12 Weeks pregnancy & Baby Development- දොළෙස්වන සතිය ගර්භණී අවධිය හා ළදරු වර්ධනය by Baby with Mum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ගර්භණී මවට සති 12 ක් එසේත් නැතිනම් මාස 03 ක් සම්පූර්ණ වුණා කියන්නේ දැන් තමයි ඇත්තටම මව් පදවියට ඔබ හොදටම ‌‌සූදානම් විය යුතුවනුුුයේ.මාස තුනත් වෙද්දී කුසේ දරු පැටියාගේ වගේම අම්මාගේත් වෙනසකම් ගැන දැනගන්න උනන්දුවක් ඇති නේද?මේ වීඩියෝ එක මගින් සරලව ගර්භණී ත්‍රෙමාසිකය පිළීබද සාකච්ජා කෙරෙනවා.

ความคิดเห็น • 23

  • @bhagyasenarathne7423
    @bhagyasenarathne7423 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක්. සරලව ඉතාම පැහැදිලිව විස්තර කරා. සුබ පැතුම්.... ❤❤❤👌

  • @babywithmum2520
    @babywithmum2520  3 ปีที่แล้ว

    13 වන සතිය ගර්භණී අවධිය හා ළදරු වර්ධනය
    මේ සමයේ ඇතිවන විශේෂ ගර්භණී රෝග ලක්ෂණ මොනවාද? ස්කෑන් පරීක්ෂාවකින් සොයා බලන්නේ මොනවාද?
    th-cam.com/video/BbEzC7koq00/w-d-xo.html

  • @RoshanMadusanka-k4m
    @RoshanMadusanka-k4m หลายเดือนก่อน

    Matath duburu patata suda wage yanawa mokada karanne

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 3 หลายเดือนก่อน

    Me weddi hart beat hodin ahenwda babage plzz reply

  • @sewwandichathurika5045
    @sewwandichathurika5045 ปีที่แล้ว

    මට දැන ගන්න පුලුවන්ද නූලක් වගේ සුද යන්නෙ ඇයි කියලා මට දැන් සති 10

  • @niroshashamali4896
    @niroshashamali4896 3 ปีที่แล้ว

    Akki...ahannako math pregnant.... man hamadama udeta aga sodanna purudu wela..eka hoda nadda akki

    • @babywithmum2520
      @babywithmum2520  3 ปีที่แล้ว

      ගැටළුවක් නැහැ.

  • @user-bg2dj1sy3o
    @user-bg2dj1sy3o 9 หลายเดือนก่อน

    මාස දෙකක් කියන්නෙ සති කියාක්ද...අක්කේ...

    • @UdeshikaChathurangani-ly7gj
      @UdeshikaChathurangani-ly7gj 9 หลายเดือนก่อน

      Sathi 8k neda..anthimata period una dawase idala neda sathi gana hadanne.

    • @user-bg2dj1sy3o
      @user-bg2dj1sy3o 9 หลายเดือนก่อน

      @@UdeshikaChathurangani-ly7gj thank you 😊❤

  • @MadhuMadhu-ks4se
    @MadhuMadhu-ks4se 3 ปีที่แล้ว

    Kaha pata ta suda yanawa. Samahara walawata

    • @babywithmum2520
      @babywithmum2520  3 ปีที่แล้ว

      වෛද්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්නම් හොදයි

  • @hasinifernando5167
    @hasinifernando5167 2 ปีที่แล้ว

    sathi 10i kiyanne ethakota masa 3i nemei da..

    • @babywithmum2520
      @babywithmum2520  2 ปีที่แล้ว +1

      නැහැ. මාස ගණනය කරද්දී සති හතරක් කියන්නේ මාසයක්. සති 12 = මාස දෙකයි සති දෙකයි

    • @ajithdeshappriya843
      @ajithdeshappriya843 ปีที่แล้ว

      Ochchara modada bn sathi 4k masa 1i

  • @niranjlasubasani6963
    @niranjlasubasani6963 2 ปีที่แล้ว

    මටත් දුඹිරැ පාටට වගේ සුද යනවා .මෙකද කරන්නෙ

    • @babywithmum2520
      @babywithmum2520  2 ปีที่แล้ว

      ගර්භණී මුල් සති වල ලා දුඔුරු පැහැයට යාම සාමාන්‍ය තත්වයක්. නමුත් තද දුඔුරු පැහැයට හුරු නම් ඉක්මනින්ම පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ උපදෙස් හෝ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

    • @niranjlasubasani6963
      @niranjlasubasani6963 2 ปีที่แล้ว

      හට් එක වැඩ කරන්නෙ නැ කියුවා.

    • @babywithmum2520
      @babywithmum2520  2 ปีที่แล้ว

      @@niranjlasubasani6963 ගර්භණී මුල් සති කිහිපය තුළ විවිධ හේතු නිසා හාට් බීට් එක හදුනගන්න නොහැකි වෙන්න පුළුවන්. සති 6 න් පසු වඩාත් නිවරදිව හදුනාගත හැකියි.

  • @niroshashamali4896
    @niroshashamali4896 3 ปีที่แล้ว

    Mata dan sathi 9i..anik aya ekka baladdi mage bandiya lokui akki ai e

    • @babywithmum2520
      @babywithmum2520  3 ปีที่แล้ว

      උදරයේ ස්වරූපය මවගේ උස හා බර ආදී කරුණු මත වෙනස් වෙනවා වගේම, සාමාන්‍යයෙන් කාන්තාවකගෙන් කාන්තාවකට එය වෙනස් වන නිසා ගර්භණී වෙනත් කාන්තාවන් සමග උදරයේ වෙනස්කම් සන්සන්දනය කිරීමෙන් වළකින්න.

    • @niroshashamali4896
      @niroshashamali4896 3 ปีที่แล้ว +1

      @@babywithmum2520 thanks godaaak