යන කොට අවුලක් වෙලා ඇති නැත්නම් ඉස්සරහ බේක් එකේ නැත්නම් මීටර් එක ඒවා චෙක් කරන්න වෙනවා.
Ignition coil ek kiynne mokkda..mokkda wenne eken...🤔
CDI Unit එක හරහා ignition Coil එකට කරන්ට් එක එනවා ඊට පස්සේ එතනින් Plug එගට කරන්ට් එක යන්නේ සහෝදරයා..
අයියේ මගෙ තියෙන්නෙ 2017 model එකක්..බයික් එකේ කරන්ට් ඔක්කොම එනවා කී එක දාද්දි එන සෙන්සර් සවුන්ඩ් එක එන්නෙ නැ තව ස්ටාර්ට් වෙන්නෙ නැති එකයි හෙඩ් ලයිට් වදින්නෙ නැති ප්‍රශ්නෙයි තියෙනවා උදව් කරන්න...🙏
සෙල්ස් ස්ටාර් වදින්නේ නැද්ද? බැටරිය චෙක් කරාද? හෙඩ් ලයිට් ස්විච් එක සුද්ද කරන්න. කාලයක් යද්දී ඔක්සයිඩ් බදිනවා. ඒ ටික චෙක් කරලා බලන්න. සර්විස් එකක් කරාද? කොහේද තියෙන්නේ බයිසිකලය.
පොල්පිතිගම,කුරුණෑගල තියෙන්නෙ,නැ අයියෙ ස්ටාර්ට් වෙන්නෙත් නැ
බැට්‍රිය අලුතින් දැම්මෙ
@@CHAMIYA964 එහෙමද? ස්ර්විස් කරන තැනින් මොනවාද කිව්වේ. රිලේ චෙක් කරාද?
Ehemada balannam wenawa ehenam bro Mokada seen Eka kiyala.
light ekat blink wela bike ekat start wenne nati hetuwa mokak wenna puluwnda
Start Mooter eka wadinawada. smhara wita ejector ekata current pass wenne nathuwa athi
FZS V3 fuel pump filter Clean or Change Karanne Kohomada.....
Tank eke thiyenne yatin gala wanna wenawa
මගෙ ලඟත් ෙම් fz එකක් තියෙන්නෙ exhaust tank එකෙන් වතුර එනව මොකද ඒ
රේඩියේටර් නෑනේ වතුර එන්න හේතුවක් නෑ. අවුරුද්ද කීයද සහෝදරයා.. මට කෝල් එකක් දෙන්න කෝ.. 0770896960
හරි මචන් මම හෙට ගන්නම්
@@jeewanalakruwan419 Hari machan
Mage eke check engine lait eka pathuwa yathura dada on karadi vitharai hitapasse hariyanawa
Aulak nhane ithin
maga bikh aka pokh olil sil dala satiyakhna bala oill sil gahuwa ath dan oill yanawa ekhmanata paniwedayakh danna
ඔයිල් සීල් එක හරියට ෆිට් වෙලා නැතුව ඇති. හදපු ගරාජ් එකෙන් මොකද කිව්වේ.. ආයේ ගැලව්වොත් ඔයිල් දාලා සීල් ගහන්න වෙනවා සහෝ.. හරියට සීල් එක ෆිට් වෙන්න ගහන්න වෙනවා.
Aiya fz v2 ekete abs brake thiyanwa de
Nha
v3 thiyenawa
@@pathumdananjaya2611 thiyanwa de
නෑ මල්ලී V3 එකට විතරයි ආවේ
Oka hoya ganna puluwn code ekak tynwne.😊
Mokadda e
Mageth oya kes ekama thiyanawane
බලන්න හොදට ඔය බල්බ් එක පත්තු වෙන්නේ මොකක් හරි ඉන්ජිමේ අවුලක් උනොත් ස්කෑන් කරන්න පුලුවන් මැෂින් එකකට ගහලා
Injecter එකක එනවද දැන් මල්ලී බයික්එකේ?
ඔව් අලුත් FZ එකේ තියෙනවා..
Bike eka vikunenawada brother ???
Thama nha bro
මචන් මගේ fz v2 Anniversary model එකක් තියෙන්නේ...මේක දවස් දෙකෙන් batterya hodatama බහිවවා...අලුත් බැට්රියක් දැම්මා එකත් දවස් දෙකෙන් බහිනවා😥???ඇයි මෙහෙම වෙන්නේ...
Battery eka change wena olternetive eka check karala balanna.
Thel kochchara wedada
70K karamawa bro
Siravata echchara karanavadha ...company eken 50k thamai karanava kiyala kiyanne@@MrJayaBSC
@@lochavinci1031 Eyala kiyanne uparima Speeda eka 50 60 athara 65 - 70tha athara karanwa
කුරැමිනියෙක් කපල වගේ
😂😂😂
Contact number ekak dennako aiya
0750896964
machan contact number pls
0770896960